රිවස්ටන් ගිහින් බලන්න තියන සියලුම තැන් | Riverstone | | Helabima TV

  Рет қаралды 91,592

Helabima TV

Helabima TV

Жыл бұрын

රිවස්ටන් ගිහින් බලන්න තියන සියලුම තැන් | Riverstone | | Helabima TV
රිවස්ටන් , එහෙම නැතිනම් දුම්බර මිටියාවතේ බටහිර අන්තය. ලංකාවේ සංචාරය කරන කෙනෙකුගේ අනිවාර්ය ගමනාන්තයක් විය යුතු මාතලේ රිවස්ටන් හි සංචාරය කිරීමට ඇති සියලුම ස්ථාන ගැන සවිස්තරාත්මක වාර්තාවකි. බබරකිරිඇල්ල , බට දඩු කන්ද , රිවස්ටන් සුලන් කපොල්ල , පිටවල පතන පුංචි ලෝකාන්තය , තෙල්ගමු ඔය , සේර ඇල්ල , ඇටන්වල , වැද්දාපැණි ඇල්ල , මානිගල , වල්පොලමුල්ල ගම , දුම්බර ඇල්ල , ඉන්ෆිනිටි පුල් , නකල්ස් දුවිලි ඇල්ල ඇතුළු ස්ථාන රාශියක් ගැන මෙහිදී සාකච්චා කෙරේ. ඊට අමතරව නකල්ස් රක්ෂිතයට අවේනික ශාක හා සත්ව ප්‍රජාව ගැනද මෙහි විස්තර අන්තර්ගතය .
#riverstone #knuckles #travel #travelplaces #mathale #waterfalls
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
© Helabima TV

