සාක්කුවට සල්ලි එන ගුප්ත ක්‍රම සියල්ලම, මෙන්න .. ලියාගන්න

  Рет қаралды 934,016

Psychic School මායා පාසල

Psychic School මායා පාසල

4 жыл бұрын

මුදල් පසුම්බියට සල්ලි රහස්
ජපන් කොටිපතියන්ගෙ අරිගතො ක්‍රමයත් මෙ විඩියෝ එක ට ඇතුලත් ..
ඒක අනිවාර්යයෙන්ම කරන්න ..
ඒකෙන්ම ඔබට මුදල් ලැබිම වැඩි වෙනවා ..
2007 දි මුල් වරට ඉගැන්නු පර්ස් එකෙ සල්ලි රහස් දැන් විඩියෝ එකකින් අලුත් රහස් සමගින් ...
නිවසට සල්ලි ලැබිම වැඩිකිරීමට වාස්තු ෆෙංෂුයි රහස් 57 විඩියෝ මාලව බලන්න
මෙන්න link එක
• නිවසට , ඔබට මුදල් ලැබෙ...
මායා පාසල subscribe කරන්න ..
ඊට පස්සේ telegram app එක ඔබෙ phone එකට දාගෙන මගෙ ටෙලිග්‍රැම් group එකෙ සාමාජිකයෙක් වෙන්න ..
එතකොට මට වැඩමුලුව , අලුත් විඩියෝ ආදිය ගැන ඔයාලාට පනිවිඩ දෙන්න පුලුවන් ..
මෙන්න මගෙ telegram link එක
Asiri wanigaratne membership channel
t.me/mayapasala

Пікірлер: 1 100
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 7 ай бұрын
මට අහම්බෙන් අද තමයි මේ වීඩියෝ එක බලන්න ලබූනේ මම ආර්ථික අතින් ගොඩක් අපහසූතාවයකට පත්වෙලා ඉන්න වෙලාවක් ඔබ තූමාට ගොඩක් පිං මේ දැණූවත් කිරීම ගැන තෙරූවන් සරණයි
@chandihimayahimaya8145
@chandihimayahimaya8145 Жыл бұрын
ඔවු මේ කුරුදු පොතු ක්‍රමේ සත්තයි ආසිරි වනිගරත්න සර්ට වගේම විස්වයටත් ගනේසා දෙවිදුන්ටත් මගේ හදපිරි ඉස්තුතිය වගේම පින්සිදු වෙනවා 🙏🙏🙏🙏🙏🙏
@s...6657
@s...6657 Жыл бұрын
කොහොමද ඔයා කරේ ඒක අනේ කියන්නකො
@LakshikaKumuduni
@LakshikaKumuduni 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏mata adirwadayakma wewa
@shishirafahes6273
@shishirafahes6273 10 ай бұрын
ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි 🙏❤️
@suranjiwicramaarachchi4453
@suranjiwicramaarachchi4453 4 жыл бұрын
ගොඩාක් ස්තුති සර් මම ඔබේ වැඩමුළුව වලට අවා.2012 ගනදෙව්‍ වැඩමුළුවටත් සහභාගි උනා.පසුව එන්න බැරිවුණා .මෛත්‍රී භාවනාව වැඩමුළුවට සහභාගි වෙන්න ආසාවෙන් ඉන්නෙ.
@kanthirenuka8261
@kanthirenuka8261 9 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් මේ විදිහට නොමිලේ අපිට මේ දැනුම ලබා දෙනවට විශ්ව මතාවටත් ඉස්තුති ඉස්තුති ඉස්තුති.❤❤❤
@mohammedalli3809
@mohammedalli3809 3 жыл бұрын
ගොඩාක් පින් ගොඩක් ස්තුතියි අපි නොදන්න ගොඩක් දේවල් මේ වීඩියෝ බැලීම තුළින් තුළින් දැන ගන්නවා මම ඉන්නේ කුවේට් වල නිසා මොන දේ කරගන්න අමාරුයි ඉතින් ලංකාවට ආපු දවසකට මේ pensions මධ්‍යස්ථාන වලට ගිහින් .මේ බඩු බාහිර ආදිය ලබා ගන්න ඕනේ ඔබතුමාට ගන දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා ..මම කුවේට් වලින් ප්‍රියන්ති
@nimmipeters4172
@nimmipeters4172 4 жыл бұрын
ගොඩක් ස්තුති ඒ වගේම ඔබට පින්.මේ වයිරස් කරදර ඉවර උනාම 2021 වත් ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා ඒ ආවම මේ සේරම පොත් ගන්න ඔනේ.ස්තුති නැවතත් ..🙏🙏
@kalanichilanka4712
@kalanichilanka4712 4 жыл бұрын
ආසිරි සර්...ඔබතුමාට බොහොම පිං මේ දේවල් කියලා දෙනවට. මමත් උත්සාහ කරලා බලනවා.
@renukasandamali9905
@renukasandamali9905 3 жыл бұрын
සර් ට ගොඩක් ස්තුති සහ පින් මෙිදේවල් අපිට කියාදෙනවට 🙏💐දිර්ඝයුෂ පතනව
@niloufermansoor9829
@niloufermansoor9829 4 жыл бұрын
Thanx for your reply sir. Will come to buy them. Stay blessed!
@maleeshadewmi8041
@maleeshadewmi8041 4 жыл бұрын
බොහොම ස්තූතියී සර්... ඔබතුමාගේ වීඩීයෝ දානකම් අපී බලන් ඉන්නේ... ඉක්මනටම ඔබතුමාගේ පාඨමාලාවක් දාන්න අපිට සහභාගි වෙන්න.... බුදු සරණයී
@asankapriyalal2349
@asankapriyalal2349 8 ай бұрын
නොදන්න දේවල් අසරණ වෙලා ඉන්න හැමෝටම නිර්ලෝභී ලෙස කියල දීල දියුණු වීමේ මාර්ග පෙන්වනවට ගොඩක් පිං... බහුතරයකට වෙලා තියෙන්නෙ දියුණු වෙන්න උත්සහ කරනව ගොඩක් දේවල් අසාර්ථක වෙන එකයි... මට හිතෙනව ඒ අයට ගොඩක් වැදගත් වෙයි කියල..
@judejanam7242
@judejanam7242 Жыл бұрын
ඇත්තටම හරි වැදගත් මොනවා උනත් මුදල් සාධාරණව හමිකරන බොහොම දෙනෙක් පරිස්සමෙන් පිරිසිදුව ගරැ සරැවට සහ යහපතටම යොදවන්නේනම් මේ කරැනුත් සමගම හැමොටම හැමදාම සුබයි මුලු රටටම වාසනාවයි එකයි ඒ ජපානය චිනයත් දියුණු මගේ මතය හැමොම තෙරැවන් සරනයි ජයවේවා 🙏
@sandusaranga7273
@sandusaranga7273 4 жыл бұрын
පළමුවෙන්ම කියනවා ඔබතුමාට බොහෝම ස්තූතියි. මටත් ඔබතුමා කියාදුන් ක්‍රම හරි ගියා. හැට්ට කටුවෙ ක්‍රමය, ලේන්සුවේ ක්‍රමය මේ ක්‍රම දෙකම හරි ගියා. දිගටම මේ උතුම් කර්තව්‍යය කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.
@psychicschool937
@psychicschool937 4 жыл бұрын
ස්තුති යි
@santhiherath7763
@santhiherath7763 4 жыл бұрын
@@psychicschool937palamuwama oba thumata bohoma pin mawa apita pilewalatama Kiya danawata. Apita ma kasiya pelada ganna sudusuda.
@hemamalipriyashanthi3073
@hemamalipriyashanthi3073 Жыл бұрын
@@psychicschool937 7
@layllaomar7435
@layllaomar7435 Жыл бұрын
Sr.matakandey.no.danna
@layllaomar7435
@layllaomar7435 Жыл бұрын
Maya.pasalatamata.anna.ona
@harshanisandeepa214
@harshanisandeepa214 3 жыл бұрын
අද තමයි මන් දැක්කෙ ඔබතුමාගෙ වටිනා විඩියෝ ඉතින් මටත් මුදල් වලින් කරන්න ගොඩාක් දෙවල් තියෙනවා එත් මුදල් නැති පස්නෙ තමයි ,අද ඉදලා මමත් මෙ දෙවල් කරන්න බලනවා 🙂🙂🙂🙂
@Liyange686
@Liyange686 4 жыл бұрын
Mamath karala baluwa eka mata hari giya godak pin ඔබතුමාට me dewala kiyala api wage aya danuwath karanawata ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
@Elegance00000
@Elegance00000 4 жыл бұрын
වීඩිඕවක් බලාපොරොත්තුවෙන් හිටපු අය❤️
@janakbandara6265
@janakbandara6265 4 жыл бұрын
😞😍😍😍😍😍😍
@trevinpc
@trevinpc 4 жыл бұрын
really true. I personally have the amazing power of the coin in my purse. Tkx for ur programme.
@nilukapriyadarshani6940
@nilukapriyadarshani6940 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට මේ දේවල් අපට කියලා දෙනවාට
@dilrukchathuranga5541
@dilrukchathuranga5541 4 жыл бұрын
Very good video....issara TV eke baluwe .eth Dan eke na..me channel eka dapu eka nam godak watinawa..thanks..Jaya wewa
@dulanjalinipuni7147
@dulanjalinipuni7147 4 жыл бұрын
බොහෝම ස්තූතියි මාස්ටර්🕉️🙏☯️
@dilukapriyadarshani7518
@dilukapriyadarshani7518 4 жыл бұрын
වැඩමළුව දැනුම් දෙන්න සර්.. බලාගෙන ඉන්නවා සහභාගි වෙන්න .💐
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏
@SDMusic197
@SDMusic197 2 жыл бұрын
බොහොම ස්තුති obathumata vatina videovak theruvan saranai 🌼🌼🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟
@niroshaniniroshani6671
@niroshaniniroshani6671 4 жыл бұрын
ඔබතුමාගේ දැනුවත් කිරිමට බොහොම ස්තුති 🙏🙏🙏
@taranghetaranghe738
@taranghetaranghe738 4 жыл бұрын
ඇත්තෙන්ම සර්ට ගොඩක් ස්තූති.. මේ වගෙ රහස් අපිට විඩියො මගින් එලි කරනවට.. ❤️❤️
@pusphakanthi2661
@pusphakanthi2661 3 жыл бұрын
බොහොම ඉස්තුතියි 👍👍මෙවන් දේවලින් දැනුවත් කලාට ♥♥♥
@amaleranga5453
@amaleranga5453 4 жыл бұрын
Mama adai mulinma oba thumage video beluwe.godak hodaii.asa hithenawa ewa krnna.mn ada idan patan gannawa.bohoma sthuthi oba thumata...
@shanikaranasinghe2038
@shanikaranasinghe2038 4 жыл бұрын
හිතට බලාපොරොත්තු ඇතිවෙනවා.. බොහොම ආසයි කරලා බලන්න.. බොහොම පිං ආසිරි සර් කිසිම ලෝබකමක් නැතුව නොමිලේම මේ දේවල් කියලා දෙනවට.. 🙏
@sugathsilva5271
@sugathsilva5271 4 жыл бұрын
Bohompin
@chamindagamage9078
@chamindagamage9078 4 жыл бұрын
මගේ පර්ස් එකේ රිදී කාසි 2ක් මම තියාගෙන ඉන්නවා ඒ ගන ඔබතුමාගේ අදහස දනගන්න කමතියි. 🙏
@ayodhyaperera229
@ayodhyaperera229 3 жыл бұрын
ඊයේ mama ista dewiyage obathuma video eka balna gaman karapu prathanawa harigya සවස video eka baluwe..rama mage prathawa hari gya ඔබට godak pin sir .
@chathufonseka7042
@chathufonseka7042 4 жыл бұрын
🙏 ගොඩක් ස්තුතිය මහත්මයා ඔබට . මම බලාගෙන හිටියා මෙම වීඩියෝ එක එකනම්. 🙏
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 4 жыл бұрын
ස්තුතියි සර්ට ගොඩාක්ම .ඔබට ජයෙන් ජය ප්‍රාර්තනා කරනවා . තෙරුවන් සරණයි. 🙏🙏🙏
@madushankaperera4257
@madushankaperera4257 4 жыл бұрын
Sir me kasi,lensu kohenda ganne
@Liyange686
@Liyange686 4 жыл бұрын
මට තක්කාලි ගෙඩියෙ ගුරුකමට 2020 හොඳ දිනයක් කියන්න .ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .....🙏🙏🙏
@isharasewwandi2022
@isharasewwandi2022 4 жыл бұрын
Math godaak asawen obathumage me vidio balanne... mata loku wiswasayak athi unaa... mata oba kiyala dunnu eka kramayak සාර්ථක unaa .. man inne pitarataka ikmanata lankawata awagaman man oba thumage වැඩසටහන් walata sahabagi wenawa..
@user-se5iq6cw9w
@user-se5iq6cw9w 11 ай бұрын
මමත් මේ ක්‍රම කරලා බලනවා.ඔබතුමාට පින්...😀😀🙏🙏🙏🙏🙏🙏
@user-jn9bu4ek6b
@user-jn9bu4ek6b 4 жыл бұрын
ගොඩක් සතුටුයි ඔබතුමා කියපු කුරුදු කෑල්ලක් මම දැම්ම.මගේ ප්‍රස් එකේ සල්ලි වල ගෑවෙන්න.ඇත්තටම මට සතුටුයි මට පඩියට අමතරව මට 5000ක් වැඩියෙන් මට දුන්නා ..ගොඩක් ස්තුතියි ඔබතුමාට ..මෙහේ ඉදන් ඔබ කියන හැමදේම කරන්න බෑ .ඒත් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නව ලබන අවුරුද්දේ ,එදාට මාත් හරි ආසාවෙන් ඉන්නව ඔබගේ වැඩසටහන් වලට සහභාගි වෙන්න ..තෙරුවන් සරණයි ඔබට
@nisansaladilrukshi7823
@nisansaladilrukshi7823 4 жыл бұрын
ඇත්තද මල්ලි.....
@user-jn9bu4ek6b
@user-jn9bu4ek6b 4 жыл бұрын
@@nisansaladilrukshi7823 ow
@dilanidias1664
@dilanidias1664 3 жыл бұрын
Mr. Asiri, thank you for your wonderful vlogs. I am in USA. Is there any way I can order your books from your center? Much appreciated.
@steladamayanthi7463
@steladamayanthi7463 4 жыл бұрын
Ada mn parakku una sr mn dan vediyo eka baluwe godak sthuthiy godak pin sr..🙏🙏🙏🙏🙏
@ashokakumaripemarathne8199
@ashokakumaripemarathne8199 6 ай бұрын
ඔබතුමා නිසා මම ගණ දෙවි බැතිමතෙකු උනේ. ඒ වගේම ගණ දෙවියන් මගේ ප්‍රශ්න වලදී මට ගොඩක් පිහිට වෙලා තියෙනවා. ඉතින් මේ හැම දේකටම ගොඩාක් පින්.!!!!¡
@anildasanyakaanildasanyaka2273
@anildasanyakaanildasanyaka2273 4 жыл бұрын
Great teaching thank you so much, great work 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🍀🍀🍀🇮🇹
@budhdhichathuranga269
@budhdhichathuranga269 3 жыл бұрын
Karunakara...Dehigedi prathikarmsya pehadili karnataka puluwanda
@rangikaroshini1431
@rangikaroshini1431 4 жыл бұрын
Thank you sir ❤️❤️❤️
@rinozashashika7082
@rinozashashika7082 4 жыл бұрын
Ane godak hodai ubathumata godak pin mata gedarin eliyata yannawath be mehema videyo ekak dana eka loku deyak ubathumata dirgau pathanawa
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි. මාව දැනුවත් කලාට. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐
@laticiajaganayagam5420
@laticiajaganayagam5420 4 жыл бұрын
Good to heared about Metta Bawana ..when I come to Sri Lanka I will joing to your every programme. Loard Ganesha blessing with you
@jayasekarapc6182
@jayasekarapc6182 3 жыл бұрын
Chandrikayasekara19@gmall
@nilusadayani681
@nilusadayani681 4 жыл бұрын
මම ඔබතූමා කියලා දුන්න 49තවක් අපේ බලාපොරොත්තු වේ ලියන්න කියලා කිව්වා මම එක ඊයේ කලා අද නොසිතූ විදිහට මට මුදල් ලැබුණා ඔබට ගොඩක් ස්තුතියි
@shanikasha2852
@shanikasha2852 4 жыл бұрын
Kawadakahari lankawata avith obathumage wadamuluwa ta sahabagiwennam .
@SamarSamar-fy7ne
@SamarSamar-fy7ne 4 жыл бұрын
ඒ වීඩ්යෝ 1 තියෙන්නේ මොකේ ද
@SamarSamar-fy7ne
@SamarSamar-fy7ne 4 жыл бұрын
ඒ කෝලේ පුච්චන්න ඕනේ ද එක දිගට 49 පාරක් ලියන්න ඕනේ ද දවස් කියක් ද
@dilpaswarnamali6787
@dilpaswarnamali6787 4 жыл бұрын
@@SamarSamar-fy7ne ii
@jeewaniruwanmali3183
@jeewaniruwanmali3183 4 жыл бұрын
Aka karanne kohomada
@sadunchandimal5721
@sadunchandimal5721 2 ай бұрын
අනේ සර් ඔබ තුමාට ගොඩක් පින් මම කුරුදු මගේ පර්ස් එකට දැම්මා මට සල්ලි හම්බ උනා මම ගොඩාක් අසරන වෙලා හිටියේ . ඔබ තුමට අනේක වරයක් ස්තුතී සර්🙏🙏🙏🙏🙏
@nadeeshaariyarathna4069
@nadeeshaariyarathna4069 3 жыл бұрын
ගොඩක් ස්තූතියි දැනුවත් කරාට
@jeewamaliwerasekara9116
@jeewamaliwerasekara9116 4 жыл бұрын
බලන්නත් කලින් ලටික් කලා සර් ...❤️❤️❤️
@hemalatha9463
@hemalatha9463 3 жыл бұрын
මුලින්ම ඔබතුමාට ගොඩාක් ස්තූති කරනවා මේ තරම් වැදගත් දේවල් අපට කියලා දෙනවාට...ඔබතුමාට බොහෝම පින්...මම ඉන්නේ සිංගප්පූරුවේ ...මේරටේ ෆෙන්ශුයි මධ්‍යස්ථානය තියෙන්නේ කොහේද කියලා මට කියන්න සර්....ස්තූතියි ඔබතුමාට ..
@kanchanadilhani9560
@kanchanadilhani9560 4 жыл бұрын
බොහොම ස්තූතියී සර්..
@dilkidinusha9152
@dilkidinusha9152 4 жыл бұрын
මම මායා පාසලේ විඩියෝ බැලුවා ඔබ තුමාට ගොඩක් පින් තව විඩියෝ දාන්න තක්කාලි ගෙඩියෙ ගුරු කමත් දන්න මාස්ට ඔබ තුමාට පින්.
@janiranmal2564
@janiranmal2564 3 жыл бұрын
ගොඩක් හොද වැඩ සටහන🙏🙏🌹🌹
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 4 жыл бұрын
Thank you for your help and support 🙏
@sepalisuduwadewage735
@sepalisuduwadewage735 4 жыл бұрын
ආසයි බලනකොට ඇත්ත මම ඉන්නේ පාකිස්තාන පිට රට මම සමහර දේවල් අත්හදා බලනවා බොහොම පින් අපව දැනුවත් කරනවාට බුදු සරණයි
@VishwaRahas369
@VishwaRahas369 4 жыл бұрын
kzbin.info/www/bejne/r6GoZJSciM-Cm5o
@anomaabeyrathna7032
@anomaabeyrathna7032 2 жыл бұрын
ගොඩක් පින් මහත්මයා
@shalikakumari2997
@shalikakumari2997 4 жыл бұрын
Thank you sar.
@janidu1757
@janidu1757 3 жыл бұрын
කුරුදු පොතු ගුප්ත ක්‍රමය සාර්ථක යි.මගේ පර්ස් එක කවදාවත් හිස් වෙන්නෙ නෑ.ස්තුතියි සර් 🙏♥️
@user-rl1ol1ii4m
@user-rl1ol1ii4m Жыл бұрын
Palaveni sareta oba thumage video eka baluve balamu.vishvasayak thiyanava sthuthii obata.
@dilekadilhani5104
@dilekadilhani5104 Жыл бұрын
ඇත්තටම විශ්ව ශක්තිය තුළින් ගොඩක් දේවල් ලබා ගැනීමට හැකි
@avishkajayawardena9826
@avishkajayawardena9826 2 жыл бұрын
මම පර්ස් එකට කුරුදු පොතු දැම්මා, ලාච්චුවටත් දැම්මා. වෙනදාට වඩා සල්ලී මට කොහෙන් හරි ලැබෙනවා. මේවයි ලොකු සත්‍යතාවක් ඇති කියලා මට දැන් විශ්වාසයි. ඔබතුමාගේත් සියලු කටයුතු සාර්තක වේවා
@karunarathnadevinda-dr3hq
@karunarathnadevinda-dr3hq 4 ай бұрын
Salli walata gawennada danne
@sherinmandakini4565
@sherinmandakini4565 4 жыл бұрын
❤ ඔක්තෝබර් වැඩසටහන ගැන අනිවාර්යයෙන්ම දැනුම් දෙන්න සර්.... බොහොම පිං ...නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා....🌼
@weralatv9875
@weralatv9875 2 жыл бұрын
ගොඩක් පින් ඔබ තුමාට
@sudeshsudesh235
@sudeshsudesh235 Жыл бұрын
අනේ සර් බොහොම ස්තූතියි මේ වගේ ඒව තියෙනවා නම් හැමදාම දාන්න
@kavishkakavishka6248
@kavishkakavishka6248 4 жыл бұрын
ඔයාලා අනිවාර්යයෙන් මේක කරන්න .මන් දැන් ටික කලේට කලින් ඉදලා ෆෙන්ශුයින් කාසි මගේ වෝලට් එකට දාගේන ඉන්නේ .සතපහක් නැති වෙන්නේ නැ.මටම පුදුමයි.මගේ කලින් වොලට් එකේ රුපියල් දහයක් තිබුනේ නැති වෙලාවල් තිබුනා.එත් අලුත් වොලට් එකේ ෆෙන්ශුයින් කාසි දැම්මාම සල්ලි නැති වෙන්නේ නැ.අද සර් කියලා දුන්නු ටිකත් අනිවාර්යයෙන් මන් කරනවා .
@piumilakmali253
@piumilakmali253 4 жыл бұрын
E kasi kohenda ganne..
@suranga6366
@suranga6366 4 жыл бұрын
@@piumilakmali253 මෙිව සෙන්සුයි මධ්‍යස්ථානයකින් ගන්න නුවර නමි තියනව
@anusharahman7106
@anusharahman7106 4 жыл бұрын
පිටරටක ඉන්න මාමේවැඩසටහනට කොහොම සහබාගි වෙන්නද....මේවා කෙහොමද ලබා ගන්නෙ
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
Weda mulu online kramayata thamai thiyenne. Awurudu ganakata kalin wedamulu thibune ratapura nagara wala hall ekaka.apith giya.eth den koroba nisa on line thamai hema deyakma ..Asiri wanigarathna maya pasela kiya search kara balanna...online beri ayata lankawe godak nagara wala Fengshui shop thiyanawa.me kiyana onama deyak saha masekata wathawak ena poth sinhalen miladi ganna puluwan.
@madaralakmali64
@madaralakmali64 Жыл бұрын
ඔබ thumata ගොඩාක් pin sidda wenawa me දේවල් kiyala denawata🙏🙏🙏
@h.k.k.madushani2117
@h.k.k.madushani2117 9 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
@niroshanirosha1558
@niroshanirosha1558 4 жыл бұрын
සර් ඔබතුමා හැකි නම් භාවනා ක්රමයක් දෙන්න මම ඉන්ාන් කුවෙිට් වල ඔබතුමාගේ හැම වැඩ මුලුවක්ම අහනවා බලනවා විශ්වාස කරනවා අරිම අෂාවෙන් කරන්නේ ඉස්තුතියි
@wijitalakmal7412
@wijitalakmal7412 3 жыл бұрын
vanagata unanam ivaraine
@indraacc108
@indraacc108 3 жыл бұрын
මෙය ලබාගන්නෙ කොහොමද ලංකාවෙ මෙය තියෙන්නෙ කොයි පලාතෙද
@user-be8lj1rc7t
@user-be8lj1rc7t 3 жыл бұрын
කූරුදු සාත්තරෙ ඇත්ත මම එක කලා..මගෙ ලග පර්ස් 3 ක් තියනවා තුනටම කුරුදු සාත්තරෙ කලා.සත්‍යයක් මම කියන්නෙ පර්ස් 3 නෙම හැම මොහොතේ සල්ලි තියනවා...හිග වෙන්නෙම නැ ..ස්තුතිය ඔබතුමා ට ..තෙරුවන් සරණයි ......විෂ්වයෙ මාතවනි ඔබට සුතුති වේවා ..
