No video

Public schools in Australia (Sinhala)| ඕස්ට්‍රේලියාවේ Public school එකකට මොන වගේ වියදම්ද යන්නේ බලමු

  Рет қаралды 6,741

කැන්ගරු දේශයෙන් - Kangaroo Deshayen

කැන්ගරු දේශයෙන් - Kangaroo Deshayen

2 жыл бұрын

#aussiepublicschools
#sinhalavlogs
#australianeducation
Gwynneville Public school:
gwynnevill-p.schools.nsw.gov.au
Department of education NSW:
education.nsw.gov.au
මුලින්ම ඕස්ට්‍රේලියාවට එනකොට දරුවෝ එක්ක එනවද??
• Australia වට මුලින්ම ඉ...

Пікірлер: 70
@ayeshaindunilkodithuwakku
@ayeshaindunilkodithuwakku 2 жыл бұрын
Very important points. Thank you for the video akka !
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 2 жыл бұрын
Any time nangi.. ❤🙏
@nalingodakumbura.5871
@nalingodakumbura.5871 2 ай бұрын
Thank you for sharing the information...
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 2 ай бұрын
No worries 👍👍
@pabodhagamage3300
@pabodhagamage3300 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු video එකක් Thanks අක්කා Thank you very much🌹🌹🌹🌹
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 2 жыл бұрын
මම හිතනවා තිබුන ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුනා කියලා. Sorry video එක දිග උනා.. ❤🤗😭
@iroshaperera4784
@iroshaperera4784 5 ай бұрын
🙏🙏 very useful one. Thank you so much
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 5 ай бұрын
No worries ❤👍
@krishmilathilini6734
@krishmilathilini6734 2 жыл бұрын
Hama karanayakma godak wadagath. 👍❤🙏
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 2 жыл бұрын
බොහොම ස්තුතියි!!!. Video එක දිග උනාට sorry හොඳේ.. ❤🤗
@dilibishirmils8831
@dilibishirmils8831 11 ай бұрын
Hi, Thank you for valuable information. If could please do a video about gaurdian visa
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 11 ай бұрын
Thank you. I usually don't do videos on visas. I think it's better if you could consult a migration agent. International scholars highly recommended 👍.
@bubbyballtv7876
@bubbyballtv7876 Жыл бұрын
We are also planning to come to Sydney with 3 kids. This video gave really useful insights. Thank you
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
Thanks for watching. Please feel free to ask anything ❤👍
@brandthingbiz
@brandthingbiz Жыл бұрын
@@-kangaroodeshayen8033 H
@nawanzhik4236
@nawanzhik4236 Жыл бұрын
👍
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
@lankanfamilydiaries6150
@lankanfamilydiaries6150 Жыл бұрын
අපි සිඩ්නි එන්න ප්ලෑන් කරන ගමන් ඉන්නෙ. ඉතින් බබාලව ඉස්කෝලෙ දාන process එක සින්හලෙන් තියෙන වීඩියෝස් බලනකොට හම්බුන එකම වීඩියෝ එක. අපිට දැනගන්න ඕන හැමදේම වගේ කවර් කරල තිබ්බ. අපේ බජට් එකට, යුනිෆෝම්, swimming, dancing වලට වගේ යන වියදම් consider කරල තිබ්බෙ නෑ. මේක බැලුවම තේරුණේ, ඒවත් සැලකිල්ලට ගන්න ඕන කියල. බොහොම ස්තූතියි ❤
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
බොහොම ස්තුතියි video එක බැලුවට. ඉස්කෝලෙන් පස්සේ යවන ඒවා අනිවාර්ය නැහැ නමුත් ඒවාට යවන එක දරුවන්ගේ developments වලට හොඳයි. ඒ වියදම් කරන සල්ලි කවදාවත් අහක යන්නේ නැහැ. ඕන දෙයක් තව දැන ගන්න තියෙනවා නම් අහන්න. මම ගොඩක් videos කරලා තියෙනවා. වෙලාවක් තියෙන වෙලාවට බලන්න. All the very best ❤🙏
@lankanfamilydiaries6150
@lankanfamilydiaries6150 Жыл бұрын
@@-kangaroodeshayen8033 අපි අනිත් වීඩියෝස් බලන ගමන් ඉන්නෙ. බොහොම ස්තූතියි. 🙏
@anushaalgawatte5570
@anushaalgawatte5570 Жыл бұрын
වැදගත් video එකක්,, thanks අක්කා,,අනේ මට කියන්න පුලුවන්ද public schools වල school holidays කොහොමද දෙන්නේ කියලා, අපි melbourne යන්න ඉන්නේ, දැනට ඉන්නේ queensland වල, අපිට ලන්කාවට යන්න එහෙම vacation මාසයක් schools වලින් ගන්න පුලුවන්ද ?
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
ඔයා ඉන්න state එකේ school calendar එක check කරන්න ඕනේ. සාමාන්‍යයෙන් summer එකට (December ) වල තමා දිග නිවාඩුවක් ලැබෙන්නේ.. Thanks for the comment ❤🙏
@user-nj3tr1xe3g
@user-nj3tr1xe3g Жыл бұрын
akke visa grant karanne na kiwe babala 5 yrs sampurna unama student visa ena ayata witrada nathnam PR, 491 state visa wage ewatat ehemada?babata 4yrs waladi apply karala visa grant wenakota 5 years wela nam a wage welwatat visa issue karanne nathda DHA?
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
PR අරගෙන එනවා නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඔයාගේ visa condition එක මොකක්ද කියලා බලන්න. දැන් situation එක කොහොමද කියන්න මම හරියටම දන්නේ නැහැ. මගේ subscriber family එකක් බබාලා තුන් දෙනෙක් එක්ක ආවා work visa වලට. මම එයාලගෙන් අහලා කියන්නම් නංගි. 👍
@RollerGuideX
@RollerGuideX Жыл бұрын
ඉස්තුතියි මේ වීඩියෝ එකට ගොඩක් තොරතුරැ දැනගත්තා අපිත් 491 regional NSW වීසා එකට health check කරලා වීසා ග්‍රාන්ට් එක හම්බවෙනකම් බාලාගෙන ඉන්නේ ගොඩක් දුරට නිව් කාසල් NSW යන්න තමයි හිතන් ඉන්නේ අපේ රැකියාවලට තියෙන අවස්ථාවන් හින්ද එහෙ පාසල් වලට ඇතුළු කිරීමේදී මොනවහරි ටෙස්ට් එකක් හරි, ලංකාවේ පාසලේ ලකුණු බලන මොකක් හරි දෙයක් තියෙනවද? අපේ ලොකු පුතා සැහෙන්න වීක් math වලට. මම අහල තියෙනවා ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව ඒ ගන්න grade එක අනුව ටෙස්ට් කරනවා කියල english නම් ගැටළුවක් නැහැ. maths තමයි ප්‍රශ්නේ
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
බොහොම ස්තුතියි. ❤🙏 පුතා ලංකාවේ ඉන්න grade එක මොකක්ද? Selective high schools වලට තමා test එකක් තියෙන්නේ. Primary (public schools) වලට ප්‍රශ්නයක් නැහැ. භය වෙන්න එපා. ඔක්කොම හරි යයි. දුර්වල ළමයින්ට ඉස්කෝලෙන් support කරනවා. All the best!!!👍👍
@RollerGuideX
@RollerGuideX Жыл бұрын
@@-kangaroodeshayen8033 Thank you so much. Much appreciated. He's now in Grade 10 studying in English medium. Despite all efforts so far, maths has been a huge challenge. Thanks again and all the best for you and the family too.
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
That means he will go to high school here. We sent our kids for maths and English tutoring in high school but not compulsory. I have done a video on high schools as well. Kindly watch that too. Also the interview with my son would give you an idea too. 👍👍
@ayeshanilmini3
@ayeshanilmini3 Жыл бұрын
Thanku very much ms.plz reply ,babge language eka issue ekak nathi weida.main language eka sinhala nisa school giyama bablata kohoma weida
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
මම හිතන්නේ මම මේ ගැන පුණ පුණා කියලා තියෙනවා videos වල. Public school (primary) වලදී English ලොකු issue එකක් නෙමෙයි. බබාලා හරි ඉක්මනට අල්ල ගන්නවා. High school වලට තමා ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙන්නේ. ❤🙏
@ayeshanilmini3
@ayeshanilmini3 Жыл бұрын
@@-kangaroodeshayen8033 thanku very much for reply me
@ritaranasinghe1833
@ritaranasinghe1833 Жыл бұрын
English is the language of instruction in every school. No matter whether your child is in primary or high they need to know English. So many kids come from overseas with no English. Primary schools have specialist teachers who are qualified in teaching English to speakers of other languages. If your child has no English a specialist teacher will withdraw the child for about half an hour everyday to help them learn English faster until they are able to do what the others are doing in the classroom. Hope this helps.
@For_Salelk
@For_Salelk 6 ай бұрын
Mis mn nurse kenek.mn queensland wlta enn hithn inne .mta grade 12 ,13 lamai dennek innw.eyl argen awoth high school dana ek gataluwak weida
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 6 ай бұрын
ගැටළුවක් නැහැ. ඔයාලගේ visa එකේ හැටියට ඉස්කෝලවලට ගෙවන්න වේවී. English requirement එකක් තියෙනවා high schools වලට.
@nuwanseneviratne7037
@nuwanseneviratne7037 11 ай бұрын
Since we will not have any utility bills or accommodation location before coming to Australia, can we enroll a child to school from here before granting visa?
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 11 ай бұрын
Without knowing where you go you cannot request for an enrollment. If you know the suburb you go you can email the school and let them know that you're coming. They will accept you if you are in the catchment area. Atleast you have to show your lease agreement. The letter you get from the school can be attached as an additional document for the visa application. Your child won't be enrolled unless you are in the area (for government schools). While you are in SL you can get an email from a school with a potential enrollment. But your child will be officially enrolled when you are in the area.
@nuwanseneviratne7037
@nuwanseneviratne7037 11 ай бұрын
@@-kangaroodeshayen8033 Thank you very much for response and details. Highly appreciated your guidance through videos
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 11 ай бұрын
@@nuwanseneviratne7037 Any time👍
@dilimafernando2509
@dilimafernando2509 Жыл бұрын
Melbourne වල government school වලත් හොඳ education එකක් තියෙනවද? Government school එකකට දාන එකේ ප්‍රශ්නයක් නැහැ නේද?
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
Melbourne ගැන කියන්න මම දන්නේ නැහැ. මම ඉන්නේ NSW වල. මෙහෙ නම් ආණ්ඩුවේ ඉස්කෝලේ කියලා නැහැ කෝකත් හොඳයි.. 👍
@dilimafernando2509
@dilimafernando2509 Жыл бұрын
@@-kangaroodeshayen8033 Thank you
@kasungunawardana908
@kasungunawardana908 Жыл бұрын
If we are coming for student visa..can our kids go for public schools or government schools for free ?
@hemantharanjana8111
@hemantharanjana8111 Жыл бұрын
master ekakata Student visa aran ena ayatath government schools walata fees gewannathiwa lamai yawanna puluwanda?
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
PR නැති හැමෝම ඉස්කෝලවලට ගෙවන්න ඕනේ. ලොකු වියදමක් ඒක. ඒත් සමහර PhD scholarship students ලට visa condition වෙනස් වෙන්න පුළුවන්. අපි නම් ගෙව්වා PR හම්බ වෙනකම්. සමහර වෙලාවට ඔයාලට අදායම අඩු නම් concession එකකට try කරලා බලන්න පුළුවන් හෝ installments වලින් ගෙවන්න හදා ගන්න පුළුවන්. 👍
@hemantharanjana8111
@hemantharanjana8111 Жыл бұрын
@@-kangaroodeshayen8033 THANKYOU ....ape podi ekkenata thawama 4i ...thawa masa 6kin ennea inne....babata 2024 June wala eyata school yanna thiyanawa..apita PR ne...wena karanna dekuth nahane.keeyak yaida kiyala kiyanna puluwannan...
