ආචාර්ය රෝහණ වීරසිංහගේ You Tube චැනලයේ වැඩි ම Views ඇති ගීතයේ රචකයා | Kularatne Ariyawansa| MAHARU TV

  Рет қаралды 17,160

Maharu TV

Maharu TV

Күн бұрын

Пікірлер: 78
@darshanawickramatunga
@darshanawickramatunga 7 ай бұрын
එතුමන් ලියූ හැම ගීතයටම ප්‍රිය කරන රසිකයෙක් මම තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් පිරුණු දීර්ඝායු වේවා ❤️🙏
@Indikakuruppuarachi
@Indikakuruppuarachi 2 ай бұрын
බුදු සරණ වේවා හැමදාම ඔබට .
@darshanipriyangika2687
@darshanipriyangika2687 7 ай бұрын
අපේ රටට දෙවියන්ගේන් ලැබුණු තෑගි,,ඔබතුමා වැනි උතුමන්,,ඔබට නිරෝගිමත් දිගාසිරි ලැබේවා !!!"
@maheshdulgalage6411
@maheshdulgalage6411 7 ай бұрын
දීර්ඝායුෂ වේවා ඔබ තුමන්ට. ලංකාව ජීවත් කරනවන ජීවකයන් ස්වල්ප පිරිසෙන් එක්කෙනෙක්..🌹🌹🌹🌹🌹🌹🌹
@jayanekawimalasuriya8466
@jayanekawimalasuriya8466 7 ай бұрын
ඔබ විසින් ඉදිරිපත් කරන වැඩසටහන් ඉතාමත් ආකර්ෂනීයයි.ඒත් එම විශේෂිත අමුත්තාගේ වටිනා නිර්මාණ එකක් හෝ කීපයක් වරින් වර වැඩසටහනට ඇතුලත් නොකිරීම ලොකු අඩුවකි. මින් ඉදිරියට ඔබගේ වැඩසටහන් නැත්නම් වීඩියෝ නරඹන්නන්ගේ මතකය අලුත් කිරීම සඳහාත් ඒකාකාරී බව නිසා දැනෙන වෙහෙස වෙනස් කිරීම සඳහාත් කථා නායකයාගේ අමරණීය නිර්මාණයක්ද ඇතුලත් කරන්න.ස්තූතියි.මම ජයනෙක.
@preethishirani9664
@preethishirani9664 7 ай бұрын
Mamath ekangai me deta.
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 7 ай бұрын
ඔබගේ අදහසට ස්තුති ..copyright ගැටලු පැන නඟින නිසා..එය සිදුකල නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමි...
@senanayakasenanayaka1466
@senanayakasenanayaka1466 8 ай бұрын
ඔබ රචනා කරනලද ගීත රස විදින් නියකි මා. ඉදිරියටත් මෙවන් මී පැණි වන් ගීත ලියන්නට ඔබට හැකියාව ලැබේවා.
@sunethraaluthdunne470
@sunethraaluthdunne470 8 ай бұрын
මේ තරම් නිහතමානී බවක් ...සාටෝපයෙන් තොර ඔබේ කතාව මට දැනුණේ සිහිලැති දිය ගැල්මක් වගෙයි .🎉
@Anjali-oz6xj
@Anjali-oz6xj 8 ай бұрын
එතුමා බොහොම නිහතමානී කෙනෙක් ඔබතුමාට දීර්ඝායුෂම වේවා ❤❤❤
@jagathpriyantha929
@jagathpriyantha929 8 ай бұрын
අති විශේෂ දක්ෂතාවයක් ඇති නිහතමානී ගීත රචනා කල ඔබ තුමාට තෙරුවන් සරණයි. නොමියෙන මිනිසෙක්. දීර්ඝායුෂ ලැබීමට හේතු වාසනා වේවා.
