pyramid , jec, sony ,pioneer 6×9 speakers unboxing and sound testing sinhala

  Рет қаралды 21,856

J SOUNDS

J SOUNDS

Күн бұрын

Пікірлер: 179
@manojsamanthusharamanojsam5946
@manojsamanthusharamanojsam5946 Жыл бұрын
පොඩ්ඩක් බෙස් වදින සිංදු ටිකක් දැම්මනම් වටිනවා ❤️
@toonlk1821
@toonlk1821 3 жыл бұрын
ගුරු මුශ්ටියක් නැතුව හැමදේම කියාදෙන ලංකාවේ ☝ එකම youtube channel එක....👌👌👌👌
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
හම්මේ.. ඒකනං ටිකක් බර වැඩිද මන්ද..☺️😊😊❤️❤️❤️😍
@toonlk1821
@toonlk1821 3 жыл бұрын
@@jsounds7124 ඇත්තටම කිව්වේ 😊
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
ස්තුතියි මල්ලියා ..😍😍❤️❤️😊😊
@janakasanjeewa9033
@janakasanjeewa9033 Жыл бұрын
6*9 jec speaker double top දෙකක් hadala out dorr gahanna පුලුවන්ද අවුරුදු උත්සවයකට wage
@jsounds7124
@jsounds7124 Ай бұрын
ලොකු වැඩ වලට නම් ගැලපෙන්නේ නෑ
@yasithsuranga2164
@yasithsuranga2164 Ай бұрын
Aiya mage weel eke thiyenne 6*9 4k danna puluwan full caby ekak ekata supiri bass ekak ganna puluwan me speeker walin monawa dalada?
@AshokaKumara-fm9gf
@AshokaKumara-fm9gf Жыл бұрын
Pyramid 12 agal .ganne kohinda .
@jsounds7124
@jsounds7124 Ай бұрын
12 දැන් එන්නේ නෑ
@toonlk1821
@toonlk1821 3 жыл бұрын
පට්ට වටින වීඩියෝ එකක් 🙏🙏
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
මල්ලියා ..😊😊❤️❤️👍👍
@chameeshadilshan2783
@chameeshadilshan2783 2 жыл бұрын
මේ system එකක් අරන් හදාගත්තොත් home use කරන්න හොද නැද්ද ? Room එකකට වත්. ,සෙරම කීයක් වගේ යයිද හදාගන්න. ඔය speakers දෙකක් දාල system එකක් හදාගන්න.
@jsounds7124
@jsounds7124 2 жыл бұрын
home use krnna Owata wada hoda ewa tiyenaw ..
@chameeshadilshan2783
@chameeshadilshan2783 2 жыл бұрын
@@jsounds7124 video එකක් කරන්නකො brother කඩෙන් ගන්න සබ් එකකට වඩා ඒ ගානට හොද ඊට වඩා හොද සබ් එකක් හදාගන්න පුළුවන් ද
@jsounds7124
@jsounds7124 2 жыл бұрын
👆 විඩීයෝවක් තියෙනවා boombox කියලා .ඒක තමයි දැනට තියෙන්නෙ
@sulakshansula8827
@sulakshansula8827 Жыл бұрын
Mage three wheel ekka.sony mp3 player Pioneer audio system best sounds
@ANews24_365
@ANews24_365 Жыл бұрын
pioneer original kohenda ganna thinne
@madhushadasanayake1929
@madhushadasanayake1929 3 жыл бұрын
Pyramid supiri, ape gedra thiynwa 8" woofer 2k dan අවුරුදු 16k witra athi dan corn eka tikk parana wela habai thama hodata thiyna 👍
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Hmm eka atta.. hodama quality speaker ekak ..👍👍
@madhushadasanayake1929
@madhushadasanayake1929 3 жыл бұрын
@@jsounds7124 ow
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
👍
@amilasampathbalasuriya933
@amilasampathbalasuriya933 3 жыл бұрын
Amp 1 2000W 4oms sound out line 2k තියෙනවා. 500W 4oms ස්පීකර් 6ක් ස්ම්බන්ද කරන්නෙ කොහොමද අය්යේ? Peral ද series ද වඩාත් සුදුසු.
@chandikakumari100
@chandikakumari100 Жыл бұрын
Aiye tree wheel buffel dekak hadaganna puluwanda mata
@tharindueranga3782
@tharindueranga3782 3 жыл бұрын
Original speaker ekak aduraganne kohomada bro
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Price eka.. Main Website eka tiyena modle ekan.. Manufacturing county eka.. Sound quality eka.. Brand name ekan..
