Comparing the two vehicles I use the most (Sinhala Review)

  Рет қаралды 139,241

Auto Vision with Sajeev

Auto Vision with Sajeev

Күн бұрын

Comparing the two vehicles I use the most. Last video of the year! Happy new year!
Auto Vision with Sajeev

Пікірлер: 539
@tikkabro1
@tikkabro1 Жыл бұрын
පට්ටම creative අයියේ . Range rover lovers ලා මේ පැත්තට 🤪
@guycha0s380
@guycha0s380 Жыл бұрын
Awrudu 10n junkyard එකට habai
@diyunudemel8856
@diyunudemel8856 Жыл бұрын
@@guycha0s380 අවුරුදු 20-30ක් boring car එකක් පදිනවට වඩා අවුරුදු 10ක් range rover එකක් පදින එක මටනම් හොදයි.
@malikzmedia7406
@malikzmedia7406 Жыл бұрын
@@guycha0s380 *Maintain karanna bari kenek gaththoth
@dulipkumara
@dulipkumara Жыл бұрын
​@@guycha0s380ලඔ😊ඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ 0:51ප්😅ොල්
@pasindunavodya738
@pasindunavodya738 Жыл бұрын
mama
@AUTO_LANKA
@AUTO_LANKA Жыл бұрын
Next level content creative ❤ ලබන අවුරුද්දේ වාහන හීන හැබෑ කරගන්නව කියල ගේමේ ඉන්න සෙට් එක කො බලන්න ❤️🥰 Great work mr sajeev ❤
@Eidncruze6824
@Eidncruze6824 Жыл бұрын
ත්‍රී වීල් එක ලක්ෂ පහලවට ගිය කාලෙ කොහේ වාහන ගන්නද මහත්තයෝ දවසට එකවේලක් කන්නෙත් බොහොම අමාරුවෙන්
@kandysanketha6408
@kandysanketha6408 Жыл бұрын
ඒක පට්ට ,හිනා වෙවී බලපූ එපිසෝඩ් එකක්😂😂❤️
@tektok6630
@tektok6630 Жыл бұрын
රෙන්ජ් රොවර් එකෙ මුලින්ම පෙන්නපු ෆිච එක සුපිරි 😍
@bebikade4108
@bebikade4108 Жыл бұрын
පිස්සු හැදෙන ඇක්ටින් අප්පා මාරයි බලාගෙන ඉන්න ආසයි..❤❤❤
@amilabrolk
@amilabrolk Жыл бұрын
රයිගම් අවෝඩ් එක හම්බේන්න ඕන මෙයාලා වගේ අයට... බන්දුලා , ටෙනීලා , වස්තිලා , රැට්ටලා පරාදයි... මෙයාගෙ ඇක්ටිං එක්ක බලද්දි.. Multiply talanted
@sonsenz8807
@sonsenz8807 Жыл бұрын
ජපානය සිහිනයක් වෙච්ච ලංකාවේ අපිට ඔබ මේ වගේ ලස්සන වැඩසටහන් හැමදාම මහන්සියෙන් ඉදිරිපත් කරමින් කරන කැපවීම වෙනුවෙන් ස්තූතිවන්ත වෙනව වගේම මේ අළුත් වසරේ ඔබේ සෑම දෙයම දියුණුවට පත්වේවා කියල එක හිතින්ම පතනව සහෝදරයා 🙏💪 ජය.!
@Methika_Fonseka
@Methika_Fonseka Жыл бұрын
23:20 ඒක මරු .😂😂 නියමෙට Double acting එක තිබුනා. සුබ නව වසරක් වේවා. Nice video.
@didulangawickramarachchi389
@didulangawickramarachchi389 Жыл бұрын
19:23 😅😅 මාර unique consept එකක්.. ♥️💯
@akilaperera1209
@akilaperera1209 Жыл бұрын
ලංකාවේ මනුස්සයෙක් කරපු බෙස්ට්ම විඩියෝ එක මට අනුව... Best superb ❤
@g.nimaz_music_2848
@g.nimaz_music_2848 Жыл бұрын
Video එක නම් කියලා වැඩක් නෑ..ඒ තරම් සුපිරි..මාරම විදිහෙ creative ideas ටිකක්.. @Mr Sajeev😎 Vehicles Review වලින් මම දැකපු හොදම Review එක.💯♥️ මේ Content එක නම් Next Level..❤️‍🔥 ඇත්තටම හිනාවෙන ගමන් ගොඩක් වැදගත් දේවල් ටිකක් ඉගෙන ගත්තා..බොහොම ස්තූතියි.. @Mr Sajeev 😎 මෙහෙම වාහන ගැන ආසවල්,බලාපොරොත්තු තියෙන අයට මේ විදිහට සිංහලෙන් කියලා දෙන එකනම් ගොඩක් වටිනවා...නැවතත් බොහොම ස්තූතියි..@ Mr Sajeev 😎 ඉස්සරහටත් මේ වගේ තව Vehicle Review ටිකක් ඔනී.. 🤤 Wish you Mery Christmas and Happy New Year..🥳🎆✨
@sadhisasandeepa9979
@sadhisasandeepa9979 Жыл бұрын
ඇත්තටම අය්යේ ඔයගේ නිහතමානි ඉදිරිපත් කිරීම සහ නිහතමානි කමට ආදරෙයි වහන විශල ප්‍රමානයක් තියන ඔබ කොයිතරම් නිහතමානිද යකො අපේ ගමේ කබල් ලොරියක් තියන කඩේ මුදලාලියා උගේ තියන ලොකු සීන් එක 🤣🤣🤣 ඔබ තුමට තව තව හරියන්න ඔනි
@supuntharusha98
@supuntharusha98 Жыл бұрын
Nice Content dude, also creative script..😂
@deshanvithanage3256
@deshanvithanage3256 Жыл бұрын
Sajeev bro need a supra review 🤗
@teampatrol61
@teampatrol61 Жыл бұрын
Toyota Supra Mk 4 එකකුත් ඕනේ Happy New Year ❤️
@neranja84
@neranja84 Жыл бұрын
මම බලපු පට්ටම creative vehicle review එක. සුපිරි අයියා. සුභ අලුත් අවුරුද්දක් වේවා . . 😇❤💙🙏
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
Boss. First Class එක පට්ට නේ. AutoBiography ☝😎🔥
@kavidumadusanka6996
@kavidumadusanka6996 Жыл бұрын
හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් පරක්කු උන එපිසොඩ් වලට තව මොනාහරි ඔනෙ 😮😮😮❤ගැම්මක් තමයි
@hashenpiyumal4493
@hashenpiyumal4493 Жыл бұрын
එ video එකනම් නියමයි 😁.ගොඩක් කල් බලන් හිටිය video එකක් එනකම්.Happy new year ❤️. ..
@shanakashaminda3255
@shanakashaminda3255 Жыл бұрын
My dream vehicle එකක් ගන්න නම් බැරිවෙයි ඒත් පට්ට ආසයි ❤
@navodnimsara
@navodnimsara Жыл бұрын
අම්මෝ creativity එක නම් next level😎❤️ Aiye Bike wala reviewත් කරන්ඩෝ...!!!
