KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Tokyo Supercast plaster (අඩු වියදම් කපරාදුව)
14:30
Part 03 / තුන් වන කොටස /How To Cut & Polish Both Pantry Top & Walls Demonstration/ #concrete
29:11
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
0:11
Tool Items!😍New Gadgets, Smart Appliances, Kitchen Utensils/Home Inventions #shorts #gadgets
0:10
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Смузи челлендж выбирай Лево или Право
0:42
PROMIX CLAY PLASTER (Low cost Plastering)
Рет қаралды 75,277
Facebook
Twitter
Жүктеу
1
Жазылу 7 М.
PROMIX
Күн бұрын
Пікірлер: 165
@Helasiri
Жыл бұрын
රටට අවශ්‍ය මේ වගේ සුපිරි මිනිස්සු තමයි. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ජයෙන් ජයම වේවා... ❤❤❤🏆️💐🔥🌎
@promix7687
Жыл бұрын
ස්තූතියි ❤
@sugathsilva3455
7 ай бұрын
Patthapal rorek
@hmdhananjaya4298
Жыл бұрын
අපේ ගමේ තියෙනවා මැටි වලින් කපරාරු කරපු ගෙයක් ,හදල අවුරුදු 60 කට වැඩියි ,කිසිම ප්‍රශ්නයක් නෑ,මාරම සීතලයි ගේ ඇතුල රස්නෙ කාලෙට,👍👍👍👍
@tharangadarshani9178
Жыл бұрын
E kohomada mati walin kapararu karanne?wisthara kiyanna puluwanda
@haiz6094
8 ай бұрын
God bless you Brother ,
@lepanhar9350
Жыл бұрын
ඇත්තටම අද විඩියෝව දැක්කේ.මාරම සතුටුයි අලුත් නිවසක් හදන්න වෙන දවසට සමිබන්ද කරගන්න ඔිනේ ගොඩාක් සතුටුයි .
@lmamilapriyantha6319
Жыл бұрын
අනේක වාරයක් ස්තූති ඔබ දෙපලට අලුත් නිර්මාණ අලුත් සොයා ගැනීම් කරන අයට හිස නමා ගරු කරනවා ඇත්තේනම මෙවැනි අය තමයි අප රටට අවශ්‍ය. ඉතින් ඔබ දෙපලට නැවත නැවතත් බොහොම ස්තූති.💖💖💖💖💖💖💖💖✨✨✨✨💯💯✔✔✔✔
@manjuruwan2612
7 ай бұрын
Okun horu
@kalyanamithra2750
Жыл бұрын
තෙරුවන් සරණයි !සුවපත්වේවා !දිනෙන් දින දියුණුවේවා!!!
@chandikakdr4441
Жыл бұрын
ගොඩාක් වටිනවා ඔබගේ වැඩ කටයුතු දිනේන් දින සර්තක වේවා තේරුවන් සරණයි
@promix7687
Жыл бұрын
ස්තූතියි ඔබට
@promix7687
Жыл бұрын
බොහෝම ස්තූතියි
@priyadharshanasureka6072
Жыл бұрын
සුපිරියී රට ගොඩ ගන්න අපේ ආදරනීය මිනිස්සු ....රටේ අනාගතේ සුබයි......බුදුසරණයි හැමෝටම පරෙස්සමින් සතුටින් ඉන්න හැමදාම
@promix7687
Жыл бұрын
ස්තූතියි ❤
@SadamaliKasthuriarachchi
9 ай бұрын
මේක ගන්න තියෙන්නේ කොහෙද
@QkJayashantha
5 ай бұрын
Oba dedenata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@newstarcoat6260
3 жыл бұрын
Really very good quality
@promix7687
3 жыл бұрын
ස්තූතියි
@දේශාටන
2 жыл бұрын
ජයවේවා ...... ජයවේවා ......... ජයවේවා ...............!!!
@akramnizam2054
3 жыл бұрын
Thanks to the Employer for his patriotism and openness to share knowledge...
@promix7687
3 жыл бұрын
Thanks !
