Priya Sooriyasena best songs collection | ප්‍රියා සූරියසේන ජනප්‍රිය ගීත එකතුව | Sinhala Songs

  Рет қаралды 673,692

Sinhala Songs LK

Sinhala Songs LK

Күн бұрын

Пікірлер: 206
@dilanlakshitha2737
@dilanlakshitha2737 7 ай бұрын
සුමති සම්මාන උළෙල බලලා බලන්න ආපු අය කව්ද 🤚
@Manukak-f4t
@Manukak-f4t 7 ай бұрын
Mama❤
@Sama51665
@Sama51665 7 ай бұрын
🙋‍♂️
@MrBoxer-eu2gm
@MrBoxer-eu2gm 7 ай бұрын
😊❤🙋
@ThuwanSafran
@ThuwanSafran 7 ай бұрын
Atthatam eka marama deyak❤
@mindiayodya6081
@mindiayodya6081 7 ай бұрын
Mama 😊❤
@Aesthetic_Rabbi_JOA
@Aesthetic_Rabbi_JOA 7 ай бұрын
විටෙක අපේ හදවත් හඩවපු විටෙක සනසපු ඔබගේ ගීත අප මියෙන තුරුම අපේ මතකයේ රැදෙනු අැත අාදරනීය කලාකරුවානනි ඔබට දිගායු පතනෙමි❤
@chandrikasriyaniweerasingh4759
@chandrikasriyaniweerasingh4759 7 ай бұрын
ඒ ආදරණීය හඩ ආයෙත් සජීවීව අහන්න ලැබේවා 🙏නීරෝගි සුවය ලැබේවා ප්‍රියා සූරියසේන කළාකරුවාණෙනි🙏🙏🙏
@paeducation4716
@paeducation4716 7 ай бұрын
එතුමා සුමති සම්මනය ගත්ත දවසෙ එතුමගෙ ගීත සියල්ලම බැලුවා චිරන් ජයතු 2024.02 .19
@KumaraGamage-nb3df
@KumaraGamage-nb3df 5 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා
@kumarakumara7793
@kumarakumara7793 7 ай бұрын
පාසැල් කාලයේ සිටම ආසම ගායකයා.සිත් කුල්මත්කලා.ගයකයානෙනි. තෙරුවන් සරනයි .❤
@jagathpradeep562
@jagathpradeep562 6 ай бұрын
අතීතය නැවත සිහිපත් කරන එකම ගායකයා නුඹ .ඔබට බුදුසරණින් දෙවිපිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා .
@NimalKarunathilaka-tn6po
@NimalKarunathilaka-tn6po 6 ай бұрын
ඔබතුමාට බුදු සරනින් ඉක්මනින්ම සුව ලැබේවා .ඔබතුමා හදවතේ රැදුනු ගායකයෙක්❤❤❤❤❤❤❤❤❤
@chandramaliweerasinghe9522
@chandramaliweerasinghe9522 7 ай бұрын
සුන්දර අපේ අතීතය ඔබයි 🙏🙏🙏
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 6 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා! තෙරුවන් සරණයි!! ඔබතුමාට. 😇🙏🏻♥️
@athveediya82
@athveediya82 6 ай бұрын
සන්ෆ්ලවර්ස් එක්ක ඉස්සෙල්ලාම කැසට් එක ගැහුවේ ප්‍රියා ..1996 වගේ..🎉
@rupikacmaegodage5428
@rupikacmaegodage5428 5 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා
@gamein7172
@gamein7172 5 ай бұрын
​@@rupikacmaegodage54280
@booxsdraganytff9840
@booxsdraganytff9840 6 ай бұрын
පින්වත කලා කරුවෝ තෙරුවන් සරනයි. අපේ සිත් සනසුවට පින්
@nadeebpriyadarshani388
@nadeebpriyadarshani388 8 ай бұрын
අපෙ කාලේ සුන්දර කරපු තවත් ලස්සන හඬක් බුදු සරණයි ඔබ තුමාට දීර්ඝායු වේවා 🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rohanwickrama1488
@rohanwickrama1488 6 ай бұрын
හදවතේ ගැඹුරුම තැන් ස්පර්ෂ කරපු මහා හඬ පෞරුෂය
@sudathabewardana
@sudathabewardana Жыл бұрын
ඔබ මේ කරනුයේ මේ රටේ ගීතය පෝෂනය කල යුගය නැවත එලි දැක්වීමයි ස්තුතියි
@gamagenuwan5964
@gamagenuwan5964 Жыл бұрын
අපේ පිනට පහළ වූ කලාකරුවො.ඔබට දීර්ගායුශ ලැබේවා ප්‍රියා සූරියසේන සර්. ඒ වගේම කව්රු මොනව කිව්වත් මම හිතන විදියට සංගීත කන්ඩායම් උඩු යටිකුරු කරපු බෑන්ඩ් එකත් එකෙන්ම sunflower 💖💖
@AmilaMadushan-d1n
@AmilaMadushan-d1n 10 ай бұрын
නියමයි.
