Ford Case Study | The Farmer Boy Who Invented The Ford Car Company

  Рет қаралды 47,678

Simplebooks

Simplebooks

Күн бұрын

Ford Case Study | The Farmer Boy Who Invented The Ford Car Company
Simplebooks short clips channel
/ @simplebooksshortclips...
To download ShopBook app,
Android
play.google.com/store/apps/de...
Apple
apps.apple.com/lk/app/shopboo...
Visit our Website for more info:-
simplebooks.com/srilanka/
Simplebooks Facebook:-
/ teamsimplebooks
Simplebooks LinkedIn:-
/ simplebooks-ltd
Simplebooks Instagram
/ teamsimplebooks
Simplebooks Tik Tok
/ team_simplebooks
0:00 Intro
1:35 Hunger and passion towards mechanics
4:49 Business failure 1
5:27 Business failure 2
7:11 Business failure 3
9:00 Starting again
10:25 The assembly line strategy
11:09 Vertical integration strategy
16:00 Lessons

Пікірлер: 561
@shanakasilva2261
@shanakasilva2261 2 жыл бұрын
දැනට ලංකාවේ තියෙන වටිනාම you tube චැනල් වලින් එකක්. පැහැදිලි කටහඬක්, විශිෂ්ට ඉදිරිපත් කිරීමක්, දැනුම් සම්භාරයක් හැමෝම අතර බෙදා ගැනීම පිළිබදව ඔබට ස්තුති වන්ත වෙමි.
@sumudukaushaka693
@sumudukaushaka693 2 жыл бұрын
අනිවරෙන්ම👍
@DEWRAM610
@DEWRAM610 2 жыл бұрын
Sirama
@pasindulakshan2050
@pasindulakshan2050 2 жыл бұрын
Agree 🔥👌
@sagarakarunarathna3133
@sagarakarunarathna3133 Жыл бұрын
කතාව හරියටම හරි.......
@yohannayanajeewa2681
@yohannayanajeewa2681 Жыл бұрын
❤️🧡
@TheCapmanmusic
@TheCapmanmusic 2 жыл бұрын
අපිට සේවකයෙක් නොවී ලෝකෙ දිනන්න ඕනෙ කියල මොරාල් එක ඇති කරන මේ විඩියෝ වලට ගොඩජ් ස්තූතියි අයියෙ ❤️❤️❤️🖤
@ushaninduwara01
@ushaninduwara01 2 жыл бұрын
One of the most valuable KZbin channels in Sri Lanka, a very clear voice, excellent presentation and sharing an ocean of knowledge with everyone, thanks to you.
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Thank you so much Ushan. Motivates us to do more
@mvpheshan5351
@mvpheshan5351 2 жыл бұрын
Tesla case study එකකුත් ගේන්න...😉
@tito10037
@tito10037 Жыл бұрын
වීඩියෝ බලනවා විතරක්ම නෙවෙයි Apply වෙනවා. ඉතාමත් වටිනවා.. වැඩිපුරම හිතට වදින්නේ මේ හැම සිද්දියක්ම මෙහෙයවන මෙහෙයවීම මාරයි.
@rumusic369
@rumusic369 2 жыл бұрын
මම ඔක්කොම බලනවා නියමයි 👍 . හුඟක් වටිනා දේවල් ටිකක් ඉගෙන ගත්තා. ඔබලා කරන්නේ ලොකු සේවාවක්. තව ගොඩක් දේවල් කරන්න ශක්තිය ලැබේවා.Thank you very much
@salindanimeshpunchihewa8836
@salindanimeshpunchihewa8836 2 жыл бұрын
අයියේ සර් රිචර්ඩ් බ්‍රැන්සන් ගැනත් කේස් ස්ටඩි එකක් කරන්න.
@Thilina_madushan
@Thilina_madushan 2 жыл бұрын
Thank you very much Simplebooks ☺️ Sir Richerd Brandson
@saheesl9699
@saheesl9699 2 жыл бұрын
mastang එකට තමයි මම කැමැතිම ford ලගේ..❤❤ Thank You Simple Books For This Video.. Good Luck..❤❤
@lakshansampath368
@lakshansampath368 2 жыл бұрын
නියමයි. හුඟක් වටිනා දේවල් ටිකක් ඉගෙන ගත්තා. ඔබලා කරන්නේ ලොකු සේවාවක්. Thank you very much.