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
@@hemantharanjana8111 මම ඔය videos වල link දාලා තියෙනවා. ඒ websites වලට ගිහින් බලන්න please. අපි ඒ කාලේ අවුරුද්දට $4500/child ගෙව්වා වගේ මතක. දැන් ගණන් වෙනස් වෙලා ඇති.
@shankadilhani6768
@shankadilhani6768 4 ай бұрын
grade 6 ඉඳන් great 10 මගේ බබාලා දෙන්න ලංකාවේ මේ ග්‍රේට් වල ඉගෙන ගන්නේ. මම මෙහේ එන්න බලාපොරොත්තුවක් තියෙනවාමට පාසලට ඇතුළු කරගන්නේ කොහොමද අප ඉස්කෝලෙද කොහොමද වෙන්නේ කියලා ඒ ගැන අපිට විස්තර ටිකක් දෙන්න පුළුවන්දමේග්‍රේඩ් එකේ බබාලාව දානකොට මොනාද ඕනේ කොහොමද විස්තර ටිකක් දැනගන්න පුලුවන්ද
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 4 ай бұрын
kzbin.info/www/bejne/qabQd6ibZbiMmsksi=Y-2_sVtyo47bPUDm
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 4 ай бұрын
මේ video එක බලන්න. මම ගොඩක් විස්තර කියලා තියෙනවා. ඔයා comment එක දාලා තියෙන video එකෙත් විස්තර තියෙනවා නේද?
@nilunilu8219
@nilunilu8219 2 жыл бұрын
Mage babata awurudu 5 sampurnayi..eya 2016 october 7..api july intake ekata apply karanna inne..missge video ekata anuwa 5 sampurna nisa july 30 passe neda kindy ekata yanna oni...ethakota ape course eka july 15 patan ganna thiyena nisath ape baba thama kindy nowana nisath babata school enrollment eka ganna onida visa apply karanna kalin..puluwannam uththarayak denna miss..school enrollment eka onida nadda kiyala hariyata therenne naha..miss kiyana widiyata nam eya 2022 july 30 n passe thama school yanna thiyenne.. 🙏🙏🙏
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 2 жыл бұрын
මම video එකේ කියපු විදිහට බබාට school year එක කියන්නේ Jan-Dec. එම අවුරුද්දේ July31 st හෝ ඊට කලින් බබාට අවුරුදු 5 සම්පුර්ණ වෙනවා නම් එම අවුරුද්දේ ජනවාරි සිට බබාව kindy යවන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ අවුරුද්දේ ජනවාරි වල ඉඳලා යවන්න පුළුවන්. හැබැයි බබෙක් අවුරුදු 6 වෙනකොට අනිවාර්යෙන් ඉස්කෝලේ ඉන්න ඕනේ (Kindergarten එකේ ). උදා : මගේ දුව ඉපදුනේ අප්‍රේල් මාසේ. මෙහෙට එනකොට 2007 එයාට අවුරුදු 4 ට ලබලා තිබුනේ. 2008 July 31st වෙනකොට දුවට අවුරුදු 5 සම්පුර්ණ වෙන නිසා එයාට 2008 ජනවාරි kindi පටන් ගන්න පුළුවන් උනා. ඒ කියන්නේ එයා වේලාසන ඉස්කෝලේ පටන් ගත්තා. ඒ නිසා එයා පන්තියේ හැමදාම බාල ළමයා. ඔයාගේ බබාටත් ඕනේ නම් මේ අවුරුද්දේ පටන් ගන්න පුළුවන් kindi එක winter holiday එකෙන් පස්සේ. මම video එකේ description box එකේ දාපු links වලටත් ගිහින් බලන්න. Hope this helps.. ❤🙏
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 2 жыл бұрын
education.nsw.gov.au/public-schools/going-to-a-public-school/primary-schools/starting-school#:~:text=Children%20can%20start%20Kindergarten%20at,schooling%20by%20their%206th%20birthday.
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 2 жыл бұрын
බබාට ඔක්තොබර් වෙනකොට අවුරුදු 6 වෙන නිසා ඉස්කෝලයක් ලෑස්ති කරගන්න වේවී. Visa එකට apply කරන්න එතකොට ඒගොල්ලෝ කියයි ඉස්කෝලයක් ලෑස්ති කරගන්න ඕනෙද කියලා.
@nilunilu8219
@nilunilu8219 2 жыл бұрын
Thank you so much මිස්..බබාට මේ අවුරුද්දෙ ඔක්තෝබර් 6 ලබන නිසා එයා මේ අවුරුද්දෙ ජනවාරි ඉදන් කින්ඩි යන්න ඕනි මන් හිතන්නෙ..මිස් දීපු ලින්ක් එකත් රිෆර් කලා..enrollment letter එක ගන්න ගොඩක් කල් යනව කියල agent කිව්වා..ඒ නිසා බබාව දාල යන්න කියල..ඒකයි ටිකක් හෙව්වෙ බබාව මේ අවුරුද්දෙම enroll කරන්න ඕනිද නැද්ද කියලා..ගොඩක් ස්තූති මිස් reply එකට 🙏🙏🙏
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 2 жыл бұрын
@@nilunilu8219 අවුරුද්දේ මැද ඉඳලා පටන් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ winter holiday එකෙන් පස්සේ බබාව දාගන්න පුළුවන්. ඔයාලා කොහෙටද යන්න හිතාගෙන ඉන්නේ. ඈත පළාත්වල නම් වැඩි අවුලක් නැහැ. ළමයි අඩු නිසා ඉස්කෝලෙට ගන්නවා ඕන වෙලාවක. 👍
@sanduniwasanthika6401
@sanduniwasanthika6401 3 ай бұрын
Mage babata 6 years apita ewith wiyadam karala salli hoyaganna puluwande
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 ай бұрын
Job කලොත් බැරි නැහැ. ඔයාලා වියදම් කරන විදිහට තමා.
@thiyuniliyanage8021
@thiyuniliyanage8021 Жыл бұрын
Miss man after AL....Mata australia walata student visa enna one...mata college gana vistara kiyannako miss❤️
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
College වල කරන්නේ certificates, diploma වගේ courses.TAFE කියලා එකක් තියෙනවා එකේ ගොඩක් courses කරනවා. මොකක්ද field එක කිව්වොත් අදහසක් දෙන්න පුළුවන්.. Colleges ත් ගොඩක් තියෙනවා. Hope this helps❤👍
@indulachiranthi1557
@indulachiranthi1557 Жыл бұрын
preschool yana babakwa kohomada danne preschool akakata?
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
Preschool ගැන මම වෙනම video එකක් කරලා තියෙනවා විස්තර ඇතුව. Please watch that ❤🙏
@brilliantgirl888
@brilliantgirl888 Жыл бұрын
Ane phline shool ekakata yanna oni vidiha kiyannako
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
මොකක්ද phline school කියන්නේ? Did you mean "flying"? 🤔
@brilliantgirl888
@brilliantgirl888 Жыл бұрын
@@-kangaroodeshayen8033 pilotla train karanne
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 Жыл бұрын
@@brilliantgirl888 ඔව් මම හිතුව ඒක ගැන වෙන්නැති ඔයා අහන්නේ කියලා. ඒකට courses තියෙනවා කරන්න. Course එකක් කරන්න ආවොත් පුළුවන්. Registered migration agent කෙනෙක්ගෙන් අහන්න කොහොමද apply කරන්නේ කියලා. ඒක හැබැයි PR pathway එකක්ද කියන්න මම දන්නේ නැහැ. ආපහු ලංකාවට යනවනම් study කරලා යන්න පුළුවන්. නැත්නම් මෙහෙ job එකකට apply කරන්න පුළුවන්. Hope this helps. 👍
@chamaraprasad8242
@chamaraprasad8242 5 ай бұрын
Brisban wala schools free da
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 5 ай бұрын
හරියටම කියන්න දන්නේ නැහැ. මම යාළුවෙක්ගෙන් අහලා කියන්නම්. 👍
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 82 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 106 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
Early Childhood teacher | Skilled Migration to australia | Sinhala
11:37
Write From Dictation PTE Sinhala / Strategies in Sinhala
21:43
Dextro PTE
Рет қаралды 15 М.
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 82 МЛН