සල්ලි ලැබෙන ගුප්ත ක්‍රම .. අත්දැකීම් සමගින්

  Рет қаралды 547,933

Psychic School මායා පාසල

Psychic School මායා පාසල

Күн бұрын

Пікірлер: 858
@lasanthichampikakariyawasa1459
@lasanthichampikakariyawasa1459 4 жыл бұрын
මේ ක්‍රමය ඇත්තටම සාර්ථකයි ප්‍රථිපල අත්දැක ඇත. නමුත් දැන් මගේ කාසි මුටිටිය අළුත් කරන්න කල් හරි . ස්තුතියි සර්
@lightworkert.v.1979
@lightworkert.v.1979 4 жыл бұрын
දැන් කොච්චර කාලයක් ද..?
@gamingover7774
@gamingover7774 4 жыл бұрын
දවස් කියකින්ද අලුත් කරන්නේ
@isharajanani7879
@isharajanani7879 4 жыл бұрын
කොච්චර කාලෙකින්ද ප්‍රථිපල ලැබුනේ
@lasanthichampikakariyawasa1459
@lasanthichampikakariyawasa1459 4 жыл бұрын
අවුරුදු 5 ඉදන් මේ දේ මම පුරුද්දක් විදිහට කරනවා ලැබුනු ප්‍රථිපල ගොඩයි නොහිතුන විදිහට මගේ car එක ගන්න මට මුලින්ම මුදලක් ලැබුනේ මම මේ මුටිටිය තියලා හරියටම සතියයි alion car එක ගන්න හිතේ තිබුන ලොකුම අසාව ඉටු කරගන්න නොහිතපු විදිහට ලැබුන එකම පුදුමයි මොකෝ මට තිබුනේ alto car eka k එත් ඵ කාර් එක විකුනන්නේ නැතිවම මට allion car eka ganna bank lone eka හරි ගියපු එක
@draculiahspeedy5078
@draculiahspeedy5078 4 жыл бұрын
@@lasanthichampikakariyawasa1459 c
@lathalatha4973
@lathalatha4973 4 жыл бұрын
මම ගොඩක් කල් ඉදල ඔබතුමාගේ උපදෙස් ක්‍රියාත්මක කරනවමට හොද ප්‍රතිපල ලැබේනවා ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරනයි
@anjalishalika3808
@anjalishalika3808 4 жыл бұрын
Meka hemadetama hodaida
@anjalishalika3808
@anjalishalika3808 4 жыл бұрын
Mama meka denagatte lagadi .hemadema sartakaida
@anjalishalika3808
@anjalishalika3808 4 жыл бұрын
Aguru muttiya kiyanne mokakda
@SumanaIndika
@SumanaIndika 2 ай бұрын
Matat kiyannako oya kramaya.godak pin duppat asarana ayata kiyala dennako
@punyapoojasanie9158
@punyapoojasanie9158 4 жыл бұрын
මම අද තමයි මුලින්ම මේ විඩියෝස් බලන්න ගත්තේ ගොඩක් වටිනවා . ගොඩක් පින් .
@shashiwijesinghe7003
@shashiwijesinghe7003 3 жыл бұрын
සර් මන් රතු කාසි මුට්ටියෙ සහ තක්කලි ගෙඩියෙ ගුරු කම කලා..ඇත්තටම සාර්තකයි..මට ප්‍රතිඵල ලැබුනා..මට දැන් මගේම කියලා වියාපාර දෙකක් තියෙනවා...සර්ට පිං.
@SumanaIndika
@SumanaIndika 2 ай бұрын
Matat kiyala dennako pensuin karau vidiyak goodak pin duppat ayata udauwak udau kalata.
@gayathriwickramasinghe4719
@gayathriwickramasinghe4719 3 жыл бұрын
පොඩි කාලේ ඉදන්ම ඔබ තුමගේ ක්‍රම භාවිත කරනවා ඔබ තුමාට පින්
@funnymomentsbysanukbro140
@funnymomentsbysanukbro140 2 жыл бұрын
ඔබතුමාගේ උපදෙස් විශිෂ්ට යි මම ගොඩාක් අත්දැකීම් ලැබුවා ස්තුතියි 🌹🌹🌹👍🏻
@rashinimadushani1771
@rashinimadushani1771 Жыл бұрын
මං පොඩ් කාලේ ඉදන් මේ ක්‍රම කරනවා , මට ගොඩක් අද්දැකිම් තියේ . සර්ට ස්තුතියි 💖
@sandunianuththara3999
@sandunianuththara3999 3 жыл бұрын
මම මෙතුමා කියපු දේවල් කීපයක් කරනවා ගොඩක් හොද ප්‍රතිඵල තියනවා බොහොම ස්තුතියි මෙතුමට ගොඩක් පිං.හිතේ විශ්වාසයයි වෙච්ච පොරොන්දු හරියටම කරනවනම් එච්චරය.
@SumanaIndika
@SumanaIndika 2 ай бұрын
Matat kiyala dennako oyagen kramaya goodak pin
@Menakaudagedara3588
@Menakaudagedara3588 4 жыл бұрын
මේ දැනුවත් කිරීම් වලට ඔබට බොහෝම ස්තූතියි සර්. ඔබට යහපතක් ම වේවා
@paananda9789
@paananda9789 4 жыл бұрын
ඔබ තුමා කියාදෙන මේ දේවල් වලට ගොඩක් පිං
@renukaranawera7530
@renukaranawera7530 4 жыл бұрын
ගුරු උතුමණි ඔබට ගොඩාක් ස්තුතියි මෙ දිරිමත් කිරිමට හා දැනුමත් කිරිමට අවශය කෙනා විස්වාසසෙන් කරෝත් ප්‍රතිඵළ ලැබෙනවා 💥💥💐💐💐🌞🌞💥🌞💥🌞
@ruwaniudeshika2871
@ruwaniudeshika2871 2 жыл бұрын
මම මෙ ගුරුකම කරා . මට සති 3න් සල්ලි හම්බ උනා . එ මුදල් වලින් කැම පාර්සලුත් දුන්නා . මම එකෙන් වැඩ ගොඩාක් කරගත්තා. ගණ දෙවියන්ට පින් 🙏🙏🙏 ස්තුතිය විශ්වයට ස්තුතිය එවගෙම අපෙ සර්ටත් ගොඩාක් පින් අපිට මෙ දෙවල් කියලා දෙනවට සර්ට දිර්ඝායු ලැබේවා මගෙ මහත්තයා මට මෙ දෙවල් වලට ගොඩාක් උදව් කරනවා . මම හැමෝටම කියන්නෙ විශ්වාසන් කරන්න හරියටම හරි හැමෝටම ගණ දෙවි පිහිටයි
@SumanaIndika
@SumanaIndika 2 ай бұрын
Matat kiyannako oyagen kramaya duppat ayata pihitai wenna .b.s.mama lanka nangi
@ameraaloud922
@ameraaloud922 3 жыл бұрын
ආසිරි සර්ට ගොඩක් ස්තුති කරන්න ඕන මේ වගේ වටිනා දෙයක් කියල දුන්න නිසා ගුරු තුමනි ඔබටගෙඩක් පින්
@vinitadsilva765
@vinitadsilva765 4 жыл бұрын
සර් හරිම ආසයි මෙම වැඩසටහන ට මට ගොඩාක් ප්‍රස්න්න ගොඩාක් තිබුණු කෙනෙක් මම ගණදෙවියන් විශ්වාස කරනවා සර් ට ගොඩාක් පිං ඒවගේම මගෙ ගෙදර ගොඩාක් දොස් තියෙනවා උඩමාහා.ලෙ යට ලිය කෙලින් උළුහවූ දෙකක් තියෙනවා මම ඒ තැන්වල දෑනට ලුනූ ක්‍රමය කරනවා මගෙ මාහත්තයා ට අංශභාග තත්ව ග යයෙ ඉන්නෙ මට ගණදෙවි ගොඩාක් ලැබෙන වා
@Hemamanel-t4n
