ඔබත් වාහනය නිතර මාරු කරන කෙනෙක්ද? මෙන්න ඔබටම හරියන ක්‍රමය...

  Рет қаралды 107,535

Punchi Car Niwasa

Punchi Car Niwasa

2 жыл бұрын

www.punchicar.com
011 7 275 275
Camera | Sahan Derulo
Presenter and Editor | Rashmina Yapa

Пікірлер: 202
@samithekanayaka5543
@samithekanayaka5543 Жыл бұрын
ඇත්තටම හොද ක්‍රමයක්‌.. ඉතා ඉක්මනින් හම්බවෙමු.. ජයවේවා 👍🏽👍🏽🙏🙏🙏
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
ඉස්සරවෙලා වාහනයක් ගන්න පුලුවන් තත්ත්වයකට ලංකාව දියුණු කරන්ටකෝ 😅
@Kumarikumari-ch8gt
@Kumarikumari-ch8gt 2 жыл бұрын
අපිව දැනුවත් කලාට,දුප්පත් අපේ සිහිනයක් වාහනයක් ගන්න විදිහ කියල දුන්නට,බුදු සරනයි ඔබට
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
ගොඩක් හොද ක්‍රමයක් ස්තුති ඔබ තුමාට
@Kumarikumari-ch8gt
@Kumarikumari-ch8gt 2 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා,ඔබට බොහොම ස්තුති ස්ර්
@ceylonprides2941
@ceylonprides2941 2 жыл бұрын
One of the good finance company in Sri Lanka... Singer Finance 🤜
@nayanisilani529
@nayanisilani529 Жыл бұрын
බුදුසරණයි...
@kamalsenarath9341
@kamalsenarath9341 2 жыл бұрын
ඇත්තටම හොදම ක්‍රමයක් සෑම කෙනෙකුටම ඉතාමත් වටිනවා මේ ක්‍රමය
@chithrakajayawantha6795
@chithrakajayawantha6795 10 ай бұрын
Hi Nadeesha, Very good presentation. Well done.
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 Жыл бұрын
හරිම වටිනවා
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
ස්තුතියි
@Welagadara
@Welagadara Жыл бұрын
ස්තුතිය .මේ speed draft එක වෙනුවෙන් වාහනේ finance company එකට පවර ගන්නවද.speed draft එක දෙන උපරිම කාලය මොකක්ද
@timzip5843
@timzip5843 2 жыл бұрын
ඒ කියන්නෙ පොලිය විතරක් ගෙවාගෙන ගිහිල්ල අන්තිමට අපිට හිතෙන කාලෙක වාහනෙ විකුණලා lease එක Close කරන්න පුලුවංද😍 ඒක මරුනෙ. පොලිය චුට්ටක් වැඩි වුනාට මාසිකව ගෙවන්න තියන ගාන සෑහෙන්න අඩුයිනෙ. එතකොට ඔය කියන ක්‍රමේට ගණනය කරල බැලුවහම අපි වාහ⁣නයේ වටිනාකමෙන් බාගයක් විතර තමයි අන්තිමට වාහනේ විකුණන්න යද්දි ගෙවල තියෙන්නෙ.😍 Thanx පුංචි කාර් නිවස මේ වගෙ දේවල් ගැන දැනුවත් කරනවට.
@rupachandramarasinghe3564
@rupachandramarasinghe3564 2 жыл бұрын
30% වාර්සික පොලියට නයක් ගත්තා වගේ ! නය මුදල සම්පූර්ණයෙන්ම ගෙවන විට අමතර 5% ඉතිරි මුදලටත් අයකරනවා අනිවාර්යයෙන්ම ! ඒ කියන්නේ අවුරුදු 7 ක් පොලී ගෙව්වා කියමුකෝ 12500 ඒවා 84 යි ! 1000000 යි 50000/= ලක්ස 10 ගෙවන්න ඕනේ සම්පූර්ණ මුදල 1050000/= 50000/= 1100000/= ගෙවූ සම්පූර්ණ මුදල 21, 00000 /=ලක්ස 21 යි ! ලක්ස 10 ;ට ලක්ස 11 පොලී ගෙවලා ! වාහනේ වටිනාකම ලක්ස 20 යි 31 ලක්සයකට වඩා විකුනන්න පුලුවන් නම් ප්‍රස්නයක් නැහැ ! අවුරුදු 10 පරන වාහනයක් පුලුවන් ද ? මේ කාලේනම් පුලුවන් ඉස්සරහට අවිනිශ්චිතයි නේද ? වාහන පුරුදු විදියට ගේන්න ගත්තොත් අලුත් ආන්ඩුවක් ඇවිත් ?
@nadeeshaliyanage7589
@nadeeshaliyanage7589 2 жыл бұрын
@@rupachandramarasinghe3564 ඔබ තෙරුම් ගත්ත විදිය වැරදි
@world7450
@world7450 2 жыл бұрын
@@rupachandramarasinghe3564 අපි හිතමුකෝ ලක්ෂ 8ක් පිනැන්ස් කරලා ත්‍රිවීල් එකක් ගන්නවා කියලා එතකොට අපි මාසික පොලිය 10000ක් ගෙවනවා කියමුකෝ අපි මාස 3න් 3 ට ලක්ෂ 2 ගානේ මුදල් බදිනවා එතකොට අවුරැද්දෙන් ලක්ෂ 8 ගෙවලා ඉවරයි පොළිය ලක්ෂයක් විතරයි අපි ගෙවලා තියෙන්නේ ලක්ෂ 8න් ලක්ෂ 2ක් මාස 3න් ගෙවුවාම ඊළගට පොළිය හැදෙන්නේ ලක්ෂ 6ට පස්සෙ ලක්ෂ4/2 අවුරැද්දෙන් ඉවරයි එහෙම ගත්තොත් වාසියි නේද
@arjunarajagura3250
@arjunarajagura3250 2 жыл бұрын
Maths බැරි උන් මුන්ගේ බොරු වලට අහුවෙනවා..😂😂😂😂...
@nadeeshaliyanage7589
@nadeeshaliyanage7589 2 жыл бұрын
@@world7450 ඔබ නිවැරැදි
@nilupuliekanayaka8361
@nilupuliekanayaka8361 2 жыл бұрын
Speed drfr එක උපරිම අවුරැදු කීයක් දාන්න පුළුවන්ද
@sanathkarunarathna4625
@sanathkarunarathna4625 2 жыл бұрын
හොඳ ක්‍රමයක්
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
ස්තුතියි
@damayanthikumari2736
@damayanthikumari2736 Жыл бұрын
Hode pahadili kirimak thanks so much...
@RTFR-world_84
@RTFR-world_84 2 жыл бұрын
I kicked away my idea to buy a vehicle but this video emphasized me that there is a still hope to achieve it....See you soon at Punchi Car Niwasa.....
@RTFR-world_84
@RTFR-world_84 2 жыл бұрын
I have good monthly income and year end bonus ....only the problem is 30% initial payment...Is there anything I can do for this?...Is there any finance company giving full finance facility
@akilaanuruddikapereraakila2628
@akilaanuruddikapereraakila2628 Жыл бұрын
I'm living in now qatar I'm coming next year vacation so I won't to buy one car.wich documents need ??? Please can you reply
@slrc1755
@slrc1755 2 жыл бұрын
ඒක හොඳ ක්‍රමයක්
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
ස්තුතියි
@user-rf4tx1vc2v
@user-rf4tx1vc2v 2 жыл бұрын
සම්බන්ධ වීමට අවශ්‍යයි
@user-yh4zx3kx5s
@user-yh4zx3kx5s 2 жыл бұрын
හොදයි...ස්තුතියි...
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
ස්තුතියි
@akmax3915
@akmax3915 2 жыл бұрын
මම දැනට සේවය කරන්නේ පිටරට මට ලීසින් එකක් ලබා ගන්නේ කොහොමද මාසික වාරිකය ලක්ෂ 20ට ද කීයක් වෙනවද.... අවශ්‍ය ලියකියවිලි මොනවාද මම සේවය කරන්නේ පිටරට
@devindadissanayake7864
@devindadissanayake7864 2 жыл бұрын
ඉතාම හොඳ දැනුවත් කිරීමක්. ඇත්තටම මේක මං වගේ නිතර වාහන මාරු කරන්න කැමති අයට නම් හොඳ ක්‍රමයක්. කලින් මේ ගැන දැනුවත් වෙලා හිටියෙ නෑ. අද දැනගත්ත. බොහොම ස්තූතියි ඔබ දෙපලටම.
@a.y.mrazaq4483
@a.y.mrazaq4483 2 жыл бұрын
මේ මහත්මයගෙ දුරකථන අංකය සඳහන් කරන්න පුළුවන්ද සම්බන්ධ කරගන්න අපි පිටරට ඉන්නෙ කතා කරන්න ක්‍රමයක් හදලා දෙන්න ස්තූතියි
@Ajith-to2lc
@Ajith-to2lc 15 күн бұрын
Yes, Good job.thank you.
@punchicarniwasa6291
@punchicarniwasa6291 14 күн бұрын
Thank you
@lasanthanimesha1051
@lasanthanimesha1051 Жыл бұрын
අවුරුද්දක් ඇතුලත ණය මුදල ගෙවාගන්න බැරිඋනොත් මොකද වෙන්නේ... ගෙවීමේ කාලය දීර්ග කල හැකිද
@sugathjayantha5907
@sugathjayantha5907 Жыл бұрын
niyama sistem akak math anawa akak ganna balamu oyala ge wade gana ekmanata set weymu
@amilagunarathna9975
@amilagunarathna9975 Жыл бұрын
Masekin dekekin laksha2k demmoth mulin gewwa poliwarikaya aduwenawada?
@shamalipriyangika2120
@shamalipriyangika2120 Жыл бұрын
Sir mama inne බහරේන් වල mata vhanyak gann ලක්ෂ 10 k fhinash එකකට yann mashet mudal ha පොලිය kiyak wenwad ?
@sudathvithana4585
@sudathvithana4585 Жыл бұрын
ගොඩාක් වැදගත් .මට දැනගන්න ඕන පොලිය පමණක් ගෙවන ලොන් එකක් අවුරුදු කියන්න ගෙවා නිම කල යුතුද. උපරිම කාලය ...
@athullamuthunayaka4572
@athullamuthunayaka4572 2 ай бұрын
ඒක හොඳ අදහස මම එහෙම කරන්න කැමති
@madusankhanuwan9133
@madusankhanuwan9133 2 жыл бұрын
වාහනයක් ගන්න පුලුවන් තැනට හදාගන්න විදියක් කලින් කීවනම් හරි කියලා හිතෙනවා දැන්නම්.
@udeshikamadushani1985
@udeshikamadushani1985 2 жыл бұрын
On
@sarathkumara2254
@sarathkumara2254 2 жыл бұрын
සුපිරි
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
ස්තුතියි
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 Ай бұрын
Thanks for you 🎉
@user-gz7tb6vh1z
@user-gz7tb6vh1z 6 ай бұрын
හොඳ ක්‍රමයක්,,,මටත් අවශයයි ඩිමෝ බට්ට 2016,,ලක්ස 5ක් ගන්න පුලුවන් ද
@englishclass01
@englishclass01 Жыл бұрын
ou Oya kiyana sundarathwaya nehe mama ehema kalaa masa 3n settle kala 111000k poliya aya kalaa
@samanjayawardana2836
@samanjayawardana2836 2 жыл бұрын
Bikes walata me draft eka denawada
@eidncruze2060
@eidncruze2060 Жыл бұрын
Singer finnance ඔය ක්‍රමය හොදයි ඔයාලගෙ යාර්ඩ් එක වාහන වලින් පුරවගන්න 🤣 ඕකෙන් වෙන්නෙ customer හිරවෙන එක කවදාවත් වාහනේ තමන්ගෙ කරගන්න වෙන්නෙ නෑ හැමදාම පොලී ගෙව ගෙව ඉන්න වෙන්නෙ 🤣 අනික දැන් වාහන ගන්නෙ මෝඩ මිනිස්සු මොකද ඉස්සරහට ඔය වාහන මිලියන ගනන් වලින් අඩු වෙනව අපරාදෙ දැන් අරගන්නෙ 😂
@surangapriyajanaka666
@surangapriyajanaka666 2 жыл бұрын
mata methumawa sambanda Kara Ganna vidiyak kiyanawada mama Jordan inne plz
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
0772517070
@prasadranaweera4556
@prasadranaweera4556 2 жыл бұрын
👍
@tommaamena4898
@tommaamena4898 Жыл бұрын
Niyamai.bs
@krishanpathirana1203
@krishanpathirana1203 Жыл бұрын
මේ ප්ලෑන් Aka තාම tiyanawada
@ExcitedChurros-sh2gw
@ExcitedChurros-sh2gw 4 ай бұрын
Thanks
@chanudatheekshana6052
@chanudatheekshana6052 Жыл бұрын
Duppat apata lisin gana kiyadunnata take s nadesa sar
@himarisree9158
@himarisree9158 2 жыл бұрын
ඇයි වාහන අඩූ ගානට ගෙනත් මෙ විශාල මූදලකට අලවි කරන්නේ ඔහොම කරන රටෙ අද තත්වය කොහොමද රටෙ දූපත් ජනතාව අන්ත අසරණ කලා
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.
@susanthawarnajithweerasing5262
@susanthawarnajithweerasing5262 2 ай бұрын
Very interesting
@rajuraju-ux1do
@rajuraju-ux1do Жыл бұрын
Super.....👍
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
Thank you.
@sampathpremaratne9648
@sampathpremaratne9648 Жыл бұрын
මේවා කියන තරම් සුන්දරනෑ.දෙනකම් අපි දෙය්යෝ.ගත්තාම උන් දෙය්යෝ.කෝක කලත් company එකේ වාසියටයි.මගේ බයික් එකේ finance එක ගෙවලා ඉවරවෙලා ( අවසාන වාරිකය) පොත ගන්න සතියක් පරක්කු වුනා .මේ අය්යලා ආපහු 22500/= ක full insurance එකක් දාලා ඒක ගෙවනකම් පොත දුන්නේ නෑ .
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 2 жыл бұрын
Rata inna apita danwada oya vidihata 🙏
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k 2 жыл бұрын
ඉතා වටිනවා,.. හැබැයි එකක් අඩුයි, නදීෂ අන්තිම පුශ්ණයට උත්තරය දුන්නෙනෑ..... මොනවද ‌ඩොකියුමන්ට් කියලා...........
@gayanindikawarunakulasoori2612
@gayanindikawarunakulasoori2612 Жыл бұрын
බොරු කියන්න එපා යකෝ තොපි කරන්නේ පට්ට බොරු
@sanathkumara7417
@sanathkumara7417 Жыл бұрын
Wikara oken wenne wachaneta poliya geeanawa witharai gaththu Naya avrudden gewanna ona eka ariyas unoth nayath na poliyath na hewapu wahaneth na
@SsSs-pp8kk
@SsSs-pp8kk 2 жыл бұрын
Aiye mata nadisa maththayage nam barayak danawa imo hari mukak hari
@krisanjansubodhana9027
@krisanjansubodhana9027 2 жыл бұрын
3lks downpayment karla gnna car ndda
@pushpakumara4775
@pushpakumara4775 2 жыл бұрын
Maru
@manjulakumara5999
@manjulakumara5999 2 жыл бұрын
Hodai a kramaya
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
ස්තුතියි
@namaltharanga1521
@namaltharanga1521 2 жыл бұрын
Not important one year not enough for loan And 12500 interest is very high...
@patrickanthanies9774
@patrickanthanies9774 2 жыл бұрын
Minisunta nidahashe Wath marenna Wath Bari Naya .ratath nayai ,mulu ratawasiysth nayai ...
@shyamaliekanayaka3459
@shyamaliekanayaka3459 2 жыл бұрын
Mage bala poroththuwa wahanayak ganna mata puluwanida ganna mama Oman inne masekata watupa 140000k labenawa
@user-ee1cv5lz9e
@user-ee1cv5lz9e 6 ай бұрын
👍👍👍
@geetikarandaniya9375
@geetikarandaniya9375 2 жыл бұрын
Poliya witarak gewala mudala gewanme kauda
@samanthapradeep6804
@samanthapradeep6804 2 жыл бұрын
Number eka denawada
@ncm442
@ncm442 Жыл бұрын
මේ ලීසිං ක්‍රමය තාම තියනවාද? තියනවා නම් කියන්නකෝ,,එන සතියේ එනවා..වාහනය ගන්න❤❤❤
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
අට්ටටම ගොඩක් හොදයි මම හොයපු ක්‍රමයක් හම්බුනා තැන්ක්ස්
@ranjithkumara3104
@ranjithkumara3104 Жыл бұрын
Rata inna ayata ganna puluwanda
@chamildisanayaka534
@chamildisanayaka534 Жыл бұрын
අයියා mata ඩීමෝ බට්ට ලොරියක් ගන්න ඕන කොහොමද එක ගන්නෙ මං ආම් එකේ ඉන්නේ
@prashnathamahesh5231
@prashnathamahesh5231 Жыл бұрын
හොඳයි Dubai al ain api
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
ස්තුතියි.
@arunasiridasanayake2169
@arunasiridasanayake2169 Жыл бұрын
Toyota wigo thiyenwada
@athulalakmal2107
@athulalakmal2107 2 жыл бұрын
Rata inna mta puluwanda lone aka aply kranna
@Chamalk
@Chamalk 2 жыл бұрын
❤️❤️❤️🤘
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 жыл бұрын
ඒක හොද ක්‍රමයක්
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
ස්තුතියි
@dhanawathirajapaksha2124
@dhanawathirajapaksha2124 Жыл бұрын
👍✈🌹
@p.a.rdeepthi1868
@p.a.rdeepthi1868 Жыл бұрын
Matath kamathee vahanayak ganna eth loku ganak maseta gewanna bane.
@akmax3915
@akmax3915 2 жыл бұрын
මම රුමේනියාවේ රැකියාව කරන්නේ මට වාහනයක් ගන්න ලක්ෂ 30 ක විතර ලීස් කරන්න අවම වාරිකය කීයක් වෙනවද
@sumisumi6512
@sumisumi6512 Жыл бұрын
40 adui
@user-rw6kr6ts8z
@user-rw6kr6ts8z 4 ай бұрын
මේ දවස්වල වාහන ගිණි ගණන්,,දැන්මම ගන්නේ නෑ,,කාර් නිවසෙයි,,එලියෙයි වාහන මිල වැඩියි
@mohamedniswar7721
@mohamedniswar7721 10 ай бұрын
Punchi car niwase van nadda
@punchicarniwasa6291
@punchicarniwasa6291 10 ай бұрын
විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න. Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com
@DevikaJanadeniya
@DevikaJanadeniya 26 күн бұрын
බලංගොඩ වාහනයකට කොහොමද ගන්නේ මෙ සහනය.
@arjunarajagura3250
@arjunarajagura3250 2 жыл бұрын
Iseella oya japane laksha 3/4 ට thiyena kabal wahana gini ganan nativa 15ta wada aduven dipalla
@udaradissanayaka9671
@udaradissanayaka9671 2 жыл бұрын
☺☺☺☺☺☺
@ravindarajaguru3313
@ravindarajaguru3313 Жыл бұрын
Oyalage cars witharada thiyenne van, lorry nedda
@user-vu7ls9oj2x
@user-vu7ls9oj2x 11 ай бұрын
Supear
@punchicarniwasa6291
@punchicarniwasa6291 11 ай бұрын
Thank you.
@madusha381
@madusha381 Жыл бұрын
Poleya keyada mhtyo 100yta
@tharukamadhuwantha7689
@tharukamadhuwantha7689 11 ай бұрын
Kusikqrmika wahana walata denawad
@chandanawickramasinghe5008
@chandanawickramasinghe5008 2 жыл бұрын
අවුරුද්දකින් ගෙවලා ඉවර කරන්න බැරි උනොත් මොකද වෙන්නේ
@nadeeshaliyanage7589
@nadeeshaliyanage7589 Жыл бұрын
Can renew another year
@pali516
@pali516 2 ай бұрын
පොලිය විතරමයි මුදල දෙන්න ඔින නැහැ. ඒක පිනට. නියමයි නේ
@rasikasanjeewani2540
@rasikasanjeewani2540 Жыл бұрын
Kohmada api me kramaya karaganne
@bawanthaathukorala
@bawanthaathukorala 2 жыл бұрын
Me widiyedith document charges(stamps charges) gewanna oneda? Nttn loan ekak wged salli hambenne?
@nadeeshaliyanage7589
@nadeeshaliyanage7589 2 жыл бұрын
ඔව් මෙකෙත් documents charges යනවා හැබැයි stamp charges යන්නෙ ද්ශම 1 උදාහරණයක් Rs1,000,00/- Rs 1,000/- තමය් stamp duty වෙන්නෙ
@bawanthaathukorala
@bawanthaathukorala 2 жыл бұрын
@@nadeeshaliyanage7589 Document charge kohomada wenne ethakota car ekakata samanyn?
@SsSs-pp8kk
@SsSs-pp8kk 2 жыл бұрын
Sr mata nam baraya danawada mama rata inne mata cr ekak ganna widiyak dana ganna
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
0112413865, 0112413866, 0112413867, 0112413868
@SsSs-pp8kk
@SsSs-pp8kk 2 жыл бұрын
That's eth mata one imo hari monawa hari thiyana nam barayak sr ge mukada mama rata inna nisa sr pizzz
@kamalrohitha7383
@kamalrohitha7383 2 жыл бұрын
how much is n 16 sylphy blubird arround 2002 manyfact .
@ashokaashoka7372
@ashokaashoka7372 Жыл бұрын
Mama enne oman wala mage duwata podi kar ekak ganna kiyala denna masekata 25k gane gewagena yannamulin keeyak danna onidakatha karanna nambarayak ewanna
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
0772517070 Mr.Nadeesha, Singer Finance.
@NandanaRatnayake
@NandanaRatnayake 2 ай бұрын
Good j
@chefkasun7735
@chefkasun7735 2 жыл бұрын
Dakama akaine ban
@DeepalSuranga-sz8si
@DeepalSuranga-sz8si Жыл бұрын
සුරංගනා lokkekata aragiya
@nimalkuwait9029
@nimalkuwait9029 Жыл бұрын
මෙම ලිසිං ක්‍රමයට වාහනයේ ලියා පදිංචි වර්ෂය බල පානවද නිෂ්පාදන වර්ෂය බල පානවද
@senuraudana6748
@senuraudana6748 2 жыл бұрын
ඉස්සෙල්ලා වාහන අඩු කරන්නකො 😂
@l.perera6296
@l.perera6296 2 жыл бұрын
සරලවම කිව්වොත් කුලියට ගෙවන්න ගත්තා වගේ..
@ashokwickramanayaka8169
@ashokwickramanayaka8169 Жыл бұрын
මම වැඩ කරන්නේ රුමේනියාවෙ මට වයස හතළිස් නවයයි ඒ මට ලීසින් දාලා කාර් එකක් ගන්න ඕනෑ කියලා මට පේමන්ට් එක ලක්ෂ පහක් ගෙවන්න පුළුවන් මම ලක්ෂ විස්සක් 25th ද අතර වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා මේ සඳහ සිංගර් leasing එකෙන් ගන්නවනම් වාරිකය කීයක් වෙනවද කරුණාකර ඒ සඳහා පැහැදිලි තොරතුරු මට ලබා දෙන්න ස්තුතියි
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
0772517070 Singer Finance අමතන්න.
@lesliabeydeera5888
@lesliabeydeera5888 2 жыл бұрын
තුුුිවිල්.වලට.පිනැස්.දෙනවද.T.v.s
@user-fq8nj1gd3n
@user-fq8nj1gd3n 8 ай бұрын
Koheda laksha 20sta thiyanne wahna
@punchicarniwasa6291
@punchicarniwasa6291 8 ай бұрын
විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න. Tel- 0112413865, 0112413866, 0112413867, 0112413868. Hot line - 0117 275 275 Whatsapp 0704312760 Web- www.punchicar.com
@kingsleydassanayake670
@kingsleydassanayake670 2 жыл бұрын
monthly interest eka witarak 12500/= ?
@rupachandramarasinghe3564
@rupachandramarasinghe3564 2 жыл бұрын
ලක්ස 10 ට 12500/= කියන්නේ 30% වාර්සික පොලිය . රජයේ 12% ලන්කා බැන්කුව !
@nadeeshaliyanage7589
@nadeeshaliyanage7589 2 жыл бұрын
@@rupachandramarasinghe3564 වාර්ශික පොලිය 15%
@rupachandramarasinghe3564
@rupachandramarasinghe3564 2 жыл бұрын
@@nadeeshaliyanage7589 ලක්ස දහයට 12500/= වෙන්නේ 30% වාර්සික පොලිය ! ඕක හදලා තියෙන්නේ සමානූ පාතික ! හීන වන සේස ක්‍රමයට නොවේ ! අනික නය මුදල අවසානය ගෙවන විට එකවර 5% පොලියක් ගන්නවාමයි අනිවාර්යයෙන්ම ! එතනත් 50000/= වැඩි පුර ගෙවන්න වෙනවාමයි ! ඕවා හොදා කොනඩ බැදපූ චීන්නුන්ට !
@user-bz4ox4st7h
@user-bz4ox4st7h 4 ай бұрын
ඇත්තටම මේක නිකන් හැදුවොත් 15%, 30% වෙන්නේ කොහොමද. කවුරු හරි පොඩ්ඩක් පැහැදිලි කරන්න
@jithunethu1731
@jithunethu1731 9 ай бұрын
අපිත් vehicle එකක් ගන්න ඉන්නෙ. ඔබ තුමා permit eka ගන්නේ නැද්ද?
@punchicarniwasa6291
@punchicarniwasa6291 9 ай бұрын
දැනට වාහන ආනයනයක් සිදු නොවන නිසා බලපත්‍ර ගැනීම නවතා තිබෙනවා. එහෙත් ලංකාව තුළ එකලස් කරන brand new වාහන ලබා ගන්නා අවස්ථාවල මෙම බලපත්‍රය ඉදිරිපත් කළ හැකියි. උදා- Mahendra KUV 100
@world7450
@world7450 2 жыл бұрын
ත්‍රිවීල් වලටත් මෙහෙම ලීසින් දෙනවද
@nadeeshaliyanage7589
@nadeeshaliyanage7589 2 жыл бұрын
තියෙනවා
@dasanthkalupahan6761
@dasanthkalupahan6761 Жыл бұрын
Hamadama poliya thamai gewanna wenne
@wijesirigarumuni754
@wijesirigarumuni754 Жыл бұрын
11
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 16 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 11 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 51 МЛН
අපි අද ALTO 800 ගැන කතා කරමු
11:04
Glitz Park
Рет қаралды 1,9 М.
වාහන ආනයනය ගැන අලුත්ම කතාව.
23:33
Sri Lanka business tv
Рет қаралды 68 М.
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 11 МЛН