@ChamilaDeepani-h6p
@ChamilaDeepani-h6p 5 ай бұрын
Pattama lassanai. Kiyanna wachana madi. Kochchara ahuwath epa wenne ne. Obata deergau lebewa
@sarathekanayake3138
@sarathekanayake3138 Жыл бұрын
අහන්න අහන්න එපා නොවන ගීත පොකුරක් ❤️
@shiromawijekoon1057
@shiromawijekoon1057 Жыл бұрын
💯💯👍
@chandrasirikumarasinghe9631
@chandrasirikumarasinghe9631 Жыл бұрын
t
@rupikakumari149
@rupikakumari149 4 ай бұрын
ඔබ තුමාගේ සිංදු අහන්න අහන්න ආසයි තෙරැවන් සරනයි
@chinthakagihan4279
@chinthakagihan4279 Жыл бұрын
Priya with sunflower අමතක නොවන අතීත මතකයක් ........❤,🎷🎶🎼🎵
@upalihettiarachchi
@upalihettiarachchi Жыл бұрын
Mlxx, 00ò
@DianaParanayapa
@DianaParanayapa Жыл бұрын
@ranjinigunathiake780
@ranjinigunathiake780 4 ай бұрын
Harima lassanai.aasama voice❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KumaraThissa-cj7vg
@KumaraThissa-cj7vg 5 ай бұрын
සුපිරි බේස්....කවුද ඒ බේස් ගැහුවෙ...
@kumarykumary8419
@kumarykumary8419 10 ай бұрын
දීර්ගායුශ ලැබෙිවා !
@iroshavidayamani-ev7wh
@iroshavidayamani-ev7wh 4 ай бұрын
Priyasooryasena kalakaruwaneni budu saranin siyalu devi pihtten obata ikman suvaya labewa. 26:08
@user-fd4bx2bc8j
@user-fd4bx2bc8j 7 ай бұрын
Ape kalaye adara geetha walin apiwa umathu kala asahaya gayakaya... obata niduk nirogi suwaya pathanawa.
@1994-g4h
@1994-g4h 6 ай бұрын
❤ ඉක්මන්සුව ලැබේවා..
@lathawessendorf-vn7nh
@lathawessendorf-vn7nh Жыл бұрын
රටකින් එහා තනිවෙන්න බෑ....මම වැඩියෙන්ම ආසම සිංඳුව ඒක ..අර්ථ දෙකක සිංඳුව මට උරුම අර්තය තෝරගෙන සිංඳුව රස වින්ඳා ...ගීයකින් ලස්සන කටහඬකින් ගායනා කරද්දී දුකත් එක්තරා සතුටක් ...❤
@suneethadubai1372
@suneethadubai1372 4 ай бұрын
Adaraniya kalakaruwani nubata dirgayusa labewa 🙏🙏❤️❤️
@iroshavidayamani-ev7wh
@iroshavidayamani-ev7wh 4 ай бұрын
❤❤❤❤ pinwath kala karuwaneni ikman suwaya labi deergayosa labewa. 29:43
@deepachaandani3845
@deepachaandani3845 4 ай бұрын
❤❤ සුන්දරයි හැම ගිතයක්ම 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@SenaGraphics-u3b
@SenaGraphics-u3b 7 ай бұрын
සුපිරි සිංහල සිංදු ටික ❤❤❤❤❤❤❤❤❤❤
@AjanthaDesilva-ws6cp
@AjanthaDesilva-ws6cp 5 ай бұрын
දයාබර කලාකරැවානෙනි ඔබ කවදාහෝ මෙලොව හැරගියත් මෙලොව පචතිනා තාක් ඹබෙ හඞින් අපි සුවපත් චෙමි ඔබට තිරං ප්ය
@sanaderasanadera3629
@sanaderasanadera3629 5 ай бұрын
නිරෝගී සුවය දිර්ඝ ආයූෂ ලැබේ වායි පතමි
@anymanymore2498
@anymanymore2498 10 ай бұрын
Sindu godakma katapadam. Ethumage geetha gayana karanne man 1997 idan. එතුමා සමඟ විස්තර කතා කර 📷 ඡායාරූප කිහිපයක් ගැනීමට භාග්‍යය උදාවුණා. Punchi kale idanma my favorite singer ප්‍රියා uncle. ❤ එතුමාට සමාන වෙන්න මට කවදාවත්ම බැහැ. ඒත්.. එතුමව මතක්වෙන්න එදා ඉදන්ම මමත් ගීත ගායනා කරනවා. ඒක මට පෞද්ගලිකවම සන්තෝෂයක්. 😊 🙏
@udenisupun6079
@udenisupun6079 6 ай бұрын
තෙරුවන් සරණයි . ඉක්මන් සුවය ලැබේවා .....!
@DanushkaPradeep-zb4if
@DanushkaPradeep-zb4if 4 ай бұрын
සුමති සම්මාන උළෙල බලලා ආපු කට්ටිය මේ පැත්තට😊😊❤❤ ප්‍රියා සුරිය සෙන කලා කාලා කරුවනි ඔබට නීරෝගි සුව ලැබේවා❤❤
@sanatpiyanta489
@sanatpiyanta489 Жыл бұрын
❤❤❤ amataka nowena අමරණීය කලාකරුවන් 👑🎖️️🎖️️🎖️️🎖️️❤🙏 @ලස්සන නිර්මාණ ❤️🙏
@shiromawijekoon1057
@shiromawijekoon1057 Жыл бұрын
✅✅❤❤❤👍
@pradeepalankani2181
@pradeepalankani2181 9 ай бұрын
¹5😊
@dilshanvimukthi3848
@dilshanvimukthi3848 7 ай бұрын
නිවෙන සුළුයි...❤
@dulinascreations4594
@dulinascreations4594 6 ай бұрын
මගේ කැමතිම ගායක උතුමා.
@SepalaSamar
@SepalaSamar 3 ай бұрын
මොනවා කියන්නද etharamma supiri
@geethasamaranayake277
@geethasamaranayake277 6 ай бұрын
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤️👍
@user-fv1rg2dh3b
@user-fv1rg2dh3b 5 ай бұрын
Mage kamatima gayakaya, ඉක්මනින් සුවය ලැබේවා ,❤
@SamanthaYasarathna
@SamanthaYasarathna 6 ай бұрын
ආදරෙයි කලාකරැවානනි
@ishanimedagedara737
@ishanimedagedara737 4 ай бұрын
Budu sarananai godak adarei
@kelumsandamal3759
@kelumsandamal3759 5 ай бұрын
ඉක්මන් සුව⁣ය ලැබෙිවා .