@l.h.sampath.4189
@l.h.sampath.4189 Жыл бұрын
ඔබ.. ඔබේ නාලිකාව, අති විශිෂ්ටයි .. මගේ රට සංවර්ධනය කිරීමට.. ව්‍යවසායකත්වය දියුණු කිරීමට ඔබේ දැනුමෙන්, සියලු දිරි ලැබේවා !!! බොහෝම ස්තූතියි , බොහෝම පිං, තෙරුවන් සරණයි !!!
@pansilukodithuwakku7910
@pansilukodithuwakku7910 2 жыл бұрын
වීඩියෝ එකෙන් ලොකු දැනුමක් තව එකතු කරගත්තා bro. පුලුවන්ම් අද දාපු advertisement එක ඔයාගේ presentation එක යන අතරේ දාන්න එපා.හොද අවදානයයෙන් විඩීයෝ එක අහන් ඉන්න ගමන් advertisement එක යනකොට disturb වෙනවා.Bar එකේ advertisement දාන්න.එක අවුලක් නෑ.
@jornsa6513
@jornsa6513 Жыл бұрын
මම ford එකේ වැඩ කරන්නේ Australia මම දන්නෙ නැති කරනු හොයාගෙන ස්තුතියි. ලංකාවෙ දෙන්නෙක් මාත් එක්ක වැඩ තවමත් කම්පැනිය සේවකයන්ට හොඳින් සලකනවා හැම මාස 6 යකටම සැරයක් අලුත් කාර් එකක් දෙනවා නිකන් එකක් නෙවෙයි mustang 5L එකක්. ඒ වගේ ම පිරිසිදු කරන්නෙකුට වුණත් තමන්ගෙ අලුත් අදහස් company ඉහලට කියන්න තරම් හොඳ සවන් දෙන කළමනාකාරිත්වයක් තියෙනවා ගොඩක් ඉන්නේ සල්ලි වලට ම නෙමෙයි ඔවුන් කාර් පිස්සුව racing පිස්සුව තියෙන අය හැම සෙනසුරාදාම සේවකයෙකුට පාවිච්චි කරන්න රේසිං track ලබා දෙනවා ඒක ඔක්කොටම වඩා කාටත් වටිනවා
@imeshabeywickrama4503
@imeshabeywickrama4503 2 жыл бұрын
Wow a sea of entrepreneurial knowledge shared in just a few minutes! Amazing work brother! This is so helpful not only for budding entrepreneurs, but also seasoned entrepreneurs too to shape their journey! Keep up the next level work 🏆💪
@supunuweerasekara691
@supunuweerasekara691 2 жыл бұрын
සුපිරි වැඩක් .... watch book series එකට ගොඩක් කැමති❤❤
@iamlathindu
@iamlathindu 2 жыл бұрын
Excellent, Thank you very much guys for your effort. This is the thing that I need every day.
@priyanthast9496
@priyanthast9496 2 жыл бұрын
Excellent bro.හොදට පැහැදිලි කලා මේක මරැ.. ඒ වගේම අපි රතන් ටාටා ගැන සහ ඉන්දියාවේ කල්චර් එක ගැන පැහැදිලි වෙන්නත් එක්ක එයාල රලු භාවිතයට හදපු වාහන හා අලුත් ම තාක්ෂණික විදුලි උපකරණ නිපදවීම ගැන කොටස් එකක් හෝ දෙකක් ලෙස කරන්න..සුබපැතුම් ඉදිරියට කරගෙන යන්න මේක හොද වැඩක්....
@linodhesandu8791
@linodhesandu8791 2 жыл бұрын
no words to explain Superb brothers
@Hewage_Isuru
@Hewage_Isuru 2 жыл бұрын
2.Richard Branson
@calcules_lk
@calcules_lk 8 ай бұрын
ලෝකයේ පළමු gas,petrol එන්ජින් එක හැදුවේ benz එකෙන් හොදම video එකක් හොදම chanel එකක් මං දැකපු හොදම chanel එකක් මාත් මගේ passion එක පටන්ගන්න කාලේ හරි වගේ
@sidathsenna
@sidathsenna 2 жыл бұрын
"Any customer can have a car painted any colour that he wants, so long as it is black." This was one of the key strategies of modal T.
@jasonranaweera3630
@jasonranaweera3630 2 жыл бұрын
The U.S. 💖 where the innovative mindset invaded the whole world...btw learned some new as always. keep up the good work brother!!! ❤👌💯
@imeshbro4895
@imeshbro4895 2 жыл бұрын
Thank you.
@dilmithwalgampaya2234
@dilmithwalgampaya2234 2 жыл бұрын
2 .Richard Brandson
@secretn.v
@secretn.v 2 жыл бұрын
Case stuby වලට ගොඩක් කැමතියි
@Menake-kumara1988
@Menake-kumara1988 Жыл бұрын
Super knowledge and motivation❤️💚💚❤️thak u so much
@chathusabhanuka2475
@chathusabhanuka2475 2 жыл бұрын
rolls royce car comany gana case study ekak karannako
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
මං බලපු වටිනාම case study එකක්, මෙවැනි videos ගේනවට ගොඩක් ස්තුතියි, ලංකාවේ youtube අවකාශයේ මන් දැකපු වටිනාම වැදගත්ම channel එක තමා මේ simple books, මේ කරන සමාජ සත්කාරය ට නම් hats off... Request 2ක් තියෙනවා 1. පුළුවන් නම් අර video එක අතරමැදි න් යන advertisement එක අයින් කරන්න , මොකද මේ video එකක් බලන්නේ වෙනම mind එකකින් වෙනම setup එකකින්, අන්න ඒ අවධානය add එකෙන් කැඩෙනවා , so please think about this... 2. Ford company එක වගේම තමා Disney company එකත් Walt Disney ලොකු කට්ටක් කාලා හදපු brand එකක් , so please පුළුවන්. නම් ඊලඟට Disney company එක ගැන case study එකක් කරන්න... ❤️😃
@zainabcassim6010
@zainabcassim6010 Жыл бұрын
Ithink the advertiesmet is okay. Why not let him put it in when he is sharing so much knowledge which is priceless. Its sometimes interuptive ,I agree. but comparable to what we are learning from this channel i think it should be fare by him as well.
@dhanukadarshana9955
@dhanukadarshana9955 2 жыл бұрын
thanks a lot simplebook,2
@VlogTimekeeper
@VlogTimekeeper 2 жыл бұрын
Film making company එකක් ගැන ඕන
@kasunsadeepa6813
@kasunsadeepa6813 2 жыл бұрын
Please give us a case study combine Number 01 and Number 03 . Thank you very much.
@warunayanthrawaduge6780
@warunayanthrawaduge6780 Жыл бұрын
Thank you for the wonderful information. Keep them coming
@capbro9806
@capbro9806 2 жыл бұрын
well video, number 2
@samanthapriyankara4700
@samanthapriyankara4700 2 жыл бұрын
ලබා දෙන දැනුම අතිවිශිෂ්ටයි .👍👍👍 ඊළඟ,,රිචර්ඩ් බ්‍රැන්සන් ... අවදානම් දැරීමේ පීතෲ කෙනෙක්..
@thamindusadunitha2349
@thamindusadunitha2349 Жыл бұрын
Thank you very much simplebooks ❤️🙌.
@anuhasbuddhika4883
@anuhasbuddhika4883 2 жыл бұрын
Great vedio..
@floorrider493
@floorrider493 2 жыл бұрын
COMMENT NO.3 , Interest to know TATA company story....... & Thanks very much for this amazing and valuable story..!!
@dimo160
@dimo160 Жыл бұрын
සුපිරි වැඩක්♥️ well done brothers🌸
@artbydinuka5864
@artbydinuka5864 2 жыл бұрын
ගොඩක් වටින චැනල් එකක් ගොඩක් කාලයක් තිස්සෙ බලන්නෙ
@soundtown2277
@soundtown2277 2 жыл бұрын
Thank you very much Simplebooks 💪💪💪
@kookieheart3290
@kookieheart3290 2 жыл бұрын
Most valuable Thank you Simple books
@navindujayawardhane285
@navindujayawardhane285 2 жыл бұрын
No 2 , And brother your video is very informative thank thank
@m31aero58
@m31aero58 2 жыл бұрын
Excellent... Thanks alot for the valuable video
@naveenpushpakumara6870
@naveenpushpakumara6870 2 жыл бұрын
ආදරෙයී.... ආදරෙයී... ආදරෙයී...., ❤️❤️❤️❤️❤️❤️❤️❤️ thanx simpalbooks compani.... ❤️👊
@induwara.j.seneviratne3402
@induwara.j.seneviratne3402 2 жыл бұрын
Thank you simplebooks❤️
@wishvachathuranga
@wishvachathuranga 17 күн бұрын
Thank you simplebooks! ❤
@fatburnerlivekitchenweliga5261
@fatburnerlivekitchenweliga5261 Жыл бұрын
At the moment in Sri Lanka no 1 KZbin channel.... good presentation. I always get your point ☝️ thank you bro all the best 😚
@florafernando6447
@florafernando6447 2 жыл бұрын
👍👍👍👍great sir, hats off.....
@rasanjanaadikari2451
@rasanjanaadikari2451 2 жыл бұрын
Number 2.Thank you❤️
@dineyeh
@dineyeh Жыл бұрын
නිකන් ඉන්න වට වඩා මොක්ක හරි කරන්න කියලා මොරාල් එක්ක දෙන පට්ට චැනල් එකක් මෙක♥️
@vismithasamurangi4828
@vismithasamurangi4828 2 жыл бұрын
Niyama yt chanal ekak meka thanks 👍
@maleesha109
@maleesha109 2 жыл бұрын
1 richard branson 2 ratan tata
@daregesuvisariya
@daregesuvisariya Жыл бұрын
Wonderful channel .. great video.. nicely done..
@tharindupiumal5489
@tharindupiumal5489 2 жыл бұрын
Thank you. 🔥👍
@secretn.v
@secretn.v 2 жыл бұрын
අදත් super 👍🏻
@malithaliyanaarachchi1239
@malithaliyanaarachchi1239 Жыл бұрын
නියමයි අයියේ. ඔයාගේ විඩියෝ ඔක්කොම වගේ බලනවා.
@vijjaff6048
@vijjaff6048 2 жыл бұрын
Ford ලගෙ Legendary Vehicle එක🔥 Ford Mustang 🐎❤️
@sasadikari
@sasadikari 2 жыл бұрын
Number 3, Thank you.
@yasith_ariyawansa
@yasith_ariyawansa Жыл бұрын
Ayya meka supiriiiii channel ekak. Anunge opa duupa hoyana welawe lankawe minissunta me wage channel ekaka videos balanna huru karawanna widihak thibbanam niyamai. Watchabook series eke video ekak thama mata mulinma recommend wela aaaweee. Eda idan godak videos baluwa. 😍😍 Case studies wala videos balanna patan gatte me video eken. Eh mama Car walata asa nisama thama. Kiyanna wachana na ayye superb work. Ayye mama podi tip ekak dennam oyata. Oyata pinned comment ekak daala ekata ara comment 1, comment 2, comment 3 widihata reply daala viewers lata eh comments walata vote karanna kiwwoth oyata efficiently viewers lage idea eka ganna puluwan. Mama kiyapu eka therenna athi kiyala hithanawa ayye. Keeep this great work up. Proud to be a #simplebooker 😁😁✌✌
@Simplebooks
@Simplebooks Жыл бұрын
Good idea..eelaga video ekakin eka karannm. Thanks feed back ekata.
@galaxyxsci-tech8755
@galaxyxsci-tech8755 2 жыл бұрын
Richard branson 😌❤️
@slpk2100
@slpk2100 2 жыл бұрын
Thank you gentlemen
@nipunchamara
@nipunchamara 2 жыл бұрын
Comment number 1, 2, 3, thunama ona brother. mulinma 2 dunnoth hodai ♥
@zainabcassim6010
@zainabcassim6010 Жыл бұрын
Amazing work as always ayya. I am maintaining a journal with all the case studies your doing. Looking forward for more amazing content. Wish you luck from colombo
@Simplebooks
@Simplebooks Жыл бұрын
That's great. Keep learning
@kemithadinudaya
@kemithadinudaya 2 жыл бұрын
No 3 Sneakertub kamaj ganatha karanna පුළුවන් nam
@sumudu2411
@sumudu2411 2 жыл бұрын
Thank you Simple Books ❤🔥
@randinuhewagamage6007
@randinuhewagamage6007 Жыл бұрын
Kemeththenma beluwa bro.. Thnx..
