මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්ති හදන මෙහෙයුමේ ප්‍රධාන පුරුක Prof.Gomika Udugamasooriya දිවයිනට Exclusive

  Рет қаралды 101,847

The Life Traveler

The Life Traveler

16 күн бұрын

මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්ති හදන මෙහෙයුමේ ප්‍රධාන පුරුකක් වූ
හියුස්ටන් සරසවි ඇදුරු දිවයිනට. Prof. Gomika Udugamasooriya
රටම බලාසිටි ලේඛනය ලබන 29, එළිදැක්වීමටත් කළින් අපට කියපු කතාව.
Exclusive
Professor Gomika Udugamasooriya:
Professor Gomika Udugamasooriya obtained his BSc (chemistry special) in 1999 from University of Colombo, Sri Lanka and PhD in 2006 from Wayne State University, Michigan, USA. Then he completed a Post-Doctoral Fellowship at University of Texas - Southwestern Medical Center, Dallas, Texas, USA and joined the faculty at the same university in 2009. Then he moved to University of Houston (UH) and MD Anderson Cancer Center, Houston, USA (world’s largest medical center) in 2014, and currently serves as a tenured Professor of medicinal chemistry. Recently he has been inducted a Senior Member at the prestigious US National Academy of Inventors, where only 435 members exist worldwide.
Professor Udugamasooriya is directing a multi-million cancer research program mainly focused on cancer drug-lead discovery and diagnostic tool developments, funded by research grants from US National Institute of Health (NIH), Department of Defense (DOD), Cancer Prevention and Research Institute of Texas (CPRIT), Innovative Research Award from the Rheumatology Research Foundation, Owens Foundation and various other sources. He has published about 40 research articles so far in worlds topmost journals, including Nature Chemical Biology, Journal of American Chemical Society, Clinical Cancer Research and European Journal of Medicinal Chemistry etc. He also presented over 75 abstracts and has given over 50 invited seminars in US and worldwide. He introduced a novel two-color high throughput drug discovery technology and has 10 patents so far.
He is an editorial board member and a reviewer of many international scientific Journals. He is a member of grant review panels in US government National Institute of Health (NIH), private foundations such as Keck Foundation and multiple international institutes. He received numerous awards, including Chancellor’s 50-in-5 Scholar (UH), Faculty Excellence in Research (UH), NIH SPORE Cancer Excellence Career Development award, and in his undergraduate career, graduating with gold medal in chemistry.
Professor Udugamasooriya was the Chair of the Graduate Education committee at UH. He has been an advocate for many young scientists and engage in numerous career building seminars and workshops both in US and Sri Lanka. In addition, Professor Udugamasooriya is an artist and a philosopher as well. He is actively engaged in conducting seminars and workshops world-wide on cancer prevention and research, highlighting the value of practicing holistic medical approaches, that includes developing good eating habits, building psychological strengths, positive thinking, in addition to conventional cancer treatments.
Subscribe to us for the latest video updates :
kzbin.info...
Join us whats app
chat.whatsapp.com/HOxTPPcmfSE...
Life Traveler Telegram Channel
t.me/lifetravelerlk
Life Traveler Facebook page
/ lifetravelerlk
Visit Lifetraveler's official News Web
www.lifetraveler.lk/
Browse More videos:
/ thelifetraveler
#nosoialmediablock
#noonlinesafetybill
#FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
#RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

Пікірлер: 1 100
@jontijonti1692
@jontijonti1692 13 күн бұрын
මේ සාකච්ඡාව ඇහැව්වාට පස්සේ අපි මොනාද දැනුම ගන්න බලන TV program කියලත් හිතෙනවා. හොද සම්මුඛ සාකච්ඡාවක්. විශේෂයෙන් උසස් අධ්‍යාපනය හදාරන තරුණ තරුණියන්ට හරි වැදගත් වැඩසටහනක්. තව ටිකක් දීර්ඝ උනානම් හොදයි interview එක.
@TheLifeTraveler
@TheLifeTraveler 13 күн бұрын
ස්තූතියි ❤
@kasunamilnath2192
@kasunamilnath2192 13 күн бұрын
@wimalwidanarachchi3478
@wimalwidanarachchi3478 13 күн бұрын
කලාතුරකින් අසන්නට ලැබුන හරවත් සාකච්චාවක්. මෙවන් වටිනා සම්පත්ධාරියකුගේ සහාය ඉදිරියේදී ලක්මවට ලැබීම අගයමු.
@RasinghRalalagePodiralahamy
@RasinghRalalagePodiralahamy 12 күн бұрын
Kari wesige pohottuwe sha Ranilage awasanayedi Apelankawe boho wenaskam siduwevi
@MadhuraRoshan-xg7mp
@MadhuraRoshan-xg7mp 12 күн бұрын
mamanam kiynne mewa balalawath hadunnathi katthiya hadenna mewage daksha aya thamai inna ona thawa cocchara athida rata wanasapu un dannwath ain wenna me rate janathawata nidahase husmak ganna apeta rata hadanna ida dhila palayalla pleas
@sepalajayasekara363
@sepalajayasekara363 14 күн бұрын
මෙවැනි උගතුන්ගේ උපදෙස් ලබන අනාගත මාලිමා ආණ්ඩුවක් ගැන බලාපොරොත්තු දල්වාගෙන දින ගණන් කරමින් සිටිමු.
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 14 күн бұрын
අනිවාර්යයෙන්ම
@teklawijesekara9654
@teklawijesekara9654 13 күн бұрын
❤❤❤❤👍👍👍
@user-lg4in9er1i
@user-lg4in9er1i 13 күн бұрын
ඔබ තුමා කියන විදිහට ලංකාවේ නිර්මානය කළ රෝද දෙකේ අත්ට්‍රැක්ටරය හදන්නේ විදේශීය රටවල් නේ.
@vanishialalani9026
@vanishialalani9026 13 күн бұрын
අනිවාර්යයෙන්ම
@user-xe9dk3ep8y
@user-xe9dk3ep8y 13 күн бұрын
අම්මෝ මමත් එහෙමයි
@virajiththewarapperuma819
@virajiththewarapperuma819 14 күн бұрын
මාලිමාවට ගරහන නින්දා කරන අපහාස කරන බුරුවො සහ හරක් මෙන්න මෙි සාකජචාවට සවන් දීපල්ලා.