@janithvishwajith1248
@janithvishwajith1248 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!අම්මෝ මේක නම් මාර creative .....👍👍👍👍
@pamindunarangoda5726
@pamindunarangoda5726 Жыл бұрын
ඔබතුමාගෙ වීඩියෝ වලින් ඉගෙනගන්නේ වාහන ගැන විතරක් නෙමෙයි. ❤❤
@namidukavishan1659
@namidukavishan1659 Жыл бұрын
Most creative vehicle review in sinhala 👌🖤
@nextgraphics.9275
@nextgraphics.9275 Жыл бұрын
අඩො😂මෙම්න වීඩියෝස් තනිඅරම විකාරයක් වෙලා යනව 😅❤එක පට්ට
@asankahmaspriyan5001
@asankahmaspriyan5001 Жыл бұрын
එල සුපිරි..මම හිතුවේ Twins ලා වාදේ දුරදිග ගිහින් කෙල ගනී වත් ද කියලා 😁😁❤
@Mr_JaNiYaYT
@Mr_JaNiYaYT Жыл бұрын
Marama creative wede niyamai 🔥 balanna balanna asa hithenawa ❤️ good job .. supiri wedak meka nam
@sasindujayashan9146
@sasindujayashan9146 Жыл бұрын
Merry Christmas & Happy New Year 2023 ❤ Range Rover එකේ Two in one feature එක නම් පට්ට 🤩 Creative concept with Vehicle Reviews නම් Auto Vision with Sajeev තමයි 😎🖤❤ මරු Double Acting එක, මරු Compare කිරිල්ල 👻
@autovisionwithsajeev
@autovisionwithsajeev Жыл бұрын
Thanks!! Merry Christmas and Happy new year!
@dushandushan9969
@dushandushan9969 Жыл бұрын
ඒ වැඩේ නම් ලස්සනයි සර්.ඔයාගේ ව්ඩියෝ නම් සුපිරි හැම වීඩියෝ එකක්ම බලනවා.වාහන හීන තිබ්බාට ඒවා ගන්න ලංකවෙනම් අපිට ඒවා හීනම තමා සර්.ඔබට ජය.
@iroshhansana
@iroshhansana Жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ 💖💖
@psg7466
@psg7466 Жыл бұрын
අම්මෝ creativity එක.. ඒක සුපිරියි.. 😁❤️❤️👌
@hasithasandaruwankarunarat7564
@hasithasandaruwankarunarat7564 Жыл бұрын
මේ එපිසෝඩ් එක බලලා රේන්ජ් රෝවර් එකට වඩා ඉලෙක්ට්‍රික් ස්කූටියට ආස හිතුනේ මට විතරද🤔🤔🤔
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
Sajeev අයියා කියන්නේ චරිතයක්... මම ආස කරන චරිතයක්... ආදරෙයි අයියා... හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා...
@vidhurathennakoon968
@vidhurathennakoon968 Жыл бұрын
❤️❤️ great work and happy new year sajeev uncle
@autovisionwithsajeev
@autovisionwithsajeev Жыл бұрын
Happy new year!
@akalankaskapuwella8227
@akalankaskapuwella8227 Жыл бұрын
නියමයි... ලස්සනට ඉදිරිපත් කරනවා.. ❤🔥
@vishmadanuruddha3362
@vishmadanuruddha3362 Жыл бұрын
අම්මො සුපිරියක්,මාත් පෞද්ගලිකව කැමති range rover එක❤️❤️
@pathumniroshan4498
@pathumniroshan4498 Жыл бұрын
අම්මො Range Rover එක 😍😍 අයියේ අලුත් Range Rover එකක රිවිව් එකක් කරන්නකො 😍
@dilusha6172
@dilusha6172 Жыл бұрын
w😮w...වෙනස්ම නිර්මාණාත්මක වීඩියෝ එකක්👌💐
@arunaeranga9054
@arunaeranga9054 Жыл бұрын
අම්මෝ.... 😂 ඒක නම් මරු video එක.... ❤️👌💕✌️
@Ware_malli
@Ware_malli 2 ай бұрын
Toyota SUPRA එකේ Review එකක් දෙන්නකෝ 😊❤ ගොඩ කාලෙකින් Review එකක් දාපු නැති එකේ
@tharindudilshan8340
@tharindudilshan8340 Жыл бұрын
Video එඩිටින්නම් ආයෙ ඉතින් මරු 😂❤️
@divyangimamaannapperuma2780
@divyangimamaannapperuma2780 Жыл бұрын
Omg that electric scooter is another thing 🥺🔥
@sashithdilshan9711
@sashithdilshan9711 Жыл бұрын
Ammo pattama creative ekk ekanm. Happy new year ...
@LassanaLankaProperty
@LassanaLankaProperty Жыл бұрын
ඔයා කරන හැම වීඩියෝ එකක් ම අපි බලනවා නියමයි
@sachinshyamal8359
@sachinshyamal8359 Жыл бұрын
presentation skill eknm next level sir 👍
@naveenanushka7254
@naveenanushka7254 Жыл бұрын
සුපිරි නියමයිනේ 👍 👍 happy new year අයියා 👍👍🚗🚗🚗
@autovisionwithsajeev
@autovisionwithsajeev Жыл бұрын
Happy new year!
@dinidumaduranga6814
@dinidumaduranga6814 Жыл бұрын
Video akaa namm niyamaiii habaiii 😋😅🤭
@tektok6630
@tektok6630 Жыл бұрын
2022 අන්තිම විඩියෝ එක එහෙ නම් ලබන අවුරුද්දෙ හන්බ වෙමු 😌
@suchinprimithya5554
@suchinprimithya5554 Жыл бұрын
Me video eka balanna asa hithenawa.. Patta creative ❤️
@pamindunarangoda5726
@pamindunarangoda5726 Жыл бұрын
අන්තිමට දුන්න twist එකනම් නියමයි.
@dtryzenyt42
@dtryzenyt42 Жыл бұрын
Dakka superb ma content & creative content karama kenek ❤
@siyansamesandi949
@siyansamesandi949 Жыл бұрын
මරු වාහන පිස්සුවක් නැත්තත් ඒක බලද්දි ආස හිතුනා 😊
@maleeshaanjana971
@maleeshaanjana971 Жыл бұрын
මරු වටම ප්‍රෝගැම් ඒක කරනවා ❤️🙂
@aviya_5550
@aviya_5550 Жыл бұрын
මේක බලලා ලොකු වාහනෙකට යන්න තිබ්බ ආසාව අත ඇරලා දාලා. ස්කූටරයක් ගන්න හිතෙනවා දැන් 😂💔
@sundarajapaksha1684
@sundarajapaksha1684 Жыл бұрын
Aiye menna 5k. Super. Super. Oyage progrem 1ka.
@tektok6630
@tektok6630 Жыл бұрын
ඩබල් ඇක්ටින් සුපිරි මාමා 😍
@yasithadilshanforza
@yasithadilshanforza Жыл бұрын
nice work friend next time please upload about supra 1998
@nethminawickramaratne2977
@nethminawickramaratne2977 Жыл бұрын
Hamadama waga super 🎉❤.... Asama Review channel 1ka 🥰 Mata mustang 1ke Review 1kak one 😍
@amalyasith5716
@amalyasith5716 Жыл бұрын
සුපිරි සුපිරි අද තමයි චැනල් එක හම්බ උනේ ❤
@lahirudilshan8128
@lahirudilshan8128 Жыл бұрын
Review නම් Review සුපිරි අයියේ!!! ♥️👏
@anjanachamodhya
@anjanachamodhya Жыл бұрын
Range rover.......❤🔥 My favorite Mulin pennapu feature ekanm supiri.....
@ashanshanilka1153
@ashanshanilka1153 Жыл бұрын
මේකෙ 4ක් දාගෙන යන්න පුලුවන්. මේකෙ 4ක් දාලා යන්න පුලුවන්😂😂 ඒක මරු
@eshofficial3930
@eshofficial3930 Жыл бұрын
සුබ අලුත් අව්රුද්දක් වේවා
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
Range Rover මං ආසම SUV වලින් එකක් 🥰🥰❤️❤️😊😊
@khsshemachandra2140
@khsshemachandra2140 Жыл бұрын
Lokaye hodama businessman. Wagema lokaye hodama Father wagema hodama acter. Super man
@NSTCAPTAIN-t1w
@NSTCAPTAIN-t1w Жыл бұрын
ඉදල ඉදල දාපු එකනන් පට්ටම
@amilasenal6216
@amilasenal6216 Жыл бұрын
මෙව්වනෙ යකෝ වෙහිකල් රිවීව්...❤️😊
@thariqthqmansoor6196
@thariqthqmansoor6196 Жыл бұрын
Oyage videos pattai maarai ayya 😊
@lllonedu1548
@lllonedu1548 Жыл бұрын
දෙන්නාගේ තර්ක 2 මරු 🤣🤣 ❤️
@ihsrc4220
@ihsrc4220 Жыл бұрын
මෙන්න reviews ❤
@indunilabeysinghe5457
@indunilabeysinghe5457 Жыл бұрын
Love it ❤️ Attractive Creative අම්මත් එක්ක බැලුවේ අද 🙂🙂
@kaviduayesh-vm7rk
@kaviduayesh-vm7rk Жыл бұрын
Maru consept eka, Joke video ekak baluva vage
@lahiruudesh3763
@lahiruudesh3763 Жыл бұрын
Creative and attractive presentation.👍🔥
@Datsua3657
@Datsua3657 Жыл бұрын
Range Rover suv තියන screen එකට ගොඩක් කැමතියි ❤️
@hiddenhightecinc7756
@hiddenhightecinc7756 Жыл бұрын
මම ඉදලා හිටල තමයි රෙන්ජ් රොවර් එක පවිචි කරන්නෙ කඩෙ පිලෙ යන්ඩ විතරයි. අනික් ඔක්කොම මගෙ බිස්නස් වැඩවලට යුස් කරන්නෙ මගෙ G වැගන් එක.
@hirunatharusha9
@hirunatharusha9 Жыл бұрын
Review eka wagema video eka mara creative ❤️ great job
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
වීඩියෝ එක නම් නියමයි 🥰❤️
@ROCKSTARDRUMSENTERTAINMENT
@ROCKSTARDRUMSENTERTAINMENT Жыл бұрын
Wow me video eka nam next level sajeev uncle 🤍❤
@ravishantennakoon3288
@ravishantennakoon3288 Жыл бұрын
Video eka supiri. Script ekakata ganata, lassanata, balan inna asa hithena widihata, video eka karala thiyenawa. (Anthima tika maru😂)
@dhanushkaudara405
@dhanushkaudara405 Жыл бұрын
නියමයි අයියෙ වැඩේ සුපිරි.. ❤
@nishandinushka7081
@nishandinushka7081 Жыл бұрын
supiri ayya balan Inna Asia.good luck...❤❤❤❤.
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 Жыл бұрын
ඒ creativity එකනම් පිස්සුවක් ❤❤❤
@learntv2087
@learntv2087 Жыл бұрын
මාර creative ne❤️
@egselectric8073
@egselectric8073 Жыл бұрын
අපරාදේ මේක නතර කලේ දිගටම කරගෙන ගියා නම් නියමයි❤
@dila9298
@dila9298 Жыл бұрын
සජීව් මහත්මා, මගෙත් පට්ට හීනයක් Range Rover එක. සුපිරි වීඩියෝ එක. මට හිතෙන දෙයක් කියන්නම් ඔයාගේ Profile එක ඇහුවම මට හිතුණා දැන් ඔයාට Range Rover 2022 Version එකක් තිබ්බනම් තමයි වඩා හොද. ඒක අරන් Review කරමු. පුළුන්නම් අපිට කියන්නකෝ ඔයා ඔය තැනට එන්න ගත්ත උත්සාහය ගැන ජීවිත කතාව. ඒක අපිට හොද Motivation වීඩියෝවක් වෙයි. ස්තූතියි ඔබටත් Team එකටත්.
@nimeshpiyankara
@nimeshpiyankara Жыл бұрын
Supiri edit ekk .mru video ek ❤❤
@hermitkekulawala6339
@hermitkekulawala6339 Жыл бұрын
පුලුවන් නම් GMC Yukon එකේ review එකක් ගේන්නකො ♥️🌝
@tharinduherath732
@tharinduherath732 Жыл бұрын
May you find success, happiness, and everything your heart desires. Wishing you and your loved ones a very Happy New year 2023! Aiyaa cadilac escalade review ❤
@liliputto2880
@liliputto2880 Жыл бұрын
මාරම creative ඒක 💫
@madushankarumesh
@madushankarumesh Жыл бұрын
මරු ඉදිරිපත් කරන විදිය ❤
@maleeshaanjana971
@maleeshaanjana971 Жыл бұрын
ස්කුටර් ඒක 😂😅 මං ආවේ රේන්ජ් රෝව ඒක බලන්න❤️🙂
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 Жыл бұрын
Happy New Year Sajeev mame❤️ Oyage videos nam supiri balan inna asa hithenawa❤️😍 Acting editing nam superb❤️😍 Digatama supiri ewa karanna jaya❤️💪🤟🙏
@gayanthilina1600
@gayanthilina1600 Жыл бұрын
සුභම සුභ අලුත් අවුරුදුක්වේවා පවුලේසැමට🙏
@playwithaji3279
@playwithaji3279 Жыл бұрын
What a beautiful act u did at last few minutes i like that 😁
@playwithaji3279
@playwithaji3279 Жыл бұрын
Driver ඇර 4ක් දාල යන්ඩ පුලුවන්ලු 100 උනත් දාල යන්ඩ පුලුවන් 😆😆 supiri script ekk
@ishbandara3583
@ishbandara3583 Жыл бұрын
ඒක පට්ට නලුකමත් හොඳටම ඈහ්...🥰❤️‍🔥🤘
@pasindumunasingha
@pasindumunasingha Жыл бұрын
Creativity 100% ❤️🔥
@spisurusandaruwan33
@spisurusandaruwan33 Жыл бұрын
වැඩසටහන කරන විදිය පට්ට.👌
@gimhanawathsilu2819
@gimhanawathsilu2819 Жыл бұрын
Mathakada SAR minuwangoda nalandaave kivva song eka ayee maru SAR I was feeling 💯💯❤️❤️
@Stoic69999
@Stoic69999 Жыл бұрын
Brooo the edits and creativity noice ✨
@hasithakeshara5375
@hasithakeshara5375 Жыл бұрын
Sahenna hodata video eka karala thiyanawa..niyamai.. comment ekak dalama yanna hithuna...well done.
@livemusiczone4968
@livemusiczone4968 Жыл бұрын
Happy new year Sir ❤❤🥰🥰
@thanujasampath314
@thanujasampath314 Жыл бұрын
Wow කිය උනා aiya❤️
GTR R-34 Nismo Tokyo Experience (Sinhala Review) - Auto Vision with Sajeev Episode 03
16:23
Toyota Land Cruiser 300 (2022)
17:41
Auto Vision with Sajeev
Рет қаралды 451 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
Savior of the World - We are Proud of You
29:46
Kalu Sudu Athara
Рет қаралды 104 М.
CEO Sajeev Rajaputhra at Auto Vision | Sirasa TV
20:41
SAS3 Japan
Рет қаралды 16 М.
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
Career Advice For A World After AI
23:07
Varun Mayya
Рет қаралды 180 М.
Nissan GT-R R35 (Sinhala) - Auto Vision with Sajeev Episode 02
17:39
Auto Vision with Sajeev
Рет қаралды 575 М.
Моноколёсник едет 100 в городе!
0:44
FastMotion
Рет қаралды 9 МЛН
Toyota Sequoia или Toyota Land Cruiser 300? #toyota #toyotasequoia #toyotalandcruiser300
0:36
American Auto | Виталий Нефедов
Рет қаралды 808 М.
Электромобил который умеет прыгать
0:53
Кик Обзор
Рет қаралды 1,6 МЛН