ආකර්ෂණීය කාන්තාවක් වීමට නම්! | Qualities of an attractive woman | Sinhala

  Рет қаралды 72,474

Lavishing with Sandali

Lavishing with Sandali

Күн бұрын

Пікірлер: 379
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
youtube.com/@SandaliKottahewage මගේ දෙවෙනි Channel එකෙන් මේ වගේ Videos ඉස්සරහට බලා ගන්න Subscribe වෙලා එකතු වෙන්න. ❤ youtube.com/@SandaliKottahewage
@ranjaniekodagoda8022
@ranjaniekodagoda8022 7 ай бұрын
😅
@LM-no4sz
@LM-no4sz 10 ай бұрын
කල්‍යාන මිත්‍ර ආශ්‍රය ඉතාම අඩු වර්තමාන ඒම ගැලපෙන රැලක් නැත්තන් තනි ඇතකු වගෙ ඉන්න 😊❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
ඇත්ත ❤️
@ThakshilaSewwandi-t1q
@ThakshilaSewwandi-t1q Ай бұрын
❤❤
@wonderworldc
@wonderworldc 10 ай бұрын
මගේ හොඳම මිතුරිය මමමයි. වෙන අය විශ්වාස කරන්න බැහැ. අවංක අය මට කවදාවත් හමු වෙලා නෑ. 😊😊
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Eka hodai ❤️
@maheesha_mandini
@maheesha_mandini 10 ай бұрын
මේ වගේ දේවල් තවත් ගේන්න අක්කේ ගොඩක් වැදගත් ඔයාගෙ වීඩියෝ හැම එකක්ම ❤️✨️
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much ❤️
@ishaniramanayaka2552
@ishaniramanayaka2552 10 ай бұрын
මට එහෙම හොද යාලුවෙක් කවදාවත් හම්බෙලා නැහැ.ඉස්සර නම් එහෙම හොද යාලුවො එකටම ඉද්දි මට දුක හිතුනා අනේ මටත් එහෙම යලුවො හිටියා නම් කියලා.දැන් මගේ හොදම යාලුවා මගේ boyfriend ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Eka hodai. ❤️🤗
@Sheniyyy
@Sheniyyy 10 ай бұрын
Me too🙋🏻‍♀️☺️
@JkSriyalatha-pg1pw
@JkSriyalatha-pg1pw 10 ай бұрын
අක්කා ඔයා නියමට වැඩසටහන මෙහෙයවනවා සුභ පැතුම් ආනගතය සර්ථක වෙව...
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much ❤️🌼
@TheDivinePortalYT
@TheDivinePortalYT 10 ай бұрын
I love the way you explain things! ❤ and you look pretty too...
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much! ✨️❤️
@ruveemadawala2393
@ruveemadawala2393 2 ай бұрын
Agreed ❤
@Ytuser2139
@Ytuser2139 10 ай бұрын
ඇත්තටම එහෙම අපි දෙයක් ලබාගත්තම යාලුවො අවුල් යනව ඇස්දෙකෙන්ම මං දැකල තියනව .එතකොට ඇත්තටම එපා වෙනව ඒ යාලුකම
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
මටත් එහෙම වෙලා තියෙනවා 🙃
@KanchanaMala-ji1tu
@KanchanaMala-ji1tu 4 ай бұрын
❤❤❤❤❤❤
@srimathiweerarathne3346
@srimathiweerarathne3346 10 ай бұрын
ඔබෙි අදහස් හරිම වටිනවා.ඔය කියන දේවල් මටත් සිදු වී තියෙනවා.ඉතින් මට ඔබ කියන දේ ඉක්මනින්ම දැනෙනවා.ස්තූති ඔබට.හරවත් දේවල් වලින් අපිව දැනුවත් කිරීම නිසා .👍💐
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much ❤️
@sandunithennakoon9990
@sandunithennakoon9990 10 ай бұрын
අවංක නැති හොදම යාලුවෝ අතෑරපු මං වගේ තව අය ඉන්නවද 😢
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
❤️❤️
@niranjaliasanka1002
@niranjaliasanka1002 10 ай бұрын
Math mata hodama yaluvek hamba vela ne
@mayuwiladdara9904
@mayuwiladdara9904 10 ай бұрын
Ow
@athulasandeepa6029
@athulasandeepa6029 10 ай бұрын
Ow
@susanthasandamali3563
@susanthasandamali3563 9 ай бұрын
Mama
@SupunSugandi
@SupunSugandi 10 ай бұрын
ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි අක්කා.හරිම ආස හිතෙනවා අහගෙන ඉන්න.ගොඩාක් ස්තූතියි මේ Videos වලට❤️ Good Luck Akka ❤️
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much ❤️
@BensikaShirani-cv9zb
@BensikaShirani-cv9zb 10 ай бұрын
අදත් ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ..ගොඩක් ලස්සනයි ❤ අදත් කියනවා ඔයාගෙ වොයිස් එක වගේම කතා කරන විදිහ බලන් ඉන්න මං හරි කැමති ❤ බුදු සරනයි ඔයාට❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much darling 🌹❤️
@ShaniAyeshaa
@ShaniAyeshaa 9 күн бұрын
Akki mata ගොඩක් ගොඩක් හොඳ යාලුවො දෙන්නෙක්
@darkrider1999
@darkrider1999 9 ай бұрын
මගෙ හිටපු ගොඩක් යාලුවො මං ඇතරලා දැම්මා.උදේ පාන්දර කෝල් අරන් මගෙ ලැබිම් නොලැබිම් අරහෙම කරන්න,මෙහෙම කරන්න කියල කොල් කරනවා.විශේෂයෙන් පෞද්ගලික දේවල්.එහෙම අය කෙලින්ම අතැරියා.දැන් මට එකම එක හොද යාලුවෙක් ඉන්නවා.⁣එක වචනයකින් හිත රිදුනම් මං එතනින් ඉවත් වෙනවා.
@Thara889
@Thara889 2 ай бұрын
මටත් හිටියා එහෙම අය මන් අයිම් කරලා දැම්මා 👏මම දැන් තනියම ඉන්නේ මාර නිදහස් තමන්ට ඉන්න හොදම යාලුවා තමන් විතරයි❤
@DisanayakaDisanayaka-nc3dv
@DisanayakaDisanayaka-nc3dv 23 күн бұрын
අක්කි පිරිසක් මැද වැදගත් විදිහට කතා කරන්නේ කොහොමද , හැසිරෙන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් ගේන්නකෝ .. මන් ගොඩක් වෙලාවට openly කතා කරන්න ගිහින් reject වෙලා තියෙනවා .. කවුරුත් තමන්ව ගනන් ගන්නෙ නැතිවෙනකොට කොහොමද හැසිරෙන්න ඕනි
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 10 ай бұрын
සෑහෙන දෙයක් වටහා ගත්තා. යහලුවො කවුද කියලා දැනගන්න නම් තමුන්ට හරි යන්න ඕනෑ . වටිනා වීඩියෝ එකක් අදත්. Thanks pretty girl Sandali
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much ❤️🌹
@jayanichathurika9211
@jayanichathurika9211 10 ай бұрын
ඒ වගේම අමාරු දවස් තියෙන්නත් ඕන 🙂
@yun_so_jjk111
@yun_so_jjk111 10 ай бұрын
Now I get why my close friends call me as an attractive person ❤ Thank you so much ❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Great! Thanks for watching 🤗
@samdiary1994
@samdiary1994 10 ай бұрын
ඇවුරුදු ගානක් තිස්සේ මගේ ජීවිතේ ලස්සන කරපු ,හැම උස් පහත් වීමකදිම ඉන්න,වචනෙකින් වත් ඉරිසියා නොකර දියුනුවටම උදව් කරන යාලුවෝ කිහිප දෙනෙක්ම ලබන්න මම නම් හරිම වාසනාවන්තයි,ඇත්තටම අපි ඔක්කොම campus ගියේ අපේ මේ යාලුකම නිසා,ඊට පස්සේ හොද jobs කරලා හොද පවුල් ජීවිතයක් ගත කරන්,දරුවො හදන් දෙමව්පියන්ට සලකන් ලස්සනට ඉන්නේ මේ යාලුවෝ ටික නිසයි❤❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
අහන්නත් සතුටුයි ❤️❤️
@Haheshika
@Haheshika 10 ай бұрын
මට ඉන්නව ඒ වගේ toxic යාලුවෙක් . හරිම negative . මං ටික ටික එයාව තරහ නොවී circle එකෙන් එහාට දාන්න try කරන ගමන් ඉන්නෙ . මොකද එයාට සවන් දීමෙන් මං මානසිකව අසනීප වෙනවා වගේ මට දැනෙනවා
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
එක පාර අයින් කරන්නෙ නැතුව ටිකෙන් ටික අයින් කරන්න 🙃 Negative conversation එකක් යද්දී Interest නැති බව අගවන්න.
@Haheshika
@Haheshika 10 ай бұрын
@@Lavishingwithsandali ❤❤❤❤❤❤
@miracleofnature134
@miracleofnature134 10 ай бұрын
I don't have any friend
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
I feel you! 🙃
@ShavindyaPehari-qt4kd
@ShavindyaPehari-qt4kd 10 ай бұрын
Me😢
@sachinanayakkara
@sachinanayakkara 10 ай бұрын
same here 😅❤️
@randimafernando2244
@randimafernando2244 10 ай бұрын
Same here too...😢 but no worrys...
@sachinifernando1069
@sachinifernando1069 10 ай бұрын
Me too
@chamindawijethunga7141
@chamindawijethunga7141 3 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගි, ඔයාගෙ අදහස් අපේ ජීවිත වලට ගොඩාක් වටිනවා, ඔයාටත් කරන කියන සියලුම කටයුතු සාර්ථක වෙන්න පතනවා💐
@Lavishingwithsandali
@Lavishingwithsandali 3 ай бұрын
Thank you so much ❤️
@amaradamayanthi4983
@amaradamayanthi4983 5 ай бұрын
අනෙ නන්ගා දන්නෙ නැති දේවල් ගොඩක් දැන ගත්තා ගොඩක් පින් ඔයාට .
@Lavishingwithsandali
@Lavishingwithsandali 5 ай бұрын
❤️❤️❤️💐
@wasanawasana8492
@wasanawasana8492 10 ай бұрын
ගොඩක් ස්තූතියි .. යාලුවෝ ගැන කියනවා නම් .. මම යාලුවන්ට❤🥰 යාලුවෝ මට 😅😂 එ නිසා එයාලා ටිකක් දුරින් තියලා මම තනියම මගේ ගමන යනවා😊
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
ඒක හොදයි 🤗
@KkJayawickrama
@KkJayawickrama Ай бұрын
මට ඉන්නවා හොද යාලුවෙක්,රත්තරං මැණිකක්,මගෙ පුංචිගෙ දුව,භිතේ ඊර්ෂ්‍යාව කුභකකම කොතනකවත් නෑ,එයා මේ ලගදී ඕස්ට්‍රේලියාවට ගියා,පදිංචිය ට,මට එයා නැතිව ගොඩක් පාඩුයි,😢ඒත් හදවතින්ම මම සුභ පතනවා මගෙ නංගිට,❤❤ආදරෙයි මගෙ සචි අමිමා,,❤
@indikaperera2200
@indikaperera2200 Ай бұрын
Thanks 😊.. very important video..
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
I'm so glad you found it helpful! 🥰
@milishiyasamanmali629
@milishiyasamanmali629 10 ай бұрын
I also realized that staying alone is better than staying with fake ones...... Thank u for the advice akki❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thanks for watching ❤️🌹
@surangisurangi7772
@surangisurangi7772 10 ай бұрын
ඇත්තටම matath eka yaluwekwath nehe... eka හරිම නිදහස්.
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
❤️❤️
@victorycosta1710
@victorycosta1710 16 күн бұрын
සෑම වචනයක් ම හරිම වටිනවා . ස්තුතියි .🎉
@Lavishingwithsandali
@Lavishingwithsandali 13 күн бұрын
🥰🥰❤️
@amayuru2008
@amayuru2008 10 ай бұрын
හැමදාම වගේ අදත් ගොඩක් ලස්සන වැදගත් video එකක් . ගොඩක් ස්තුතියි ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you darling ❤️
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 6 ай бұрын
මිතුරියන් හිටියා දෙ තුන්දෙනෙක් දැන්නම් මම ඒ අයගෙන් ඉවත් උනා හරිම ගුප්ත යි මම විවෘතයි මටම තේරුනා මගේ අදහස් වලට නොගැලපෙන අයගෙන් ඉවත් වීම වඩාත් සුදුසුයි කියලා තනිව ඉද්දි හිත ටත් හරිම සහනයක් 😊
@Lavishingwithsandali
@Lavishingwithsandali 5 ай бұрын
🤗💗
@nimavlogs3939
@nimavlogs3939 10 ай бұрын
Oya kiyana de 💯 true Sandali. But mehema honest wenna giyama Ada kaale minissu ape oluwata atha hodanna enawa darling. Ape honesty eka miss use karana awastha thiyenawa darling. Ehema karanne ape closed Aya wennath puluwan. Ape wage rataka harima amarui me honesty eka maintain karanna. Anyway good facts you shared. Good video as always.❤️ Thank you so much ❤️🙏🏻🌹
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much. Mama oya kiyapu points gana issarahata videos walin katha karannam. ✨️❤️
@nimavlogs3939
@nimavlogs3939 10 ай бұрын
@@Lavishingwithsandali Thank you darling. Yes it's need. ❤️
@KaveeThathsarani
@KaveeThathsarani 13 күн бұрын
Hariytama mn gna kiuwa kiyla mt hithuna
@shermiladealwis3034
@shermiladealwis3034 9 ай бұрын
ගොඩක් කරුනු දැන ගත්තා ස්තුතියි ❤❤❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 9 ай бұрын
♥️♥️
@rumeshajayathissa1319
@rumeshajayathissa1319 9 ай бұрын
මට ඉන්නවා qualityම යාලුවෝ 4ක් එයාලා 4 දෙනාට ඕනිම දෙයක් කියන්න පුලුවන් මගේ vibe එකේම අය❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 9 ай бұрын
You're so lucky ❤️💐
@samanlalani1766
@samanlalani1766 9 ай бұрын
පරිස්සමෙන් share කරන්න
@ShaniAyeshaa
@ShaniAyeshaa 9 күн бұрын
Ow akki
@priyanthideepika9784
@priyanthideepika9784 10 ай бұрын
Thanks my dear for your guidance❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
You are so welcome❤️
@ShaniAyeshaa
@ShaniAyeshaa 9 күн бұрын
Innawa mama ගොඩක් ගොඩක් ගොඩක් wasanawanthai
@poornimaamandi
@poornimaamandi 10 ай бұрын
Thanks for giving this most valubale things with us..😊
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thanks for watching 🌹❤️
@Rocksy1234-v6y
@Rocksy1234-v6y 10 ай бұрын
Thanata galapena saha adumata galapena widihata hairstyles karana widiha ganath kiyala video ekak karannko please
@hasini6535
@hasini6535 10 ай бұрын
Thank you for sharing this with us.😙💕🌹
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thanks for watching ❤️
@samanlalani1766
@samanlalani1766 9 ай бұрын
Api smart වුණාට humuvana මිනිසුන් smart නැත්නම් හොඳ හිත රැක ගෙන evath වන්න නැත්නම් ජීවිතය ya ta boho කෙලෙස karma එකතු වේවි සතුට නැති vevi . Vedio එක hoday.පුද්ගලයන් ge nam ඉදිරිපත් නොකළ nam හොඳ y ජය පතමි ❤
@broken_heart149
@broken_heart149 9 ай бұрын
මට ඉන්නවා එහෙම හොඳම යාලුවෙක් ♥️🥺 මං වැඩිපුරම විශ්වාස කරන්නේ එයා. එයා වැඩිපුරම විශ්වාස කරන්නෙත් මාව
@Lavishingwithsandali
@Lavishingwithsandali 9 ай бұрын
You are very lucky ❤️❤️
@piyoshidev5381
@piyoshidev5381 10 ай бұрын
today video clip is sooo valuable thank you very much dear for sharing waiting for more videos thumbs up
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Stay connected! Thank you ❤️
@Manjulamakolage
@Manjulamakolage 10 ай бұрын
Bestie la innawa tike denek😊 Yaluwo godak hityata udawwak illanne inne tike denai thama😊 Thank you ideas walata 😊
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thanks for watching 🌹
@Amasharanawaka
@Amasharanawaka 10 ай бұрын
Mata yaluwo nha. Mn campus eka igenagnna . Mn adine kotata . Mn fashionable . Ahnda mta campus eke lami eka ek kthaa kiynwa .mta campus yna hiten na duki . Eth mta wena krna dekuth na . Mn kohomada a kathaa iwasanne
@lakmaligarusinghe7218
@lakmaligarusinghe7218 10 ай бұрын
මගේ දවසම ලස්සන වුනා, ඔයාගේ මේ video එක බලලා.. Thank u so much Love❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Ane. I'm so glad. Thank you! 🤗❤️
@lakmaligarusinghe7218
@lakmaligarusinghe7218 10 ай бұрын
​@@Lavishingwithsandali😊❤
@Naturerosaliya
@Naturerosaliya 10 ай бұрын
Nice vedio clip thanks fr the sharing darling akky ...!! 💃🍃 waiting for your next vedio clip 😘 Good luck & God bless ...!
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much 🌹❤️
@erangasubasinghe8052
@erangasubasinghe8052 8 ай бұрын
Thank you sandali..yes i am pretty good at what i am doing
@Lavishingwithsandali
@Lavishingwithsandali 8 ай бұрын
Keep it up💐♥️
@methmalochani1238
@methmalochani1238 9 ай бұрын
Yaluwo mn laga redenne nethi eka mage prashnayakd??
@dilmavihangi4165
@dilmavihangi4165 8 ай бұрын
මෙහෙම කියලා දෙන එක ගොඩක් වටිනවා අක්කේ ❤❤❤🎉
@Lavishingwithsandali
@Lavishingwithsandali 8 ай бұрын
Thank you so much ♥️🤗
@samagrl689
@samagrl689 9 ай бұрын
I change
@Nazlihamzaforever
@Nazlihamzaforever 10 ай бұрын
Thanks for the valueable details ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Glad it was helpful!❤️
@NuwanRathnasiri-s1p
@NuwanRathnasiri-s1p 10 ай бұрын
Thank you oyt godak.. Apita wadagath wen dewal kiyala denawata.. Good luck ❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you ❤️ 🌹
@ShaniAyeshaa
@ShaniAyeshaa 9 күн бұрын
Ow
@tharudiwyanjali3548
@tharudiwyanjali3548 8 ай бұрын
Oya harima hoda kenek mn oyage vidiyos godak baluwa.harima wadagath dewal tamai kiyala denne.thanks mehema godak wadagath dewal kiyala denawata.oyata jayawewa😊👍👍
@Lavishingwithsandali
@Lavishingwithsandali 8 ай бұрын
Thank you so much ♥️💐
@shehanimalshika4313
@shehanimalshika4313 10 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කේ හරිම වටිනවා ඔයා මේ කියල දෙන දේවල් ❤❤❤ දිගටම කරගෙන යන්න ❤❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you! ❤️❤️
@sathyanawodani1993
@sathyanawodani1993 10 ай бұрын
Hi❤ nice video..this is my first comment ❤ thank you very much❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Hi! Thank you so much ❤️
@MistyPs-c5t
@MistyPs-c5t 10 ай бұрын
Niyamai👍. Ah....mage kitiya oya arangiye ai....🐈🤔🤔😆
@SanuNethmi-qt3ih
@SanuNethmi-qt3ih 10 ай бұрын
Thanks. Menika ❤❤,BESt video
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
I'm glad you like it! ❤️
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 9 ай бұрын
වටිනා අදහස් බොහෝම ස්තුති ඔයාට තෙරුවන් සරණයි සියලු යහපත වේවා 🙏🙏🙏♥️♥️♥️
@Lavishingwithsandali
@Lavishingwithsandali 9 ай бұрын
Thank you 💖
@Lavishingwithsandali
@Lavishingwithsandali 9 ай бұрын
Thank you 💖
@manishisamandini676
@manishisamandini676 10 ай бұрын
Yaluow kiyla namata innw😂❤dn hodam yluwek kiyl kenk hoygnn amarui akki ❤😊
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
❤️💐
@REFRESHREFRESH-uu6lf
@REFRESHREFRESH-uu6lf 10 ай бұрын
Thank you miss ❤️💐
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
You're welcome 😊✨️
@champikadodam7588
@champikadodam7588 4 ай бұрын
❤ Thank You Dear 🙏
@Lavishingwithsandali
@Lavishingwithsandali 3 ай бұрын
You're most welcome❤️
@AnushaChamali-q4r
@AnushaChamali-q4r 3 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 3 ай бұрын
🥰💐
@sharmilaGunasekara
@sharmilaGunasekara 9 ай бұрын
Great video. Thank you! Also I would love to see your cute kitty baby we saw here more 🥰
@Lavishingwithsandali
@Lavishingwithsandali 9 ай бұрын
You got it! 😄
@hirubagya4115
@hirubagya4115 10 ай бұрын
මට නම් යාළුවො නෑ..❤ ස්තූතියි හරිම වැදගත්..
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thanks for watching ❤️
@pawaninagodavithanage
@pawaninagodavithanage 3 ай бұрын
thank you so much.....♥
@Lavishingwithsandali
@Lavishingwithsandali 3 ай бұрын
You're most welcome
@Sevens_87
@Sevens_87 5 ай бұрын
Well said akki❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 5 ай бұрын
❤️❤️❤️
@DilrukshiGunathilaka-yj2jp
@DilrukshiGunathilaka-yj2jp 7 ай бұрын
Your all videos very valuable 🎉
@Lavishingwithsandali
@Lavishingwithsandali 7 ай бұрын
Thank you so much 😀♥️💐
@achiniobeysekara3436
@achiniobeysekara3436 10 ай бұрын
සමහර දවස්වල ට මටත් නෙගටිව් කතා ම අහගෙන ඉන්න වෙන අවස්ථා තියෙනවා.. සමහර වෙලාවට මං උදෙ අවදි වුණා විතරයි ...එකම දුක් අදෝනාව ,ලෝකෙම නැති ප්‍රශ්න ටික අරගෙන එන අය හිටියා සහ තවමත් ඉන්නවා.. ඒවා වෙලාවක ට නම් අහගෙන ඉන්න හිසරදෙ වගෙ වෙනවා..😝 මේ මොන කරදරයක් ද හිතෙනවා.. ඉතින් ඒක පීඩනයක් .. මොකද ඒ ප්‍රශ්න අරන් එන සමීප ම අයට අපි දෙන උත්තර වැදගත් නැ. එයාල එතනදි අපිට ගනන් ගන්නෙ ම නැ.. ඒ නිසා තමයි අපිට Client කෙනෙක් ගේන ගැටලුවකට වඩා මේ ලගම ඉන්න toxic මිනිස්සු ටික හිසරදයක් ම වෙන්නෙ
@Lavishingwithsandali
@Lavishingwithsandali 9 ай бұрын
So true ❤️💐
@Kamal-o4h
@Kamal-o4h 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට❤❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 9 ай бұрын
Thanks for watching ❤️
@shilpanethmi2110
@shilpanethmi2110 Ай бұрын
පූසව දැක්කෙ මං විතර ද? එයත් හරි ම ආකර්ෂණීයයි අනේ 💝😘
@ShaniAyeshaa
@ShaniAyeshaa 9 күн бұрын
Mamanam hama welema hina wela inna akki
@piu_mi_nii
@piu_mi_nii 10 ай бұрын
Keep it up girly...♥
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you!❤️🌹
@vishmiranasinghe5523
@vishmiranasinghe5523 10 ай бұрын
Akka pimples nisa mage confidence dn zero. But I don’t like this way cs this is not true me. How can I build my confidence with all those flows
@harshiEdirisingha
@harshiEdirisingha 10 ай бұрын
මට නම් දැන් කවුරුත් යාලුවො නෑ ..නංගියා ...මිනිස්සු හරිම ආත්මාර්ථ කාමී වෙලා....
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
🙃🙃
@harshiEdirisingha
@harshiEdirisingha 10 ай бұрын
@@Lavishingwithsandali ගොඩක් වටිනවා ඔයාගේ හැම කතාවක්ම...ඇත්තටම ඇත්ත ..තෙරුවන් සරණයි නංගියා ඔයාට ..පරිස්සමෙන් ඉන්න..සතුටින් ඉන්න ...ජය වේවා...
@ShaniAyeshaa
@ShaniAyeshaa 9 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
@PGJayantha-k5m
@PGJayantha-k5m 5 күн бұрын
❤duwa oyaga vidiiyo AK hrim nirwul lssani ❤adrai oyata
@Lavishingwithsandali
@Lavishingwithsandali Күн бұрын
🥰🥰
@niranjalaabeyratne749
@niranjalaabeyratne749 9 ай бұрын
Thank you oyage adahs vatinawa
@Lavishingwithsandali
@Lavishingwithsandali 9 ай бұрын
💐💖
@user2366.U
@user2366.U 10 ай бұрын
Thank you ❤ me wagema yaluwo set karaganna widiyath kiyala dennako
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thanks for watching! ❤️🌹
@Tds7580
@Tds7580 10 ай бұрын
එහෙම යාළුවෝ කව්රුත් නෑ ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
I feel you! ❤️
@pabasarahansani2650
@pabasarahansani2650 9 ай бұрын
අක්කි ආර්ථික ප්‍රශ්න රටේ ප්‍රශ්න එක්ක අනාගතේ අවිනිශ්චිත බවක් සහ පීඩනයක් දැනෙනවා. මට වයස 25 ක්.මේකට මොකක් ද විසදුම..
@DhanushkaAmali-c8u
@DhanushkaAmali-c8u 8 ай бұрын
හරිම වැදගත්.
@Lavishingwithsandali
@Lavishingwithsandali 8 ай бұрын
Thank you ❤️
@rasikamanjula2789
@rasikamanjula2789 10 ай бұрын
Perfume ganath karannako vedeo
@warunijayasooriya5790
@warunijayasooriya5790 10 ай бұрын
Best part is the cat behind you ❤
@ThakshilaSewwandi-t1q
@ThakshilaSewwandi-t1q Ай бұрын
Thank you akki❤❤
@SithaAdikari-yn1iz
@SithaAdikari-yn1iz 9 ай бұрын
Mata nam awanka yahaluwek kiyala naha .ath mama onama kenek akka suhadashiliwa katha karanawa . Muna gahuna awasthawata pamanai.
@MangalaPriyantha-jq7mg
@MangalaPriyantha-jq7mg 9 ай бұрын
අවංකව යාලුවෝ හිටපු යාලුවෝ අතරුණ කේලම් වලින් එත් දැන් තේරුම් අරන් ලං උනා
@nw03zo_O
@nw03zo_O 8 ай бұрын
Miss i don't have friends. It happened for some reasons.
@AnomaPriyangani-fh8qw
@AnomaPriyangani-fh8qw 10 ай бұрын
Mam aashraya karanne ekama එක yaaluwa.අවුරුදු 30k තිස්සේ එය mage hondama yaaluwa..
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
You are very lucky ❤️💐
@インちゃん-z6q
@インちゃん-z6q 6 ай бұрын
thank you❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
You're welcome 😊🥰
@ThakshilaSewwandi-t1q
@ThakshilaSewwandi-t1q Ай бұрын
Matath hodama yaluwo na.husband thamai hodama yaluwo❤❤
@rashi.r_0418
@rashi.r_0418 10 ай бұрын
Akki your my roll model ❤ thank you 😊
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Wow, thank you! 💐❤️
@artgallery915
@artgallery915 10 ай бұрын
Godak hoda channel ekak❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you!🙂
@lakmisethagunasekara
@lakmisethagunasekara 10 ай бұрын
Mata hoda eka yaluwekwath nene.dukai tikak.asai mein pssuwawath hoda yaluwek innawata.
@Lavishingwithsandali
@Lavishingwithsandali 9 ай бұрын
🙃🙃
@bugzdesilva8216
@bugzdesilva8216 Ай бұрын
mehema hoda aya hoyagannama natinam man taniyenma tamai inne. e nisa mata eka awanka yaluwekwath na. itin man hemadama taniyen tamai inne. man ekka hodin idala bosta kelam kiyanwa. man danneme na boss man gena misunderstand karala tyenne. itin man monwada karanna one hamadama taniyen inna wenne neda
@bestofme7
@bestofme7 10 ай бұрын
මට කවුද හොඳ කවුද නරක කියලා අදුරගන්න බෑ.. සමහර වෙලාවට ඔය දෙක පටලවගෙන මං පස්සේ පසුතැවෙනවා අනේ මම කොහොමද ඒක හදාගන්න්නේ
@radhikanawarathna958
@radhikanawarathna958 10 ай бұрын
Very very important.
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you! ✨️
@ShiraniSenanayaka-p5h
@ShiraniSenanayaka-p5h 10 ай бұрын
මට කලින් හිටියා දැන් නෑ මට ඉන්නෙ හොඳම යලුවා අම්මා ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
🤗🤗❤️
@DANUBENBenadict
@DANUBENBenadict 10 ай бұрын
MAGET HODAMA YALUWA AMMA🎉
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 28 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 38 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 14 МЛН
BIG BELLY! : CLOTHING HACKS & FASHION TIPS for BIG TUMMY 2024 | SINHALA
8:21
Lavishing with Sandali
Рет қаралды 128 М.
FASHION MISTAKES THAT MAKE YOU LOOK OLDER | SINHALA
5:31
Lavishing with Sandali
Рет қаралды 590 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 28 МЛН