@Hemamanel-t4n 4 ай бұрын
මම මේ විඩියෝස් බැලුවා අනේ මෝඩ මට අමතක උනා ආයෙමත් විඩියෝව අහුවුනා දැන් නම් අනිවාර්යයෙන්ම කරනවාමයි ඔබ තුමාට ගොඩක් පිං දිර්ඝායු ලැබෙිවා 🙏❤️💐🌺🌸🎉️
@NadeekaDilrukshi-mx7rp
@NadeekaDilrukshi-mx7rp Жыл бұрын
ගොඩක් පින් සර් තෙරුවන් සරනයි wishwayata ස්තුතියි
@nadeeshaariyarathna4069
@nadeeshaariyarathna4069 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් කෙනෙක් මගෙන් සල්ලි වගයක් අරන් මග ඇරියා ඉතින් මම ඒ සල්ලි ටික ආපසූ ගන්න සර් කියලා දුන්න ෆෙංෂුයී ක්‍රමයක් කරා වැඩේ සාර්ථක උනා මට ඒ දීලා තිබුන මුදලින් ලක්ෂ දෙකක මුදලක් ආපසූ ලැබුනා ගොඩක් පිං ඔබතුමාට තෙරුවන් සරණයී
@nishasamadi2275
@nishasamadi2275 2 жыл бұрын
Oya karapu ෆෙංෂුයි ක්‍රමය මොකද්ද කියන්න පුලුවන් ද
@SumanaIndika
@SumanaIndika 2 ай бұрын
Oya karau pensuin krama matat kiyannako
@SumanaIndika
@SumanaIndika 2 ай бұрын
Oya pensuin krama ya matat kiyannako goodak pin duppat kamata udau karanna
@chamindasapumal5042
@chamindasapumal5042 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ජයෙන් ජයම වේවා ❤️
@mnzoysa8157
@mnzoysa8157 4 жыл бұрын
ඔබතුමාගේ රුපවාහිනී වැඩසටහන් හැමදාම බැලුවා, තක්කාලි සාස්තරය මම කරලා තියෙනවා. ඒ ප්‍රාර්ථනා කල හැමදෙයක්ම ඒ විදියටම ලැබුනා. ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ ෆෙන්ශුඉ ශාස්ත්‍රය ඇති රහස් ඉගැන්වීම පිළිබදව.
@thilinipt-0258
@thilinipt-0258 3 жыл бұрын
Mokadda me thakkali krame ? Ane mata tikak kiyanna
@mnzoysa8157
@mnzoysa8157 3 жыл бұрын
සර් ගෙ ඒ ගැන video දාලා තියනවා බලන්න.
@kasunpradeep2351
@kasunpradeep2351 Жыл бұрын
2023di welawl gnne kohomada
@dammikaranathunga7824
@dammikaranathunga7824 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝදන්නැති දේවල් ගොඩක් දැන ගත්තා ඔබතුමාට තෙරුවන් සරණයි ටිකක් ඔබතුමාගේ චැනල් එකට අලුත් කෙනෙක් මම
@manishagunawardhana1974
@manishagunawardhana1974 4 жыл бұрын
මෙ.සියලුම .රහස් .කියලා .දෙන.ඔබ තුමන් .ට..ගොඩාක් .pin .නිදුක් නිරෝගී සුවපත් වේවා .දීර්ඝායුෂ ලැබේ වා තෙරුවන් සරණයි
@surangarathnayaka4022
@surangarathnayaka4022 3 жыл бұрын
Vi
@w.v.pushpanjinee7331
@w.v.pushpanjinee7331 4 жыл бұрын
Thankyou sir🙏 මාත් මේ ගුරුකම කරා.....සතුටු ප්‍රතිඵල ලැබුනා... ගොඩාක් පින්...
