👶 බබාට කෑම හදමු |දරුවන්ට ප්‍රෝටීන් බහුල රස කැද එකක්| අසනීප බබාලට කදිමයි | Protien rich Kanji Recipe

  Рет қаралды 34,201

UmiBabyFood Blog - බබාට කෑම හදමු

UmiBabyFood Blog - බබාට කෑම හදමු

Күн бұрын

Пікірлер: 52
@kosalakabral5107
@kosalakabral5107 3 жыл бұрын
Akke man me recipe eka hadala dunna.putha harima asaven keva.thanks akki...Ape chuti puthata ikmanatama sanipa Venna one budusaranai patiyo
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
Thank you dear ❤️❤️❤️
@sajeemadushani1063
@sajeemadushani1063 3 жыл бұрын
ඔන්න මමත් අද හැදුවා උදේට.. බාබා ඔක්කොම කෑවා අක්කේ. Thank you so much..
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
@@sajeemadushani1063 wow. Nice to hear that dear
@shehanitharika4744
@shehanitharika4744 3 жыл бұрын
හේතුවක් මත මම facebook හැම group එකකින්ම අයින් උනා අක්කේ. Page එකේ ඉන්නවා. මගේ පුතාටත් හේතුවක් නැතුව සෙම කැස්ස නැතිව දුලි බබාට වගේම උණ ආව දවස් 4ක් තිබුනා. මේ කැද එක විතරයි එකම එක වේලකට බිව්වේ. අනිත් කිසිම දෙයක් කෑවේ නෑ. ස්තුතියි අක්කට. ඒ වගේම පුලුවන්නම් බබාව අඩවන්නේ නැතුව එයා ආස වෙන විදියට එයාට බෙහෙත් පොවන හැටි video එකක් කරන්න. අපේ එක්කෙනාට බෙහෙත් පොවනවා කියන්නේ යුද්දයක්. කිරි නවත්වන්න හැටි video එක වටිනවා. ඒක practical කරන්න කාලේ හරි. ඒක බලලා motivate උනා අක්කේ.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
ස්තූතියි නංගි .. අපේ බබා නිකම්ම බේත් බොනවා ඩියර්. අද දාපු වීඩියෝ එකේ පැනඩෝල් බොනවා එයා
@dulanjaleepeeris7873
@dulanjaleepeeris7873 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කෙ මේ හැම recipe එකකට ම.ඔයාගෙ හැම video එකක් ම වගේ බලනවා.මගෙ පුතාට මම ගොඩක් එ්වා හදලත් දෙනවා.බුදු සරණයි
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
බුදුසරණයි !
@shanikarukshani1505
@shanikarukshani1505 3 жыл бұрын
Mata hithenawa mage kemata hora babath meka kai kyl.very good idea,daruwa leda una welawe me dewal krnw kiynne oyage hoda ewasimak aathma shakthiyak thiynw.I really appreciate u.well done.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
Thank you so much dear
@vilasinisenevirathne9172
@vilasinisenevirathne9172 3 жыл бұрын
Thank you so much dr. Mage baba asanipa wela mokutma noka innakota me video eka balala hadala dunna hodata kewa..
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
ahannath sathutui. budusaranai patiyata
@shaani518
@shaani518 3 жыл бұрын
Akke babata cheese denna hoda masa kyenda?Mona cheese da denna hoda kynnko
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
මාස 9 න් දුන්නේ. වෙළදපොලේ තියෙන ඒවනේ ගන්න වෙන්නේ. බලල හොද එකක් ගන්න නංගි
@shaani518
@shaani518 3 жыл бұрын
@@UmiBabyFoodBlog thanks akkiyo..
@imeshamadubashini2332
@imeshamadubashini2332 3 жыл бұрын
Mage duwalatath hadala dennam akkke,thawa kama vidiyo danna 😊😊😊😊😋😋😋😋thanks akkee😋😋😋😋,
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
@ruviniruvini5626
@ruviniruvini5626 3 жыл бұрын
Thanks for you
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
❤️❤️
@thamariwijesekara9285
@thamariwijesekara9285 3 жыл бұрын
Tnx akki mahe.babath asanepen meka hadala denawa math
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
Ow. Deela balanna ehenam
@tharangaudayngani1055
@tharangaudayngani1055 3 жыл бұрын
Ane akka mege babageth aga rasney.e unata una na.oya beheth gaththada akka.37.9 kiyanne unada අක්කා
@yashodagimhani1897
@yashodagimhani1897 3 жыл бұрын
ඉක්මනින් සුව වෙන්න සුදු පුතේ.❤️❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
❤️❤️❤️ ස්තූතියි නැන්දි
@wmsr4353
@wmsr4353 3 жыл бұрын
Ane akki oya pawichchi karana butter eka kiyanna koo
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
highland
@asankathilakarathna378
@asankathilakarathna378 3 жыл бұрын
Githel kiyanne Elagithelda.Beheth kade thiyenne.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
ඔව්. ... Ghee - ගිතෙල්
@i_am_serval8131
@i_am_serval8131 3 жыл бұрын
බෙහෙත් කඩවල තියෙන්නෙ පහන් පත්තු කරන ඒව සුපර්මාකටි වල තියන ගිතෙල් එක ගන්න
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
@@i_am_serval8131 මමත් බේත් කඩවල් වලින් අරන් නෑ. සුපර් මාකට් තමා.නැත්තම් highland , NLDB outlet වලින්
@janithdanansuriya3876
@janithdanansuriya3876 3 жыл бұрын
Mage puthata iye wamane haduna akke ithn me kada eka denne puluwanda
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
කමක් නෑ. දෙන්න
@janithdanansuriya3876
@janithdanansuriya3876 3 жыл бұрын
@@UmiBabyFoodBlog thank you akka.oya haduwa rulan kada eka math mage puthata hadala dunna eya asawen eka biwa akke
@madushanirathnayaka9895
@madushanirathnayaka9895 3 жыл бұрын
Thanks akko.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
Welcome dear
@savimadubashi2869
@savimadubashi2869 2 жыл бұрын
මිස්, අසනීප උනාම තෙල්, දාලා දුන්නට කමක් නැද්ද
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ehema prashnayak nam naha. doctor kenek gen ahalama balanna
@asankaprasad742
@asankaprasad742 2 жыл бұрын
Akke bada eliya Yana masa 9 babata denna hodaida meka
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
#AskUmi | Loose motion~ Vomiting දවස්වලට බබාලට දෙන්න සුදුසු / නුසුදුසු කෑම බීම සහ වෙනත් වැදගත් කරුණු kzbin.info/www/bejne/fXPNh42Qg75msMU
@nuradimaheshika6586
@nuradimaheshika6586 3 жыл бұрын
Boilar chicken da gatte dear .
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
මොනාහරි හොද චිකන් එකක් ගන්න ඩියර්
@melanikadilini2301
@melanikadilini2301 3 жыл бұрын
malu danna barida akka
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
පුලුවන් . දාලා හදන්න.
@wasanathilini3831
@wasanathilini3831 3 жыл бұрын
ඇයි අක්කේ බබාට අසනීප වුණේ.ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා චූටි දුලී පුතාට.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
අනේ මන්ද. එක පාරට උණ ගත්තා. දැන් ටිකක් අඩුයි වගේ . ස්තූතියි ඔයාට
@shachiniishara4381
@shachiniishara4381 3 жыл бұрын
Sthuthi akke Awuruddata adu babalata dunanata kamak nedda
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
කමක් නෑ.ලුනු නැතුව
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
❤🖒🖒🖒🖒👌
@nadeeshadananjani327
@nadeeshadananjani327 3 жыл бұрын
🙏🙏🙏♥️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
❤️❤️
@shanaka605
@shanaka605 3 жыл бұрын
Thank you akki.mage baba udeth kewe poddak denuth poddak.den mn Meka hadala dila wath balanawa..baba kewe nethi unama hithata mara aul....☹️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
මේක හදල බලන්නකො ..අපි මේකට බතුත් දානවනේ
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
දරුවන්ට කොත්තමල්ලි දෙන්න හොදද?
7:04