@thashmiimasha2555
@thashmiimasha2555 Жыл бұрын
Ane akke mata kiyannako e krame karanne kohomada kiyala
@thashmiimasha2555
@thashmiimasha2555 Жыл бұрын
Number ekak hari kmk ne deela Mt wenamama kiyannko
@thashmiimasha2555
@thashmiimasha2555 Жыл бұрын
Gk pin oyata
@thashmiimasha2555
@thashmiimasha2555 Жыл бұрын
Ane mat kiyannako karana widiya
@isurupradeep2296
@isurupradeep2296 6 ай бұрын
@@thashmiimasha2555kurudhu kallak dhanna vitharai thiyenne salli vala gavenna 😊
@kumudukumudu1306
@kumudukumudu1306 3 жыл бұрын
Ane hodai godak watinawa බුදු සරණයි
@ishariwathsala4823
@ishariwathsala4823 2 жыл бұрын
Thank you maththaya godakma pin oyata niduk niroge suwayakma labeywa budu saranai obatumata
@mweerasinhga
@mweerasinhga 4 жыл бұрын
පිට රට ඉන්න නිසා. මේවා කරන්න ඕනි පිළිවලක් පැහැදිලි කරදෙන්න ඔබ තුමාට ගොඩක් ඉස්තුති වෙම්
@psychicschool937
@psychicschool937 4 жыл бұрын
පිලිවෙල ක් නෑ
@teecomobiles4363
@teecomobiles4363 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි මේ දැනුම අපිට ලබා දන්නට
@wasanthagunarathna6230
@wasanthagunarathna6230 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාටමගේ අතින් බොහො මුදල් වියදම ් වෙනවා ලැබනවා.වගෙම
@sajilahbandara5166
@sajilahbandara5166 4 жыл бұрын
මාස්ටර් ස්තුති ඔබට ♥️♥️♥️♥️
@buddhikarajapaksha6936
@buddhikarajapaksha6936 4 жыл бұрын
Hari asawen obathumage video balanawa apita wedamulu thiyana dawas kiyanna thank u sir
@u.n.kumarasingha926
@u.n.kumarasingha926 4 жыл бұрын
Ethakota me kiyana dewal okkoma dammoth hodaida, hoda nathida sir
@arjunadesilva2677
@arjunadesilva2677 4 жыл бұрын
ඔබතුමාගෙ රතු බල්බය ක්‍රමය න්ම් කදිමයි , ඔබට බොහොම ස්තුති ♥️
@shenuyehensa7854
@shenuyehensa7854 4 жыл бұрын
Mokakda ane e
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
@@shenuyehensa7854 methumage chenel ekata gihin balanna..godak dewal thiyanawa karanna....me hema deyakma wisthara karana poth sinhalen thiyanawa Fengshui madyasthana wala
@vinitharanaweera8192
@vinitharanaweera8192 2 жыл бұрын
Thank you for your help and support.Triplejem bless and God bless.!!!
@susanthajayasekara9359
@susanthajayasekara9359 4 жыл бұрын
බොහොම පින් බොහොම ස්තුතියි සර්
@kavithmanima_145
@kavithmanima_145 4 жыл бұрын
සර් ගාල්ලෙත් තියෙනවාද ...වැඩමුළුව.
@pathmalatha534
@pathmalatha534 4 жыл бұрын
ඇත්ත .බඩුවගයක් ගන්න සල්ලි මදිව හිටපු ගෑනූ කෙනෙකුට මම පොඩි මුදලක් දුන්නා,ඊට වඩා වැඩි මුදලක් මට මගේ නෑයෙකුගෙන් ලැබුනා
@wijitalakmal7412
@wijitalakmal7412 3 жыл бұрын
matat kiyaka hari dennako
@renukakumari7812
@renukakumari7812 3 жыл бұрын
Kohomada.kare kiyannakooooo
@madhubaashiniaththanayake9134
@madhubaashiniaththanayake9134 4 жыл бұрын
Sirge wedasatahan welata man godak kamathi. Sirwe munagehenne puluwande?
@ayodhyadakshika8727
@ayodhyadakshika8727 4 жыл бұрын
ගොඩාක් පිං මේ කරන සේවයට.
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
අනේ ගොඩක් පිං සර් . තෙරුවන් සරණයි 🙏
@chamidachami2826
@chamidachami2826 4 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි දැනුවත් කරාට ජය වේවා මම කාටර් 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
@simplecapital5518
@simplecapital5518 3 жыл бұрын
Thank you for your help and advice
@lakmalirajamanthri2387
@lakmalirajamanthri2387 3 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූති
@priyanthakumara3557
@priyanthakumara3557 4 жыл бұрын
Thanks sir
@kamalsrilanka2979
@kamalsrilanka2979 4 жыл бұрын
සර් මම ඉන්නේ රට ලගකදී තමයි මම මේ සර්ගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ මට ලොකු විශ්වාසයක් ආවා මේ වැඩ සටහන් වලින් කොහොමද අපි මේ දේවල් කරන්නේ මේ රටේ ෆෙන්සුයි ෂොප් නැහැනේ පොත් ගන්න නෑ මට මුදල් ප්‍රශ්නත් තියෙනවා සර් ගේ හදාගෙන යන ගමන් ඉන්නේ සල්ලි ඕනේ ඔබ තුමාගේ මේ ඉගැන්වීම් නොමිලේ කිරීම ගැන සතුටයි සර් බුදුසරණයි
@dilikaperera8967
@dilikaperera8967 4 жыл бұрын
I like
@nimalicfonseka587
@nimalicfonseka587 4 жыл бұрын
මටත්
@sudarmikawithanage1892
@sudarmikawithanage1892 4 жыл бұрын
Mama lagadi thama sir ge video dakke. Matath karala balanda asa hituna. Sir man aut country inne. Kohomada hoda velavak ganne aluth ratu pairs akata kurudu kramaya karanna.?thank
@user-se5iq6cw9w
@user-se5iq6cw9w 11 ай бұрын
මම රට ඉන්නෙ නොදන්න වටිනා දේවල් දනගත්තා.ගොඩක් ස්තූතියි..
@dinuranga11
@dinuranga11 4 жыл бұрын
මා සතුව මුදල් පසුම්බි දෙකක් තිබෙනව .එකක් නිවසෙ තබා ඇති අතර එයින් මුදල් රැගෙන අනික් පසුම්බියට දමා ගනුදෙනු සිදු කරනු ලබයි.පසුම්බි දෙකක් තබා ගැනීම සුදුසුද නුසුදුසුද.👍👍👍🙏🙏🙏💰💰💰
@dayanitemistocleous939
@dayanitemistocleous939 4 жыл бұрын
We use only debit card.so we can do that.
@wikckamarathnep3774
@wikckamarathnep3774 4 жыл бұрын
S
@user-sg4qn9zq2v
@user-sg4qn9zq2v 7 ай бұрын
ගොඩක් ස්තුතියි මහත් මයා 🙏
@denuwanperera5177
@denuwanperera5177 3 жыл бұрын
KZbin එකේ මීට පෙර සර්ගෙ video තියනවා දැක්කා, ඒත් බැලුවේ නැ, අද තාම මුලින්ම බැලුවේ, එ video වලින් එක ක්‍රමයක් කල, මට විශ්වාසය අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා කියලා, "මොකද, මගේ සුභ අංකය 3, අද 21 ඒ නිසා අද මට සුභ දිනයක්" ගොඩක් පින් සර්ට 👍👌
@ruwankumara2470
@ruwankumara2470 2 жыл бұрын
,,
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 4 жыл бұрын
කුරුදු guptha kramaya හරියට හරි ඇති මගේ පස් එකේ කුරුදු කෑල්ලක් තියෙනවා කවදා කවත් මගේ පස් එක his වෙන්නේ නෑ
@sitharimadushika3071
@sitharimadushika3071 3 жыл бұрын
මට තියෙන්නෙ කලු පර්ස් එකක් කුරැදුත් දාලා තියෙන්නෙ මට සල්ලි ප්‍රශ්න අඩුවුනා මගේ පර්ස් එකේ සල්ලි හැමදාම තියනවා
@pradeepsl34
@pradeepsl34 11 ай бұрын
Nikmma kurudu pottakda danna oni
@PadminiBalalle
@PadminiBalalle 7 ай бұрын
@kamaldharshana3993
@kamaldharshana3993 7 ай бұрын
​❤Ffrffeyg❤gfeef❤❤❤😊
@AshenLakshitha-jc1bk
@AshenLakshitha-jc1bk 4 ай бұрын
Lavish Lavish 😊p
@AshenLakshitha-jc1bk
@AshenLakshitha-jc1bk 4 ай бұрын
​@@pradeepsl34😢❤
@Sana-yt2bq
@Sana-yt2bq 3 жыл бұрын
ජයවෙිවා ඔබට
@warshawarsha9435
@warshawarsha9435 4 жыл бұрын
Sir..mn aluthin me dhewal walata joint une..eththatama mata hithaa ganna beri tharam pihitak lebunaa..itipandham deke wede saarthaka unaa..e wagema prarthanaawa liyana ekath sarthakai..me dhewal gena loku wishwaasayak ethi unaa..me wage dhewal kiyala dhenawata godaak pin sir..🙏
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 84 МЛН
නිවසට , ඔබට මුදල් ලැබෙන ගුප්ත ක්‍රම ...
15:45
Psychic School මායා පාසල
Рет қаралды 574 М.
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 29 МЛН