Walmart Case Study | The Story Of The Number One Supermarket Chain In The World

  Рет қаралды 77,525

Simplebooks

Simplebooks

Күн бұрын

Walmart Case Study | The Story Of The Number One Supermarket Chain In The World
Simplebooks short clips channel
/ @simplebooksshortclips...
To download Shopbook app,
Android
play.google.com/store/apps/de...
Apple
apps.apple.com/lk/app/shopboo...
Visit our Website for more info:-
simplebooks.com/srilanka/
Simplebooks Facebook:-
/ teamsimplebooks
Simplebooks LinkedIn:-
/ simplebooks-ltd
Simplebooks Instagram
/ teamsimplebooks
Simplebooks Tik Tok
/ team_simplebooks
0:00 Intro
1:57 Retail industry
3:07 Franchise
5:35 Observation
7:19 Discounting strategy
12:05 Starting again
16:40 Lessons

Пікірлер: 1 200
@chathuragunarathna
@chathuragunarathna Жыл бұрын
මම අවුරුදු හතරක් Walmart (Germats) Middle East Center එකේ Production Planner කෙනෙක් විදිහට වැඩ කලා.අම්මෝ ඕඩර් කොන්ටිටි පිස්සු හැදෙනවා.😱මන් වැඩ කරපු කාලේ මතක හැටියට පීසස් ලක්ශයකට අඩු කොන්ටිටි plan කරලා නෑ.ඔක්කොම ලක්ශයකට වැඩි ඒවාතමයි.ඒ ඔක්කොම අනිත් brands එක්ක බලපුවහම පට්ට අඩුයි.ඩොලර් 5/6 වගේ ඒවා.🙂
@Simplebooks
@Simplebooks Жыл бұрын
Wow. Maara insight ekk. Thank you comment ekk vidihata dammata.
@chehanchamika9474
@chehanchamika9474 Жыл бұрын
❤️🇱🇰🙏
@sewwandigamage6780
@sewwandigamage6780 Жыл бұрын
😍👍
@chehanchamika9474
@chehanchamika9474 Жыл бұрын
@@sewwandigamage6780 🤭
@chamikaramihiranga4765
@chamikaramihiranga4765 Жыл бұрын
🤘🤘🤘
@sandaruwandholapihille4667
@sandaruwandholapihille4667 Жыл бұрын
සුදු පාට තමයි හොදම. වෙනස් කරන්න එපා. හොද අවදානයක් තියගන්න පුලුවන් බලන කෙනාට. ❤️
@nadeesharathnayake9181
@nadeesharathnayake9181 Жыл бұрын
🔧දැනට තියෙන background එක තමා සුපිරි. වෙන light පාටකටත් වඩා සුදු පාටේ proffesional ගතියක් තියෙනවා. 🗒franchies business ගැන වීඩියෝ එකකුත් කරන්න. ⚠ඊළගට දාන්න ඕනේ වීඩියෝවලට දාන option වලින් ඉතුරු වෙන option වලින් ඊළගට වීඩියෝ ටිකකුත් දාන්න
@pdtv1235
@pdtv1235 Жыл бұрын
මමත් ලංකාවේ වගේම ලොකේම ලොකු bussienessmen කෙනෙක් වෙනවමයි 😍💜️
@kcn4153
@kcn4153 Жыл бұрын
Good luck my brother 🥰🌹
@pdtv1235
@pdtv1235 Жыл бұрын
@@kcn4153 thank you 💜️
@kcn4153
@kcn4153 Жыл бұрын
@@pdtv1235 ❤️🤜
@ViduSHAx
@ViduSHAx Жыл бұрын
😂😂😂
@dilruliyanagestyle3073
@dilruliyanagestyle3073 Жыл бұрын
Congratulations 🙏
@nadun3882
@nadun3882 Жыл бұрын
Apps case study තමා කැමතිම,කමක් නැ හැම industry එකක් ගැනම දැන ගැනීම වටිනවා,හොඳ ව්‍යවසායකයෙක් විදිහට 💓✌️
@dushanjayawardena6082
@dushanjayawardena6082 Жыл бұрын
මිලියන 15ක් විතර වෙනත් කෙනෙකුගේ බිස්නස් එකකට ඉන්වෙස්ට් කරලා ණය ගොඩක හිරවෙලා ජොබ් එකත් නැතිවෙලා ඉන්න මොහොතක් මේක.නැති වෙන්න තරම් දෙයක් නෑ.risk එකක් අරන් පුංචිවට හරි ගමෙන් පොඩිවට දෙයක් පටන්ගන්න බලාන ඉන්න මොහොතක් මේ.ලොකු කතාවක්.දෛවයේ සරදමකට වගේ ඒ මොහොතෙයි මේක ඔයාලා upload කරලා තියෙන්නෙ.thnk u simplebook
@collection7663
@collection7663 Жыл бұрын
Good luck bro .රට මොන විදියට තිබ්බත් ඔයා එක කරන්න ඔනේ.all best bro.🔥
@dushanjayawardena6082
@dushanjayawardena6082 Жыл бұрын
@@collection7663 thanks bro ❤️
@lahirujayarathna4486
@lahirujayarathna4486 Жыл бұрын
Allan idapan machan hariyai okkoma.aluthen podiyatahri patan ganna try krahan✌️💪❤️
@tharindulakmal2838
@tharindulakmal2838 Жыл бұрын
Good luck brother 💪
@dushanjayawardena6082
@dushanjayawardena6082 Жыл бұрын
❤️
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 Жыл бұрын
3.49 දී කියන තමාගේ business එක ගෝලීය වෙළඳපොලට ගෙනියන ක්‍රමය ගැන අනිවාර්යෙන් video එකක් දෙන්න , මට පෞද්ගලිකව ගොඩක් වටින case study එකක් , thank you very much simple books for giving videos such as this , ඒ වගේම ඊලඟට Red Bull company එක ගැන case study එකක් දෙන්න , මුලින් කරපු request එකත් එක්ක මේ request එකයි Ford Case study එකේදි ඉල්ලපු Disney Company එක ගැන case study එකත් බලපොරුත්තු වෙමි .. 😃❤️
@thilina.jayasinghelk
@thilina.jayasinghelk Жыл бұрын
Content base බිස්නස් එකක් කරන කෙනෙක්ට මේ චැනල් එක හොදම උදාහරණයක්. Consistency එක 100%. ඒ නිසා හරිම audience එකට කතා කරන්න පුලුවන්. මං කැමතිම දේ අන්තිමට වීඩියෝ එක බලපු කෙනාට දෙන appreciation එක. බලන කෙනාට තමන් ගැනම ආත්ම අභිමානයක් හදන්න පුලුවන් වෙනවා. ඒක හොද strategy එකක් තමන්ගේ audience එක තමන් ලගම තියාගන්න. Thank you for your valuable effort.
@sachinperera1900
@sachinperera1900 Жыл бұрын
ඔයාගෙ video දාන consistency එක නම් මරු. ඔයාගෙ case studies, watch a book ඔක්කොම නොවරදවාම බලනවා. මම fiverr level 2 seller කෙනෙක්. ඔයාගේ motivation එක ඔයා ක්‍රියාවෙන්ම කරලා පෙන්නනවා. ඒක නම් මාර විදිහට අගය කරනවා. මමත් අලුතින් මොනාහරි වැඩක් පටන් ගන්නවනම් අනිවා ඔයාලගෙ videos බලල තමයි 💙
@Simplebooks
@Simplebooks Жыл бұрын
දිරි ගැන්වීමට මාර ස්තුතියි
@handsome1834
@handsome1834 Жыл бұрын
Contact kr gnn puluwn weid fiver gana dana gnna
@handsome1834
@handsome1834 Жыл бұрын
Aiye mt fiver gana dana gann oyawa
@collection7663
@collection7663 Жыл бұрын
දැනට තියෙන color එක best අනෙක් colors match වෙන්නෙ නෑ වගෙ මගෙ අදහස.pure white color eka kiynne hoda clear and clean පෙනුමක් තියෙනවා.oya tiyena pure white color එකම හොදයි ඔයාල දීපු colors වලට වඩා.