@hemanthaperera2283
@hemanthaperera2283 7 ай бұрын
බලන්න විශිෂ්ඨයකුගේ කථාවේ අවසන් වචන කීපය "තමාගේ වටේම විශ්මිත ගීත රචකයෝ " !.. නිහතමානී විශිෂ්ඨ කලාකරුවකුගේ ලක්ෂණ !.. දීර්ගායු ලැබේවා .. තෙරුවන් සරණයි !...
@suviminifernando9148
@suviminifernando9148 4 ай бұрын
Budu saranai❤❤ Thunuruwan saranai oba thuma ❤❤❤ dakaganimata labima maha bagayak isthuthie wada satahanata ❤❤❤
@shyamaliejayasinghe2710
@shyamaliejayasinghe2710 8 ай бұрын
ලස්සනම ගීතයක් නේ කියල හිතල රචකයා කවුද කියල බැලුවොත් අනිවාර්යයෙන් මෙතුමා ඒ රචකයා . වචනයට පෙරලන්න බැරි තරම් දක්ශ , නිහතමානී සහ සුන්දර කෙනෙක් . තෙරුවන් සරණයි එතුමන්ට . නීරෝගිව දීර්ඝායු ලැබ සතුටින් තවත් නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා ! 🌷🌷🌷🌷
@hermanharmonies2951
@hermanharmonies2951 7 ай бұрын
සුන්දර මනුස්සයෙක් .....පුදුම ලස්සන පදරචනයන් 🙏🌹🌹🌹🌹 ස්තූතිය ඔබට මැතිතුමනි ❤❤❤❤...දෙවියන් වහන්සේ ගෙන් ලැබුනාවූ සුන්දර දායාදයක්
@samanthavidanage2193
@samanthavidanage2193 4 ай бұрын
Obathumaata niduk neerogi suwa ! Thunuruwan saranai ❤ ❤ ❤ obathumaata
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 8 ай бұрын
එතුමා ඉතාම දක්ෂ ගීත රචකයෙක්. ඔහු ඉතාම නිහතමානී කෙනෙක්, අපි එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනාකරමු.
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 8 ай бұрын
හැමදාමත් හිත තරුණ, නිහතමානී, සරලබවින් යුතු මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!
@damayanthi1420
@damayanthi1420 7 ай бұрын
දමා යන්නට නොහැකි මිහි මත......!!! කොතරම් සුන්දරද හදවත ආනන්දේ.. බිරිදත් වාසනාවන් සැමියෙකු ලද්දේ.. කවි සිත සුන්දරයි නිසලව රස වින්දේ... යුග යුග සිසාරා හදවත් ගිල ගත්තේ ❤️❤️❤️❤️
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 7 ай бұрын
දැකීමත් භාග්‍යයක් . අතරතුර නම දානව නම් වටිනවා.❤🙏
@lillyd3016
@lillyd3016 8 ай бұрын
සිහින විලේ නිලුපුලී ගීතය ඇහුව වෙලේ එදා එහි පද රචකයා ගැන හෙව්වෙ නොඉවසිල්ලෙන් , එදා සිට කුලවංශ ආරියරත්න කියන නාමය හිගේ පැලපදියන් වුනා කිව්වොත් නිවැරදියි ඒත් ඔහු කොහේද අරංචියක්වත් නැත්තෙ මොකද කියන එකත් කල්පනා වුනා බොහොම සතුටුයි මේ වැඩ සටහන තුලින් මෙතුමාව දැකගත හැකි වීම ඔහු ලියූ ගීත සදා අමරණීයයි එතරමට ලස්සනයි හැගුම් බරයි ….
@hemajayantha1659
@hemajayantha1659 8 ай бұрын
රටක් වටිනා මනුස්සයෙක්
@PalithaDissanayake-s1s
@PalithaDissanayake-s1s 3 ай бұрын
ඇත්තෙන්ම .
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz 8 ай бұрын
නොමියෙන ගීත ලියු දයාබර මිනිසා කුලරත්න ආරියවංශ මහතා....
@maheshranga8179
@maheshranga8179 8 ай бұрын
❤❤ ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා.❤❤
@ozzienugara
@ozzienugara 7 ай бұрын
The best and most humble producer in Sri lanka. My experience with him is unforgettabel. Great human being..
@ajithdesilva8754
@ajithdesilva8754 8 ай бұрын
ඉතාමත් දක්ෂ ගීත රචක මහත්මයෙක්..
@lexdeco3271
@lexdeco3271 8 ай бұрын
මගේ ආසම ගිතය ආරාධනා ආදරෙයි ❤❤❤❤
@NandaDayanantha
@NandaDayanantha 6 ай бұрын
මා බැලූ ලස්සනම වැඩ සටහන .කුලෙ අයියා. මගේත් මිතූරැ කැල
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 7 ай бұрын
අද හිස් මිනිස්සු කකුල් උඩදාගෙන රගන් රැගිල්ල දැක්කම බලන්න මේ ප්‍රවීනයන් ගේ වෙනස නිහතමානීකම
@englishcorner9578
@englishcorner9578 7 ай бұрын
මමත් මේ තුමන් සමග interview එකක් කලා 2016දි හරිම නිහතමානී සුහදශීලී චරිතයක්.මාව සෑහෙන දිරිමත් කලා එතුමන් ප්‍රවීණයෙක් විදියට.
@dumendramudalige9489
@dumendramudalige9489 8 ай бұрын
ශ්‍රේෂ්ඨතවය වියපත් වන්නේ නැත ඔබතුමාටත් ඒ මැතිනියටත් ස්තූතියි
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 8 ай бұрын
❤🙏❤
@kumerekumerejay6047
@kumerekumerejay6047 7 ай бұрын
ඔබගේනිහතමානිකමටමගේ.ෙරඑස්ප්රෙටි❤❤❤.
@wasanthadeshapriya2391
@wasanthadeshapriya2391 7 ай бұрын
60.70දශකයේ බිහි උන නිර්මාණ රස විදින්නට 70දශකයේ අපත් හරි වාසනාවන්තයෝ උනා...
@kumerekumerejay6047
@kumerekumerejay6047 7 ай бұрын
සර්❤ඔබට❤අපි❤ගොඩක්❤අාදරෙයි❤❤❤❤
@sanathmahinda1768
@sanathmahinda1768 7 ай бұрын
ජීවිතය ජීවත් කරන ආදර ගීත ගොන්නක.. හිමිකරු.... ආදරෙයි හැමදාමත්
@priyangarkk481
@priyangarkk481 8 ай бұрын
ස්තූතියි,,ස්තූතියි,, 🙏🙏🙏❤️ ❤️ ❤️
@preethishirani9664
@preethishirani9664 7 ай бұрын
Me ape rate inna lyrics mrchine eka.ape kale kanata meepani vage gee leeva kenek.e kale harima lassanai.harima akarshaneeyai.
@naradakelum9102
@naradakelum9102 8 ай бұрын
Ithama watina charithayak ..niduk neerogi suwa labewa obathumata...you tube chanel ekatath subha pathum ...
@ramanibalasuriya2832
@ramanibalasuriya2832 7 ай бұрын
ප්‍රෙමකීර්ති එන්නෙ නැතිනම් මෙතුමා තමයි සමහර දවසට ස ප්‍රසන්ගයේ අර්තකතනය කලේ.සුපිරි මිනිසෙක් අත්සන තියෙනවා මගේ පාසැල් කාලෙ සමරු පොතේ.
