පබ්ලිස් සිල්වා PUBLIS SILVA - LEGENDS WITH KALUM ! 🌷

  Рет қаралды 58,669

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 534
@indranidesilva1075
@indranidesilva1075 3 жыл бұрын
කැලුම් මහතා, ඉතාම හරවත්, ආදර්ශමත් කතා බහකටයි ඔබ අපව සම්බන්ධ කළේ. පළමුව එයට ස්තූතියි ! දෙවනුව ~ මෙතුමා කොතරම් අවංක, දේශීයත්වය අගය කරන, එය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වා ඇති ඉතා ගුණ ගරුක මහත්මයෙක්. බලන්න තම ආයතනයට ඇති ලැදියාව ! අප එය ඉතා ඉහලින් අගය කරනවා. බලන්නකෝ ~ කොතරම් කැපකිරීමක් කරලා තියනවද. එක වේලකට පොල්ගෙඩි 70ක්. ! අපි ජීවිතේටවත් එච්චර ගාලා නැතුවැති . එතුමා ඒ කාලේ විඳපු දුක් අපි වින්දා වගේම සිතට දැනුනා. ඒ ඒ කාලවල වෙච්ච දේවල් කොච්චර හොඳට මතක ද . පුදුමත් හිතෙනවා. රටක නායකත්වයට ගැලපෙන ඉතාම හොඳ බාස් කෙනෙක්. කෑම උයන කොට ආදරය මුසු කරන්න කියන එක බුද්ධ දේශනාවටත් එකඟයි. කෙටියෙන් කිව්වොත් අද ඉතාම සුන්දර නාට්‍යයක් බැලුවා වගෙයි. අපි එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. කැලුම් ඔබටත් දීර්ඝායුෂ වේවා!! රටට ආදරය කරන පුද්ගලයන් තව තවත් ඔබටත් මුණ ගැසේවා : ! ලෝකය පුරාම ජීවත්වන ශ්‍රී ලාංකිකයන් කැලුම් ඔබට ආශිර්වාද කරන බව ඒකාන්ත සත්‍යයි. සැමට උතුම් තෙරුවන් සරණයි !
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා අගයීමට 💐💐💐💐 දිගටම බලන්නකො... ඔබටත් තෙරුවන් සරණයි
@padmawitiwala8910
@padmawitiwala8910 2 жыл бұрын
0
@mangalikaa2237
@mangalikaa2237 Жыл бұрын
1
@RamaniGmage
@RamaniGmage Жыл бұрын
Ny oo
@ednagayathri8640
@ednagayathri8640 9 ай бұрын
❤❤
@jeewanthajayasuriya125
@jeewanthajayasuriya125 3 жыл бұрын
💐මහා කළු සිංහලයෙක්ම තමයි. අපේ ආයුෂත් අරගෙන තව දිගුකලක් ජීවත්වේවා!!! ස්තුතියි කැලුම් 💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@ayeshchathuranga7264
@ayeshchathuranga7264 3 жыл бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි පැලෙන්න ආදරෙයි. එදා ඉඳලා මං විතරක් නෙමෙයි මෙ රටේ අස්සක් මුල්ලක් නෑර ඉන්න හැම මනුස්සයෙක්ම කැමති අදටත් ආදරය කරන චරිතයක් තමයි පබිලිස් සිල්වා කියන්නෙ. ආදරෙයි chefට හැමදාමත්. Thank you කැළුම් අයි⁣යෙ. ❤️🤝👍
@C424c424
@C424c424 3 жыл бұрын
චිරාත් කාලයක් ජීවත් වෙන්න ඔබතුමාට වාසනාව ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව අපිත් ඔබතුමා අපේ රටට ගොඩක් වටිනා පුද්ගලයෙක්...🙏🙏🙏
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 3 жыл бұрын
ඇත්තටම ඇඬුනා පබ්ලිෂ් අංකල්ගෙ ජීවිත කථාව අහගෙන ඉඳලා.. අද අපි දේවත්වයෙන් සලකන චරිතයක් දීර්ඝායුම වේවා ඔබ තුමාට
@journeywithnature5579
@journeywithnature5579 3 жыл бұрын
ආදරණීය පබිලිස් සිල්වා මහතාට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා .
@C424c424
@C424c424 3 жыл бұрын
හැමදේම අතටපයට තියන අද කාලෙ ළමයින්ට මොනවාද අඩු එහෙම වෙලත් පොඩ්ඩ වරදිනකොට බෙල්ලෙ වැල දාගන්නව ..මෙතුමාගෙ කථාව අහැව්ව නම් කවදාවත් එහෙම මෝඩ තීරණ නම් කවුරුවත් ගන්න එකක් නැහැ ..කුනු බක්කිවල තියන එළවළු එකතුකරපු කථාව ඇහැව්ව නම් ගොඩක් දුක හිතුණ ඒත් අද එතුමා ලෝකෙම දිනල ඉන්නව දැක්කම හරිම සතුටුයි ..
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 3 жыл бұрын
Onama sarthaka minisekge jeevithe patanganma harima dukkitha jeevithayak dooni.
@farhanaqadir1733
@farhanaqadir1733 2 жыл бұрын
හරිම හොඳ වැඩසටහන් පබ්ලිෂ් පියාණෙනි හරිම අවංකයි හිතට දැනෙන වෙදනාව මටත් දැනූනා හදවතින්ම ගොඩක් දුක් විදලා දියූණු වෙචිච ජීවිතයක් එවගෙම නිවෙදක දරුවන් ලස්සනට වැඩසටහන කිසිම බාධාවක් නොවන අයුරින් ඉදිරිපත් කිරිම හරිම ලස්සනයි තෙරුවන් සරණින් සුවපත් වේවා,,
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nilanthihettiarachchi2406
@nilanthihettiarachchi2406 3 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන්ම ඔබතුමා කිව්වා දෑසට කදුළු උනන දුක්ඛිත අතීතයක් තිබිලා තියෙන්නේ....ඒත් අද ඉන්න තැන ගැන සතුටුයි... මේ වගේ වටිනා මිනිසුන් ගෙන ආපු කැලුම් අයියේ ඔයාටත් බොහොම ස්තූතියි 🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම පිං නංගී
@deepikanilnthi386
@deepikanilnthi386 2 жыл бұрын
හරිම නිහතමානී සුන්දර මනුස්සයෙක් එතුමා .ඇහැට කදුලක් ආවා ඔබතුමාගෙ කතාව අහලා .නිදුක් නීරෝගී දීර්ගායුස ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට.ස්තුතියි කැලුම් අයියෙ
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි දීපිකා
@davivithana8073
@davivithana8073 3 жыл бұрын
කැලුම් මහතාගේ වැඩසටහන් ඉදිරිපත් කරන විදිය නම් වචනයෙන් කියන්න බැරි තරමටම ලස්සනයි. පබිලිස් මහතාත් අපිට සිටින වටිනා සම්පතක්. ❤ ❤ ❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@malkanthikodithuwakku4791
@malkanthikodithuwakku4791 3 жыл бұрын
කැලුම් ඔබ ඕනෑකමින් එම කථාවට සවන් දී සිටියා.හරිම ආදර්ශයක් එතුමාගේ ජීවිත කථාව.ඇසට කදුළු එනවා . අන් අයටත් මෙය ආදර්ශයක් වෙයි.🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට
@sewwandinanayakkara9601
@sewwandinanayakkara9601 2 жыл бұрын
පබ්ලිස් මහත්මයා අතීතය සිහිපත් කරන අපූරුව සැඟවිය හැකි කතා පවා නොසඟවා පවසන නිහතමානී කම මෙවන් සොඳුරු මිනිසුන් සමඟ කරන මේ අපූරු වැඩසටහන් නිර්මාණය කරන්න ට ඉදිරිපත් කරන්න ට මහන්සි වෙන කැලුම් මහත්මයාට ගොඩාක් ස්තූතියි පබ්ලිස් සිල්වා මහත්මයාටත් ආශිර්වාද කරනව සුවපත් දිගුකල් නීරෝගී බවින් පිරුණු ජීවිතය කට
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට
@nimalaweerakoon6437
@nimalaweerakoon6437 3 жыл бұрын
ඉතාමත් වැදගත් වැඩ සටහන ක් ඒකාලෙ කට්ට කාලා තමන්ගෙ උත්සාහ යෙන් ජිව්තේ ජයග්‍රහණයකල මහා සූපවේදියාණෙනි අපේ රටට ආඩම්බරයකි ඔබට නිදුක්නිරෝගීව ච්රාත් කාලයක් වැජබේවා කැලුම් සර් අඩුවෙන්ම කතා කරපු වැඩසටහන හරිම අගෙයි වැඩිහිටි ගෞරව දැක්වපු විදිහ ඔබටත් බුදු සරණයි 🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම. ස්තුතියි තෙ සරණයි
@MamaMama-cc9ir
@MamaMama-cc9ir 3 жыл бұрын
අහන් ඉන්න ආස හිතෙන කතාවක්, අද කාලේ දරුවන්ට මොන අඩු පාඩුද මේවා අහද්දී, දීර්ඝායු ලැබේවා ඔබ තුමාට, ස්තුතියි කැළුම් අයියේ ඔබටත්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐💐🙏
@binariranasinghe5523
@binariranasinghe5523 3 жыл бұрын
සුන්දරම මිනිසා... හරියට සෙනෙහස ඇති වෙන මිනිසෙක් ..හමු වුන විටදි.. නිර්වාජශිලි සිනහවෙන් පිරැනු ඔහුට දීර්ගායු .. තෙරුවන් සරනයි
@vishmithadenuwan3037
@vishmithadenuwan3037 2 жыл бұрын
වටිනා ,ආදර්ශ සම්පන්න පොළොවේ පය ගහලා ඉන්න මනුස්සයෙක්🙂💚
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Жыл бұрын
දිර්ඝායු ලැබේවා.තෙරුවන් සරණයි.❤🙏🙏🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏💐
@s.r.bsamkaralliyadde8101
@s.r.bsamkaralliyadde8101 2 жыл бұрын
ඉතාම අගනා වැඩ සටහනක් මගේ ජීවිතයේ role model එකක් චෙෆ් පබ්ලිස් සිල්වා මහතා.එතුමාගේ ආහාර සංස්කෘතිය වගේම රසවත් ජීවිත කතාවත්.ලංකාවට තියෙන ජාතික සම්පතක් එතුමා.ජාත්‍යන්තරයේ ලංකාවේ අනන්‍යතාව බබලවපු ගෞරවාන්විත ජේෂ්ඨ පුරවැසියෙක් නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ❤️🙏🙏❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐💐
@wathsaladasanayake5401
@wathsaladasanayake5401 Жыл бұрын
මුලින්ම ස්තූතිවන්ත වෙනව කැළුම් විජේසූරිය මහත්මයාට.. 😊😊 පුන්චි දරුවෙක් හරිම ආසාවෙන් ලස්සන කතන්දරයක් අහනව වගේ ඔබ පබිලිස් මහත්මයාගෙ ජීවිත කතාව අහගෙන ඉන්නෙ. හරිම වටිනා හරවත් කතාබහක්. නැවතත් ස්තූතියි මෙතුමාව වැඩසටහනට සම්බන්ද කරගත්තාට. දීර්ඝායු වේවා පබිලිස් මැතුඳුනි ඔබට. තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 👌💐💐💐💐
@dissanayakeherath3510
@dissanayakeherath3510 2 жыл бұрын
හරිම දුක්බර විවෘත චරිතයක්. මුල මතක පිරිසිදු හදවතක් තියෙන්නෙ. ඔබතුමාට දීර්ඝායුෂ පතනවා. හදවත උණුවෙන ජීවිත කතාවක්. ඔබට තෙරුවන් සරණයි.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
👍💐
@NilukaSadamali-k6n
@NilukaSadamali-k6n 5 ай бұрын
නිදුක් නිරෝගි සුවය ඔබ දේපලට ලැබේවා බුදු සරණයි 🌼🌼🌼🌼🌼
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🙏🙏🙏💐💐💐
@NilukaSadamali-k6n
@NilukaSadamali-k6n 5 ай бұрын
@@kalumwijesooriya ඔබට තෙරුවන් සරණයි 💐💐💐
@Basurupraween
@Basurupraween Жыл бұрын
බණක් ඇහුව වාගේ. ජීවිතයට ගොඩක් වටින. ආදර්ශමත් චරිතයක්. බුදු සරණයි. පියාණනි ඔබට
@Nandima4
@Nandima4 3 жыл бұрын
පබ්ලිස් මහත්මයාව කීප සැරයක් දැකලා තියනවා, දකින හැම වේලේම රැකියාවට තියන ගරු සරුව දැක්කා. ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා !
@nirmaleeperies8772
@nirmaleeperies8772 3 жыл бұрын
අදත් හරිම ලස්සනයි .වටිනව ගොඩක්.ජීවිතයට වටිනා පාඩමක්.පොත් කීපයක් කියෙව්වා වගෙ.ස්තුතියි කැලුම් සොයුර ඔබට .අපේ රටේ දරුවන්ට මේ වගේ ආදර්ශයන්,අත්දැකීම් හරියට වටිනව.ඉදිරියටත් මේ වගේ වටිනා වැඩසටහන් ගෙනෙන තුරු බලා සිටිනවා.ඔබ දෙදෙනාගේම සියලු ප්‍රාර්ථනා ඉටු වේවා !!!!!!ජේසුපිහිටයි .🙏🙏🙏❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි නිර්මලී
@sriyanichandrika305
@sriyanichandrika305 3 жыл бұрын
පබලිස් අතා මගේ අම්මගේ නෑදෑයෝ අම්මා නෑදෑ කමට කියන්නේ පබිලිස් ලොකු අප්පා කියලා බුදුසරණයි අතා ට අපේ 🙏ගොඩක් ස්තුතියි කැළුම් මහත්තයෝ බුදුසරණයි 🙏ඔව් කැළුම් මහත්තයෝ මහා කළු සිංහලයෙක් අපේ පබිල්ස් අතා මේ කතා බහට ගෙනාවට බොහොමත්ම ස්තුතියි 🙏
@darshiclemons
@darshiclemons 7 ай бұрын
හදවතට දැනුන වැඩසටහනක්. ඔබට ස්තූතියි කැළුම් අයියේ.❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි
@lankikapanditharatne
@lankikapanditharatne 2 жыл бұрын
Such a genuine and humble personality.Tears filled my eyes .May God bless him.Thanks Kalum .Great 💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thanks a lot lankika
@bluercdaegu6896
@bluercdaegu6896 3 жыл бұрын
වැඩසටහන බලද්දි ඔයාගෙ ඒ ඉදිරිපත් කිරීම සහ විනය ශික්ෂනය වාව්👌👌 මම හිතන්නෙ ඒක හරිම විශිෂ්ඨ වැඩක්.. ඒකට අකමැති එක් අයෙක්වත් ඉන්න විදිහක්නෑ සියලු දෙනාගේම ආකර්ශනය . ආදරය ඔබට 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි හදවතින්ම කරන මේ ආදරනීය අගයීමට 💐💐💐🙏🙏
@sumudurandima7613
@sumudurandima7613 3 жыл бұрын
@@kalumwijesooriya 🙏❤️
@henryperera1998
@henryperera1998 3 жыл бұрын
හරිම ආදර්ශමත් හෙලදෙරණේ උරුමය සුරකින ඔබදෙපලට මාගේ සම්මානනීය ප්රනාමය.
