Only for Girls | බැබලෙන චරිතයක් වෙන්න කැමති කෙල්ලන් අනිවාර්යයෙන්ම බලන්න

  Рет қаралды 220,422

Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath

Күн бұрын

බැබලෙන චරිතයක් වෙන්න කැමති කෙල්ලන් අනිවාර්යයෙන්ම බලන්න #motivation #life #trending

Пікірлер: 728
@himalharshana4652
@himalharshana4652 Жыл бұрын
දිනලම ඉවර කරන්න 👊 මහන්සිවෙලා වැඩ කරන හැම කෙල්ලෙක්ටම ජය වේවා 💪❤️ බුදුසරණයි !!!
@anjalianya9518
@anjalianya9518 Жыл бұрын
අනුරාධ සර්ගේ ක්ලාස් ආවාද ☺️
@himalharshana4652
@himalharshana4652 Жыл бұрын
@@anjalianya9518 ow ow Oyath giyada?
@oshanirathnayake3076
@oshanirathnayake3076 Жыл бұрын
Mtath mathak una😁😁😁😁
@Alexyyyy123
@Alexyyyy123 Жыл бұрын
අනුරාධ සර්ගේද clz යන්නේ..?..😅♥️
@himalharshana4652
@himalharshana4652 Жыл бұрын
@@oshanirathnayake3076 aha 💪👊 Dan mokada karanne? Oya dan campus yanawada?
@chanithunadawa9464
@chanithunadawa9464 Жыл бұрын
කෙල්ලොන්ට විතරයි කිව්වට ඒක්ද් බැලුවම ගැහැනු ලමයි ගැන ගෞරවයක් දැනෙනවා😇
@ranjithashoka8476
@ranjithashoka8476 Жыл бұрын
🙏🙏
@Alexyyyy123
@Alexyyyy123 Жыл бұрын
හරියට අක්කා කෙනෙක් නංගී කෙනෙක්ට උපදෙස් දෙනවා වගේ මට දැනූනේ...හරිම ආදරනීයයි..බොහොම ස්තුතියි ඔබ තුමියට..♥️
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" *Athatama* *matathh laginma* _idan kiynwa wage denunaa_ . !!.." " *Mis* _kiynwa wage Aniwaryenma_ _Karana puluwannñ_ .!! .." " _Ģodakkkkkkk isthuthiiiiiiiii_ .!!.."
@Alexyyyy123
@Alexyyyy123 Жыл бұрын
@@udaradinuranga979අතිශයින්ම කෙල්ලන්ට පමණයි කිව්වාම ඔයා මොකද මෙතන කරන්නේ..? 🤣
@udaradinuranga979
@udaradinuranga979 Жыл бұрын
@@Alexyyyy123 අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි උනාම උබ වයස බලනවද ගොනො 🤣
@sriya-kanthi-
@sriya-kanthi- Жыл бұрын
​@@udaradinuranga979😂😂
@samanthapriyankara4700
@samanthapriyankara4700 Жыл бұрын
මැඩම්, මේ වීඩියෝව පිරිමි අපිටත් හරිම වැදගත්. කාන්තාව තමන්ගේ රැකවරණය තමන් විසින්ම සපයා ගත යුතුයි වගේ ම, පිරිමියෙක්ටත් වගකීමක් තියෙනවා තමන්ගේ පෙම්වතියට බිරිඳට නිසි රැකවරණය ගෞරවය ලබා දීම සම්බන්ධව. 🙏🙏🙏
@nethuc3443
@nethuc3443 Жыл бұрын
💙කෙල්ලෙක්ගෙ වටිනාකම රැදුනෙ හැමදාම තමන්ගෙ අතේ......
@mpagunawardana2368
@mpagunawardana2368 2 ай бұрын
මන් ආසයි මැඩම්.ඔයා අම්මා,තාත්තාට දුන්න සතුට මගෙ අම්මා, තාත්තාට දෙන්න❤.මන් මැඩම්ට සුබ පතනවා.❤❤.මට හීනවල යන්න කියලා දුන්නට 🥰
@nuwanprabodha8767
@nuwanprabodha8767 Жыл бұрын
ඉවසීම, කළබල නොවීම, හැගීම් කෙරෙහි මධ්‍යස්ථව විමර්ශනය, බාහිර දේවල් වලට අනවශ්‍ය වටිනාකම් නොදී සිටීම, ඉතාමත් වැදගත්.
@umeshamadumali2818
@umeshamadumali2818 Жыл бұрын
ගැහැනු ළමයෙක් කොච්චර වටිනවද❤ ස්තූතියි මැඩම් ❤️🌸💐
@sathsaranirathnayake8107
@sathsaranirathnayake8107 Жыл бұрын
නමටම හරියන තේරුමක් ජීවිතේ ගොඩනගාගෙන තියෙන කෙනෙක් තමා මැඩම් ඔයා..ඔයාගේ ඒ වාසනා ගුණයෙන් මමත් අපේ රට ඇතුළේ ඉන්න අනිත් සහෝදරියන්ගත් වාසනාව උදා කරන්න ඔයා මේ කරන කැප කිරීමට ගොඩක් ස්තුතියි මැඩම්...🥺❤ මම හිතන්නෙ මගෙ අම්මා හිතන විදිහට , වැඩ කරන්නේ ඇයගෙ උපදෙස් අනුව , යන්නේ ඇයගෙ අඩිපාර මත..ඉතින් මේ වීඩියෝ එක ඉවරවෙද්දි මට දැනුනෙ මගෙ අම්ම මට වගේම ජීවිතේ දේවල් උගන්නපු ,ඒත් මට මගහැරුණු මගේම අක්කෙක් කතාකරනවා වගේ...🥺ඔයා වගේ අක්කෙක් ලබන්නත් ඇත්තටම පින් කරන්නත් ඕනේ වාසනා මැඩම් 🥰මේ වගේ දේවල් තවතවත් අපි හැමෝම වෙනුවෙන කරන්න ලැබේවා ..ජීවිතයට සදා වාසනාවම උදාවේවා...තෙරුවන් සරණයි 🙏🤍
@Gamingmalindu8986
@Gamingmalindu8986 Жыл бұрын
Thanks Teacher.. මම ඔයාට ගොඩක් ආදරෙයි... ඔයා කියපු දේවල් හිතට දැනුන ❤️🥺 .... මම තාම ඉන්නේ 7 වසරේ මම චූටි තාම.. ඒ උනත් මට ආසයි වෛද්‍යවරියක් වෙන්න... එත් මට බයයි.. එක අමාරු දෙයක් කියලා හිතනවා.. සාමාන්‍යයෙන් වෛද්‍යවරියක් කියන්නේ ලොකු චැලෙන්ජ් එකක්... වෘත්තීන් අතරින් ලොකුම රස්සාව සහ අමාරුම ඉලක්කයක් තමයි වෛද්‍යවරියක් වෙනවා කියන්නේ මට බයයි.. 😳🥺 ඒ නිසා උත්සාහ කරල කරල කරල ඒ උත්සහය වැඩක් වුණු නැති උනොත් කියලා මේක මගේ හීනේ විතරක් නෙවෙයි මගේ තාත්තගේ හීනය 🌼😊..... පුළුවන් ඉක්මනට රිප්ලයි කරන්න ටීචර් ❤️❤️ මලිති ක්‍රිෂානි
@dewakajayamanna8122
@dewakajayamanna8122 Жыл бұрын
Aniwaren puluwan nangi oyata wada karanna doctor kenik wenna eka amru na oya e deta asa karoth
@sandamaliniroshika8943
@sandamaliniroshika8943 Жыл бұрын
Hitha thiyenwanm kisims deyak amaru na puthe oyage e hithama athi thattage e heenema athi oyata dinanna aniwrenma oyage hitha shakthiya viswsa kranna mahansi wenna 7 wasara wage podi waysakdi oyata e aramuna awanam oya aniwrenma e heenata ynawamai budusaranai
@shiromiblock2865
@shiromiblock2865 Жыл бұрын
Oyata aniwa puluwan . Uthsaha karanna ❤️
@budyangiperera917
@budyangiperera917 Жыл бұрын
Oyata puluwan. Math mage school kale poddak wath daksha lamayek neme. Hamadama anthimaya. But mawa viswasa kala, AL wenakota thama aththatama mata wada tikak puluwan une. Eka Nisa thaman gana trust karanna.
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
Aniwaren out puluwn nangi😍♥️
@ashikihsan1946
@ashikihsan1946 Жыл бұрын
ගොඩාක් ස්තුතියි වාසනා මිස් මේ පණිවිඩය කාන්තා දිනය නිමිත්තෙන් පළකලාට. මිස්ගේ පණිවිඩය ගැහැණු ළමයින්ට ගොඩක් වැදගත්. අද සමාජයේ ගැහැණු ළමයි ගොඩාක් දුක් විඳිනවා පිරිමින්ට වැඩියේ. පිරිමි සමහර අය ගැහැණු අයට ගරුකරන්නේ, එයාලව දූෂණය කරනවා, ගහනවා, සෙල්ලම් කරනවා සෙල්ලම් බඩු වගේ හැම ගැහැණිය එක්කම. ගැහැණු ළමයි දුක් විඳින්න හොඳ නැහැ මිස්. මමත් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා මිස්, මිස් වෙනුවෙනුත්. මිස් ගොඩාක් කරුණාවන්තයි
@matildaweerarathna8718
@matildaweerarathna8718 Жыл бұрын
අම්මා කෙනෙක් වගේ අපිට මේ දුන්න අවවාද වලට ගොඩක් පින් ගොඩක් ස්තුතියි madam🙏🥰♥️♥️🌹ඔබතුමියගේ අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම අති සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා 🌟♥️තෙරුවන් සරණයි madam
@NatureLoverGirl
@NatureLoverGirl Жыл бұрын
අදනම් මට ගොඩක් සතුටු දවසක් මැඩම්🥺 ජීවිතේ ලොකු ආසාවක් තිබුනා මැඩම්ව ඇස් දෙකට දැක ගන්න😊 අද ඒ ආසාව සැබෑ උනා❤ ඒ මොහොතේ හිතට දැනුන සතුට වචන වලින් කියන්න බැරි තරම්🥺 ලොකු ආදරයක් , ගෞරවයක් දැනුනා හිතට❤
@thisApp01
@thisApp01 Жыл бұрын
බැබලෙන චරිතයක් වෙන්නෙ ලන්කාවෙ සමාජෙ නම් අමාරුයි.මෙහෙ මිනිස්සු හැමවෙලේම බලන් ඉන්නෙ කාට හරි මඩ ගහන්න.ඒ මොනා වුනත් හැබැයි මිස් කියන කතාව ඇත්ත කියල හිතෙනවා.. Thank you💗✨️
@YJShadow364
@YJShadow364 Жыл бұрын
Eka atta lankawe pirimi kohen giyath genunta baninawa. Ai dannwada ape ratawal wala taram genu kasade wenuwen pirimi wenuwen kepakirim krnwa onwatath wada wedi.
@niroshadamayanthi5446
@niroshadamayanthi5446 Жыл бұрын
Ekanam sampurrna aththa
@lochi4821
@lochi4821 Жыл бұрын
පුළුවන්.. ප්‍රශ්න මැදිම් යමු. ලංකාවේ විතරක් නෙවෙයි හැමතැනම ඕක තියනවා. අපි දන්නෙ ටිකයි.
@YJShadow364
@YJShadow364 Жыл бұрын
@@lochi4821 ඔව් හැමතැනම ප්‍රශ්න තියෙනවා. ඒත් සංස්කෘති ඔලුව උඩ තියන් ඉන්න අපේ වගේ රටවල් වල ගෑනුන්ට ප්‍රශ්න ගොඩක් වැඩි. අපිටත් වඩා මුස්ලිම් රටවල් වල කිසිම නිදහසක් නෑ.
@Geeth88054
@Geeth88054 Жыл бұрын
ow. Eka ehema thamai ekata hethuwa patriarchy. Ape samajaye ganunta wada pirimi usas kiyala salakanawa. Eka maha any boruwak. Ganu ayata duk widinna wela thiyenne eka nisa. Oyala pirimi auawa usas lesa salakuwe nathoth egolla usas wenna widiyak na ne. Api danaganna ona ape needs prioritise karanna. Pirimi ehema karanawa. Eka thamai eyalata diyunu wenna lesi. Mama pirimi kenek widiyata dakina oyala thiyena lokuma badakaya thamai eka. Oyala anith aya kiyana ewa gana hithanna epa
@LMMalmishehara
@LMMalmishehara 5 ай бұрын
❤හීන වෙනුවෙන් කැප වෙන හැම කෙල්ලෙක් ම දිනන්න ඕන❤you are my role model🎉
@sanda9607
@sanda9607 Жыл бұрын
මාත් කැමති මැඩම් වගේ කෙනෙක් වෙන්න 🥰🎓
@savindikeshala9771
@savindikeshala9771 Жыл бұрын
ඔයා ඔයා වෙන්න මිතුර😍🌸 මැඩම්ට ගැලපෙන්නෙ මැඩම්ගෙ විදිය ... මැඩම්ට ඔයා ආස ඒ හින්දා❤️ ඔයා ඔයා වගේ වුනොත් මැඩම්ට වගේම ඔයාටත් ගොඩක් අය කැමති වෙයි ❤️🥺
@sachiniindusara6740
@sachiniindusara6740 Жыл бұрын
ඇයි මමත් කැමතියි 🙃
@sanda9607
@sanda9607 Жыл бұрын
@@savindikeshala9771 thank you dr 🥰
@sanda9607
@sanda9607 Жыл бұрын
@@sachiniindusara6740 madam wage hoda kenek wemu 🥰😊
@daywithkala1666
@daywithkala1666 Жыл бұрын
suba pathum aniwaryayen oya wei...🥰💗
@sadanipriyadarshani220
@sadanipriyadarshani220 Жыл бұрын
මිස්ට ගොඩක් පිං... මං ආසම මගේ ස්ථාවරත්වය හදාගන්න..මොන බාධකයක් ආවත් මගේ ගමන මං නතර කරන්නේ නෑ...මිස්ගේ වචන ටික මාරම හයියක් ❤️❤️❤️
@anushikamadhushani2321
@anushikamadhushani2321 Жыл бұрын
හරිම වටිනවා මැඩම්..මේ ටික අපේ මුළුමහත් සමාජයේම ගැහැණු ළමයින්ට වැටහේවා..අහන්නට ලැබේවා..
@Kolee1110
@Kolee1110 Жыл бұрын
මගේ ලෝකය තුල මම ආදර්ශයට ගන්නා චරිත අතර මිස් උඩින්ම ඉන්නව.. ❤අද තවත් සතුටු දැනුන මම හිතන්නෙත් මිස් හිතන විදිහටම නේද කියල වචනෙන් වචනෙට සනාත වෙද්දි ... ආදරනීය වාසනා මැඩම් ගොඩක් ආදරෙයි .. මම බයෝලොජි ඉගෙන ගන්නෙ... මේ ද්වස් වල ලොකු අභියෝග මැද ජීවිතේ අල්ලගෙන තනියමම ගමනක් යන මට මේ වචන තවත් ශක්තියක්... දිනන දවසක් වෙනකන් මිස් මට හැමදාම ශක්තියක් වෙයි.. බුදු සරනයි මිස්ට God bless ..❤️
@sandunipothuwila3983
@sandunipothuwila3983 Жыл бұрын
මිස් කියපු හැමදේම ඇත්ත මැඩම් ♥️ මාත් ඔය කියපු විදිහට ජීවීතේ දිනන්න උත්සාහ කරන කෙනෙක්...😍 බොහොම ස්තූතියි ♥️
@kdgimhank
@kdgimhank Жыл бұрын
කෙල්ලන්ට විතරයි කියුවට මෙක බැළුම ගොඩක් ගැහැනු ලමයි දිහා බලන කොනය වෙනස් වෙනවා එ වගේම ඔයා මොනතරම් හොද කෙල්ලෙක්ද කියලා ත් හිතුනා මෙක බලද්දි ජය වෙන්න ඔනි ඔයත් ඇතුළුව හැම කෙල්ලෙක්‍ටම🥰❤
@Vishmi_4
@Vishmi_4 Жыл бұрын
අනේ මැඩම් එන්න එන්නම ලස්සන වෙනව! තව තවත් ආස හිතෙනව මැඩම් වගේ කෙනෙක් වෙන්න❤️❤️❤️
@dewmini-7
@dewmini-7 Жыл бұрын
මොනතරම් වටින කතාවක්ද මිස් මේ කතාව . ❤️😍
@nelumsamaranayake3539
@nelumsamaranayake3539 Жыл бұрын
අද OCL එකට ඇවිත් කිව්ව අදහස් නම් හරිම වැදගත් වගේම වටිනවා. මටනම් අහන්න ලැබුණ ඉතාම නිදහස් සත්‍ය කතාවක්. ස්තූතියි ඔබට...
@Yassa_17
@Yassa_17 Жыл бұрын
කෙල්ලොන්ට විතරයි කියලා තියෙන නිසා වැඩිපුරම මේක බලන්නේ කොල්ලෝ 😂
@hirunichamathka5635
@hirunichamathka5635 Жыл бұрын
Aththa😅
@sriya-kanthi-
@sriya-kanthi- Жыл бұрын
Smaharu baanne jra manasikathwayen hemoma ehema ne niyama pirimi th innawa atharin pathara ada ponna pirimi ekka baladdi
@rwkwickramarathna
@rwkwickramarathna 2 ай бұрын
Oww😂😂😂
@thilinishanika2263
@thilinishanika2263 Жыл бұрын
අද මේ විශේෂිත දිනය කාන්තා දිනය දවසේ පුදුමාකාර ශක්තියක් පුදුමාකාර මානසික සතුටක් දැනුනා ඒ සහෝදරිය ඔයා නිසා ඔයා අද කාන්තා දිනය දවසේ අපිට ලැබුනු උතුම් තෑග්ගක්.ඔයා තමයි අපේ වටිනාකම් ඉස්මතු කරගෙන් ඉදිරියට යන්න අපිට ලැබුනු උතුම් තෑග්ග. බොහොම ස්තූතියි🙏 අපි වෙනුවෙන් කියලාදීපු හැමදේටම මේ කතාවෙන් ජීවිත ගොඩක් බේරෙනවා ඒ වගේම ආත්ම ශක්තියෙන් දියුණු වෙනවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@KCD000
@KCD000 Жыл бұрын
වෙලාව යනවා දැනුනේ නෑ❤️🥰 ගොඩක් ස්තුති✨️ මේ දේවල් හරිම ආදරෙන් කියල දෙනවට 🥰❤️🥰
@dilhaniweerasingha3702
@dilhaniweerasingha3702 Жыл бұрын
යශෝධා විමලධර්ම actor ගෙ voice වගේ ඔබතුමිය ගෙ voice
@sansalasarathchandra1629
@sansalasarathchandra1629 Жыл бұрын
මේ විඩියෝ එක අහම්බෙන් වගේ දැක්කේ...මේක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙනවා අනිවාර්යයෙන්ම...ස්තූතියි මැඩම්..💙
@DL-hh8se
@DL-hh8se Жыл бұрын
ලංකා සමාජේ ගැහැනු අයට/කාන්තාවන්ට/කෙල්ලොන්ට ගරුත්වය ගොඩක් අඩුයි.,social media දැක්කම ඒක පේනවා. අපහාස මඩ ගැසීම් ඉතා වැඩී. නීතිමය රැකවරනයත් ආරක්ශාවත් දියුනු රට වලට සාපේක්ශව ඉතා අඩුයි. ඒ නිසා ඔබ අනිවාරෙන් පරිස්සම් විය යුතුයි. බැබලෙන චරිතයක් විය යුතුමයි. Build up Validity, Confidence and Personality! Keep up ur Demand! Love Yourself! Be a woman icon!💐
@thilinikawshalya8995
@thilinikawshalya8995 Жыл бұрын
මාත් කැමති මැඩම් වගෙ කෙනෙක් වෙන්න♥ හොද පාඩමක් අද කියා දුන්නා♥😘මැඩම්ට තෙරුවන් සරනයි♥
@mahelihiranya9349
@mahelihiranya9349 Жыл бұрын
පිපී මියෙනා නොයෙක් මල් අතර තුත්තිරි මලක් නොවෙන් මිනිසුන්ගේ පය රැදෙන නේක පැහැ මල් අතර රෑපේ පමනක් දිලෙන දුවෙ දුර්ලභ වන්න දහසක් අගය කරන……. ♥️ Copied
@lochi4821
@lochi4821 Жыл бұрын
දිනලම ඉවර කරමු.... ආසාවෙන් ඉගෙන ගමු. ❤️😇 ආදරෙයි මැඩම් ❤️😍
@virajthennakoon9863
@virajthennakoon9863 Жыл бұрын
Anu sir❤😢
@hansikajayamini7736
@hansikajayamini7736 Жыл бұрын
ගොඩක් පිං මැඩම් මේ ලස්සන වචන ටිකට.... මැඩම්ට බුදු සරණයි 🙏❤️
@udarahansaniwijesinghe5221
@udarahansaniwijesinghe5221 Жыл бұрын
මැඩම් රටටම ආශිර්වාදයක් ❤
@minuki4920
@minuki4920 Жыл бұрын
මටත් පුංචි කාලේ ඉදන් තිබුනා හීන ටිකක් මම ඒ හීනේට ගියා සමාජේ මිනිස්සු විවිධාකාරයි තමන්ගෙ ගමන යන්න තනියම ප්‍රශ්න අඩුයි මම ජිවීතේ දකින්නෙ එහෙමයි මං සක්තිමත් කෙනෙක් මට මාව විස්වාසයි අනිත් මිනිස්සු මට අදාලම නැ තැන්ක්ස් ඔබේ අදහස් වලට☺️💪
@Lakmali1997
@Lakmali1997 Жыл бұрын
Thaniyama yana gamana hodai. Mamath yaluwo nisa hugak manasin watila hitapu kenek
@weerarathnadahanayaka9669
@weerarathnadahanayaka9669 Жыл бұрын
Aa
@dewminithathsarani
@dewminithathsarani Жыл бұрын
ජීවිතය දිනන්න උදව් කරන ඔබතුමියට අනේකවාරයක් ස්තූතියී❤❤❤
@k.e.m.h6834
@k.e.m.h6834 Жыл бұрын
හිතට ශක්තියක් මැඩම් ඒ වචන❤❤❤හැමදාමත් ආදරෙයි..🥰
@Madumora-hw2ch
@Madumora-hw2ch 11 ай бұрын
මැඩම් කියන වචනයක් ගානෙ අමුතුම හයියක් හිතට එන්නෙ.ඒ වගේම හිතත් හැදෙනවා❤ගොඩක් වාසනාවන්ත කෙනෙක් මිස් නම්❤😊බුදු සරනයි මිස්.ඔයාට ගොඩක් පින් ඇත්තටම හරිම ආදරනීය විදියට හැමදේම කියල දෙනවට😊
@malikachathuranidesilva1485
@malikachathuranidesilva1485 Жыл бұрын
දිනලාම ඉවර කරමු,,,, ඇත්ත,,,madam කියන දේ හරියටම හරි,,, කවුරු වත් අපිව අරගෙන යන්නෙ නෑ, අපිම හිතලා යන්න ඕන ,,
@sewmisenevirathna
@sewmisenevirathna Жыл бұрын
Oya anuradha sirge clz yanakenek neda 🎉
@madushijayasekara5578
@madushijayasekara5578 Жыл бұрын
​@@sewmisenevirathnakawud Anuradha sir kiyanne
@bhagi6076
@bhagi6076 Жыл бұрын
අවශ්‍යම මොහොතක මේ vedio එක මුණ ගැස්වීම ගැන විශ්වයට සේම ඔබතුමියටත් බොහොම ස්තූතියි..❤❤️🥰🙏
@udaradinuranga979
@udaradinuranga979 Жыл бұрын
මං තමයි කැමර් එක අල්ලන් ඉඳියෙ මට ඉස්තූති කරන්නැද්ද අනේහ් 😥
@ahiabesinha1535
@ahiabesinha1535 Жыл бұрын
ගෑනු ලමයෙක්ට වටිනාකමක් එන්න හේතු ගොඩක් තියනව කියලා සාමාජෙ අය කීවට මම නම් හිතන්නෙ ගෑනු ලමයෙක්ට වටිනාකමක් එන හොදම දේ අද්‍යාපනය කියලා.. තැන්ක් යූ මැඩම් ...❤🔥
@darshaniperera436
@darshaniperera436 Жыл бұрын
මැඩම් කියන දේ ලොකු ඇත්තක් තියනවා. දැන් බලන්නකෝ අර අනෝමා ජිනාදරී.. එයත් lecturer කෙනෙක්නේ.. එයාට කව්ද respect කරන්නේ..
@ahiabesinha1535
@ahiabesinha1535 Жыл бұрын
අද්‍යාපනය එක්කම ගෑනු ලමයෙක්ට හැදියාවක් තියෙන්නෙ ඕන ❤
@mihiritharaka2881
@mihiritharaka2881 Жыл бұрын
Education eka vitarakma madi daruwo...
@shashikalasewmini5443
@shashikalasewmini5443 Жыл бұрын
වීඩියෝ එක ඉවරවෙනකන් දැනුනෙ නැහැ මැඩම්...ගොඩක් ස්තුතියි ....♥️♥️♥️...මට මන් වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරනවා...හරි දේ😊♥️
@prashanikalakshani2244
@prashanikalakshani2244 Жыл бұрын
ගොඩක් වටින කතාවක් මැඩම් .මේ තරම් හිතට දැනෙන්න කතාකරනවා අහල නෑ .🙏 ❤
@slgo2301
@slgo2301 Жыл бұрын
It's true
@HIRU-z5h
@HIRU-z5h Жыл бұрын
ගොඩාක් වටිනවා මැඩම්, කෙල්ලොන්ට විතරක් නෙවෙයි පිරිමි සමාජයටත් ගොඩාක් වටිනවා, 🙏🙏 බුදුසරණයි
@kumuduniniluka9215
@kumuduniniluka9215 Жыл бұрын
බොහොම පින් මැඩම්.ආදරණීය චරිතයක්.
@hasii1957
@hasii1957 Жыл бұрын
මගේ ජීවිතයට මේ කතාව ගොඩාක්ම වටිනව මැඩම්. ගොඩාක් පින්. ගොඩාක් ස්තූතියි. තවත් වටිනා වීඩියෝ ඉක්මනින් අරන් එන්න, මැඩම්ට තෙරුවන් සරණයි.
@thathsara2813
@thathsara2813 Жыл бұрын
මේ දේවල් ගැන් දැනුවත් කරාට ගොඩක් පින්....ගොඩක් වටින උපදෙස් ටිකක්❤️😘🙏
@රසවින්දන-ඟ1ත
@රසවින්දන-ඟ1ත Жыл бұрын
මේ කෙල්ලොන්ට කියලා කියන්නේ මිස්ව හිතන පතන විදිය..මම ආසයි මිස්ව හිතන පතන විදිය දැන ගන්න..ඒ නිසා ඔක්කෝම ටික ඇහැව්වා.❤️
@devmithathsarani7687
@devmithathsarani7687 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ.ගෞරවය රැකගෙන ආත්මවිශ්වාසයෙන් නිවැරදි තෝරා ගැනීම් එක්ක නීරෝගීව ඉදිරියටම යනවා ❤️🤝
@kalpanidissanayake4469
@kalpanidissanayake4469 10 ай бұрын
ඉගෙන ගන්න දේවල් ගොඩක් තිබුනා. එක විනාඩියක් වත් skip නොකර බැලුවා. 🙂
@nuwanthikarasanjalee4790
@nuwanthikarasanjalee4790 Жыл бұрын
ගොඩක් ස්තූතියි මැඩම්...ජීවිතයට ගොඩක් වැදගත් කතාවක්....❤❤❤
@thumeshaakilangi9445
@thumeshaakilangi9445 Жыл бұрын
මිස්ට ගොඩක් ස්තූතියි. මාර විදියට හිතට දැනුනා.අපිව motivation කරාට. ඉදිරි අනාගතයට සුභ පතනවා 🥰🥰🥰🥰
@SDMusic197
@SDMusic197 Жыл бұрын
බොහොම ස්තුති ඔයාට ඇත්ත කතාව ගොඩ දෙනෙක් බලන් ඉන්නෙ අපි වැටෙනතුරු හිනා වෙන්න ඒ නිසා අපි ජීවිතේ ජය ගමු හැමෝම දැනුවත් වෙමු හැමෝටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා බුදු සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@dula12345
@dula12345 Жыл бұрын
ඇත්තටම ගොඩක් වාටිනවා මේ විඩියෝ එක අක්කෙ 🥺😍
@dilrukshinisansala5882
@dilrukshinisansala5882 Жыл бұрын
ආදරෙයි මැඩම්..හිතට හයියක් දැනුනා...❤️❤️❤️
@nethmisewmini6145
@nethmisewmini6145 Жыл бұрын
ජීවිතයට ලස්සන කතාවක් මිස් තනියම නැගිටින්න මාත් ආසයි මිස් වගේ වෙන්න. මිස්ට තව තවත් මේ වගේ දියුණු වෙන්න ඔනී ශක්තිය ධෛර්යය ලැබේවා 🥰🥰🥰💖💖💖💖
@jayanianu7140
@jayanianu7140 5 ай бұрын
මේ හැමදේම ඇත්ත මිස්...🍃
@malshadiwani2613
@malshadiwani2613 Жыл бұрын
මිස් කියන හැම වචන යක් ම මගේ ජීවිතය ට ලොකු ශක්තියක් 👍ස්තූති මැඩම්
@lochaniPiumanthi-h5k
@lochaniPiumanthi-h5k Жыл бұрын
ගැහැනියක ජීවිතේට මුහුන දෙන්න ඕනේ තනියම හැමදාම ගැනියකට බාදක එනවා ඒ වගේ අවස්ථාවක හොඳ මෝටිවේෂන් එකක් අක්කෙ මේ කතාව
@amaathapaththu3662
@amaathapaththu3662 Жыл бұрын
බොහෝම වැදගත් කතාවක් .❤️ Thank you so much miss 🙏❤️
@namjoonkim7720
@namjoonkim7720 Жыл бұрын
Prof.Wasana miss තමා මන් දැකපු Smart ම කෙනා ✨🔥
@darshaniperera436
@darshaniperera436 Жыл бұрын
ඔව්..හැම අතින්ම.. ❤ Perfect.
@hasitharajarathna8457
@hasitharajarathna8457 Ай бұрын
මේ උපදෙස් කොල්ලෙක්ටත් වැදගත් ❤🎉👍
@thulodachathuri7710
@thulodachathuri7710 Жыл бұрын
මාරම වටිනවා මැඩම්.ගොඩක් ආදරෙයි 😘♥️
@dilininuwanthika3723
@dilininuwanthika3723 Жыл бұрын
මැඩමිගේ අදහස් ගොඩක් වටිනවා ජිවිතේ ගොඩනගා ගන්න මාරම ශක්තියක් ..කැමිපස් ආවා විතරයි මට . මිස් වගේ වෙන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නවා 😘❤️🙏
@medianilantha5881
@medianilantha5881 Жыл бұрын
ලද දේ වගේම ලබාගත් දේත් අපූරුවට බෙදල දෙනව.. අපිට තහනම් කරල තිබුනත් උදෙන්ම ඇහුව...බොරු පුරාජේරු වෙනුවට තිත්ත ඇත්ත රහට දෙනව ... පිටට පැණි රහට පෙනුනට හීන් සීරුවට තිත්ත ඇතුළෙන් කියාදෙනව .. පිං මැඩම්...❤
@achiniangammana4832
@achiniangammana4832 Жыл бұрын
Akki ❤
@tharuliwickramasingha2986
@tharuliwickramasingha2986 Жыл бұрын
ගොඩක් වටින කතාවක් මැඩම් 😍 Thank you So much ❤️ මැඩම් අපි හැමෝටම හොඳ ආදර්ශයක් 🥰
@jayanilakshani8368
@jayanilakshani8368 Жыл бұрын
ආසාවෙන් අහපු වැඩසටහනක්..💙💙 ගොඩාක් ස්තූති මිස්..💙💙
@chathumirathnayake9343
@chathumirathnayake9343 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි. ❤️
@sanduninisansala8156
@sanduninisansala8156 Жыл бұрын
ගොඩාක් වටින උපදෙස් ටිකක්. 🥰👍
@sewwandifernando74
@sewwandifernando74 Жыл бұрын
හැමෝටම වැදගත්....♥️😌හරියට කතන්දරයක් වගේ☺️
@sanjananethmini3718
@sanjananethmini3718 Жыл бұрын
ගොඩක් වටින උපදෙස් ටිකක්🌟 Thank you Madam🌠
@buddhikachandani3530
@buddhikachandani3530 Жыл бұрын
හිතෙ තිබ්බ ප්‍රශ්නෙකට උත්තර ලැබුනා .. ස්තුති 😊🙏...
@anurauggalla4069
@anurauggalla4069 Жыл бұрын
හරි වටිනා අදහස් පෙළක්.👍👍👍👍👍👍
@vimz_04
@vimz_04 Жыл бұрын
මම A/L වලට ආව කාලේ ඉදන් .. මම මටම දුන්න උපදේශ "ඔයාට value එකක් හදාගන්න" කියන එක. Professor ge video eken therum gtte mama hituwa widiha hri kiyala. Mama hituwa anik de thama " look for ur existence on this earth" kiyana ek. Me hithapu widihen Mama thawat asa una mage wada tika krgnna.❤❤
@sewwandikawsalya1523
@sewwandikawsalya1523 Жыл бұрын
Miss kiyan wachana walin marama haiyak enne හිතට. දවසක මාත් අනිවාර්යයෙන් ජීවිතේ දිනනවමයි කියලා මටත් ඕන දෙයක් කරන්න පුලුවන් කියලා මට අද හිතුනා 🙏
@rashmikasandeepani
@rashmikasandeepani Жыл бұрын
Super කෙල්ලෙක් වෙන්න උත්සාහ කරනවා මිස්..💖
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
_Aniwaryenma_ . !!
@අයේශිකා
@අයේශිකා Жыл бұрын
වැදගත් බොහෝම වැදගත්.🙏අනේක වාරයක් පින්.♥♥♥❤️
@hashinimalsha163
@hashinimalsha163 Жыл бұрын
කතා කරන විදිහ ගොඩාක් ලස්සනයි 🥺❤
@nilanthiindika1631
@nilanthiindika1631 Жыл бұрын
ඇත්තටම වාසනාවක් ❤️
@dasuniamalsha9008
@dasuniamalsha9008 Жыл бұрын
අපේ ජීවීත වලට වටිනා ලස්සන පාඩමක්..♥️🙏
@indikadamayanthi1496
@indikadamayanthi1496 Жыл бұрын
අනිවාර්යයෙන් ම්ස්.thank you so much ❤️❤️❤️🙏🙏🙏
@saurithishara99
@saurithishara99 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් . Thanks miss 🤗🤗🤗🤗😘😘
@piyumiwathsala7339
@piyumiwathsala7339 3 ай бұрын
ගොඩාක් වටින විඩියො එකක්❤❤ ගොඩාක් ස්තුති බුදුසරණයි 🙏🙏🙏🙏
@umendraisurandi9314
@umendraisurandi9314 Жыл бұрын
මැඩම් මේ video එක ජීවිතේට ගොඩක් වැදගත් උනා ගොඩාක් ස්තුති 💖🌼
@kalpanamadushani1215
@kalpanamadushani1215 24 күн бұрын
ඇත්තටම ගොඩක් වටිනවා video එක.👍
@ashininawodya
@ashininawodya Жыл бұрын
මැඩම් ඔයාට ගොඩක් පිං. මේ වගේ video හැමදාම ඕනේ. 😀❤
@nilanthikanakarathna8142
@nilanthikanakarathna8142 Жыл бұрын
වටිනා අදහස් දැක්වීම ක් මිස්.
@diluishara4110
@diluishara4110 Жыл бұрын
ගොඩක් වටිනවා ...🥰💗🌼
@Jithmi708
@Jithmi708 Жыл бұрын
Thank you මැඩම් ❤ අපිට මැඩම්ගේ වචන ගොඩක් වටිනවා😔❤️
@vidarshadissanayaka5102
@vidarshadissanayaka5102 Жыл бұрын
ආදර්ශමත් කතාවක් බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏
@BhagyaPoornima
@BhagyaPoornima 5 ай бұрын
සම්බන්ධතා ගැන කිවුව එක හරියට හරි මගෙ boyfriend මගෙ ලගට ආපු නිස මගේ ජීවිතය කියාගන්න බැරි තරම් ලස්සන උනා වගේම ලොකු ගවුරවයක් මට ලැබුනා ගෑනු ලමයි සාර්තක වෙන්න ඔනෙ වගේම මහන්සි වෙන්න ගැලපෙන කෙනෙක්ව ජීවිතයට් ලන් කරගන්න 💕✨
@NishanPerera-j1m
@NishanPerera-j1m 2 ай бұрын
Professor, I am 51 y professional work in Middle East, I become your fan with your commendable attitude for betterment of girls, I forwarded some your episodes to my 16 Y daughter, I am studying your presentations to recommended you as a model for my daughter. One day I wish to see you with my daughter and Dr. Ruchira Wijesena too. Many western minded women talk about sexual relabaration, but it a myth, by analysing the toxic selfishness of modern society what experinceing the Western society especially USA. Eg. Perternity court episode. ගැහැණු දරුවෙකුට හැදෙන්න ගොඩක් දේවල් තියෙනවා. ඇයට වැරදුනොත් වැඩියෙන් ම දුක්වෙන්නෙ අප්පච්චි. මහාචාර්ය අත්තනායක හේරත් තවත් පැත්තක් කථා කරනවා. Go ahead. සුභ පතනවා.
@Mrandmrsjayakody
@Mrandmrsjayakody Жыл бұрын
Madam, can you please do a video on your phd journey. Challenges you faced during the time, how did you overcome from depressing situations, how did you manage to keep the right mindset through out the time.
@anuththaramsgdpngk1033
@anuththaramsgdpngk1033 Жыл бұрын
Thank you madam & univers 🌝💜️
@tharutharu7272
@tharutharu7272 Жыл бұрын
තැන්ක් යූ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා
@piyumipiyumika5007
@piyumipiyumika5007 Жыл бұрын
මැඩම් ගෙ කතාව මට ගොඩක් වටිනවා. ස්තුති මැඩම්.
@yukiyk3
@yukiyk3 Жыл бұрын
මැඩම් කියන කතාව ඇත්ත.... හැබැයි මැඩම් කෙල්ලෙක් කොච්චර ඉගෙනගෙන ලොකු තනතුරු වලට ගියාට වැඩක් නෑ එයාට හොද පවුල් ජීවිතයක් නැත්නම් හොද බිරිදක් වෙන්න හොද අම්මා කෙනෙක් වෙන්න බැරි නම් වැඩක් නෑ මැඩම් කෙල්ලෙක්ට මොන දේ ලැබුනත් 😊😊
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 Жыл бұрын
ඇත්ත👍
@Hipeshya
@Hipeshya Жыл бұрын
කසාද බදින්න ඕනෙ කියන ඒක සමාජ සම්මතක් .ආදයාත්මික ගමනක් උනත් තෝරගන්න පුලුවන් කෙල්ලෙකුට.
@bhagya753
@bhagya753 Жыл бұрын
ඔයාට පේන්නේ හොද බිරිඳක් හොද අම්මා කෙනෙක් වෙන්න බැරි එක නේද...ඔය දෙකම වෙන්න කලින් තමන්ට ඉන්න ආදරේම දෙන්නට අම්මට තාත්තට හොද දුවක් වෙන්න ඕනී ඒකට හොදට ඉගෙන ගෙන හොද තැනකට යන්න ඕනී මොකද හොද බිරිඳක් වූ පලියට තමන්ට හොද සැමියෙක් නොලැබෙන්න පුලුවන් අන්තිමට ඉතුරු වෙන්නේ තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ අධ්‍යාපනය පමණයි හොද බිරිඳක් අම්මා කෙනෙක් වෙන්න කලින් හොද දුවක් වෙන්න බලන්න හැමෝටම අමතක වෙන්නේ ඒක..මම හිතන්නේ ඔයාටත් ඒක අමතක කරපු ඔයා ඔයාගේ ජීවිතේ ගැන තමන් හිතලා බලන්න ❤
@nshani2233
@nshani2233 Жыл бұрын
ගොඩක් වටින අදහස් ටිකක් මැඩම් තෙරුවන් සරණයි.
@StudywithMotivation07
@StudywithMotivation07 Жыл бұрын
❤🎉....ශක්තිමත් කතාවක් මිස් ❤🎉
How confidence changed my life [ Suffering from lack of Confidence and Communication skills?
12:14
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 31 МЛН
Social Skills  |  හැමෝගෙම හිත දිනාගන්න Social Skills
13:17
Wasana Maithree Herath | Jeevithyata Idadenna  | Sirasa TV
24:35
Sirasa TV
Рет қаралды 132 М.