Hiru TV Copy Chat Live | 2024-04-28

  Рет қаралды 145,654

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

Hiru TV Copy Chat Live | 2024-04-28
උපේක්ෂා ස්වර්ණමාලි
පූජනි භාග්‍යා
ගයාන් ගුණවර්ධන
ගයාන් උඩවත්ත
කාවින්ද්‍යා අධිකාරි
විනු සිරිවර්ධන
Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
#hirutv #hirutvlk #hirudigital #hirutvcopychat #copychat #copychatlive

Пікірлер: 249
@nimeshanisansala5286
@nimeshanisansala5286 5 ай бұрын
කාලෙකට පස්සේ ලස්සන copy chat වැඩසටහනක් බැලුවා. අද ඇවිල්ලා තියෙන හැමෝම ආසම අය. උපේක්ෂා ට වැඩිපුර කැමතියි. ❤❤❤❤
@amasha6892
@amasha6892 5 ай бұрын
කවී අක්කා දනිදු අයියා පූජනී අක්කා ගයාන් අයියා මං ජීවිතේ දැකපු ආදරනීය යුවල් දෙකක් ජීවිතේ එයලට තියෙන්නේ පුදුම තරම් තේරුම් ගැනීමක් ඒක දරාගන්න බැරි කුහක මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා ඒත් එයාලා හරිම ලස්සනට ජීවත් වෙනවා ඒ තෙරුම් ගැනීම ආදරය සැනසීම හැමෝගෙම ජීවිත තුල නැහැ ඒ නිහතමානී හදවත් වලට ඒක ලැබිලා තියනවා ඉතින් මං විශ්වාසය කරනවා ගැලපෙන අය හමුවෙන බව එයට හොදම උදාහරණ මං මේ ඇස් ඉදියේ දකිනවා ඔයා හතර දෙනාගෙන් ඉතින් හැමදාමත් හිනාවෙලා සතුටින් ජීවත්වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ආදරේයි හැමදාමත් ❤❤❤♥️
@upasend1637
@upasend1637 5 ай бұрын
Amasha very good comment.That is the life 🎉🎉. I love your comments and ❤you
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 5 ай бұрын
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 5 ай бұрын
මේ..තාරැණ්‍යයට..ැඅාදරෙයි
@madumadi2655
@madumadi2655 5 ай бұрын
ඒක ඇත්ත කතාව ආදරෙයි හැමදාටම එයාලට
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 5 ай бұрын
Ane ow
@thilakabh4565
@thilakabh4565 5 ай бұрын
කවී දනිදු, ගයාන් පුජී එකිනෙකා තේරුම් අරන් සතුටින්, ප්‍රීතියෙන් ගෙවන ජිවිත හරිම ආදර්ශමත්. Blessings both family.
@Chayiirose13
@Chayiirose13 5 ай бұрын
When gaiya said කවි කියන්නේ රත්තරං කෙල්ලෙක් I felt it
@gangashamali2652
@gangashamali2652 5 ай бұрын
ඇත්තමයි අද copy chat program එකනම් පට්ටම ලස්සනයි ගයාන් පූජනී උපේක්ෂා කවී ආදරෙයි ❤❤❤❤❤❤
@upasend1637
@upasend1637 5 ай бұрын
❤❤❤❤🎉🎉🎉 very good comment
@umeshakeppetipola7260
@umeshakeppetipola7260 5 ай бұрын
දැන් ඔයාලා ගෙවන ජීවීත හොදයි හැබැයී තාමත් ගයාන් කවී එකට හිටියනම් කියලා හිතෙනවා ❤😢
@NadishaKumari-e7r
@NadishaKumari-e7r 4 ай бұрын
කවී කියපු ඒ වචන ටිකනම් පට්ට... ඒ විදිහට හැම කෙල්ලෙක් කොල්ලෙක්ම හිතනවානම් මේ ලොකේ ගොඩක් ලස්සන වෙයී. පුජී ගයාන් උපේක්ශා විනු කවි ආදරෙයි හැමෝටම ... ❤❤❤
@thilinimadu3333
@thilinimadu3333 5 ай бұрын
අද වැඩසටහන හරිම ලස්සනයි.!❤ ජූජී,උපේක්ෂා අක්කී හරිම නිහතමානී ආදරණීය හදවත් තියෙන හරිම සරල දෙන්නෙක් ආදරෙයි ගොඩාක්❤❤❤ හැමෝටම ආදරෙයි ❤
@maleeshamadhushadinee9611
@maleeshamadhushadinee9611 5 ай бұрын
ගයාන් , කවී දෙන්නම කිව්ව නිසා මාරම ලස්සනයි ඒ song එක 🥰🥰😘😘
@samnlathad237
@samnlathad237 4 ай бұрын
කවී මං ආදරේම ශිල්පිනියක් ඔයා..ඒ අහිංසක හිනාව..ඔයා අව්වාජ්ජය කෙනෙක්...ගයාන් කවී හිත් ඇතුලේ මහාමෙරක් තරන් ආදරය පුරවා ගත් ආදරනීය දෙදෙනෙක්..දුක ලෝකයකට නොපෙන්වා ඒ හිනාවෙන ලස්සනම තියෙන්නේ ඔයාටයි කවී දුවේ..ඔයාගේ පුංචි ලෝකෙට තැවුල් දුක් නොවේවා...ලැබුන ජීවිතේ තුල සතුටින් ඉන්න...❤❤❤❤
@jagathfernando9751
@jagathfernando9751 4 ай бұрын
හිතවත් ගමේ ගයන ශිල්පි ධනපහල උඩවත්තේ මාතාගේ පුත් ගයාන් උඩවත්තට ජය වේවා
@NilakshiPrasadini
@NilakshiPrasadini 5 ай бұрын
ගයාන්,පූජනී, කාවින්ද්‍යා,උපෙක්ෂා හැමෝටම ආදරේයි❤❤❤
@dumaliiresha3459
@dumaliiresha3459 5 ай бұрын
ගයාන්ටයි පේෂලටයි වැඩ සටහනක් දුන්නොත් කොහොමට තියේයිද
@hk6549
@hk6549 4 ай бұрын
😂😂😂Hithagannath ba
@deepthikathilakarathna8172
@deepthikathilakarathna8172 5 ай бұрын
මේ set එක මරු.හැමදාම මේ වගේ අය ගේන්නකො.අපි ආසාවෙන් බලනව fun set එකක්
@rekhasureka6449
@rekhasureka6449 5 ай бұрын
Ou කාලෙකින් සුපිරී සෙට් එකක් mn ආස අය නියමයි අද නම් 😘🌷අපේ උපේක්ෂා ඇවිත් 😘කවි. ගයාන් ආපු විනු ආදරෙයි හැමෝටම ♥️♥️
@surangijayawickrama8616
@surangijayawickrama8616 5 ай бұрын
උපේක්ෂා ,ගයාන්,පුජානි,කවී ආදරෙයි ,❤❤
@nadinadiya8746
@nadinadiya8746 5 ай бұрын
කවි nangita ගොඩාක් adarai.හැමෝම ලස්සනයි බුදු saranai.❤
@DushanDushanhemantha
@DushanDushanhemantha 5 ай бұрын
උපෙක්ෂා අක්කි ලස්සනට ඩාන්ස් කරනවා
@madumadi2655
@madumadi2655 5 ай бұрын
❤❤❤❤ කවි,පූජී, ගයාන්,දනිදූ ආදරෙයි හැමදාටම ඔයාලට ❤❤❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 5 ай бұрын
ඊලග ඉරිදා Copy Chat වැඩසටහනට ඉෂාරා සදමිනි අක්කා , අනුර පතිරණ අයියා මේ දෙන්නා ගෙන්නන්න කෝ පීස් කාවිංග අයියේ , නර්මදා අක්කේ .
@ShSh-sj6dr
@ShSh-sj6dr 5 ай бұрын
කවී කියන්නෙ ආදරනීය චරිතයක්. අපි හරිම ආදරෙයි . ඒවගේම ගයියටත් අපි ආදරෙයි . දැන් අපි ඒ දෙන්නටත් වඩා වැඩිපුරම ආදරේ දනිදුටයි පූජිටයි. මොකද ඒ දෙන්න ජීවිතේ තේරුම් ගත් නිහතමානි දෙදෙනෙක් ❤️❤️❤️❤️
@krishaniperera5496
@krishaniperera5496 5 ай бұрын
බොරු පොර ටෝක් නෑ. සුන්දර සරල ආදරයක්.... පූජනී නංගී ගයාන් මල්ලි... ඔය දෙන්නා මාර දක්ෂයි.... සුභ පැතුම් දෙන්නට
@TharinduGunasekara16
@TharinduGunasekara16 5 ай бұрын
කාවිගේ කතාව නිසාම Programme එකම බලන්න හිතුණා 😃🥰❤️👌
@madushanidisanayaka4683
@madushanidisanayaka4683 5 ай бұрын
සචින් ❤ දුශේනි අනුර ❤ ඉෂාරා ශිහාන් මිහිරන්ග අතුල අදිකාරි
@iroshanilmini7776
@iroshanilmini7776 5 ай бұрын
ගයාන් ඉන්න තැන ඉතින් කිසිම කම්මැලිකමක් නැහැ .පූජනී ගයාන් කවී උපේක්ෂා අක්කි ඇතුලු අනිත් අයට ආදරෙයි ❤❤❤❤❤❤ සුභ පතනවා හදවතින්ම අනාගතයට
@anjalinavodya-xs1rd
@anjalinavodya-xs1rd 5 ай бұрын
කාවින්ග set නෑ present කරන්න
@lakmaligunawardana3713
@lakmaligunawardana3713 5 ай бұрын
කවියි ගයානුයි පූජියි නිසාමයි බැලුවේ ..❤ඇත්තටම කවී හරිම ලස්සන හිතක් තියෙන චරිතයක් ❤
@Naturerosaliya
@Naturerosaliya 5 ай бұрын
අගර දගර අද කොන්වෙලා මෙයාලා එක්ක ටිකක් විතර....😂 නැත්තම් කසුන් කසුන් , කසුන්ගේ clz ගගා බොරැ කෝලම් ඔක්කෝම දිගහරිනවා ......🤭🤭
@talesofjapan1109
@talesofjapan1109 5 ай бұрын
True 😂
@nilmifernando6439
@nilmifernando6439 5 ай бұрын
true
@maduraparabath3790
@maduraparabath3790 5 ай бұрын
Ammoh😂,අගර දගර
@thusharauduwake2219
@thusharauduwake2219 4 ай бұрын
මම ආසම නෑ අඟර දඟරට
@sriyani846
@sriyani846 5 ай бұрын
ගයාන් පූජනී හරිම නිහතමානී coupleඑකක් ඒ වගේම තමා පූජිගේ understanding 👌 සංවර සරලකම 👌 නිහතමානී කම 👌 ලස්සන 👌 දක්ශතාවය 👌 ඔය දෙන්නට හැමදාමත් ආදරෙයි ❤️👊 😊
@ruchirasurangika6644
@ruchirasurangika6644 5 ай бұрын
අනිවාර්යයෙන් පිටරට owa na ඔක්කොම mara fit
@parameevihara6289
@parameevihara6289 5 ай бұрын
පූජනී හරිම ලස්සන ලමයෙක්❤
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 5 ай бұрын
ගයාන්ලා දෙන්නම එක වගෙ ,, අයියයි මල්ලියි වගෙ 😘😘❤❤
@geethagamage3596
@geethagamage3596 5 ай бұрын
Mam හිතන්නෙ ගයාන් හොදයි නිවේදන වැඩ වලට ... ආදරෙයි ඔයාලා කාටත්..
