ඇත්තටම සල්ලි print කරපු එකට මොකද වුනේ?

  Рет қаралды 17,073

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Пікірлер: 362
@gunapalasuduwella8830
@gunapalasuduwella8830 26 күн бұрын
මම කජු සංස්ථාවේ හිටපු උප සභාපති කෙනෙක්.කජු සංස්ථාව පාඩු විඳින්නේ සහ රජයෙන් තවදුරටත් යැපෙන්නේ පරමාර්ථ වල වරදක් නීසා නොවෙයි.වසර 4 දී ඩොලර් බිලීයනයක් ඉපයිය හැකි වගාවකි,කජු. වියට්නාමය පසුගිය දශකය තුල ඒ ප්‍රමාණය ඉක්මවා වීනිමය උපයා ඇත.ඊට වැඩි අවස්ථාවක් ලංකාවේ ඇත.මට අවස්ථාවක් දුන්නොත් පැහැදිලි කරන්නම්.දැනටමත් ව්‍යාපෘතිය සකස් කර ඇත.රටට ඉදිරිපත් කිරීමට ක්‍රමයක් සොයමින් සිටිමි. සංස්ථාවේ වංචා,දූෂණ,අකාර්යක්ෂමතා නිසා කිසිදු වර්ධනයක් නොමැත.සංස්ථාවේ ලොක්කන් නොකරන්නේ කජු වගාව දියුණු කිරීම පමණි.සංස්ථාව සතු ඉඩම් සංවර්ධනය නොකිරීම,අධික වියදමක් දරා කාර්යාලය පවත්වාගෙන යෑම,නිෂ්පාදිත කජු හොරකම් කිරීම,දූෂිත වලල්ලක් නඩත්තු කිරීම,දූෂිත ගණු දෙණු,අනවශ්‍ය විදේශ සංචාර,රජය රවටන බොරූ වාර්තා ඉදිරිපත් කිරීම ආදී මෙකී නොකී දහසකුත් එකක් අඩුපාඩු සහිතව පවත්වාගෙන යයි.මේවා නිසි පරිදි සකස් කර සංස්ථාව සතු ඉඩම් වගා කර ,ලංකාවේ අඩකට වැඩි ප්‍රමාණයක වගා කර අපනයනයට සැරසේ නම් වසර 4 දී ඩොලර් බිලියනයක් ඉපයිය හැකිය. මීට පෙරත් මා අවස්ථා කිහිපයකදී මේ පිලිබඳව අදහස් ඉදිරිපත් කර ඇත.
@mohanfonseka6256
@mohanfonseka6256 26 күн бұрын
See, Vietnam's political system is socialist. Manju Nishanka is misleading people.
@s.b.asokadissanayake4276
@s.b.asokadissanayake4276 25 күн бұрын
I believe we can make a profit from cashew if proper management structure is built into the industry. It is not a cottage industry.
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 25 күн бұрын
සභාපති කෙනෙක් ලෙස ඒ හඳුනාගෙන විස්තර කල දූශන සහ අකාර්යක්ෂම තා මැඩලීමට තිබුන බාධක මොනවාද කියලාත් විස්තර කරන්න ඔබතුමාට පුලුවන්ද?
@ThusharikaKannangara
@ThusharikaKannangara 25 күн бұрын
මෙය රජයට ඉදිරිපත් කරන්න
@kingwilly2311
@kingwilly2311 25 күн бұрын
"ලංකාවේ {අඩකට වැඩි ප්‍රමාණයක) වගා කර අපනයනයට සැරසේ නම් වසර 4 දී ඩොලර් බිලියනයක් ඉපයිය හැකිය" - onna oka thami prassne
@sltricks7095
@sltricks7095 25 күн бұрын
අපි 2025 දී මේ විඩියෝ එක ආය බලමු 😊.
@vimukthikd
@vimukthikd 22 күн бұрын
ඊර්ෂ්‍යාවයි කුහක කමයි දෙකම එකට එකතු උනාම ඔස්තාර්ල නියම කෛරාටිකයො වෙනව. හොඳම උදාහරණය මේ සාකච්ඡාව
@pushpakrathna2181
@pushpakrathna2181 25 күн бұрын
මංජු නිශ්ශංක ඔයා තනි පුද්ගලයෙක් ලංකාවේ ම්නිස්සු දූෂණයට බරයි ලංකාව තියෙන තැන භයානකයි ගොඩ ගන්න පුලුවන් රටක් නෙවෙයි කියන්න හැමෝටම පහසුයි ඒත් කරන්න ගියාම තේරෙන්නේ කොච්චර බැරැරුම් ද කියලා
@NilukaSiribaddana-sg6tg
@NilukaSiribaddana-sg6tg 25 күн бұрын
🎉🎉🎉🎉
@NilukaSiribaddana-sg6tg
@NilukaSiribaddana-sg6tg 25 күн бұрын
මේ අය babbu wage කතා කරන්නේ
@ThiliniAppuhami
@ThiliniAppuhami 25 күн бұрын
මේ වැඩසටහන් බලන බොහෝමයක් දෙනාට අපේ රටේ ආර්ථිකය වගේම වෙන රටවල ආර්ථික හැසිරීම් ගැනත් අවබෝධයක් තියෙනවා..ඒ නිසා compare කරනකොට පරිස්සමින් මොකද බුද්ධිමත් ගැලරියකටනෙ ඔය කතා කරන්නෙ.
@thiliniishanka8194
@thiliniishanka8194 25 күн бұрын
මංජු සහ bruno ඇත්තටම ඔයාල ගැන කනගාටුයි. ඇයි ඔයාල money print කරලනම් කිය කිය මෙකෙ කියන්නෙ. ඔයාලා central bank website එක refer කරන්නෙ නැද්ද එතකොට ? ඒකේ ලෙටර් එකේ පැහැදිලිවම තියෙනවනෙ money print එකක් නෙමෙයි වෙලා තියෙන්නෙ . ඇයි ඒ ඇත්ත නොකියා අරමයි මෙහෙමයි කියන්නෙ. මේ program එක වෙද්දිත් ඒ ලෙටර් එක issue වෙලා තියෙන්නෙ. බලන් යද්දි ඔයාලත් රටට ආදරෙ මිනිස්සු නෙමෙයි. රටට කෙලවන්න ඉන්න උන්. බොරු දෙවල් පතුරවන්න එපා bruno. අපි මේ වැඩසටහන් ආසවෙන් බලන උන්. පුලුවන්නම් central bank එකේ ලෙටර් එකේ තියෙන එක කියවල මේ කියපු දේවල් නිවැරදි කරන්න කියල ඉල්ලනවා. මං වැරදි නම් නිවැරදි කරන්න.
@sunwick6857
@sunwick6857 23 күн бұрын
ගොසිප් නම් ගොසිප් මල්ලි, ඒකේ පිකාසෝ බෲනෝ.
@Thukuliya.123
@Thukuliya.123 21 күн бұрын
අප්පිරියයි ඈ...
@imdulan05
@imdulan05 21 күн бұрын
Please refer advocates video insted of being bias
@sunilfernando3249
@sunilfernando3249 25 күн бұрын
මංජු ඔබලගේ වටිනා අදහස් අපිත් එක්ක හුවමාරු කරගන්න එකට ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි
@thegamerslife5951
@thegamerslife5951 26 күн бұрын
නැවත කියන්න තියෙන්නේ අන්දරේ හකුරු හදපු හැටි තමයි.... අපේ රටේ මිනිස්සුන්ගේ බුද්ධිය ගැන හොඳම කතාව කියලා තියෙන්නේ සුද්දා... " කැවුම් කන්න යෝදය"" පලිමෙන්තුවෙන් කෙරෙන කාර්ය බාරය නොදන්න වුන්ට මොකට ඡන්ද අයිතිය දුන්නද කියලා හිතෙනවා...