@akramnizam2054
3 жыл бұрын
@@promix7687 Can I know a dealer in Colombo Grandpass or Maradana ??? I want to buy a 25KG bag of Promix clay... Thanks
@jeewanthachandimal8665
Жыл бұрын
වෙන නොම්මරයක් නැත්ද සම්භන්ද කරගන්න.දීපු නොම්මරය සම්භන්ද වෙන්නේ නැහැ.
@සදතාරුකා
2 жыл бұрын
ගොඩක් වටිනවා .. දිනෙන් දින ජයවේවා ...🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷
@promix7687
Жыл бұрын
ස්තූතියි
@shamenmendis6072
2 жыл бұрын
Thanks very much . Jayawewa.
@pathminiliyanage4039
2 жыл бұрын
දිනෙන් දින පුතේ ඔයාගේ නාමය බැබලේවා ඔයාට ලොකු ගමනක් යන්ඩ පුලුවන් පුතේක් ඔයාගේ නම මුලු ලොකයේම බැබලේවා බුදුසරනයි පුතේ ඔයාට
@dasunnayanajith-rz9yc
Жыл бұрын
මගේ ගෙදර rooftop එක සම්පුර්නයෙන්ම විනාශ කරා මුගේ මැටි කෙරුවාවෙන්. කතා කරාට ආන්සර් කරන්නේ නෑ. දිගටම කෝල් ගත්තම නොසෑහෙන්න බැන්නා. අහු වෙන්න එපා අහින්සක මිනිස්සුන්ගේ සල්ලි එක්ක සෙල්ලම් කරන මේ වගේ හොරු න්ට
@shehantharuka7165
11 ай бұрын
Mage geyak thiye oya widiyta krganna keeyak ynwada? Kamarayak tikak lokui habai
@kumarasilva9135
Жыл бұрын
ubala wage daruwo bihi karapu demaupiyuth wasana wanthai. budusaranai. aluth dewal hoyapalla ,aluth dewal karapalla .merata dhiunu karapalla. marena kota kala pin pau gana hithanna epa mewage dewal walin rata hadana ubalata pin one naha.
@geethadithya6421
Жыл бұрын
මේකට තීන්ත ගාන්න බැරි ද??? හිටින්නේ නැද්ද ??? උත්තරයක් දෙන්නකෝ
@sheranjayamanne6318
2 жыл бұрын
සම්පින්ඩන මැටි ගල් වලින් හදන බිත්ති වලටත් මේ පොටි එක ගාන්න පුළුවන්ද ?
@sarahsirlank2339
Жыл бұрын
නමබරයක්දාන්නකෝ.කොහොමද. සමිබන්ධ කරගන්නේ කොහොමද
@levelup7609
2 жыл бұрын
මේක ගාල තීන්ත ආලේප කලාට කමක් නැද්ද තීන්ත අල්ලයිද
@ImeshLakpriya-jn7zm
4 ай бұрын
Kottekin waraga adi kiyak puluwanda 25 kiyei
@SadamaliKasthuriarachchi
Жыл бұрын
Lankawe koheda ganna thiyenne
@randikakumara8768
Жыл бұрын
මොනවා වලින් කලත් බාස් කුලිය වෙනසක් නැ නේද.
@arunapiyal2196
3 ай бұрын
Mata awasyai kohomada ganne mama Anuradhapura
@SamanKumara-j9z
Жыл бұрын
obawa sambanda kara gane kohomade
@harshaabeyrathna4138
2 ай бұрын
Nuvara ganna thiyenavada
@NiroshaniNalika-z6o
5 ай бұрын
Mata thorathuru ona
@samansenarath923
11 ай бұрын
👍👍
@prabathsanjeewa3036
2 ай бұрын
කොහෙන්ද ගන්නෙ පෝන් නමිබරයක් දෙනවද😢
@mangalikakumarihamy3770
Жыл бұрын
kohomada appi labavann e.