@shehanirajapaksha8926
@shehanirajapaksha8926 4 жыл бұрын
Aththemada
@SumanaIndika
@SumanaIndika 2 ай бұрын
Matat kiyannako obe kramaya goodak pin
@piyangimahmud2087
@piyangimahmud2087 4 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ මම අදමයි බැලුවේ ගොඩක් පින් මේ වගේ දේවල් කියලා දෙනවට අනේ මට දෙහි ප්‍රතිකර්මය වීඩියෝ ලින්ක් එක දෙන්නකෝ ගොඩක් හෙවුව හම්බ උනේ නැහැ ඔබතුමාට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි
@ranjanisilva8577
@ranjanisilva8577 2 жыл бұрын
Thank you so much For the Everything Buddusaranai 🙏🙏🙏
@නෙතුලිශනුල්යා
@නෙතුලිශනුල්යා 3 жыл бұрын
ගොඩක් ස්තුති මම් මෙ හැම ක්රමයක්ම කරල බලන්නම් ගොඩක් පිං ඔබ තුමාට
@dilhaninadee67
@dilhaninadee67 3 жыл бұрын
පින් සිදු වේවා!!!!!
@kalianiarachchige2031
@kalianiarachchige2031 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට
@isharajanani7879
@isharajanani7879 4 жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං මෙහෙම දේවල් අපට කියලා දෙනවට..ගෙදර වෙන නොපෙනෙන බලවේග වල දොස් තියෙද්දි මේ දේවල් හරියනවද සර්
@psychicschool937
@psychicschool937 4 жыл бұрын
කරලම බලන්න
@isharajanani7879
@isharajanani7879 4 жыл бұрын
@@psychicschool937 හරි සර් මං කරලම බලන්නම්
@gawriy9289
@gawriy9289 7 ай бұрын
❤❤❤❤ ගොඩක් පින් ඝර් දැනුවත් කරාට
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 4 жыл бұрын
Master මම දැනට කාසි එකතු කරමින් සිටිමි ...පුළුවන් ඉක්මනින් මෙය kriyathmaka කරමි ...ස්තුතිවන්ත වෙමි ..තෙරුවන් සරණයි deergau වේවා ..🙏😀
@SamarSamar-fy7ne
@SamarSamar-fy7ne 4 жыл бұрын
ස්තුති සර් මේවා කියලා දෙනවාට
@shihanhassen7075
@shihanhassen7075 4 жыл бұрын
I never expected to have a quick result I placed the money pot on sunday and I got my money suddenly which was dragging since January
@saumikamaushan1263
@saumikamaushan1263 4 жыл бұрын
ගොඩක් ස්තුතියි මේවා කියලා දෙනවට මත් අත් හදා බලන්නම් අපි ගොඩක් දුප්පත් අපිට ඉන්න තැනක් වත් නෑ කුලියට ඉන්නෙ මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා හරියට මහත්තයට රස්සවකුත් නෑ මාත් කැමතියි දියුනු වෙන්න ඔබ තුමාට ගොඩාක් පින් හතර වෙනි කොටස කවදද එන්නෙ
@Oshadikaushalya28
@Oshadikaushalya28 4 жыл бұрын
සර්... මුදුන් ලීය අහුවෙන යට නිදාගන්න හොද නැද්ද
@kingsleypeiris4603
@kingsleypeiris4603 2 жыл бұрын
මේ ක්‍රමයේ සාර්ථකත්වය නිසා මම අපේ සර්ට ගොඩක් ආදරය කලා.ඒ හේතුවෙන් මම එතුමාගේ ගොඩක් පංති වලට සම්බන්ධ වුනා.ඒ නිසාම
@kingsleypeiris4603
@kingsleypeiris4603 2 жыл бұрын
මම ගණදෙවියන්ට මගේ පනටත් වැඩිය ආදරය කරන්න වුනා.දැන් මම light worker කෙනෙක් .ගණ දෙව්යන්ගෙ කිරණ ලබා දීල ලෙඩුන් සුව කරනව වගේම පුදුම දේවල් කරනවා.පුදුමයි. ඒත් ඇත්තයි.ගණ දෙවියන්ටත් අපේ සර්ටත් පින් සිදුවේවා!!!!