@thusharakuwait6721
@thusharakuwait6721 3 жыл бұрын
මගෙ මහත්තයාගේ ගුරු තුමා ගොඩක් ආදරෙයි දීර්ඝායු වේවා !! උතුමානණි
@lakshikawijesingha180
@lakshikawijesingha180 3 жыл бұрын
අනේ ආසම දෙන්නෙක් එකම ෆ්‍රේම් එකේ..දීර්ඝායුශ ❤️💐
@chandrasaudi6576
@chandrasaudi6576 3 жыл бұрын
දීර්ගායුෂ ලැබේවා ඔබ තුමාට
@TmartinMartin-vz1nl
@TmartinMartin-vz1nl Жыл бұрын
ජීවිතය මුල සිට පටන් ගැන්ම අවංකව සිට ඉදිරියට ආපු ඔබට දීර්ඝායුෂ වේවා
@sumudurandima7613
@sumudurandima7613 3 жыл бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා🙏 පබ්ලිස් මහත්මයාට .❤️..ස්තුතියි කැළුම් මහත්මයා 👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම පිං සුමුදු
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 2 жыл бұрын
ඇත්තටම සතුටු යි මට මෙතුමා ගේ කතාව අහල ඒවගේම කැලුම් සර් ඔබටත් මම බෙහෙවින් ස්තුති වන්ත වෙනවා මොකද මේවගේ හොඳ වැඩ සටහන් හොඳ බුද්දීමතුන් අපිට පෙන්නා දෙනවා ට ඒවගේම පබ්ලික් මාත්තායට නිදුක් නිරොගී සුව පත් වෙත්වා දිර්ඝයුස වැඩි වෙත්වා තෙරුවන් සරණයි ඔබ සැමට අදරේ යි ගොඩක් ඒවගේම ගරු කරනව ❤️❤️❤️👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට තෙරුවන් සරණයි
@shanikakumari7852
@shanikakumari7852 3 жыл бұрын
ගොඩක් වටිනා කතාබහක් හරිම පිංවන්ත මහත්මයෙක් ඔබට දීර්ඝායුෂ ,හා සියළු දේව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ❤️🙏 ගොඩක් ස්තුති කැළුම් අයියෙ ❤️🙏
@rajgeethadewa2717
@rajgeethadewa2717 3 жыл бұрын
සත්‍යවාදී රත්තරන් හදවතකින් ලොවක් වටින විග්‍රහයක් හා මිලකල නොහැකි උපදේසක්, මේ උතුම් මැතිතුමාට දීර්ඝ ආයු වේවා!!! තෙරුවන් සරණයි!!!!! ඒවාගේම අපේ කැලුම් සහෝදරයා ඇතුලු තිරය පිටුපස සැමට හා නාලිකාවට..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට
@ruwaninisansalahathwaik2597
@ruwaninisansalahathwaik2597 3 жыл бұрын
අනේ මෙතුමාගේ ජීවිත කතාව හරිම දුක්බරවයි චිත්‍රපටයක් වගේ .
@VinushiniPd-pr3yd
@VinushiniPd-pr3yd Жыл бұрын
ඔබතුමාචිරාත් කාලයක් අපේ අවෙිසත්,අරන් ඩජිවත්,වෙවා, , අපේරටට,,ඹබතුමා,,වටිනාසමිපතක්,,මමත්,ගල්කිස්සෙ හොටලේ පළවෙනි බිපු අබරැල්ල ජුස්,එක හරිම රසයි එය දුන්නෙ වෙල්කමි,ජුස්,එකට😊❤
@fanandsmk9805
@fanandsmk9805 2 жыл бұрын
Sir kalum adarsamat wadasatahan gana oba tumata adaray thank you so much good bless your family ❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you very much 💐💐
@highwaytyson2913
@highwaytyson2913 Жыл бұрын
බලපු ලස්සනම වැඩසටහනක් ❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 👌💐 ඒත් කීයෙන් කීදෙනාද මේ වගේ හොද වැඩසටහන් බලන්නෙ😢
@highwaytyson2913
@highwaytyson2913 Жыл бұрын
@@kalumwijesooriya 🥲👍
@chandranisamararathne9113
@chandranisamararathne9113 Жыл бұрын
අපි ඔබතුමා ට.නිදුක් නිරෝගී සුවය ලැබේවා යි.පතමු ❤❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐
@enlightenbeing2225
@enlightenbeing2225 2 жыл бұрын
Obathama thamai helaye raju osu kutiye wedaduru adarei hamadamath dirga ayu wewa theruwan saranai!
@ranimalkanthi5809
@ranimalkanthi5809 Жыл бұрын
End venakam baluwa. Eyes valata kadulakuth awa. Aththa kiyanna pakilennathi obathumata nirogi suwa,digukak apith ekka enna pathanawa
@sriyanikh3964
@sriyanikh3964 3 жыл бұрын
කැලුම් අයියෙ ගොඩක් ස්තුති මෙතුම එක්කන් ආවට ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා ඔබ දෙපලටම දලදා සමිදු පිහිටයි සම්පූර්ණ කතාව ඇහුවම ඇස් දෙකට කදුලක් ආවෙ නැහැ කිවුවොත් බොරුවක්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ශ්‍රියානි
@nmanju8666
@nmanju8666 3 жыл бұрын
මම හැමදාම බලන වැඩසටහනක්. අද වෙනදටත් වඩා ආසාවෙන් බැලුව. හරිම ආදර්ශමත්. ඒ වගේම හරිම තෘප්තිමත් . කැලුම් අයියෙ ඔයත් හරිම ලස්දනට ,සංයමයකින් මේ වැඩසටහන ඉදිරිපත් කරනව. ඉදිරියටත් මේ වගේ වැඩසටහන් ඉදරිපත් කරන්න ශකතිය ධෛර්යය ඔබට ලැබේවා.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐🙏
@fanandsmk9805
@fanandsmk9805 2 жыл бұрын
Godakma adarsamat wadasatahanak adaray godak dukay aduna mamahataga katawa ahala adaray bs jp 💖❤✝️☸🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤💖💖💖
@chitrakonari6522
@chitrakonari6522 2 жыл бұрын
පබිලිස් අප්පචිචිට නීදුක් නීරෝගී දීර්ඝායු සමිපත් ලැබේවාසමිමා සමිබුදු සරණයි
@C424c424
@C424c424 3 жыл бұрын
පෝස්ට් එකේ මහා කළු සිoහලයා කියල කිව්වම හිතාගන්න බැරි උනා පබ්ලිස් සිල්වා මහත්මයා කියල ..එතුමා රෝගාතුර වෙලා කියල ආරන්චි උනා මේ විදිහට දැකීමත් සතුටක් දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව ඔබතුමාට ..🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගී මොකක්ද අසනීපය ? මේ වැඩසටහන පටිගත කළේ ටික දිනකට කලින්
@C424c424
@C424c424 3 жыл бұрын
@@kalumwijesooriya කොරෝන ආසාදනයවෙලා කියල පුවත් පතක තිබුණ අය්යෙ ..🤔🤔
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
@@C424c424 😳😳😪😪😪
@bluercdaegu6896
@bluercdaegu6896 3 жыл бұрын
මේක බොරුවක්
@C424c424
@C424c424 3 жыл бұрын
@@bluercdaegu6896 ඇත්තද බොරුද කියල දන්නේ නැහැ ඉතිo ලoකාවෙමෙ පුවත් පතක තමයි තිබුනේ කොහොමත් ලoකාවෙ news නම් sure නෑ තමයි හොදින් ඉන්න මිනිස්සු කීපාරක් නම් මැරුවද
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 3 жыл бұрын
නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා ඔබතුමා අපේ ජාතික වස්තුවක්.මගේ තාත්තාගේ වගේමයි ජීවිත කතාව.
@MF.744
@MF.744 Жыл бұрын
අමාරුවෙන් ගොඩ නැගුණ වටිනා චරිතයක්.ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍🌺💐💐💐👌🙏
@DDSri-t9q
@DDSri-t9q Жыл бұрын
ඔබට නිරෝගි දීර්ඝායුෂ
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐
@livebalance8334
@livebalance8334 3 жыл бұрын
බොහොම ස්තුතිය පිං ඔබ දෙපලමට
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐🙏
@champamuthumala7558
@champamuthumala7558 2 жыл бұрын
ඔබතුමාට තුනුරුවන් ගේම සරණයි ඔබතුමාට ශක්තිය ඥානය දවසින් දවස වැඩි වේවා 🙏🙏🙏🙏🙏
@somalathaamadoruge6519
@somalathaamadoruge6519 Жыл бұрын
හැමදාම හැම දරුවෙක් ම ඇසිය යුතු කතාවක් .
@naleenlakmalk.a.7466
@naleenlakmalk.a.7466 Жыл бұрын
මාර නිරහංකාර මනුස්සයෙක්. අකුරක් වත් ලියන්න බැ. ඒත් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබු මහත්තයෙක්. ඇත්තටම මහත්තයෙක්. 🎉🎉🎉
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍👍👍💐💐👌🙏👌
@kumaridehigama4293
@kumaridehigama4293 3 жыл бұрын
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා 🙏🙏🙏 දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 ඔබතුමාට 🌹🌹🌹💖
@lakamalagedayani6626
@lakamalagedayani6626 3 жыл бұрын
කැලුම් ඔබ ඇත්තටම හරිම ආදරණීය ලෙස වැඩ සටහන් ඉදිරිපත් කරනවා සතුටුයි ඒවගෙම හරිම ආදරණීය චරිතයක් සමග අද කතාබහ දීර්ඝායුසම වේවා එතුමාට කැලුම් ඔබට සහ එතුමාටත බුදු සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම පිං දයානි
@pavithraliyange5089
@pavithraliyange5089 3 жыл бұрын
Dirgayusha pathanawa. Nidukk nirogi Suwa prarthana karanawa. Ada program eka sathutui. Pabilise mahatha siriyawantha kalu sinhalaya. Rataka Ahara sansekruthiya kiyanne anagatha parapurata danaganna ithurukaranna onay. Koi ratay hetiyath Lankawe raja bojun thamai. Lankawata ennema pigana purawala bada pelenna kanna hethagena. Awrudu thunakata kalin Oba thumage kaama kanna aawa. Aaith enawa mai pahiyak ambulata kanna bath curry. Theruwan saranai. Great program.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much
@pushaplatha5178
@pushaplatha5178 3 жыл бұрын
ජාතියේ මහා රස ගුහාව,❤❤ පබ්ලිස් සිල්වා මහතානී නිදුක්නිරෝගී දිවියකට සුභ පතනවා ,,, කැළුම් ,, ඒ හඩට තාමත් අදරෙයි❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
උගත් යැයි කියාගන්නා අයට වඩා ඔහු සරලයි නිහතමානියි ඒකට අපේ ටයි කෝට් කාරයො කැමරාව ඉස්සරහ රඟපාල සමාජයේ අලි ඔලුවෙන් මං,මොහොහු දැකපුවෙලාවෙ අහපු පශ්ණෙට යන වැඩේ ටිකකට කල්දාල වෙලාව අරන් පැහැදිලි කලේ හරිම කාරැනික විදිහට....
@shiromaperera2203
@shiromaperera2203 3 жыл бұрын
I am really happy aiya. He is actually a legend in the cooking field. His cooking tips are very useful.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much nangi But see the number of views. Our people won’t appreciate these kind of quality stuff. So sad If possible please share this video
@thusitha6986
@thusitha6986 2 жыл бұрын
දිර්ගායුශ ලැබේවා ඔබ තුමාට !
@harshahdg
@harshahdg 3 жыл бұрын
Theruwan saranai pabilis mahathaneni.... oba thumanta niduk nirogi deergayusha parthana karami.....
@medhini.s5810
@medhini.s5810 3 жыл бұрын
such a beautiful discussion with lots of lessons for the younger generation! Thank you for bringing him on this show, from today onwards i will be adding the lovely ingredients he mentioned to all the meals i prepare 😊
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐💐
@chitrakonari6522
@chitrakonari6522 2 жыл бұрын
ඒ වගේම උතුමි නීහතමානි කැලුමි සර් ඔබටත් සමිමා සමිබුදු සරණයි ජය වේවා ඔබ තමාට
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට
@arunbeadle7976
@arunbeadle7976 2 жыл бұрын
very interesting story of a popular person in srilanka. Thanks
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you very much for watching
@danieljustin4595
@danieljustin4595 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබෙිිවා ඔබතුමාට🙏🙏🙏
@sriyalatha4234
@sriyalatha4234 9 ай бұрын
ඇස් දෙකට කදුලුත් ආව ඔබ තුමාගේ කතාව අහල කැලුම් ඔබටත් ස්තුතියි
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
බොහොම ස්තුතියි
@kalumwijesooriya
@kalumwijesooriya 9 ай бұрын
බොහොම ස්තුතියි
@srimamangalika9684
@srimamangalika9684 3 жыл бұрын
හදවතින්ම ආසිර්වාද කරන ව පබ්ලිස් මහතාට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි , කැලුම් ඔබටත් බොහෝම ස්තුතියි ❤️
@kusumnanayakkara7289
@kusumnanayakkara7289 3 жыл бұрын
ඔබ තුමාට නිදුක් නීරෝග සුවය ලැබෙවා
@bashinigunasekara7551
@bashinigunasekara7551 3 жыл бұрын
සුන්දර මනුස්සයෙක් පබ්ලිස් මහත්තය.ස්තුතියි කැලුම් අය්යේ.♥️🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@DDSri-t9q
@DDSri-t9q Жыл бұрын
සම්මානයකට ව්ඩා මේ උතුම් මිනිසාගේ ඉල්ලිම අපේ රටේ ආහාර සංස්කෘතිය පාසල් විෂය මාලාවට එක්කර . එතුමාට උපහාර කරමු.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌👌👌💐
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 3 жыл бұрын
දීර්ඝ ආයුශ ලැබේවා ඔබ දෙපලටම...❤️❤️❤️❤️❤️🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐💐🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 3 жыл бұрын
දිර්ඝායු වේවා නිරෝගි වේවා ඔබතුමා ට
@dranilsamaranayake5034
@dranilsamaranayake5034 3 жыл бұрын
Unbelievable life story... I respect Dr. Publis Silva much more now for his honesty ...
@chandanimct3580
@chandanimct3580 3 жыл бұрын
video එක බලන්න කලින් comet කරා kalum මහත්මයෝ හරිම නිහතමානි විනයගරුක මහත්මා ගතිගුන athi මහත්මයෙක් ඔබ හරිම ආසාවෙන් බලන් ඉන්න පුලුවන් මම ඕමාන් අද මහා dawanthayek සමග කතා බහ හරිම වටිනා අදහස් තෙරුවන් සරනයි දෙදෙනාටම
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐
@kruwanj8558
@kruwanj8558 3 жыл бұрын
ඇත්තමයි කැලුම් අයියා ශ්‍රී ලංකාවෙ ඉන්න සූපවේදි ක්ෂෙත්‍රයේ පරිණතම පුද්ගලයා, ඒ වගෙම දේශිය දේ අගය කරන සුන්දර මහත්මයෙක්, රසවත් වැඩසටහනක් වෙයි. දීර්ඝායුෂ පතනවා එතුමට. ❤ කැලුම් අයියාගේ ඉදිරි කටයුතුවලට ජය පතමි💙🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලො 💐💐
@thilakarathnapallek7714
@thilakarathnapallek7714 3 жыл бұрын
I remembered Great chef, Publis Silva, in my past life at the Ratmalana Ancient Temple 36 years ago. When you come to meet Re. Deegala Sri Sumanatissa, I served the tea. I Wish one of the most beautiful souls to ever set foot on this earth an amazing 86th birthday. Not only have you changed the lives of many through your infectious smile and laughter, but you have also been an inspiration to me for which I am truly grateful. I am working as a chef in a five-star hotel in California. I studied Culinary Arts & Culinary Management Bachelor of Science degree in California. I received all expenses from the American government. I read your books and saw every youtube program. Happy birthday and may all of your deepest desires come true. Lord Buddha Bless you.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐💐💐💐💐💐🙏👌
@manohariseneviratne9006
@manohariseneviratne9006 3 жыл бұрын
I have so much gratitude for this amazing person. I honestly believe the food becomes delicious if you add love and kindness . I learnt so many things following Chefs programs. May he have a long life 🙏 . May he have the blessing of triple gem.
@sajithranasinghe9740
@sajithranasinghe9740 3 жыл бұрын
පබිලිස් මාමගේ හැම වැඩ සහාටානක්ම මන් බලලා තියනවා හැම කාතාවම එක වගේමයි එ අවන්ක කාතා වලට සවන් දෙන්න මම පිං කරලා තියනවා ඔයාට ගොඩක් ස්තුති කැළුම් අයියා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි සජිත්
@anushadenagama5350
@anushadenagama5350 Жыл бұрын
Theruwan sarani dewiphitai Oba thumata 🙏🏼🌷🙏🏼🌷🙏🏼🌷
@livebalance8334
@livebalance8334 3 жыл бұрын
මහා කලු සිංහල යෙක් ඔබ කිවේ හෙලයෙක් ඔබගේ අපේ පියෙකි ර්ජෙකි කැළුම් මහතා කුමන ආගමික කෙසේ උවද දරුවෙක් පියෙකුට තිලිනයක් දෙන්නා දේපා නමස්කාර කර .ඔබගෙ අඩුව හදා ගන්න වටිනවා මොකද ලස්සන කරහඩ උබෙ අනික මෙ නිහතමානී ලාංකික යා ඉලග පාර ඔබට අපිට දකින්න ලැබෙන වා කඋද දන්නේ නේද ඔබ මම් හෝ ඔහු යන්නට යාවි අවසානය වශයෙන් ඔහුගේ ප්‍රර්තනය සිහිනය සැබෑ කරන්න ලාංකික යන් දේශපාලකයන් මෙත් සිතින් බලත්වා
@lahiruprabashan
@lahiruprabashan 3 жыл бұрын
ඊඩ්සේ කියනව ස්වර්ගයේ මල් පිපෙන්න නම් අපායට මුල් අදින්න ඕන කියල..මේවා තමා අපේ මුල්..සෝශල් මිඩියා වලින් වෙන්න ඕන මෙන්න මේවා..අවර ගනයේ වැඩසටහන් නෙමෙයි මෙන්න මේවගේ වචනයක් වචනයක් ගානේ ජිවිතේ අහුවෙන මේ වගේ වැඩසටහන් තමයි තියෙන්න ඕන. කැළුම් අයිය කියන්නේ අපි තරුණ කාලේ ඉදල අපේ හිත් වල ඉන්න වීරයෙක්. ඒ ආදරේ තවත් වැඩි වුනා.. හැකිනම් නන්දාමාලනිය,මුත්තයිය මුරලිදරන් මහතා,ලලිතා සරචන්ද්‍ර මැතිණිය, මහාචාර්‍ය ආරියරත්න කළු ආරච්ච්චි සමඟ වැඩසටහන් ඉදිරිපත් කරන්න...එදා වගේම අපි තාම කැළුම් අයියට ආදරේයි..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ලහිරු
@srinafahim1368
@srinafahim1368 3 жыл бұрын
Ada godak watina kenekge kathawak ahagena ennakota godak sathutui ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐💐
@mopmop178
@mopmop178 3 жыл бұрын
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී geergausha ලැබේවා denatta ma.ආදරෙයි
@ravidudias1360
@ravidudias1360 3 жыл бұрын
පිටකොටුවේ පස්වන හරස් වීදීය ජීවිතයේ හැරවුම් ලක්ෂය කරගත්, තම ජීවන රැකියාවට දිවි දෙවෙනි කොට සේවය කළ, ශ්‍රී ලංකා මාතාවගේ පිනට උපන් නිහතමානී කළු සිංහලයා ..! හැදෙන මනුස්සයෙක් ට මේ video එක හොඳටම ප්‍රමාණවත් ..! ඒක ඉදිරිපත් කළ කැළුම් මහතාට බොහොම ස්තුතියි ..!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි රවිඳු 💐💐
@ravidudias1360
@ravidudias1360 3 жыл бұрын
@@kalumwijesooriya ඔබට ජයෙන් ජයම වේවා ..!
@kwick257
@kwick257 3 жыл бұрын
Really enjoyed watching this...
@DDSri-t9q
@DDSri-t9q Жыл бұрын
ඔබ ජීවමාන ජාතික වස්තුවක්.. පබිලිස් සිල්වා මැතිදුනි.
@wirajikumudeen3570
@wirajikumudeen3570 3 жыл бұрын
හරිම සුන්දර මනුස්සයෙක්. ශ්‍රේෂ්ට මහත්මයෙක්.ඔබ දෙපලට ම තෙරුවන් සරණයි! නන්දා මාලිනි මහත්මියවත් මේ වැඩසටහනට ගෙන්නකෝ.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මම එතුමියට ඇරයුම් කළා එත් උත්සාහය අසාර්ථකයි
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 3 жыл бұрын
HATSOFF TO KALU SINHALAYA. ⚘ kulee karuwek pavementkaruwek horek suudu thoonkaruwek kookiyek Adyakshakawarayek poth liyannek Long journey WITH tears. One of the best interview. all the best KELUM.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much AJANTHA
@amitharajakaruna8550
@amitharajakaruna8550 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා !මාමා තෙරුවන් සරණයි !
@priyanrat1607
@priyanrat1607 3 жыл бұрын
Dear Kalum I watch this program most of the time. You are communicate with host very pleasant way. Also politely, respectfully and courteous manner. keep it up. Great program 👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you very much Please keep watching
@priyanrat1607
@priyanrat1607 3 жыл бұрын
Sure definitely
@වැල්මී1
@වැල්මී1 3 жыл бұрын
අපේ රටේ කෑම අගය කරපු කෙනෙක් හිටියා ඒ බුරැම රට ස්වාමීන් වහන්සේ නමක්,. 2005 දී මගෙන් ඒ ස්වාමීන් වහන්සේ ලංකාවේ කෑම වට්ටෝරු තිබෙන පොතක් දෙකක් මගෙන් ඉල්ලා සිටියා ,.. මට ඒ ඉල්ලීම ඉෂ්ඨ කරන්න ඒ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගැනීමට නොහැකි වීම නිසා ,,මම ඒ ස්වාමීන් වහන්සේ අදටත් හොයනවා,,. නමුත් මට තවම හමු උනේ නෑ,,,ඒත් මගේ උත්සහය අත්හැර නෑ,... මේ කථාව කිව්වේ අපේ කෑම වල වටිනාකම දැක්වීමටයි පබිලිස් සිල්වා මහතාගේ කථාව අපට හීනයක් වගේ,,.,..හොඳම කථාව මොරිස් මයිනර් කාරයෙන් 16 දෙනක්දාගෙන ගිය පු එකයි,,. ප්රවීනයෙකුගේ ජීවිත කථාව පුදුම සහගතයි,.. ස්තුතියි කැලුම් ලෝකයාට ඒ බව දැන ගන්නට සැලැස්සුට
@wasanasomarathna9862
@wasanasomarathna9862 3 жыл бұрын
programe eka oya lassanata kara. pablish silva mahathmayath apita godak watina kenek. ape silabers ekata ethumage ahara wattooru danna wasanawa lebewa. oba depalatama niduk niroogi deergayusha labewa.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi 💐💐💐💐
@sanjanakumari549
@sanjanakumari549 3 жыл бұрын
Dirgausa oba thumata siyalu deviyange pihitai godak hoda vidio ekak theruwan saranai mama saudi Arabia sita
@hansilanka4522
@hansilanka4522 3 жыл бұрын
ගොඩාක්. වැදගත්. වැඩ. සහටනක්. ගොඩක් ඉස්තුති. සතුටුයි. තෙරුවන් සරණයි කැලුම්. මහත්තයාට. අපි. හැමදාම. බලනවා. මේ. වැඩසහනට. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි හංසි දිගටම බලන්නකො...
@neilpehembiya8879
@neilpehembiya8879 3 жыл бұрын
Dear kalum, actually this is great discussion and thanks for invited legends Mr publis silva 🙏🙏🙏🙏🇱🇰 regards from monaco 🇲🇨 🇲🇨 🇲🇨 🇲🇨
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words
@ruvinisiriwardhana7986
@ruvinisiriwardhana7986 3 жыл бұрын
අදත් හොඳම වැඩසටහනක් .... 🙏 ඉගෙන ගන්න , නව දැනුමට නියමයි අය්යේ .... හදවතට දැනෙන කතාවක් ...... 👍👍🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@palinieedirisinghe163
@palinieedirisinghe163 3 жыл бұрын
harima adaraniiyayi.saththakinma maha hélayék.
@chandimalakmal8433
@chandimalakmal8433 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ගායු පතනවා ❤️❤️ ජයවේවා කැලුම් අයියේ ඔයාටත්.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි චන්දිම
@YasodiDewduni
@YasodiDewduni Жыл бұрын
Hari lassna kathawak❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐💐💐
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19