@mallikaseneviratne8362
@mallikaseneviratne8362 13 күн бұрын
❤❤❤❤
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 13 күн бұрын
👍👍👍👍🧭🧭🧭
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 13 күн бұрын
❤❤❤❤❤❤
@BuddhikaUkwatte
@BuddhikaUkwatte 13 күн бұрын
👍👍👍👍👍
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 13 күн бұрын
අසූචිවලින් ඔලුව පුරවගත්තු ඌරන්ට මේ මහත්වරු කියන දේවල් එච්චරටම වටින්නේනෑ . මොකද ඒ අයට පක්ෂ ඇර වෙනමොනවත් අදාළ නෑ ඒකයි කනගාටු
@soisvejai8771
@soisvejai8771 14 күн бұрын
රටට වටිනා පුද්ගලයෙක් මේ මහාචාර්යවරයා සන්තෝෂයි බොහොම ස්තුතියි Life traveler🙏👍❤️
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 14 күн бұрын
අනිවාර්යයෙන්ම ඉස්තුති Life Traveller
@kavindudananjaya4471
@kavindudananjaya4471 14 күн бұрын
මේ ශ්‍රේශ්ඨ උගතුන්ගෙන් වැඩ ගන්න මාලිමාවට ජයෙන් ජයම වේවා🙏🙏🙏❤❤
@user-xe9dk3ep8y
@user-xe9dk3ep8y 13 күн бұрын
🏆🌹♥️🌹🏆
@indranisilva6980
@indranisilva6980 13 күн бұрын
අනිවාර්යෙන්ම
@soisvejai8771
@soisvejai8771 14 күн бұрын
Npp එකේ වෙනස මේකයි උගතුන් බුද්ධිමතුන්ගෙන් පිරි විශාලතම පක්ෂය සංවිධානය npp පමණි රටට ජනතාවට එකම විසඳුම මාලිමාව පමණි 🙏❤️👍
@PradeepWasantha-mf6we
@PradeepWasantha-mf6we 13 күн бұрын
ඒකතාවනම් බොරු අනිත් පක්ෂ දෙකේ කොච්චර උගතුන් ඉන්නවාද? කළුතර / ගම්පහ / හම්බන්තොට / පුත්තලම / අනුරාධපුර බදුල්ල නම් නොකීවට දන්නවානෙ උගතුන් කව්ද කියලා ඒ වගේ උගතුන් ඉන්න නිසානේ අවුරුදු 76 ක්‌ රට මෙච්චර දියුණුඋනේ.
@user-xe9dk3ep8y
@user-xe9dk3ep8y 13 күн бұрын
අනිවාර්යයෙන්ම
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 13 күн бұрын
​@@PradeepWasantha-mf6weඔයා නම් ටිකත් කිව්වනං හරි නැත්නම් මිනිස්සු නොමග යනවාප
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 13 күн бұрын
​@@PradeepWasantha-mf6weඔයා ඒක් උගතුන්ගේ නම් ටික සඳහන් කරන්න නැත්තං කිසිම කෙනෙක් දන්නෙත් නැහැ 😂
@UD-95
@UD-95 13 күн бұрын
​@@Veneziaapi-dx5hm කළුතරින් ඉන්නවා රත්තරන් පිලිබද මහාචාර්ය උපාදියක් තියෙන කෙනෙක් ගම්පහින් ඉන්නවා මිරිස්කුඩු හා කප්පන් පිලිබඳ ආචාර්ය උපාධි තියෙන දෙන්නෙක් හම්බන්තොටින් ඉන්නවා හොරාකෑම හා සුදූවැන් පිලිබඳ ආචාර්‍ය උපාදි දෙකක් තියෙන තරුණයෙක් පුත්තලමෙන් හිටියා බූරුවන් පිලිබද පශ්චත් උපාධියක් තියෙන කෙනෙක් පස්සේ ඉතින් වලකජ්ජ ගැහුවා. අනුරාධපුරෙන් ඉන්නවා ගෙම්බන්ගේ පැනීම පීලිබද කථිකාචාර්ය කෙනෙක් බදුල්ලෙන් ඉන්නවා නිදාගැනීම පිලිබද ආචාර්ය මහාචාර්‍ය පඨාචාර්‍ය පිලිබද තියෙන තදයෙක්. මදිද?
@migidadesilva6104
@migidadesilva6104 14 күн бұрын
මාලිමාව යනු බුද්ධිමත් ගුණවත් නැනවතඅන්ගෙන් පිරි කෙම්බිමක්.🥰🙏
@LukyBoy-hu4bl
@LukyBoy-hu4bl 14 күн бұрын
මොලේ නැතිකාලෙද මහින්දගේ ඔඩොක්කුවට,චන්ද්‍රිකා ගේ,පොන්සේකාගේ,සිරිසේන ගේ ඔඩොක්කු කුක්කෝ වුනේ.දැන් සමහරවිට අත්දැකීමෙන් බුද්ධිමත් ඇති.😂😂😂
@Jm-ut2dg
@Jm-ut2dg 13 күн бұрын
​@@LukyBoy-hu4blඑයාලට මොලේ තිබ්බා....නමුත් රටේ ජනතාවගෙන් වැඩි පිරිසකට මොලේ තිබ්බෙ නෑ....එයාලට බලය දෙන්න ජනතාව කැමති නොවූ නිසයි ඔබ සදහන් කල බලය ලබාගත් අය සමග එකතු වී හෝ එයාලට හැකි ප්‍රමාණයක් කරන්න උත්සාහ කලා..බැරි වුන තැන එතැනින් ඉවත් උනා.මිස ඒ අය සමග.චෞර වලල්ලට එකතු වුනේ නෑ.....එකතු වුන කීපදෙනා අද ජනතාව ඉදිරියේ කුණුකූඩයට.වැටී තිබෙනවා නේද..?
@kusumsalgado1777
@kusumsalgado1777 13 күн бұрын
VERY TRUE!
@user-xe9dk3ep8y
@user-xe9dk3ep8y 13 күн бұрын
ගිය දේ ගියා දැන් බුද්ධිමත් වෙමු නේ
@kanthiadikari1700
@kanthiadikari1700 13 күн бұрын
​@@LukyBoy-hu4blරටේ තිබුණ අවශ්‍යතාවය නිසයි ජේවීපී එක් එක් ආණ්ඩු වලට උදව් කලේ...
@sumathihingurakgoda9135
@sumathihingurakgoda9135 14 күн бұрын
මෙච්චර හොඳ මිනිස්සු ගෙනල්ල මේ රට ගොඩ ගන්න යද්දී තාමත් බුරුවො ටිකක් යනවා හොරු බලයට ගේන්න. මාලිමාවට ජයවේවා
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 14 күн бұрын
අනිවාර්යයෙන් ම .. sure they'll follow us
@chandramalkanthi571
@chandramalkanthi571 14 күн бұрын
නියම පිලිතුරක්.
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 13 күн бұрын
👍👍👍👍👍
@premawathiranasinghe406
@premawathiranasinghe406 13 күн бұрын
❤❤❤❤❤❤❤❤
@premawathiranasinghe406
@premawathiranasinghe406 13 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@user-tc6kr8to2r
@user-tc6kr8to2r 14 күн бұрын
මීට පෙර මෙම ආර්ථික යොජනා මා පැවති ආණ්ඩු වලට ඉදිරිපත් කලා නමුත් ඔවුන් නොසලකා ඇරියා..අනුර කුමාර සහොදරයා මාව හොයාගෙන ආවා ඔහු දැනුම සොයාගෙන යන කෙනෙක් ..මාහතානෙනි ඔබගේ දැනුම රටේ ආර්ථික දියුණුව උදෙසා කැපකිරීමට පැමිණීම ලක්වැසි අපට ගෞරවයක් ස්තුතිය් 🙏.. අනුර කුමාර යනු සුදුසුකම් මත වගකීම් පවරන නායකයෙක් 👍❤️
@donwinjesinhga7358
@donwinjesinhga7358 13 күн бұрын
අනිත් ඒගොල්ලන්ට මෙයා කොමිෂන් දෙන්න නැතුව ඇති? ඒක තමයි ප්‍රශ්නේ, හරියට කොමිෂන් එකක් නැතුව රට හදන්න යන්නෙ කවුද කියලා හිතන්න ඇති අනිත් අය.
@susithsanjeewa2944
@susithsanjeewa2944 14 күн бұрын
දෙපලටම ජේසුපිහිටයි මාලිමාවට ❤❤❤❤
@udayac6446
@udayac6446 13 күн бұрын
I pray Jesus will bring npp to power to our mother land .
@lakshmanpeiris1269
@lakshmanpeiris1269 14 күн бұрын
රට ගොඩනගන්න හැකි එකම විසදුම ඇත්තෙ මාලිමාව රජයකින්ම පමණයි .වාදභේද පසෙක දමා රට වෙනුවෙන් මාලිමාවට සහයෝගය ⁣දෙමු, රට ගොඩනැගෙයි අනිවාර්යයෙන්
@user-xe9dk3ep8y
@user-xe9dk3ep8y 13 күн бұрын
අනිවාර්යයෙන්ම අපි ලෑස්තිය්🌹♥️🌹
@irekavithanage8159
@irekavithanage8159 14 күн бұрын
අනේ මේපාරනම් ලංකාවේ මිනිස්සුන්ට මොලේ පෑදිලා Npp ආන්ඩුවක් හදන්න කතිරේ ගහන්න හිත් පහල වේවා.❤🧭🇮🇹 මගේ හදපිරි ස්තුතිය The life traveler channel වෙත🙏❤️🙏
@donwinjesinhga7358
@donwinjesinhga7358 13 күн бұрын
ඒ උනාට ඉතින් මේ වගේ එකක් බලන්නෙ කීයෙන් කී දෙනාද? ඉතින් කොහොමද අපි ලොකු බලාපොරොත්තු තියාගන්නේ?
@irekavithanage8159
@irekavithanage8159 13 күн бұрын
@@donwinjesinhga7358 ඔව් tv Chanel ටික සේරම හොරු අරන් තියෙන රටක ලංකාවේ මිනිස්සු කවදාවත් හැදෙන්නෑ...හාල් කිලෝ 10 ට කතිරේ ගහන රටක්...කැසිනෝකාරයන්ගෙන් සල්ලී අරන් (ෆොන්සේකා මහතා කිව්වා වගේ)පාසැල් උපකරන බොදදී අත්පුඩි ගහන රටක...ලොකු බලාපොරොත්තු තියා ගන්නම බෑ.
@Ayumuseum275
@Ayumuseum275 14 күн бұрын
මෙච්චර හොඳ මිනිස්සු ගෙනල්ල මේ රට ගොඩ ගන්න යද්දී තාමත් බුරුවො ටිකක් යනවා හොරු බලයට ගේන්න. මතක තියාගන්න හැමෝම, මාලිමාවේ ඉන්න හැමෝම සුපිරි මීටර්. මාලහොරු, වැලි,පස්, කොන්ත්රාත්කාරයෝ,කප්පම් කාරයෝ නෙමෙයි. මේක තේරුම්ගත් අපේ පව්ල් පිටින් මාලිමාවට.. මාලිමාවට ජයවේවා....
@janidubandaranayake4429
@janidubandaranayake4429 7 күн бұрын
true...❤❤❤❤❤
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 14 күн бұрын
ගෝමික මහත්මය ඔබට ගොඩාක් ස්තූතියි මාලිමාව සමග එකතු වී අපේ රට ලෝකයේ ඉහල තැනකට ගේන්න ගන්න උත්සාහය ගැන ....මාලිමාවට ජයවේවා ..ස්‍රීලංකාවට ජයවේවා .....❤❤❤❤❤❤❤❤❤❤
@Archi_007
@Archi_007 14 күн бұрын
ලෝකයේ ශ්‍රේෂ්ඨ, නිහතමානී ශ්‍රී ලාංකිකයෙක්. ඔහුගේ වැඩවලින් මුළු ලෝකයම ප්‍රයෝජන ලබයි. ඔබ මාතෘ භූමියට දක්වන ආදරය අපි අගය කරමු. රට වෙනුවෙන් අනුරගේ සැලැස්ම දැක්කම සතුටුයි. අපි මේ රට දියුණු කරමු. අපි ඔහුට සහ ඔහුගේ පවුලේ අයට 'සියලු සුභ පැතුම්' ප්‍රාර්ථනා කරමු.
@kdcwd5104
@kdcwd5104 14 күн бұрын
සියලු විද්වතුන් මාලිමාවට ❤❤❤ 👍🙏🙏🙏👍
@gihanchameera6881
@gihanchameera6881 14 күн бұрын
ඔබතුමාට බෙහෙම්ම ස්තූතිවන්ත වෙනවා, ලංකාව මේ පත්වෙලා තියෙන ව්‍යවසනයෙන් බේරගන්න උදව් කරනවට ,ඔබතුමාගේ වටිනා කාලය කැප කරලා❤️❤️❤️
@MrSleeping
@MrSleeping 14 күн бұрын
අති විශිශ්ටයි මට විශ්වාසයි මිනිස්සු මේ සැරේ ගන්න තීරනය මේ රට කනපිට ගහනවා... 🤩🤩🤩🤩
@user-ih7rq7yq7x
@user-ih7rq7yq7x 14 күн бұрын
මාලීමාව. ගත් මෙම තීරණය ගැන ගොඩාක් සතුටුයී මාලිමාවට ජයවේවා
@AnwarAnwardheshani-fb9cm
@AnwarAnwardheshani-fb9cm 14 күн бұрын
උගතුන් බුද්ධිමතුන් මාලිමාව සමඟ මාලිමාව ට ජයවේවා රට ට ජයවේවා සාධාරණ ත්වය අගය කරන ජනතාව ට ජයවේවා වහල් ජනතාව ට සත්‍ය තේරුම් ගන්න පුලුවන් වේවා ❤❤❤❤❤
@user-um9zb9jn6v
@user-um9zb9jn6v 13 күн бұрын
Mona rataka hitiyayh maga maubima maya bawa sithanna koha hitiyath ❤ tha konaka tigasmak tiyanawa mau rata kiyala mawa kiyawanna ayata tharum ganna a k d ta tharuwan saranai .
@dharmerajapaksha412
@dharmerajapaksha412 13 күн бұрын
❤❤❤
@anushafernando6709
@anushafernando6709 13 күн бұрын
❤❤❤❤❤❤❤
@nandanadayarathna1139
@nandanadayarathna1139 14 күн бұрын
NPP එකට වැඩ කරන්න මිනිස්සු නෑ කියන අය මේ සාකච්ඡාවට හොඳින් ඇහුම්කම් දෙන්න ලෝකයක් පිළිගත් උගත් මිනිස්සු පිරිවරා ගත්ත සංවිධානයක් රටේ තියෙනවා නම් NPPඑක විතරයි
@gihanchameera6881
@gihanchameera6881 14 күн бұрын
Aniwaaaa මාලිමාවේ කිසි වැඩපිළිවෙලක් නෑ කියන අය බලපියව් මේ වැඩසටහන් මොනවද මේ කියන්නේ කියලා
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 13 күн бұрын
👍👍👍
@donwinjesinhga7358
@donwinjesinhga7358 13 күн бұрын
​@@gihanchameera6881මේවම බලයි. කොහෙදෝ යන පුංචි අම්මා කෙනෙක් අල්ලගෙන දඟලන එක විතරයි මුන් දන්නේ.
@nimaliperera9457
@nimaliperera9457 13 күн бұрын
@@donwinjesinhga7358ඔයා හරි...කුහකකම නැති කරන්න ඕනෑ ඔක්කෝටම කලින් . පව්... අනුර කවදාවත් ඒ ගැන එල්ලිලා ගියේ නෑ. 😢😢
@hewagechaminda-cd1di
@hewagechaminda-cd1di 14 күн бұрын
මාලිමාවට තමයි හැකියාව තියෙන් රට දියුනුකරන්න
@jinadasabangamuwage3980
@jinadasabangamuwage3980 14 күн бұрын
මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 14 күн бұрын
දේශප්‍රේමී දේශාභිමානී විද්වතාණනි හෙළවිරුවාණනි ඔබතූමාට ජයෙන්ම ජයවේවා!!!ආඩම්බරයි විශිෂ්ඨයි. ඔබතූමාගේ වටිනා කාළය ශ්‍රමය මවූබිම යහපත උදෙසා කැප කිරීම වෙනූවෙන් ජාතියේ උපහාරය පිරිනමමි.🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@hewagechaminda-cd1di
@hewagechaminda-cd1di 14 күн бұрын
පට්ටෝ වැඩ්ඩෝ මාලිමාවේ
@Skyline1986.
@Skyline1986. 14 күн бұрын
❤ කොච්චර වටින මනුස්සයොද මාලිමාව වටා එක් වෙන්නේ.. ඇත්තටම මාලිමාවට ආණ්ඩු බලය ලැබුණොත් ලංකාව ලෝකයේ බලවත්ම රටක් වෙනවා..
@dinasirianura2950
@dinasirianura2950 14 күн бұрын
රට වෙනුවෙන් පෙරට එන අපේම පුරවැසියන්ට ආචාරය
@georgerajapaksha6226
@georgerajapaksha6226 13 күн бұрын
රටම විනාස කරපු කාලකන්නි දේෂපාලුවො පස්සෙ නොයා දැන්වත් මේ වගෙ මිනිස්සු ඉන්න මාලිමාව බලයට ගේන්න උදව් කරපල්ලා.
@lasithaalwis
@lasithaalwis 14 күн бұрын
එතුමා මේ අවස්ථාවේ හරිම තීරණය අරන් තියෙන්නේ npp ❤❤❤❤
@v.pubuduamarasinghe2052
@v.pubuduamarasinghe2052 14 күн бұрын
Wow. ඒකනම් සුපිරිම නිවුස් එකක්. ❤
@akhilapathirana7251
@akhilapathirana7251 14 күн бұрын
හදවතට ලොකු ගවුරවයක් දැනෙනවා. මම ගමක ඉන්න පොඩි මිනිහෙක් උනාට රට ගොඩ නගන සටන් බිමේ ඉන්න අපේ සොයුරන් දකින කොට.
@user-tz3ui7tm3d
@user-tz3ui7tm3d 14 күн бұрын
මාලිමා රජයක් යටතෙ මගෙ මව් බිම ජාතික පුනරුදයක් කරා රැගෙන යනවාමයි❤❤❤❤ ජය වේවා
@rohanasilva4328
@rohanasilva4328 14 күн бұрын
මෙවන් උගතුන් බුද්ධි මතුන් ලංකාවට එන්නෙ නැත්තේ පාදඩ දේශ පලෙන පාලකයො නිසයි.අනුර කුමාරවැනි රටට සැබෑ ආදරයක් තිබෙන බුද්දි මතෙක් ඇමරි කාවට ගිය ගමනෙදිත් මෙතුමාව හොයාගෙන හම්බ වෙන්න ගිහින් එතුමා එය එසේකලේ රටට සැබෑ ආදරක් තිබෙන නිසයි.රටේ නායකයා කර රට බාර දිය යුත්තේද එවැනි කෙනෙකුටයි.වසර75ක්ම බැටකකා දුක් වින්ද ඇති මෙවර අපි වෙනස් කරමු රටට අහිතකර පාදඩ පාලන ක්‍රමය. අපේරට දියුනු කර ගමු මාලිමාව වටා එක්වෙමු මෙවර රටත් අපිත් දියුනු වෙමු මාලිමාවට ජයවේවා.
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 13 күн бұрын
👍👍👍
@jayantharillagodage3637
@jayantharillagodage3637 14 күн бұрын
මෙවන් අපේ උගතුන් ලොවපුරා ඉන්නවා, ඒ අයගෙන් වැඩ ගන්න පුලුවන් මාලිමාවට විතරයි. ඒ උගතුන් උගතුන් ගැනදන්න නිසයි. මාලිමාවට ජයවේවා!!! ❤
@amkbathapaththu3653
@amkbathapaththu3653 13 күн бұрын
අපේ දක්ශයෝ ටික ලෝකෙ පුරා විසිරිලා ඉන්නවා මාලිමා පාලනයකින් ඔවුන් නැවත මව්බිමේ සන්වර්දනයට දායක කර ගමු මහාචාරය තුමාටත් බොහොම ස්තුතී
@dmtradinghouse9626
@dmtradinghouse9626 13 күн бұрын
ඊශ්‍රායලය වගේ ❤❤
@user-vn8db8el1t
@user-vn8db8el1t 13 күн бұрын
අමිල්නාත් සහෝදරයා හොඳ වැඩසටහනක්.බෙහෙවින්ම ස්තූතියි ඔබට.මෙවැනි බුද්ධිමතුන්ගෙන් වැඩක් ගන්න එකම පක්ශය මාලිමාව විතරයි.මගේ මේ රටට බුදු සරණයි...🙏🙏🙏
@anandarodrigo4024
@anandarodrigo4024 14 күн бұрын
Thank you Sir,,🙏🏻,,! මාලිමාව නමැති ,,අපේ රටේ,,විශාලතම ජනතා පෙරමුණ සමග ඔබතුමා ගේ,,ගෞරවනීය සම්බන්ධතාව ය ගැන,,,අපගේ ගෞරවනීය ආචාරය,,,👍🙏🏻🙏🏻🙏🏻,,,,!!!! 🧭🌺🧭💐🧭🌹🧭🪴🧭🌺
@user-tw4dn4km5v
@user-tw4dn4km5v 14 күн бұрын
බොහෝම ස්තූතියි. ජාතික ප්‍රතිපත්තියක් විය යුතුමය.
@migidadesilva6104
@migidadesilva6104 14 күн бұрын
මාලිමාව යනු බුද්ධිමත් ගුණවත් නැනවත් සහකම්පනයක් ඇති අයගෙන් පිරිපූර්න කෙම්බිමක්.🥰🙏
@user-yj9ip4ui4g
@user-yj9ip4ui4g 13 күн бұрын
ඔබ තුමාගේ family එක සමග හරින්ද්‍ර මහතා කල වැඩ සටහන බලලා සිටි මට ඔබතුමා මාලිමාවට උපදෙස් දීමට ඉදිරිපත් වු බව දැන්ගත්‍තම මගෙ ඇග සීතල වුනා .මගේ සතුට කියලා නිම කරන්න බැහැ .ඔබ තුමාට පින් ,මේ බුද්දිමතුන් එකතු වියයුතු කාලයයි .ඔබ පවුල ගැනත් හරිම සතුටුයි බුද්දිමතුන් සොයා යන අනුර සහෝදරයා ට බොහොමත්ම ස්තුතියි
@lalithwijesekara4026
@lalithwijesekara4026 13 күн бұрын
I too. I am really proud of you
@samithmadushanka2055
@samithmadushanka2055 13 күн бұрын
අනිවාර්යයෙන්ම
@danushkajayawardene840
@danushkajayawardene840 14 күн бұрын
ඔබතුමන්ලාගෙන් ලැබෙන උපදෙස් සෑහෙන්න වටිනවා
@nilminiranathunga3422
@nilminiranathunga3422 14 күн бұрын
ඔබතුමා ටත් , මාලිමාවට ත්, අපේ පුන්චි රටටත් ජයෙන් ජයම වේවා 👍❤🙏
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 14 күн бұрын
ඉදිරි NPP රජයට ඔබ දක්වන විශිෂ්ට සමාජ මාධ්‍ය සහයෝගයට ස්තූතියි ! අමල්නාත්,,, සුබ පැතුම්!!!!.🧭🧭🧭🧭🧭❎❎❎❎❎💐💐💐💐💐,
@user-qy6su8jc1s
@user-qy6su8jc1s 14 күн бұрын
අනේ අපි දන්නේ නෑනේ ඒක තවත් වැඩියෙන් වැඩ කරනවා මාලිමාවට
@user-ff3qg4sk1v
@user-ff3qg4sk1v 13 күн бұрын
බොරු සමීක්ෂණ වාර්තා බලලා ටිපර් වෙනවට වඩා මෙවැනි උගත් බුද්ධිමත් සාකච්ඡා පුලුවන්තරම ජනගත කරමු. රටේ අනාගතය සුභ දිසාවට හැරිල තියෙන්නෙ මාලිමාව දිනවන්න තව තවත් ශක්තිය දිරිය ගමු. ජයවේවා මාලිමාවට ජයවේවා මාතෘභූයට ජයවේවා
@L91nMK-vq8sz
@L91nMK-vq8sz 14 күн бұрын
Npp දිනවමු. නැතිනම් අපේ රටම ඉවරයි. මෝඩ නිවට සෙනගට තාම තෙරෙන්නෙ නැහැ බරපතළකම
@sriyanirathnasuriya3779
@sriyanirathnasuriya3779 14 күн бұрын
මාලිමාවට ජයවේවා
@hiltonmadapathage9311
@hiltonmadapathage9311 14 күн бұрын
කියන්නෙ මොනවද කියල හිතාගන්නවත් බැහැ..මේ ප්‍රවෘත්තිය දැක්කම.ලංකාවෙ ජනතාවට නවපර්යේසන කරන විශ්ව විද්‍යාලයක් ලැබි ල තියනව.ඒ තමයි මෙවන් රටට ආදරේ වියතුන් ගෙ සහය ලබන මාලිමාව.වි ..වියය
@munasinghe825
@munasinghe825 14 күн бұрын
මාලිමාව සමග එකතු වී හොරකම කියන පිලිකාව සුවකිරීමට මැදිහත් වීම වැදගත්.
@ulwishewageupul1395
@ulwishewageupul1395 14 күн бұрын
මාලීමාවට ජයවේවා
@user-kw2hk9hl7z
@user-kw2hk9hl7z 14 күн бұрын
ඔබතුමන්ලාට හදවතින්ම ගරු කරමි❤❤❤❤❤❤❤
@dhammikapadmasiri619
@dhammikapadmasiri619 13 күн бұрын
උගතුන් බුද්ධිමතුන්ගෙන් පිරි කණ්ඩායමක් මාලිමාව
@palliyaguru332
@palliyaguru332 14 күн бұрын
ඔබ මෙ රටේ අනගතදරුවන්ට රටට වටිනා ස ම්පතක් බව අදුනාගාත් එකම කන්ඩායම මාලිමාව ය්.
@nalinkt7588
@nalinkt7588 14 күн бұрын
රටට ආදරේ මිනිසුන් වැඩි වැඩියෙන් ඉදිරියට පැමිනීම ඉතාම වටිනවා...ස්තූති ඔබ දෙපලටම...❤
@kumarasirimuthumala9428
@kumarasirimuthumala9428 13 күн бұрын
ඔබතුමාවගේඋගතුන්,එක්වීමසම්බන්දවසතුටුවෙමි,මාලිමාවටජයවේවා
@nilanthichithralatha9026
@nilanthichithralatha9026 14 күн бұрын
🧭❌🧭❌🧭❌🧭❌ජයවෙිිවා මාලිමාවට මගේ ලක්මැනිට ජයවෙිිවා මගේ රටෙිි ජනතාවට ජයවෙිිවා 🙏🙏🙏🙏🙏මහා විශ්ව මාතාවගේ පිහිට අාශ්‍රීර්වාදයෙන් මගේ රටෙිි හොර දුෂීත දේශපාලකයෝ පන්නා දමා අනුර කුමාර ජනපති අැතුලු උගතුන්ගෙන් පිරි පාර්ලිමෙිින්තුවක් රටට යහාපතක්ම උදාවෙිිවා 🙏🙏🙏❤️❤️😡
@uranisenanayake2622
@uranisenanayake2622 13 күн бұрын
7 43:40
@SR-dz1ed
@SR-dz1ed 14 күн бұрын
ඔබ වැනි වියතුන් ඇසිමත් දැකිමත් සතුටක්. බක පන්ඩිත දේශපාලන හා නිලධාරි වලින් පිරි මඩගොහොරුවෙන් ඉදිරියෙදි ලංකාව මිදෙනු දැකීම අප සැමගේ පැතුමයි.
@sarathkariyawasam858
@sarathkariyawasam858 13 күн бұрын
අනුර සහෝදරයා ...මේවගේ රටට ආදරේ උගතුන් , බුද්ධිමතුන් ලෝකය පුරාම ඉන්නවා ඔවුන් සියලු දෙනාම එකතු කරලා එක කණ්මායමක් හදන්න. ඒ ඒ විෂයන් සම්බන්ධයෙන් දක්ෂතා ඇති උගතුන් හට වගකීම පවරලා ඔබලා ඒකට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දෙන්න. මාලිමාවට ජය වේවා
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 14 күн бұрын
ජය වෙිවා ඔබ තුමාට...!!! ❤❤❤ ශිු ලංකාවේ ජනතාව ගේ නිරෝගි ජනතාවක් වෙනුවෙන් ආවට.
@renukasamarakoon5110
@renukasamarakoon5110 14 күн бұрын
මේ පාරත් බත් කන හරක් ටිකක් එකතු වෙලා පරන ජඩ සක්කිලි ටික ආයෙත් බලයට ගේන්නයි ලෑස්තිය.මේ ජඩ රැලත් එක්ක මෝඩ මිනිස්සු ටික මේ පාරවත් පරාජය කරන්න අපේ සබුද්ධික ජනතාව මාලිවට සහයෝගය දෙන්න එකතු වෙන්න🙏🙏🙏 ඔබ තුමාට ඔබේ දැනුමෙන් රට වෙනුවෙන් වටිනා සේවයක් කරන්න ශක්තිය ලැබේවා🙏🙏🙏
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 14 күн бұрын
මෙතුමා පවුලේ සියලුම දෙනා එක්ක වැඩ සටහනක් කරනවා දැක්ක බුද්ධිමත් අයගේ අදහස් අවශ්‍ය වෙලාවක් මෙතුමා එදා කීවා ලංකාවට ඕනේම වෙලාවක එන්න කිවොත් ඕනෙම දෙයක් කරන්න එනවා කීවා ගොඩක් ස්තුතිවන්ත වෙනවා මාළිමාව වෙනුවෙන් ලංකාවට උදව් කරන්න ආවට theruwan saranini 🙏🙏🙏🙏🙏🙏
@pradeepnalinda3626
@pradeepnalinda3626 14 күн бұрын
උගතුන් බුද්ධිමතුන් රටට ආදරේ සියලුම පුරවැසියන් මාලිමාව වටා එකතු වෙමින් රට වෙනුවෙන් වැඩ කරද්දී මේවා බලලාවත් යුඑන්පි සජබේ පොහොට්ටු තව මොනවා හරි හිතන් ඉන්න සහෝදරත්වයට ආරාධනා කරනවා ඔබ ඇත්තටම රටට ආදරෙයි නම් වෙන තැනක් නැහැ එන්න මාලිමාව සෙවණට මහාචාර්ය තුමනි ඔබටත් දීර්ගායුෂ පතනවා ❤
@NandaAmarawickrama-vm1rp
@NandaAmarawickrama-vm1rp 14 күн бұрын
ඔබ තුමා ගේ‍ අවධානය අතිවිශිෂ්ටයි.සේවය අතිවිශිෂ්ටයි.npp රජයක් හරහා රට ගොඩ නගමු. ඔබ ඇතුළු සැමට බුදුසරණයි!.