@padminigamage-v4p
@padminigamage-v4p 2 ай бұрын
😮Aththamada​@@kingsleypeiris4603
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
Thanks Sir..mo kala meka.ada aluth knwa.....🌹🌹👍🌹🌹
@kasunweragoda7542
@kasunweragoda7542 4 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි 🤗🤗🤗🤗🤗🤗🤗🤗
@arunakumara1001
@arunakumara1001 4 жыл бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට
@pgvamilapgvamila9310
@pgvamilapgvamila9310 Жыл бұрын
ඔබතුමාට.ගෝඩක්.පිං
@nilukarajapaksha2995
@nilukarajapaksha2995 3 жыл бұрын
ඇත්තටම සාර්ථක ක්‍රමයක් ඔබතුමාට පින් සිද්ධ වෙනවා මමත් මේ දේ කරනවා මට අති සාර්ථක ප්‍රතිඵල තියෙනවා
@gayaninadeeka1551
@gayaninadeeka1551 4 жыл бұрын
Aththatama godak pin sir.mn anunge raththaran badu ugas thiyala ewa beraganna salli nathiwa hitiye me widihen hari mage prasna wisadenawanam.math karala balanawa.obata bohoma sthuthii
@renukadhamayanthi1908
@renukadhamayanthi1908 Жыл бұрын
Bohoma sthuthi oba thumata. Theruwan saranai
@alviajaysingha3616
@alviajaysingha3616 4 жыл бұрын
මමත් විෂ්වාශයෙන්,.අත් හදා බලනව මොකද මටනම් අවංකව අවශ්‍යතාවන් තියනව
@pasidumihiranga170
@pasidumihiranga170 4 жыл бұрын
Sir.... Basnahira paththata tiyenne ape kussiya..... Rathu kasi muttiya kussiyen tibbata kmk nadda sir....
@deepagayani5908
@deepagayani5908 3 жыл бұрын
Sir අද තමා me vibiyo එක බැලුවේ. Tanks sir.
@madutss5718
@madutss5718 3 жыл бұрын
හොද වීඩියෝ එකක්.
@dilrukshipriyangani1185
@dilrukshipriyangani1185 4 жыл бұрын
ස්තුතියි ඔබ‍ට 🙏🙏🙏🙏
@kanthimuthugalage304
@kanthimuthugalage304 4 жыл бұрын
ගොඩක් ස්තූතියි කරලා බලක්නම් 🙏
@healthykids6663
@healthykids6663 3 жыл бұрын
Sir man ada 12 year plan class ekata enna beri una, a kiwwa class eka enter wenna try kara, eth beri una. Aka pehedhili karala video akak dhanawadha
@priyanthisanthiyago3862
@priyanthisanthiyago3862 4 жыл бұрын
ඔබට බෝහෝම ස්තුතියි සර්
@nandawati7306
@nandawati7306 4 жыл бұрын
වැදගත් විඩියෝ එකක් ස්තුතියි සර්
@Viduvlogs16
@Viduvlogs16 4 жыл бұрын
සර් සර්ට බොහෝම ස්තූතියී.🙏🙏
@niloufermansoor9829
@niloufermansoor9829 4 жыл бұрын
Sir, does it have to be a mutti? Any clay or ceramic container won't do? Does it have to be a mutti chape? Square shapped ceramic red containers won't do?