@Damitha70
@Damitha70 Жыл бұрын
ශ්‍රී ලාංකික ගීත සහුර්දයන්ගේ වාසනාවට ලද තවත් ප්‍රේමනීය කටහඩක් ... ප්‍රේමකීර්ති වැනි අග්‍රගන්‍ය ගීත රචකයන් ගේ දායකත්වය ද අප ලද ඉමහත් භාග්‍යයක්... තනු රචනයන් ද ඉතාම රසවත්... අප හා බෙදා හදා ගත්තට ඔබට බොහෝ තුති...❤
@raniudawaththa6815
@raniudawaththa6815 Жыл бұрын
❤️
@mskalum8263
@mskalum8263 Жыл бұрын
😊
@luxhmanpeiris-vo7qk
@luxhmanpeiris-vo7qk Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Okg
@anujesi9401
@anujesi9401 Жыл бұрын
Dont forget hemashree de alwis
@Damitha70
@Damitha70 Жыл бұрын
@@anujesi9401 yes true 😊
@oshgaming887
@oshgaming887 Жыл бұрын
Jeewitaya widinna tiyena geeta
@dumindaweerasekara1211
@dumindaweerasekara1211 Жыл бұрын
හදවතේ ගායකයෙක්❤❤❤
@ChamilaDeepani-h6p
@ChamilaDeepani-h6p 5 ай бұрын
Chiran jayathu obathumata
@samya1255
@samya1255 7 ай бұрын
Super...❤❤❤❤
@karuppansivanrajan
@karuppansivanrajan 7 ай бұрын
Good morning sir Me❤you
@wsujeewasamanthi7352
@wsujeewasamanthi7352 6 ай бұрын
Dawi phitai Eaninma suwaya ledawa
@mallikaliyange9525
@mallikaliyange9525 Жыл бұрын
❤❤❤❤❤supar.apa.gama.aiya.nattandiya.naiseeee
@lalithabombola541
@lalithabombola541 8 ай бұрын
මොකක්ද මේ සිංදුවක්. අහන්න නැත්තේ.සයියර්. කඩයක් වගේ
@manoriniranjana730
@manoriniranjana730 9 ай бұрын
Mage hithe thiyena duka Parana mathaka 😪😔 mage ahimi una adare ganamai hugak geetha Wala ahenne
@SarathWijesinghe-r3s
@SarathWijesinghe-r3s 7 ай бұрын
Supiri sindu
@GamagaSurange
@GamagaSurange 5 ай бұрын
Budusaranai ekmanin suwawewa
@sadasada4698
@sadasada4698 3 ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@JayanthaAmarathunga-ut5zb
@JayanthaAmarathunga-ut5zb 6 ай бұрын
Pasal kalaye sitamaoba thumage geetha walata thamaialum kal ikman suwaya pathami.
@SaumyaBalasuriya
@SaumyaBalasuriya 4 ай бұрын
❤❤
@rohanmendis3532
@rohanmendis3532 7 ай бұрын
Perm an d Priya both they are made incent mind to feel.thank s for you.❤
@hasithjayarathne3660
@hasithjayarathne3660 7 ай бұрын
You mean Premakeerthi
@manujliyanage386
@manujliyanage386 8 ай бұрын
නියමයි සුපිරි ☝️☝️
@ChamindaKumara-h5c
@ChamindaKumara-h5c 10 ай бұрын
Good Priya ayiya
@indikawettewa2509
@indikawettewa2509 6 ай бұрын
Superb 👍👍👍
@n.sdissanayake3400
@n.sdissanayake3400 Жыл бұрын
Yeah ...my favourite singer ...
@idekakumara5009
@idekakumara5009 11 ай бұрын
Sanjeewa ගින්දර 💪
@PrasadhiPoornima
@PrasadhiPoornima 9 ай бұрын
ආදරණීය. කටහඩක්. නිදහසේ. Uipata
@pavithraerandi-xe8tc
@pavithraerandi-xe8tc Жыл бұрын
❤❤❤❤❤❤❤ හිතට දැනෙන ගීත
@senarathfernando1877
@senarathfernando1877 Жыл бұрын
The great songs.❤❤
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 6 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@SusilKurera
@SusilKurera Жыл бұрын
non stop walata Mae manaram Geetha gayana keremaen mulgayanayae gatheya tekak adunawagaei magae hagema
@Madthu-z3c
@Madthu-z3c 6 ай бұрын
Asama anka 1❤ gayakaya
@UdayakeerthiDasanayaka-xk8vw
@UdayakeerthiDasanayaka-xk8vw Жыл бұрын
The best Artist Mr.Priya
@user-pm8kh6bw2i
@user-pm8kh6bw2i 2 ай бұрын
😮😮
@suburamaniyan6238
