එකට ඉන්න බැරිනම් වෙන් වෙන්න ඕනේ හරියන්නේ හෝ වරදින්නේ විවාහය - Purnika Peiris

  Рет қаралды 171,557

GEETH

GEETH

Күн бұрын

Пікірлер: 196
@sachinikaushalya4123
@sachinikaushalya4123 2 жыл бұрын
ආදිත්‍ය බබා මල්ලි එන දවස් ටිකේම අම්මා ළඟට වෙලා හිටියා කියද්දීන් ඇස් දෙකේ කඳුළු පිරුණා මගේ ..තෙරුවන් සරණයි
@subashinichandrasekara9885
@subashinichandrasekara9885 2 жыл бұрын
පුර්ණිකා, යතාර්ත වාදි ව අදහස් ප්‍රකාශ කිරීම සහ අoවක ව සරලව නිදහස් ව කතා කිරීම .බලන්න ඉන්න ආසයි .පෙෂල , පුර්ණිකා මේ කාලයේ හොඳ සුoසoයොගයක්.
@sandyasamaranayake8201
@sandyasamaranayake8201 2 жыл бұрын
ජීවිතේ පෙර කර්මයකට මුහුණ දුන්නත් ඔබ දැන් වාසනාවන්ත බිරිඳක්, මවක්! ඔබ ගත් තීරණය නිවැරදියි
@kumudusuraweera2235
@kumudusuraweera2235 2 жыл бұрын
පුර්නිකා පේසල කියන්නේ මම දැකපු නිහතමානි සුන්දර පවුලක් ❤️මේ ලස්සන පවුලේ දරුවන් දෙදෙනාටත් ඔබ දෙදෙනාටත් බුදුසරණයි 🙏🙏
@vindyanishalika9538
@vindyanishalika9538 2 жыл бұрын
හිතුවට වඩා ආදරණීය,,,,,අවංක,ශක්තිමත් ගැහැණියක්,,,,❤❤❤❤සුභ පැතුම් අක්කේ ඔයාට ලස්සන අනාගතයක් ලැබෙන්න සුභ පතනවා,,,,,ජීවිතේ තේරුම්ගත්ත හොද අම්මා කෙනෙක් ඔයා,,,,,ඉතින් ජීවිතේ වැරදුන් නෑ,,,,අනාගතේ සිභ උනා,,,,අපි ඔයාට ගොඩාක් ආදරෙයි ❤❤❤❤
@palikadilhani4319
@palikadilhani4319 2 жыл бұрын
පුර්ණිකා ඇත්ත කියන,කෙලින් කතාකරන ශක්තිමත්, ගොඩක් සුන්දර කාන්තාවක්,ආයේ ඔයාට වරදින්නේ නැහැ,හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤
@malishinimnadi986
@malishinimnadi986 2 жыл бұрын
කම්මැලි නැතුව බලන් ඉන්න පුළුවන් ඉන්ටවිව් එකක්.. ඉවර උනා තේරුනේම නැහැ.. හරියට කෙලින් උත්තර දුන්නා.. ඒ වගේම කියපු හැම කරුණක්ම ප්‍රායෝගිකයි.. හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා..
@sandunipeshala8701
@sandunipeshala8701 2 жыл бұрын
මේ වැඩසටහන් මාලාවේ හොදම කතාබහ පූර්නිකා❤
@dalukinithasha7780
@dalukinithasha7780 2 жыл бұрын
Geeth ගෙ program සේරම මම බලලා තියෙනවා.මේ program එකට ආව හැමෝම අතර ඉතාමත් බුද්ධිමත්ව කතා කරපු එකම කෙනා තමයි පුර්ණිකා.ලස්සනට අදහස් ප්‍රකාශ කලා.එයාට මෙයාට වදින්න හින්ට් පාස් කලේ නෑ.තමන්ගෙ අද්දැකීම් ටික ලස්සනට කිව්වා.ඔයත් හරිම ලස්සනයි.හිනාව තමයි ඔයාගෙයි අක්කගෙයි දෙන්නගෙම ලස්සන.ඔයාගේ ඉදිරි හැමදේම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 жыл бұрын
පූර්ණිකා හරිම වාසනාවන්ත ගැහැණියක්...❤️
@nicoladeen2460
@nicoladeen2460 2 жыл бұрын
ඇත්තටම වාසනාවන්ත ගැහැනියක් ඔබේ පව්ලට හදවතින්ම සුබ පතනවා ජේසු පිහිටයි බුදු සරනයි ❤️❤️❤️❤️✝️
@wikkramaarchchi930
@wikkramaarchchi930 2 жыл бұрын
පොඩි කාලෙ ඉදලම ආදරේ කරපු කෙනෙක් පූර්ණිකා අක්ක.ඔබ බොහොම උත්සාහවන්ත කාන්තාවක්.සමාජයට ආදර්ශමත් කාන්තාවක්.ඔබේ අනාගතය වාසනාවන්ත වේවා...........❤️❤️
@virajidesilva8822
@virajidesilva8822 2 жыл бұрын
කාලෙකට පස්සෙ දැකපු සුන්දර කතාබහක් ! ස්තූතියි දෙන්නාටම. හොඳ ප්රශ්නයක් ඇහුවොත් තමයි ලස්සන අදහස් පිළිතුරක් ලෙස ඉබේම ඵළියට ඵන්නෙ . 🌹🌹🌹
@orith589
@orith589 2 жыл бұрын
ඔබගේ පවුලටම ඇත්තටම තෙරුවන් සරණයි ..කිසිම දුකක් කරදරයක් වෙන්න එපා ..හැමදාම සතුටින් ඉන්න .ලංකාව කියන උතුම් රටේ ඉන්නෙම බහුතරයක් තමන්ගේ ගෙදර තුන්වේල කන්න නැති වුනත් ඒකට විසඳුමක් හොයාගන්න උත්සාහ කරන්නේ නැතිව අනිත් මිනිස්සුගෙ ගොසිප් හොයලා සතුටු වෙන මිනිස්සු .ඔබ හරි ඒවාට උත්තර දෙන්නම හොඳ නැහැ .මම ඇත්තටම සුබ පතනවා .....නි⁣වේදක මහතාටත් සුබ පතනවා ..බුදු සරණයි 🙏🙏
@sriyanicooray1449
@sriyanicooray1449 2 жыл бұрын
ආදිත්‍ය සහ පේෂල රෑපයෙනුත් එක වගේමයි ..ආදත්‍ය පේෂලගේ දරුවෙක් වගේමයි.. බුදුසරණයි ඔයාලා ට
@isshusamarasinghe5113
@isshusamarasinghe5113 2 жыл бұрын
පූර්ණිකා පේෂල මාරම Match. ඒ වගේම තමයි දක්ෂතාවය දෙන්නගෙම. පූර්ණිකා චතුර ලෙස කතා කරනවා. පේෂලත් එහෙමයි.💗💗💗💗💗
@nileeka6147
@nileeka6147 2 жыл бұрын
ඇත්තටම හොඳ කතාබහක් .හරිම වටිනවා .
@sudu6841
@sudu6841 2 жыл бұрын
අපි විවහ වෙන්නෙ වෙන්වෙන්න නොවෙයි.නමුත් අපි ගෙනා කර්ම අපට ජීවිතේ විදින්න විදවන්න වෙනව.කොහොම උනත් අද පූරිණිකාගෙ මේ කතාබහ ඉතාමත් වටිනව.සමහර මිනිසුන් ගැහැනුන් ඉන්නව පවට පින දෙන්න බැරි . පූර්ණිකා මට හැගුන විදිහට ඉතාමත් හොද බිරිදක්.සතුටුයි ඔයා ගැන.පේශල සහ දරු දෙදෙනාටත් ඔයාටත්❤️❤️තෙරුවන් සරණයි.හැමදාම සතුටින් ඉන්න.❤️❤️
@COINAGE369
@COINAGE369 2 жыл бұрын
මාරම බුද්දිමත් කාන්තාවක් 💖💖💖💖
@PATHIRANAVOICE
@PATHIRANAVOICE 2 жыл бұрын
ලස්සන කතා බහක්. පේෂලත් වටිනා මනුස්සයෙක්.. ඔබ පවුලට යහපතම වේවා !
@chandanideepika3893
@chandanideepika3893 2 жыл бұрын
බොහෝ ගැහැනුන් කියන්න අකමැති කතාවක් ඔබ නොබියව කිවිවා...මගේ ආචාරය...👌 "මම හොද බිරිදක් නොවෙන්න ඇති.නමුත් හොද අමිමෙක්' දිරිය තව තවත් ලැබෙිිවා ඔබට.❤️🌹
@karunarathnaanoma4152
@karunarathnaanoma4152 Жыл бұрын
🌹❤️
@chandralakshmi7485
@chandralakshmi7485 2 жыл бұрын
මාර ප්‍රශ්නනෙ මේ මනුස්සය අහන්නෙ.තමන්ගෙ ගෑණිගෙන් අහනව වගේ
@silviakanthi9773
@silviakanthi9773 2 жыл бұрын
😀🤣😋😀😀🤣😋😀🤣😋🤣🏠️😋
@nishmisanju5398
@nishmisanju5398 2 жыл бұрын
මම හරිම කැමැතියි චරිතයක්...හරිම නිහතමානි...කතා කරන විදිය හරිම පැහැදිළියි..
@udayashan1667
@udayashan1667 2 жыл бұрын
පියුම් හංසමාලිත් ගේන්න එයත් හොද අම්මා කෙනෙක්
@risanimaduwanthi1961
@risanimaduwanthi1961 2 жыл бұрын
නිහතමානී චරිතයක් ...කාන්තාවන්ට අභිමානයක් ❤️❤️
@veenanisha478
@veenanisha478 2 жыл бұрын
චතුරිකා, පුර්නිකා කියන්නේ කොහොමත් නිහතමානී සරල ආදරණිය අය. ජිවිතේ අපි කාටත් නොයෙකුත් කාල වලදී හැල හැප්පීම් වෙනවා ඒවා කලෙකදී හරි යනවා තම තමන්ට හොද අය හමු උනාම. බොරු සෝබන නැතිව බුද්දිමත්ව අක්කා නංගී දෙන්නම ලස්සනට අවංකව කතා කරා. ගයාන් පේසල හොද අය නිසා සතුටින් ඔක්කොටම ඉන්න පුළුවන්. කාට උනත් පොඩ් පොඩි ප්‍රශ්න ජිවිත වලදී එනවා ඒවාට සාර්ථකව මුණ දීලා ඉදිරියට යනවා. 👍 සාර්ථක වැඩසටහනක්. ❤️🌹
@kithminirathnayake93
@kithminirathnayake93 2 жыл бұрын
අක්කේ මාර ආදරෙයි ඔයාට අවංකවම ... ❤️
@Suba-Subashi
@Suba-Subashi 2 жыл бұрын
පූර්ණිකා තවත් ගැහැණුන්ට ආදර්ශයක්...අනුන්ගේ කුණු නොහෝදා තමන්ගෙ කුණු හෝදගන්න පුළුවන් නම් අපේ ජීවිතේ රිලැක්ස්
@sansalasripathi6934
@sansalasripathi6934 2 жыл бұрын
Akke oya ඇගයීමට කළයුතු upamawak නැති තරම් ..budusaranai
@kumarihamyekanayake-fy7km
@kumarihamyekanayake-fy7km 5 ай бұрын
ගොඩක් ආදරෙයි පුර්ණිකා දුවෙි ඔයාටත් පේෂල පුතාටත් දරුවන්ටත් දළදා සමිදුගේ පිහිටයි හැමදාම සතුටින් ඉන්න
@maduamarasinghe1778
@maduamarasinghe1778 2 жыл бұрын
පුර්නිකා හරිම හොද අම්මා කෙනෙක් නේ. තමන්ගේ අතින්ම කෑම උයලා දෙන ඇත්තටම අම්මා කෙනෙක් විදිහට හදවතින් ආදරෙන් එන දෙයක්
@hashinimasha1917
@hashinimasha1917 2 жыл бұрын
Skip නොකරම බැලුවා ආදී ,අභි බබා ලා හරිම වසනවන්තයි .❤️❤️❤️
@dilulife4456
@dilulife4456 2 жыл бұрын
හොද තෙරුමක් තියෙන ලස්සන ආදරනීය මවක් ❤
@suranjisaumaya3770
@suranjisaumaya3770 2 жыл бұрын
harima harawath lassana karunika buddimath vidihata katha kala hari nihathamani kenk purnika
@kasunsashimal4
@kasunsashimal4 2 жыл бұрын
හොඳම වැඩ සටහනක් 🥰🥰🥰
@dilanichampika509
@dilanichampika509 2 жыл бұрын
Ane aththamai geeth oyta wada piliwelata lassanata wadagath widiyata wdagth prashna ahannako....