@ranjanisilva8577
@ranjanisilva8577 2 жыл бұрын
සමාවන්න දෙහි යුෂ ක්රමය කියලා දෙන්න පින් සිද්ද වෙයි පිහිට වෙන්න පුලුවන් ද කියල කියන්න බුදු සරණයි ස්තූතියි මහත්තයා
@dulanjalinipuni7147
@dulanjalinipuni7147 4 жыл бұрын
බොහෝම ස්තූතියි 🙏
@nadeeksarawanage7216
@nadeeksarawanage7216 4 жыл бұрын
ඔබ තුමාට⁣ ස්තුති, ඉටිපන්දමෙන් කරන්න කිව එක ඔබ කියපු දවස් වල නැතිව අනිත් දවස් වල කරන්න එපාද, pls sir ඒ ගැන කියන්න
@psychicschool937
@psychicschool937 4 жыл бұрын
කියපු විදියට කරන්න
@asankaasanka8537
@asankaasanka8537 3 жыл бұрын
Muttiye athula rathu paata unata kamak na neda sir?
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 4 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට
@nipunisrimali1178
@nipunisrimali1178 4 жыл бұрын
api inne bod wela mewa a kabarayata karata kamak nadda
@deenanayomi4195
@deenanayomi4195 3 жыл бұрын
Sir api mati muttiyak hoya ganna bane wideshagatha apita barida aluminum muttiyak
@chaminduc.s4035
@chaminduc.s4035 4 жыл бұрын
සර්ට ස්තුති මෙි දේ කියලා දෙනවට
@sasikanadee3266
@sasikanadee3266 4 жыл бұрын
Sr kasi ganne kohenda?mehe nane gann thanak.තැපැල් මගින් ගෙන්න ganna බැරිද ?
@lovelylife6441
@lovelylife6441 4 жыл бұрын
ෆෙන්ෂුයි මධ්‍යස්ථානයකින් ගන්න පුලුවනි..
@sasikanadee3266
@sasikanadee3266 4 жыл бұрын
@@lovelylife6441 apita gann අවිස්සාවේල්ල nane.
@pearsongeorge9708
@pearsongeorge9708 4 жыл бұрын
Dehi prathikarmaya kiyala denna barida. Mata eka hoyagannawa bane. Mahaththaya. Ane mata adama kiyala denawada mahaththaya.. bohoma sthuthi oba thumata.
@SunethraDissanayaka-zb2gs
@SunethraDissanayaka-zb2gs 11 ай бұрын
කොළපාට දොඩමි පැලයක් හොදයිද,
@thilangimadhushika8963
@thilangimadhushika8963 4 жыл бұрын
ගොඩක් ස්තූතියි
@sanduniperera4841
@sanduniperera4841 4 жыл бұрын
Niwase Disha hariyatama balanne gedara meda malimawa thiyalada?
@sawwandiimasha6099
@sawwandiimasha6099 4 жыл бұрын
Sthuthi obata mama obage sema video akakma beluwa ..mata magema kiyala geyak oni man viswasa karanawa me dewal karama mata a hene hebewey kiyala man godak awwa ath hada beluwa jesu pihitay obata
@fathimafarzana859
@fathimafarzana859 3 жыл бұрын
Mehe kramaya hari giya oba thumata Boma isthuthi 🙏
@charindueshanka6236
@charindueshanka6236 4 жыл бұрын
Aththatama godak watinawa me krama. Sirta godak sthuthi.
@ilekakabalasooriya1047
@ilekakabalasooriya1047 3 жыл бұрын
Hi kohomada sir mata padam mataka tiyaganna pihita wenna....obatumata stutiy
@Flip---sasiya
@Flip---sasiya 9 ай бұрын
මම අදමයි බැලුවේ ගොඩාක් පිං
@nnd9873
@nnd9873 4 жыл бұрын
Sir... ara basnahira dishawe bola gall thiyena ekata table tenis bole gana gal thibbata kamak nedda...? samahara gal wala raumatama nehe eka eka hedaye yam yam kadatholu thiyena gal thiyenne..ewa thibbata kamak nedda Sir....?
@sangeethdissanayake1443
@sangeethdissanayake1443 4 жыл бұрын
මාස්ටර් මේකේ ස්ටිකර් 3කුත් අලවලා තියෙන්නේ. 🤔 ගැටලුවක් නෑ නේද?
@jayanthaweerasinghe782
@jayanthaweerasinghe782 3 жыл бұрын
Ane.matath.sali.uwamani.gadra.laddu.mata.pihitawanne
@AK-dz4es
@AK-dz4es 4 жыл бұрын
Godak sthuthi sir ☺️
@nayanakarunaratna1141
@nayanakarunaratna1141 9 ай бұрын
Mama obathumage hama video ekak a wage balanawa. Meta godak is Sara mama dakka idama wikunanna kurudu gurukama. E video eka mata hoyaganna baha. Nawatha eka danna barida.loku udauwak
@rohitharoy2319
@rohitharoy2319 3 жыл бұрын
Ane mahattayo kurunagala kohedha obathumage karyalaya thiyenne
@chathufonseka7042
@chathufonseka7042 4 жыл бұрын
🙏ආයුබෝවන් මහත්මයා . මම සිටින්නේ ඩුබයි රටේ. මට දැනගන්න ඕනේ අපි එදිනෙදා පාවිච්චි කරන සල්ලි දාන පර්ස් එක. ඒය කුමන පාටක් විය යුතුද ,පර්ස් එක ඇතුලේ මොන දේවල් තිබිය යුතුද ආදි විස්තර .මුදල් වියදම් නොවීමට. මට ඒ ගැන විස්තරයක් ලබාගන්න පුලුවන්ද මහත්මයා .ඔබට බුදු සරණයි 🙏
@psychicschool937
@psychicschool937 4 жыл бұрын
ලබන මාසෙ විඩියො එක කරන්න ම්
@chathufonseka7042
@chathufonseka7042 4 жыл бұрын
🙏 ගොඩක් ස්තුතිය ඔබට . බුදුසරණයි .🙏
@SumanaIndika
@SumanaIndika 2 ай бұрын
Rathu ho kalu kiuwe sar
@asithakumara4575
@asithakumara4575 3 жыл бұрын
Excellent speech
@waruniwaruni3923
@waruniwaruni3923 4 жыл бұрын
මම අද තමා මේ වීඩියෝ පළවැනියට බලන්නේ ඉස්තුති ඔබ‍ට
@janakanishantha4513
@janakanishantha4513 4 жыл бұрын
Apita pihitavena obathumata godak pin.budusaranai...
@nooriomerdeen6077
@nooriomerdeen6077 4 жыл бұрын
Thank you sir....puluwan nm nitharama leda wenne nathuwa hamadaamath nirogiwa inna monawahari spell ekak dennako sir....
@Wathsala_Perera
@Wathsala_Perera 3 жыл бұрын
Mama methumage me kramaya kara deparakma salli hamba una.. Aththamai.. Me krama wishwasen karanna
@prasannajayasirivithanage
@prasannajayasirivithanage Жыл бұрын
Godak wedagath thank you sir ❤❤❤🙏
@dineshdinesh7503
@dineshdinesh7503 3 жыл бұрын
Sir man Ada thamai oyage vidiyo dekke man heta idan oya kiyapuwa karanawa sir me Kasi api kohenda ganne
@gayansuranga6201
@gayansuranga6201 4 жыл бұрын
Athathatama mewa aththa .mama dehi pathikarmaya larala.sini kramaya kala.edama mata salli labena kramayak paduna.thanks obathumata.
@lakinduwithumina3763
@lakinduwithumina3763 3 жыл бұрын
dehi kramaya nane eka kiyannako
@mahibroacademy
@mahibroacademy 4 жыл бұрын
Mulu gadarinmada බස්නාහිර paththa ganne. Naththam salen witharak බස්නාහිර paththa gaththata kamak nathda
@ranjanisilva8577
@ranjanisilva8577 2 жыл бұрын
මහත්මයා අවුරුද්ද ට කිරි උතුරපු මුට්ටිය හොදද?කරුණාකර මේකට උත්තර යක් දෙන්න ස්තූතියි බුදු සරණයි 🙏🙏🙏
@ireshapriyadharshanijayath7720
@ireshapriyadharshanijayath7720 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@emaxmob435
@emaxmob435 4 жыл бұрын
පින් සර්
@pradeepsurangafdo5083
@pradeepsurangafdo5083 3 жыл бұрын
Mata ath weradimakin muttiya athulathath rathu gewa eka prasnayakda kiyala kiyanna puluwanda eliyata witharakda ganna ona
@jayanimadushanimadushani5425
@jayanimadushanimadushani5425 4 жыл бұрын
Oyata godak pin sir Mama ganadeviyange bakthikayek Mata sir kiyapu godak dewal sarthaka una
@yamunaranjani9268
@yamunaranjani9268 2 жыл бұрын
Kurunagala koheda tiyenne pensuimaddayastaanayak
@kwijayalath5400
@kwijayalath5400 4 жыл бұрын
ද මට ඒ පොත ගන්න බෑනෙ මැදපෙරදිග ඉන්නේ ගෙදර ලිපිනය නම් දෙන්ඩ පුළුවන් මම එන්ඩ ඉන්නේ මං ගොඩක් විශ්වාස කරනවා බුදුන්ගෙ සරණයි
@achiniwathsala6032
@achiniwathsala6032 3 жыл бұрын
Me muttiya kamare idan bassan hira paththata thibbata kamak nadda
@tharulhansaja2444
@tharulhansaja2444 3 жыл бұрын
Kaasi ganne kohenda.galle walin
@harshaniprasangi1231
@harshaniprasangi1231 4 жыл бұрын
mt podi gna devi pilimayk tmi tiyenne.Mn mge pot mese uda tmi gana devi pilime denta tiyala tiyenne .mn deva pilime lga pirisiyakt kasi danava . Eka kmk nedd??? E ektu karpu kasima rtu muttiyat dannd?? Kmk nedd? Uttaryk denn...plz
@lahirusadaruwan5896
@lahirusadaruwan5896 4 жыл бұрын
Sir athule rathu gapu muttiyk gththoth prathipala ndda
@sithinuran4807
@sithinuran4807 4 жыл бұрын
Sir ganadeviyanta pahana thiyanakota mas malu kavata kamak nadda
@psychicschool937
@psychicschool937 4 жыл бұрын
කමක් නැ
@dilankasandaruwan2190
@dilankasandaruwan2190 3 жыл бұрын
Mata kathi sambanda wèna vidha kohomada kiyanna
@somalata8889
@somalata8889 4 жыл бұрын
Oba lhumata bohoma slhulhi lharuwan saranai api katar rata sita
@ranjanisilva8577
@ranjanisilva8577 2 жыл бұрын
අවුරුද්ද ට කිරි උතුරපු මුට්ටිය හොදද? නැත්නම් වෙන එකක් ගන්න වෙයි ද? සමාවෙලා කියලා දෙන්න ස්තූතියි
@madushanidayananda8988
@madushanidayananda8988 3 жыл бұрын
දෙහි යුස ප්‍රතිකර්මය කරන්නෙ කොහොමද
@monicadcosta9467
@monicadcosta9467 4 жыл бұрын
Thank you so much 🙏🙏🌹
නිවසට , ඔබට මුදල් ලැබෙන ගුප්ත ක්‍රම ...
15:45
Psychic School මායා පාසල
Рет қаралды 581 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
මම කරලා ඉහළ ප්‍රතිඵල ගත්  ක්‍රමයක්
13:22
Psychic School මායා පාසල
Рет қаралды 120 М.
ධනය ලැබෙන  ක්‍රම .. අදම කරන්න
16:29
Psychic School මායා පාසල
Рет қаралды 573 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 15 МЛН