@suneshnilaksha9635
@suneshnilaksha9635 2 жыл бұрын
Great bro ❤️
@tharidu8065
@tharidu8065 2 жыл бұрын
Prefer no3 All the best 👍👍👍
@mayuranishan8873
@mayuranishan8873 2 жыл бұрын
Thank you brother 🙏🙏
@tonyvanderpoorten583
@tonyvanderpoorten583 2 жыл бұрын
Number 1, Thankyou
@sameeralakmal9803
@sameeralakmal9803 2 жыл бұрын
No 2 (richard bradson) oni
@malindachamuditha4222
@malindachamuditha4222 2 жыл бұрын
Aiye Beats Electronics case study ekak karanna puluwan da...? Video eka නියමයි 😃❤️
@Don-tj3pb
@Don-tj3pb Жыл бұрын
Thanks simple book 👍👍👍👍
@talkwithdhana
@talkwithdhana Жыл бұрын
ජෝක් විකාර නෙවෙයි මේ චැනලුයි මිලියන් ගහන්න ඕන ❤️
@AdorbsTV
@AdorbsTV 2 жыл бұрын
2 richard branson
@deshanrathnayakeofficial
@deshanrathnayakeofficial 2 жыл бұрын
0:37 The affordable car ලංකාවේ නම් Ford Cars Ultra Luxury Highly Expensive කාර් අධි මිල අධි සුඛෝපභෝගී වාහන , කොටින්ම කිව්වොත් ඇමරිකාවේ $28000 ට විකිණෙන Eco Boost 1000CC Ford Mustang එක ලංකාවේ කෝටි 6
@Rides165
@Rides165 2 жыл бұрын
ගොඩක් වටිනවා ❤️ comment number 3 gana karanawanam watinawa
@nisalasasmitha8518
@nisalasasmitha8518 2 жыл бұрын
deviyane mechchra watina channel ekka ai mata miss une mama hoyna morale eka meka madi nokiyanna thiyanwa good luk buddy
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Welcome to Simplebooks Nisala
@anuruddakumarage5634
@anuruddakumarage5634 7 ай бұрын
Thanks brother this is massive 💣
@pmb00789
@pmb00789 2 жыл бұрын
Valuable content!
@sunethweerasinghe267
@sunethweerasinghe267 Жыл бұрын
An single ward! Excellent❤️ What about the a movie star like Arnold Schwarzenegger
@RusiruMr
@RusiruMr 2 жыл бұрын
2 Richard Branson
@SuranjaMax
@SuranjaMax Жыл бұрын
මේ චැනල් ඒක පුරාවට තියන දැනුම ඒකක් හ‌ෝ අරග‌ෙන ඒවා තමාග‌ේ දක්ශතාවය අනුව වර්ධනය කර තමාග‌ේම Business ඒකක් ආරම්භකර ල‌ොකු ගමනක් යන්නන මග පාදන හා හිතන විදිය තවත් Creative කරන ඉතා හ‌ොද KZbin Channel ඒකක්.. ඔබග‌ේ Content ඉතා අනර්ඝයි.. Thank you...!
@world-ds6bf
@world-ds6bf 2 жыл бұрын
Superb...
@sajeevapadmasiri2147
@sajeevapadmasiri2147 Жыл бұрын
Thank you......
@manjulaperera1393
@manjulaperera1393 2 жыл бұрын
Thanks lot
@thusharaperera7631
@thusharaperera7631 2 жыл бұрын
නියමයි.
@romeshlakshan9294
@romeshlakshan9294 2 жыл бұрын
Most precious thing🤗
@DinisuruJagodaArachchi
@DinisuruJagodaArachchi Жыл бұрын
Thank you very much!🙏🙏🇱🇰🇱🇰🌎🌎 01.Ratan Tata
@areca_graphics
@areca_graphics 2 жыл бұрын
Richard branson
@poshquewithpsp
@poshquewithpsp 2 жыл бұрын
සුපිරියක් ❤🔥🌟
@linodhesandu8791
@linodhesandu8791 2 жыл бұрын
Comment number 1 & 3. I think Why Tata Fail is included in Rathan Tata's Case Study,Thankyou
@ravindulakshan8314
@ravindulakshan8314 Жыл бұрын
Nestle ගැන කේස් එකක් ඕන....
@thoreapua3636
@thoreapua3636 Жыл бұрын
අයියේ ඔයාල ගෙ වැඩේ මරු ඔයාලා මේක අපේ රටේ බාශාවෙන් නැතුව english walin කරන්න ඒකෙන් ඔයාලට ලෝකේම අවදානය ගන්න පුලුවන් මේක එක පාාාරක් try කරලා බලන්න
@World32384
@World32384 2 жыл бұрын
thank you
@pasindudesilva9219
@pasindudesilva9219 2 жыл бұрын
අනේ තවත් වාහන සමාගමක් ගැන වීඩියෝ එකකුත් කරන්නකෝ
@chathur_
@chathur_ 2 жыл бұрын
Thanks bro 💯
@RATAWATA24x7
@RATAWATA24x7 2 жыл бұрын
Richard Brandson gena case study ekak karanna
@mzmzafrullahzarooq9308
@mzmzafrullahzarooq9308 Жыл бұрын
Thank you for your video I like your program
@YTWADDA
@YTWADDA 2 жыл бұрын
Greate content
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 104 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 18 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
The Farmer Boy Who Invented Ford
21:36
Big Company
Рет қаралды 4,1 МЛН
White Hat Hacker කෙනෙක් වෙන්නේ මෙහෙමයි
1:18:02
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 104 МЛН