තාත්තාගේ උපන්දිනයට දුන්න කිරි අම්මාවරුන්ගේ දානය 🤍😇 හිත නිදහස් උපන්දිනයක්

  Рет қаралды 14,068

Malee vlogs

Malee vlogs

Күн бұрын

Пікірлер: 94
@Maleevlogs
@Maleevlogs 6 сағат бұрын
කීදෙනෙක්ට කීයක්නම් දේවල් කියන්න පුලුවන්ද ඔයාලම මොලය පාවිච්චි කරලා තේරුම් ගන්න. හිතන්න නැති කතා මවන්නේ සහ මවන පුද්ගලයින්ගේ චරිත කොච්චර නම් කළු චරිතද කියලා 😇
@HiruniHimashi
@HiruniHimashi 5 сағат бұрын
❤❤
@nimeshakawindi33
@nimeshakawindi33 3 сағат бұрын
@@Maleevlogs එකනම් ඇත්ත අක්කේ
@NimeshaSandeepani-2005
@NimeshaSandeepani-2005 3 сағат бұрын
ඔවා ඔයා හිතන්න එපා රත්තරනෙ..අපි ඉන්නො ඔයාට🥰😗❤️
@DilaniMadushikaDilani
@DilaniMadushikaDilani Сағат бұрын
Happy birthday ththa parisaman inna ❤❤❤❤
@fairydiary4910
@fairydiary4910 8 сағат бұрын
දීර්ඝායුශ වේවා uncle ! ❤
@Ash_23-UD
@Ash_23-UD 8 сағат бұрын
හැම කෙල්ලක්ටම ලැබෙන්න ඕනි අක්කිගේ කොල්ලා වගේ කොල්ලෙක්❤❤ හැමදාම ආදරෙන් සතුටින් හිනාවෙලා ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@Maleevlogs
@Maleevlogs 8 сағат бұрын
කීදෙනෙක්ට කීයක්නම් දේවල් කියන්න පුලුවන්ද ඔයාලම මොලය පාවිච්චි කරලා තේරුම් ගන්න. නැති කතා මවන්නේ සහ මවන පුද්ගලයින්ගේ චරිත කොච්චර නම් කළු චරිතද කියලා 😇
@GayathriLakshani-mj9us
@GayathriLakshani-mj9us 6 сағат бұрын
මම දිල්කිගේ මලීගේ දෙන්නගෙම vlogs බලනවා. ලයික් එකක් දානවා හැරැනාම කමෙන්ට් කරන්න නම් යන්නේ නෑ. ඒත් දෙන්නගෙම vlogs වල කමෙන්ට් දැක්කාම මෙහෙම කියන්න හිතුනා. කාලයක් මේ දෙන්නා හරි ලස්සනට අපිව සතුටු කරා. දෙන්නාම එකට යන ගමන අපි මේ දෙන්නගෙම vlogs දෙකකින් බලනවා. මේ දෙන්නව අදුරන්නෙවත් නැති අය වෙන්නැති මේ අරකයි මේකයි කියලා කමෙන්ට් දාන්නේ.කාගෙහරි අතර ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ තරහ තව වැඩි වෙන විදියට කේලම් කිය කිය කමෙන්ට් දාන්න එපා. ඒ දෙන්නා අතර තිබුන යාළුකම වුන ප්‍රශ්න දන්නේ ඒ දෙන්නානේ. ඔයාලා අනිත් කෙනාගේ වීඩියෝස් බලලා ඒකේ මෙහෙම තිබුනා. මෙයාගේ කමෙන්ට් බලලා එකේ ගිහින් කියනවා. කාගෙවත් personal life එකක් අපිට වැඩක් නෑ. අනුන්ගේ කුනු හොයන්නේ නැතිව වීඩියෝස් බලනවා නම් කාගෙවත් හිතක් රිදෙන්නේ නැහැනේ. පුළුවන් නම් කාගෙහරි තරහක් නැති වෙන විදියට මේකේ වචනයක් ලියලා යන්න ඒක ඒ කෙනාට සැනසීමක් වේවි.
@Sweetie-e3k
@Sweetie-e3k 5 сағат бұрын
💯 හරි ඔයා කියන එක ඇත්ත..
@ShanikaShanika-y8i
@ShanikaShanika-y8i 4 сағат бұрын
Oww aneee ,♥️
@Maleevlogs
@Maleevlogs 4 сағат бұрын
❤️❤️
@GayathriLakshani-mj9us
@GayathriLakshani-mj9us 3 сағат бұрын
@@Maleevlogs මලී සතුටින් පරිස්සමින් ඉන්න ළමයෝ අනිත් හැමදේම කාලයට බාර දෙන්න ඔයා ශක්තිමත් වෙන්න. ඔයාගේ vlogs බලන කෙනෙක් විදියට වචනයකින් හරි motivation එකක් දෙන්න විතරයි මට පුළුවන්.. ඔයා කියන්නේ අපි හැමෝම ඔයාගේ යාළුවෝ කියලනේ යාළුවෝ ඉන්න ඕනේ දුකේදිත් අපි හැමෝම ඔයාලා දෙන්නටම හරි ආදරෙයි මැණික❤️‍🩹
@Maleevlogs
@Maleevlogs 3 сағат бұрын
@@GayathriLakshani-mj9us ❤️
@rumeshamadushani5988
@rumeshamadushani5988 7 сағат бұрын
මමනම් මුලින්ම බැලුවෙ මලීගේ වීඩියෝ ඇත්තටම ඔයා නිහතමානී කෙනෙක් . පොශ් වෙන විදියට වීඩියෝ කරන්න තරම් හොද ගතිගුණ ඔයාට තිබිලත් ඔයා සරල විදියට ඔයාගෙ ජීවිතේ සිද්ධවෙන දේවල් වීඩියෝ කරන්නෙ. ඇත්තටම මට සල්ලි නැති වුනාට ඔයාගෙයි මගෙයි හැසිරීම එක වගේ කියලත් හිතෙනවා. Bf ඔයාට ගොඩක් ගැලපෙනවා එයත් හොද කෙනෙක් වගේ. සතුටින් ඉන්න මලී ❤️
@Maleevlogs
@Maleevlogs 4 сағат бұрын
❤️
@Gayani06
@Gayani06 8 сағат бұрын
අනේ හරිම ලස්සන vlog එකක් whatsapp channel එකට දාපු ගමන් ආවා ❤🥰😍
@samanhettiarachi1590
@samanhettiarachi1590 7 сағат бұрын
තාත්තට සුභ උපන්දිනයක් වේවා😊❤
@pererasewmini5376
@pererasewmini5376 8 сағат бұрын
සුබ උපන්දිනයක් වේවා uncle දීර්ඝායූ වේවා❤❤....ලස්සනයි මලී අක්කී..😊😊😊
@ayeshahansini7711
@ayeshahansini7711 3 сағат бұрын
සුභ උපන් දිනයක් වේවා තාත්තේ…❤️
@NadeeshaKumari-h6q
@NadeeshaKumari-h6q 8 сағат бұрын
බුදු සරණයි ..ආදරෙයි ඔයාලට ..❤❤❤
@SupuniViveka
@SupuniViveka Сағат бұрын
අනේ මගේ තාත්තත් ජීවත් වෙලා හිටියා නම් 😭❤ ආදරෙයි මගේ තාත්තේ .අපි ආයෙත් පාරක එකටම මුන ගැහෙමු මොන හරි ආත්මෙක 😢
@Maleevlogs
@Maleevlogs 47 минут бұрын
❤️
@SaraniSahansa
@SaraniSahansa 8 сағат бұрын
Akki me cm eka danna hithune akkita anith aya baninava dilki akkiva vivechnaya karanava kiyala .akki varaddak naththam boruvata banala vadak nane ithim akki vlog ekakin hari kiyanna akkita una de naththam akki boruvata banum ahanane.math dilki akkige vlog akkige vlogs balana kenek eth oya dennage personal deval apita vadk na thama eth dan akkita ena cm ekka akkita inna vansa akkige vlogs nobala idi ekayi meka danna hithune .habai meka damma kiyala dilki akki ekkavath akki oya ekka vath tharaha natho❤adareyi dennatama❤❤❤❤❤❤😊
@pathumikumaradasa214
@pathumikumaradasa214 8 сағат бұрын
Budu Saranai Akki ❤
@dinulakmali29
@dinulakmali29 7 сағат бұрын
vlog eka mara lassanai akki akki and aiya hemadama sathutin paresamen inna
@Madhushani_Sulochana
@Madhushani_Sulochana 6 сағат бұрын
සුභ උපන් දිනයක් තාත්තේ.. දිර්ඝායුෂ ලැබේවා!!
@Maleevlogs
@Maleevlogs 4 сағат бұрын
❤️🙏
@chamikacooray-yv1ni
@chamikacooray-yv1ni 8 сағат бұрын
Anee kammeli kame iddi notification eka ava gaman balanna ava ❤
@nethmi29
@nethmi29 2 сағат бұрын
මුල ඉදන් ඔයා ලස්සනට video කරා ඉස්සරහටත් එහෙම කරන්න😊❤
@nimeshakawindi33
@nimeshakawindi33 7 сағат бұрын
Akki oyt bnla cm dla tiyei oy marry krpuvkeneklu oyge bf thwa aya inwlu onn ohoma kiynw මොකක්මහරි ඇක්ශන් එකක් ගන්න අක්කේ ඔයලා වැරදි නොකලත් එහෙම කතා කියන අයට සද්දේ නැතුව ඉන්න එපා ❤❤
@ishaniimalsha687
@ishaniimalsha687 8 сағат бұрын
Akkige prn yluwo tik ekk vlog ekk gennko ama akkl ekk
@iroshanilmini7776
@iroshanilmini7776 2 сағат бұрын
නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා uncle 🎂🎂🎂🎂❤
@Dinithi123
@Dinithi123 5 сағат бұрын
නිදුක් නීරෝගි වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා අන්කල් 🎉
@Maleevlogs
@Maleevlogs 4 сағат бұрын
❤️🙏
@NilakshiRajapaksha-ws8rk
@NilakshiRajapaksha-ws8rk 3 сағат бұрын
සුභ උපන්දිනයක් වේවා අන්කල් 🎉🥰 මලී අක්කි ඔයා ගොඩක් නිහතමානි ලස්සන පිරිසුදු හිතක් තියෙන කෙනෙක් ඒ වගේම ඔයත් ලස්සනයි😍 ඔයාට වරදින්නෑ අක්කි හරිම ආස චරිතයක් අක්කි දවසක දකින්න ආසය් හම්බෙලා කතා කරන්න🥰❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අය්යත් එක්කන්❤️ආදරෙය්🥰
@Maleevlogs
@Maleevlogs 3 сағат бұрын
❤️🙏
@hashinisewwandi2194
@hashinisewwandi2194 8 сағат бұрын
❤❤❤❤❤❤❤ adarei
@imeshikaperera7253
@imeshikaperera7253 8 сағат бұрын
Happy birth day..👍👍🙏
@nethmirathnayake2109
@nethmirathnayake2109 8 сағат бұрын
Akka 😙💞
@IndunilShanaka
@IndunilShanaka Сағат бұрын
Parissamin budu saranai dewi pihitai
@champikasudarshani6938
@champikasudarshani6938 3 сағат бұрын
දෙනගෙම vidoe බල්ලනවා ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
@Maleevlogs
@Maleevlogs 3 сағат бұрын
❤️
@nimeshakawindi33
@nimeshakawindi33 7 сағат бұрын
Ane amma lsn wel ❤️❤️😊
@Maleevlogs
@Maleevlogs 4 сағат бұрын
❤️
@sagarikasanjeewani5567
@sagarikasanjeewani5567 3 сағат бұрын
Ane harima lassanai.loku piliwelak dakka e wade athule.🩷
@raveesha1587
@raveesha1587 8 сағат бұрын
ලොකු පින්කමක් ❤❤❤❤❤❤❤❤🎉🎉😂😂
@IndunilShanaka
@IndunilShanaka Сағат бұрын
Happy birthday mama.
@fNhGZNNSZ
@fNhGZNNSZ 6 сағат бұрын
Malithi akke oyagen ahannamai hitiye dilki akkath ekka oya kathakarannadda tharahayida?🤔
@kavii5494
@kavii5494 8 сағат бұрын
❤❤
@nimeshakawindi33
@nimeshakawindi33 7 сағат бұрын
Ko yluwo tika
@AvishkaDilshan-n4f
@AvishkaDilshan-n4f 8 сағат бұрын
Q& A eka gennakoo ikmnata akko
@harshanimuthumali2264
@harshanimuthumali2264 8 сағат бұрын
🙏❤
@NimeshaSandeepani-2005
@NimeshaSandeepani-2005 3 сағат бұрын
akki night routine ekk gennkk
@ChalasLifestyle
@ChalasLifestyle 4 сағат бұрын
සුභ උපන්දිනයක් වේවා අන්කල්❤❤❤❤
@Maleevlogs
@Maleevlogs 4 сағат бұрын
❤️🥰
@kavi7677
@kavi7677 6 сағат бұрын
Happy birthday uncle ❤🎉
@Maleevlogs
@Maleevlogs 4 сағат бұрын
❤️🙏
@ShainiShehana-p6l
@ShainiShehana-p6l Сағат бұрын
Hafy cake dy mame❤🎉
@NethmiHansika-h5s
@NethmiHansika-h5s 18 минут бұрын
Oy klin bdpu knekda🥹
@nethranawarathna9495
@nethranawarathna9495 5 сағат бұрын
Happy birthday uncle 🎉
@Maleevlogs
@Maleevlogs 4 сағат бұрын
❤️🙏
@NavodyaGamage-o4y
@NavodyaGamage-o4y 7 сағат бұрын
Happy Birth Day Uncel🎉🎂🥳
@Maleevlogs
@Maleevlogs 4 сағат бұрын
❤️🙏
@Shani..
@Shani.. 4 сағат бұрын
Akki nm hama athinma wasanawantha ganu lamayek...🥺❤️
@Maleevlogs
@Maleevlogs 4 сағат бұрын
❤️
@Samadhisayurangi758
@Samadhisayurangi758 8 сағат бұрын
Frist like❤ frist comment
@AshaLakmi-tp4be
@AshaLakmi-tp4be 7 сағат бұрын
godk pin akke apita godk sathutui
@Maleevlogs
@Maleevlogs 4 сағат бұрын
❤️🙏
@warunivirajini4532
@warunivirajini4532 7 сағат бұрын
Akki vlog ekak shoook ane eth mata dena gnn deyk tiynw akki kalin marry krpu kenek kiyl kiynw akkige bftath wena ay innw kiyl ane mtnm therenne ne akke mewage eththa mokkda😳
@Maleevlogs
@Maleevlogs 4 сағат бұрын
❤️
@vindyajinadari1163
@vindyajinadari1163 6 сағат бұрын
Room tower ekk one malee
@Maleevlogs
@Maleevlogs 4 сағат бұрын
❤️
@hasiniprabodani3541
@hasiniprabodani3541 5 сағат бұрын
Ai akke kiri daneta pirimi kenek awith hitiye ape patta ehema nane
@Sweetie-e9r
@Sweetie-e9r 7 сағат бұрын
අක්කි දෙසැම්බර් වල තියෙන මගේ උපන්දිනයටත් කිරි අම්මාවරුන්ගේ දානයක් දෙන්න හිතන් ඉන්නවා ඒනිසා මටත් ඒ සීයාව contact කරගන්න පුළුවන් නම්බර් එක දෙන්න පුලුවන්ද
@Maleevlogs
@Maleevlogs 4 сағат бұрын
❤️🙏
@waasithasilwa-tl4ly
@waasithasilwa-tl4ly 59 минут бұрын
Contact nb dannko
@Seleena08
@Seleena08 7 сағат бұрын
3:51 මොනවද අක්කෙ එ කියන්නෙ කිරිය කියලද නම හරියටම දන්නෙ නැ
@rmtd1217
@rmtd1217 7 сағат бұрын
Ow ewata kiriya kiyanne
@The_Depression_Inyourheart
@The_Depression_Inyourheart 7 сағат бұрын
Akki mata number eka denna pupuwanda
@nimeshakawindi33
@nimeshakawindi33 7 сағат бұрын
❤❤❤
@IsharaMaduwanthi-oh2tv
@IsharaMaduwanthi-oh2tv 6 сағат бұрын
Happy birthday uncle 🎈🎂
@Maleevlogs
@Maleevlogs 4 сағат бұрын
Thank you so much❤️🙏
@mashifernando-oy8wv
@mashifernando-oy8wv 8 сағат бұрын
❤️
@samanhettiarachi1590
@samanhettiarachi1590 7 сағат бұрын
❤❤❤❤
@Maleevlogs
@Maleevlogs 4 сағат бұрын
❤️
@Mm-z3n
@Mm-z3n 3 сағат бұрын
❤❤❤❤
@Maleevlogs
@Maleevlogs 3 сағат бұрын
❤️
@Ameeshasathsarani-e8g
@Ameeshasathsarani-e8g 6 сағат бұрын
❤❤❤
@Maleevlogs
@Maleevlogs 4 сағат бұрын
❤️
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 58 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 78 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 58 МЛН