@bandarajayasekara3093
@bandarajayasekara3093 8 ай бұрын
❤බ්‍රද්‍රසරනයි දෙවිපිහිටයි
@upaliherath4969
@upaliherath4969 7 ай бұрын
අදයි ඉන්න තැන දැනගත්තේ සතුටුයි
@madhawapremaratne769
@madhawapremaratne769 8 ай бұрын
ආදරණීය කුලේ අයියේ, අපි ඔයාට ගොඩාක් ආදරෙයි! ඔබගේ වටිනාකම අපේ රටේ මිනිස්සු හරියටම දන්නෙ නෑ.බොහෝ ජනප්‍රිය සමහර ගීත ඔබ ලියූ බව දන්නෙ බොහොම ටික දෙනයි.ඔබේ ගීත අපිව නිවනවා. දීර්ඝායු වේවා!!🙏🙏🥰🥰🥰💪
@lakshmankatunayaka5852
@lakshmankatunayaka5852 7 ай бұрын
Obage awasaraya athiva mama meya sadahan karami.methummage prathibawa hondin thahuruwana Sathweni Dawasa Film ekata rachana kala Ira Handa Sewane Uruma Kiyannata Bim Angalak Nathiva geethaya methumage bawa kawruth danneth naha.geethaya hoyagannath naha.
@NihalAlahapperuma
@NihalAlahapperuma 8 ай бұрын
අපි එකට පාසල් යන කාලෙ ධර්මපාල යව්වන සමාජයේ සාමාජිකයන් වශයෙන් හිටියා .
@දේශාටන
@දේශාටන 8 ай бұрын
ela,................👌👌👌...............
@jakumarapeli2508
@jakumarapeli2508 8 ай бұрын
lassana minisekuge siumthan tuch kala horawak obatath present kala donitath many thanks.
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 8 ай бұрын
❤🙏❤
@elawalukotuwa6073
@elawalukotuwa6073 7 ай бұрын
Nice program
@jayanekawimalasuriya8466
@jayanekawimalasuriya8466 7 ай бұрын
ඔබගේ පිලිතුර පිළිබඳව සෑහීමකට පත් විය නොහැක.මෙරට දහසක් ටී වී හා යූ ටියුබ් නාලිකාවල ආරාධිතයා සමබන්ධ වී ඇති අනන්තවත් නිර්මාණ ඉදිරිපත් කරන්නේ එම වැඩ සටහනේ ගුණාත්මක භාවය ඉහල නැංවීමේ පරමාර්ථය තකාය.මම ඔබටද එම යෝජනාව කලේ එම අදහස පෙරදැරිවය.එය නොසලකා හරිනවා යනු වැඩ සටහනෙන් ප්‍රේක්ෂකයන් ඉවත්වීමේ ආරම්භයයි.
@maharutv7344
@maharutv7344 7 ай бұрын
අප නාලිකාවට නීතිවශයෙන් අයිතියක් නැති ගීත නාලිකාවේ විකාශය කිරීම රටෙහි බලපවත්නා බුද්ධිමය දේපළ නීතිය අනුව වරදක්. ඒ හේතුවෙන් බොහෝ ගීතවල කොටසක් හෝ විකාශය කිරීමට නොහැකි බව ඔබ වෙත කරුණාවෙන් සඳහන් කරමු. ඒ සියල්ල මැඬගෙන අපේ මේ ව්‍යායාමය සමග සිටීම ගැන අපි ඔබට ස්තුතිවන්ත වන්නෙමු.ඔබේ අදහස් දැක්වීම් අප දිරිගන්වනසුලුයි.❤️
@asokawijerathna962
@asokawijerathna962 8 ай бұрын
මතකද ගමේ ඉස්කෝලෙ ඉන්න කාලෙ ගැහණු ළමයි දෙන්නෙක් ඇවිල්ල ඔයාට මනමේකුමාරිගෙ නම කියල විහිලු කරනවා මනමේ නාටිටයේ වැද්දගෙ චරිතය රඟපෑවේ ඔබ.එතකොට ඔයා කියනව 'ඊට වඩා හොඳයි උඹල දෙන්න' කියල අපි එතකොට කොක් හඬලලා හිනාවෙවී එතැනින් දුවනව.ගහන්න එලවයි කියල.අපි හැමෝම ගොඩක් පුන්චියි වයස නිශ්චිතවම කියන්න බෑ.
