ගැම්මට යන්න - Range Rover Evoque (Review)

  Рет қаралды 220,428

Punchi Car Niwasa

Punchi Car Niwasa

Жыл бұрын

www.punchicar.com
011 7 275 275
Presenter - Rashmina Yapa Bandara
Camera And Aerial Videography - Pasindu Gamage
Editor Rashmina Yapa Bandara

Пікірлер: 295
@sumuduhewage3695
@sumuduhewage3695 Жыл бұрын
ලොකු වාහන ගද්දි කස්ටම් එකේ සහ RMV එකේ බදු වාර්තාව හරියටම ගලපලා බලලා ගන්න , සමහර වෙලාවල ලොකු වාහන අඩු මිල වාහන විදියට Duty ගෙවල ගෙනත් තියෙන අවස්ථා තියෙනවා, එහෙම උනොත් හිග බදු ගෙවන්න වෙන්නේ ගත්ත කෙනාට , නොගෙන්වොත් වාහනය රාජසන්තකයි,
@righteye9509
@righteye9509 Жыл бұрын
Range rover වාහනේ නිෂ්පාදනය එංගලන්තේ උනාට මේ කොම්පැනිය වැඩිපුර කොටස් අයිති ඉන්දියන් TATA සමාගමට 😊😊 🎉
@malanfernando2345
@malanfernando2345 Жыл бұрын
ඇත්තටම review කරපු කෙනා ගැන හුගක් පැහැදුනා. පැහැදිලිව හැමදේම සරලව කිව්වා. ඉදිරියටත් මෙයාවම reviews වලට ගේන්න. සුපිරි
@ab-Don
@ab-Don Жыл бұрын
අන්න හොඳයි හැම වාහනයක්ම මෙහෙම රිවිව් කරා නම් ගොඩක් අයට වාහනයක් පිලිබද අදහසක් වගේම ඔප්ශන් ගැන අවබෝධයක් ගන්න පුළුවන් එක මාකට් එකට ශක්තියක්.. පුංචි කාර් නිවසේ තියෙන වාහන වල හැම සතියෙම එක ගානේ හරි රිව්ව් එකක් ගේන එක හොඳයි❤️❤️
@pubudujayasekara3321
@pubudujayasekara3321 Жыл бұрын
ලක්ශ 50 කියලනෙ තිබ්බේ ගෙනියන්නම් ඉතුරු ටික ඔයාලා ගෙවන්න
@WMG-cc9ru
@WMG-cc9ru Жыл бұрын
හොදම විතරක් කියන්න එපා ඔකේ තිබෙන නරකත් කියන්න ටිකක් හරි.
@WathikaThathsara
@WathikaThathsara 14 күн бұрын
මගේ අනාගත වාහනය ඔෆ් රොට් ❤😊
@malanfernando2345
@malanfernando2345 Жыл бұрын
හොදටම කරන්න හදපු වාහනයක්😅
@mrdeskcoop
@mrdeskcoop Жыл бұрын
වාහනයක් ගන්නවනම් පුන්චි කාර් නිවස තමයි ,,,අපේ වාහනේ ගත්තෙත් 2018 දී Superb Service Thank you ❤❤❤
@AjithDhammika-gt3jm
@AjithDhammika-gt3jm Жыл бұрын
නියම ඉදිරිපත් කිරීමක්. අපි වාහනය ළඟ ඉන්නවා වගේ හරිම තාන්විකයි 😊👍
@hasithakumara6709
@hasithakumara6709
My dream vehicle,සුපිරියක් තමයි ❤️💯(range rover evoque)
@dilandhanuka8180
@dilandhanuka8180 Жыл бұрын
අපි ලඟදි ඕකට ආවා බණ්ඩාරවෙල ඉඳන් honda civic FD එකක් හොයගෙන තිබ්බෙනම් නෑ.ඒක ගැනම නෙවෙයි මම කියන්නේ ඇත්තමට නියම place එක budget වාහන ගන්න අයට.ඔතන Nissan Xtrail 2k එහෙමත් තිබ්බා නේද රතු පාටයි නිල් පාටයි.මම ලඟට ගිහින් ගොඩක් වෙලා බලන් හිටියා xtrail දෙක
@samithekanayaka5543
@samithekanayaka5543 Жыл бұрын
බොහොම හොදට. ගන්න වහනය ගැන ගැනුම් කරුට අවබෝධ කරලා දෙනවා.. මාත් වහනයක් ගත්තා මෙතනින්.. බොහොම සාදාරනයි.හොද පාරිබෝගික සේවයක්‌...මුදලේ වටිනා කමට හොද වහනයක් ජයවේවා.👍🏽👍🏽👍🏽👍🏽🙏🙏
@LionRunner
@LionRunner Жыл бұрын
ඉතා හොඳට review එක කරනවා. නියමයි. service, tire ගැන කතා කරපු එක වටිනවා. Sequential gear shift, downhill assist, offroad modes තව හොඳට පෙන්නන්න තැනක් තිබ්බා නම් මරු.
@asankajayaneththi509
@asankajayaneththi509 Жыл бұрын
පොඩි අය දාගෙන විකාර කරනවට වඩා මේ වගේ වාහන ගැන දන්න කෙනෙක් කලාම පට්ට
@kaveenlakdinu7373
@kaveenlakdinu7373 Жыл бұрын
අයියගෙ වීඩියෝ නම් සුපිරී මන් බලපු හොදම vehicle channel එක හැමදේ ගැනම පැහැදිලි කරනව නියමෙටම❤
@himalsony4002
@himalsony4002 Жыл бұрын
Aththatama matath maara vidihata hitha giya.. oya niyama me rive Eka kara . Den within mata that's dream super reage rover Eka add wenava.. i lovein'g SUV❤️❤️❤️
@mrdeskcoop
@mrdeskcoop Жыл бұрын
මේ වැඩේ නම් සුපිරි අයියේ ❤🔥💪
@MrBuddhikah
@MrBuddhikah Жыл бұрын
My dream vehicle ....
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 Жыл бұрын
My dream vehicle❤❤❤❤
Comparing the two vehicles I use the most (Sinhala Review)
23:44
Auto Vision with Sajeev
Рет қаралды 136 М.
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,2 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 122 МЛН
කංචන උබ නම් මරු මිනිහා...!
20:10
Top 5 Things I Hate About My 2013 Range Rover Evoque
13:31
Automotive Money
Рет қаралды 132 М.
Can a Range Rover beat a Defender OFF-ROAD?!
17:39
carwow
Рет қаралды 2,1 МЛН