@namobuddhaya2344
@namobuddhaya2344 Жыл бұрын
Franchise - Yes Thanks a lot for your wonderful service 🙏💐🌾🌻
@cholithaishang.3705
@cholithaishang.3705 Жыл бұрын
මාත් අවුරුදු 11ක් වැඩ කලා කාර්ගීල්ස් සුපර්මාර්කට්වල .දැන් තමයි තේරෙන්නේ එයාලත් ගොඩක් කරන්නෙ wallmart ගැන ඔයා කියපු දේවල්.අදහස්වලට පනදෙන ඔයාගෙ ඉදිරිපත් කිරීම් වලට ගොඩක් ස්තූතියි .good luck
@nadun3882
@nadun3882 Жыл бұрын
Great video,අද වෙනකොට fiverr platform එක ගොඩක් ජනප්‍රියයි,fiverr platform ගැනත් case study එකක් කරන්න🇱🇰💓✌️
@salindanimeshpunchihewa8836
@salindanimeshpunchihewa8836 Жыл бұрын
Red bull case study ...... අයියේ ඒවගේම ව්‍යවසායකයන් ගැනත් කේස් ස්ටඩි කරන්න.බිස්නස් එකක් වගේම ඒ බිස්නස් එක ගොඩ නගපු කෙනාගේ ගුණාංග වලිනුත් අපිට හොද ආකල්පමය වෙනසක් ගන්න පුලුවන්.මං හිතන්නේ අපිට උනත් සාර්තක පුරුදු හදාගන්න ඒක වටිනවා කියලා.තවත් මේ වගේම බිස්නස් ගැන කරන්න.සුබ පතුම් අයියේ.
@captureidea3064
@captureidea3064 Жыл бұрын
එදිනෙදා අවශ්‍ය household ගන්න යන්නෙ Walmart. ඇත්තටම cheap. එකම දේ...මාර time එකක් ගත වෙනවා. ඒ තරම් විශාල නිසා. ඉක්මනින් එන්න නම් Walmart Naigbourhood (Cargills Express වගේ.) එකකට යන්න ඕනි. නිතරම යන Walmart එක ගැන case study එකට Thank You. නොදන්න දේ සහ ඉගෙන ගන්න ඕනි දේ කියලා දුන්නාට.
@prabathdilshan5364
@prabathdilshan5364 Жыл бұрын
මේ වගේ කාලෙක ගම් වල තියෙන සිල්ලර කඩ මිනි සුපර්මාකර් වැහීගෙන යනවා. රුපියල් 1000ට කෑලි 10ක් ගත්තොත් ඊලගට ලාබෙ එක්ක දාලම ගන්න බැලුවත් කෑලි 10ක් ගන්න බෑ. මිල ගහලම එවන ඒවගෙ මිල වෙනස්කරන්නත් බෑ. එහෙම අවස්ථාවක කොහොමද ලක්ෂ 20ක 30ක පොඩි මිනි සුපර්මාකර් එකක් නැත්තං සිල්ලර කඩයක් කරගෙන යන්නෙ කියල සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න පුළුවන්ද? මොකද අපේ ගමේ විතරක් කඩවල් 10ක් ගත්තොත් 7ක්ම වැහිලා. මේක මුලු ලංකාවටම බලපාන නිසා පොඩ්ඩක් වැඩි අවධානයක් දෙන්න පුළුවන්ද?
@manushikaruwangi3132
@manushikaruwangi3132 Жыл бұрын
Up...video ekak krnna puluwanda?grocery shop ekak mini super market ekata convert krnne...cost eka,initiation steps monawada??coustomer base eka increase krnne...shop eka volume.eka product eka paratma wadi krnne...wage concept dala video ekak krnna...
@chanukajayakody6010
@chanukajayakody6010 Жыл бұрын
yes. Franchise ගැන කියලා දෙන්න
@sumudukaushaka693
@sumudukaushaka693 Жыл бұрын
මං බලාගෙන හිටපු casestudy එක😍 Thank you simplebook❤️👍
@chehanchamika9474
@chehanchamika9474 Жыл бұрын
ජීවිතේ වෙනස්ම මානයකින් හිතන්න පුරුදු කරපූ යූටුයුබ් චැනල් එකක්. ආදරෙයී 🙏🇱🇰❤️ තව තවත් මේ දැනුම අවශ්‍යයී.
@Don-tj3pb
@Don-tj3pb Жыл бұрын
ගොඩක් හොඳ විඩියො එකක් ස්තුති semple book 📚 👍👍👍👍
@imeshabeywickrama4503
@imeshabeywickrama4503 Жыл бұрын
Another amazing case study! Researching.. building a USP.. business agreements.. these are all super important lessons for an entrepreneur! Thanks for the value you are adding to Sri Lanka 🇱🇰💪
@unknownkiller906
@unknownkiller906 Жыл бұрын
Yes Number 1 🙂 අද වීඩියෝ එක ගොඩක් වටිනවා.
@channaholidays7198
@channaholidays7198 Жыл бұрын
Thank you mr M and simple books team.🌹
@onlinechanger5945
@onlinechanger5945 Жыл бұрын
This is a brilliant video ❤️❤️❤️ thanks a million
@sankalpakalubowila2862
@sankalpakalubowila2862 Жыл бұрын
Comment number 3... I also have an idea of starting a banana chips business. Your channel is highly influential for people like us. Highly appreciate your effort on trying to educate our people. Hats off sir...❤️
@Simplebooks
@Simplebooks Жыл бұрын
Most welcome
@vizo94
@vizo94 Жыл бұрын
මචන් මේ චැනල් එකේ contents එන්න එන්නම පට්ට interesting වෙනවා, presentation skills එහෙමත් සුපිරි, මාරම දේවල් ටිකක් තියෙන්නෙ ඉගෙනගන්න, අන්තිමට lesson වල දාන එකෙන් දැක්කෙ business agreements වල video ටික මරු ඒ ටිකත් බලන්න ඕනෙ, background එක white හොදයි වගේ, next video එක number 1 or 2
@kaushalyamaanage4861
@kaushalyamaanage4861 Жыл бұрын
Thank you ayye. Keep it up.... great job
@milindashehan8369
@milindashehan8369 Жыл бұрын
Background Color එක අදාලම නෑ මං එන්නේ මේ Case study බලන්න අද ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. Pringles ගැන දැනගන්නම ඕනේ.
@pansilukodithuwakku7910
@pansilukodithuwakku7910 Жыл бұрын
අදත් වීඩියෝ එක සුපිරි ❤️ Colour 1 and 2 මරු. Oreo biscuits case study එකක් ඕනේ.
@shiraniperera3882
@shiraniperera3882 Жыл бұрын
Great video. My favorite place Walmart. Thanks
@gayaniperera9825
@gayaniperera9825 Жыл бұрын
Thank you! Very helpful ❤️
@Sangeeth_Liyanage_
@Sangeeth_Liyanage_ Жыл бұрын
හෙළකුරු app එක ගැනත් case study එකක් ඕනේ 😀
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
🙏
@slproboysyt6357
@slproboysyt6357 Жыл бұрын
My favorite thanks
@edwardprasannahettiarachch3365
@edwardprasannahettiarachch3365 Жыл бұрын
It's very important value for your experience explaining sharing excellent quality until end watching done ✔
@reemusfonseka
@reemusfonseka Жыл бұрын
Excellent work, thanks
@sahankanuwana
@sahankanuwana Жыл бұрын
Well Done @simplebooks!. I went to USA in 2013 for the first time and I was naturally attracted to Walmart . I didn't know anything about it. But it was so attractive because of price and varieties. The case study covers everything very nicely! Great video!
@sithumjayakody1656
@sithumjayakody1656 Жыл бұрын
I suggest the 3rd color. By the way thank u so much for inspiring ourselves to be entrepreneurs 🔥✨️. Im glad to say that this vedio series brain washed me to be an entrepreneur. Great work bruh🔥✨️❤️
@ceylonextrade
@ceylonextrade Жыл бұрын
3 one is better
@chamindawickramathilaka4480
@chamindawickramathilaka4480 Жыл бұрын
හරිම හොඳ වීඩියෝ ට්කක් .ඔයා හරිම ආකර්ෂණීය විදිහට කම්මැලි නැතුව අහන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරනවා.ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤❤❤
@dilrukshanfernando9057
@dilrukshanfernando9057 Жыл бұрын
Mona video dammath hamedema gdak watinawa. Thnks brv❤️
@sathsaranirosh8368
@sathsaranirosh8368 Жыл бұрын
Red bull ඕනේ♥️❤️‍🩹
@salindanimeshpunchihewa8836
@salindanimeshpunchihewa8836 Жыл бұрын
අයියේ මන්නම් කැමති පරන පාටම තියනවනම්.මොකද ඒක අනික් පාට දෙකටම වඩා හොදයි.බැක්ග්‍රන්ඩ් එක වෙනස් කරන්න එපා.
@Maxuresh
@Maxuresh Жыл бұрын
Well done 👍 useful No 1
@nadeeshasumanaratne7509
@nadeeshasumanaratne7509 Жыл бұрын
Superb!
@RomaXEditZ
@RomaXEditZ Жыл бұрын
◾ color 1 ◾ Oreo biscuits case study එකක් ඕනේ Simplebooks kiyanne youtube eke thiyana asama channel ekak 💙🤍
@sarathkumar_2003
@sarathkumar_2003 Жыл бұрын
I am A new subscriber to your channel, I am A chartered Accountant, from recent tims I have been gradually watching your all case studies and Really Impressed with your elobaration. The way you are explaining with details, any common person can understand. Actually my Sinhala knowledge is not that fluent As I studied in Tamil & English, but very much comfortable in understanding your Explanations. I have gone through many other Tamil & English Same kind of Videos, but you are great in doing this service. I am Eagerly waiting you to Support further, please kindly add to your chanel A Join button. Our country people must Require Such A business knowledge by you consistently
@kanthidesilva2394
@kanthidesilva2394 19 күн бұрын
Yes
@manjulaperera1393
@manjulaperera1393 Жыл бұрын
Thanks lots...
@brilliantworks3494
@brilliantworks3494 Жыл бұрын
Thank you so much 🙏
@prashanmadusanka4015
@prashanmadusanka4015 Жыл бұрын
ජගත් withanage , ishara c chinthaka , haree jayawardana , ashok pathirajage , access ayathanaya , apiko ayathanaya , dialog ayathanaya , hutch ayathanaya , tata ayathanaya , mukesh ambani , pilibadawa video ekak karanna aiye good luck 2022/07/15 friday
@Hewage_Isuru
@Hewage_Isuru Жыл бұрын
Market Research සම්බන්ධයෙන් Video එකක් ඕනේ 😍
@Simplebooks
@Simplebooks Жыл бұрын
Interview ekk karala thynva. Ekath poddak balanna. Anagathedi gennm
@Hewage_Isuru
@Hewage_Isuru Жыл бұрын
@@Simplebooks Okay..sure !
@jayanimadumi1935
@jayanimadumi1935 Жыл бұрын
Yes,and comment number-3, Thank you Simple Book. I always following this channel.
@m31aero58
@m31aero58 Жыл бұрын
Good Job Brother...! 👍 Thank you
@dafunkdi
@dafunkdi Жыл бұрын
Hope you read the book “made in America” before you did this video. Well done 👍
@sasithapriyamantha867
@sasithapriyamantha867 Жыл бұрын
Yes
@iamcodgaming9641
@iamcodgaming9641 Жыл бұрын
GOD bless you bro ❤️
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech Жыл бұрын
Where is your god
@rotyhub362
@rotyhub362 Жыл бұрын
yes
@rotyhub362
@rotyhub362 Жыл бұрын
redbull
@thusithasilva3824
@thusithasilva3824 Жыл бұрын
Thank you ❤️
@Wasa603
@Wasa603 Жыл бұрын
Mama balapu watinama channel eka..... niyamai bro harima watinawa
@TGMBMUSIC
@TGMBMUSIC 5 ай бұрын
Thank you very much 🎉
@harshairushanmuthumala9619
@harshairushanmuthumala9619 11 ай бұрын
Good job brother ❤ Thanks 🙏
@thisaranethmadu6580
@thisaranethmadu6580 Жыл бұрын
Yes No 1 Superb vdo ❤️❤️
@isuruishara6623
@isuruishara6623 Жыл бұрын
වීඩියෝ එක මාරම interesting ❤️😘😍
@herukaaweso2510
@herukaaweso2510 Жыл бұрын
Great video. Thank you so much
@thilinilahiru6291
@thilinilahiru6291 Жыл бұрын
Superb. Thank you ..👍
@OurPlanetOurHome
@OurPlanetOurHome Жыл бұрын
Thank you bro. Go ahead.
@sayafmohomed8874
@sayafmohomed8874 3 ай бұрын
Thank you..❤
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
Wow What a Strategy...
@rashbrosl
@rashbrosl Жыл бұрын
Another amazing case study! 3.Pringles
@Suutikitten
@Suutikitten Жыл бұрын
Thanks lot❤️❤️
@kelumakuratiya859
@kelumakuratiya859 Жыл бұрын
Thank you very much brother 👍👍👍!
@mendakesangarange958
@mendakesangarange958 Жыл бұрын
You're explaining are very important.
