Pringles Case Study | Business Lessons From The Best Potato Chips Brand In The World

  Рет қаралды 106,443

Simplebooks

Simplebooks

Күн бұрын

Pringles Case Study | Business Lessons From The Best Potato Chips Brand In The World
Simplebooks short clips channel
/ @simplebooksshortclips...
To download Shopbook app,
Android
play.google.com/store/apps/de...
Apple
apps.apple.com/lk/app/shopboo...
Visit our Website for more info:-
simplebooks.com/srilanka/
Simplebooks Facebook:-
/ teamsimplebooks
Simplebooks LinkedIn:-
/ simplebooks-ltd
Simplebooks Instagram
/ teamsimplebooks
Simplebooks Tik Tok
/ team_simplebooks
0:00 Intro
1:37 Starting P&G
2:26 The potato chips industry
2:50 The four main problems
4:20 Upgrading the consumer experience
6:00 Adding flavors
7:20 The reality of consumer behavior
10:50 Golden question
12:10 Lessons

Пікірлер: 884
@nadun3882
@nadun3882 Жыл бұрын
සමාගමක් million dollar company එකක් කොහොමද කරන්නේ කියල vedio එකක් ඕන🌸👍
@chanidurasanjaya
@chanidurasanjaya Жыл бұрын
Number 3 චරිත 3නම වැදගත් මම හිතන විදියට, එක්කෙනෙක්ව නම් කරන්න බෑ. ඒකට හේතුව තමා business idea එක එන්නේ සහ potato chips industry එකේ තිබ්බ problem අදුරගන්නේ මුල් අයිතිකරුවන් . පස්සේ අනිත් කෙනා ඇවිල්ලා පරීක්ෂණ කරලා හොද product එකක් හදනවා ඊට පස්සේ අනිත් කෙනා ඒ product එක තව develop කරනවා ඒක නිසා 3දෙනාම වැදගත්. කෙනෙක්ට කියන්න පුළුවන් මුලින්ම ආරම්භ කරලා හරි කෙනාව හරි වැඩේට යෙදෙව්වා කියලා ඒත් ඒක එහෙම කියන්න බෑ. මොකද සියලුම දෙනාම යම් කැපකිරීමක් කරනවා. Product එක successful වුනේ සියලුම දෙනාගේ ක්‍රියාකලපය නිසා. මේ මගේ අදහස
@mrsocialmind
@mrsocialmind Жыл бұрын
I agree with you👍💪
@devonfernando1068
@devonfernando1068 Жыл бұрын
👍
@tharushahirushanamarasingh5609
@tharushahirushanamarasingh5609 Жыл бұрын
Fedrick As a researcher he investigation the market and also gave a unique packaging, shape for chip, and branding. Thank simplebook🙂✌️
@salindanimeshpunchihewa8836
@salindanimeshpunchihewa8836 Жыл бұрын
මම හිතන විදියට ඇත්තටම මේ බ්‍රැන්ඩ් එක මේ තැනට ගේන්න ලොකුම බලය උනේ ෆවුන්ඩර්ස්ලා දෙන්නා...මොකද බිස්නස් එක ස්ටාට් කලා විතරක් නෙවෙයි ඒ දෙන්නා නිකන්ම චිප්ස් විකුනනව වෙනුවට බය නොවී අලුත් ඉනෝවේශන් එකක් ගේන්න ඉදිරියට ආවා.ඒකම විතරක් නෙවෙයි මේ චිප්ස් වලට අලුත් දේවල් එකතු කරන්න පුලුවන් අලුත් අයව ගත්තා.ඒක නොකළානම් අද මේ ප්‍රඩක්ට් එක මේ තැනට එන්න තව කාලයක් යන්න තිබ්බා.ඒ අය ඉනෝවේශන් එක වැඩ කලේ නෑ කියලා ආයේ ඒ ගොල්ලෝ ඒක අයින් කරලා පරන දේම නොකර හරියට කස්ටමස්ලර්ව බැලන්ස් කරගත්තා.ඉතින් මං හිතන්නේ හරිම දේ හරිම වෙලාවට කරපු ෆවුන්ඩර්ස්ලා දෙන්නා තමා මේකේ පුරෝගාමීම චරිත 2ක.
@oneizahameeth5340
@oneizahameeth5340 Жыл бұрын
Not only the contents but also the presentation skills of the presenter have helped this Simplebooks to come this far.Good luck Simplebooks👍
@mahengodamunna2510
@mahengodamunna2510 Жыл бұрын
Exactly...this is the best comment.Coz really true.He is an excellent presenter .Good luck
@tbjay5159
@tbjay5159 Жыл бұрын
Agreed
@chamathdewranga8512
@chamathdewranga8512 Жыл бұрын
මට හිතෙන්නෙ 2 කෙනා මොකද? මුලින්ම customer දකින්නෙ fingals නෙමෙයි අර කැන් එක ඒ ලුක් එකට හා කැන් එල open කරපුවාම ඔහුට පෙන unique look එකට කන්න හිතෙනවා එකතමයි සර්තකම..❤✌️
@srilankanbeauty
@srilankanbeauty Жыл бұрын
මම හිතන්නේ මේකේ වැදගත්ම චරිත වෙන්නේ Procter and Gamble. මොකද එයාලා තමයි සුදුසු කෙනාව සුසුදු වැඩේට යොදා ගත්තෙ. එහෙම නොකළා නම් මේ නිර්මාණය ඉදිරිපත් නොවන්න තිබ්බා .
@beastbro8407
@beastbro8407 Жыл бұрын
Uba hari gothayo
@ceylonextrade
@ceylonextrade Жыл бұрын
Much true
@deesgreenheaven5532
@deesgreenheaven5532 Жыл бұрын
මම හිතන්නේ මේකේ වැදගත්ම චරිත වෙන්නේ Procter and Gamble ගේ බිරින්දෑවරු. හිතල බලන්නකෝ.😉
@beastbro8407
@beastbro8407 Жыл бұрын
Sirawatama yako
@imeshlakshan4607
@imeshlakshan4607 Жыл бұрын
Fredrick නිසා තමයි මට හිතෙන විදියට මොකද ඔහු කල පර්යේෂණ මගින් potato chips වල මිනිසුන්ට තිබු ගොඩක් ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගත්තා❤️💯
@cdsmax5019
@cdsmax5019 Жыл бұрын
මමත් හිතුවෙ ඒක තමයි.🙂
@Gethzer
@Gethzer Жыл бұрын
Fedrick නිසා තමා අනිත් potato එකක් වගේ නෙවෙයි pringles වෙනස් උනේ නැත්තම් අර දෙන්න normal potato එකක් introduced කරානම් pringles ඔය තැනට එන එකක් නෑ ✨️
@roshanpradeep9865
@roshanpradeep9865 Жыл бұрын
අනිවාර්යයෙන්ම Youtub එකේ දැකපු වෙනස්ම Chanel එකක් ❤️✊ ආදරෙයි Simplebooks , next time :- KFC
@iamlathindu
@iamlathindu Жыл бұрын
I think all the guys did their job correctly, that's why the company got successful. Also, Procter and Gamble did a great thing because they hired the relevant person for the job. This is an excellent example for companies nowadays. Many companies think of hiring interns to cut costs without hiring experienced ones and expecting output like an experienced one from interns. We must give experience to the interns, but also we must have people with good experience. Also, thank you very much for your effort in making this video.
@PIZZABOUNA
@PIZZABOUNA Жыл бұрын
මේ හතරදෙනාගේම එකතුව තමයි වැදගත. ඒ එකතුව නැත්නම් ඒ සාර්ථකත්වයට යන්න බැ team work එ.👍👍👍👍🙏🙏🙏🙏 ඔබට ජය වේවා !!!
@hasanrangarathnayaka9173
@hasanrangarathnayaka9173 Жыл бұрын
Fredrick
@computergajamatic8451
@computergajamatic8451 Жыл бұрын
Channel eka gan kiwoth, youtube එකේ පිලිවෙලට , වැල්වටාරම් නැති අවශ්‍ය දේ විතරක් දැනෙන්න වගේමෙ තේරෙන්න කියලා දෙනවා. Simplebooks✔ හරිමදේ හරියට හරිම තැනින්
@kaveeshaanjalee5336
@kaveeshaanjalee5336 Жыл бұрын
චිප්ස් එකක් කාලම වැඩේ පටන් ගත්තනම් වීඩියෝ එක තවත් රසවත් 😁
@thamindusadunitha2349
@thamindusadunitha2349 Жыл бұрын
Fredrick and Alexandra both did a great job for the company. But I think Fredrick did best innovation and find best opportunities for this product However I believe taste is the most important thing in this product therefore Alexandra add new different flavors to this. So I think Alexandra did a great job to enhance this product . Thank you Simplebooks ❤️🙌 good job No 2
@britisheye6765
@britisheye6765 Жыл бұрын
You are really smart sir. Nowadays I'm following only you. I proceed it and it works in a great way. Thanks sir.
@shehandevaka7242
@shehandevaka7242 Жыл бұрын
Fredrick Unique innovation of potato chips,shape,packaging, etc I think its the turning point . Very good Presentation. All da best Simple Books.
@imeshadulanjani799
@imeshadulanjani799 Жыл бұрын
Next number 1
@wasanthiperera8051
@wasanthiperera8051 Жыл бұрын
I think the 3rd person is the person who took the brand to a next level. Thank you for the video. Presenting skill is Niyamai!!
@nipunagimhara2799
@nipunagimhara2799 Жыл бұрын
Superb brother. Pattama asama asa channel ekak thamai meka.much love😍😍
@kavijadayarathne8761
@kavijadayarathne8761 Жыл бұрын
Fredrick - Becasue he did a great research about the market and took correct innovative decision to build a great brand. Alexander also did a great job by adding flavours. But in my opinion entering Fredrick is the turning point of this business. Anyway I think all the people in the business is doing a great job in its success.
@Hasarangag2
@Hasarangag2 Жыл бұрын
Thank you. Success came from the management, who accepted the change. Rather than promoting just a product the decision makers did a marvellous job by getting expert support to develop it.
@gimhanaperera2829
@gimhanaperera2829 Жыл бұрын
Aththatama ada supiri case study eka, good job♥️🔥 next no.2 😎
@madhawasuranga1498
@madhawasuranga1498 Жыл бұрын
Thanks for the video bro.. I think fedric is the key person that build the pringles brand to the moon. Because He solve the major problem in chips market 1. Awesome Hyperbolic Parabolic Shape solve the uniqueness and neatness of packaging 2. quality packaging design 3. Make the chips crunchy and dry
@imeshabeywickrama4503
@imeshabeywickrama4503 Жыл бұрын
Another super case study! Keep up the great work Simplebooks! 👍👍
@hett8669
@hett8669 Жыл бұрын
Great youtube channel. number 3
@husnarilwan8117
@husnarilwan8117 Жыл бұрын
Plz do an case study on international News media Like BBC or Al-Jazeera! About how their revenue model work s.
@Simplebooks
@Simplebooks Жыл бұрын
Good suggestion
@kisantakk
@kisantakk Жыл бұрын
I realized when you editing, you removed all unnecessary words and stuffs. finally you are creating video with the best content, short , valuable and each and every word is meaning and no any single word without meaning.it is saving our time, inspiring mind. I admire your videos. good luck bro.
@isuruishara6623
@isuruishara6623 Жыл бұрын
මට හිතෙන විදිහට මේ බිස්නස් එක සාර්ථක වෙන්න මේ තුන් දෙනාම අඩු වැඩි වශයෙන් දායක වෙලා තියෙනවා. ❤️
@nalinranathunga6472
@nalinranathunga6472 Жыл бұрын
This is a team effort and all 3 parties have contributed equally. That's why today Pringles is in such a position.
@niwanthithanuja7837
@niwanthithanuja7837 Жыл бұрын
Thanks for valuable videos....as i think, all those 4 people are the reason of success story in pringles..
@sadahamsithumina2056
@sadahamsithumina2056 Жыл бұрын
මම හිතන විදිහට මේකෙ සාර්තකත්වයට ගොඩක්ම බලපාපු කෙනා තමා fredrick මොකද customers ලගෙ පැත්තෙන් ගොඩක්ම හිතුවා එයා,සහ ලෝකේ වෙන කොහෙවත් නැති පෙනුමක් chips එකට ගෙනවා.ගොඩක් ප්‍රශ්න ඒකෙන් විසදුනා.ඒත් මේ හතරදෙනාම නැතුව මේක මෙච්චර තැනකට එන්නේ නෑ.
@ruchithsandeepa3630
@ruchithsandeepa3630 Жыл бұрын
Fredrick.. 👌 ඔහු තමයී මේ Brand එක වෙනම level එකකට ගේන්න අවශ්‍ය ප්‍රධාන වෙනස්‌කම් , qualities හදපු කෙනා...
@jehanfernando5699
@jehanfernando5699 Жыл бұрын
සුපිරි bro. සෑහෙන්න දැනුමක් ලබා ගන්න පුළුවන් channel එකක් .ජයවේවා !!!!!
@TheLambo_Hub
@TheLambo_Hub Жыл бұрын
IT IS TRUE THAT ALL THOSE FOUR PEOPLE NAMELY P&G, FREDRIK, AND ALEXANDER PLAYED A MAJOR ROLE IN THE SUCCESS OF PRIGLES COMPANY. BUT IN MY OPINION "ALEXANDER" IS THE ONE WHO ADDED THE FLAVORS TO THE PROGLES. WITHOUT A PROPER TASTE I DONT THINK PEOPLE WILL BUY PRINGLES ONLY FOR ITS CREATIVE OUTER APPEARANCE, BUT FOR THE TASTE. GREAT JOB simplebooks.❤🖤💫
@lahiru5876
@lahiru5876 Жыл бұрын
The secret book එක gana video ekak කරන්න .ඒක ඔයාලගේ chanal ekata godak hodhai. නොසලකා හරින්න එපා .eehema unoth paduwa oyaalatamai.
@Escapevlog
@Escapevlog Жыл бұрын
no 02 fredrick . branding and color and design eye catching
@shamendraperera921
@shamendraperera921 Жыл бұрын
Make sure to add them all. I really like your videos,, especially useful to improve my lnowledge thanks!
@shyamalperera45
@shyamalperera45 Жыл бұрын
Fedric tama meke game changing person .eya chips walata tibba packaging eka shap eka wenas kala.. chips market eke tibba problems solve wena solution ekak dunna..flavor ekak add krana eka market ekat ekka minissu nge choice ekat ekka add krana plwn food expert kenk ge support eken.but meke main person Fedric ❤🌸 thankyou simplebooks .Good case study❤
@Bastiangoonewardena66
@Bastiangoonewardena66 Жыл бұрын
Yes that’s true
@samanthasandaruwan6774
@samanthasandaruwan6774 Жыл бұрын
ආසාවෙන්ම බලන channel එකක් ඉදිරිපත් කරන විධියත් අනර්ඝයි සුභ පැතුම්👌
@aselaindika8510
@aselaindika8510 Жыл бұрын
වැදගත් කරුණු කිහිපයක් ලබා දුන්නාට බොහොම ස්තුතියි...! ❤🙏
@isharapriyanath4727
@isharapriyanath4727 Жыл бұрын
අපි හොයපු අවශ්‍යම වුනු channel එක හම්බුණා. Good job aiye🎉💪🌱
@jayashanthafernando7435
@jayashanthafernando7435 Жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරි bro 💛 මමත් පොඩි business එකක් කරනවා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා
@ruwankuruppu5489
@ruwankuruppu5489 Жыл бұрын
Excellent video provides the insight to drive the business towards success. Keep up the good work
@salukbawantha7870
@salukbawantha7870 Жыл бұрын
Fredrick තමයි. මොකද එයා තමයි unique shape එකක් , unique packaging ගෙනාවෙ. රස කියන දේටත් වඩා අද වෙනකොට pringles කියද්දිම මතක් වෙන්නෙ සිලින්ඩරයක් වගේ තියෙන packaging එක.
@lankalanka3824
@lankalanka3824 Жыл бұрын
මාගේ වීඩියෝ ගොඩක් මම බැලුවා ,ඒ හැම වීඩියෝ එකක් ම සම්පූර්ණයෙන්ම බැලුවා හොඳ motivate එකක් .
@thilinimadhushika453
@thilinimadhushika453 Жыл бұрын
Great knowledge . Thank you .
@sureshmadusanka6574
@sureshmadusanka6574 Жыл бұрын
Excellent Case study maker, Thanks Brother & Keep it up.
@kosaladananjaya6792
@kosaladananjaya6792 Жыл бұрын
එනකම් බලන් ඉදපු case study එකක් ❤
@harshanadanushkaweerasingh7669
@harshanadanushkaweerasingh7669 Жыл бұрын
ඇත්තටම මාත් මාර ආසයි බිස්නස් වලට, ඇත්තටම ගොඩක් වටිනවා මේ වැඩසටහන
@rasanjanaadikari2451
@rasanjanaadikari2451 Жыл бұрын
Great work😃, Next number 2 please. Thank you❤️
@ExplainingHut
@ExplainingHut Жыл бұрын
Ayya 🖤
@gpakrockz
@gpakrockz Жыл бұрын
Its Fedrick for sure for the shape and can design which made it a better product, great presentation by the way
@upeksharupasena5477
@upeksharupasena5477 Жыл бұрын
Fredrick He is the person who created product. Alexander makes a value addition.
@lankalanka3824
@lankalanka3824 Жыл бұрын
වීඩියෝ එක ගොඩක් හොඳයි ,ඔයා හොදට පැහැදිලි කරලා දෙනවා ,ඔයා කියනව වගේ ඉංග්‍රීසි දැනුම මදි කමින් ලෝකයේ තියෙන වටිනා පොත් කියව ගන්න බැරුව ඉන්නවා 😪
@riyasdeen7349
@riyasdeen7349 Жыл бұрын
No doubts , founders ලා දෙන්න තමා මේකේ දෙවිවරැ . හේතුව - ඔහුන්ට තිබුනු visison එක්ක තැනට සුදුසු තිරන ගැනිම කොච්චර අනිත් දෙන්න වෙනස්කම් කල ද තිරණ ගැනිම සහ එය පිලිගැන සල්ලි යට කිරිමට තිබුනු confidence එක්ක ප්‍රශ්නවොලට මුහුන දිමේ හැකියාව
@puvananathandhanushraj981
@puvananathandhanushraj981 Жыл бұрын
No one. The answer is ALL. Because they all worked TOGETHER.
@sanjanakarunarathna8290
@sanjanakarunarathna8290 Жыл бұрын
Procter and Gamble තමයි හොදම දෙන්නා. ඒ දෙන්නා company එකක් පටන් ගත්තෙ නැත්තන් Fedric & alexander කියන්නෙ තමන්ගේ රස්සාව කරගෙන ඉන්න සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක්. Procter & Gamble හරි තැනදි හරි හරි දේ කරපු නිසා pringles " බ්‍රෑන්ඩ් " එකක් උනේ😊
@rahuljekar7468
@rahuljekar7468 Жыл бұрын
Fedrick කැඇන් එක නිසා
@dimuthussamarathunga4776
@dimuthussamarathunga4776 Жыл бұрын
Niyamai
@dilinidinu4705
@dilinidinu4705 Жыл бұрын
Very useful case study.i think the 3 person .because he changed the products to the next level with innovative things.❤
@Don-tj3pb
@Don-tj3pb Жыл бұрын
Super video semple book thanks👍👍👍👍👍
@samachathuranga49
@samachathuranga49 Жыл бұрын
Wow very interesting
@maduwanthamanuka7750
@maduwanthamanuka7750 Жыл бұрын
Good.ගොඩක් දෙවල් ඉගෙන ගත්ත.ගොඩක් වටිනව.
@DC-xc6mo
@DC-xc6mo Жыл бұрын
Thanks ❤️ so grateful to have this channel
@dinithmadushanka1119
@dinithmadushanka1119 Жыл бұрын
Fedrick I think he adds more creativity. But When all the ideas are brought together, the best design is born....
@BusinessGuruhttps
@BusinessGuruhttps Жыл бұрын
Great video thank you
@mmdmudiya492
@mmdmudiya492 Жыл бұрын
One of da best KZbin influencer in Sri Lanka i ever seen 🇱🇰.
@darshanabrother6210
@darshanabrother6210 Жыл бұрын
ගොඩක් වටිනා තොරතුරු
@nimanthakaushal5831
@nimanthakaushal5831 Жыл бұрын
Simplebook, You are absolutely awesome! Thank You for information 🥰 I think, You are also select right target market in youtube these days All the best❤
@linodhesandu8791
@linodhesandu8791 Жыл бұрын
Thankyou brothers❤Man hithanne Marketing strategies nisa thami company eka success une, ehema success wenna Fedrick & Alexander Dennama reason ekak una
@relaxyourmind6399
@relaxyourmind6399 Жыл бұрын
Good job my friend ,make more videos like this , wishing you all the best
@avishkamadushan5909
@avishkamadushan5909 Жыл бұрын
one of best channel i ever found in youtube
@chamindakaluarachchi8038
@chamindakaluarachchi8038 Жыл бұрын
Comment 3.excellent video again.Your videos will make very knowledgeable business generations in future
@darklord7745
@darklord7745 Жыл бұрын
Marketing , quality & research are important
@florafernando6447
@florafernando6447 Жыл бұрын
In my book sir,main factor should be Alexander.because of he brought the significant shape as well as container. Thank you sir 🙏
@yasinduperera1148
@yasinduperera1148 Жыл бұрын
හැමදාම වගේ සුපිරියටම පැහැදිලි කරල දුන්න nice job. KFC එක ගැන කරමු.
@anushkamadhushan5757
@anushkamadhushan5757 Жыл бұрын
ඉවසීම සහ අවදානය තමයි වැඩියෙන්ම දායක උනේ❤
@mrdeskcoop
@mrdeskcoop Жыл бұрын
Thank A Lot 🎉️✨️
@Motivation2win_Edu
@Motivation2win_Edu Жыл бұрын
Really Supprb Content Simple Books ! Go forward ⏩
@senithuperera7611
@senithuperera7611 Жыл бұрын
Alexander- because he was the one who introduced different flavours. Evethough other developed the product shape and brought the product up to a level people will mostly be concerned about the taste of the product .
@dineth0215
@dineth0215 Жыл бұрын
I think all the people who took their whole effort for the innovation of pringles. But Procter and Gamble were the guys who turned the business idea into a next level. They took the whole risk of this and gave a chance to an Expert scientist . According to my opinion Procter n Gamble is the main reason to this product became as a next level brand.
@socialsparkpvtltd
@socialsparkpvtltd Жыл бұрын
Thanks simple book❤
@amarangialgama2620
@amarangialgama2620 Жыл бұрын
KFC CASE Study is good.It is franchising business .Hopefully you will be explained more about traditional franchising and online franchising Business .
@Rastha_Kolla
@Rastha_Kolla Жыл бұрын
youtube එකේ හම්බුන හොදම චැනල් එකක් මේක පට්ට🤘
@d.praveen9978
@d.praveen9978 Жыл бұрын
Simple book case study ekk onee
@randinuhewagamage6007
@randinuhewagamage6007 Жыл бұрын
Matanam marama watinawa bro mea video, godakdeawal iganagannawa.. Thnx bro..
@raveeshamarasinghe1595
@raveeshamarasinghe1595 Жыл бұрын
I think answer for the golden question is Fedrick. After many experiments, he changed the shape and the packaging. It led to find good way to go to the audience.
@Alokatekteach
@Alokatekteach Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා අයියේ
@sankalpakalubowila2862
@sankalpakalubowila2862 Жыл бұрын
Thank u very much brother ❤️ i was waiting for this ✌️
@-xxx5349
@-xxx5349 Жыл бұрын
වැදගත්ම කෙනා එක්කෙනෙක් කියලා ගන්න එක වැරදියි.ආයතනයක් දියුනු වෙන්න සාමුහික එකතුවක් වගෙම ආයතනය වෙනුවෙන් කැප කිරිම් කරපු හැම කෙනෙක් වැදගත්.මෙ කෙස් එකෙදි ආයතනයෙ දියුනුවට හෙතු උන එක්කෙනෙක් හරි නොහිටියා නම් අද වෙද්දි ඔය සමාගම ඔතන නොතිබෙන්න ඉඩ තිබුනා
@nishansudara1675
@nishansudara1675 Жыл бұрын
man hithana vidhihata ara 4 denawma eka wage ekata hethuwa thamai....!product eke feed back gaththu eka saha product ekata kalaya dunnu eka ....❤️🔥
@WildWisdom-tv
@WildWisdom-tv Жыл бұрын
Prostate and Gamble are the important persons for success. Because of the Continivity of business
@DanTheManLK
@DanTheManLK Жыл бұрын
Golden Question ekata mage answer eka wenne Procter and Gamble denna. Reason eka thama ee dennata thama prashne awe. Problem Identification eka kiyanne harima watina skill ekak kiyala mata hithenne. Mokada one deka waradi dakinawa kiyana eka mata thiyena experience eke hatiyata hamotama puluwan deyak neme. Eth ekkama dakina waradda solve karanna uthsaha karana eka sahenna honda habit ekak. Ee denna neh Fedrick and Alexander kiyana experts la dennawa genawe company ekata. Eeta passe eyalata thamange prashne kiuwama eyala ee osse study karala genath dunna one suggestions.
@ruwanthikals6844
@ruwanthikals6844 Жыл бұрын
Great video simplebooks ...👌✨️
@strellix2950
@strellix2950 Жыл бұрын
Fredrick is the person which i consider would've contributed more towards the success. He came up with a unique design and appearance for the product. it creates a UNIQUE SELLING POINT in the respective industry for pringles. Gave an effective solution for a major question consumers had struggled in that of which they kept complaining about more air instead of chips. Even though Alexander did eventually added up the flavours, i personally dont consider it as a massive game changing factor because, to get that TRUE MINDBLOWING TASTE flavouring is necessary, cuzz raw potato doesnt taste that good even fried. Thus, I Fredrick would be the guy who contributed the most :)).
@wathsala622
@wathsala622 Жыл бұрын
Customer feedback is the most important .
@sasadikari
@sasadikari Жыл бұрын
Number 2,Thank you❤️
@ShanShan-vo7dj
@ShanShan-vo7dj Жыл бұрын
Super broo mara lassanata history eka qynwa, Issarahata ymu thawa god bles you
@rajithareds2107
@rajithareds2107 Жыл бұрын
Nice work we appreciate ur work. Keep it up we love ur channel
@isurukay7993
@isurukay7993 Жыл бұрын
Very useful information
@harindakahangama6116
@harindakahangama6116 Жыл бұрын
Procter & Gamble They took great discition to change their business. That is the point their successful started.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 67 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 23 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 11 МЛН
Ford Case Study | The Farmer Boy Who Invented The Ford Car Company
20:30
MrBeast Case Study | Will MrBeast Be The First YouTube Billionaire?
21:19
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27