Programme on ITN Sri Lanka presented by Dharmasiri Gamage with Pandith Amaradewa

  Рет қаралды 11,299

Tissa Madawela

Tissa Madawela

Күн бұрын

Пікірлер: 39
@shamildarshana7365
@shamildarshana7365 4 жыл бұрын
මෙවැනි වටිනා දර්ශන දැක ගැනීමට ලැබීම ලොකු වාසනාවක්. අමරදේවයන් රස ගංගාවක්.
@janakaelangage9390
@janakaelangage9390 Жыл бұрын
Kundalakeshee.... Kundalakeshee...🎶🎵 what a melodious singing.. what a melodious melody!! Many thanks Tissa Madawala for keeping these precious videos of Dr. Amaradewa and sharing them with us. I remember watching this program on ITN..
@shamildarshana7365
@shamildarshana7365 4 жыл бұрын
බොහොම ස්තූතියී මෙවැනි ඉතාමත් වටිනා වීඩියෝවක් upload කලාට..
@chamarajayagoda7213
@chamarajayagoda7213 Жыл бұрын
අමරදේවතුමන්, සනත් නන්දසිරි ,දර්මසිරි ගමගේ ඒ තිදෙනාම අප අතරින් වෙන්වෙලා
@harshaprashad1484
@harshaprashad1484 10 ай бұрын
Wow😮❤
@ven.muruthalawegnanawimala6951
@ven.muruthalawegnanawimala6951 4 жыл бұрын
Great 👍
@user-ck7nq1vt3e
@user-ck7nq1vt3e Жыл бұрын
ජනාදරයට පාත්‍ර වූ මොනතරම් දක්ෂයන් සිටියත් ඒ අයට සැමදා ජීවත් විය නොහැක.ඒකතමයි ලෝක ස්වභාවය. එසේ නමුත් ඒ ශ්‍රේෂ්ඨයන් ලොවට දායාද කල කලා කෘතීන් සහ දර්ශනයන් පරම්පරා ගණණක සිත්තුළ සැමදා තියේවි.
@DonPriyankara
@DonPriyankara 9 ай бұрын
අංකල් මේ වගේ ප්‍රෝගෑම් තව දෙන්න පුළුවන්ද
@navindudharmasena8026
@navindudharmasena8026 4 жыл бұрын
Bohoma watinawa.... Digatama mehema api dakapu nathi videos danna... Pin obata
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
ස්වාධීන රූපවාහිනිය ජනගත කල ඉතා අපූරු වැඩ සටහනක්. 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 ශාන්ත මේ රෑ යාමේ.
@s.c.atukorale1551
@s.c.atukorale1551 3 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි
@mahaduradelshan4992
@mahaduradelshan4992 Жыл бұрын
❤❤❤
@navindudharmasena8026
@navindudharmasena8026 4 жыл бұрын
Me videos wala thiyana watinakama, mewa pracharaya weddi ipadilawath hitiye nathi apita puduma watinawa..... Digatama me de karagena yanna.... Aita haki pamana uparima sahayogaya denna sudanam api... Bohoma sthuthiy me watinakam aye aye udata gannawata...., 🙏🙏🙏
@banishanthafernando9744
@banishanthafernando9744 3 ай бұрын
🙏🙏🙏💕💕
@ruwanperera1507
@ruwanperera1507 3 жыл бұрын
Karunakarala me wadasatahane ithiri kotasath pala karanna puluwanda
@TissaMadawela
@TissaMadawela 3 жыл бұрын
මෙය ඉතාම දිග වැඩසටහනක්. එය පිටපත් කරන්නට අවශ්‍ය තාක්ෂණික උපකරණ හෝ අයිතිය මා සතුව නැහැ. ඉතාම කනගාටුයි.
@ruwanperera1507
@ruwanperera1507 3 жыл бұрын
@@TissaMadawela me tharam hari kotasak pala karapu ekata sthuthi sir
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 9 ай бұрын
මේ 🌃 යාමේ
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 9 ай бұрын
රන් දහඩිය බිංදු බිංදු ඉසුරු සුවඳ රැන්දු රැන්දු 💗
@user-jy5nw9xz4w
@user-jy5nw9xz4w 10 ай бұрын
❤❤❤❤❤❤❤❤
@MadhawaWijesekara
@MadhawaWijesekara 3 жыл бұрын
තබ්ලා වාදනයේ යෙදෙන්නේ පණ්ඩිත් අමරදේව පුත් රංජන අමරදේවයන්.
@lonelion1000
@lonelion1000 Жыл бұрын
අනේ කෝ මේකෙ ඉතිරි ටික
@manojjayawardana2236
@manojjayawardana2236 Жыл бұрын
ඇයි අනේ පන්ඩිත් අමරදේවයන් වැනි අය මේ ලෝකෙ හැර දාලා යන්නේ😢.....
@user-ck7nq1vt3e
@user-ck7nq1vt3e Жыл бұрын
ඇයි අනේ දන්නේ නැද්ද අපි හැමෝම දවසක මිය යනවා
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 9 ай бұрын
සබ්බේ සත්තා මරිස්සන්ති මරණං තම්හි ජීවිතං
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 9 ай бұрын
කුණ්ඩකේසී කතා වස්තුව ඇසුරෙන් මහගම සේකර 💗 මහතා රචනා කරන ලද ගීතය.
@supunsahabandusts3186
@supunsahabandusts3186 4 жыл бұрын
අමරදේවයානනි අනේ ඔබ තුමන් සියා නම් අදත් අප අතර
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 9 ай бұрын
ස්වාධීන රූපවාහිනිය මෙම මියුරු වැඩසටහන යූ ටියුබ් වෙත යොමු කරන්නට කටයුතු කරත්වා.
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
පිටුපස අත්වැල් ගායනය කුමාරි මුණසිංහ ජැක්සන්ගෙ බිරියයි
@arunabatugedara6934
@arunabatugedara6934 Жыл бұрын
අමරදේවයන් ගේ හඬ ළඟම ලේ නැ යා ගේ හඬයි
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 3 жыл бұрын
😍😍😍🙏🙏
@amilaperera812
@amilaperera812 2 ай бұрын
මේ වැඩසටහනේ නම මොකක්ද කියලා කියන්න පුළුවන් ද?
@TissaMadawela
@TissaMadawela 2 ай бұрын
මෙය ධර්මසිරි ගමගේ මැතිතුමා ස්වාධීන රුපවාහිනි සේවයේ ඉදිරිපත්කල " ශාන්ත මේ රෑ යාමේ" නම්වූ වැඩසටහනයි.
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
බුලතේ රත දුටිමි තොලේ.....
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
ශාන්ත මේ රෑ 🌃 යාමේ.... 🖤
@lghemantha4601
@lghemantha4601 2 жыл бұрын
මේ වැඩසටහන මොන අවුරුද්දේ ගිය එකක්ද සර්...🤔
@TissaMadawela
@TissaMadawela 2 жыл бұрын
බොහොම ස්තුතියි. සමාවෙන්න. එකනං දන්නේ නැහැ දරුවෝ.
@-radanaka
@-radanaka Жыл бұрын
97/98 wage kale
Doramandalawa with Pandith Amaradeva
1:52:06
Nissanka
Рет қаралды 115 М.
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 19 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 45 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,2 МЛН
Dr.Jayantha Dharmadasa - VIP with KISHU - (2019-06-30) | ITN
42:43
ITN Sri Lanka
Рет қаралды 30 М.
Stages Master
44:43
Stages Master
Рет қаралды 2,7 М.
Doramadalawa -W. D. Amaradeva
1:50:59
Nissanka
Рет қаралды 26 М.
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН