No video

එක විජලන මැශිමෙන් ජීවත් වෙන පවුලක් | සුවෝසු Products | Food Dehydration Success Business

  Рет қаралды 15,588

Batapola Tv

Batapola Tv

4 ай бұрын

සුවෝසු නිශ්පාදන මිලදී ගැනීම සදහා පහත Link එක Touch කරන්න👇
( api.whatsapp.com/send?phone=9... %20මම%20බැලුවා ,%20මට%20ඔයාගේ%20නිශ්පාදන%20මිලදී%20ගැනීමට%20අවශ්‍යයි%20....%20😊 )
( මෙම Link එක හරහා ඔබ මිලදී ගන්නා නිෂ්පාදන සදහා විශේෂ වට්ටම් ලබාදේ... )
🛑බටපොළ ආහාර විජලන යන්ත්‍රය හරහා දැන් ඔබට වෙළද පොළ ජය ලබා ගත හැකිය....
🛑 මේ රට ගොඩගන්න අලුත් අදහස් සහ අලුත් ව්‍යාපාර අවශ්‍යම මොහොතයි මේ.
🛑 අලුත් වෙළඳපොළට ගැලපෙන නිෂ්පාදන හඳුනාගන්න .
🛑 ඒවාට අගය එකතු කර නිෂ්පාදන සෑදීම තුළින් වැඩි ලාභයක් උපයා ගැනීම සඳහා නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබත් එක්වන්න
🛑 ඔබ 2024 නාස්ති කරන කාලයෙන් මුදල් උපයන්න කැමතිනම් තාක්ෂණය නිවැරදිව ව්‍යාපාරයකට හරවන්න අපි කියලා දෙන්නම්.

Пікірлер: 66
@MathakadaraPomegranates
@MathakadaraPomegranates 4 ай бұрын
හරිම සතුටුයි. වචනයෙන් කියාගන්න බැරි තරම් සතුටක් ආවා මේක දැකලා. ඇය දිරිමත් කාන්තාවක්. මම ඒක එදා දැක්කා.ඉතා කුඩා සිරුරක් තියෙන ඇය ,ඇයට වඩා විශාල ලුණු පෙට්ටියක් බයිසිකලයක බැදගෙන ගමක් ගමක් ගානේ ගියා මං දැක්ක..ඒ ධෛර්ය දැකපු මට ඇයට උදව් කරන්න හිතුනා. මං අද,සතුටු වෙනවා කරපු දේට . ඒ සම්පූර්ණ කටයුත්තට මූල්‍යමය දායකත්වය දරපු තව අය හිටියා. ඒ අයටත් මේ ගෞරවය හිමි විය යුතුයි.. ඉදිරියටම යන්න ඉමිකා .. ඔබට ජයවේවා අසික පින්සර සමරසේකර මාතකඩාර දෙළුම්.
@Manoj-lq6yw
@Manoj-lq6yw 4 ай бұрын
❤❤
@rameshasewwandi2639
@rameshasewwandi2639 4 ай бұрын
Thank you sir...❤❤
@user-oo2oj1lp5s
@user-oo2oj1lp5s 4 ай бұрын
Sir, mata sirge number eka danna puluwanda. Loku upakarayak.
@irahada5961
@irahada5961 4 ай бұрын
ඔබට තුරුනුවන් සරනයි .
@monikasepali4796
@monikasepali4796 3 ай бұрын
@palithasamankumara773
@palithasamankumara773 4 ай бұрын
නියමයි සහෝදරී නියමයි මගෙන් උණුසුම් සුබ පැතුම්!!! තව හිතන්න තොරතුරු හොයන්න තවත් වඩාත් ආකර්ශනීය අලුත් නිශ්පාදන නිර්මාණය කරන්න
@kmsamanthisamarakoon
@kmsamanthisamarakoon 4 ай бұрын
ව්‍යාපාරය තව තවත් සාර්ථක වේවා. !!
@inokasamanmali7236
@inokasamanmali7236 4 ай бұрын
ගොඩක් සතුටුයි අක්කේ ..අපේ ගමේ අක්කා කෙනෙක් .හරිම උත්සාහවන්තය් .මේ නිස්පාදනවලට ගන්න අමුද්‍රව්‍ය ගමේ තියෙන හොඳම දේවල් නිසා තත්වය ඉතාමත් උසස්. දියුණුවෙන් දියුණුවට පත්වේවා!!
@Manoj-lq6yw
@Manoj-lq6yw 4 ай бұрын
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 4 ай бұрын
ඔබතුමියගෙ උත්සහයට බොහොම. සතුටුයි. ආසිරි පින්සර නමටම ඔබින මනුස්සගුණ පිරි මහත්මයෙක්. හරිම සතුටුයි.
@helaahara.4835
@helaahara.4835 4 ай бұрын
ජයෙන් ජයමවේවා Helaahara Healthy Lanka Pvt LtD සුබාසිංසන
@deepikakulasooriya4429
@deepikakulasooriya4429 2 ай бұрын
හරිම වටිනා ආදර්ශයක් සියලුම කාන්තාවන්ට. දියුනුවෙන් දියුනුවටම පත්වේවා. ඒ වගේම දරුවන්ගේ ඉගෙනීමේ වැඩ සාර්තක වේවා . ❤
@kumudushamali4845
@kumudushamali4845 4 ай бұрын
Dirimath kanthawak. Oba depalatama suba anagathayak wewa
@pushpanilanthi6984
@pushpanilanthi6984 4 ай бұрын
ගොඩක් අගය කරනව ඔබතුමියට තව තවත් සාර්ථකව ඉහලම තැනකට යන්න ලැබේවා තෙරුවන් සරනයි ❤️
@ruwangunawardana9829
@ruwangunawardana9829 4 ай бұрын
දිරිය කාන්තාවක් සියලු කාන්තාවන්ට ආදර්ශයක් ඔබට බුදු සරණයි
@k.g.smadhumalibsw1396
@k.g.smadhumalibsw1396 4 ай бұрын
Good job and Great woomen❤
@InduwaraMinuka
@InduwaraMinuka 4 ай бұрын
Thawa Thawath Diunuwata path wewa
@user-xz8vj7wc6d
@user-xz8vj7wc6d 4 ай бұрын
ස්වබාවික මිනිසුන්. හරිම වටිනා චරිත.
@nisansalakumari4724
@nisansalakumari4724 4 ай бұрын
ජය වේවා!!!
@methuwa
@methuwa 4 ай бұрын
තෙරුවන් සරන, සියලු දෙවි පිහිට ඔබ කරන සියලු කටයුතුවලට .......තව තවත් දියුනු වීමට දිරිය හිමිවෙවා.....❤️‍🩹❤️‍🩹
@Akalankalakshan298
@Akalankalakshan298 4 ай бұрын
dinen dina diyunuwewa ❤🎉
@kanchanamadumali6092
@kanchanamadumali6092 4 ай бұрын
All the best dr 💖
@krishalidewindi6371
@krishalidewindi6371 4 ай бұрын
All the Best aunty💗
@SamudraWijerathne
@SamudraWijerathne 4 ай бұрын
Hadawathinma suba pathanawa jaya wewa
@user-rz1yj6hy4l
@user-rz1yj6hy4l 4 ай бұрын
ඔයාගෙ වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා ii
@RemiseRemise
@RemiseRemise 4 ай бұрын
Tks.❤
@madurangasiriwardana863
@madurangasiriwardana863 4 ай бұрын
Good
@Aroundtheworld_369
@Aroundtheworld_369 4 ай бұрын
🙏🙏🙏🙏🙏 යහපතක්ම වේවා තෙරුවණ් සරණයි ජයම වේවා .......!!!!!!!!!!
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 4 ай бұрын
Theruwansaranai......!
@user-lt4sm4fs8f
@user-lt4sm4fs8f 4 ай бұрын
GOD bless you
@user-kz3ob8zd7r
@user-kz3ob8zd7r 25 күн бұрын
Niwedakaya
@user-rv2gq1cm6w
@user-rv2gq1cm6w 4 ай бұрын
❤❤
@mithunmaduranga9623
@mithunmaduranga9623 4 ай бұрын
@user-kf5xk7yi8t
@user-kf5xk7yi8t 4 ай бұрын
❤❤❤❤
@kumariproduct238
@kumariproduct238 4 ай бұрын
@janakikumari3603
@janakikumari3603 2 ай бұрын
ගෙඩිය පිටින්ම නෙල්ලි වේලන්නේ ඒක පැහැදිලි කරනවද
@nilanthidisanayaka8896
@nilanthidisanayaka8896 4 ай бұрын
මමත් ආසාවෙන් ඉන්නේ ආහාර විජලනය කරන්න බට පොල මැෂින් එකක් මිලදී ගන්නේ කොහොමද විජලනය ගැන වැඩි විස්තර ලබා ගන්නේ කොහොමද තායි ඇකඩමියට සම්බන්ධ වෙන්නේ කොහොමද දන්න කෙනෙක් මට විස්තර ටිකක් කියන්න පුළුවන් ද ගොඩක් පින්
@batapolatv3988
@batapolatv3988 4 ай бұрын
077 3032412 Batapola company Number
@user-kc8zc7xk4d
@user-kc8zc7xk4d Ай бұрын
oyage products wala 1kg ekkaka price danna ko pl
@batapolatv3988
@batapolatv3988 Ай бұрын
එම දුරකථන අංකයට කතාකර විස්තර ලබා ගන්න
@ruwangunawardana9829
@ruwangunawardana9829 4 ай бұрын
කවුරුහරි ළඟ තියෙනවානම් බටපොල ආයතනයේ දුරකථන අංකය දෙන්න මැෂින් එකක් මිලදී ගන්න
@batapolatv3988
@batapolatv3988 4 ай бұрын
0774213694
@ayeshadilhani8042
@ayeshadilhani8042 4 ай бұрын
මම සුළුවෙන් කරපිංචා ඔයිල් හදන්න පටන් ගත්තා.ඒක වැඩිදියුණු කරගන්නේ කොහොමද.ඔයිල් එකක් වැඩි කාලයක් තියාගන්නේ කොහොමද.පිළිතුරක් බලාපොරොත්තු වෙමි.ඔබට ජයවේවා
@batapolatv3988
@batapolatv3988 4 ай бұрын
🟡Thai Sri Academy (Pvt) Ltd. ආයතනය විසින් පවත්වනු ලබන තායිලන්ත 🇹🇭 ආහාර විජලන තාක්ශණය හැදින්වීමේ Zoom Online Free Session එක සදහා ✅️ 🟡 වැඩසටහන සදහා Online සහභාගි වීමට ▪️0777347180 අමතන්න 📞 ▪️0777347180 (whatsapp) 🔴වැඩි විස්තර සදහා 0777347180 ☎️
@ayeshadilhani8042
@ayeshadilhani8042 4 ай бұрын
👍
@ramzee110
@ramzee110 4 ай бұрын
Hi ​@@batapolatv3988
@user-mk8jv8gp2u
@user-mk8jv8gp2u 4 ай бұрын
ඔයාගේ වැඩ සාර්ථක වේවා , අපිත් මැශින් එකක් ගත්තා, ඒත් පුහුනුවක් නැතිනිසා අපට කරගන්න බැරිවුනා, මැශින් එක තියනවා ගන්න කෙනෙක් ඉන්නවානම් කියන්න අඩුවට දෙන්නම්
@SamudraWijerathne
@SamudraWijerathne 4 ай бұрын
මැෂින් එක පාවිච්චියට ගත්තෙම නැද්ද විකුණුම් මිල කියද
@user-mk8jv8gp2u
@user-mk8jv8gp2u 4 ай бұрын
කොස් වේලුවා , ඒකට පූහුනුවෙන්න ඕන, අපි 22000ට දෙනවා
@user-mk8jv8gp2u
@user-mk8jv8gp2u 4 ай бұрын
ගන්නවානම් මිල වෙනස් කරලා දෙන්නම්, මැශින් එකේ ප්‍රශ්න නෑ, අපි දෙන්නෙ අපට ඒ වෙනුවෙන් යොදවන්න කාලයක් නෑ
@Manoj-lq6yw
@Manoj-lq6yw 4 ай бұрын
මැශින් එක කීයටද දෙන්නෙ
@lahirunuwan5988
@lahirunuwan5988 4 ай бұрын
Aluthin kiyatada gathte
@asithapryankarasilva682
@asithapryankarasilva682 2 ай бұрын
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 4 ай бұрын
❤️❤️
@user-qk3ke9yc1n
@user-qk3ke9yc1n 2 ай бұрын
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 61 МЛН
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 3,5 МЛН
Ahara vijalanaya-ආහාර විජලනය
24:32
Iresha Priyangika
Рет қаралды 89 М.
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 81 М.
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН