Tuition, Term Test නැති නොමිලේ ලබා දෙන කැනඩාවේ අධ්‍යාපනය | CANADIAN EDUCATION SYSTEM

  Рет қаралды 7,557

Life in Canada

Life in Canada

Күн бұрын

"Explore the Canadian Education System with Life in Canada on KZbin! 📚🇨🇦 Get insights into schools and more. Whether you're a student or parent, our videos help you navigate the Canadian education journey. Subscribe now for tips and info! 🎓✨
#CanadianEducation #LifeofCanada #StudyinCanada #sinhala #canadasinhala #canadasinhalavlogs #canadasinhalavideo #migratetocanada #canadavisasinhala #britishcolumbiasinhala #explorecanada #canadianlife #bc #traveltipssinhala #education #lanka #canadawewisthara #canadalifestyleforsrilanka #canadaday2023 #canadasinhalavideo #dayvlogsinhala #canadasinhalavlogs #travelcanada #srilankanincanada #cookingsinhala #canadalifevlog #srilanka #viral #srilankanews #canadasinhala #canadasinhalavlogs #canadasinhalavideo #lifeincanada #trendingsinhala #trending"

Пікірлер: 46
@amilasiriwardana773
@amilasiriwardana773 3 ай бұрын
ඔබ තුමාගේ දැනුවත් උනු දේ බොහොම වටිනවා.❤❤❤
@ShiyawoShiyawo
@ShiyawoShiyawo 5 ай бұрын
Txs ane Godak vadagath una😃
@SriLankanVibes968
@SriLankanVibes968 10 ай бұрын
ඔබ තුමාගේ දැනුවත් කිරීම නම් ඉතාමත් වටිනවා, නොවක් තුති, wish you all the best !
@kalharisolochana5927
@kalharisolochana5927 8 ай бұрын
ගොඩාක් වටිනා තොරතුරු දුන්නාට ඔබ තුමාට thanks
@sureshbuddhika3219
@sureshbuddhika3219 10 ай бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාට ස්තුතියි ❤
@kumarijayasundara1815
@kumarijayasundara1815 5 ай бұрын
Very clear information. Than a lot.
@DarshanaBandara-zx4pe
@DarshanaBandara-zx4pe 10 ай бұрын
හිඟන දූපතේ න් පැනගන්න මහන්සි වෙන්න හැමෝම..😢😢 කාලකන්නි පවුල් 3,4 ක් මුළු රටම විනාෂම කරලා දැම්මා
@barneycasting8331
@barneycasting8331 10 ай бұрын
උඹලත් වග කියන්න ඕනි ඔය පවුල් 2 ක තුන පත් කරගත්තේ උබල. හැම දේම සහන මිලට ඉල්ලනවා ලංකාවේ උන්, අදායම් බදු ගෙවන්නේ නැහැ. වරෙන් වරෙන් මෙහෙ වරෙන් සීතලේ ඉගෙන income tax ගෙවාගෙන වැඩිවෙන බඩු මිලට තව job එකක් කරගෙන ඉන්න වරෙන්. ලංකාවේ උඹලත් ඔය රට විනාශ කරන්න උදව් වුණා
@chathurikarathnayaka4560
@chathurikarathnayaka4560 4 ай бұрын
Valuable video ❤
@mylife1990to2011
@mylife1990to2011 10 ай бұрын
හරිම වැදගත් video එකක් .❤❤... පුලුවන් නම් Canada වලට එන international students ලගේ බබාලගේ Daycare ගැන විස්තර කියන්න පුලුවන් ද??
@lifecadvan
@lifecadvan 10 ай бұрын
Day-care සඳහා දෙමව්පියන් මාසිකව මුදල් ගෙවීම සිදු කළ යුතුය. විවිධ ආයතන විසින් ලබාදෙන සේවාවන් මත ඔවුන් විසින් අයකරන මාසික ගාස්තු වෙනස්. ඒ වගේම කැනඩාවේ තමන් ජීවත්වන Province එක සහ නගරය මත මෙම ගාස්තු වෙනස් වේ.
@lahirudesilva1664
@lahirudesilva1664 10 ай бұрын
excellent video, very helpfull
@k.a.s.nishamali321
@k.a.s.nishamali321 10 ай бұрын
බොහෝමත්ම ස්තූතියි 🙏
@subasuclochana5210
@subasuclochana5210 6 ай бұрын
Good best you
@lahirudesilva1664
@lahirudesilva1664 10 ай бұрын
We are planning to come soon to kelowna BC, I believe you are the right person to contact, your informations are very helpful
@sagararuwan1896
@sagararuwan1896 10 ай бұрын
Good video 👍👍👍👍thank you..
@akilanagahawatta7476
@akilanagahawatta7476 10 ай бұрын
Good video
@RIUNirmal
@RIUNirmal 7 ай бұрын
Please do a vlog on kelowna
@chmakaliyanage8478
@chmakaliyanage8478 10 ай бұрын
Thank you sooo much sir 🙏🙏🙏❤❤❤🌹
@bernardgeeganage2091
@bernardgeeganage2091 10 ай бұрын
Thank you so much.
@shanthihalwalaarachchi5182
@shanthihalwalaarachchi5182 10 ай бұрын
Thanks .Good Luck
@rasikapinto2424
@rasikapinto2424 10 ай бұрын
Italy pasepot tiyana kenekta canada enna puluwanda egenaganna .
@kalharisolochana5927
@kalharisolochana5927 8 ай бұрын
මම දරුවන් එකක් එන්න බලාපොරොත්තු වෙන් ඉන්නෙ මට උදව් කරන්න පුලුවන්ද
@RIVICEntertainment
@RIVICEntertainment 10 ай бұрын
very good Video
@surenimadusha1742
@surenimadusha1742 10 ай бұрын
👍👍
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 10 ай бұрын
Great work
@Lifewithwoodworks
@Lifewithwoodworks 10 ай бұрын
Thank so much
@nilminiathurupana7319
@nilminiathurupana7319 10 ай бұрын
කරුණාකර දරුවන් රැගෙන එනවිට මෙහෙන් ගෙන ආ යුතු ලිපි ලේඛන පිළිබඳව ත් දැනුවත් කරන්න.
@lifecadvan
@lifecadvan 10 ай бұрын
දරුවන් කැනඩාවෙහි පාසල් සඳහා ඇතුලත් කිරීමට ලංකාවෙන් රැගෙන අවශ්‍ය වන්නේ උප්පැන්න සහතිකයේ සහතික කළ ඉංග්‍රීසි පිටපතක් පමණයි. ඊට අමතරව අවශ්‍ය වන්නේ කැනඩාවෙහි පදිංචිව සිටින ස්ථානයේ lease agreement එක සහ කැනඩාවේදී ලබා දෙන හැදුනුම්පතක්.
@p_a_k_b440
@p_a_k_b440 10 ай бұрын
👍
@SowethaWirasinhasunethra-zo6il
@SowethaWirasinhasunethra-zo6il 10 ай бұрын
Pls mata thva vesthara denna
@shannonashlee4830
@shannonashlee4830 10 ай бұрын
Good
@himalikariyawasam3703
@himalikariyawasam3703 10 ай бұрын
Parents student visa apply karala awoth witharai daruwanta oya kiyana free education eka public school walin labenne. E gana oba dannawada?
@lifecadvan
@lifecadvan 10 ай бұрын
කැනඩාවේ ජීවත්වෙන Citizen,PR, පුද්ගලයෙකුට වගේම වසර කිහිපයක් සඳහා Work Permit,Study Permit යටතේ පැමිණෙන ඕනෑම කෙනකුගේ දරුවකුට මෙහි අධ්‍යාපනය නොමිලේ. නමුත් ඔබ විසින් Visit Visa යටතේ සති කිහිපයකට මෙහි පැමිණියාට ඔබේ දරුවාට නොමිලේ අධ්‍යාපනයක් ලබා දෙන්නෙ නෑ.
@himalikariyawasam3703
@himalikariyawasam3703 10 ай бұрын
School per year cad $15,000 charge karanne mona school da?
@lifecadvan
@lifecadvan 10 ай бұрын
ඔබට කැනඩාවේ තිබෙන පෞද්ගලික පාසලක අධ්‍යාපනය සඳහා ඔබේ දරුවා යොමු කරන්නට අවශ්‍ය නම් ඒ සඳහා වසරකට $15000 පමණ ගෙවිය හැකියි. මා දන්නා තරමින් ලංකාවෙන් මෙහි පැමිණෙන ඕනෑම දෙමව්පියෙක්ට මෙහි රජයේ පාසල් මගින් නොමිලේ ලබාදෙන අධ්‍යාපනය පිළිබඳ සෑහීමකට පත්විය හැකියි.
@susanthiebandara3822
@susanthiebandara3822 9 ай бұрын
දන්නේ නැති මගුල් කියන්න එපා .
@barneycasting8331
@barneycasting8331 10 ай бұрын
මිනිස්සු නොමග යවන්න එපා ඔය රටේ income tax කොහොම ද කියල කියන්න. නැති නම් අපේ උන් හිතයි Canada වල income tax රජයට නොගෙවා ඔය දේවල් රජයෙන් නොමිලේ දෙනවා පට්ට රජයක් කියල. අපේ ලංකාවේ උන් හැම දේම නොමිලේ ඉල්ලන්ගේ රජයෙන්. ඇත්ත කියන්න. ආ පුළුවන් නම් කියන්න ඔහේ income tax rate කොහොමද කියල.
@lifecadvan
@lifecadvan 10 ай бұрын
වාර්ෂික ආදායම අනුව අවමය සහ උපරිමය 15% - 33% අතර ප්‍රමාණයකට tax ගෙවන්න ඕන. වාර්ෂික ආදායම $49020 වඩා අඩු නම් 15% , ආදායම $216511 වඩා වැඩි නම් 33%. අපි කැනඩාවේ tax පිළිබඳව වැඩසටහනක් ඉදිරියේදී කරමු. නමුත් මෙහේ ජීවත් වෙන කිසිම කෙනෙක් තමන් ගෙවන Tax එක පිළිබඳව පසුතැවෙන් නැහැ. ඊට වඩා සේවාවන් සහ පහසුකම් රජයෙන් මේ රටේ මිනිස්සුන්ට ලබා දෙනවා.
@barneycasting8331
@barneycasting8331 10 ай бұрын
@@lifecadvan ආ ඔය කියන්නේ ... එතකොට ලංකාවේ වගේ මාසෙකට රුපියල් 125,000ට වැඩි නම් විතර ද income tax කපන්නේ, නැති නම් part time කරලා Canadian ඩොලර් 200ක් මාසෙකට හොයන මිනිහටත් ඔය කිව්වා වගේ 15% ක income tax කපනවා නේද ? USA වල නම් 10% යි අඩු පඩි කාරයන්ගේ කපන්නේ. එතකොට property tax අන්න ඒවා ගැනත් කියන්න. මේ USA වල school district වලට වැඩියෙන් දායක වෙන්නෙ දෙමාපියෝ, මෙහෙ උන්ගේ property tax වලින් තමයි local school district run වෙන්නේ. අන්න ඕව කියන්න. රජෙයෙන් මේක දෙනවා මේවා නොමිලේ කියල කියන්න එපා. ලංකාවේ උන් හිතයි tax නොකපා තමයි ඕව දෙන්නේ කියල. ලංකාව හොදයි තව. මම දන්නා විදිහට ඔය Canada වල income taxes මේ USA වලටත් වඩා වැඩියි. අපේ කට්ටිය ආවට පස්සේ තමයි දන්නේ, ඉතින් ආයේ ලංකාවට යන්න ද තව job එකක් කරලා සල්ලි වැඩියෙන් හම්බ කරලා තවත් tax ගෙවනවා. මම නම් කියන්නේ ලංකාවේ ඉන්න බැහැ අරක වැඩියි මේක වැඩියි tax කපනවෝ කියන උන් ඔක්කොම Canada වලට ගෙනල්ල දාන්න ඕනි. එතකොට අපේ උන් හැදිලා එනවා.
@lifecadvan
@lifecadvan 10 ай бұрын
අපි TAX කන්සල්ටන් කෙනෙක් එක්ක වැඩසටහනක් ඉදිරියේදී ඔබතුමා වෙනුවෙන් කරන්නම්. එතකං කැනඩාවේ TAX පිලිබඳව දැනගන්න ඕන තොරතුරක් තියෙනවනං මේ Canada Revenue Agency එකේ ලින්ක් එක හරහා තොරතුරු තහවුරු කරගන්න පුළුවන්. www.canada.ca/en/revenue-agency.html හැබැයි මෙහේ අවම පඩියට වැඩකරත් $200 දවස් දෙකකින් හොයන්න පුළුවන්. අඩුවෙන් ආදායමක් ලබන හැම පවුලකටම වසර අවසානයේ රජය විසින් Tax Return එකක් දෙනව. www.canada.ca/en/revenue-agency/services/child-family-benefits/canada-workers-benefit.html දරුවෙක් ඉන්න හැම පවුලකටම ඒ දරුවාට අවුරුදු දහ අට වෙනකම් පවුලේ ආදායම් මට්ටම අනුව එක් එක් දරුවාට මාසිකව $200- 600 බැගින් රජයෙන් ලබා දෙනව. www.canada.ca/en/revenue-agency/services/forms-publications/publications/t4114/canada-child-benefit.html#toc2 British Columbia වල නම් කිසිම School District එකකට දෙමව්පියෝ සල්ලි එකතු කරලා දෙන්නේ නෑ. දෙමව්පියොන්ට තියෙන්නේ මුළු අවුරුද්දටම දරුවාගේ පොත්පත්වලට $55 වියදමක් විතරයි. ලෝකයේ ඕනම රටක රජයක් මිනිස්සුන්ට පහසුකම් සලසන්නේ ලබාගන්න TAX වලින් තමයි. ලංකාව වගේ රටක මිනිස්සුන්ගෙන් 50% ටැක්ස් ගත්තත්, අවසානයේ මිනිස්සුන්ට දෙන පහසුකම් ගැන අපි කතා කරන්න අවශ්‍ය නෑ.
@barneycasting8331
@barneycasting8331 10 ай бұрын
@@lifecadvan මම USA වල පුරවැසියෙක්, මට ඔය Canada වල tax consultant කෙනෙක් ඕනි නැහැ මම මෙහෙ USA මගේ taxes මම ම කරගන්නේ. මම කියන්නේ direct taxes එකක් වල income tax ලංකාවේ හැම මනුස්සයෙකුම ගෙවන්නේ නැහැ. USA අඩුම පඩියට පවා 10% tax කපල tax file කරහම refund එකක් තිබුනොත් නැවත ඒ family එකට දෙනවා. මෙහෙ වසරකට child tax credit කියල එකක් දෙනවා. මම කියන්නේ school district වලින් සල්ලි කෙලින්ම family වලින් අය කරන එකක් නෙමේ. මේ USA වලත් එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ property tax collect කරනවා හැම වසරකම තමන් ගෙයක් තියෙනවා නම්. ඒ property tax තමුන් ඉන්න ප්‍රදේශයේ පාසල් වලට directly යොදා ගන්නවා. Income taxes, property taxes තමුන්ට directly ගෙවන්න ඕනි tax. .ලංකවේ මිනිස්සු ඕව ගෙවන්නේ නැහැ. මම කියන්නේ හරියට ලංකාවේ මිනිස්සුන්ට තොරතුරු දෙන්න. නැති නම් ඔය මිනිස්සු හිතනවා මේ වගේ රටවල ඔක්කොම නොමිලේ දෙනවා කියල. එහෙම එකක් නැහැ මේ රටවල direct taxes ගොඩක් වැඩියි. ලංකවේ මේ තාක් කල් වුනේ ණයට අරගෙන අපේ මිනිස්සුන්ට ණයට සහන නොමිලේ අධ්‍යාපනය, health care දුන්න එක.
@indi3101
@indi3101 10 ай бұрын
sirawatama mewage video balala thami minissu pana kadagena enne, vancour wala rent ekama gewanna yanawa salary eka, anika lankawa wage university free na, loku ganak denna oni high school eka passe university walata
2024 පටන් ගද්දී Real Living Cost in Canada
24:57
Life in Canada
Рет қаралды 16 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 268 МЛН
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,1 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 12 МЛН
Education System in Sweden/ Schools in Sweden @swedenpoddo
10:35
Sweden Poddo ස්වීඩනයේ පුංචි අපි
Рет қаралды 4,1 М.
I Will Tell You Exactly What Your Future Job Is
11:39
SL Idea
Рет қаралды 766 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 268 МЛН