No video

කඳු පන්තියකට අයත් ආදායම් ලබන ඉඩම property sale in mathale ukuwela ඉඩම්

  Рет қаралды 47,482

Lassana Lanka Property

Lassana Lanka Property

Күн бұрын

Hi welcome to my channel
LASSANA LANKA - contract no 076 704 704 9
සැලකිය යුතු කරුණු.
ඉඩමක් මිලදී ගැනීමට පෙර ඔබ විසින් අදාල ඉඩමට සම්බන්ධ ලියකියවිලි ඉඩමට පැමිණෙන පාරවල් පත්තිරු සියළුම ලියකියවිලි නිරවුල් භාවය තහවුරු කරගත යුතුයි. එය ඔබගේ වගකීමක් බව සැලකිය යුතුයි/
මෙහි දැන්වීම් පළ කරන ඉඩම් සහ ගෙවල් හිමිකරුවන් යැයි පවසමින් මා හට ලබාදන සියලුම දේපල සම්බන්ධයෙන් නිවැරදිභාවය පරීක්ෂා කිරීමෙන් මා හට මෙහි දැන්වීම් පළ කිරීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.
හුදෙක් නිරවුල් ඉඩම් පමණක් ඔබ හට ගෙන ඒමට මම උත්සාහ දරමි ඉඩම් විකිණීම සහ මිලදී ගැනීම ට සොයන ඔබගේ පහසුව සඳහා දැන්වීම් පළ කිරීම පමණක් මෙහි සිදු කෙරෙනු ලැබේ. ස්තුතියි
#lassana#lanka# property

Пікірлер: 134
@user-io7dk7cf1i
@user-io7dk7cf1i 3 ай бұрын
තව මස 6 කින් කොටි 5/6 අතට එන්න තියනවා ගෙයක් සමග අක්කර 10 යක ඉඩමක් නුවර මාතලේ අවටින් ගන්න ඔනි . පල දරන දුරියන් ගස් තියන පලතුරු බොග තියන ඉඩමකට පර්මුකත්වය දෙමි
@LassanaLankaProperty
@LassanaLankaProperty 3 ай бұрын
අනිවාර්යයෙන් තිබුනොත් කියන්නම් මම 👍
@sarathwijerathne6118
@sarathwijerathne6118 5 күн бұрын
Good land
@user-pe4qp3yq4l
@user-pe4qp3yq4l 17 күн бұрын
මමත් කැමතියි ඔයවගේ පලාතකට ඒත් ලොකු මුදලක්් නෑ පර් 5ක6ක් උනත් කමක් නෑ මට පොඩි ඉඩම් කෑල්ලක් සොයා දෙන්න
@ranjithwickramasingha2000
@ranjithwickramasingha2000 28 күн бұрын
සුපිරි .ඉඩමක්
@LassanaLankaProperty
@LassanaLankaProperty 25 күн бұрын
Thanks 👍
@sujeewagamage4839
@sujeewagamage4839 3 ай бұрын
අපි හොයන්නෙත් මේවගේ ඉඩමක් ඒත් ඉතින් අපට දුර වැඩියිනේ අපිත් ඉඩම් බැලුව බැලුව හිතට ඇල්ලුවෙම නෑ මේකනම් මරු බලමු
@indranikusumlatha4327
@indranikusumlatha4327 9 ай бұрын
ඇත්තටම හොද පැහැදිලි කිරීමක් හරිම හොදයි මේ වගේ ලස්සන පැහැදිලි කිරිමක් හරිම සතුටුයි
@LassanaLankaProperty
@LassanaLankaProperty 9 ай бұрын
Thanks 👍
@RamyaKumariHewa
@RamyaKumariHewa Ай бұрын
Thanks lassana Lanka you mata Ona Kurunagala umandawata kittuwa
@LassanaLankaProperty
@LassanaLankaProperty Ай бұрын
Call me
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
ඔබතුමා කරන්නෙ ඉතාමත්ම වටිනා සේවාවන් .ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් ඉතාමත් නිරවුල්ව පැහැදිලිව ජනතාවට හරියට දැක බලලා වටිනාකමේ හැටියට ගන්න පුළුවන් ස්ථාන හඳුන්වලා දෙනවට.
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
ගොඩක් ස්තූතියි හදවතින්ම 🙏
@user-mz3ss2sr1n
@user-mz3ss2sr1n 2 ай бұрын
Excellent explanation.. Thank you .... From Uk
@Ara-bw3tu
@Ara-bw3tu Жыл бұрын
මම් දන්නවා ඔය පලාත. කදු පන්තිය තමා නකල්ස් දිය පාර තමා සුදු ගග. අපි ඔහේ ඉඩම් විකුණල එලියට ආවෙ . ගිහින් බලන්න ඒ ආතල් එක ගන්නම ඕන..😅😅😅 ඔහේ ඉන්න පුලුවන්. 😄😄 ඉදල මැරිල යන්න පුලුවන්...😅
@chathu-be8fu
@chathu-be8fu Жыл бұрын
Ay e පැත්ත hari nadda.විස්තර tikak kiyanna pls
@chandanaariyarathne3102
@chandanaariyarathne3102 11 ай бұрын
මොකද්ද අවුල ගං වතුරද නැත්නම් පහසුකම් මදිද
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 10 ай бұрын
​@@chandanaariyarathne3102😂 මාතලේ කොහෙද බං ගංවතුර...
@PrinceOdale
@PrinceOdale 9 ай бұрын
​@@chandanaariyarathne3102mi
@erangamadushan9537
@erangamadushan9537 Жыл бұрын
මෙච්චර විස්තරාත්මකව කරන වීඩියෝ එකක් දැක්කමයි.. නියමයි මචෝ හරිම පිලිවෙලයි නිරවුල්
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Thanks hadawatinma.
@SadakelumTharindu
@SadakelumTharindu 6 күн бұрын
Tissa thanal we pethe
@sriyaswbasingha206
@sriyaswbasingha206 Жыл бұрын
Lassana Lanka team, Great job 👍
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Thanks hadawatinma
@sarathwijerathne6118
@sarathwijerathne6118 2 ай бұрын
Vatte vadata kamkaru sramaya labaganne kohomada pahadili karanda tea dalu denda tanak tiyana vada
@MrBlps
@MrBlps 3 ай бұрын
Please, I could not find the Google location link.....please can you kindly publish it again......thanks
@user-ud5ds8oc8l
@user-ud5ds8oc8l 9 ай бұрын
හරිම පැහැදිලි..
@user-op9fn7fi1f
@user-op9fn7fi1f 5 ай бұрын
කදු නායේ යනවද කියලා භු විද්‍ර්‍ය පතල් එකේ සහතිකය අරන් දෙනවද?
@user-dw9lh3qb9g
@user-dw9lh3qb9g 7 ай бұрын
Dureyan thiyanawada harema lassanai asapuwakatana hodai watinakama kiyak wageda
@sarathwijerathne6118
@sarathwijerathne6118 5 күн бұрын
Tea Dalu kadanda minissu hoyaganda puluvanda Dalu wikineemata tanak tiyanavada oya idamata ma yakara ganimata Gammiris vagavata AC 5 his edamak tiyanavada
@LassanaLankaProperty
@LassanaLankaProperty 5 күн бұрын
අයිතිකරුට දුරකථන ඇමතුමක් ලබා දීලා සියලුම විස්තර ලබා ගන්න
@user-ki1zn6dx7n
@user-ki1zn6dx7n 7 ай бұрын
Wow so wonderful very nice place 🌵❣️🌵❣️🌵❣️🌵❣️🌵❣️🌵❣️🌵❣️🌵❣️
@lasithakaldera5147
@lasithakaldera5147 2 ай бұрын
මසෙකට ලක්ශ 3ක් උපරිමගනී ඊට වඩා කීයටවත් බෑ ඕකෙම්
@Snoop791
@Snoop791 8 ай бұрын
awuruddata laxsa 70 ganak nam ayadama awurudu 2kn idama wikunana gaana hambei ne..ai wikunanne?
@amaaththanayake6158
@amaaththanayake6158 11 ай бұрын
Monowada Keralatgibena wagawan.?
@kumarimas690
@kumarimas690 5 ай бұрын
Matat අක්කරයක් wage hoyalaa dennko me patthen
@thusithadevasiriratne3584
@thusithadevasiriratne3584 3 ай бұрын
Is it still available? Or do you have something like this. Waththegama Area.
@chithralathamunasinghaarac4546
@chithralathamunasinghaarac4546 7 ай бұрын
Lassanai ❤
@user-dw9lh3qb9g
@user-dw9lh3qb9g 7 ай бұрын
Aeththatama hoda idamak. Laksa 120 k ..oyala hoda wddak karanne.
@GayaShan-eb2xq
@GayaShan-eb2xq Жыл бұрын
Great video of lassana Lanka team!!!! Love!!!!
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Thanks yaluwa
@nickykolla183
@nickykolla183 Жыл бұрын
Good. Bt don't repeat the same thing again and again.
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Thanks
@nalaniweerasingha2689
@nalaniweerasingha2689 Жыл бұрын
විකුනුව ඉඩම් වල vedio අයින් කරා නම් හොඳයි නේද
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
අනිවාර්යෙන්ම. විකුනන ඉඩම් වල මම උඩින් සඳහන් කරලා තියෙනවා විකිණී ඇති ඉඩමකි කියලා
@anushakumari2637
@anushakumari2637 Жыл бұрын
මේක නම් මාරම වටිනවා. සල්ලි තියෙනවා නම් මන් ගන්නවා. ලස්සන පළාතක්
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Thankas hode
@rohanbala3839
@rohanbala3839 Жыл бұрын
Perfect land.very very good videos
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Thank you
@user-mt8ot1rd6m
@user-mt8ot1rd6m 3 ай бұрын
නායායැමේ අවදානම් ප්‍රදේශයේ නේද මේ
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s 4 ай бұрын
Good job 🙏❤️
@LassanaLankaProperty
@LassanaLankaProperty 4 ай бұрын
Thanks 👍
@dermasaudi9393
@dermasaudi9393 7 ай бұрын
Asapuvakata godaaaaaaak hodai
@karunanyakekirigodamudalig6541
@karunanyakekirigodamudalig6541 3 ай бұрын
ආදායම් තියනවනං ඇයිවීකුනන්නේ
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 4 ай бұрын
Ai oba Hindi Basan danna ?
@gangaadhikar6244
@gangaadhikar6244 10 ай бұрын
Gana waddi na amara 2kani na Thank you bro
@pradeepdisanayaka4486
@pradeepdisanayaka4486 6 ай бұрын
Mata akkarayak ho eta wadiyen tyana mudu edamak hari adauwata set karala dennako
@LassanaLankaProperty
@LassanaLankaProperty 6 ай бұрын
Call me
@pradeepdisanayaka4486
@pradeepdisanayaka4486 6 ай бұрын
Number ekak denna mata
@NDS-ed9bt
@NDS-ed9bt 9 ай бұрын
Mage idamak tiyenawa gampala (Nuwara) eka man vikunanawa ,Tee wagawate kadimai,per 211 ,
@JourneyWithDasun
@JourneyWithDasun 9 ай бұрын
Vithara ewanna
@b.d.hemalathahemalatha119
@b.d.hemalathahemalatha119 Жыл бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි 🙏තාම විකිණිලා නැතිනම් මට දෙන්නකෝ
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Aiti karuwange nambar Dala tiyenawa poddak katha karanna .Godak istuti
@user-ho8ce1jo9v
@user-ho8ce1jo9v 11 ай бұрын
Kohenwageda hoyanne
@wathsalamadushanka2859
@wathsalamadushanka2859 Жыл бұрын
Mara watinava. Place ekath supiri
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Thanks
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 Жыл бұрын
Dakkama asai.gannath hitha yanawa.namuth lankawa dan essara wage nowei.minii maranawa.marala hanganawa.asikkithai dan hadena parapura.kenekuta diwnu wela innawata akamathi .pita ratawal wage naha lankawe minissu.rata nam sundara ethihasayak athi lassana ratak.😢
@reetareeta1569
@reetareeta1569 Жыл бұрын
Attatama.lassanai
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Thanks 🙏👍
@BaddiyaBaddiya-cp9fv
@BaddiyaBaddiya-cp9fv 4 ай бұрын
Theruwansarnai
@user-ql3tq1pn8x
@user-ql3tq1pn8x Жыл бұрын
අපට කොත්මලේ පැත්තෙන් ගෙයක් හා ඉඩමක් ඔනෙ
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Tibunot dannam hode
@user-cp2ns6fo6g
@user-cp2ns6fo6g 4 ай бұрын
Tiyenawa
@sumedhafernando906
@sumedhafernando906 Жыл бұрын
Great 👍
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Thanks
@BaddiyaBaddiya-cp9fv
@BaddiyaBaddiya-cp9fv 4 ай бұрын
Theruwansarani
@LassanaLankaProperty
@LassanaLankaProperty 4 ай бұрын
🙏🙏🙏
@user-wt9gd8zn2t
@user-wt9gd8zn2t Жыл бұрын
Great 👍👍
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Thanks
@RuwanVitahan
@RuwanVitahan 4 ай бұрын
@MrBlps
@MrBlps 3 ай бұрын
Is this property still available?
@LassanaLankaProperty
@LassanaLankaProperty 3 ай бұрын
Tiyenawa
@erangamadushan9537
@erangamadushan9537 Жыл бұрын
මං හොයන්නෙ මේ වගේ පැත්කකින් තමයි ඉඩමක්.. එ්ත් අතට මුදල් තමයි එන්න පරක්කු වෙන්නේ... බලමු බලමු අපි ඉදිරියට
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Aniwarenma balala Hoda idamak ganna.bs
@user-ho8ce1jo9v
@user-ho8ce1jo9v 11 ай бұрын
Kohen wageda oya hoyanne
@indika0072
@indika0072 10 ай бұрын
Katharagama purchase 432 ka ඉඩමක් සමග විශාල Cottage එකක් ඉහළ ඉල්ලුමට විකිණීමට ඇත watema තාප්පය Electricity water Telephone පහසුකම් සහිත අනාගතයේ සුපිරි ආයෝජනය sadhaa ඉතාමත් සුදුසු ඉඩමක් අවශ්‍ය nam Coment කරන්න Thanks
@kavinduanjana7055
@kavinduanjana7055 Жыл бұрын
Mm hari lassanai
@RohiniGodeHewa
@RohiniGodeHewa 10 ай бұрын
ඩිමෝ ඉඩම් තවමත් ගන්න පුළුවන් ද
@suROSHANPERERA
@suROSHANPERERA 6 күн бұрын
STILL AVAILABLE ?
@LassanaLankaProperty
@LassanaLankaProperty 5 күн бұрын
තියෙනවා
@chalakachamu2073
@chalakachamu2073 Жыл бұрын
❤ thanks bro❤
@abdulhussainshabbir1079
@abdulhussainshabbir1079 Жыл бұрын
This Google map is incorrect i feel coz from colombo it shows only 42km
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Mama chek kara හරි habai. Samahara welawatha ehema wenawa oba hari
@Sarathpremachandra-cw3hr
@Sarathpremachandra-cw3hr Жыл бұрын
dambulla awata podi idamak hoyala denna puluwanda
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Akkara kiyakda
@artone203
@artone203 Жыл бұрын
Laksha 50k dela adamak ganna puluwan edamakui gekui one
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Call ekak ganna
@artone203
@artone203 Жыл бұрын
Meka nadda
@samankumara1566
@samankumara1566 Жыл бұрын
අපරාදෙ විකුණන්නේ
@jayanthirenuka
@jayanthirenuka Жыл бұрын
👌👌👌
@user-dz1ml8cl7z
@user-dz1ml8cl7z Жыл бұрын
Still have this property
@ama8486
@ama8486 11 ай бұрын
මේක තියෙනවාද, මේ වගෙ ඉඩමක් හොයාගන්න පුළුවන් ද මට
@LassanaLankaProperty
@LassanaLankaProperty 11 ай бұрын
Tiyenawa
@user-lv2tw5gc1i
@user-lv2tw5gc1i 6 ай бұрын
Still available
@LassanaLankaProperty
@LassanaLankaProperty 6 ай бұрын
tiyenawa
@artone203
@artone203 Жыл бұрын
Laksha 50k dela lone akkak ganna barida
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Call ekak ganna
@chamindagunawardana7797
@chamindagunawardana7797 10 ай бұрын
72 lak akanam boruwak ahema .
@asangaekanayake3326
@asangaekanayake3326 Жыл бұрын
❤❤❤❤❤
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Thanks
@user-cc5nc8xg6v
@user-cc5nc8xg6v Жыл бұрын
Akkara kiyakda methana.
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
2 ඉ pachas 30
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
Loan ganna puluwan tha
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Ekanam aiti karugen ahanna oni habai.
@SL-ci7dg
@SL-ci7dg 11 ай бұрын
මෙක තියනවාද ?
@LassanaLankaProperty
@LassanaLankaProperty 11 ай бұрын
තාම තියෙනවා ස්තුතියි
@sandyatharangani1474
@sandyatharangani1474 11 ай бұрын
Meka vikinilada dan
@LassanaLankaProperty
@LassanaLankaProperty 11 ай бұрын
Tiyenawa
@sandyatharangani1474
@sandyatharangani1474 11 ай бұрын
@@LassanaLankaProperty ape gampaha idamak thiyenawa vikunanna purch 69ka idamak.eka vikuna gaththa nam ganna thibba
@chandanadissanayaka7011
@chandanadissanayaka7011 Жыл бұрын
Video පැහැදිලි මදි
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
අම්මෝ බොරු නං කියන්න එපා
@samankumara1566
@samankumara1566 Жыл бұрын
කීයද
@nilanthiwidanegamage6822
@nilanthiwidanegamage6822 Жыл бұрын
මේ ඉඩම තාම තියෙනවාද
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Taraha natiwa aitikarutha poddak gannawada
@saku-gy3vo
@saku-gy3vo Жыл бұрын
Aiy ukuwala pathetic naye yonne naddekiyannko
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
මෙම ඉඩමට අදාල google location link එක maps.app.goo.gl/JwYqnzcZjhh77nV57
@user-el8hq9lg4m
@user-el8hq9lg4m Жыл бұрын
Ane.thawa.masa3.kin..methane.hariyen.idamak.hoyala.denna
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
ඔබතුමාට අවශ්‍ය දිනයක කෝල් එකක් දෙන්න
@dominicjayamaha3434
@dominicjayamaha3434 Жыл бұрын
Idama.good.mudsl.madi
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
Thanks
@user-el8hq9lg4m
@user-el8hq9lg4m Жыл бұрын
Thiyannaberida.thawamasa.3
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
අයිතිකරුවන්ගේ නම්බර් එක දාල තියෙනවා තරහ නැතුව කෝල් එකක් දීල බලන්න විකිණිලා කියල නං මට තාම කිව්වෙ නෑ
@savithriappulmilage1280
@savithriappulmilage1280 5 ай бұрын
Is this property still available?
@LassanaLankaProperty
@LassanaLankaProperty 5 ай бұрын
Tiyenawa
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,4 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 20 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,4 МЛН