@wishvachathuranga
@wishvachathuranga 13 күн бұрын
Thank you simplebooks! ❤
@foveromw
@foveromw Жыл бұрын
color 1 --- Anith ewa oyge blue T shirt ekath ekk blend wenawa adui wge ekak feel una .... orange T Shirt ekata color 3 hodi .... oya adina T Shirt ekath ekka match wena background eka light colors walin mru krnna ... podi suggest ekak
@kasunmaddumahewa715
@kasunmaddumahewa715 Жыл бұрын
Thanks 👍
@dilshiyadulanjali022
@dilshiyadulanjali022 Жыл бұрын
Yes/2 Great work✌.thank you so much @simplebooks
@sathirarajasinghe5576
@sathirarajasinghe5576 Жыл бұрын
Thank You Simplebooks ❤️
@rashmikananayakkara83
@rashmikananayakkara83 Жыл бұрын
Thanka simpelbook team
@srilankanairlines6607
@srilankanairlines6607 Жыл бұрын
Great ❤👊
@kavika2005
@kavika2005 Жыл бұрын
බාලාගේන හිටිය video ඒකක් thank you❤❤
@sulochanamadushani9406
@sulochanamadushani9406 Жыл бұрын
Thank you
@e-mediaproductionwithtrave6216
@e-mediaproductionwithtrave6216 Жыл бұрын
Aduwata dena wade mata hitunata. Benifits danagena hitiye na. Thanks godak dewal danuna anek vedio mata danune na. Meka patta
@chamilapriyankara1619
@chamilapriyankara1619 Жыл бұрын
Thanks 👍💓
@nayomiwathsala5885
@nayomiwathsala5885 Жыл бұрын
Superbbbb #simple bookkk 💪🥰 බලන්නකෝ දවසක මේ channel එකට ලොකු රැල්ලක් හැදෙනවාමයි... 🤝
@senukasenmith3438
@senukasenmith3438 Жыл бұрын
Superb😃
@gayashansangeeth1626
@gayashansangeeth1626 Жыл бұрын
හෙළකුරු ගැනත් කරමු.
@blackzero8763
@blackzero8763 Жыл бұрын
Thank for video
@iamlathindu
@iamlathindu Жыл бұрын
Awesome. Keep it up, guys. Thank you very much for your effort. And white is best for background
@cggems8215
@cggems8215 Жыл бұрын
Excellent a video
@delontrek7
@delontrek7 Жыл бұрын
Superb brilant
@nalinrathnayake9338
@nalinrathnayake9338 Жыл бұрын
Clear clarification with strong performance
@user-wo6mz9ze3o
@user-wo6mz9ze3o Жыл бұрын
Aiya your presenting type is very attractive.....Best of luck..And keep it up...
@The_alpha_stn
@The_alpha_stn 11 ай бұрын
පාට වෙනස් වෙනව කියල කියපු වෙලාවෙම තෙරුනා ට්‍රක් එකක් කියල . ❤❤😊good lesson
@sanupavinupajayasekara9543
@sanupavinupajayasekara9543 Жыл бұрын
Thank you ayye oya dena danuma godak watinawa
@RayansCompilation
@RayansCompilation Жыл бұрын
Superb Video❤
@bimsara7766
@bimsara7766 Жыл бұрын
Thank you mcn ❤️
@godofmotivation3081
@godofmotivation3081 Жыл бұрын
Very helpful 🤗
@tharindurathnayake7148
@tharindurathnayake7148 Жыл бұрын
Business Management igenganna student kenek widihata oyage vedeos godakk watinawaaa
@malasubashine8742
@malasubashine8742 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. Good job bro. Bythaway ..white background better I thank . All the best !
@manjulaperera1393
@manjulaperera1393 Жыл бұрын
Thanks...
@chathumiapsarangi79
@chathumiapsarangi79 11 ай бұрын
Thanks aiye❤
@Hashankp
@Hashankp Жыл бұрын
Thank you ♥️
@pabodakodagoda3017
@pabodakodagoda3017 Жыл бұрын
Color 2 seems the best bro, it gives good sophisticated look, keep up the good work
@sixstringsmusicstore4155
@sixstringsmusicstore4155 Жыл бұрын
Superb
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 151 МЛН
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 6 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 85 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 13 МЛН
5 Secret points to attract the Ideal Customers
10:15
Business Advisor
Рет қаралды 49 М.
Why Nokia Failed? | Business Case Study On Nokia | Simplebooks
20:26
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 151 МЛН