Пікірлер: 67
@judejanam7242
@judejanam7242 8 ай бұрын
අනේ ඇත්තටම රටේ බාගයක්ම පැහැදිලි කලානේ හරිම පැහැදි.ලියි කියා දිම නම් ගියා වගෙම ආසයි කතා කඑපු ඔයත් පෙන්නම හිටියනම් තවත් ලස්සනයි ස්තුති තෙරැවන් සරණයි 👍💚💚💚
@matheesha.amaraseakara
@matheesha.amaraseakara Жыл бұрын
බොහොම ස්තුතියි මේ වීඩිිියෝවට. ඊළග පාර ලංකාවට ආවම මාත් හිතං ඉන්නෙ රටකජු ගොට්ටක් අරං ඔය බස් එකේ යන්න කියලා.
@KumariName-fz8sq
@KumariName-fz8sq 7 ай бұрын
මාත් යන්න හිතන් ඉන්නෙ මගෙ නගරය මාතලේ ❤❤❤❤
@user-cr6ug8gj2p
@user-cr6ug8gj2p 26 күн бұрын
Oya inne mona rateda😊❤ Dubai walada?
@sajethkumara9201
@sajethkumara9201 Жыл бұрын
වීඩියෝවත් පැහැදිලි කිරීමත් හරිම ලස්සනයි වෙනම ලෝකයකට ගියාවගේ
@mahirupansilu6530
@mahirupansilu6530 3 ай бұрын
මාරම වැදගත් සහ මාරම සිත් ඇදබැදගන්නා සුලු පැහැදිලි කිරීමක්. ...සුබ පතනවා තව තවත් ඉදිරියට වැදගත් වීඩියෝ අපි වෙනුවෙන් කරන්න. ....
@TRAVELSTORIES214
@TRAVELSTORIES214 Жыл бұрын
කියන්න වචන නෑ..මාරම වටිනවා.මගෙ චැනල් එකේ සංචාරක විඩිඔ වලට මාරම විදිහට වටිනවා.thank you ඔබට❤❤
@ramidulakshitha2204
@ramidulakshitha2204 7 ай бұрын
Description එක නම් හොදය. ඒත් ඒවට අදාලම video එක දැම්මා නම් වටිනවා...
@samankeerithimatharaarache3836
@samankeerithimatharaarache3836 6 ай бұрын
හරිම වටිනවා ,,,, ඉතාම පැහැදිලි ව විස්තර කරනවා,,,,
@maneljayakody4547
@maneljayakody4547 7 күн бұрын
Hari agei , thank u . 👍💗
@KumariName-fz8sq
@KumariName-fz8sq 7 ай бұрын
මාතලේ මගේ නගරය ලස්සන ගමේ සුන්දරත්වය අසුන්දර කරන්න එපා ❤❤❤❤❤
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow awesome superb video 👌👍. Thank U so much darling 😘
@claudeanurudha7907
@claudeanurudha7907 Ай бұрын
Excellent .Thank you.
@amaresidence194
@amaresidence194 Ай бұрын
harima vadagath
@champawijenayaka5826
@champawijenayaka5826 5 ай бұрын
වටින වීඩියෝ වක් තව තවත් මේ වගේ වීඩියෝ කරන්න හැකියාව ලැබේවා!!
@miuranga_dissanayake
@miuranga_dissanayake Жыл бұрын
ගොඩක් ස්තූතියි මේ ඉදිරිපත් කිරීමට ❤
@natural7307
@natural7307 Жыл бұрын
ස්තූතියි
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 Жыл бұрын
ස්තූතියි ඔයාට ...🎤🙏
@madudhinesh9937
@madudhinesh9937 Жыл бұрын
Oya vistar karana vidiha ahagana inna kanata pahasui.hodata karanawa.thanks oyage denuwath kirima
@shamenmendis6072
@shamenmendis6072 Ай бұрын
❤❤❤Thanks very much Bohoma pin.
@SbEkanayaka-sf6he
@SbEkanayaka-sf6he Жыл бұрын
Very nice.
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 7 ай бұрын
විශිෂ්ඨයි ,........
@user-ul5vd9tc8k
@user-ul5vd9tc8k 8 ай бұрын
Nice and clear explanation ...
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh 5 ай бұрын
Godak stute..harema pahadele..api heta anedda yanawa..❤😍
@dananjanadanushka5645
@dananjanadanushka5645 7 ай бұрын
මාර වටිනවා
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 11 ай бұрын
Very Good
@anurakumara5747
@anurakumara5747 4 ай бұрын
ගොඩක් ලස්සනයි
@user-go3rw3mi6k
@user-go3rw3mi6k Жыл бұрын
ලස්සන වීඩියෝ එක ... විස්තර කිරීමත් හොඳයි .හැබැයි ගෑනු ලමයෝ... වචන පටැලැවෙන්නෙ නැතිව කියන දේ කියන්න මේ වගේ වැඩ කරන අය ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඔනී හොඳේ..
@Pa-thabanno
@Pa-thabanno 5 ай бұрын
Niyamai❤
@peliarachchigesunerasuwaha9173
@peliarachchigesunerasuwaha9173 7 ай бұрын
මම රිවස්ටන් වලට හරි ආසයි❤
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ගොඩ ක් ස්තුතියි!
@TV-oh9eo
@TV-oh9eo 7 ай бұрын
මාතලේ මගේ සුන්දර ගම ආවට කමක් නෑ,අසුන්දර කරන්න එපා
@user-zv4ou9iw3c
@user-zv4ou9iw3c 8 ай бұрын
ඒ මගේ ගමන් මට ගොඩක් සතුටුයි මගේ ගම ගැන
@champikafernando7170
@champikafernando7170 Жыл бұрын
Lankave mevage ape nodanna than keys Dena eka gadak vatinava thank you
@user-di8py2ve1j
@user-di8py2ve1j 9 ай бұрын
Thanks for 😂❤❤
@virajwijeratne
@virajwijeratne 11 ай бұрын
💯❤️
@ruwanthikamadushani6606
@ruwanthikamadushani6606 Жыл бұрын
❤❤❤
@HarishAnta-qd9ue
@HarishAnta-qd9ue 10 ай бұрын
@anujdilmith3263
@anujdilmith3263 Жыл бұрын
💖💖💖💯💯💯
@KokilamadushaniMadushani-je2ib
@KokilamadushaniMadushani-je2ib Ай бұрын
❤🎉
@NaduniNawanjana-pg6ve
@NaduniNawanjana-pg6ve 10 ай бұрын
😊😚💖❤️‍
@mindarigunawardhana3421
@mindarigunawardhana3421 Жыл бұрын
Manigala camping karanna denwada
@amashirashmila
@amashirashmila 5 ай бұрын
Laksany.hodai.hebeyi.harima.diyaellak
@regressiontester2288
@regressiontester2288 7 ай бұрын
ticket ganne koi than walad?
@anandaathukorala639
@anandaathukorala639 10 ай бұрын
Mehe inna guide kenek contact kara ganna puluwanda
@malshanimaheshi1238
@malshanimaheshi1238 11 күн бұрын
Loku bus eke ynna barida
@sejansenanayake7557
@sejansenanayake7557 3 ай бұрын
ඔය විස්තර ගැන හොයාගත්තෙ කොහොමද
@ranjinibandarathilake5875
@ranjinibandarathilake5875 5 күн бұрын
අනන්ත තටාකය ලග photo ගත්තාද
@sumithedhirisinghe7844
@sumithedhirisinghe7844 9 ай бұрын
ගමන ගියා වගේ දැනෙන්නේ ...කථනය; ගැන කියන්න වචන නෑ..හරිම ඉහලයි ....
@user-th1li7vl6k
@user-th1li7vl6k 7 ай бұрын
February mase climate ek awld 😢
@Nilu121Hettiarachchi
@Nilu121Hettiarachchi 4 ай бұрын
Riverston යන්න හොදම කාලෙ මොකද්ද අක්කෙ
@gihanpathum2665
@gihanpathum2665 5 ай бұрын
වාහනේක යන්න පුලුවම්ද
@AkilaSamanmali
@AkilaSamanmali Ай бұрын
Dehiaththakandiye idn riwastn walta km kiyd
@user-nl9mf5nm3v
@user-nl9mf5nm3v 6 ай бұрын
වැව ගැන කිවුවේ නෑනේ
@rasikaperera9921
@rasikaperera9921 5 ай бұрын
මේ ඔක්කොම එක දවසින් බලන්න පුලුවන්ද? 😮
@Rowdy_gamer
@Rowdy_gamer Жыл бұрын
ඔය කියපු සත්තු විස සහිතද
@user-hx6jx8lo7k
@user-hx6jx8lo7k 10 ай бұрын
දොර 2 කේ දිග බස් සීට් 60 වගේබස් වලට යන්ඩ පුලුවන්ද..පාර හොදද ?
@user-nc4sk1hs7t
@user-nc4sk1hs7t 10 ай бұрын
ටිකක් අමාරුයි
@user-hx6jx8lo7k
@user-hx6jx8lo7k 10 ай бұрын
@@user-nc4sk1hs7t එ් කියන්නේ යන්ඩම බැරිද..ගියහැකිද..අවදානමවැඩිද ?
@adathbodime4616
@adathbodime4616 9 ай бұрын
Be bus aka ewarai awoth
@-nz2dip
@-nz2dip 4 ай бұрын
​@@adathbodime4616වැන් එකකට පුලුවන් ද
@yalagama
@yalagama 3 ай бұрын
Me okkoma dawasin balanna nam baha. Dawas dekak aduma one... Parisarayata palenna adare karana kenek awit balanna.. Sadda karanna epa. Nishshabdawa parisaraye saddeta hodin ahumkandenna... Adare karanna garu karanna parisarayata... Kunu Danna epa. Okkoma kunu Aran yanna.
@nisalpalamakumbura7618
@nisalpalamakumbura7618 4 ай бұрын
Wena ayage video aran pisu natanna epa😢
@samanthadihetty2642
@samanthadihetty2642 Жыл бұрын
Wasgamuwe Idan mathaleta lagaida
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ගොඩ ක් ස්තුතියි!
@user-nl9mf5nm3v
@user-nl9mf5nm3v 6 ай бұрын
වැව ගැන කිවුවේ නෑනේ
@user-nl9mf5nm3v
@user-nl9mf5nm3v 6 ай бұрын
වැව ගැන කිවුවේ නෑනේ
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 34 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 4,8 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 34 МЛН