@AnandaAnanda-wz3kh
7 ай бұрын
Ganne kohomada
@batuwitamaithri9789
9 ай бұрын
ඔකෙන් තින්ත වෙනුවට බිත්තිවල ආලේප කරන්න පුලුවන්ද එලියේ තාප්පවලටත්
@erandasangeeth3390
3 жыл бұрын
Minuwangoda awat koheda ganna thiyane
@promix7687
3 жыл бұрын
යක්කල අමතන්න 0775274374
@kehanachethaki1103
Жыл бұрын
Pls nm ekak denna.kohomada api eyalawa sambanda karaganne.monadeyk hari nm ekI watinne
@promix7687
Жыл бұрын
අමතන්න 0775274374
@snjweenisnjweeni2520
7 күн бұрын
ඔයලා මැටි ගෙවල් හදනවාද ඔඩර් වලට ඇවිල්ලා
@AAphoneShop-l5k
5 ай бұрын
Colour thiyana nisa mata one wei
@crisanthasampath4653
3 жыл бұрын
api balaporoththu unea weli, cimenthi, hunu, kapararu viyadhamin thorawa plaster kara ganna misak aayeth weli cimenthi hunu yodha nogena kelinma poti eka afly kara ganna. nethiwa newatha sampradhayaka vidhiyata yanna newei. mawa weradhi nam niweradhi karanna
@promix7687
2 жыл бұрын
Biththiya level karanna thamai promix badamaya pawichci kare. Finishing eka ganna thamai matty potty pawichchi kare. Poty witharak adala level ekak ganna bane
@julanthilina2334
Жыл бұрын
සුපිරි කොල්ලේක් වැඩ්ඩේක්. කෝහේන්ද ගන්න තියේන්නේ. අපේ දේ අගේ කරන්න ඔනි❤️❤️ තියන තැන් කියන්න අත් හදා බලන්න ඔනි.
@rijihaya4629
3 жыл бұрын
Kandy wala koheda thiyanne?
@promix7687
2 жыл бұрын
අමතන්න 0775274374
@chandanasomalalith7724
9 ай бұрын
කොහෙද ගන්න තියෙන්නේ 😊
@kvasrisaankvasrisaan8502
2 жыл бұрын
Ganna tiyenne koheda
@nishanthimadhu4074
2 жыл бұрын
මේවා මැටි ගෙවල් හදනකොට කපාරාරුව විදියට පාවිච්චි කරන්න පුලුවන් ද
@malithniranjaya6677
8 ай бұрын
Meka ganna vidiyak kiyanna
@surangafernando3876
Жыл бұрын
Phone answer karanne na????
@emaproduction3162
3 жыл бұрын
ආඩම්බරයකි ඔබලා ගැන....
@promix7687
3 жыл бұрын
ස්තූතියි
@julanthilina2334
Жыл бұрын
Coheda thiyenne me poti eka ganna
@rohanachandrakumara5608
Жыл бұрын
කපරාරුව කරනකොටමද මේක ඇප්ලයි කරන්න ඕන
@music-gg7fg
2 жыл бұрын
Good
@tharangasauer8452
Жыл бұрын
තාප්ප වලට පුලුවන්ද කරන්න😊
@KumariKulasekara-t2j
6 ай бұрын
කොහොමද මෙයාලව සම්බන්ද කරගන්නේ
@dayanipinto6930
2 жыл бұрын
Oyala koheda
@promix7687
2 жыл бұрын
අපගේ නිශ්පාදනාගාරය පිහිටා ඇත්තෙ යක්කල
@slselling8006
3 жыл бұрын
Kottekin warga adi kiyak puluwanda
@promix7687
2 жыл бұрын
400 sqft
@bharathakaushalyagunawarda9750
3 жыл бұрын
Eka try karala balanna watinwa athatama!!!
@promix7687
3 жыл бұрын
ස්තූතියි අමතන්න 0775274374
@raneshsenaweera5809
3 жыл бұрын
Hadapu ekatath uganwanawa mu
@promix7687
2 жыл бұрын
😂😂
@sujeewalakmali917
2 жыл бұрын
Meka dan ganna tiyeda
@ajanthakuruvita4831
Жыл бұрын
Godak watina deyak cantrc nambar aekak nedda
@himansarandhinu1561
3 жыл бұрын
Mati walin kapararu gahanawa kiyala ad aeka dala mona huththatada badama anuwe
@promix7687
2 жыл бұрын
mahaththayo. Video eka hariyata balanna
@malikeranda4882
Жыл бұрын
ගන්න පුලුවන් කොහෙන්ද
@tharakaravinda5343
2 жыл бұрын
Me kohada
@liyanageh.t8764
2 жыл бұрын
බෙන්තොට,අලුත්ගම අවට කොහෙද ගන්න තියෙන්නෙ
@promix7687
2 жыл бұрын
ඔබට ලගම ස්තානය දැනගැනීමට අමතන්න 0775274374
@Ammaiputhai-18
7 ай бұрын
මැටි වලින් හදපු ගෙදරකට මේ මැටි පොටි ගාන්න බැරිද
@nirmalchandana9233
3 жыл бұрын
Koheda ganna thiyenne
@promix7687
2 жыл бұрын
දිවයින පුරා පිහිටි PROMIX අලෙවිසැල් වලින් මිලදී ගත හැක. අමතන්න 0775274374
@trishanpeiris4247
Жыл бұрын
Carpenters????
@rayanfernando5748
3 жыл бұрын
Puttalam පුළුවන් da
@promix7687
2 жыл бұрын
පුලුවන්
@susanthipiyalsiri1234
2 жыл бұрын
තීන්ත ගාන්න බැරිද
@sanjayadezoysa7653
3 жыл бұрын
නියමයි! සීදුව අවට කොහෙද ගන්න තියෙන්නේ?
@promix7687
2 жыл бұрын
වැඩි විස්තර දැනගන්න අමතන්න 0775274374
@migarakalhara4908
3 жыл бұрын
Sudu pata thiyeda
@promix7687
2 жыл бұрын
තියෙනවා අමතන්න 0775274374
@happycocoswaskaduwa8622
3 жыл бұрын
වේලිච්ච කපරාරුවකට පාවිච්චි කරන්න පුළුවන් ද ? කළුතර අවට ගන්න පුළුවන් ද
@promix7687
2 жыл бұрын
පුලුවන් අමතන්න 0775274374
@susilgunasekara8677
2 жыл бұрын
Pls.give us your contact to use our project.
@Aesthetic-y6y
3 жыл бұрын
මෝඩ ගඩොල් තියන බිත්ති වලට පාවිච්චි කරන්න පුලුවන්ද?
@promix7687
2 жыл бұрын
Puluwan aniwaryenma
@dilshanmaduranga2462
Жыл бұрын
Meke තත්වය dan kohomd ❤
@dasunnayanajith-rz9yc
Жыл бұрын
මගේ ගෙදර rooftop එක සම්පුර්නයෙන්ම විනාශ කරා මුගේ මැටි කෙරුවාවෙන්. කතා කරාට ආන්සර් කරන්නේ නෑ. දිගටම කෝල් ගත්තම නොසෑහෙන්න බැන්නා. අහු වෙන්න එපා අහින්සක මිනිස්සුන්ගේ සල්ලි එක්ක සෙල්ලම් කරන මේ වගේ හොරු න්ට
@manjuruwan2612
7 ай бұрын
Oka hoda horek
@tharindukavinda2521
3 жыл бұрын
Matara.dikwelle.ganna.tanak.tiyed.ganne.kohend
@promix7687
2 жыл бұрын
අමතන්න 0775274374
@damithkumara1946
3 жыл бұрын
එලියෙ බිත්තියේ ගාන්න පුලුවන් ද? තෙත නිසා ගැලවෙනවද?
@promix7687
3 жыл бұрын
එලියෙ බිත්ති වලට සුදුසුයි
@dayyaa84
3 жыл бұрын
Diyasewala බැදිලා colour අව්ල් වෙනවා නේද
@tharindutharindu7776
2 жыл бұрын
Bathroom valata apply karanna puluvanda
@promix7687
2 жыл бұрын
පුලුවන්
@piyumichathurika2414
2 жыл бұрын
මැටි බිත්ති වලට සුදුසුයිද මට කියන්න කො ටිකක් මෙක තාම ගන්න පුලුවන් ද කෝමද ගන්නෙ මම මුන්දලමේ මෙක කීයද
@promix7687
2 жыл бұрын
Sudusui, amathanna 0775274374
@sujeewalakmali917
2 жыл бұрын
@@promix7687 dan mewa ganna tiyeda
@nalen1589
3 жыл бұрын
දුරකථන අංකය දාන්න බුදු සරණයි
@promix7687
3 жыл бұрын
අමතන්න 0775274374
@himansarandhinu1561
3 жыл бұрын
Yako hariyata simenthi nathuwa mati walin kapa gahanawa kiyala ad aeka dala 'puke adinna barida owa
@promix7687
2 жыл бұрын
😲😲😂😂😂අනේ ගොනෝ
@mahendraepitawatte2524
2 жыл бұрын
කථා කරන්න බැරි නම් බොරු වට ටෙලිෆෝන් නොම්මර දාන්න එපා. අපේ කාලයයි මුදලුයි නාස්ති වෙන්නේ...
@promix7687
2 жыл бұрын
Please contact 0775274374
@sarathnandasiri3779
3 жыл бұрын
Mata obage nambar aka ewanna kohada ganna tiyenne
@promix7687
2 жыл бұрын
0775274374
@mayurarajapaksha4258
3 жыл бұрын
Watina product 1k...
@promix7687
3 жыл бұрын
ස්තූතියි
@himasdiary9594
3 жыл бұрын
රස්නෙට ඉරිතලන් නැද්ද
@akramnizam2054
3 жыл бұрын
I think they added proper ingredients to avoid that... But you can call their contacts number...
@promix7687
2 жыл бұрын
නැත. අමතන්න 0775274374
@promix7687
2 жыл бұрын
Yes. This is a good product
@sujeewaraathnayaka7214
Жыл бұрын
කපරාදු නොකර බොලෝක් ගල් බිත්තිය අදින්න පුලුවන්ද
@priyanthafonseka469
Жыл бұрын
🇱🇰👈💪💪💪❤️🙏
@tihararanathunge9910
Жыл бұрын
Meyalagen Badu ganna harima amarui. Phone answer karanne ne.
@himasdiary9594
3 жыл бұрын
ඕක තෙත නැති කපරාරුවට බැරිද?
@promix7687
2 жыл бұрын
පුලුවන්
@asankamadu7075
3 жыл бұрын
Dambullata awith thiyenwda contestant phone number plz,thx
@promix7687
2 жыл бұрын
අමතන්න 0775274374
@supunjeewantha7346
3 жыл бұрын
මට කරගන්න ඔනේ අනුරාධපුර කොහොමද ග්නම් ඔයාල කරලා දෙනවනම්
@promix7687
2 жыл бұрын
Please contact 0775274374
@lakruwankariyawasam1771
3 жыл бұрын
මේ ප්‍රඩක්ට් එක ලංකාවෙ ගන්න තියෙන කොහෙන්ද?කන්ටෑක්ට් නම්බර් එකක් දාන්න.
@promix7687
3 жыл бұрын
අමතන්න 0775274374
@tuanshamilan9882
Жыл бұрын
@@promix7687hi
@wanishitharanika1744
11 ай бұрын
පාවිච්චි කරපු අය ඉන්නවද
@FunnyBambooForest-us7kw
9 ай бұрын
ෙකාෙහාමදඅපිකරගන්ෙනව්තරදන්වන්න
@suranbro2044
3 жыл бұрын
කොට්ටයක් කීයද
@promix7687
2 жыл бұрын
මැටි පොටි කොට්ටයක් රු 2,000/=
@nayanadamayanthi1972
3 ай бұрын
...
@charanagunawardena3592
3 жыл бұрын
Baila🤣🤣
@promix7687
2 жыл бұрын
Ada hetama ona wei. Cl karanna ethakota baila balanna puluwan mahathmayaa
@indranimendis2938
Жыл бұрын
Me wage daruwo mehema hari ratata wadak karanna.uthsaha gannawa. Ohela wage haal paaruwo baila gagaha innawa mahapolawatama Barak wela.
@prasangafernando3446
8 ай бұрын
මට වගාවට වත්තක් අවශ්‍ය යි..හොයලා දෙන්න පුලුවන්ද
@neilbernard8244
2 жыл бұрын
Number ekak danna
@promix7687
2 жыл бұрын
0775274374
@ImeshLakpriya-jn7zm
4 ай бұрын
2000 he kothte k.kiyak tiyeda@@promix7687
@dihanbernard9276
8 ай бұрын
Contact number ekak
@SleepyDesertCreature-nz4pi
10 ай бұрын
Katha karanna denne nane a kollata
@SamsungAs-od9fk
3 жыл бұрын
ඔයාලයි කම්පැනියට කතා කලාට ඇති වැඩක් නෑනෙ. හරියට කාර්යක්ෂමව සර්වියස් එකක් වෙන්නෙ නෑනෙ.
@promix7687
3 жыл бұрын
ඇයි එහෙම කියන්නෙ ? කෝල් එකක් දීලා බලන්න 0775274374
@jayanthadharmawansha4443
2 жыл бұрын
Good
14:30
Tokyo Supercast plaster (අඩු වියදම් කපරාදුව)
esee
Рет қаралды 43 М.
29:11
Part 03 / තුන් වන කොටස /How To Cut & Polish Both Pantry Top & Walls Demonstration/ #concrete
Ovin's Lodge
Рет қаралды 26 М.
0:11
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
GH'S
Рет қаралды 9 МЛН
0:10
Tool Items!😍New Gadgets, Smart Appliances, Kitchen Utensils/Home Inventions #shorts #gadgets
Tool Items
Рет қаралды 69 МЛН
0:28
Caleb Pressley Shows TSA How It’s Done
Barstool Sports
Рет қаралды 60 МЛН
0:42
Смузи челлендж выбирай Лево или Право
clab_33
Рет қаралды 4,1 МЛН
15:11
Low budget home in Sri Lanka |අඩු වියදමකින් ගෙයක් හදන හැටි|Construction Academy | Kelum Kumaranayaka
Construction Academy
Рет қаралды 125 М.
11:47
ලංකාවම හොයන ලක්ෂ 8 කින් හදපු කෝටි ගණනක් වටින ගැමි ගෙදර | Hela Rahas
Hela Rahas
Рет қаралды 381 М.
14:19
Power Mix Product
Power Mix Product
Рет қаралды 9 М.
4:24
සියක්රීට් සුපර්ප්ලාස්ට් - කපරාරු බදාමය | CeyaKrete SuperPlast - ALL IN ONE Plaster
CeyaKrete - Construction Chemicals & Coatings
Рет қаралды 116 М.
3:03
wall putty working #wall #putty #working පොටි කැපීම පහසුවෙන්ම කරගමු @coollife8244
Coollife
Рет қаралды 18 М.
11:59
ඉලුක් වලින් ඩොලර් ගේන කතරගම රුවන් iluk roofing in sri lanka
Mira vlogs SL
Рет қаралды 11 М.
35:00
80%ක ඉතිරියකින් නිවාස සිහිනය සැබෑ කරගන්නේ මෙහෙමයි | Maco Super Plaster | Hansaa
Hansaa
Рет қаралды 244 М.
18:43
කපරාරු ,පොටි ඇදපු කලේ ඉවරයි මෙන්න සුපිරි ප්‍රඩක්ට් එකක් - ලක්ෂයක් යන වැඩේ විසි දාහෙන් ඉවරයි
Hela Rahas
Рет қаралды 29 М.
10:53
පරන ගැමි කුස්සිය අලුත් වුන හැටි/How the old village kitchen was renewed😃🐕😁
D Nathu's Kitchen
Рет қаралды 40 М.
19:38
සිමෙන්ති වැලි දෙකම නැතුව ගේ හදමු - Masonry Cement
Nilame
Рет қаралды 116 М.
0:11
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
GH'S
Рет қаралды 9 МЛН