@malkanthiperera6429
@malkanthiperera6429 5 ай бұрын
කාවිංග වැඩසටහන මෙහෙයවන නිවේදක හැටියට ඔයා ගැන මාරම අප්‍රසන්නතාවයක් ඇති උනා. කාවින්දිව ඒවගේ අපහසුතාවට පත්කෙරුව එක ගැන. කාවින්දි කියන්නේ මාරම හොඳමම හොඳ ගැහැනු ළමයෙක්.
@k.w.rsameerachathuranga52
@k.w.rsameerachathuranga52 5 ай бұрын
මොකක්ද කිවුවෙ..කාවින්ග පුක මූණෙ තියාගෙන ඉන්නෙ..😅
@hasithakumari4568
@hasithakumari4568 5 ай бұрын
එදා ඉඳලම පූජිට ආදරේ ඒ නිහතමානීකමටයි සරලකමටයි❤😊
@kanchanalakmali3374
@kanchanalakmali3374 5 ай бұрын
පූජනී ගයාන් නිසායි බැලුවේ
@DamiduSahan....Crick--Boy___7
@DamiduSahan....Crick--Boy___7 5 ай бұрын
ගයාන් අයියා❤පූජානී අක්කා ගොඩාක් ලස්සන කපල් එකක්....💖❤❤ දෙන්නා හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න.💖🥺❤❤❤😍😍😍❤❤❤
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 5 ай бұрын
උපේක්ෂා, කවී
@hansakalakmal7654
@hansakalakmal7654 5 ай бұрын
Kavita hodkma wewa.pau hari hoda kella.gayan❤pujani 🎉
@chathubhagya1808
@chathubhagya1808 5 ай бұрын
Guyyapooji හුගාක් ලස්සනයි🙈❤️බුදුසරණයි හැමදාම ලස්සනට හිනාවෙලා ඉන්න දෙන්නම හැමදාම🙈❤️ආදරෙයී ............
@dilmibamunuarachchi3176
@dilmibamunuarachchi3176 5 ай бұрын
නර්මදා අක්කිගෙ ලස්සන ❤ ඒ වගේම කවීගෙ voice 🔥
@sujeesujeewa6314
@sujeesujeewa6314 4 ай бұрын
😂😂😂😂😂
@nilangasachi3349
@nilangasachi3349 5 ай бұрын
කවී ඔයා හරිම cute ❤❤❤❤❤
@ramanicunningham950
@ramanicunningham950 5 ай бұрын
අද හරිම ලස්සනයි ඔක්කොමල. නර්මදා ලස්සනට ඒක හසුරනව ❤
@raviravindra889
@raviravindra889 5 ай бұрын
Gayan & kavi man kshethraye godaak adare karapu couple ekak ,e dennage chemistry ekata man godak asa kala.Indiave kajol Sharoukh tharamatama lassanai❤ e denna wen wunama Poojani ohuta lan weddi ayata akamathima wuna.eeth kaalayath Kavi eyage adare hoyagaddi man therum gaththa eyala eyalage saha karuwan thoraganne eyalage fanslage kamaththata neme eyalage jeewitha walata sudusu widihata kiyala❤ sundara minissun oyala . Good luck to u Gayan & Poojani for ur wedding and Kavi I always wish u the best in life
@wasanthazeralata8386
@wasanthazeralata8386 5 ай бұрын
අද නම් හරි ම ලස්සනයි ගයාන් පුජනි මමකැමති දෙනක් ආදරෙයි ඇවිත් ඉන්න හැමෝටම ගොඩක් ආදරෙයි බුදුසරණයි ❤❤
@SenuRajarathne
@SenuRajarathne 5 ай бұрын
කවී බැන්දට පස්සෙ තවත් ලස්සන වෙලා කටහඩත් තව ලස්සන වෙලා..❤
@Rany-r4g
@Rany-r4g 5 ай бұрын
Gayan Gunawardana puthayi pujani duwayi inna weda satahana harima lassanay mama godak Asa dennek ❤❤❤❤❤❤❤❤😂
@lakshmieaberathne8377
@lakshmieaberathne8377 5 ай бұрын
ඇත්තමයි කවීයි, පූජනීයි හරිම ආදරණීය චරිත දෙකක්. වෙන අයනන් මරාගන්නව .
@surangiweerasinghe8035
@surangiweerasinghe8035 5 ай бұрын
ගයාන් ,පූජානි මම ආසම දෙන්නෙක්..හැමදාම සතුටින් ඉන්න ..❤️❤️
@madhumali9543
@madhumali9543 5 ай бұрын
මෙච්චර හොඳ සෙට් එකක් එක්ක මේ උපේක්ෂා හොල්මන ගෙන්නුවෙ මොකටද.බොරු පොශ් ගෑණි...
@nimeshanisansala5286
@nimeshanisansala5286 5 ай бұрын
එයා හින්දා බලන එයාට කැමති අය ඉන්නවා. උපේක්ෂා කොහොමත් සැපට පොශ් එකට හැදුණු කෙනෙක් තමයි කුවේට් වල. ඒත් පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්. කුවේට් වල school ගිය, එහෙ සංස්කෘතිය ට හැදුණු වැඩුණු, හැබැයි දැන් ලංකාවේ සංස්කෘතියට හොඳින්ම හැඩගැහුණු කෙනෙක්.
@Dezeeez5914
@Dezeeez5914 5 ай бұрын
Kavinga මල්ලි ඔයාගේ performance නියමයි. ඔයාගේ ඉදිරිපත් කිරිමේදි මං හිතන්නේ කියන වචනේ ගොඩක් කියනවා වැඩි එක පොඩ්ඩක් අඩු කර ගත්තානම් හොදයි.
@Bhashisiva
@Bhashisiva 3 ай бұрын
හාපෝයි කවීට සිංදු කියන්න බෑනෙ.
@artistgossip8645
@artistgossip8645 5 ай бұрын
හැමෝම එක එක එව්වා ගැන කයිවාරු ගහද්දි පූජානි පාඩුවෙ අහගෙන බලාගෙන ඉන්නවා. දැක්ක පාඩුවෙම ඉන්න කෙල්ලෙක්
@HiruniAmaya-sh6dz
@HiruniAmaya-sh6dz 5 ай бұрын
උපේක්ෂා ❤❤❤❤❤
@kanthinanayakkara4213
@kanthinanayakkara4213 5 ай бұрын
Kavidu kavi puje gayan putha oyalata suba pathum adarai adarai adarai budusaranai jasu phetai jaya wave budusaranai adarai ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@navodininavodini4754
@navodininavodini4754 5 ай бұрын
Pujani,don’t over style it doesn’t suit you.keep your natural normal look than others then every one will look to your natural different
@hasithakumari4568
@hasithakumari4568 5 ай бұрын
She is so pretty🤩
@ChithraDewage
@ChithraDewage 5 ай бұрын
කාලෙකට පස්සේ හොදම copy chat එකක් බැලුවා❤❤❤❤❤😊😊
@shyamalifonseka6717
@shyamalifonseka6717 5 ай бұрын
කවි ලස්සන ෙහාද ගතිගුන ති ෙයන දුවක්❤❤❤❤❤❤❤
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 2 ай бұрын
නර්මදාට තියෙන්නේම බලුම කටක්😅
@rekhasureka6449
@rekhasureka6449 5 ай бұрын
පුජී උම්මා කැටේ 😘❤️ආදරෙන් ඉන්න හැමදාම 😘😘
@DinushaNiroshani-n3y
@DinushaNiroshani-n3y 5 ай бұрын
පූජනී අක්කගෙ ලස්සන 💞
@lakmalidineshika9187
@lakmalidineshika9187 5 ай бұрын
උපේක්ෂා 💚💚💚
@takoushcell231
@takoushcell231 5 ай бұрын
Kawega නර්මදා ලස්සනයි අද
@methmisandanima90
@methmisandanima90 5 ай бұрын
Gayan Poojani kiynne mara chemistry ekk mn harima adare krna couple ekk 😍
@maneeshawickramaarachchi5721
@maneeshawickramaarachchi5721 5 ай бұрын
උපේක්ෂා අක්කාව නටන කොට මට මතක් වෙන්නේ ඔබ නිසා එකේ ප්‍රභාසිනීව❤
@chandimaperera8962
@chandimaperera8962 5 ай бұрын
Love you Kavi ❤❤❤
@harshanigunathilaka444
@harshanigunathilaka444 5 ай бұрын
Upekshage dancing lassanai
@dildami996
@dildami996 4 ай бұрын
upeksha akki lassanat sing krnwa❤❤❤❤❤❤
@InidikaPrasanna
@InidikaPrasanna 5 ай бұрын
අනේ සරිත් සුරිත් වයි එ්ගොල්ලොන්ගේ බ්‍රෑන්ඩ් එකවයි ගේන්න පුළුවන්ද?😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@ashanravisara7233
@ashanravisara7233 3 ай бұрын
Kavinga oya programe eka karana kota ai aulen inne. tikak hina wela inna naththam me programme eka karana eken wadak na.
@marlynselorio2096
@marlynselorio2096 5 ай бұрын
Gayan pooji ❤
@Iresha.Gunasekara.
@Iresha.Gunasekara. 5 ай бұрын
Nice singing Upeksha. I hope she sung this song for very special reason. ❤
@maurichanika7373
@maurichanika7373 5 ай бұрын
Gaiya niyamai ane
@HiruniAmaya-sh6dz
@HiruniAmaya-sh6dz 5 ай бұрын
ලස්සනයි අද වැඩසටහන. ❤❤❤ උපේක්ෂා අක්කා ආදරෙයි. ❤❤❤😘🌹
@ශශිනි
@ශශිනි 5 ай бұрын
පූජි අද වෙනස් ලස්සනයි❤
@NishshankaGunarathna-d4v
@NishshankaGunarathna-d4v 5 ай бұрын
අද සෙට් එක පට්ට.❤❤❤
@malaniperera6815
@malaniperera6815 5 ай бұрын
Gayan putha your idea is absolutely true you are good son ❤️
@KamalaNaranwatta
@KamalaNaranwatta 5 ай бұрын
අද ඇවිල්ලා ඉන්න අය හරිම සංවරව ඇදලා ඉන්නනවා ආදර්ශමත්
@heyhogiss3721
@heyhogiss3721 5 ай бұрын
Amme ow eka nam
@ශශිනි
@ශශිනි 5 ай бұрын
😂
@IsaiaSanmarco
@IsaiaSanmarco 5 ай бұрын
ගයියා හැන්සම් , දක්ශ කොල්ලෙක් එවුනාට මෙ යන විදිහ ටිකක් අවුල් . සුගර් මමිගෙ දුව (ගහේ කටු උල් කරන්න ඔනෙ නැනේ😂😂) ශුවර් නැහැ දනිදුවා දෝදුවා ඕකට මෙ බඩුව අම්බන් කරන්න අමාරුයි හොර කොටුවලට පාර කැපිගෙන යනවා😂😂😂😂😂😂😂😂 . ගයියත් ෆීලින්ස් දෙන්නෙ පුජානි අක්කට නෙමෙයි අර බඩුවට. පුජානි අක්කා ඒකනේ එ මන්ගල්ලෙ පිලිවලක් කලේ ඉක්මනට. එ උනාට ඉස්සරහට මන්ගල්ලෙ අටමගලේ වෙලා ත්‍රිසම් ෆෝසම් 😅😅😅 වෙලා පුජානි අක්කට කෙල වෙන සීන් එකක් තමා පෙන්නුම් කරන්නේ. හව් සෑඩ්??
@hima3079
@hima3079 5 ай бұрын
ඔලුවෙන් කතා මවා ගන්න එපා. ගයානුයි කවී අද ඊයෙ දන්න අය නෙවෙයිනේ. පොඩි කාලෙ ඉඳන් හොඳම යාලුවෝ. Mainly family friends. උන් යාලුවෙලා හිටියා ගැලපුනේ නැති නිසා හොඳින් වෙන් උනා. එහෙම උනා කියලා උන්ගේ පවුල් වලට මරාගෙන අයින් වෙන්න බෑනෙ. එයාලා නිතර මුන ගැහෙනවා. ගයාන්ගේ අක්කා උනත් කවී එක්ක එකතු වැඩී. Affair එකක් නැති උනා කියලා ඕවා නැති වෙන්නේ නෑ. යාලු කමක් පවතින එක සාමාන්‍යයි වගේම එදා වගේම ආදරේ තියන එකත් සාමාන්‍යයි. එයාලගේ පාට්නර්ස්ලා එයාලා එක්ක එකතු වෙනකොටත් ඕක දන්නවනේ. ඉතින් එයාලට මැජික් නෑ. Simply don’t watch too much p*rn
@asokarose9757
@asokarose9757 5 ай бұрын
කවි දුව තෙරුවන් සරණ❤❤❤
@sureshmanuranga7048
@sureshmanuranga7048 5 ай бұрын
විනූ කියන්නේ එයා celebrity කෙනෙක් කියලා 😁
@ශශිනි
@ශශිනි 5 ай бұрын
😂
@ruckyg3177
@ruckyg3177 5 ай бұрын
එයා වාසනාවන්ත කෙල්ලක්. ඒකනෙ ලස්සන සැපවත් ජීවිතයක් ලැබිල තියෙන්නෙ. පෙර පින්
@littlemermaid5921
@littlemermaid5921 5 ай бұрын
කාවිංග ඇරෙන්න ඉතුරු ඔක්කොම හොඳයි .කාවිංග කියන්නෙ මුල් ලමාවිය සංවර්ධනය නොවුණු මන්දබුද්ධිකයෙක්😂
@nimeshanisansala5286
@nimeshanisansala5286 5 ай бұрын
ඇත්ත 😂
@k.w.rsameerachathuranga52
@k.w.rsameerachathuranga52 5 ай бұрын
කාවින්ගට මල පැනල මොකද😅
@fghch3693
@fghch3693 5 ай бұрын
Kavinga wediya katawak hinawak ne .
@shianapremaratne4729
@shianapremaratne4729 5 ай бұрын
Super cover version of Sanda Thaniyama by Kavi. Loved it.
@shiharariyaaz3389
@shiharariyaaz3389 5 ай бұрын
Upeksha gayan man asama dennek all the best hemotama wedawalata oyalage
@CityMobile-b4n
@CityMobile-b4n 5 ай бұрын
කවි.විනූ.උපේක්සා.❤❤❤❤❤මම ආසම අය.කුවේට්
@suddisanda6706
@suddisanda6706 5 ай бұрын
Upeksha ❤❤paba
@jayalathjayantha2175
@jayalathjayantha2175 5 ай бұрын
GAYAN putha oya mara❤ putha Theruwan saranay
@DoreenChandima
@DoreenChandima 5 ай бұрын
ඇත්තටම..මට නම් මේ ප්‍රොගම්..බලල තිත්තයි..හැමදාම එකම සෙට් එකක්ගෙනල්ල.වල්පල් දොඩවනව..💔
@SonSylan
@SonSylan 5 ай бұрын
අදත් ලස්සනයි 👍👍 ඇවිත් හිටපු හැමෝටම ආදරෙයි 💖💖💖🌹🌹🌹
@nuwani-bl7wx
@nuwani-bl7wx 5 ай бұрын
Kavi oya ina nisa
@sarasisankalpani5434
@sarasisankalpani5434 5 ай бұрын
Nice program my favorite program ❤❤❤❤❤❤
@jayanathsusantha2995
@jayanathsusantha2995 5 ай бұрын
Agara dagara kadinal winu 😂
@renkaarumgan5289
@renkaarumgan5289 5 ай бұрын
😂
@VIPTrackgihan
@VIPTrackgihan 5 ай бұрын
කරොත් මන් ටොක් ඔයා වෙයි shot 👌
@saimaadoqqa3344
@saimaadoqqa3344 5 ай бұрын
Kavi ❤❤❤ upeksha
@NilupaSilva
@NilupaSilva 5 ай бұрын
වෑඩසටහ.න හරිම ලස්සනයි .ඇ:විත් ඉන්න හැමෝටම ආදරෙයි .නර්මදා පිස්සූව නැත්නම් තවත් ලස්සනයි.
@rohanabandara2974
@rohanabandara2974 5 ай бұрын
Ado kavinga හැමදාමත් vinu කවියා ගේනවා wena නිළියන් nadda
@sujeesujeewa6314
@sujeesujeewa6314 4 ай бұрын
Ow😂😂😂😂
@sajithsaumya734
@sajithsaumya734 5 ай бұрын
කවි ❤❤❤❤❤
@SudharaniJayathilake-bi5tj
@SudharaniJayathilake-bi5tj 5 ай бұрын
ගයාන් කවි පුජි දනිදු වගෙ මිනිස්සුන හිතන්න පුළුවන් උනානම් හුගක් මිනිස්සන්ගේ ජීවිත අද ලස්සනට තියෙයි. උපෙක්ශාව කරුනාව මයිත්තීරිය මේක නෙමෙද.කවුරු මොනවා කිව්වත් ඒක ඒ අයගේ බුද්දිමත් කම. ඇත්ත කව් ඔයා කිව්වා වගේ කාලෙකදි අපේ ජිවිත වල ජිවිතේ කොටසක් වෙලා හිටපු අයට කොහෝමද මිනිස්සු හිතන්නේ හරියන්න ඒපා.උන්ට පේනන සතුටෙන් ඉන්න ඕන.එහෙම හිතන්නේවත් කොහොම . අපෙ මින්ස්සු මෙක තෙරුම් ගන්නවනම් විදවන ජිවිත වලට කොයිතරම් සැනසිමක් ලබෙනවද. අද ආදරේ කරලා වෙන් උන කී දෙනෙක් හොරෙන් ඇසුරු කරනවද ඒ දේවල් කොයිතරම් වැරදි අතට හැරෙනවද එහෙම නැතුව මේ වගේ බැදීම් වලින් ජිවිත පුරවන්න පුළුවන් උනානම් කොයිතරම් හොදින් හැම කෙනෙක්ම ජීවත් වෙයිද අදරෙයි ඔයාලට.බුදු සරනයි
@thusharanalantha7705
@thusharanalantha7705 5 ай бұрын
Kavi nice❤❤❤❤
Hiru TV Copy Chat Live | 2024-02-18
1:24:22
Hiru TV LIVE
Рет қаралды 334 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 59 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 119 МЛН
Hiru TV Copy Chat Live | 2024-06-30
1:19:51
Hiru TV LIVE
Рет қаралды 114 М.
Hiru TV Copy Chat Live | EP 449 | 2021-08-08
2:05:38
Hiru TV
Рет қаралды 2 МЛН
Hiru TV Copy Chat Live | 2024-09-01
1:33:10
Hiru TV LIVE
Рет қаралды 83 М.
LIVE | සිරස සටන | Sirasa Satana | 2024.09.14 | Anura Kumara Dissanayake
2:58:56
Hiru TV Copy Chat Live | 2024-09-08
1:32:14
Hiru TV LIVE
Рет қаралды 84 М.