Puthe Ada Nube Sundarama Dawasai - ( Official Video ) - පුතේ අද නුඹෙ සුන්දරම දවසයි

  Рет қаралды 624,358

Rapid - X

Rapid - X

Күн бұрын

Пікірлер: 227
@SanathGamage
@SanathGamage 11 ай бұрын
Wow. Meaningful song
@yashodhasammaniperera955
@yashodhasammaniperera955 4 жыл бұрын
අනේ මේ අම්මා බෑග් එක අරන් යන තැන හරි තාත්වික දර්ශනයක්...ගායනය,පද මාලාව,සංගීතය,වීඩියෝව නියමයි...අම්මාගේ රංගනය හරිම තාත්විකයි...කාලෙකින් අහපු සුපිරි සිංදුවක්...ඔබට ජය වේවා...!!!
@HDSriLanka2012
@HDSriLanka2012 Жыл бұрын
👍 Than you
@nimalkapriyangani9419
@nimalkapriyangani9419 11 ай бұрын
හරිම ලස්සනයි .. හොඳ අර්ථයක් තියන ලස්සන සිංදුවක්
@anjalia6399
@anjalia6399 11 ай бұрын
Harima lassanai maara dukai ..meka thamai aththa..ehema ammala kochchara wasanawakda❤❤❤
@wasanagangankwicramasing-mr1qc
@wasanagangankwicramasing-mr1qc 11 ай бұрын
Nice song. Good luck sister.
@menakaweerasinghe301
@menakaweerasinghe301 5 жыл бұрын
මේ ගීය රසවිඳි ඔබ සැමට බොහෝ පින්.තෙරුවන් සරණයි .මගේ අනික් ගීය නීල දෙනුවන් මේනකා ලක්මාලි ලෙසින් බලන්න.
@buddhiniwalakuluarachchi8281
@buddhiniwalakuluarachchi8281 5 жыл бұрын
Niyamai
@deepthikiriellawijerama9344
@deepthikiriellawijerama9344 3 жыл бұрын
Ithamathma mihiri gaayanayak . Sangeethaya , Padhamaalaawa apoorui . Menaka Lakmali obage gaayanaya athi wishishtai . Thawath mewani rasawath gayanaa asannata balaporoththu wemi . Theruwan saranai obata .
@indraniindrani5882
@indraniindrani5882 6 жыл бұрын
ඇසට කදුලක් උනන්න තරං හරිම සංවේදී ගීතයක්
@rahulsl1768
@rahulsl1768 6 жыл бұрын
Mehema adare karana ammek oyage jivithet wena kauru awath dewani thana ammat denna epa
@anushamadushani7311
@anushamadushani7311 11 ай бұрын
❤❤❤lassanai arthawath sinduwak❤❤
@darshiniloishadarshinilois7804
@darshiniloishadarshinilois7804 6 ай бұрын
godak wadagath arthawath geethayak
@anuhasindu4262
@anuhasindu4262 5 жыл бұрын
මෙ යතාර්ථය හැම කෙනෙක්ම අවබෝධ කර ගත්තා නම් නැන්දම්මා ලෙලි රන්ඩු නැ
@disalasewvandi7267
@disalasewvandi7267 2 жыл бұрын
harima lassanayi. dukayi. Hama puthek inna amnna kenekutama ahata kandulak enawa.❤❤
@madushani673
@madushani673 Жыл бұрын
අනේ හෙට මගේ සුන්දරම දවස....මගේ අම්මටයි තාත්තටයි මම ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි 😘😘😘😘❣️❣️❣️❣️
@shanikadesilva1991
@shanikadesilva1991 7 ай бұрын
නිතරම අහන සිංදුවක්...අවුරුදු 4කට පස්සේ ආයිත් comment එකක් දාන්න හිතුනා...මේ සිංදුව මගේ පපුව හිරකරන්නේ ඇයිද මටම තේරෙන්නේ නෑ...මොකද මගේ පුතු පැටියට තාම අවුරුදු 8යි...😊😊😢
@MenakaLakmali-rv3yd
@MenakaLakmali-rv3yd 3 ай бұрын
ස්තුතියි ,ආදරණීය අදහසට.🙏
@MalaLiyanage
@MalaLiyanage 2 ай бұрын
හැමදාමත් මේ ගීතය අහනවා .ඇසට කඳුළක් එක් කල දවසක් නෑ .❤❤❤❤❤
@InokaBovithanthrige-su7fc
@InokaBovithanthrige-su7fc 11 ай бұрын
Harima lassanai duwa
@deepthikiriellawijerama9344
@deepthikiriellawijerama9344 Жыл бұрын
Mona tharam apooru ... sithata denena geethayak da ? Adaraneeya Menaka Lakmali obata godak sthuthie mewani geethayak apata thilina karaata .Thawath mewani sundara aruthbara geetha obe lassana handin asannata balaa sitimi !
@menakaweerasinghe2261
@menakaweerasinghe2261 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@MenakaLakmali-rv3yd
@MenakaLakmali-rv3yd Жыл бұрын
ස්තුතියි ,ඔබේ ඇගයුමට.බොහොම සතුටුයි මට.
@ranjaniesamaranayake2476
@ranjaniesamaranayake2476 2 жыл бұрын
කියන්න බැරි තරම් හිතේ ආදරය හදවතේ දුක පුතණුවන් බාර දෙන විට සියලු අම්මාවරුන්ට මේ ගීයේ රාවය රැව් පිළි රැව් නැගේවා
@indrawathiwijekrishna2874
@indrawathiwijekrishna2874 3 жыл бұрын
හිතට දැනෙන සිංදුවක් රසබර මිහිරි ගායනයක් 👏👏👏👏👏
@buddhikaherath375
@buddhikaherath375 3 жыл бұрын
අවුරුදු ගානකට පස්සෙ අහන්නෙ අදටත් ලක්මාලි ටීචගෙ ඒ සංවේදී හඩ එක්ක මුසු උනු ගී පද එක්ක හිතට අමුතු දුකක් සතුටක් මික්ස් උන් හැගීමක් එන්නෙ 😐🥺
@nilaweidi9307
@nilaweidi9307 6 жыл бұрын
Lassanai dukkai..kawada hari mage putha badala yanna dawasata ohoma Hitheywi 👍👌🤱🤱🤱🤰🤰🤰🙎‍♂️🙎‍♂️🙎‍♂️🙎‍♂️💖💝
@shanikadesilva1991
@shanikadesilva1991 5 жыл бұрын
ගොඩාක් සංවේදී ගීතයක් සහ රූප රචනයක්..
@sanduninimalsha8003
@sanduninimalsha8003 5 жыл бұрын
niyama githayak.hithata wadinawa hodata.adarshamath giyak.budu saranai
@damminipremachandra5681
@damminipremachandra5681 5 жыл бұрын
මෙම ගීතය නිතර නොඇසෙන ඉතාම හැගුම්බර ගීතයක්. පද රචනය, ගායනය සහ සංගීතය ඉතාම සාර්ථකයි. මෙවන් වූ හැකියාවන් ඇති ශිල්පීන් සිටීම සහ මෙවන් නිර්මාණ කිරීම අගය කළ යුතුයි. රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ මා කරන රසවින්දන වැඩසටහන් වලට මම මේ ගීතය අනිවාර්යයෙන්ම ඇතුල් කරනවා. Congratulations to you all. Great creation. Go ahead. මහාචාර්ය දම්මිනි ප්‍රේමචන්ද්‍ර
@menakaweerasinghe301
@menakaweerasinghe301 5 жыл бұрын
Dammini Premachandra madam plz call me.mama menaka lakmali.0767008365/0711637550/husband 0773063484
@sriyanikumari
@sriyanikumari Жыл бұрын
Duka hitenawa
@MadaraNilmini
@MadaraNilmini 5 ай бұрын
අනේ හරිම සංවේදී ගීතයක් ගොඩක් ලස්සනයි රූප රචනා වත් ලස්සනයි ස්තුතියි
@MenakaLakmali-rv3yd
@MenakaLakmali-rv3yd 3 ай бұрын
🙏
@manelmadanayaka7211
@manelmadanayaka7211 3 жыл бұрын
ඇත්තටම ඇඬුවා අතීතය මතක් උනා.හරිම ලස්සනයි සිංදුව
@yuvanikarunaratne7081
@yuvanikarunaratne7081 3 ай бұрын
❤🙏🏽
@meridilshan4859
@meridilshan4859 5 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි dukaei mage puthata subama suba අනාගතයක් ආදරෙයි ගොඩක් 🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺❤❤❤❤❤❤❤
@dehansadinu7744
@dehansadinu7744 3 жыл бұрын
Math puthek innawa,aeththamai godak lassanai,buka hithuna,apith dawasata Thani wei
@samanpathirana9036
@samanpathirana9036 Жыл бұрын
May dewal hadawathni sinduwakin locketa ahenna thamange daruwa e sundara mohethe daruwa kiyanawanam Amma may oba Amma matawage adarayen balaganin Mata karana adaraya adarawanthiya birida minpasse ubage Amma wage balaganna kohomada hagima Mata asai a Amma lankawe TV chanalwala yanawa dakinna balamu man uthsaha karanawa
@ayeshachathuni8510
@ayeshachathuni8510 5 жыл бұрын
ඇත්තටම ඇඬුවා මම nam ඒක බලලා හරිම සංවේදී ගීතයක්
@darshikad4563
@darshikad4563 3 жыл бұрын
mamath..
@shiromanibandara3950
@shiromanibandara3950 5 жыл бұрын
ලස්සනයි හදවතට වදින ගීතයක්👍
@yuvanikarunaratne7081
@yuvanikarunaratne7081 3 ай бұрын
True meaning of a mother’s unconditional Love ❤️ beautiful song.❤🙏🏽
@MenakaLakmali-rv3yd
@MenakaLakmali-rv3yd 3 ай бұрын
🙏
@indrasamaranayake894
@indrasamaranayake894 6 ай бұрын
Really meaningful song. Great kind mother
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
අහපු සුපිරි සිංදුවක්...ඔබට ජය වේවා...!!!
@nadinadi9004
@nadinadi9004 6 жыл бұрын
හරිම ලස්සනයි ...අර්ථවත් ....🌹🌹👍👍
@airoseutto5630
@airoseutto5630 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි harema අර්ථවත් budusaranai
@prabodhasewmini8137
@prabodhasewmini8137 4 жыл бұрын
Koitharam beluwath rasaye wenasak ne. Ape kathawa mekai. Mom wish u all the best
@menakaweerasinghe301
@menakaweerasinghe301 4 жыл бұрын
Thank you daruwo.
@MadushaNilmini2023
@MadushaNilmini2023 4 жыл бұрын
Hithata wadina lassana sinduvak.aththata aduna sinduwa ahaddi
@michaeldarmalingam6919
@michaeldarmalingam6919 5 жыл бұрын
Wow! Super, Unforgettable Song! Very ♥ Heart Touching!
@mayuniko7354
@mayuniko7354 6 жыл бұрын
Ane harima lassanai. Es dekata kandulu awa.
@talkwithrashi3352
@talkwithrashi3352 6 жыл бұрын
as walata kaduluth awa. godak lassanai budu saranai
@lakmalinirosha4231
@lakmalinirosha4231 5 жыл бұрын
අම්මගේ සෙනෙහස මහ මෙරක් තරම් කියන්නේ නිකම්ම නෙවෙයි නේ.ඇත්තටම ඇඩුනා එහෙම කරන දෙමවුපියන් පාරවල් වල මහලු මඩම් වල දමා යන්නෙත් දරුවන්ම තමා...
@liyanagedon9748
@liyanagedon9748 5 жыл бұрын
Ane හරි දුකයි ලස්සනයි 💖💖💖💖💖💖👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@nilminijayasekera7526
@nilminijayasekera7526 5 ай бұрын
Puduma lassana hangeembara geethayak. Puthala inna ammalata godak feel wenawa. Yatharthaya eya thamai.
@MenakaLakmali-rv3yd
@MenakaLakmali-rv3yd 3 ай бұрын
🙏
@geethasandanayake7450
@geethasandanayake7450 Жыл бұрын
Amila's nice lyrics
@dineshikamadushani1783
@dineshikamadushani1783 4 жыл бұрын
Matath lebuna nendamma kenek novi magema amma wage kenek.. adarei hemadamath 💖
@හිතුවක්කාරිහිතුවක්කාරි-ඪ6ඡ
@හිතුවක්කාරිහිතුවක්කාරි-ඪ6ඡ 5 жыл бұрын
අනෙ හරිම ලස්සනයි හරිම වැදගත් ගිතයක් එ වගෙමහරිම දුකයි
@sheharakariyawasam9389
@sheharakariyawasam9389 5 жыл бұрын
Harima lassanai,mihiriiii...
@aklisaab1579
@aklisaab1579 6 жыл бұрын
හරිම ලස්සනයි බලනකො ට හරියට දුක හිතෙනවා
@radhikaradhika8943
@radhikaradhika8943 5 жыл бұрын
Lassanai 😘
@rinsimadushani9680
@rinsimadushani9680 6 жыл бұрын
godak ලස්සනයි
@aanulakumari315
@aanulakumari315 4 жыл бұрын
Mg ammath mm venuwen godaaak mahansi wenawa
@chandanabandara6474
@chandanabandara6474 5 жыл бұрын
aadreii ammmeee
@sriyafernando4775
@sriyafernando4775 3 жыл бұрын
Godak lassanai budusaranai
@gayanidissanayake1407
@gayanidissanayake1407 3 жыл бұрын
Ane ape sura ne...kalekata passe song eka dakke
@nilusamarakoon2189
@nilusamarakoon2189 7 жыл бұрын
හරි ලස්සනයි හරිම වැදගත්
@nilanthinilanthi7825
@nilanthinilanthi7825 6 жыл бұрын
Ettatama harima lassanai.
@kumaa.ranasinghe31
@kumaa.ranasinghe31 6 жыл бұрын
ආදරෙයි අම්මේ😘😘
@kasundarshanamanathunga
@kasundarshanamanathunga 4 жыл бұрын
This song is really nice.its meaning is magnificent.
@anularanasinghe852
@anularanasinghe852 3 жыл бұрын
හරි ලස්සනයි. මම මගේ පුතා ට යැව්වා.එයා හරි ආසයි.වැදගත් පණිවිඩයක් ගීතය තුල පවතින මේ කතාව අහන්න හැමදෙනාටම දෙන්න පුළුවන් නම් හොඳයි නේද? මෙම පනිවුඩය හැම අම්මා කෙනෙක්ම වගේ ඇහුවා නම් නැන්දා ලේලි අරගලය සමාජ යෙන් තුරන් කිරීමට හැකි වේවි. එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරගමු.!!!.
@pushparanjani5314
@pushparanjani5314 3 жыл бұрын
ලස්සනයි dwwa බුදු සරණයි
@ictwiththaraka4279
@ictwiththaraka4279 8 жыл бұрын
nice song.....wish u all the best.
@cholithaishang.3705
@cholithaishang.3705 3 жыл бұрын
ඇත්තටම දැනෙන ගීතයක් ඕනම දරුවෙකුට
@sujiththarangagammudali8275
@sujiththarangagammudali8275 8 жыл бұрын
Excellent song Seedevi akka....keep it up.. wish you all the best.................................
@sunithakwt7110
@sunithakwt7110 6 жыл бұрын
mata. maga. putag. waden dawsa. matk
@nenasalamedirigiriya9746
@nenasalamedirigiriya9746 8 жыл бұрын
Nice Song , My Dear Sister. Wish You All The Best
@SL-wg9ti
@SL-wg9ti 6 жыл бұрын
I like it vry well😎😎😎😎
@dmarbandara2437
@dmarbandara2437 5 жыл бұрын
Pansiya wathawak beluwath ehuwath ethi wenne nehe.
@deshanitharushika9071
@deshanitharushika9071 6 жыл бұрын
Mara lassanai . කඳුළු enawa thamathh...
@AjayYadav-pc5ct
@AjayYadav-pc5ct 3 жыл бұрын
Aduwa nawe aduna harima lassani
@chathurangawarnakulasuriya9900
@chathurangawarnakulasuriya9900 5 жыл бұрын
Heart touching song !!!!!!!
@sameerasultan877
@sameerasultan877 5 жыл бұрын
ඇත්ත කාතාව එකනෙ අන්තිමට වෙන්නෙ ඔක්කොම ටික කාලයයි දුවෙක් ඔ පුතෙක් උනාම අපිව දාලා යනවා අම්මාව අමතකවෙනවා
@ryno2211
@ryno2211 5 жыл бұрын
Sameera Sultan A davasa nam ammekta dara ganna harima amarui.
@darshiniloishadarshinilois7804
@darshiniloishadarshinilois7804 6 ай бұрын
🎉
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 Жыл бұрын
පුදුම විදිහට හිතට දැනෙන සින්දුවක්
@sandyfernando6391
@sandyfernando6391 6 жыл бұрын
මාරම ලස්සනයි
@kashyapasathyapriyadesilva5746
@kashyapasathyapriyadesilva5746 8 жыл бұрын
Very nice song. Wish u all the very best in your carrier in music & art. Also a great salute to Amila & Darshana the two great persons who are behind this song.
@studiohigh-end8265
@studiohigh-end8265 8 жыл бұрын
thank you very much for your kind cooperation
@nadinadi9004
@nadinadi9004 6 жыл бұрын
Yes .....👍👍👍
@andyandy7194
@andyandy7194 3 жыл бұрын
හරිම ලස්සනයි.
@thilinirodrigo9939
@thilinirodrigo9939 5 жыл бұрын
Harima lassana sinduwak
@chithranikavikulathilake6001
@chithranikavikulathilake6001 3 жыл бұрын
හරිම ලස්සනය සින්දුවක්..
@marializalucina5013
@marializalucina5013 5 жыл бұрын
Ow harima dukai matth aduna lassanama sinduwak
@kumarirathnayaka6815
@kumarirathnayaka6815 6 жыл бұрын
Ammo hitha godak bara una.1st class..
@rasinekumari1626
@rasinekumari1626 7 жыл бұрын
harima lassna godak hithena denena sinduwak teacher.godak watinwa me wage sindu.hema amma kenekma hithana deyk me.godakkkkkk lassanai ...
@HDSriLanka2012
@HDSriLanka2012 7 жыл бұрын
Thank you very much
@roshanidilrukshi8444
@roshanidilrukshi8444 3 жыл бұрын
Super...
@roshanimaduwanthi2015
@roshanimaduwanthi2015 2 жыл бұрын
අපෝ ඔහොම හැමෝම හිතවා නම් කොච්චර හොදද දැන් ඉන්න නැන්දම්මලා හරි දුශ්ටයි
@chamariemapa1129
@chamariemapa1129 5 жыл бұрын
Harima lasanai
@ranikanarangoda2467
@ranikanarangoda2467 5 жыл бұрын
What a meaningful song it captures your heart couldn't control the tears her voice is superb wish and pray for every mother to be like this treating all children like your own well done daughter your song is fantastic 👍
@thanujathanuja.manel.galap3383
@thanujathanuja.manel.galap3383 4 жыл бұрын
Lassanai godak
@kumarisandalanka8760
@kumarisandalanka8760 5 жыл бұрын
Hadawatata godak danuna.harima lassanai
@liyanagedon9748
@liyanagedon9748 5 жыл бұрын
💗💗💗💗😭😭😭 duakai හුඟක් ලස්සන sianduwak 👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷
@lahirumadushanka5756
@lahirumadushanka5756 Жыл бұрын
Couldn't control my emotions at this 😓
@charithsilva219
@charithsilva219 5 жыл бұрын
lassanai lakmali teacher
@lilanidayananda4363
@lilanidayananda4363 6 жыл бұрын
Harima lassanai. .
@chandrawathen.m9359
@chandrawathen.m9359 5 жыл бұрын
Shaa godak lassnai Mata adenwe 👍👍💕💕💕👀
@ranjaniesamaranayake2476
@ranjaniesamaranayake2476 2 жыл бұрын
The best song
@anurakolambagedara483
@anurakolambagedara483 5 жыл бұрын
Mama adath Ahanawa lassanai
@beutiprinces415
@beutiprinces415 6 жыл бұрын
Aththatama kandulu enawa me sinduwa baladdi. Gdk lassna sinduwak
@pradeepalakmali9471
@pradeepalakmali9471 5 жыл бұрын
Adarei ammeee...💞💞
@hansimahel5136
@hansimahel5136 5 жыл бұрын
Adenawa e sinduwa ahaddi...
@danapalaathapatthu9265
@danapalaathapatthu9265 5 жыл бұрын
Amma Budu Wewa
@anuradiherath3147
@anuradiherath3147 6 жыл бұрын
ගොඩක් ලස්සනයි .අදහස ගොඩක් වටිනවා
@ahmedalmuzahmi7146
@ahmedalmuzahmi7146 6 жыл бұрын
To
@ahmedalmuzahmi7146
@ahmedalmuzahmi7146 6 жыл бұрын
I
@neethaamarasiri5739
@neethaamarasiri5739 6 жыл бұрын
Warry .nice .mama .asai .lassanai
@nisansalakumari1295
@nisansalakumari1295 5 жыл бұрын
ලස්සනයි duki godakma b s
@hithuwakkaribeauty2153
@hithuwakkaribeauty2153 6 жыл бұрын
Adarei amma........
@wasantia6026
@wasantia6026 6 жыл бұрын
Godak lassanai❤❤❤❤💕💕💕💕💕💕💕👍👍👍👍❤💕👍
Sihina Nelum Mal  -  සිහින නෙලූම් මල්
4:50
Ahanna Balanna
Рет қаралды 6 МЛН
Adara Puthe - Theekshana Anuradha (Official Video)
3:46
SGM Tunes
Рет қаралды 2,1 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 143 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 97 МЛН
Sinasena thol
4:23
Anuradha Abayasinghe - Topic
Рет қаралды 6 М.
Duwe Nuba Mage Pranayai ( පිය සෙනෙහස )
5:55
Sashika Nisansala New Song "Puthe Numba" (Music by Darshana Wickramatunga)
3:14
Darshana Wickramatunga
Рет қаралды 105 М.
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН