How to repair a woofer from scratch ? ( sinhala )

  Рет қаралды 10,418

push all

push all

Күн бұрын

How to repair a subwoofer speaker from scratch
#pushall #electronicpush

Пікірлер: 109
@sgf884
@sgf884 2 ай бұрын
ඉතා හොඳින් කියලා දුන්නාට පිං . සමහර speaker coil පෙන්වනවා සිල්ව පාට පැතලි coil වලින් ඔතලා තියෙන්නේ. ඒවා ඔතන්නෙ කොහොමද කියලා දැනගන්න කැමතියි. ඒ වගේම එම coil එකේ ගේජ් එක දැනගන්නේ කොහොමද කියලා කියලා දෙන්න පුලුවන්ද
@weerasinghadissanayaka5381
@weerasinghadissanayaka5381 11 ай бұрын
ඇත්තටම ඉගෙනගන්න ආසයි මම මෝටර් බයිසිකල් මැකැනිකල්
@samanmahagamage4945
@samanmahagamage4945 3 ай бұрын
ඇත්තටම අයියෙ ඔයා වීඩියෝ එක හොඳටම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වීඩියෝ එකක් ❤❤❤ මම ගාල්ලෙන් සමන් ඔයාට සුභ දවසක්
@roylumsden1017
@roylumsden1017 3 ай бұрын
Worst speaker repair I've ever seen
@user-ssw99
@user-ssw99 11 ай бұрын
Ayye paper cone ek witharak waten irila thiyenawa. Multy bond glue dammoth set weida????
@FullRange114
@FullRange114 6 ай бұрын
අපිට පෙන්නන්න ඔනෙ නිසා කැමරාවකුත් අල්ලගෙන අමාරැ වැඩක් ඉවසීමෙන් කරනව ❤ මගෙත් වැඩක් තියනව අයියෙ
@erandalakmal7307
@erandalakmal7307 Жыл бұрын
coil othana nilan con ganna thanak tiyenawada aiye
@pushall8331
@pushall8331 Жыл бұрын
වීඩියෝ එකේ විස්තර පැහැදිලි කරලා තියෙනවා බලන්න කොලබ පලවෙනි හරස් විදියේ
@chanux22
@chanux22 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් තමයි අයියේ ඔයා..ජයවේවා
@production-jg3wr
@production-jg3wr 2 ай бұрын
Mageth speaker ekak thiyano othaganna
@NuwanTharanga-ff8oi
@NuwanTharanga-ff8oi 9 ай бұрын
පස්සේ අලවන ගම් එක තීනර් දමලා ගලවන්න පුලුවන්ද
@dulands
@dulands Жыл бұрын
koheda repair karanne?
@pushall8331
@pushall8331 Жыл бұрын
මහරගම මන් දැන් රට ඉන්නෙ bro
@manojdamindabodaragama1976
@manojdamindabodaragama1976 9 ай бұрын
me parts ganna place ekak kiyanna puluwanda
@AsokaMangalika
@AsokaMangalika 4 ай бұрын
මගෙ ස්පිකරෙ කොයිල් එක නැතිවෙල එතකොට මොකද කරන්නෙ
@denethakarshana6434
@denethakarshana6434 2 жыл бұрын
Othapu voice coil kade ganna thiyeda aiye please reply karanna
@pushall8331
@pushall8331 2 жыл бұрын
වීඩියො එකෙ විස්තර කියලා තියෙනවා තියෙන තැන් ඔක්කොම
@denethakarshana6434
@denethakarshana6434 2 жыл бұрын
@@pushall8331 thanks
@vikumdinujaya1933
@vikumdinujaya1933 Жыл бұрын
පට්ට වැඩ්ඩෙක් ❤️🌝
@pushall8331
@pushall8331 Жыл бұрын
💚🤲❤️💐
@nilangakavihara2063
@nilangakavihara2063 Жыл бұрын
අයියෙ ඔය cone ගන්නෙ කොහෙන්ද කඩෙන් ඉල්ලන්නෙ කොහොමද
@pushall8331
@pushall8331 Жыл бұрын
කොලබ 88 මාකට් එකෙන් ගන්න විස්තර වීඩියෝ දෙකේ දාලා තියෙනවා
@create_lover_official2372
@create_lover_official2372 Жыл бұрын
Speaker ekkak thiyenewa othala denna barida? yana ganai oyage ganai okkoma dennam. oyage wadee mata hodai ekkai.
@pushall8331
@pushall8331 Жыл бұрын
මම දැන් රටනේ ඉන්නෙ නැත්නම් කරන්න තිබ්බා සමාවෙන්න 😪🙏
@scwgunathilake1640
@scwgunathilake1640 2 жыл бұрын
Coil eka kochchara udata thiyanna onada
@pushall8331
@pushall8331 2 жыл бұрын
වීඩියො දෙකක් තියෙනවා බලන්න පැහැදිලි කරලා තියෙනවා පෙන්නලම ☝️
@mmohamedfaisal4230
@mmohamedfaisal4230 6 ай бұрын
Supiri.....bro❤❤❤❤
@sadarusasiru8347
@sadarusasiru8347 Жыл бұрын
අනේ මාගෙ 15 දෙකක් තියනවා koil othanna කරලා දෙන්න පුළුවන් ද
@pushall8331
@pushall8331 Жыл бұрын
මන් දැන් ඉන්නෙ රට මල්ලි
@niranjangunarathna6476
@niranjangunarathna6476 Жыл бұрын
kohomada adala coil cambi calculet karaganne.
@pushall8331
@pushall8331 Жыл бұрын
ඇහැට බලලත් ගන්න පුළුවන් කම්බි මනින ටූල් එක්කක් තියෙනවා google එකේ බලන්න
@niranjangunarathna6476
@niranjangunarathna6476 Жыл бұрын
@@pushall8331 අවුල තියෙන්නෙ මේක ඔතල තියෙන්නෙ ප්ලැට් කම්බියෙන්. පතුරක් වගේ එකක්
@prasannawijerathne2386
@prasannawijerathne2386 7 ай бұрын
Good ❤❤❤
@musicsky9574
@musicsky9574 Жыл бұрын
Owa galawamne thinar walinda petrol walinda
@pushall8331
@pushall8331 Жыл бұрын
තිනර් හෝ ගම් දියවෙන ඕන දෙයක් දාන්න
@IndunilRajapaksha-h2d
@IndunilRajapaksha-h2d 5 ай бұрын
මං ලග මැද බෝලෙ එක තියෙනවා බාගෙන් ටිකක් ඉරිල ඒක හදන්න බැයිද 😢
@SamanKumara-ox1lp
@SamanKumara-ox1lp 3 жыл бұрын
Aiye espikera waleta badu ganne thyanne koheda
@pushall8331
@pushall8331 3 жыл бұрын
කොලබ 88
@darshnasupun6151
@darshnasupun6151 2 жыл бұрын
Shop eke nama kiyannako
@dhammikapathirana7946
@dhammikapathirana7946 3 жыл бұрын
අයියා අඟල් 15 පිකරයක් තියනව. ස්පිකරෙ වැඩ. ඒත් පෙපර් කෝන් එකේ කර මුලින් ඉරිල. අයිය දාපු ගම් එක දැම්මොත් හරියයිද ? තෙරුවන් සරණයි
@sameerasuranga5970
@sameerasuranga5970 Жыл бұрын
Number eka denna puluwanda
@crvelectroniccreations2203
@crvelectroniccreations2203 3 жыл бұрын
Coil eka othapu bobin eka kohenda hoya gaththe.
@crvelectroniccreations2203
@crvelectroniccreations2203 3 жыл бұрын
Thanks aiye.video eka skip nokara balannam.godak vatina video ekak.
@crvelectroniccreations2203
@crvelectroniccreations2203 3 жыл бұрын
Thanks aiye.oyage channel ekath godak vatinava.
@chinthakacsb
@chinthakacsb 3 жыл бұрын
Chopper transformers 1n tik tik sound 1k anwa. H out 1ka hodai. Picture sounds mokuth ann na.. flyback 1ka hodai da danne na. Ai danne ne ehme wenne
@ajithgaminiwijayasri815
@ajithgaminiwijayasri815 2 жыл бұрын
මගෙ ඩබල් මැග්නන්ට් වොයිස් ස්පීකර් එකේ ටර්මිනල් දෙකෙන් එකක් කෘමී සතෙක් කාලා කැඩිලා. මට ඒක නැවත සාදාගන්න හැටි කියලා දෙන්න පුලුවන්ද
@pushall8331
@pushall8331 2 жыл бұрын
කෝල් කරන්න
@vikumdinujaya1933
@vikumdinujaya1933 Жыл бұрын
Oya gam vala name tika danna puluvanada
@pushall8331
@pushall8331 Жыл бұрын
වීඩියෝ එකේ තියෙනවා බලන්න
@chanakasenarathna5903
@chanakasenarathna5903 Жыл бұрын
Patta wedak
@pushall8331
@pushall8331 Жыл бұрын
ජයවේවා
@moviezhunter4851
@moviezhunter4851 Жыл бұрын
oya speaker hadhanna oni parts wala nam tika kiyannako aiya,
@pushall8331
@pushall8331 Жыл бұрын
වීඩියො එකේ තියෙනවා බලන්න නැත්නම් google එකේ බලන්න
@scwgunathilake1640
@scwgunathilake1640 2 жыл бұрын
Mata me pat's ganna thenak kiyanna puluwanda
@pushall8331
@pushall8331 2 жыл бұрын
කොළඹ පලවෙනි හරස් වීදියේ
@pushall8331
@pushall8331 2 жыл бұрын
කොළඹ පලවෙනි හරස් වීදියේ
@chamindumaduwantha5446
@chamindumaduwantha5446 3 жыл бұрын
Coil eka bobin eka ethulei pitinui thiyenakota kohomada othanne
@chamindumaduwantha5446
@chamindumaduwantha5446 3 жыл бұрын
Nunber eka dennko mata hamba wela thiyenawa 18 inch speaker wala thiyenawa
@beautyworld7846
@beautyworld7846 3 жыл бұрын
ela ela niyamai
@prasannawijerathne2386
@prasannawijerathne2386 7 ай бұрын
Good ❤❤❤
@SamanKumara-ox1lp
@SamanKumara-ox1lp 3 жыл бұрын
Espikera paper ganne kohenade aiye
@pushall8331
@pushall8331 3 жыл бұрын
කොලබ 88
@SamanKumara-ox1lp
@SamanKumara-ox1lp 2 жыл бұрын
ස්තුතී
@cgsdhisanayake9599
@cgsdhisanayake9599 3 жыл бұрын
බව්ත් 1ට ගන්න හොද බිට් 1ක් කියන්නකො
@cgsdhisanayake9599
@cgsdhisanayake9599 3 жыл бұрын
බිට් දාලම එපා වෙලා තියෙන්නෙ
@devakaherath981
@devakaherath981 3 жыл бұрын
Agal 8 piker 2 k tiyanawa coil otanna kiyak yanawada
@devakaherath981
@devakaherath981 3 жыл бұрын
Koheda karanne sinhalen mse danna epa me 4 n eke sinhala pennena
@susanmadusanka9955
@susanmadusanka9955 2 жыл бұрын
Nittambuva pette nedda speaker hadana yaluvek oyage..
@pushall8331
@pushall8331 2 жыл бұрын
FB ගෲප් එහෙකට දාන්න ලගම ඉන්න කෙනෙක් සෙට් වෙයි
@pamod590
@pamod590 2 жыл бұрын
Speaker cone ganna thiyenne koheda🤔
@pushall8331
@pushall8331 2 жыл бұрын
කොලබ පලවෙනි හරස් වීදියේ
@darshnasupun6151
@darshnasupun6151 2 жыл бұрын
Shop eke namak kiyannako speeker kali ganna thiyena thanak
@sadaruchamoth2604
@sadaruchamoth2604 3 жыл бұрын
ayiyage balla ela🤗
@pushall8331
@pushall8331 3 жыл бұрын
ඔව් මල්ලි යාලුවා පූස නම් මලා 😥
@kosalaakalanka4338
@kosalaakalanka4338 2 жыл бұрын
ලෙයර් පහල් එතුවොත් මොකද වෙන්නෙ අයියේ
@pushall8331
@pushall8331 2 жыл бұрын
යකෝ මල්ලි ස්පේස් එකක් තියෙනවා ,දෙපැත්තෙ වදිනවා මල්ලි වීඩියෝ එක ස්කිප් නොකර බලන්න විස්තරේ කියලා තියෙනවා
@kosalaakalanka4338
@kosalaakalanka4338 2 жыл бұрын
මොකක්ද ඔතන මැශින් එක
@pushall8331
@pushall8331 2 жыл бұрын
වීඩියෝ දෙකක් තියෙනවා ස්කිප් නොකර බලන්න විස්තර තියෙනවා ස්තූතියි මල්ලි 🙏
@chandanawasantha2857
@chandanawasantha2857 3 жыл бұрын
සුපිර්
@vikumdinujaya1933
@vikumdinujaya1933 Жыл бұрын
Ayiye
@pushall8331
@pushall8331 Жыл бұрын
වීඩියෝ දෙකක් තියෙනවා බලන්න
@samanjayasinghe8654
@samanjayasinghe8654 3 жыл бұрын
Thanks danuma dunnata...
@FullRange114
@FullRange114 6 ай бұрын
අඟල් 15 ජර්මන් ස්පීකර් දෙකක්
@s.e.telectronic5130
@s.e.telectronic5130 3 жыл бұрын
Supiri
@MrNalinda
@MrNalinda 3 жыл бұрын
Nice
@tharuwagaming8294
@tharuwagaming8294 3 жыл бұрын
මොකක්ද ඒ ගැලවෙන්න දාන එකේ නම
@tharuwagaming8294
@tharuwagaming8294 3 жыл бұрын
@@pushall8331 😁😁😁 ඕනැ speaker 1 voice කොලේ ගැලවෙනවද
@NimalChandanaHoragampitaLokuga
@NimalChandanaHoragampitaLokuga Жыл бұрын
අර අලවන්න කවලමි කරපු ගමි දෙකේ නම මොකද්ද? ප්ලීස්
@AshokaKumara-fm9gf
@AshokaKumara-fm9gf Жыл бұрын
Yakada alawana gum
@rukshanwikramasinghe1211
@rukshanwikramasinghe1211 2 жыл бұрын
Vedio eka godk watinw
@pushall8331
@pushall8331 2 жыл бұрын
🙏 ස්තූතියි
@hmsk3768
@hmsk3768 Жыл бұрын
Sapot ekak denna nambe denava
@pushall8331
@pushall8331 Жыл бұрын
මන් ඉන්නෙ රට මල්ලි
@d.i.d.bhennakgedara1375
@d.i.d.bhennakgedara1375 Жыл бұрын
❤👍👍🤜🤛
@pushall8331
@pushall8331 Жыл бұрын
🙏🏅
@Suriya-lx1hm
@Suriya-lx1hm Жыл бұрын
ඔයාගෙ number එකක් nedda
@pushall8331
@pushall8331 Жыл бұрын
මගේ fb පේජ් එකට ජොයිට් වෙලා මැසේජ් එකක් දෙන්න ,youtub එකේ link එක තියෙනවා අබවුට් එකේ බලන්න
@s.e.telectronic5130
@s.e.telectronic5130 3 жыл бұрын
👨‍🔧👨‍🔧👨‍🔧
@pradeepchandana2590
@pradeepchandana2590 2 жыл бұрын
ඔයාගේ බල්ලා නිදි නේ
@pushall8331
@pushall8331 2 жыл бұрын
ඔව් ඔව් කොයිවෙලෙත් පොර නිදි 🤗🤣
@tharidumax1741
@tharidumax1741 2 жыл бұрын
Me මගේ සබ් එකේ බේස් එන්නේ නෑ
@pushall8331
@pushall8331 2 жыл бұрын
මගේ එකේ නම් හොදටම තියෙනවා හැදුව හිනද්ද දන්නෙ නෑ ☝️🤔
@chandanawasantha2857
@chandanawasantha2857 3 жыл бұрын
අර බල්ල හ‍ොදටම බුදි
@draco9973
@draco9973 2 жыл бұрын
Number ekh denna aiyh
@pushall8331
@pushall8331 2 жыл бұрын
0719208905
@tharindupiumantha2799
@tharindupiumantha2799 3 жыл бұрын
Ayya oyage phone number ekak danwada
@sadarusasiru8347
@sadarusasiru8347 Жыл бұрын
අනේ මාගෙ 15 දෙකක් තියනවා koil othanna කරලා දෙන්න පුළුවන් ද
@pushall8331
@pushall8331 Жыл бұрын
මන් දැන් ඉන්නෙ රට මල්ලි 💚🤗❤️
The Making of a loudspeaker voice coil
14:24
Ampletos
Рет қаралды 2,1 МЛН
Restoration giant subwoofer system // Restore 2000W subwoofer
37:44
Mr.Electricity
Рет қаралды 1,1 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,3 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,3 МЛН
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 62 М.
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 100 М.
Learn Java In Tamil | Beginner to Advance Complete guide | Tamil Hacks
3:59:33
Tamil Hacks 2.0
Рет қаралды 3,4 МЛН
Superconducting Quantum Hardware Research Program - Day 1
2:27:05
DIY Subwoofer Build With Music Reactive LED Light
31:55
PLATINUM
Рет қаралды 4,5 МЛН
Voice Speaker repair, electronics
17:35
electronics help care
Рет қаралды 4,3 МЛН
Subwoofer voice-coil in-out &.........
27:11
Luciano
Рет қаралды 195 М.
Learn Git - Full Course for Beginners
3:43:34
freeCodeCamp.org
Рет қаралды 725 М.
Speeker voice coil
24:51
Your Knowledge Lanka
Рет қаралды 20 М.