@suburamaniyan6238 Жыл бұрын
Supersongilove
@t.h.rsusantha5463
@t.h.rsusantha5463 Жыл бұрын
හොද sinnduwakk
@piyalbandara-jn7tn
@piyalbandara-jn7tn 6 ай бұрын
Supiri sindu tika
@dinushamular6050
@dinushamular6050 7 ай бұрын
Dirgaausha labewa ❤❤
@roshiniaponso7978
@roshiniaponso7978 6 ай бұрын
Seth wewa❤
@SamanthaYasarathna
@SamanthaYasarathna 6 ай бұрын
😢
@idekakumara5009
@idekakumara5009 11 ай бұрын
Sanjeewa ලස්සනයි 💪
@nilminidesilva5029
@nilminidesilva5029 7 ай бұрын
Ahanna Asama hithena geetha Ape ratata pinatata pahala una wasthuwak
@deshanbandara5005
@deshanbandara5005 8 ай бұрын
🎉❤😊
@harshapradeep1660
@harshapradeep1660 6 ай бұрын
❤❤❤❤❤
@SanujaIndrivari-hm7jy
@SanujaIndrivari-hm7jy 7 ай бұрын
Mama asama gayakaya .ඉ
@دريموالبلوي
@دريموالبلوي Жыл бұрын
❤❤❤❤❤❤🎉🎉🎉
@kanthisiriwardana877
@kanthisiriwardana877 9 ай бұрын
Thanks
@Sembukutti-n8b
@Sembukutti-n8b Жыл бұрын
Mama asama sinduwa ratakin aha taniwenna be. Mata duka hitenawa. Mokada mama Dan Singapore wala sewaya karanna nisa
@دريموالبلوي
@دريموالبلوي Жыл бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊
@dinodsandaruwan1686
@dinodsandaruwan1686 Жыл бұрын
❤️ congratulations 🙏
@amilaprabudda2576
@amilaprabudda2576 7 ай бұрын
👍
@Sembukutti-n8b
@Sembukutti-n8b Жыл бұрын
Mama inne Singapore wala wada karanne at ahanne sirge sindu. Jp. B. S.
@RuwanPerera-d9o
@RuwanPerera-d9o 9 ай бұрын
😊😊😊
@wsujeewasamanthi7352
@wsujeewasamanthi7352 6 ай бұрын
😅😅😅😅😅😅❤❤❤❤❤
@vinothsadamal2321
@vinothsadamal2321 8 ай бұрын
2023 12 30❤❤❤
@jayarathanabandara6019
@jayarathanabandara6019 Жыл бұрын
2023:04:22
@SinhalaMusicSongs
@SinhalaMusicSongs Жыл бұрын
Subscribe to our channel - kzbin.info/door/9Wmz_qKwmSVh7Qu5Y8Cy5w
@ShanthiPerera-s2h
@ShanthiPerera-s2h 5 ай бұрын
Ajith oyaga oya name eka podak aka soon akka ta wath dana
@karuppansivanrajan
@karuppansivanrajan 7 ай бұрын
Good morning sir Me❤you winjester Mr. ENGINNIER SANJEEWASENARATNA SRI SCHOOL LANE NUGEGODA COLOMBO SRILANKA LOLC NONA BABALA SANEPPAN MATTAKKARANA SIR I HAVE NO PHONE NUMBER I WORKED I MEET YOU UNIVERSITY NUGEGODA COLOMBO SIR JAYAWARDENAPURA THANK YOU SIR YOUR GUIDE LINE CONTINUE YOUR SOCIAL SERVICE THANK YOU ONCE AGAN.........♻️
@happypoppypandashow5806
@happypoppypandashow5806 10 ай бұрын
❤❤❤😅
@kumaregoda3926
@kumaregoda3926 Жыл бұрын
Bs
@RenukaAnanda-x3n
@RenukaAnanda-x3n 7 ай бұрын
S
@PthmaSnjiwanee-bj4jy
@PthmaSnjiwanee-bj4jy 10 ай бұрын
DDR
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 52 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 39 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 6 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Best of Milton Mallawarachchi Songs
21:56
Sri lankan Songs
Рет қаралды 30 М.
Esa Yomana Thanaka
3:41
Ajith Muthukumarana - Topic
Рет қаралды 726 М.
Vijaya Kumarathunga Hit songs
27:32
Acb. Podiiman
Рет қаралды 168 М.
2011 ALL RIGHT WITH PRIYA SOORIYASENA
18:40
All Right Live Music
Рет қаралды 683 М.
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 52 МЛН