@kalyaniadikari203
@kalyaniadikari203 7 ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🙏
@vandenriesen1294
@vandenriesen1294 7 ай бұрын
පණ්ඩිත් අමරදේව ශූරීන් ගැයූ "කුමරියක පා සළඹ සැලුනා" යන, මෙතුමාගේ ඉතාමත් ජනප්‍රිය ගීත රචනයට පසුබිම වූයේ කවර සිදුවීමක්ද?
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 7 ай бұрын
එම ගීතය රචනා කලේ..කේ.ඩී.කේ ධර්මවර්ධන
@vandenriesen1294
@vandenriesen1294 7 ай бұрын
@@thusharihettiarachchi5474 ස්තුතියි. ප්‍රශ්නය මම එතුමාට යොමු කරන්නම්, නියම අවස්ථාව පැමිණුනාම.
@sirilalwithanage1761
@sirilalwithanage1761 7 ай бұрын
මාවවුලන් රෑපුරාම රංචු ගැසීලා මී ගස්‍ යට මී වැහි වැහැලා බාලේමෙන් පාන්දරින් ඇහිදින්නට යන්නටබෑ මට තනිය දැනෙනවා
@priyaniwithanaarachchi7760
@priyaniwithanaarachchi7760 7 ай бұрын
I thaama nihathamaanee athi dakshayek. Nivedikawatath sthuthiy.
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 7 ай бұрын
❤🙏❤
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 8 ай бұрын
❤️❤️❤️
@kumarapathirana9553
@kumarapathirana9553 8 ай бұрын
මීටපස්සෙ වීඩියෝවල මුලම කොටස අයින් කරන්න හුගක්දෙනෙක් ඔය කැත වැඩේකරනවා..අපි ඒ කොටස පාස් යවනව..
@priyanthimanel9799
@priyanthimanel9799 8 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@thusharaindika2044
@thusharaindika2044 7 ай бұрын
Parana adayapanaye vatinakama thama mevani rachakayannge bihiune, kalpana karanna , sinhala basawa varthamanaye minisun nodanee awasanawa
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 7 ай бұрын
gunavath minissu
@oshanbuddika3454
@oshanbuddika3454 4 ай бұрын
අම්මෝ මහා දැවැන්තයෙක්
@lakshmankatunayaka5852
@lakshmankatunayaka5852 7 ай бұрын
Asanna danaganeemata kamathi kumakda yanna honda awabodayakin nivedikawa apurùwata vada satahana mehyawanawa
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 7 ай бұрын
❤🙏❤ස්තුති ඔබට
@samanpriyantha7527
@samanpriyantha7527 7 ай бұрын
,sirta aubowaca
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 8 ай бұрын
, පොඩි කුමර්
@pathirajap.a9691
@pathirajap.a9691 8 ай бұрын
mula eka thama
@Handy-Chanda1970
@Handy-Chanda1970 8 ай бұрын
මේක නැවත විකාශනයක් නොවේද? මටනම් නැවත ඇසෙන හැඩයක් දැනෙනවා "පරණ වෛන් අලුත් ග්ලාස්"
@indikaranasinghe2202
@indikaranasinghe2202 8 ай бұрын
Ow nè...?
@darshanipriyangika2687
@darshanipriyangika2687 7 ай бұрын
❤❤❤❤❤❤
@upulpriyantha2362
@upulpriyantha2362 7 ай бұрын
❤❤❤❤
@nishanthasenevirathne9421
@nishanthasenevirathne9421 5 ай бұрын
❤❤❤
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 2,2 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 105 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 17 МЛН
Doramadalawa - (2022-02-28) | ITN
1:51:07
ITN Plus
Рет қаралды 15 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 2,2 МЛН