@warunarathnayaka9612
@warunarathnayaka9612 13 күн бұрын
විදේස්ගත්ව සිනා අපේ රටේ උගතුන් බුද්ධිමතුන් දැන් ලංකාවට එනවා අනුර සහෝදරයාගේ රට ගොඩගැනීමේ සහයට ඉදිරියට තවත් එන අනිවාර්යෙන්👍🏼👍🏼👍🏼👍🏼අනිවාර්යෙන් මෝඩයෝ නොවී මාලිමාවටා චන්දෙ දීපල්ලා රටට ආදෙරේනම් 🙏🏼🙏🏼🙏🏼❤❤❤
@RathnasiriRathnasiri-ky9xb
@RathnasiriRathnasiri-ky9xb 14 күн бұрын
බුද්ධිමතුන්ගේ තෝතැන්න මාලි මාව මාලිමාව වටා එක් වන්න
@AnuradhaSanjaya-ph9sq
@AnuradhaSanjaya-ph9sq 14 күн бұрын
මේ කතාබහ තුලින් ඉතාමත් වැදගත් කාරණා මතුූවුනා ජයවේවා ❤
@M.A.GihaniErandi
@M.A.GihaniErandi 14 күн бұрын
රනිලට ජන්දෙ දෙන බත් කන හරක්ට මේව පෙන්නන්න ඕන,❤ මාලිමාවට ජය ❤️
@arunapradeep3479
@arunapradeep3479 11 күн бұрын
ලපයා ගෝලයනි
@user-qy6su8jc1s
@user-qy6su8jc1s 14 күн бұрын
අද මගේ ජීවිතේ සතුටුම දවස
@user-qn2yg1bt8h
@user-qn2yg1bt8h 13 күн бұрын
මටත් එහෙමයි
@user-qn2yg1bt8h
@user-qn2yg1bt8h 13 күн бұрын
මටත් එහෙමයි
@KarunarathnaParamathunga-to3tf
@KarunarathnaParamathunga-to3tf 13 күн бұрын
ඉතාමත් අගය කල යුතු සාකච්ඡා වක්.බොහොමයක් ස්තුතියි ඔබ දෙපලට ..මාලිමාවට ජයවේවා
@sumithrakumarihamy8942
@sumithrakumarihamy8942 13 күн бұрын
භාවනාවක් වගේ එක දිගට ම අහගෙන ඉන්න පුළුවන් . රටට පමණක් නොවෙයි ලෝකයේම පිනට පහළ වූ ඉතා ආදර්ශමත් චරිතයක්.උගත්කම පමණක් නොව, හැම අතින්ම පරිපූර්ණයි .ශ්‍රී ලංකාවේ අනාගතය ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් කාලයක්.බොහොම ස්තුතියි ඔබතුමාගේ කැපවීමට!!!!!!
@JanakiWeerasinghe-qy5ur
@JanakiWeerasinghe-qy5ur 13 күн бұрын
මේ වගේ විද්වතුන්ගේ සේවාව ලබන Maalimaawata ජයවේවා . ❤❤❤❤
@chrishanthabandara4908
@chrishanthabandara4908 14 күн бұрын
ඔබතුමාට බෙහොම ස්තුතියි මාලිමාවට සහය දිම ගැන
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 14 күн бұрын
ශ්‍රී ලංකා දේශපාලන හා මැතිවරණ ඉතිහාසයේ ඓතිහාසික බහුතරයක් සමග NPP සහ ජයග්‍රහණය සහතිකයි 🧭💐💯💐❤️🌹 මේ මහාචාර්යවරයා උදාහරණයක්.......❤
@vishwaattanayaka6329
@vishwaattanayaka6329 13 күн бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි මාලිමාවට සහය දීම ගැන... මාලිමාවට සහය දීම යනු රටට සහය දීමයි.
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 13 күн бұрын
මැතිතුමා ඔබටත් පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගි සුව ලැබෙිවා . මාලිමාව සමග සිදුකරන සේවය ට ස්තුතියි.කොහොම හරි රටගොඩ ගන්නට මැදිහත් වෙන්න .
@monaperera8017
@monaperera8017 13 күн бұрын
මාලිමාව උගතුන් බුද්දිමතුන් සේම සුන්දර මිනිසුන් පිරුණු තැනක්ම වේවා❤
@sunethradissanayake641
@sunethradissanayake641 14 күн бұрын
ජය වේවා ! මාලිමාවට ජයම වේවා ! මාතෘ භුමියට ජයම වේවා !
@shandrikasriyani101
@shandrikasriyani101 14 күн бұрын
විසඳුම මාලිමාව ජයවේවා🇧🇭
@asankaprasad4782
@asankaprasad4782 13 күн бұрын
ඔබ වැනි පුතුන් බිහිකළ දෙමාපියන්ට ගොඩක් පින් ඇත්තටම රටටත් ගොඩක් ආඩම්බරයක් බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nandawma9962
@nandawma9962 13 күн бұрын
මහත්මයාණෙනි ඔබට දිගයු සහ ජය පතනවා ඔබ ලොවට සපයන දැනුම මෙහෙය වෙනුවෙන්. මලිමාවට ජය. ❤
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn 13 күн бұрын
ඔබ තුමාගේ නිහතමානීකමටත් රට වෙනුවෙන් කරන මෙම කැපකිරීමටත් අපේ ප්‍රනාමය හා ආචාරය ❤
@priyanthagirambe1840
@priyanthagirambe1840 13 күн бұрын
මාලිමාවේ ඉදිරි දැක්ම පැහැදිලියි. අනිවාර්යයෙන්ම රටට යහපතක් උදාවෙනු දැක්ම පැතුමයි
@tikka1967
@tikka1967 14 күн бұрын
ඔබලාගෙ එකතුවෙන් රටෙ නව පුනරුදයක් අපි මියැදෙන්න කලින් අපිට දකින්න සලස්වන්න ඔබට පිං ...❤❤
@user-ds4cw2bo6j
@user-ds4cw2bo6j 14 күн бұрын
උගතුන් ගේ පිහිටට පයින් ඟහපු නායකයන් ට සාපවේවා
@pradeepagalappaththi9938
@pradeepagalappaththi9938 13 күн бұрын
අපේ රටේ සම්පත්. දැන් ඉන්න පාලකයින්ට මේ උතුමන්ගෙන් වැඩක් නැහැ. මේ රටට, මහජනතාවට ආදරයක් නැති බූරු පාලකයින් නිසා රටම අගාධයට වට්ටලා දැන් තමා රට ගොඩ ගන්න හදන්නේ. මාලිමාවට සහ මේ උතුමන් සියලු දෙනාහට දීර්ඝායු වේවා !!!ආරක්ශා වේවා !!!මේ රට ගොඩගන්න මාලිමාවට සියලු ශක්තිය හා ධර්‍යයය ලැබේවා !!!❤❤❤
@premarathneprathapaarchchi3665
@premarathneprathapaarchchi3665 13 күн бұрын
ඔබතුමා ඇතුළු විද්වතුන් ගනනාවකගේ දැනුම් සම්භාරයෙන් යහපත් ලංකාවක් උදාකරගැනීමට ජනතාවගේ නුවනැස පෑදේවායි මගේ පැතුමයි .ඊට මූලික වූ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මැතිතුමණි ඔබට මගේ හෘදයාංගම ස්තුතිය මෙසේ පුදකරමි .
@s.weerasingheweersinghe495
@s.weerasingheweersinghe495 14 күн бұрын
ජය වේවා ❤❤❤❤ මාලිමාවට
@manjulaekanayake4813
@manjulaekanayake4813 14 күн бұрын
ඔබතුමාගේ අදහස් ඉතා වටිනවා. ඔබතුමාගේ ක්‍රියාවට ඉතාම ගරු කරනවා රට ගොඩගන්න එකතු උනාට බොහොම ස්තුතියි
@user-dn2ww8vy1w
@user-dn2ww8vy1w 13 күн бұрын
මහාචාර්ය තුමණි ඔබ අපට මහා සම්පතක් ලෝකය පුරා සිටින මෙවැනි මානව සම්පත් එකතු කිරීමට මාලිමාව ගන්නා උත්සාහයට අපේ ප්‍රණාමය.
@Pathirana23456
@Pathirana23456 14 күн бұрын
Npp❤ eka සමගයි api ❤
@agmallika1961
@agmallika1961 13 күн бұрын
බොහොම ස්තුතියි ඔබ තුමා ට හරිම වටිනා කෙනෙක් තොරතුරු ටික ඉතාවැදගත් මාලිමාවට ජය වේවායි රටින් පිට සිටිය ත් රටට ආදරයෙන් නැවත අප දිහා බලල මාලිමාවට එකතු වීම ගැන බො හොම ස්තුතියි
@dayafernando2747
@dayafernando2747 14 күн бұрын
මේ උගතුන්ට දොස්කියන එක සාධාරන නැහැ. අපේ උඩ ඇවරියේ හිටපු සහ ඉන්න මොලයක් නැති, දැක්මක් නැති එවුන්ට මේ උගතුන්ගෙන් ප්‍රයෝඡනයක් ගන්න දැනුමක් නැහැ. ඉතින් ඒ උගතුන් රට හැරයනව හැර වෙන මොනව කරන්නද. අනුර සහෝදරයාට දැක්මක් දැනුමක් අවබෝදයක් තියෙන නිසා උගතුන්ට ආරාධනා කරනව රටට ඇවිත් රටේ දියුනුවට දායක වෙන්න කියල. ඒකයි දැක්මක් ඇති නායකත්වයේ ලක්ෂනය.
@jaindikamanoj7144
@jaindikamanoj7144 13 күн бұрын
අපේ රටට අනාගතයේ බිහිවීමට නියමිත අනාගතය පිලිබද දැක්මක්. ඇති උගත් බුද්ධිමත් නායකයාගේ ඉදිරි දැක්ම රටට ආඩම්බරයක්🎉🎉🎉🎉
@tiranmunagamage4178
@tiranmunagamage4178 14 күн бұрын
Congratulations NPP italy 🇮🇹 api.
@upalirajapaksha7357
@upalirajapaksha7357 14 күн бұрын
ශ්‍රී ලංකාවට එකම විසදුම මාලිමාව පමණයි යන්න සනාථ කිරීමේ තවත් එක් සාක්ෂියක් ඔබ දෙපළටම ස්තුතියි .
@thilakbandaraekanayaka3966
@thilakbandaraekanayaka3966 14 күн бұрын
අපේ රටට ඔබතුමන්ලාගේ සහයෝගය ලබාගත හැකි නව යුගය නුදුරේදීම උදාවෙනවා .ජාතික ජනබලවේගය ආණ්ඩුව තුල උගතුන්ට,බුද්ධිමතුන්ට අනිවාර්යයෙන්ම අපේ රටට මහගු සම්පකි❤❤❤
@arunamanjula9687
@arunamanjula9687 13 күн бұрын
මෙම වෙනස දක්නට මාලිමාව දිනවමු ❤❤❤❤❤❤❤❤
@sisirakumara2338
@sisirakumara2338 13 күн бұрын
මෙතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත. මම දිනක් මට මාර්ගගත ක්‍රමය ඔස්සේ ලැබුණු හයර් එකක් ගියා මහරගම සිට හෝමාගමට හයරය ගිය මහත්මයා සුහදව කතාකරන බව මට වැටහුන නිසා මම ඔහුගෙන් ඇසුවා මහත්මයා මොනවද කරන්නෙ කියලා එවිට ඔහු මට පැවසූ දෙයින් මගේ හීගඩු පිපුනා. ඔහු මට පුතා කියා ආමන්ත්‍රණය කරා. ඔහු මා සමඟ පැවසුවේ ඔහු නැනෝ තාක්ෂණය සම්බන්ධව විදයාඥයෙක් බවත්, ධූරයෙන් නෙරපා දැමූ ගෝඨාබය රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ ආරාධනාවක් මත ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට පැමිනි බවත්, එම පැමිනීම තමා විසින් ගත් මෝඩම තීන්දුව බවත්ය. රට හදන දැක්මක් ඇති නායකයෙක් ලංකාවේ පාලනයට තේරීපත්වුවහොත් එම නායකයාගේ දැක්ම අධ්‍යනයකර ඔහුගේ විදයාඥ ඥාණය නොපිරිහෙලා මාතෘ භූමිය වෙනුවෙන් ලබාදෙන බවත්ය. ඒ මා හට ඔහු පැවසූ පසු දැනගත් යම් සිදුවීමක් සහ එක් පුද්ගලයෙක් පමනයි. නමුත් මා විසින් දැනගත් එම මහත්මයාත්, මෙම වැඩසටහන නරඹා දැනගත් මෙම මහත්මයාත්, හැරුණුකොට මේ මාතෘභූමියට ආදරය කරන මෙම මාතෘභූමියෙන් සිප් සතර හදාරා උගතුන් බවට පත්ව නවෝත්පාදන සිදුකරන පර්යේෂකයින් විදයාඥයින් කොපමන ඇද්ද ? මජර පාදඩ පාලන තන්ත්‍රය අපට දුන් 76 වසරක දායාදය නිමාකල යුතු නොවන්නේද 😢
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 6 күн бұрын
😢😢😢
@silvag9383
@silvag9383 14 күн бұрын
We believe NPP ❤❤❤❤❤
@asankaprasad4782
@asankaprasad4782 13 күн бұрын
ශ්‍රීලංකාවට, මේ භුමියේ පදිංචි සියළුම ජනතාවට යහපත්ක්‌ වෙන විදියේ කෙටුම්පත් සම්පාදනය කිරීමට සක්තිය දයිරිය ලැබේවා බුදුසරණයි.
@neshishanaya9263
@neshishanaya9263 13 күн бұрын
සියලු ජාතීන් විද්වතුන් එක්ව මේ වාසනාවන්ත රටේ බලය අරන් යහපත්ම රටක් බිහි කරන්න හැකිවේවා🙏🇱🇰🙏❤❤❤❤❤❤
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 13 МЛН
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 18 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 52 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,7 МЛН
කල් ඇතිව ගේන්නේ සංවාදයට!
26:14
Newsfirst Sri Lanka
Рет қаралды 56 М.
අපි දිනුම් | Tilvin Silva
1:24:25
Newsfirst Sri Lanka
Рет қаралды 144 М.
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 13 МЛН