@tharindueranga3782
@tharindueranga3782 3 жыл бұрын
Thankyou ❤️
@Tharindu-Madusanka
@Tharindu-Madusanka 3 ай бұрын
Aiye 1200 watts 1200 watts 6*9 speker thiyena bapal dehekata 300 watts Amp ehekin dunnot Bapal walata Athida madida
@jsounds7124
@jsounds7124 Ай бұрын
එහෙම අවුලක් නෑ
@kumarakumara9928
@kumarakumara9928 3 жыл бұрын
Treeweel ekata bapal box eke mesimant kiyanawada.sub spekarut ekka.
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ..
@mohommedihthishaam9772
@mohommedihthishaam9772 2 жыл бұрын
Bro infinity review one
@lasindunayanatharanga2043
@lasindunayanatharanga2043 3 жыл бұрын
සාමාන්‍යයෙන් ස්පීකරයක් ගොඩක් කල් පාවිච්චි කරොත් ඒකෙ magnet එකේ බලය අඩු වෙනවද
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
ඔව්ව් ඒක ඇත්ත ඒත් සාමාන්‍ය ශබ්දයකදී ඒකෙ වෙනස එච්චර බලපාන්නෙ නෑ.. අනික ඒකට අවුරුදු කිපයක් ගතවෙන්න පුළුවන්
@madusankaliyanage6297
@madusankaliyanage6297 3 жыл бұрын
Lg brand eka hodaida
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Hodai
@kaveeshapasan1898
@kaveeshapasan1898 2 ай бұрын
Original pioneer speaker eka hoyanne kohomada
@jsounds7124
@jsounds7124 2 ай бұрын
Price eka, barcord,build quality eka okkoma wenas
@kaveeshapasan1898
@kaveeshapasan1898 2 ай бұрын
@@jsounds7124 🤍 thanks
@sumudupathiraja5074
@sumudupathiraja5074 3 жыл бұрын
Car eke set eka kenwood pyramid speaker set wenawad bro
@electronicmadhuwa2956
@electronicmadhuwa2956 3 жыл бұрын
මරු 🙂ආසාවෙන් බැලුවෙ
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
ස්තුතියි ..😊❤️
@mohamednk9434
@mohamednk9434 3 жыл бұрын
Bro mage auvurudu 20 parana paineer 200w+200w 6*9spk 2 thiyanawa eka gedara ahanna Hodatama sounds ganna watt keeye amp ekak oneda?
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Speakers wala watts gana harinam.. 300w amp ekak danna
@SITHUMA98
@SITHUMA98 3 жыл бұрын
Infinity primus 270w 6×9 speaker 3wheel walata hodaida ewata hariyana amplifier eka mokadda bro..
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Echchra viyadam krna eka 2 chanel 400w ta wadi amp ekak danna
@NishanthaJaanaka-hi6sm
@NishanthaJaanaka-hi6sm Ай бұрын
අයියෙ පිරමිඩ් ස්පිකර් ජොඩුවක් කියද දැන් කියන්නකො ❤❤
@jsounds7124
@jsounds7124 Ай бұрын
@@NishanthaJaanaka-hi6sm පිරමිඩ් එකනම් දැන් නතර වෙලා තියෙන්නේ
@rathnayakaprebahath8636
@rathnayakaprebahath8636 Жыл бұрын
Ayiya dan pyramid eke price kohomada ayiya
@chanakamadhuranga9070
@chanakamadhuranga9070 3 жыл бұрын
Aiye kenwood car set ekata pyramid 6,9 speaker dammata aulak nadda ...
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Na kisima awulk na..
@chanakamadhuranga9070
@chanakamadhuranga9070 3 жыл бұрын
Thank you... pyramid 6,9 speaker joduvak kiyada oya dena price
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Sony 2800, pioneer 3500
@dreamshop1769
@dreamshop1769 3 жыл бұрын
3 wheel ekakata jaudio 10 inch woofer 2kak ekka pioneer copy cardoor speakers dekak dammot quality eka khmada..pioneer original setup ekai 190 amp ekai ekka
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Awulk na denna plwn .. door speakers car set ekan denna.. 10 ewata 190 ekan denna
@dreamshop1769
@dreamshop1769 3 жыл бұрын
@@jsounds7124 aiya cardoor speakers ganat video ekak karnna...👍❤️ wheel ekata honda cardoor speaker ekak kiynna
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Issarata vdeo ekak gennam
@crvelectroniccreations2203
@crvelectroniccreations2203 3 жыл бұрын
Sony original eka nemei.Sony original vala mila tikak vadii.video eka hodai.👍
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත.. මේ මර්කට් එකේ අඩුවටම යන ඒවා.. ස්තූතිය ..😊👍
@kavindunadishan7548
@kavindunadishan7548 2 жыл бұрын
Denata කියක් වෙන්වද වෙලද පොලේ මිල ගනන්
@jsounds7124
@jsounds7124 2 жыл бұрын
3500 idan tiyenaw
@sasindumaduwantha1319
@sasindumaduwantha1319 3 жыл бұрын
සුපිරී.........
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
😊😊❤️❤️👍👍
@sasindumaduwantha1319
@sasindumaduwantha1319 3 жыл бұрын
@@jsounds7124 😍
@telshanmalindu3117
@telshanmalindu3117 3 жыл бұрын
Mila kiyada
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Dnannam 3500 idan 5500 wenawa
@popularnow128
@popularnow128 Жыл бұрын
පිරමිඩ් එක චයිනිස් ද
@udarasandaruwan5287
@udarasandaruwan5287 3 жыл бұрын
6*9 original speker walath video ekak danna
@jsounds7124
@jsounds7124 Ай бұрын
Lagadema genawa
@malishabandara9680
@malishabandara9680 2 жыл бұрын
ඔය speakers වලට සබ් ඇම්ප් එකකින් දුන්නොත් speakers අවුල් වෙයිද ඇම්ප් එක 100w එකක්
@jsounds7124
@jsounds7124 2 жыл бұрын
අවුලක් නෑ.. pyramid , jvc අවුලක් ම නෑ.. අනික් ඒවාට අඩුවෙන් දෙන්න
@muthuharshi2949
@muthuharshi2949 3 жыл бұрын
6×9 Jvc Speakers ජෝඩුවක පපුවට වදින ගානට Bass තියනවාද?😃😊😍
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
😁😁 ehamama ekak nam mata tama hamba wela na.. habai infinity ,jbl wala mid wagema hoda bass ekakut tiyenaw
@muthuharshi2949
@muthuharshi2949 3 жыл бұрын
@@jsounds7124 Tank you😀
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
😊👍👍
@IndulaSarathchandra
@IndulaSarathchandra 5 ай бұрын
Me original speakers neweida
@jsounds7124
@jsounds7124 5 ай бұрын
Na budjet speakers
@shanmohamed5701
@shanmohamed5701 3 жыл бұрын
Ayya car amp ekak gedharaka pavichchi karanne kohomada
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Plwn pc power supply ekakin denna
@yamu3799
@yamu3799 3 жыл бұрын
සුපිරි .......👌
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
ස්තුතියි ..👍👍🙏🙏❤️❤️
@__Thimu_Girl_
@__Thimu_Girl_ Жыл бұрын
Bass hoda mokeda
@lkhiphop4524
@lkhiphop4524 3 жыл бұрын
අයියේ pioneer ispeker 2ක්.j audio 10inch.ispeker 2kakata set krhama.bass sound එක.madine.අයියේ කොහොමද kranna ඕනේ පොඩ්ඩක් kiyannko
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Pahadili madi malli podi cll ekak dennako 0760020460
@nipunsandaruwan518
@nipunsandaruwan518 5 ай бұрын
නියමයි❤
@hasinthapremasiri6608
@hasinthapremasiri6608 3 жыл бұрын
Me ekakwath orginal newi orginl Pioneer ahema ohoma newi mewa okkoma 1st copy china ewa me
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Oww low budjet ewa vitarai oya..
@arunaaruna9553
@arunaaruna9553 3 жыл бұрын
පිරමිඩි ස්පිකස් දෙකට දාන්න ඔන ඇමිප් එක වොටි කියද ස්පිකස් දෙකේ ගාන කියද.
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Original car set ekakata danna.. amp ona na..
@gimsarakavindu7074
@gimsarakavindu7074 3 жыл бұрын
Aiye pioneer speakers වල 50wage තියෙනවාද price එක kiyada
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Oww danata nam 3800 k wenawa
@srmusichdx8442
@srmusichdx8442 3 жыл бұрын
aduma eka kiyada
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Sony eka 3000
@lkhiphop4524
@lkhiphop4524 3 жыл бұрын
අයියේ අපිට .ඕනේ .j audio 3 k.treweell.එකකට වයරින් එක ගහගන්න.විදිහ.පුළුවන් ද.video එකක් danna
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
J audio 3k gahana eka amp ekata balance na.. 2k tamai galapenne
@lkhiphop4524
@lkhiphop4524 3 жыл бұрын
සීරියස්.විදිහටද
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Oww video eka tiyena vidiyata danna
@dhanuinaction4221
@dhanuinaction4221 3 жыл бұрын
Piyramid තමයි මං දාල තියෙන්නෙ Pioneer Original Setup ekkata නියම සව්න්ඩ්
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
👍👍👍😊😊
@sanjeewakumara4692
@sanjeewakumara4692 2 жыл бұрын
Amp ekak dalada tiyenne mokakda wahNe
@gimsarakavindu7074
@gimsarakavindu7074 3 жыл бұрын
Bus එකකට වගේ මොන වගේ amplifier එකක් හරියන්නේ
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
4 chanel ekak danna inverter ekak ekkama
@gimsarakavindu7074
@gimsarakavindu7074 3 жыл бұрын
Wot kiyaka inwetar එකක් ද
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
24v 12v karana onama inverter ekak ganna plwn
@gimsarakavindu7074
@gimsarakavindu7074 3 жыл бұрын
ඉන්වෙටර් එකක් නැතුව 1000w amplifier eke විතරක් danna බැරිද
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Plwn 12 v battery ekakin denna..
@codmrastha238
@codmrastha238 2 жыл бұрын
ඔතන තියෙන එකක් කීයක් විතර වෙනවද
@jsounds7124
@jsounds7124 2 жыл бұрын
දැන් ඔක්කොම ඒවා 6000 ට වැඩියි
@susilwickramasinghe1441
@susilwickramasinghe1441 3 жыл бұрын
Piyramid එක සාමාන්‍යයෙන් කීයක් විතර වෙනවද
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Dan 5000 ta wadiy
@thanweerful
@thanweerful 3 жыл бұрын
6500 mang gatthe Maligawatha
@sanathlahiru
@sanathlahiru Ай бұрын
maru bro
@jsounds7124
@jsounds7124 Ай бұрын
👍
@gimsarakavindu7074
@gimsarakavindu7074 3 жыл бұрын
1200w amplifier එකක price එක kiyada
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
1200 amp nam mn laga na
@skn2059
@skn2059 3 жыл бұрын
Pioneer speaker kiyadha
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Danata nam 4000 vitara wenawa
@optionsquiz9060
@optionsquiz9060 3 жыл бұрын
Pioneer Original සෙට් එකකට ඔය pyramid එක දැම්මොත් ඔයා සෙට් එකේ Settings හදන්නෙ කොහොමද ? (Bass,Mid,High,Loudness)කොයි කොයි අගයන් වලද තියන්නෙ.ඔයාගෙ දැනට තියෙන preset එක කියන්නකො
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
මෙකෙ නම් මන් phone එකෙන් දීලා තියෙන්නෙ ..ඒක preset එක හදාගන්න ඕන ඔයාට ගැලපෙන විදියට හැබැයි pioneer original සෙට් එක ඕකට හොදටම ගැලපෙනවා..
@optionsquiz9060
@optionsquiz9060 3 жыл бұрын
@@jsounds7124 ඔයාගෙ සාමන්‍යෙන් හදන preset එක කියන්න පුලුවන් ද
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
එහෙම කියන්න අමාරුයි custom preset ekak tiyenne anika ඔයගේ device එකයි මගේ එකයි වෙනස් නෙ.. ඒක adjust කරලා තමන්ට ඕන විදියට තියගන්න
@diskjockeysl1064
@diskjockeysl1064 3 жыл бұрын
Jvc neda original
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
na oya okkoma budjet quality ekata tamai gahala tiyenne ..
@nihindudesilva3118
@nihindudesilva3118 3 жыл бұрын
Ayye pioneer original fake hoyaganne kohomada
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Pioneer web site eka tamai original wala modle number eka tiyenne .. ekan plwn hoyaganna
@viduminasayuranga9998
@viduminasayuranga9998 3 жыл бұрын
මෙ ස්පිකර් 2ක් තනි ලයින් එකකට සෙට් කරන්නේ මොන විදියකට ද
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
සීරියස් විදියට දෙන්න ..
@viduminasayuranga9998
@viduminasayuranga9998 3 жыл бұрын
@@jsounds7124 ♥️♥️♥️
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
❤️❤️❤️😊😊
@gimsarakavindu7074
@gimsarakavindu7074 3 жыл бұрын
අයියෙ pyramid speaker එකක price එක kiyda
@gimsarakavindu7074
@gimsarakavindu7074 3 жыл бұрын
Eke wot 50 speakers තියෙනවාද
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Dannam godak wad wela malli.. 4800 vitara wenawa
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Na
@gimsarakavindu7074
@gimsarakavindu7074 3 жыл бұрын
එතෙකොට wot කීයක් තියෙන ewada thiyenne
@gimsarakavindu7074
@gimsarakavindu7074 3 жыл бұрын
Aiye wot 60 speakrs විතරයි ද තියෙන්නේ
@k.c.musicbro6343
@k.c.musicbro6343 3 жыл бұрын
pyramid eka oya gaththa price ek kiyd
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Mata enne wholesale price .. market eka 3700 vitara wenawa
@k.c.musicbro6343
@k.c.musicbro6343 3 жыл бұрын
@@jsounds7124 kohenda gaththe
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Car audio gennana yaluwekgen
@k.c.musicbro6343
@k.c.musicbro6343 3 жыл бұрын
@@jsounds7124 eyage number ek denna puluvanda
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Retail karanne na whole sale vitarai
@deshanpoorna2667
@deshanpoorna2667 2 жыл бұрын
6" subwofer speaker ekak kiyak wage wenawada me dawas wala market eke
@jsounds7124
@jsounds7124 2 жыл бұрын
Eka eka ganata tiyenaw
@AkashRashbby
@AkashRashbby Жыл бұрын
Pyramid eka maru
@sahan204
@sahan204 2 жыл бұрын
Super wadak
@jsounds7124
@jsounds7124 2 жыл бұрын
Thsks..😊❤️❤️
@sulakshansula8827
@sulakshansula8827 Жыл бұрын
Pioneer gemma quality
@udarasandaruwan5287
@udarasandaruwan5287 3 жыл бұрын
Supri 👌🔥
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
ස්තුතියි ..😊❤️❤️
@k.jdinesh4654
@k.jdinesh4654 3 жыл бұрын
අයියේ මගේ ත්‍රීවීල් එකේ ෆුල් කෙබියක් තියෙන්නේ පයිනියාර් අම්ප් එකයි පේනියාර් සබ් ඇම්ප් එකයි ටින්නේ එකේ 12 ක් බෙස් විතරයි අනිත් දෙක ඕ ජාතිය දන්න මොකද්ද හොඳ ඔයි 4න්
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Pyramid දෙකක් දාන්න
@comedyproductionai1382
@comedyproductionai1382 2 жыл бұрын
Oye pioneer speaker 2 kiyak vithere unade
@jsounds7124
@jsounds7124 2 жыл бұрын
Dan nam 5000 paninawa .. eka eka tan wala eka eka ganan
@comedyproductionai1382
@comedyproductionai1382 2 жыл бұрын
Ok thanks
@jphrboys1039
@jphrboys1039 2 жыл бұрын
Good 👍👍👍❤
@jsounds7124
@jsounds7124 2 жыл бұрын
Thks
@powrplus5587
@powrplus5587 3 жыл бұрын
Suppa
@kanushshakajayamal4497
@kanushshakajayamal4497 3 жыл бұрын
Thanks bro...
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
😊👍
@srimix_vlogs4079
@srimix_vlogs4079 3 жыл бұрын
Super
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Thka..😊😊👍👍❤️❤️
@powrplus5587
@powrplus5587 3 жыл бұрын
👍👍👍👍❤️
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
😊😊👍👍❤️❤️
@udithadilanka4527
@udithadilanka4527 3 жыл бұрын
Elm
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
😊😊👍👍
@powrplus5587
@powrplus5587 3 жыл бұрын
Aela
@sanjayaaberathna8843
@sanjayaaberathna8843 3 жыл бұрын
Pyramid ස්පිකර් 2 ගන්න තැනක් කියන්න ජා. එල නැ
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Ja ela newy me tike kohewat na
@lovingfenix7252
@lovingfenix7252 3 жыл бұрын
එන් නෑද pyramid
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
Ganan wadi nisa kawutut gennane na.. badu adui
@ravindudesilva_X
@ravindudesilva_X 3 жыл бұрын
Pioneer thama
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
👍👍
@oshanasela6901
@oshanasela6901 3 жыл бұрын
😂😂😂😂
@dineththaruka3893
@dineththaruka3893 3 жыл бұрын
ඕවා ඔක්කොම fake
@jsounds7124
@jsounds7124 3 жыл бұрын
😁😁
dual coil speakers explain sinhala
17:43
J SOUNDS
Рет қаралды 29 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
6×9 speakers explain sinhala
8:05
J SOUNDS
Рет қаралды 13 М.
Speaker RCF 12", 15" 🤪 Dick online market
20:26
DICK ONLINE MARKET
Рет қаралды 16 М.
audio accessories සියල්ල එකම තැනින් | speakers | subwoofer | amp | buffel | party box | bluetooth
19:47
car audio Q & A sinhala
21:48
J SOUNDS
Рет қаралды 12 М.