පුතාට ගහලා | PUTHATA GAHALA | KDJ PRODUCTIONS

  Рет қаралды 431,292

KDJ Productions

KDJ Productions

8 ай бұрын

Cast | Shehan Nimesha
Nimesh Prabashwara
Prasanna Madushan
Kasun D Jayalath
Concept, DOP, Edit & Director | Kasun D Jayalath
Music Credit - KZbin Music Library
Follow Us On facebook - / kdjproductions

Пікірлер: 397
@madugr_2005
@madugr_2005 5 ай бұрын
දුක හිතෙන පාලුහිතෙන හැම වෙලාවකම ඔයාලගෙ විඩියො බැලුවම තනිකම පාලුව දුක හිතෙන් නැ ඔයාලා ලග ඉන්නවා වගේ😢❤
@ThilshaneNimasha-td2ju
@ThilshaneNimasha-td2ju 8 ай бұрын
👇පොඩ් එකා හින්ද KDJ බලන වුන් කෝ 🤘
@methsaraniya
@methsaraniya 7 ай бұрын
👀👀
@Memesyo678
@Memesyo678 6 ай бұрын
@Memesyo678
@Memesyo678 6 ай бұрын
🤣😂😂😂
@Stady-cw8wo
@Stady-cw8wo 3 ай бұрын
.
@dasunNwidu
@dasunNwidu 29 күн бұрын
Podi eka hindai nana hindai😊
@SamanaliRudrigo
@SamanaliRudrigo 8 ай бұрын
අනේ දෙවියනේ මේ ගමේ ලස්සන .... ඇස්වහක් වදින්න එපා..... ඔය ගම් වල ඉන්න මිනිස්සුන්ගේ හිත් හරි ලස්සනයි ...🥰
@ChandrikaHatharasinghe
@ChandrikaHatharasinghe 8 ай бұрын
😂😂😂😊
@gangrudy6268
@gangrudy6268 8 ай бұрын
😂ලබ්බ
@SamanaliRudrigo
@SamanaliRudrigo 8 ай бұрын
@@gangrudy6268 ඇයි නැද්ද ......🤔
@qualitylife8195
@qualitylife8195 8 ай бұрын
දැන් ලංකාවේ එහෙම තැන් නැ. Adui
@REALWORLD1234
@REALWORLD1234 6 ай бұрын
​@@gangrudy6268කැත කතා කියන්න එපා බන්😡🤬
@SMV_MATHIYAOFFICIAL
@SMV_MATHIYAOFFICIAL 5 ай бұрын
Vedio එක කෙසේවෙතත් ගමේ ලස්සන දිහා බල බල හිටපු උන් මේ කොනට 😂
@methsaraniya
@methsaraniya 8 ай бұрын
ගම තමා ගම වැඩෙත් ලස්සනයි ගමත් ලස්සනයි ඔයාලත් ලස්සනය් ❤❤😂😂😂😊
@awarewish
@awarewish 6 ай бұрын
ඔව්❤😂
@kavindimadushani7115
@kavindimadushani7115 8 ай бұрын
හරිම ලස්සනයි මේ ගම.... අපි ජිවත් වෙන මේ බිල්ඩින් ලෝක වල... මේ වගෙ ගමවල් දකිද්දි ආසයි 🥲❤️
@KusadKularathna-vg7nc
@KusadKularathna-vg7nc 6 ай бұрын
❤❤❤❤❤
@alpredgamage9792
@alpredgamage9792 8 ай бұрын
Wow lssnai e gama
@Dilzz05
@Dilzz05 8 ай бұрын
කට්ටියගෙ ඇක්ටින් දියුණු වෙලා ❤️
@asanthasampath6326
@asanthasampath6326 8 ай бұрын
ගමනම් පට්ට ලස්සනයි
@ravanking9865
@ravanking9865 7 ай бұрын
විනීලා පරද්දනවා මුන් ටික තව කාලෙකින් ❤❤❤❤
@Memesyo678
@Memesyo678 6 ай бұрын
@Buddhika-pramod
@Buddhika-pramod 6 ай бұрын
එහෙම වෙන්නැ බන් 😂
@dilshanthilina241
@dilshanthilina241 8 ай бұрын
සියාතුවගෙ අක්කරේ හානව 😂😂😂😂 😂 මරු හැබැයි ❤❤❤
@wijithabandara1643
@wijithabandara1643 8 ай бұрын
ඒ ගම පට්ට ලස්සනයි ඕයී❤❤❤
@rashodviranga3664
@rashodviranga3664 8 ай бұрын
Drone එකෙන් බලද්දි හෙන ලස්සන ගමකනෙ අපි ඉන්නෙ🤔 ❤
@user-xu2vo9zt5w
@user-xu2vo9zt5w 6 ай бұрын
කොහෙද මේ ගම
@bhagyachathurangani2472
@bhagyachathurangani2472 8 ай бұрын
හරිම ලස්සන පැත්තක්💗🤗
@lochanadeneth1811
@lochanadeneth1811 8 ай бұрын
සුපිරි යක් තමා ජය වේවා ආදරෙයි ❤❤👍👍
@KwtKwt-uk6uj
@KwtKwt-uk6uj 8 ай бұрын
ගමනම් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤
@uththarakumari8938
@uththarakumari8938 5 ай бұрын
දුකින් ඉන්න වෙලාවට හිනා ගස්සන්නෙ ඔයාලා 😊❤️ ආදරෙයි 🤗🙂
@user-pf4hu5qp8n
@user-pf4hu5qp8n 8 ай бұрын
මරැ වීඩියෝ එක සුපරි එකක්👍👍👍👍
@hasaganamusicvideo398
@hasaganamusicvideo398 8 ай бұрын
අදත් මරු වීඩියෝ එක 😍👀🌚
@MithilaDimasha-uy6br
@MithilaDimasha-uy6br 8 ай бұрын
ගම නම් පට්ට ලස්සනයි 😍❤️
@shashikaladinuwanthi9243
@shashikaladinuwanthi9243 4 ай бұрын
දන්නවා ❤❤❤❤❤❤❤❤❤😂😂😂👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😂😂😂😂😂😂😂😂
@gunadasagm6298
@gunadasagm6298 4 ай бұрын
අනේ ඔයාලට ලස්සන ගමක්නෙ තියෙන්නෙ Kdj Brothers..Vidieo ලස්සනයි ආ😊
@nadeeshalakshan6848
@nadeeshalakshan6848 8 ай бұрын
අම්මෝ ඒ වගේ ලස්සන ගමක ඉපදෙන්නත් පින තියෙන්න ඕනි 💛
@ChaRuX
@ChaRuX 8 ай бұрын
මෙදා පාරත් සුපිරියක් 😙❤️💓💗
@danushnishakara
@danushnishakara 8 ай бұрын
පලවෙනි කමේන්ට් එක❤
@ruwankumasaruge-nw8sn
@ruwankumasaruge-nw8sn 7 ай бұрын
ලස්සනයි ගම.... දේශපාලන පහරයන්ගෙන් පරිස්සමින් ඔය ගම
@user-no1yj5qk3z
@user-no1yj5qk3z 8 ай бұрын
ගමනම් ලස්සනයි ❤️
@ramseyfernando3420
@ramseyfernando3420 8 ай бұрын
සුපිරි ,ගමත් ලස්සනයි.
@user-oj6ft1im1m
@user-oj6ft1im1m 8 ай бұрын
දාපු ගමන් බලපු එවුන් ඉන්නවද😂😂😂😂❤❤
@VisalSandaruwan-vs2ju
@VisalSandaruwan-vs2ju 8 ай бұрын
යෙප්
@lavindubro1076
@lavindubro1076 8 ай бұрын
ow
@sanjeewakanchana9958
@sanjeewakanchana9958 8 ай бұрын
ow
@user-no8jy2ic9w
@user-no8jy2ic9w 8 ай бұрын
Oo
@user-gv7zv5lr6y
@user-gv7zv5lr6y 4 ай бұрын
ලස්සන ගමක්
@Musicroomlk455
@Musicroomlk455 8 ай бұрын
අදනම් කතාව ලස්සනයි 😍
@kdjproductions1
@kdjproductions1 8 ай бұрын
❤️
@priyankalup7298
@priyankalup7298 8 ай бұрын
උබලගෙ වීඩියෝ සුපිරි තව කොලිටි කරලා ඉස්සරහට සුපිරි වෙනසක් කරමු ජයවේවා ❤🎉
@IndikaThushara-zu2ly
@IndikaThushara-zu2ly 5 ай бұрын
😎🙄
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 8 ай бұрын
මල්ලිලා නියමයි හොදෙ පට්ට ඉතින් ගම ලස්සනයි සුපිරි ඉතින් වීඩියෝ එක සුපිරි බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@Hiruwa252
@Hiruwa252 8 ай бұрын
*අදත් මරු*
@janakajanaka8389
@janakajanaka8389 8 ай бұрын
❤️
@SERUFLASH
@SERUFLASH 8 ай бұрын
Woow ape gamath lassanai ape kollo tikath lassanai.eekanam niyamai ...
@madhawakaushal2098
@madhawakaushal2098 8 ай бұрын
පට්ට ලස්සන කමක් සිරාවට 😍💯💫
@LakshanPushpakumaraj
@LakshanPushpakumaraj 8 ай бұрын
හැමදාමත් ඔයත් එක්ක අර පොඩි මල්ලි නිසාමයි බලන්නේ ඔබලා සෙට් එකම සුපිරි ආදරෙයි 😘😘😘😘😘😘😘🖤🖤🖤🖤❤️❤️❤️❤️
@kdjproductions1
@kdjproductions1 8 ай бұрын
❤️
@samithamadushara7918
@samithamadushara7918 8 ай бұрын
උබලගෙ බලපු ලස්සම වීඩියෝ එක බන් නියමයි. උබල හොද දෙයක් කරයි තව ඉදිරියට.
@kdjproductions1
@kdjproductions1 8 ай бұрын
❤️❤️
@piriyankarapiriyankara7216
@piriyankarapiriyankara7216 8 ай бұрын
අවසාන ටිකේ මතක් උනේ.. ඔය වගේම මටත් උනා.. අද වගේ mathakai... 😜💞
@animalsworld1485
@animalsworld1485 8 ай бұрын
Therune na mt awan tik ai nahay kewwum ghnne
@anushkasrimal7670
@anushkasrimal7670 7 ай бұрын
දවසක් ඉස්කෝලේ ඇරිලා මායි යාලුවෙකුයි බයිසිකල් එකේ ගෙදර ගියේ.යද්දි ගොලු මාම කෙනෙක් යද්දි යාලුවො නහය කහනවා මතක් වෙලා.නෝමල් එකේ නහය කැසුවා.මෙන්න මු අපි දෙන්නව අල්ලගෙන ගහනවා.මම බයිසිකල් එකෙන් පැන්නා මොකුත් නොදන්නා යාලුවට ගහනවා කියහන්කෝ😂 පාරේ යන මාම කෙනෙක් බේර ගත්තේ.අරැ දන්නේ නැ උට ඇයි ගහුවේ කියලා ඒක අදටත් උට අභිරසක් 😂😂😂
@DREAM_YT846
@DREAM_YT846 7 ай бұрын
​@@anushkasrimal7670අඩො හෙතුව..😒
@Ramsey.001
@Ramsey.001 7 ай бұрын
Ai gahanna nethuwa mokakda?
@blackghost-nd5lk
@blackghost-nd5lk 8 ай бұрын
beautiful village ❤🔥😍
@shehanikoshila893
@shehanikoshila893 8 ай бұрын
චූටි පුතාගෙ රගපෑම නියමයි❤
@isurukavinda1658
@isurukavinda1658 8 ай бұрын
පට්ට
@user-my2dz7jd6u
@user-my2dz7jd6u 8 ай бұрын
සුපිරියක් තමා ..❤❤
@mr.jayaweera7108
@mr.jayaweera7108 8 ай бұрын
Ado ad ek dngtte.thank you aaa ❤😅
@doni6018
@doni6018 8 ай бұрын
ගම මාරම ලසානයි ❤️💯
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 8 ай бұрын
ආදරෙයී KDJ PRODUCTIONS✌😍
@rochanabandara2312
@rochanabandara2312 8 ай бұрын
❤🎉
@KawyaSadakalum
@KawyaSadakalum 8 ай бұрын
lake 1000
@wickramagegayansanjeewa1135
@wickramagegayansanjeewa1135 8 ай бұрын
මචං කොහෙද උඹලගෙ ගම.... පට්ට ලස්සනයි ❤
@mangalamangala8715
@mangalamangala8715 5 ай бұрын
😃😃😃😃😃😃😃😃
@telishamalindi2812
@telishamalindi2812 8 ай бұрын
ගම නම් පට්ට ❤🥰වීඩියෝ එකත් ලස්සනයි 🌼
@user-gc4vo9bk1v
@user-gc4vo9bk1v 7 ай бұрын
Harima lassana pththak video ekath සුපිරි
@pramoddissanayake
@pramoddissanayake 8 ай бұрын
Drone shot eka ❤
@pramudithaaberathne38
@pramudithaaberathne38 8 ай бұрын
🖤✌
@asankaasanka1345
@asankaasanka1345 8 ай бұрын
Beautiful village 👌😘
@SarathPriyankara-jk7pg
@SarathPriyankara-jk7pg 8 ай бұрын
සුපිරියි බොසා ..🙂❤️
@Kaviya-zk3ev
@Kaviya-zk3ev 6 ай бұрын
Niyami oyalata vini wage issarahata yanna puluwan aiye
@mohomadnabeel7315
@mohomadnabeel7315 8 ай бұрын
Amoooo kathama athal eka oi ❤😊
@djgayashanmaxremix4100
@djgayashanmaxremix4100 5 ай бұрын
Maru bn ubalage video supiri❤❤
@amilasrajapaksha
@amilasrajapaksha 8 ай бұрын
විඩියෝ වල කොලිටිය දවස ගානේ වැඩි වෙනවා❤️ සුපිරියක් වෙනවා ඉස්සරහට අනිවාර්යයෙන්.පොඩි කොල්ලා සුපිරියි.
@kdjproductions1
@kdjproductions1 8 ай бұрын
ආදරෙයි
@KwtKwt-uk6uj
@KwtKwt-uk6uj 8 ай бұрын
සුපිරි ❤❤
@Sanjaya-sandharuwan
@Sanjaya-sandharuwan 8 ай бұрын
Super brother All ආදරෙයි trending
@kavishkadilshan7101
@kavishkadilshan7101 8 ай бұрын
ඔයාලාගේ වීඩියෝ සුපිරියි
@ridmamihiranga3042
@ridmamihiranga3042 8 ай бұрын
Enna enna production coliti vadi supiri❤
@kdjproductions1
@kdjproductions1 8 ай бұрын
❤️❤️
@Yasitha_Boys_SL
@Yasitha_Boys_SL 8 ай бұрын
Super
@thilinarathnayake5484
@thilinarathnayake5484 6 ай бұрын
Adooo kollaneaa lassanaii aaaa...❤❤😘
@ChillSnap7
@ChillSnap7 7 ай бұрын
Gama marama lassanai..balann ennth asai.🥺
@AbewcramaKulathunaga
@AbewcramaKulathunaga 8 ай бұрын
Harima lassanae jayawewa ❤❤❤❤
@Nadunsadaneth2
@Nadunsadaneth2 8 ай бұрын
ලස්සන ගමක් guys❤😂
@NithumSavintha-mh4nw
@NithumSavintha-mh4nw 8 ай бұрын
Fb එකෙන් දැකලා හොයන් ආපු උන් මෙ කොනට ♥️
@yasintharanathunga9176
@yasintharanathunga9176 8 ай бұрын
අම්මෝ ඇති යාන්තම් ව්ඩ්යෝ එකක් දලා 🎉🎉❤❤❤
@lakminapramod4324
@lakminapramod4324 8 ай бұрын
152like eka magen😂
@thiliniwasana7935
@thiliniwasana7935 8 ай бұрын
සුපිරි ❤
@user-pv8tf3ce9r
@user-pv8tf3ce9r 8 ай бұрын
Ado eka Maru 👍
@REALWORLD1234
@REALWORLD1234 6 ай бұрын
2024 ත් බලන මම😂😂❤❤මේ අවුරුද්දේ 1mගහනවා කියන අය කෝ😘😘😘😍👍
@Gaming_Suppa.
@Gaming_Suppa. 8 ай бұрын
නොටිෆිය ආපු ගමන් බැලුවා මරු මරු ඉස්සරහටත් සුපුරි වීඩියෝ ඕන...❤☄️
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 8 ай бұрын
අප්පේ මමත් කනේ පාරක් කාරා තියෙනවා සිරා සිද්ධි අප්පා.😂😂😂😂😂
@kaushalyasanduni6558
@kaushalyasanduni6558 8 ай бұрын
ඇයි ඒ නහය කැහුවම ගහන්නෙ.. දන්නෙ නැති නිසා අහන්නෙ 😐
@kdjproductions1
@kdjproductions1 8 ай бұрын
අම්මට බනින කුනුහරපයක්
@nushanmadhusanka1301
@nushanmadhusanka1301 8 ай бұрын
ගම පට්ට ලස්සනයි 😍🍃
@Gaming_Denu.
@Gaming_Denu. 8 ай бұрын
1st mama 😩❤️
@nilanthiweerakoon3927
@nilanthiweerakoon3927 8 ай бұрын
Lassanai okkoma ❤❤❤❤❤❤❤
@nilukasandamali888
@nilukasandamali888 8 ай бұрын
Aravindage background music eka ahanna awe❤❤❤❤ oyalage videos maru hode👌👌👌
@kdjproductions1
@kdjproductions1 8 ай бұрын
❤️
@shohandilshan8441
@shohandilshan8441 8 ай бұрын
❤Ela ela bn thawa one kattiya kooo
@sanduniwijesundara1038
@sanduniwijesundara1038 8 ай бұрын
ඒ ගමේ ලස්සන 🥰🥰
@pathumprasanna609
@pathumprasanna609 8 ай бұрын
Location නං ගින්දර වගේ ❤
@Nimsaragaming13
@Nimsaragaming13 8 ай бұрын
Gammak bn iting
@VisalSandaruwan-vs2ju
@VisalSandaruwan-vs2ju 8 ай бұрын
සුපිරියක් තම
@himavirashmika5224
@himavirashmika5224 8 ай бұрын
👍👍 ගැම්මක්
@nilushalakshan8295
@nilushalakshan8295 6 ай бұрын
Me gamanam next level aaa ❤
@Mattatoons
@Mattatoons 8 ай бұрын
Trending list ekata enna kiyala suba pathanawa.. 💐💐💐💐👍👍👍👍👍💡💡💡💡❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lkmsilva1666
@lkmsilva1666 8 ай бұрын
Wow
@indrawathiandarage838
@indrawathiandarage838 6 ай бұрын
ලස්සන ගම
@chathurangabopitiya2931
@chathurangabopitiya2931 8 ай бұрын
ඒක මරු බන්.❤🔥💯
@Udiya97
@Udiya97 8 ай бұрын
Eka supiri❤️😂
@dinithinelunika6763
@dinithinelunika6763 8 ай бұрын
මරු 😊
@gamingadheesh
@gamingadheesh 8 ай бұрын
Hamoma mayaga video balanna
@gamingadheesh
@gamingadheesh 8 ай бұрын
Gammaktama
@sachinisk
@sachinisk 8 ай бұрын
Wowwss ❤
@isururathnathunga7725
@isururathnathunga7725 8 ай бұрын
පට්ට ගම පට්ට ලස්සනයි 🖤
@kdjproductions1
@kdjproductions1 8 ай бұрын
Adarei ❤️
@Denuu8632
@Denuu8632 7 ай бұрын
Gammak mage eka😊😋😄❤❤❤❤
@lakminisatharasinha
@lakminisatharasinha 8 ай бұрын
Well done boys😍😍
කට්ට චමින්ද | KATTA CHAMINDA | KDJ PRODUCTIONS
14:04
KDJ Productions
Рет қаралды 651 М.
තනිකඩ | KDJ Productions
8:23
KDJ Productions
Рет қаралды 674 М.
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 36 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 96 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 50 МЛН
Wedding Life (වෙඩිම් ලයිෆ්)- PK ProductionsLK
15:06
PK ProductionsLK
Рет қаралды 164 М.
නවයයි නවය | NAWAYAI NAWAYA | KDJ Productions
14:16
KDJ Productions
Рет қаралды 435 М.
මාළු නානා | MALU NAANA | KDJ PRODUCTIONS (@kdjdiaries)
9:35
පොෂ් කෑල්ල | Posh Kalla | KDJ Productions
7:59
KDJ Productions
Рет қаралды 802 М.
අරිෂ්ටේ | ARISHTE | KDJ PRODUCTIONS
6:28
KDJ Productions
Рет қаралды 366 М.
රට දෙයියෝ (Rata Deyyo) - Lochi
12:28
Lochi
Рет қаралды 1,5 МЛН
සෙමි සිහිනය | Dream of the Semi | Vini Productions - විනී
19:53
Vini Productions - විනී
Рет қаралды 2,8 МЛН
🚓КОПЫ явно такого НЕ ЖДАЛИ🫣#shorts
0:19
🚓КОПЫ явно такого НЕ ЖДАЛИ🫣#shorts
0:19