@malindupabasara7022
@malindupabasara7022 23 күн бұрын
මංජු+ බෲනෝ podcast දැන් ඇත්තටම වැදගත් වෙන්නේ රටෙ සමාජ දේශපාලනික ආර්ථිකය වගේ දේවල් සම්බන්ධයෙන් උනන්දුවක් තියෙන අයටවත් ඒවා ඉගෙන ගන්න අයටවත් නෙවේ. ඇත්තටම මේ podcast එක වටින්නේ සිංහල භාෂාව ඉගෙනගන්න ළමයින්ටයි උගන්වන ගුරුවරුන් ටයි විතරයි. මොකද සිංහල භාෂාවේ අනියමාර්තයේ අසම්භාව්‍ය ක්‍රියා වල ප්‍රායෝගික භාවිතය ගැන මීට වඩා උදාහරණයක් නෑ. මොකද පටන්ගත්ත වෙලාවෙ ඉඳන්ම මංජු කියවන්නේ, ආණ්ඩුව මෙහෙම කරොත්, එහේම කියනවානම්, අරෙහෙම කරන්න ඉන්නවානම් වගේ කතන්දර විතරයි. වෙනදට figures එක්ක දෙයක් එනවනම් විතරයි එතන logic එකක් තියෙන්නේ වගේ මහප්‍රාණෙන් දේශනා ක්‍රන බෲනෝ අඩුම තරමේ කියන ඒවට reference එකක්වත් අහනවද. නෑ මිනිහා කරන්නෙත් අරයා කියන හිතළු වලට අලගු තියන එක 😂
@l5b89r
@l5b89r 25 күн бұрын
17:55 ඔබගේ අගනා දැනුමේ හැටියට අවුරුදු ගානක් අකර්මණ්‍ය වෙච්ච පොල් වගාව සහ system එක මාසෙකින් අම්මටසිරි වෙන්න ගොඩනගන හැටි පහදා දෙන්න.
@l5b89r
@l5b89r 25 күн бұрын
අවසානයේදී පාර්ලිමේන්තු යනවට කැමති අය අහපුවාම nnp එකේ ආර්ථික කටයුතු වලට සම්බන්ධ එක්කෙනෙක්වත් නොකියා සජබේ ආර්ථිකයට සම්බන්ධ ඔක්කොගෙම නම් කිව්වා.😃
@l5b89r
@l5b89r 25 күн бұрын
31:45 පාර්ලිමේන්තුවක් නැතුව නීති හදන හැටි ආර්ථික ඔස්තාර් වන ඔබ මෝඩ අපිට කියාදෙන්න.
@sandaruwanjayasekara3163
@sandaruwanjayasekara3163 25 күн бұрын
කියවන්න විතරයි වෙන්නෙ මේ වගේ ජීවිතේට දේශපාලනිකව ජයග්‍රහණය කරන්න වෙන්නෙ නෑ. පුලුවන්නම් එකෙක් වරෙන් පාර්ලිමේන්තුවට බෑ😂
@tlp8049
@tlp8049 24 күн бұрын
බැරි වහල්ලු ඉන්න නිසා.
@sh4757
@sh4757 18 күн бұрын
​@@tlp8049ආණ්ඩුවට විරුද්ද වහල්ලු හින්දා තමයි එහෙනම් යන්න බැරි. මොකද කොහොමත් ආණ්ඩුවට පක්ශ උන් ආණ්ඩුවටනෙ දෙන්නේ. ආණ්ඩුවේ ක්‍රියාවලියට අකමැති උන් තමයි මෙයාලට ඡන්දේ දෙන්න ඕනේ.😂 එහෙම ඉන්න උන් බහුතරය අනිත් පක්ශවල වහල්ලු හින්දා ඉතින් මුන්ට ඡන්ද එන්නේ නැහැ.😂😂
@priyanga3926
@priyanga3926 25 күн бұрын
ඔබ කියන දේ හරි!👍❤️
@NilukaSiribaddana-sg6tg
@NilukaSiribaddana-sg6tg 25 күн бұрын
මොනවth නොදන්නා unta
@priyanga3926
@priyanga3926 25 күн бұрын
@NilukaSiribaddana-sg6tg සෑහෙන් න දන්න බව පේනවා !කතා කරන් විලාසෙන්...😏
@gaminiwickramage6717
@gaminiwickramage6717 25 күн бұрын
මහ බැංකුව මුදල් නෝට්ටු මුද්‍රණය නොකල බව ප්‍රකාශ කර තිබුණා. මංජු නිශ්ශංක වගේ ඔස්තාර් කෙනෙක් ඕකවත් දන්නෙ නැද්ද? 😅😅
@samindasampath8291
@samindasampath8291 23 күн бұрын
මුදල් අච්චු ගහනවා කියන්නේ මොකක් ද 👌 ක්‍රම කියක් තියෙනවා ද? මුදල් අච්චු ගහනවා කියන්නේ (money printing ) සල්ලි කොළ අච්චු ගහන එකම නෙමෙයි ❤👌
@lkgamesheroes7792
@lkgamesheroes7792 16 күн бұрын
@@samindasampath8291 ow aka atta
@l5b89r
@l5b89r 25 күн бұрын
බෲනෝට අභියෝගයක් කරනවා..පුළුවන්නම් ආර්ථික ඔස්තාර් මංජුවයි,සාමාන්‍ය ආර්ථික දැනුමක් තියෙන චතුරංගවයි එකට තියලා program එකක් කරන්න පාළු ගෙයි වලං බිඳින්නෙ නැතුව.
@serenityvillamatara9482
@serenityvillamatara9482 25 күн бұрын
එහෙම කල්ඉකුත් වච්‍ච ඒව ගෙවල අලුතින් නිකුත් කරන්නැත්තං තමයි බොල money print කරන්න වෙන්නෙ …😂😂😂😂 දන්නව දන්නව කිව්‍වට තලගොයා කබරගොයා කරගන්න උනාම මෙහෙම කතා කියන්න වෙනවා නේද Bro ?
@likelive1528
@likelive1528 25 күн бұрын
නියමයි අපේ රටේ අනාගත ජනාධිපති තුමයි ආන්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයි ජය වේවා 😂
@l5b89r
@l5b89r 25 күн бұрын
30:33 නව ආණ්ඩුවෙන් තිරිඟු මිලට පාලන මිලක් දාපු ගැසට් අංකය සහ දැම්මේ කවදාද කියන්න.
@musicvlogs6506
@musicvlogs6506 26 күн бұрын
Nordic system එකට වඩා දකුණ හොඳ වෙන්න හේතු මොනාද ? next pod eken one system deke pros and cons
@jeshartstudio2467
@jeshartstudio2467 26 күн бұрын
👍
@WorkinginFinland
@WorkinginFinland 25 күн бұрын
Nordic system එක වම ද ? 😅
@musicvlogs6506
@musicvlogs6506 25 күн бұрын
@@WorkinginFinland npp nordic බං
@SkKasun
@SkKasun 25 күн бұрын
පඩයක් ගියා නන් ඒක ගද ගහන්න තිබ්බා.වැන් අනියමාර්තයේ අසම්බාව්‍ය ක්‍රියා අඩන්ගු සන්වාදයක්.බැලීම ඔබගේ කාලය කා දමයි.
@asankadinidu
@asankadinidu 25 күн бұрын
ඇයි ඕයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරේ මුදල් අච්චු ගැහුවේ නෑ කියලා, ඇයි එක බෲනෝ දන් නැද්ද, නිකන් මහ බැංකුව ඒම නිවේදනයක් නිකුත් කරේ නෑ වගේ හැසිරෙන්නේ බෲනො, කුහකකම
@ThusharikaKannangara
@ThusharikaKannangara 25 күн бұрын
බානම කුහකයි කුහක බෲනෝ සහ ආර්තික ඔස්තාර් කුහක මංජු
@GimVigg
@GimVigg 25 күн бұрын
😅prin kara . Eka samanyai kiyala passe kiwwa maha bankuwa😅
@ThusharikaKannangara
@ThusharikaKannangara 25 күн бұрын
ගෙම්බන්පිලයා අංක 2 කුහක නිශ්ශංක
@ChamindaNeel-f3q
@ChamindaNeel-f3q 26 күн бұрын
මිනිස්සු නම් කලබල නෑ ටිකක් කල් දෙන්න ඔනේ ඔයාල ( කුහකයි) හැමදාම 🐍 නයා මැරිචචි පනික්කියා වගේ නාහෙන් 😭 අඩනවා තුන් දෙනයි ආණ්ඩුව කරන්නේ මහත්තයො . බොරොනො .
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 25 күн бұрын
මම තමයි ඉස්සෙල්ලම කිවුවේ පොරසිටිය වෙනුවෙන් කට ඉස්සර කර ගන්නවා වෙන්න බැරිද? සේපාල මහතාත් මේ විදියට දැන් කතා කරන්න පටන්ගෙන.
@bertramdesilva7500
@bertramdesilva7500 24 күн бұрын
පාර්ලිමේන්තුව අංගසම්පුර්ණ වුනහම හරි විදියට වෙනස් වේවි අපි එතෙක් ඉවසමු.
@sameeradinesh8074
@sameeradinesh8074 26 күн бұрын
වෙන පක්ෂෙක කෙනෙක් ආවම එයාගෙන් පර්ශ්න අහල දෙන උත්තර කවුන්ට කරල පර්ශ්න අහන බරූනෝ මංජු ආවම බබා වගේ වෙන්නේ ඇයි. අර මාර දැනුමට මොනා හරි වෙනවද.
@ThusharikaKannangara
@ThusharikaKannangara 25 күн бұрын
ඒක ඉතිං තමන් ඇමරුකාවෙන් ගෙනත් පුම්බපු පුස් චරිතයක් නිසානෙ..වැඳගෙන පුදාගෙන ඉන්න ඕනනේ බානම කුහකයො
@NilukaSiribaddana-sg6tg
@NilukaSiribaddana-sg6tg 25 күн бұрын
කුණු ගොඩක්, තවත් කුණු ගොඩකta මුණගැසී .....
@darknet8749
@darknet8749 25 күн бұрын
පොඩ්ඩක් බලං ඉදිමු මහත්තයෝ. ආපු ගමන් සික්සර්ස් ගහන්න බෑ. අවස්ථාව දීලා බලමු. ඔයාගේ ක්‍රමේට පාඩු ලබන ආයතන ඇවිත් සති දෙකෙන් අයින් කරන්න ගත්තොත් මොනවාද වෙන්නේ රටක. විශේෂයෙන් මැතිවරණ අවධියක. ඒකෙන් අනවශ්‍ය වාස්යක් ගන්න හදාවි විපක්ෂය. ටික කාලයක් බලන් ඉදලා කරන්න ඕන් සාකච්ඡාවක තොරතුරු ඔයා දැන් මේ කතා කරන්නේ . සමාවෙන්න ඔයා මට හොඳ චර්තයක් මංජු. නමුත් ඉවසන් ඉමු නේද ටිකක්
@udamdhammika9143
@udamdhammika9143 26 күн бұрын
මංජු,බෘෘ කියන විදියට ආණ්ඩුවේ වියදම මාසෙන් අඩු කරන්න පුලුවන් ද.විවේචනය වසරකින් වත් කරමු.පුර්ව නිගමන වල ඉදල තමයි කතා කරන්නෙ.විවේචන අවශ්‍ය උනත් සාධාරණ නැහැ.
@Good-b9c9u
@Good-b9c9u 25 күн бұрын
මංජු, ඔබ හැටියටම Subject ඒක දන්නේ නැති බවයි පෙනෙන්නේ. ඉස්සෙල්ලම money printing and open market operations කියන්නේ මොකක්ද කියලා study කරන්න.
@ThusharikaKannangara
@ThusharikaKannangara 25 күн бұрын
මංජු කියන්නේම ඇමරිකාවෙන් අරගලය කාලෙ ලංකාවට එකවරම පැරෂුට් එකෙන් ආව කෙනෙක්.. මෙයා මහා ලොක්කෙක් වගේ ආර්තික ඔස්තාර් කෙනෙක් බවපෙන්නන්න උත්සාහ කරනවා මිනිස්සුන්ට බොරු යක්කු මවා පාමින් SLVLOG එකේ ලොකු උදව්වෙන් තමා මේ මංජු කියන ලොකුම පචෝරිස්ව උස්සල පුම්බලා පෙන්නුවෙ සහ ගෙනාවෙම අභිශේකා තමයි . මේ මිනිහා හිතාගෙන ඉන්නෙ මේ රටේ ඉන්න ලොකුම ආර්තික ඔස්තාර් මංජු විතරයි..කියලා හැබැයු අන්තිමේ හොඳටම පේනවා මේ මිනිහා හරියට එක දෙයක්වත් දන්නෙ නෑ.. සාමාන්‍ය මිනිහාව අන්දන්න පුලුවන් ලොකු ලොකු නොතේරෙන බර වචන භාවිතා කරලා.. අපි මංජු නිශ්ශංක ජනාධිපති කරමුකො.. මොකද මංජු කියන්නෙම රාජපක්ෂ පිල්ලියක්නෙ
@Ruwan_tharaka
@Ruwan_tharaka 25 күн бұрын
UNP ජංගිය ඇදන් වහල ගහන ඩයල් එක , චාමර කියල ගම්පහින් ඉලන්නෙ UNP එකේ ජා ඇල හිටපු ලේකම් 😂😂 බයිල තමා
@shouzanaismail-md2lp
@shouzanaismail-md2lp 24 күн бұрын
SL VLOG eke ayata anith okkoma modayo Meyala vitharak brave
@nalintw
@nalintw 25 күн бұрын
Yes manju.you are right.
@rasikawijesinghe8501
@rasikawijesinghe8501 26 күн бұрын
ඇයි අපි මාසයකින් වැඩ පෙන්නන්න කියන්නේ මාස හයක් ඉවසන්න බැරිද අපි ආණ්ඩුවට බලය දීලා බලමු නේද
@SanathEkanayake-e6r
@SanathEkanayake-e6r 25 күн бұрын
යන හැටියට නම් අනිවාර්යයෙන් අනාගන්නවා
@srilankagemstones5685
@srilankagemstones5685 25 күн бұрын
Pachoris la hadapu ratawal naha
@RandeerZoysa
@RandeerZoysa 25 күн бұрын
Kaalayata idademu
@susanthaweththasinghe9023
@susanthaweththasinghe9023 24 күн бұрын
මාලිමාව වෙනුවෙන් පෙනී සිටින අය ජනාධිපති ට කරන ලොකුම උදව් ව තමෛ.....ඇහුම්කම් දෙන්න සූදානම් වෙන එක......comment වලින් පෙනෙනව එක.....යතාර්තය වහන්න FB post නිර්මානය කරල හරි යන්නෙ නැ
@danuvisuals9556
@danuvisuals9556 25 күн бұрын
loku wenaskam ikmanin kranna gihin thama gota kelo gaththe. ubala kiyana ewa masen kranna puluwanda? hama deyakma kranna piliwelakata
@shanthade
@shanthade 26 күн бұрын
ප්‍රශ්නෙ තමුන්ගෙ වෙනකම් උත්තර දාර්ශනිකයි. බලමු .
@nishanthasoysa2422
@nishanthasoysa2422 26 күн бұрын
නොවෙනකම්.
@බඃඩා
@බඃඩා 25 күн бұрын
ජෙප්පොංට ඔික තමා වෙලා තියෙන්නෙේ දැං
@TharukaGamage-fx9uu
@TharukaGamage-fx9uu 25 күн бұрын
රෙවිල ඉන්නේ කියලා වෙන විදියකට කියන්නේ මෙහෙම
@Saa-G-Ecoh
@Saa-G-Ecoh 25 күн бұрын
ඩඩ්ලියි ඔක්කොමයි එකතුවෙල හාල් කිලෝ 1ක් රු 1000 ට වගේ වික්කොත් මොකද වෙන්නේ .. රජයට මැදිහත් වෙන්න සිද්ද වෙන්නේම පිස්සු කෙලින් නිසානේද ? ඔය කියන ක්‍රමය ගැලපෙන්නේ නෑ නේද ?
@amakumarage2594
@amakumarage2594 25 күн бұрын
ඒක හැමෝටම පොදුයි
@l5b89r
@l5b89r 25 күн бұрын
33:56 ලංකා සී නිව්ස් එකේ තියෙන ඕපාදූප කියවන බෲනෝට බ්‍රික්ස් එකේ වෙච්ච දේ ගැන විජිත කැබිනට් ප්‍රෙස් එකේ පැහැදිලිව කිව්වා දැක්කෙ නැද්ද ?ටයිප් කරන්න කම්මැලියි ගිහින් බලන්න.
@upalik9700
@upalik9700 26 күн бұрын
බොරු සමාජගත කරන්න එපා ආර්ථික අර්බුදයේ ආපු දවස්වල ඉඳන්ම අනුර කිව්වේ .තියෙන ණය කල් දාගන්න ඕන අලුත් ණයක් ගන්න ඕනේ, (විදේශ ණයට අදාළව) දේශීය ණය= හිස් ටින් එකක් බාර දීලා තඹුත්තේගම ඉඩම් විකුණලා භාණ්ඩාගාරයට සල්ලි දාන්නද,බංකොල්ලොත් වෙච්ච පොඩි බිස්නස් එකක් ගොඩදාන්ත් මොන වැඩ්ඩෙක් ආවත් කාලයක් ඕනේ, ආදායම් වැඩි කරගන්න මැජික් කරන්න බෑ රේගු සුරා බදු ආදී බදු වර්ග එකතු කරගන්න ඉස්සෙල්ලා ක්‍රමයක් හදාගන්න ඕන එහෙම නැතුව රට හදන්න මැජික්කාරයෙක් හොයලා චන්දෙ දෙන්න.
@meditationrelaxingmusic7787
@meditationrelaxingmusic7787 26 күн бұрын
ඔයා කියන දේ ඇත්ත..අව්ල තියෙන්නෙ මේ ආන්ඩුව එහෙම කරන බවක් පේන්නෑ..ජනාධිපති වරෙනෙ වගේ ස්ටේජ්වල අනිත් මිනිස්සුන්ට බැන බැන ඉන්නව..වැඩපිළිවෙළක් ගැන කියන්නෑ..
@KavishkaDilhara-d2i
@KavishkaDilhara-d2i 26 күн бұрын
@@meditationrelaxingmusic7787 isselama anduwak hadanna epai yako
@upalik9700
@upalik9700 26 күн бұрын
@meditationrelaxingmusic7787 එහෙම දෙයක් පේන්නේ නෑ කියන කෑල්ලට එකඟයි . හැබැයි අපිත් සාධාරණ වෙන්න ඕනේ තුන් දෙනෙකුට අමාත්‍යාංශ බර ගාණක් කවර් කරන්න අමාරුයි ආණ්ඩුවක් පිහිටලා පොඩි කාලයක් බලාගෙන ඉමු
@meditationrelaxingmusic7787
@meditationrelaxingmusic7787 26 күн бұрын
@@upalik9700 හරි දැක්මක් වැඩපිළිවෙළක් තියනම් තමන්ට අරමුනක් තියනම් අඩුතරමෙ ඇමතිවරු නැතිව වැඩකරන්න බැරිනම් ෆඋන්ඩේශන් එක හරි දාන්න ඕන..ජනතාවට කියන්න ඕන මේක තමයි අපේ ප්‍රතිපත්තය කියල..එහෙම කිසිම දෙයක් පේන්නෑ..අපි චන්දෙ දුන්නෙ රැඩිකල් වෙනසකට..ඒත් මෙයා කරන්නෙ කියපුව නෙවෙයි...රනිල් ගිටපාරෙම යනව වගේ පේනව..ගෝටාබයත් ජනාදිපති වෙලා හැමතැනම කිව්වෙ අපිට 3/2දෙන්න කියල රට හදන්න නම්..මෙයත් එයා වගේ වෙනව කියල මටනම් පේන්නෙ...
@sudarshaniudawatta1724
@sudarshaniudawatta1724 26 күн бұрын
​@@upalik9700 ehema nam NPP eke aya karanna yana wadapiliwela gana katha karanna oone... ehema kisima wadapiliwelak kiyanne naha chanda katha wala... minissunta aathal denna eka ekaata bana bana innawa... horu allanawa kiyanawa.. oowa tamai... maalimaawata kootiyai nemei lapayage aathal kootiyai
@l5b89r
@l5b89r 25 күн бұрын
5:58 ආපු ගමන්ම හෝ මාසයක් ඇතුලත ණය ගන්න එක නවත්තනවා කියලා කියපු කෙනා සහ කියපු තැන කියන්න. 7:10 ඔයාලට එහෙම දැනුනට මොළයක් තියෙන මිනිස්සු දන්නවා පාර්ලිමේන්තු බලයක්වත් නැතුව මාසෙන් ඒක කරන්න බෑ කියලා. 9:25 ආණ්ඩුව දැනට කරපු වියදම් කප්පාදුව පේන්නෙ නැත්තේ නොදැනුවත්කමද,කුහකකමද?
@isharamadusanka3385
@isharamadusanka3385 25 күн бұрын
මට හිතෙන්නෙ මේක තමයි දක්ෂිණානන්සික කුහක කම.. මාසෙකින් මේ වගේ විවේචනයක් කරද්දිම මට තේරුනේ මංජු මාර ජෙලස් එකකින් කතා කරන්නෙ. ඒක මන් ගොඩක් දැකල තීනව ඔය දනවතුන් කියන උන්ගෙ.. ඔයා වැරදියි 3 දෙනෙක්ගෙ ආන්ඩුවකට. පාර්ලිමේන්තුවක් පිහිටුවල අවුරුද්ධක්වත් ගියාට පස්සෙ කියන්න ඕන ටික හරි හදිස්සියෙ කියන්නෙම කුහක ගතිය.. රාජ්‍ය පාලනය සහ ව්‍යාපාර කිරීම පටලවාගත්ත මිනිස්සු. කොහෙවත් දියුණු ව්‍යාපාරයක වැඩ කරන සේවකයො හොදක් කියන්නෑ. බිස්නස් එක දියුණු ඇති ඒත් වැඩ කරන උන් පට්ට අසතුටින් ඉන්නෙ. ඒ වගේ කුහක හැගීම් ගොඩක් එක්ක බිස්නස් කරනව වගේ රාජ්‍ය පාලනය කරන්න බෑ.
@kiitobespoketailoring1472
@kiitobespoketailoring1472 25 күн бұрын
රජයේ ඊලග ප්‍රතිපත්ති ගැන කතාකරන්න සහ ඒ ස්මාජ සාකච්ඡා වක් ඇති කරන්න තුන්දෙනෙක් හොඳ ටම ඇති.. ඒ තුන්දෙනාම ඒ වෙනුවට කරන්නෙ අනිත් අයට බැන බැන යන එක..
@Nj_27
@Nj_27 24 күн бұрын
දියුණු රටක් ඕන නැත්තන් අපි අලුත් රජයක් පත් කරන එකේ කිසිම තේරුමක් නෑ නෙ bro.. මිනිස්සු මේ රජය පත් කරගත්තෙ මූලිකවම රටේ ආර්තික, සමාජ දියුණුව ඇති කරන්න... මෙහෙම එකක් තියෙනවා මේ ආන්ඩුවට කලින් එව්වා වගේ මුල් කාලෙ මුල් කාලෙ කිය කියා තොත්ත වෙන්න වෙලාවක්/හැකියාවක් නෑ... මොකද අපි ඉන්න තත්වය නිසා ආපහු අවුල් ජාලයක පැටලිලා අර්බුදයකට යන්න ගතවන කාලය හරිම කෙටියි.. ප්‍රශ්න ඉක්මනට වඩාත් ප්‍රායෝගිකව බුද්ධිමත්ව විසඳන්න වෙනවා..මේ ආණ්ඩුවටත් ඒක කරන්න බැරි නම් sorry තමා ඉතිං අපිට..
@isharamadusanka3385
@isharamadusanka3385 24 күн бұрын
@@Nj_27 අපි වරද්දගන්න තැන ඔතන. අපි ජානාධිපතිල, ආන්ඩු පත්කරගන්න ව්‍යාපාර කරන්න, අපි හිතනව නිතරම ඇමතිල කියන්නෙ හෙන ආර්ථික දැණුමක් තීන මාර පොරවල් වෙන්න ඕන කියල.. ඒත් එහෙම මිනිස්සු එක බිහිවෙන්නෑ. මූලිකවම අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලන්නෙ මෙච්චරකල් දේෂපාලකය ගිය ට්‍රැක් එක සමාජ සේවයක්, මහජනයාගේ සේවකයෙක් බවට පත් කරන එක. ඒක මේ පාලනය කරනව. ඒ පාලකයො එතකොට දන්නව තමන් පත්වෙන්නෙම නීති හා ප්‍රතිපත්ති සකස් කරන්න කියල. ඒ නීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නිවැරදි යාන්ත්‍රනයක් රටේ බිහිවෙනව. ඒ තුල තමයි අපි රටට මොකක්ද වෙන්නෙ කියල බලන්න වෙන්නෙ. එක එක ඇමති මාර ආර්ථික වැඩ්ඩො උනා කියල විතරක් මේ වැඩේ වෙන්නනැ.. ගොඩක් රාජ්‍ය ආයතන වල ඉහල පුටු හෙල්ලෙනව. තව ටික දවසකින් ඒක බලාගන්න පුලුවන්.. පුදගලික අංශය ඔයිට වඩා ශක්තිමත් වෙන්න ඕන.. ඒක අපේ රටේ නෑ. අපි හිතුවට ශ්‍රමිකයන්ගෙ කාර්‍යක්ෂමතාවය අඩුයි. මන් කියන්නෙ මංජුට ලංකාවෙ කම්පැනි එකක් කරත් ඔය කියන තරම් වෙනසක් ඉක්මනට කරන්න බෑ. අනිවා අවුරුදු ගානක් යයි.. හැබැයි ඒ වෙනස හරි ට්‍රැක් එකට වැටිල තීන්නෙ.
@isharamadusanka3385
@isharamadusanka3385 24 күн бұрын
@@Nj_27 මේ වෙලාවෙ මන් දකින මේ හිමින් ගමනම තමයි නිවැරදි ක්‍රමය. අපි ඇත්ත බැලුවොත් මේ ආන්ඩුවට අත්දැකීම් අඩුයි, ඒ නිසා එයාල ඉගෙනගන්නව, නොහැකියාවන් අවබෝද කරගන්නව. ඒකම තමයි වෙන්න ඕන. නැතුව හා අපි කොරන්නම් කියල අරකයි මේක එකපාර කරානම් අනිවා මාස 6න් වැටෙනව. විපක්ෂය ඉල්ලන්නෙ ඒක. ගෝටගෙ 2 වෙන්න. මෙ හිමින් ගමනම තමයි හරිම විදිය. මන් ඒකමයි මංජු කුහකයි කියන්නෙ.අවුරුද්දක්වත් දෙන්න ඕන ඔය ටික කියන්න.
@KanchanaHapudeniya
@KanchanaHapudeniya 25 күн бұрын
Businesses wala production cost ekai,profit ekai disclose karanna neethi genawa kiyana kathawa practical kiyala hithanawada? theories walin nam ona kenekuta kiyanna puluwan me dewal success wei kiyala.Eth bawithawedi sidda wena de sampuranayen wenas wenna puluwan.Thawath rataka deyak ape ratata apply karaddi ape rate ayage attitudes saha psychology ekath balanna ona neda? e dewal analyze karanne kohomada?
@sarathfernando301
@sarathfernando301 25 күн бұрын
කටින් බතල හිටවන ඔස්තාර්ල....
@NilukaSiribaddana-sg6tg
@NilukaSiribaddana-sg6tg 25 күн бұрын
ගහට ගහක් මුණගැසී 😂😂😂😂
@vidu-l4g
@vidu-l4g 25 күн бұрын
නිදහස් තරගකාරී වෙළදපල යටතේ මෙවෙලාවේ සහල් ප්‍රශ්නය ඔබ addrs කරන්නේ කෙසේද? ආනයනය කරන්න දෙනවද?
@kasunchathuranga6139
@kasunchathuranga6139 23 күн бұрын
මෙවුන්ගේ ඔක්කොම ප්‍රශ්නවලට උත්තරේ ආනයනය කරන එක👍 පොල් වලටත් ඒකම කිව්වා බිත්තර වලටත් ඒකමයි උත්තරේ කිව්වෙ
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 25 күн бұрын
NPP වාමාංශික මතවාදය අයින් කර ආන්ඩුව ගෙනයෑම ණුවණට හුරුයි කියන දේට එකඟයි. NPP ට ඡන්දය දෙන බහුතරය තේරුමක් ඇතිව හෝ නැතිව ඒ දේ බලාපොරොත්තු වෙනවා. හරිනි ගේ ජනප්‍රියතාවය පවතින්නේ ඒ හැගීම මත.
@priyankarahettiarachchiche5491
@priyankarahettiarachchiche5491 25 күн бұрын
සමහර ප්‍රෝග්‍රෑම් ආසාවෙන් බැලුවෙ අපේ දේශපාලන ආර්ථික දැනුමට යම් අදහසක් තව එකතුවීමක් වෙන නිසා. ඒත් මේකෙ කියපු ගොං කතා ගොඩක් තිබුණා කියලා මට හිතෙන්නේ. සමහර ආර්ථිකය සම්බන්ද ආණ්ඩුවට කරන විවේචන වලට එකග උනත්, නීති හදන්න ඕන කියලා කියන්නෙ මොන පදනමකින්ද? පාර්ලිමේන්තුව නැතුව නීති හදන්න විදායක ජනාධිපතිට පුලුවන් ද? මේක මංජුගේ පක්ෂය වෙනුවෙන් කරන පොලිටිකල් මාකටින් වැඩක් විතරක් වෙලා දැන්.
@thusitha_hettiarachchi
@thusitha_hettiarachchi 26 күн бұрын
1. මෙතන හොදයි කියල කතාවෙන බටහිර රටවලත් ඒ ඒ රටට අනන්‍ය වාමාංශික සහ දක්ෂිණාංශික බෙදීමක් තියෙනවනෙ, කාලෙන් කාලට වාමාංශික හෝ දක්ෂිණාංශික මතවාද සහිත ආණ්ඩු බිහිවෙනව. එතකොට "2025 වෙද්දි රාජ්‍ය පාලනයෙන් වාමාංශික මතවාදය ගැලවෙනව." කියල මංජු කියන කතාව මට ටිකක් පැහැදිලි මදි. වම ස්ථානගත වෙන තැනේ වෙනසක් වෙනව කියලද අදහස් කරන්නෙ? 2. වාමාංශික මතවාදයට උදාහරණයක් විදිහට චීනය වගේ තනි පක්ෂ ක්‍රමයක් තියෙන රටක් උදාහරණයට අරන් කතා කරන්න පුළුවන්ද? ඒ වගේ රටක් මේ වම-දකුණ spectrum එක ඇතුලෙ කතා කරන්න පුළුවන්ද?
@kingwilly2311
@kingwilly2311 25 күн бұрын
"වම ස්ථානගත වෙන තැනේ වෙනසක් වෙනව" කියන්නෙම වමේ අදහස් තියෙන ලොන්තයෝ ප්‍රයෝගික තලයට ආවම තමන්ගෙ අදහස්වල තියෙන මෝඩ කම වටහගෙන ප්‍රයෝගික උනාම තමන්ගෙ හෙලුව වහ ගන්න කියන කතා වක්නෙ ඔක.. වමාන්සික රටවල් දක්සින මත යට ආවට දක්සින රටවල් කවදාකවත් වමාන්සික රටවල් උනේ නැහැ නේද. ඇමරිකාව 1960 ගනන් වෙනකොට මිලියන 180 හිටිය ජනගනනයක බිලියන 500 ගානක් තිබ්බ GDP එක 2024 වෙද්දි ජනගහනය මිලියන 335 විතර වෙලා ආර්තිකය ටිලියන 29 ට වර්දනය වෙලා. රුසියාව 1060 ගනන් වෙනකොට මිලියන 120 විතර හිටිය ජනගහනයක බිලියන 260 ගානක තිබ්බ GDP එක 2024 වෙද්දී ජනගහනය මිලියන 146 වෙද්දී GDP එක වර්දනය වෙලා තියෙන්නෙ ට්‍රිලියන 2 විතරයි. වෙනසට හේතුව පිලිපෑදපු ක්‍රමය තමයි. 😁
@lasanthapushpe5259
@lasanthapushpe5259 25 күн бұрын
අඩුමතරමෙ මස 6වත් මෙ අන්ඩුව ගියානම් කමක් නැ තවම මසයයි දවස් කිපයයි ගොං අතල් නොදි ඉන්නවාද
@MalshaAmarajith
@MalshaAmarajith 26 күн бұрын
teck track chanel eke kerapu video ekake thiyene HURATHAL DHANEWADEYA hodai neda ape rateta? mate penenne manju far RIGHT bawe... ethakota kohomath LEFT side ekate kamethi nane....
@damithaize
@damithaize 26 күн бұрын
කක්කුස්සි පෝච්චි දෙන වැඩ සටහනක් කා ගාවවත් නැතිද??? මට එකක් ඕන
@nandanaabey
@nandanaabey 25 күн бұрын
He does not seem to know that T Bills do not have coupon payments but only face value on maturity. Only T bonds have coupons. What CBSL said and announced is they have been engaged on OMO open market operations where they rollover maturing T bills and issue new bills to mop up excess liquidity from Market. Similarly, if CBSL wants to increase liquidity, they stop rolling over and buy T bills from market. OMO money is not given to government so no increase in government debt (I,e, money printing). He is beating the bush for personal gains.
@sunwick6857
@sunwick6857 23 күн бұрын
Exactly, these Guys are talking bullෂිට්
@SY_Sports77
@SY_Sports77 26 күн бұрын
මේ පොර චීනය ගැන දන්නෙ නෑ කොච්චර චීනයට පේටන්ටස් තියනවද බලනන්න. ගොබ්බ කතා කියන්න එපා හොදේ.... මොකුත් දන්නෙ නැති මිනිස්සුන්ට රහ කරන්න පුලුවන්.
@chandanapathirana1805
@chandanapathirana1805 25 күн бұрын
මුං කරන්නෙ මුංට ඕන project එකක් promote කරන එක..
@abekonabekon1967
@abekonabekon1967 24 күн бұрын
මිනිහෙක් යමිදෙයක් පැහැදිලි කරනවා නමි එහි යතාර්තයක් ගැබිවෙලා තියෙනවානමි ගතයුතු කලයුතු දැ අඩංගුව ඇත්නමි ඒවා යහපත උදෙසා අනුගමනය කරනවා මිස රටෙි ඉන්න මංඤ්ඤං මන්දබුද්ධික මීහරක් පක්ෂය කරයි චතුරංග එක්ක සංවාදයක් තියන්න මාලිමා විරෝධී එකෙක් බයිල කාරයෙක් කියල කාලකන්ණි විදියට වැලෙන සක්කිලි ඉවක් බවක් නැතිව හෙලුවෙන කියවනවා කෙනෙක් කියන දෙයක් වටහා නොගෙන මෙි වගෙ කාලකන්ණි පිරිසක් ඉන්නකමි කවදාවත් රටක් ඉස්සරහට යන්නෙ නැ
@UmanUmansa
@UmanUmansa 25 күн бұрын
මංජු කියපු දෙයක් වරදින්නේ නෑ ගෝටටත් ඔය වගේම කිව අසාර්ථකයි කියල ගෝට ඒ වගේම උනා මංජුගේ වැඩ ස‍ට හන් නිතරම මන් බලනවා ගොඩක් කාලෙකින් ආයෙමත් දැක්කේ
@sh4757
@sh4757 18 күн бұрын
රනිල්ටත් කිව්වා ඔහොම කතා ටිකක්.😂
@asanka2507
@asanka2507 25 күн бұрын
අපි දන්නේ නෑ. කොයි කොයි අය කොයි කොයි දිස්ත්‍රික්ක වලින් ඉල්ලනවද කියලා. මම දකින්නේ හොරට පෝස්ටර් ගහපු උන්ගේ නම් විතරයි. තව ඕන තරම් අය ඉන්නවා. කොහොමද අපි ඒගොල්ලෝ ගැන දැන ගන්නේ? අඩුම ගානේ internet එකේ වත් හරියට හොයාගන්න බැරි වුණා. අඩුම ගානේ මේකේ කමෙන්ට් එකක් විදියටවත් දාන්න කොයි කොයි දිස්ත්‍රික්ක වලින් කොයි කොයි අය ඉල්ලනවද කියලා?
@ThusharikaKannangara
@ThusharikaKannangara 25 күн бұрын
@@asanka2507 ඇයි චන්ද කාඩ් එක එක්ක සියලු අදාල දිස්ත්‍රික්කයට ඉන්න සියලු පක්ශවල නාම ලේකණය මැතිවරණ කාය්‍රාලය්‍ර්න් එවලා තියෙන්නෙ..
@예담티비-z7f
@예담티비-z7f 26 күн бұрын
නරකයා හොරගල් අහුලනකොට මට තේරුනා මංඡු😂
@chanakawanasinghe2063
@chanakawanasinghe2063 26 күн бұрын
මංජු ජුංජු ඇවිල්ලා😅😅 බෘනෝගේ ආර්තික ඔස්තාර්😅😅
@චම්නිස්
@චම්නිස් 25 күн бұрын
මේ http කිවුවා නේද ජවිපේ අවහම ඩොලර් එක කෙලවෙනවා .. කියලා උනාද අහන්න උනාද කියලා😂😂😂
@danielandrino5239
@danielandrino5239 25 күн бұрын
මන්කි නිස්සන්කයාත් ඉන්නේ
@TheAchila
@TheAchila 26 күн бұрын
මාසෙන් රාජ්‍ය කුඩා කරන්න පුළුවන් ද ?
@dilanekama
@dilanekama 26 күн бұрын
මුන්ට පිස්සු බන්...ණය ගන්නෙ නෑ කිව්වලු මාලිමාව...කිව්වෙ ණයාපරාධයක් නෙවෙයි...හරියට කළමණාකරණය කරනව නම් කියල...
@nimanherath4900
@nimanherath4900 26 күн бұрын
අදත් දෙන්නම් බැනුම් අහන්න යන්නෙ 😂
@danushkaruwan1527
@danushkaruwan1527 26 күн бұрын
තොපි දෙන්නට දෝදුද බොලවු. Parliament එකක් නැති වෙලාවෙ නීති හදන්න ඕනි කියන්නෙ😮😮😮😮
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 25 күн бұрын
පොඩ්ඩක් ඉවසගෙන ඉමු. අපි දන්නවා මෙවන් විවේචන නිසා NPP ඡන්ද අඩුවෙනවා කියලා හිතෙනවා.
@Ltrossad234
@Ltrossad234 26 күн бұрын
දැන් මේ programs වැඩි කරන්න.මොකද මේවට බැන බැන හිටපු උන් දැන් ආණ්ඩුවේ. 😂😂😂😂
@aniljassal6169
@aniljassal6169 25 күн бұрын
Meya Dan bakamoona wage hm....hmm...kiyanawa.owa sajith keruwanam meya hodata nelai.ko ada are hakara hinawa?
@dshlsameera
@dshlsameera 25 күн бұрын
ඇත්තද පව් ඔයා..
@NilukaSiribaddana-sg6tg
@NilukaSiribaddana-sg6tg 25 күн бұрын
Yes
@irushkaudayanga6335
@irushkaudayanga6335 24 күн бұрын
ඇත්ත හැබැයි😂
@ruwansampaii
@ruwansampaii 26 күн бұрын
ආණ්ඩුව බිස්නස් කරන්න එපා නම් හාල් මිල අඩුකරන විදිහ කියන්න. තරඟකාරීත්වය ඇති කරන්න කියල තෙල් වලට කොම්පැනි කීපයක් ගෙනවා.උන් ඔක්කොම ගාන වැඩි කරන්නෙ කතාවෙලා. ඒ නිසා විවේචනය වගේම විකලපයත් කියන්න. අනික පොඩ්ඩක් ඉවසල වෙන වැඩසටහන් කරන්න. අපි ඕන කෙනෙක්ට කාලයක් දෙන්න ඕන නේද . මේ ක්‍රම වෙනස් කරන්න මේයල කියන තරම් ලේසිද. උන් බාරගත්තෙ සංවර්දිත රටක් නෙවෙයි. ඉවසන්න. විවේචනය කරමු කාලය දීල. ඉවසන්න . ඉවසන්න. වටෙන්ම ගහනව ඔයාල එතනට වැටෙන්න එපා.
@niharkamil4949
@niharkamil4949 26 күн бұрын
OW Rajapussa kaaledi natta pupe gahagena hitiyaun dan me maaseta elibahala..
@swiftfondren6479
@swiftfondren6479 26 күн бұрын
jvp eka wikalpa kiwwada baN e kale
@vijayasooriyapradeep9196
@vijayasooriyapradeep9196 25 күн бұрын
මංජු නිශ්ශංක තමයි හැමදේම දන්නේ පුදුම දැනුමක් තියෙන්න අම්මගේ රෙද්ද ගැන මුං මහ කුහක වසලයෝ
@jwalker2926
@jwalker2926 24 күн бұрын
2025 poddak balamune oya kunuharapa keruwawe 69 lakshayath thibba
@sgdsgd5997
@sgdsgd5997 25 күн бұрын
අම්මො වැඩියෙන් ම හොඳ සජිත් ප්‍රේමදාස ගෙ ආර්ථික ප්‍රතිපත්තිය කියල ජනාධිපතිවරනෙට කලින් කියපු ආර්ථික ඔස්තාර් නේද මේ😂
@ThusharikaKannangara
@ThusharikaKannangara 25 күн бұрын
ආයිත් අහල..මුන්ට කොහෙද රට ගැන හැඟීමක්..ඇමරිකන් කාරයො
@srilankagemstones5685
@srilankagemstones5685 25 күн бұрын
69 lak buruwo kiyanne,බුරුවොම තමා
@upalik9700
@upalik9700 26 күн бұрын
මංජුලගේ මේ අර්බුදයට තියෙන උත්තරේ විකුණන එකනේ ඒ විකුණන වැඩෙත් මාසෙන් කරන්න බෑනේ ඒකටත් අවුරුද්දක් දෙකක් යනවනේ විවේචනය හැමතිස්සේම සාධාරණය වෙන්න
@Shark_NPC
@Shark_NPC 26 күн бұрын
රජයේ කාර්යභාරය නිර්වචනය කරන විදිහ දේශපාලන මතවාදය අනුව වෙනස් වෙනවා. මංජු දරන්නේ රජය ප්‍රතිපත්ති සම්පාදනයට දායක වෙන්න, අනිත් ඒවා අත්හරින්න කියලා. " ඔක්කොම විකුනනවා" වගේ ගොන් තැන් වලින් අල්ලගන්න එකෙන් තේරෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ දැනුම
@sitharalakmal
@sitharalakmal 26 күн бұрын
මේ කියන SOE restructuring ටික කරන්න මොන වගේ time frame එකක් ද suggest කරන්නෙ?
@dilanekama
@dilanekama 26 күн бұрын
ඒක කරන්නත් ආපු මාස දෙක තුනේ බෑනෙ​@@Shark_NPC
@upalik9700
@upalik9700 26 күн бұрын
@@Shark_NPCමංජුගෙන් අහලා දැනගන්ඩ මොනවද තියාගන්නේ කියලා අහන්නකෝ🤣🤣 බාගෙට ඇහුවහම ඔහොම තමයි
@dinushagalagedara4248
@dinushagalagedara4248 26 күн бұрын
​@@Shark_NPC ප්‍රතිපත්ති කියන එක කොහොමත් පැහැදිලී නේ. බන් ආයි මොනවද සම්පාදනය කරන්නේ. දැන් තියෙන්නේ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම
@DiliniHewagama-kr7cg
@DiliniHewagama-kr7cg 26 күн бұрын
Manju kuhaka kama adukaraganna irisiyawa .?? . ?
@nuwandissanayake8745
@nuwandissanayake8745 25 күн бұрын
I don’t agree with your SOE POV. Sri Lankan market is too small for few major businesses to compete. It will create a monopoly if government doesn’t intervene.
@pradeepherath5990
@pradeepherath5990 21 күн бұрын
ඔයාලා නිතර අහන එකක් තමයි ඇයි ආණ්ඩුව ව්‍යාපාර කරන්නෙ. කථිපයාධිකාරි හා ඒකාධිකාරි වෙළඳපොලවල් පාලනය කරන්න තමයි ආණ්ඩුව ව්‍යාපාර කරන්නෙ. තරඟය සඳහා open කලාට විතරක් බෑ.අනික නියාමනය අඩු කරල කොහොමද ඒවා පාලනය කරන්නෙ
@sudath57
@sudath57 25 күн бұрын
බෲනෝ තවම ආණ්ඩුවක් පිහිටවල නැහැයි කියල ඔය දෙන්නම ඕනකමින්ම අමතක කරල, දෙන්නම පාළු ගෙයි වලන් බිදිනවා. මංජුට ඉස්සෙල්ලම සීට් එකක් දිනාගන්න කියන්න ඊටපස්සෙ කතාකරමු ආණ්ඩු කිරීම ගැන. මහ බැංකුවෙන් සල්ල් අච්චු ගැහාව්වෙ නැහැ කියල ප්‍රකාශණයක් නිකුත් කරල තියෙද්දිත් , ඔය දෙන්නා ඒකම හෝද හෝද මඩේ දානවා. පට්ට කැතයි මේ වැඩේ හරිද??
@ChitraMalawalaarachchige
@ChitraMalawalaarachchige 26 күн бұрын
Manju, why are you selling your Soul. You have become a JOKER with these guys.
@udulawathiewarnakulasuriya9621
@udulawathiewarnakulasuriya9621 25 күн бұрын
එහෙනම් ඔයා ඇවිල්ල හදන්නකො
@manjula856
@manjula856 26 күн бұрын
Real owner Vs acting owner.
@sumindabandara-n2v
@sumindabandara-n2v 25 күн бұрын
වාමාංශික දේශපාලනය ආන්ඩුකරනයෙන් ඉවත් වෙනවා කියපු කතාවනම් interesting කතාවක්. මගෙත් මතය ඒක ඉවත් වෙන්න ඕනි කියන එකයි.. හැබැයි ගොඩක් අය හිතාගෙන ඉන්නෙ NPP එක වාමවාදයට ලග නිසා උන් ඒ වාම වාදී මතයම ආරක්ශා කරයි ආන්ඩුකරනය දෙවනි තැනට දාලා කියල. නමුත් ඒක වෙන්නෙ නෑ. වෙන්නෙ එයාලා තව තවත් දකුනට එනවා ඔවුන්ගේ ක්‍රියාවෙන්( දැනටමත් ඔවන් දකුනට එන ගමනේ සැහෙන දුරක් ඇවිල්ල තියනවා හිටපු තැනට සාපෙක්ශව). නමුත් ඔවුන්ගේ වචන වලින් ත්ව අවුරුදු කීපයක් වාමවාදයත් එක්ක ඉදියි. ඒක්ට හේතුව තමයි NPP එකෙ තියෙන්නෙ ආර්තිකය සම්බන්දව ක්‍රමෙ අවුලක් මිසක් අරමුනේ අවුලක් නෙවෙයි. උන්ට ඇත්තටම මේ රට හදන්න ඕනි උවමනාවක් තියනව කියල අපි පිලිගන්න ඕනි. නමුත් මේ සංවාදයේ ආන්ඩුවට විරුද්දව කතාකරපු සමහර දේවල් නම් දැන්මම අපි කතා කරන්න කලින් වැඩී. තාම උන්ට නීති හදන්න පාර්ලිමෙන්තුවක් නෑනෙ නෙද.
@Damsama
@Damsama 26 күн бұрын
Mama manjuwata kemaththen hitiye. Muge me dakshinashika kathawen ekath wenas una. Rataka anduwa decision ganne nathuwa kohomada ban minissunta awasya saha anaeasya dewal palanaya karanne? Udaharanayak widihata pol hingayak athi wenne hariyata policy ekak management kireemak nathi nisa. Dan mu kiyana widihata businessmanlada eka decide karanne? Mechchara kal Ratata kela wela thiyenneth hari policy ekakata rata manage nokala nisa. Mu kiyana widihata kaloth rata dan thiyana thathwetath wada awul level ekakata yanne.
@chamikarakularathne
@chamikarakularathne 26 күн бұрын
ව්‍යාපාර කියන්නේම ලාභ ලබන එකනේ එතකොට කොහොමද සාධාරණ කියන වචනයට වටිනාකමක් දෙන්නෙ. තරගකාරිත්වය වුනත් වෙන්නෙ ලොකු කොම්පැනි අභියෝගයක් එන පොඩි කම්පැනි මිලදී ගන්නවා තරඟය ඒකාධිකාරී වෙනවා.
@ravin445
@ravin445 26 күн бұрын
Manju said that the US Dollar will reach to 500 SLR.😮😅😮😅
@sameeradissanayake9773
@sameeradissanayake9773 25 күн бұрын
මම හිතන්නේ මංජු subject එක දන්නවා එත් එයාගේ සහ SLVLOG එකේ මතය වන රජය වියපර නොකර ඉන්න ඕනි කියන එකට සහ ඔපෙන් මාකට් එකට පක්ෂව කරුණු දක්වනවා. මටනම් ඔය වමත් වැඩක් නැහැ දකුණත් වැඩක් නැහැ. අපි කොහොමත් ලොකු රටවල් වලට යටයි. ගොඩයනවා නම් යන්න පුළුවන් එකම විදිය අපි Technology වලින් ගොඩයන්න ඕනි හැම පැත්තෙන්ම.
@sunwick6857
@sunwick6857 23 күн бұрын
පොඩ්ඩක් ඉන්න බෲනෝ සහ මංජු කජු විකුනල ඉවර වෙනකම්
@chanakaniroshan7380
@chanakaniroshan7380 26 күн бұрын
කටින් බතල මංජු😂
@deepikadamayanthi4140
@deepikadamayanthi4140 22 күн бұрын
මේ වගේ අය පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනා
@achiniabeygunawardene
@achiniabeygunawardene 25 күн бұрын
Good programme. But aren’t these views pretty much the same as RW’s ?
@Gihan-Sandeepa
@Gihan-Sandeepa 26 күн бұрын
ඔස්තාර් පකයා ඇවිල්ලා ඇරියස් කවර් කරන්ඩ😂
@ThusharikaKannangara
@ThusharikaKannangara 25 күн бұрын
හරියට හරි ඇමරිකන් රාජපක්ෂ පිල්ලිය
@ස්වස්ථිභූමි
@ස්වස්ථිභූමි 25 күн бұрын
Imf මේ විදියටම කලින් ආණ්ඩු තියෙද්දීත් හිටියා.එතකොට සල්ලි අච්චු ගැහුවේ කොහොමද?මේ පාරත් උන් දැනගෙනමයි කරේ.imf එකට රටවල් ගොඩදාන්න ඕනේ නෑ.තව තව කඩා වට්ටලා ඒ වෙනුවට රටේ වටිනා දේවල් කොල්ලකනවා.ලෝකේ පුරාම වෙන්නේ එහෙමයි.
@shouzanaismail-md2lp
@shouzanaismail-md2lp 26 күн бұрын
Kapati muhunak Gommanpila wage
@SampathPathirana-y5v
@SampathPathirana-y5v 26 күн бұрын
මම හරි උගතා ,,මා හරි ජගතා ..හිතානා මංජු මොඩයෙකි ..ඊට වඩා තක්කඩියෙකි ..😅😅😅😅
@JanithaPrasad-i4w
@JanithaPrasad-i4w 25 күн бұрын
ඌට දෙයක් පැහැදිලි කරන්ඩ හරි පුලුවන් සමාජවාදී හරක් තැන තැන හානව උඹ දැක්කද? එකෙක් කියනව වෘත්තීය සමිති විසුරුවා හරිනවලු😂🤌
@EranjanaRathnayaka
@EranjanaRathnayaka 25 күн бұрын
ඇල්ටේෂන් ජාතකේ ඇති උන් දෙන්නෙක්...😂😂😂
@maheshdissanayake7625
@maheshdissanayake7625 26 күн бұрын
Oya kiyana widiyata rate thibicha rajayen wahapu kisima deyak ai private sector eken patan Aran thiyena wa kiyala kiyana puluwada
@ChillPanda99
@ChillPanda99 26 күн бұрын
සජිත් ට වඩා 200%මංජු හොදයි
@prasadkariyawasam5382
@prasadkariyawasam5382 25 күн бұрын
Super cool 👍
@niharkamil4949
@niharkamil4949 26 күн бұрын
Bruno ? Hmm hmm hmm ? Hamadeta hmmm ? Ara chamuduthaya vagey poddak hari madin panala navaththannadda?
@rathnayakaariyarathna4172
@rathnayakaariyarathna4172 26 күн бұрын
Yako parliament eke balayak nathiwa kohomada thopi kiyana ewa karanne. Central bankuwa danatamath niwedanaya kara mudal achchu gahuwe na kiyala. Kuhaka kama kiyanne okata thamai.
@NayankaBandara
@NayankaBandara 25 күн бұрын
ඔය කියන බයිලා මොනවත් නැතුව සීය රට කරේ එතකොට අර පිස්සෝ ටිකත් එක්ක..ඔයාලා කියන කිසිම දෙයක් වෙන්නේ නෑ අනේ..මුලින්ම රටේ නාස්තිය,දූශනය නැති කරන්න ඔනේ ලොකුවට ආර්ථිකය හොල්ලනේ නැතුව..පස්සේ ආර්ථිකය වර්ධනය පැත්තට නිකම්ම යනවා..මිනිස්සු NPP එකෙන් ඉල්ලුවෙත් ඒක..ඔයාලට ඒක නොතේරුනාට
@Saa-G-Ecoh
@Saa-G-Ecoh 25 күн бұрын
11:06 OKAY FOR COUNTRIES LIKE USA . BUT SL ?
@WorldlyBuzz
@WorldlyBuzz 24 күн бұрын
me gon manjuwa 2022 April weddi lankawa sampurnayen vinasa wenawa kiya kiya merenna heduwa. meka muhudu hora nalaka godahewage chak golaya
@buddhijayakody7562
@buddhijayakody7562 25 күн бұрын
ඔබේ අදහස් නිවැරැදි /// වහලූන් නොවෙමු බුද්ධිමත්වේමු shakthimath vipakshayak wenuwen
@muthumunisisira1748
@muthumunisisira1748 20 күн бұрын
ෆුල් ටොස් podcast බෲනෝ දායක උපාසක මහතා සහ මංජු නිශ්ශංක ස්ථවිර 😂
@ireshakalankaYT
@ireshakalankaYT 26 күн бұрын
මංජුගෙ පක්ශය තමයි මේ වෙලාවෙ විපක්ෂයේ වැඩේ හරියටම කරන්නෙ. කරුමෙට මිනිස්සුන්ට පේන්නෙ සජබෙ වගේ තේරුමක් නැති පක්ශ. ජාජබ ට ඡන්දෙ දෙන්න අකමැති කෙනෙක් ඉන්නව නම් යෝජනා කරනවා බල්බ් එකට ( ජාතික ජනතා පක්ශය 💡 ) ඡන්දෙ දෙන්න කියලා.
@ChillPanda99
@ChillPanda99 26 күн бұрын
100%එකගයි
@dinushagalagedara4248
@dinushagalagedara4248 26 күн бұрын
100%
@dshlsameera
@dshlsameera 25 күн бұрын
😂😂 පිස්සු ද මංජුලලා මේ ලගදි ලංකාවේ ප්ලාන්ට් වෙලා කරන්නේ තමන්ගේ වැඩ කොටස විතරයි
@ireshakalankaYT
@ireshakalankaYT 25 күн бұрын
@@dshlsameera ඔයා මංජුව ලගදි දැක්කට මම නම් දැක්කෙ අරගලේ කාලෙ ඉදලා. මට නම් එහෙම අවුලක් පේන්නෙ නෑ. ඔයාට පේන අවුලක් තියනව නම් කියන්න.
@ominduperera9621
@ominduperera9621 24 күн бұрын
මේ වෙලාවෙ විපක්ෂයෙ වැඩේ හරියටම කරන්න පුළුවන් ගෑස් සිලින්ඩරයට විතරයි
@sudathperera1902
@sudathperera1902 26 күн бұрын
මචංලා උඹල පව් බං.... ලොහන් රත්වත්තට ඇමති ඇමති කිය කිය දුවන, කුඩ අල්ලන් පස්සෙන් යන පොලිස් මාධ්‍ය ප්‍රකාශකයවත් හදාගන්න බැරි මාලිමාව කොහෙද බන් රට හදන්නේ...... මෙන්න මේ රස්සාවක් කරලා පැත්තකට වෙලා හිටහන් බං මේ අනුර කුමාරගේ සීනි කිරන්නැතුව.... අපිටත් දැන් මේ දේශපාලඥයෝ විශ්වාස කරලා හෙම්බත් වෙලා ඉන්නේ..... මචංල උඹල අපි පව් බං.... මුං ඔක්කොම යාළුවෝ මල්ලි.... අන්තිමට උන් දිනුම් අපි පරාදයි
@mashaadikari8747
@mashaadikari8747 24 күн бұрын
බැනුම් තාමා ❤👍
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 101 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН