Sheshadrie Priyasad | දරාගන්න බැරි ම තැන්වලදි මමත් රණ්ඩු කළා

  Рет қаралды 192,874

Divaina Online

Divaina Online

6 ай бұрын

🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :
නවතම පුවත් : / divainanewspaper
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_newspaper
👉Tik Tok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#divainaonline #divaina #SheshadriePriyasad

Пікірлер: 134
@androidsmi56
@androidsmi56 6 ай бұрын
කුහක මිනිස්සු මොනවා කිව්වත් මේ පවුලේ කෙල්ලො තුන්දෙනාම ලස්සනට ජීවිතය ගෙවනවා. නිලියො උනත් තුන්දෙනාම හොදට උයනවා ❤ මම ආසම පවුලක් ❤
@MyGlamorousLife
@MyGlamorousLife 5 ай бұрын
ඇත්තටම මෙයාලගෙ අම්මා තමයි මේ තුන්දෙනාව මෙච්චර ලස්සනට ගොඩ නගලා තියෙන්නේ...අම්මාගෙ මූණ දැක්කම තේරෙනවා කෙල්ලෝ තුන් දෙනෙක් හදන්න දරාගත්ත තරම. දැන් මෙයාලගෙ වීඩීයෝ බලද්දී තේරෙනවා තුන් දෙනාම අම්මා වෙනුවෙන් උපරිම සාදාරනයක් කරලා තියෙනවා. පවුලක් විදිහට ජය ලබලා තියෙනවා ඔයාලා ❤
@user-hs2un8iy3r
@user-hs2un8iy3r 5 ай бұрын
❤❤❤
@sewwanthiwijerupa5040
@sewwanthiwijerupa5040 5 ай бұрын
හරිම ආස කෙල්ලො තුන්දෙනෙක්..ඒ අම්මා ලස්සනට ගොඩ නගලා තියෙනවා එයාලව..චූටි බබාලද් දෙන්නත් ඒ වගේ ලස්සනට හැදෙනවා..❤
@user-cg8rp2cl7o
@user-cg8rp2cl7o 5 ай бұрын
අදිනපලදින විදියෙන් නෙවෙයි මිනිස්සුන් මනින්න ඔන ඔවුන් ජිවත්වෙන විදියෙන්, ලස්සන ගුනයහපත් ගැහැනු ලමයි තුන්දෙනෙක්,
@sashivlogs-ws8ms
@sashivlogs-ws8ms 6 ай бұрын
මන් ආසම නිහතමානි චරිතයක්...😊❤
@bihanga248
@bihanga248 6 ай бұрын
හරිම අව්‍යාජ චරිතයක් තමයි Sheshadrie akki 😘💕💕👌💯 Sheshadrie akki නිසාමයි බැලුවේ 🤩♥️ priyasad family එකේ කට්ටියගෙන් තවත් interview කරන්නකෝ Sheshadrie akki ගේ interview එක දැකලා තමා මේ channel එකත් subscribe කරේ 😀😀
@ireshaamarasinghe874
@ireshaamarasinghe874 6 ай бұрын
Krisharya පෙන්නපු නිසා video එක බලන්න ගත්තු මං.. 😂😂😂
@dominicavictorian4030
@dominicavictorian4030 6 ай бұрын
Harima asai oya wish karapu oyage asama jivithe oyata labila tiyena ekata. Oyalage mulu family ekama inna wisihata harima asai. Oya harima strong knk.All the best for your future.🎉
@champikasudarshani6938
@champikasudarshani6938 6 ай бұрын
හරිම ආදරණිය පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@ruwanikadilanka
@ruwanikadilanka 6 ай бұрын
මං ආසම පවුලක් ❤❤❤
@lihinimadushika5611
@lihinimadushika5611 5 ай бұрын
ඇත්තමට මේ කෙල්ල හරිම වැදගත්
@sandunishanika1412
@sandunishanika1412 6 ай бұрын
අනේ ක්‍රිශාර්‍යා හරිම ලස්සන බබෙක්.හරිම පින් පාටයි .අක්කේ ඔයත් ගොඩක් ලස්සනයි ❤
@AIAttanayake
@AIAttanayake 5 ай бұрын
ගොඩක් ආදරෙයි පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.
@roshiwijetunge2121
@roshiwijetunge2121 6 ай бұрын
Wow ! You look an absolute stunner. So pretty you are yet so simple. Krisharya, looks cute men. Such a blessed family. God bless you all. 🙏
@chandanifernando7456
@chandanifernando7456 6 ай бұрын
ශේශාද්‍රි❤❤❤❤
@sanuritharushika8216
@sanuritharushika8216 6 ай бұрын
හරිම ආදරණීය පවුලක්❤ ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි godak❤ ,
@tanuja5634
@tanuja5634 6 ай бұрын
හරිම් ලස්සනයි දළදා සම්දුගෙ පිහිටයි ආදරේයි හැමදාම ❤❤
@DaysofaMarineEngineer
@DaysofaMarineEngineer 4 ай бұрын
Come.on sheshadri....❤❤❤❤❤❤❤❤Love all the three sisters of Priyasad Fam
@hashinivithanagama8554
@hashinivithanagama8554 6 ай бұрын
Ane hari kelin answers denwa sheshadri. Etthatama kathawa ahan inna asai. Mona prashna kalin eyata unath eya den lassana familylife ekk gewanawa.
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 5 ай бұрын
Mamath oya wagema palaweni para merry karala divoce una..eth dn mage husban mata gdak adarei....oyata wagema matath lassana duwek innawa...akki...mama kawadawath jeewithe wetune ne....sathutui mata oya gena wagema mama genath❤❤❤❤
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 5 ай бұрын
Dear Duwa , we Love 3 of you very much.God always protect & blessed you and your sisters too !! Lots of people are Jelaous !! All the best for you & your family 🙏
@damai4603
@damai4603 6 ай бұрын
සුබ අනාගතය ආදරෙයි 😍❤️💐
@ajanthabandara8078
@ajanthabandara8078 5 ай бұрын
Very nice interview, very beautiful and very talented individual shadow . Love you and respect you and your beautiful family. ❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@kumarikasammani8577
@kumarikasammani8577 6 ай бұрын
Adarei sheshi❤❤❤❤❤
@ManelAmarasinha-jj5rs
@ManelAmarasinha-jj5rs 6 ай бұрын
Mamath hari adarei oyala thundenata.vadima shanuta❤️❤️eya hari shoi ane💕💕💕
@chamikakavishan1623
@chamikakavishan1623 4 ай бұрын
Me තුන් දෙනාටම කැමති මොකද meyala නිතරම mekap peragana vidio වලට එන් නැ එයාල සාමාන්‍ය විදිහට ඉන්නවා man godakma කැමති thu දෙනෙක් ❤❤❤❤❤
@user-lf3is1uo9t
@user-lf3is1uo9t 5 ай бұрын
Lassana family ekak shanu,dinakshi, sheshadri kiyanne lassana wadagath widiyata nihathamaniwa inna thundenek hari adarei thundenatama
@madushamadumali4702
@madushamadumali4702 5 ай бұрын
My favorite family ❤❤❤❤❤
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 6 ай бұрын
Sheshadrie ❤ challenger film eka mathak una..❤
@hesaradanuri
@hesaradanuri 6 ай бұрын
Sheshadrie❤❤❤
@nilunishanthi4905
@nilunishanthi4905 6 ай бұрын
Very nice ❤
@user-bk4cm4dt8k
@user-bk4cm4dt8k 6 ай бұрын
@nathaliyakurera5062
@nathaliyakurera5062 6 ай бұрын
congratulations 😍😍😍😍😍
@tyisen
@tyisen 5 ай бұрын
ලස්සනයි ❤
@elishavihanga7839
@elishavihanga7839 5 ай бұрын
Mama asama nangi la thundenak god bless nangi
@Keshaninawoodayasathsarani
@Keshaninawoodayasathsarani 6 ай бұрын
❤❤
@ranjanikandegamage7442
@ranjanikandegamage7442 6 ай бұрын
❤❤❤❤
@inokagallage3653
@inokagallage3653 6 ай бұрын
Nice 🌷
@sanirukaveeshka3643
@sanirukaveeshka3643 5 ай бұрын
මොනවා උනත් Best ශේශාද්‍රි 👍🔥
@indirakankanamge8378
@indirakankanamge8378 6 ай бұрын
❤❤❤
@nilukap.kumari325
@nilukap.kumari325 6 ай бұрын
❤❤❤❤❤
@user-jd2ic7qm2o
@user-jd2ic7qm2o 6 ай бұрын
Godak sathutin inna akka
@user-mb5yt5sb5o
@user-mb5yt5sb5o 6 ай бұрын
❤❤❤❤❤❤
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 6 ай бұрын
👍
@user-jw6zi1vs5d
@user-jw6zi1vs5d 6 ай бұрын
Oyata godak adarei babatath ammalata salakana daruwanta jivithaya lassana wenawa
@desikadissanayake2710
@desikadissanayake2710 6 ай бұрын
Good
@ashokawithanage8216
@ashokawithanage8216 6 ай бұрын
💖👍
@dammidammi4846
@dammidammi4846 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@user-mx7ud6xi2b
@user-mx7ud6xi2b 5 ай бұрын
ආදරෙයි.අක්කි.හැමදාටමත්.මම.ගෞරව.කරන.ආදරය.කරන.නිහතමානි.චරිතයක්.ඔයා.අක්කි.සතුටින්.ආදරෙන්.චුටි.මැණිකයි.ක්‍රිෂාන්.අයියත්.එක්ක.සොදුරු.යූගදිවියකට.ආශිර්වාදය.පතා.යහපතක්ම.වෙවා.සියළු.දෙනාටම.ජෙසු.පිහිටයි.❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@oshanthidalpethado387
@oshanthidalpethado387 6 ай бұрын
What a wonderful sister you are.God bless you.
@senethemachandra5517
@senethemachandra5517 6 ай бұрын
Cute baby. We love you.
@niroshapriyangani5119
@niroshapriyangani5119 6 ай бұрын
❤❤❤❤❤❤❤
@subanyakalani452
@subanyakalani452 5 ай бұрын
ආදරෙයි ශේෂාද්‍රී අක්කේ 🥰❤️
@user-um3od6to1d
@user-um3od6to1d 5 ай бұрын
❤️❤️❤️❤️
@prasadsuranga5311
@prasadsuranga5311 5 ай бұрын
🤩🤩🤩
@DulaniShymila-hv1lt
@DulaniShymila-hv1lt 6 ай бұрын
My favorite family and I love you all ❤🥰🇦🇪🇱🇰
@ruwankumara3218
@ruwankumara3218 6 ай бұрын
සිහිනයකි ආදරෙ.බැලුවා.ලස්සනයි ගොඩක් ශේශාද්‍රි ෆිල්ම් එකේ..❤
@shamashama6281
@shamashama6281 3 ай бұрын
Adaraii❤❤❤❤❤
@Sana__girll
@Sana__girll 5 ай бұрын
🤗❤
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 5 ай бұрын
❤🎉
@hdeepikapriyanthi
@hdeepikapriyanthi 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-je1nz4mg7k
@user-je1nz4mg7k 3 ай бұрын
Mamaadarema oyata nangi
@lazyicebear
@lazyicebear 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SandayaJayarathna
@SandayaJayarathna 6 ай бұрын
ආදරෙයි දුව❤
@santhuladulneth9602
@santhuladulneth9602 5 ай бұрын
Shadow 😍❤😘
@sewwandiherath7154
@sewwandiherath7154 6 ай бұрын
Fav❤️
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 5 ай бұрын
Shadow shanu kiynna mama kemathima denna❤❤❤❤❤❤
@user-su8bi6jj4n
@user-su8bi6jj4n 5 ай бұрын
Lassanai oya 3 denama
@pavithrarajapaksha7123
@pavithrarajapaksha7123 6 ай бұрын
Eye lassana wela❤❤❤
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq 6 ай бұрын
Zoyala thundenatama mama hari kamathi lassanata jiwathwenawa oyalage samagiya thamai hodama de
@tharinidesilva5194
@tharinidesilva5194 6 ай бұрын
මමත් ආස නෑ මගේ නංගී යි මල්ලි ටයි මුකුත් ම කියනවට. ඒ අපි සහොා්දරකමි හොදට තියාගෙන ඉන්න නිසා. මම දන්නවා ඔයාලගෙ පවුලත් හරිම අාදරණීයයි කියල. පුශ්න එනව ඒව විසදගෙන ඉස්සරහ ටම යන්න දුව. හැමෝටම බුදුසරණයි .
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 5 ай бұрын
චූටි ක්‍රිෂාර්යා 🧚🧚🧚🧚🧚🧚 චූටි සුරංගනාවි
@thanujaniabeykoon-tb8uw
@thanujaniabeykoon-tb8uw 6 ай бұрын
Shado❤
@jayanthimenike7804
@jayanthimenike7804 5 ай бұрын
ම්ම් හර්ම අසයි මෙවගෙ හොඩින් ඉන්න ලස්සන ෆමිලි එක්ක මෙයාලා රන්ගනය විතරක් නෙවෙයි හම ඩෙටෙම දක්ෂ පවුලක් ❤
@saduniisru943
@saduniisru943 3 ай бұрын
Kuhaka minissu kiyanna awa ganam ganna apa budu saranai hamotama harima Hoda pawlak
@user-lb1kv7nl9j
@user-lb1kv7nl9j 6 ай бұрын
Harima asa niliyak❤❤
@shaneshnayanathara4596
@shaneshnayanathara4596 5 ай бұрын
නන්නා ❤️❤️
@MangalaKariyapperuma
@MangalaKariyapperuma 6 ай бұрын
Mama asama කෙනෙක්
@mariaperera9720
@mariaperera9720 6 ай бұрын
😘❤️🙏🏻🇫🇷
@nishadiperera722
@nishadiperera722 5 ай бұрын
ආදරෙයි සැඩෝ
@user-pn6cy4ns3k
@user-pn6cy4ns3k 5 ай бұрын
Montisori course koheda kale kiyala kiyanna please
@SithuKawi-vh8np
@SithuKawi-vh8np 6 ай бұрын
Ane suti menik❤
@DimaDimu-nj9nn
@DimaDimu-nj9nn 6 ай бұрын
❤️‍🩹🕊️
@ashayasathsarani908
@ashayasathsarani908 6 ай бұрын
මේ තුන් දෙනාගේ නම් එක වගේ නිසා නිවේදිකාව නම් පටලනවා. ශනුද්‍රී කියල කිව්වා. 🙂 අපිටත් පැටලෙනවා හැබැයි . මං මෙයාට කැමතී. පිළිවෙළට කතා කරනවා.
@MangalaKariyapperuma
@MangalaKariyapperuma 6 ай бұрын
Mama asama kebek
@shalilahadasingha1865
@shalilahadasingha1865 5 ай бұрын
Man asama kanak akke oya
@user-fy2qs8fj8n
@user-fy2qs8fj8n 5 ай бұрын
පිලිසඳරක් කරන කොට මියුසික් දන්න එපා මොකද එ වැඩසටහන බලන අපිට හරියට වචන ඇහෙන්නෙ නැහැ . පුලුවන් එක හදගන්න .
@Heythere04
@Heythere04 5 ай бұрын
සමහර ප්‍රශ්න නිසා Sheshadrie අපහසුතාවට පත්වුනා වගේ. මෙහෙම වැඩසටහනක එහෙම ප්‍රශ්න අහන එක නම් හරිම වැරදියි
@MethminiVimansa
@MethminiVimansa 6 ай бұрын
මේ වගේ interview එකකදි host & guest අක්කේ නoගියේ කියාගන්නැතුව නිකන් නම කියල කතා කරගත්තනම් වඩාත් හොඳයි.😎
@dmudissanayake8508
@dmudissanayake8508 5 ай бұрын
Ane akki oyala 3 dena nam mara shakthimath adarsamath 3denek
@user-sw4zi6vw2f
@user-sw4zi6vw2f 5 ай бұрын
Sartuting enna family aka
@sjperera8546
@sjperera8546 6 ай бұрын
Ana oyala shoi ana
@bonoaugust4328
@bonoaugust4328 6 ай бұрын
කෝ no
@jeewakumuduni1932
@jeewakumuduni1932 6 күн бұрын
Akka කොහොමත් jaravakne
@manishi200
@manishi200 2 ай бұрын
මේ තුන්දෙනා harima piliwelayi , onama දෙයක් neet එකට කරනවා ❤සමහර මිනිස්සු කොහොමත් kuhakayi kawuruhari සතුටින් ඉන්නවට කැමthi නෑ විශේෂයෙන් සමහර relativesla මං nam සමහර අයට hodawayin dekak කිව්වා ඕනවට වැඩිය ඕපදූප hoyanawata😂👿
@skdalsy439
@skdalsy439 3 ай бұрын
Kuhakauo.....jeveta...kalauama...kuhakauo...evaa...ganna..ganna..epaa❤❤❤
@lihinimadushika5611
@lihinimadushika5611 5 ай бұрын
ලන්කාවේ ෆිල්ම් පෙන්නනකොට බඩේ හිටපු එකා ඉපදිලා ඉස්කෝලෙත් යනවා. ගොන් ආට් එකක් ලන්කාවේ තියෙන්නෙ.
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt 6 ай бұрын
මම නම් නොදක්කත් ඔයාට ප්‍රියායි.....
@TravelShopping-xc3li
@TravelShopping-xc3li 6 ай бұрын
අම්මිගේ රූපය සම්පුර්ණම පිහිටලා තියෙන්නෙ ❤ හරිම ආදරණීය ෆැමිලි එකක්.❤
@sjperera8546
@sjperera8546 5 ай бұрын
Ana baba ko
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 6 ай бұрын
තුන දෙනාගෙන් වැදගත් විදිහට ජීවත් වෙන්නේ ඔයා විතරයි.❤
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Saranga Dinakshie Full Wedding Video at Waters Edge 😬 | අපේ full wedding එක 😬
1:44:12
这是王子儿子吗
0:27
落魄的王子
Рет қаралды 4,1 МЛН
Choices for your loved ones❤️
0:15
ISSEI / いっせい
Рет қаралды 17 МЛН
Арбузорезка 🍉
0:42
Сан Тан
Рет қаралды 1,7 МЛН