@lavapava3539
@lavapava3539 Жыл бұрын
පූර්ණිකා ඔබ ඉතා සුන්දර ඇත්ත කතාකරන වාසනාවන්ත කෙනෙක් .ඔබේ කතාව අහන් ඉන්න ආස හිතෙන චතුර කතාවක්.මේ වැඩ සටහන් වලින් සුන්දරවම කතා කළ කෙනා ඔබ. ඔබ කෙලින් කතාකරන නිහතමානී කෙනෙක් .
@bottom0043
@bottom0043 Жыл бұрын
I always love poornika ability of speaking and honestly
@sujeewasriyangani3987
@sujeewasriyangani3987 2 жыл бұрын
Harima hondai arthavath oyata suba pathum 💐
@AishaPerera
@AishaPerera 2 жыл бұрын
*Proud❤️* She is so lucky
@narmeegirl442
@narmeegirl442 2 жыл бұрын
නිවේදකයාගේ බොලද කතා වලට පුර්නිකා නියමෙට උත්තර දෙනවා ප්‍රායෝගිකව..
@sriyanicooray1449
@sriyanicooray1449 2 жыл бұрын
ඔව් මේ මනුස්සයා දොලදුක ආවද ...අරකද මේකද...අනේ අප්පෝ
@deepapriyadarshani7137
@deepapriyadarshani7137 2 жыл бұрын
Ane ekanam aththa.monawada me ahana prasna
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 2 жыл бұрын
Your great mum and I really appreciate you ❤❤❤and your sons are so cute ❤❤❤
@mayadaya1218
@mayadaya1218 2 жыл бұрын
හරීම ආදරණීයයි ..පරිස්සමින් ජීවත් වෙන්න
@nadeeshakool560
@nadeeshakool560 2 жыл бұрын
Proud of you
@tharangamanamendra2869
@tharangamanamendra2869 2 жыл бұрын
Marama lassanai poornikage katha wilasaya.harima sanwarai
@poornimauyangoda1357
@poornimauyangoda1357 2 жыл бұрын
ගොඩක් උපදෙස් ටිකක් ලැබුණා කියන්න පුළුවන් ..
@sanehcvjf7717
@sanehcvjf7717 2 жыл бұрын
Oya dan wasana wantha amma kanak lassana puthala dennak innawa wasana wantha biridak ❤
@mudithawickramasinghe4807
@mudithawickramasinghe4807 2 жыл бұрын
Yes after second marriage also can have a baby . If a Man can love and care both kids in same manner that’s the best thing . I think Peshala love and care for both kids . That type of Men are really rare and I believe Purnika is really lucky to have such a husband Life is not a fairly tale . You never let your life go down and managed to take care of your first son and you got a nice caring partner and remarried. I am happy for you After getting divorced any woman can remarried and it’s their personal choice. I really like and appreciate your family Enjoy your life to the fullest ❤
@siksakhansini1109
@siksakhansini1109 2 жыл бұрын
ඔයා හොද ,බුද්ධිමත් මවක් ,
@zainicanlzain7700
@zainicanlzain7700 2 жыл бұрын
හදවතින්ම .ආදරේ කරන චරිතයක්
@karunarathnaanoma4152
@karunarathnaanoma4152 Жыл бұрын
ඔයා කෙලින් කතකරනවා බුදු සරණයි හැමදම සතුටින් ඉන්න ලැබේවා .❤️
@nandaniadhihetty5729
@nandaniadhihetty5729 2 жыл бұрын
Hoda paulak...budusaranai
@anomaattanayake346
@anomaattanayake346 2 жыл бұрын
Very beautiful video. Theruwan saranai for beautiful family.
@rohinirohini315
@rohinirohini315 2 жыл бұрын
Niwedakaya mara ewa ne ahanne..opa dupa hoyanawa wedi nedda
@errosikapayagala1679
@errosikapayagala1679 2 жыл бұрын
Well said about Beast feeding. Good encouragement for all other breast feeding mothers. There is no better substitute for breast milk.
@siherath1385
@siherath1385 2 жыл бұрын
SHE IS TELLING WE A LISTENING WITHOUT QUESTIONING..
@rajifernan8428
@rajifernan8428 2 жыл бұрын
පුර්ණිකා කතා කරද්දී අහන් ඉන්න ආසයි,,
@sujeewanimala1825
@sujeewanimala1825 2 жыл бұрын
Kiri dunnata amma kata wenne na hame nyti pitin allagane in natiywe hadema sathuti karanna oni ibema lassana wenwa aka rhsa
@ManojManoj-vn8fl
@ManojManoj-vn8fl 2 жыл бұрын
Mu monawada appa me ahana gon prashna
@pavithradilhari1227
@pavithradilhari1227 2 жыл бұрын
Hama program ekama ahanna oya tikamai...monwada me ahanna kiyla hithenwa.....Mata ma ahanwa Hari awl Kyla hithuna🥺🥺🥺
@mohamedshafeeamjah9253
@mohamedshafeeamjah9253 2 жыл бұрын
"
@kavindyaravindra5915
@kavindyaravindra5915 2 жыл бұрын
Adrei puurnika akke❤️🥰
@Thimothyyyy
@Thimothyyyy Жыл бұрын
Its ok its ok. Its totally ok. Its ok
@mudiyanselage.wannie2862
@mudiyanselage.wannie2862 2 жыл бұрын
Hondama yaluwa priyamali neda?
@ritaagnassilva9514
@ritaagnassilva9514 2 жыл бұрын
Godak wadagat katawa 👍👍👍👍😘😘😘😘😘
@kumuduniaththanayaka9661
@kumuduniaththanayaka9661 2 жыл бұрын
Purnikata මම හරිම ආදරෙයි
@ekanayakachathu7133
@ekanayakachathu7133 2 жыл бұрын
Harima wadagath amma kenek.balapu hodama wadasatahana.
@roo4236
@roo4236 2 жыл бұрын
Oya katha karanadeya hariyatama hari.lankawe minissu nam opadupawalata first.eka thama eyalage kusaginna pirenne.
@hikkkies
@hikkkies 2 жыл бұрын
ඔව් මේ දූපතේ බොහෝමයක් මිනි+සුන් තමන් ගැන නෙමේ අනුන්ගෙ දේවල් තමා සොයන්නෙ. ඒ ඕපාදූප විකුනන ඒවා බලන පරම්පරාවල් ඉවරයක්ම විය යුතුමයි මේ ඉන්න අයට හෝ දරුවන්ට ඉන්න හිතෙන රටක් වෙන්ඩ නම් 💔
@nirmaniuthpala7421
@nirmaniuthpala7421 2 жыл бұрын
She is an intelligent woman 💖💐
@kavishlalakshan697
@kavishlalakshan697 2 жыл бұрын
Adarei 4 denatama paressamata inna .budu saranai
@krishanthiayesha2393
@krishanthiayesha2393 2 жыл бұрын
Me comments kiyawaddi therenawa ape lankawe samahara minissu kochara kuhakada kiyala.thawa kenekge sathutak balan inna ba.anunta apahasa karanne maha kuhaka pirihunu minissu
@FREEFIRE-fz4sg
@FREEFIRE-fz4sg 2 жыл бұрын
❤️❤️❤️❤️❤️💖💖බුදු සරනයි
@nadeeshakool560
@nadeeshakool560 2 жыл бұрын
Geeth asked questions , facial expressions also there
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
සහතික ඇත්ත කතාව පූර්ණිකා කියන්නේ 🇶🇦❤🙏
@nayanapriyanka2063
@nayanapriyanka2063 2 жыл бұрын
පූර්ණිකා හරිම ආදර්ශයක් හොද අම්මෙක්
@jeevscreations7900
@jeevscreations7900 2 жыл бұрын
Dan Inna widihayi wada wadagath Poornika... Satutin Inna.... .
@sachinidimasha7230
@sachinidimasha7230 2 жыл бұрын
හරිම ආසාවෙන් skip නොකර බැලුවා..හොදට උත්තර දුන්නා..එකම video එක skip නොකර බලපු..😍
@Kaveesha-Laknesh-Official
@Kaveesha-Laknesh-Official 2 жыл бұрын
ආදරෙයි අක්කේ ❤️
@ramyafernando9471
@ramyafernando9471 2 жыл бұрын
මේ වාගේ තාත්තලාට දරුවො ගැන කියන්න අවශ්‍තා වැඩසටහනක් කරන්න
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
අනේ ඔව් ඒක ඇත්ත. සමිතා ගේ පුතාට ඒ වගේ කමෙන්ට් කරනවා ගොඩක් අය. ෆොටෝ එකත් එක්ක පොස්ට් දානවා. ඒවා හරි පව් වැඩ
@ushan9882
@ushan9882 2 жыл бұрын
Peshala purnika kiyanne patta aye kiyanna deyak na balanna meya ge piliwela asai balan inna
@nicoladeen2460
@nicoladeen2460 2 жыл бұрын
Congratulations purnika ❤️❤️❤️
@ushan9882
@ushan9882 2 жыл бұрын
Purnika kiyanne man asama charithayak harima adaraniya ahinsaka nihathamani gehaniyak harima asai ahan inna katha karana piliwela marai psshala Saha purnika kiyanne man asama dennek love ❤ you
@anushiwanigasinghe5381
@anushiwanigasinghe5381 2 жыл бұрын
Harima cham hoda Amma kenek. Bs
@sriyanianoma9934
@sriyanianoma9934 2 жыл бұрын
Purnika oya hada amma kenek❤❤❤
@ShaniShani-xo9ph
@ShaniShani-xo9ph 2 жыл бұрын
Akke athta ati vidiya kata kara boru karanne natiwa eka tamai watinne.. boruwata wada.. hamadama ohoma satutin inna akkee
@ashadammi6524
@ashadammi6524 2 жыл бұрын
Phesala harima hodai eka nisama purnikat hodai keyala hitane
@kgcom7741
@kgcom7741 2 жыл бұрын
your so lucky same me
@dammitissera9755
@dammitissera9755 2 жыл бұрын
Monatha me ahana opadupa
@ireshadesilva4621
@ireshadesilva4621 2 жыл бұрын
ඇත්තටම ආදරණීය අම්මා කෙනෙක්..පූර්ණී...
@ireshadesilva4621
@ireshadesilva4621 2 жыл бұрын
චතූ පූර්ණී දෙන්නම ආසම නිලියන් දෙන්නෙක්..ජීවිතේ ගොඩක් දේවලට මූණ දීලත් අද ශක්තිමත් දිරිමත් කාන්තාවන් දෙදෙනෙක් වගේ සමාජේ ඉන්නවා..කවුරු මොනවා කිව්වත් එයාලා ඒවා අදාල කරගන්නෑ..හරිම ආදර්ශමත්...🥰
@gayanikodithuwakku971
@gayanikodithuwakku971 2 жыл бұрын
යකූ.. ඒ වැඩසටහන නිකන් මිඩ්වයිෆ් සමග පිළිසදරක් වගේ 🤭🥴😁 මූ තනිකර අහන්නේ ළමයා හදන්න ගත්ත තීරණේ ඉදන් ඒවමනේ...😂
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 2 жыл бұрын
Ou okkogenma ahanne eka😂🤣😁😃
@sriyanicooray1449
@sriyanicooray1449 2 жыл бұрын
@@maheshikaudayangani1492 ඔව් මේ යකා මිඩ්වයිෆ් කෙනෙක් වගේ....
@kalpanaruwanthika8690
@kalpanaruwanthika8690 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pradeeprangana1110
@pradeeprangana1110 2 жыл бұрын
වටේටම දෙනකොට හොඳ බිරිඳක් වෙන්නේ කොහොමද
@ashadammi6524
@ashadammi6524 2 жыл бұрын
Khomada danne pu yako minissunta mada ghana epa
@pradeeprangana1110
@pradeeprangana1110 2 жыл бұрын
@@ashadammi6524 බොලගෙ අම්මා තමයි කිව්වේ.ගෑනියෙක් තමන්ගේ මිනිහා ඉද්දා වෙන එකෙක් එක්ක බුදිය ගත්තනම් වටේ ගියා කියන්නේ ඒකට.දන්නෙ නැත්නම් අම්මගෙන් අහගනින්. Pu yako
@pradeeprangana1110
@pradeeprangana1110 2 жыл бұрын
@@ashadammi6524 අහගත්තද pu yako
@ashadammi6524
@ashadammi6524 2 жыл бұрын
@@pradeeprangana1110 yako uba minihada phesala balagani ubage genit wate yanawa ati eka balaganin anunge genu gena hoyane netuwa
@pradeeprangana1110
@pradeeprangana1110 2 жыл бұрын
@@ashadammi6524 තෝ ඉතින් පුක දෙන්නෙ ඇයි.පර බල්ලො.තෝ බල්ලෙක් ද බැල්⁣ලියෙක්ද කියපං ඉස්සර වෙලා.තොගෙ අම්මත් වටේ යනවා ඇති ඒකයි තොට මෙච්චර අමාරු.
@පුන්චිසමනලී
@පුන්චිසමනලී 2 жыл бұрын
තිලිනි ප්‍රියමාලී ගෙයක් ගන්න සල්ලි දුන්නා කිව්වේ මෙයාටයි මෙයාගේ මහත්තයටයි නේද?
@sahamsidinewli7383
@sahamsidinewli7383 2 жыл бұрын
Chathrika,purnima harima adaraniyai
@Wish472
@Wish472 2 жыл бұрын
💕💕💕💕💕
@dhammikadharmawardhane4257
@dhammikadharmawardhane4257 2 жыл бұрын
me miniha mona moda prasnada ahanne appa gaaniyekgen..ahanna oni ewada ahanne modaya..
@pavithradilhari1227
@pavithradilhari1227 2 жыл бұрын
Mata goda parak hithuna
@dushanthakarunarathna7184
@dushanthakarunarathna7184 2 жыл бұрын
@@pavithradilhari1227 c .
@kumarawpn3353
@kumarawpn3353 2 жыл бұрын
Harima adaraneeyai akka
@dilrukshibasnayaka1084
@dilrukshibasnayaka1084 2 жыл бұрын
❤👌👍
@subhasubha7108
@subhasubha7108 2 жыл бұрын
Ettatama peshala wage kenek nisa oya sathutin innawa kiyala penawa
@sunilhewa243
@sunilhewa243 2 жыл бұрын
Wachanaye pari samaptha arthayenma oba gahaniyak watina mawak biridak adarei duwa
@sujeewanimala1825
@sujeewanimala1825 2 жыл бұрын
adema karankota lassanaa. ,ay .
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,1 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 1,6 МЛН
Rashmi Nimesha |  A/L ජයගත් දිරිය දියණිය
25:38
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН