කාන්තා ඔබේ වැදගත් බව වැඩි කරන දේවල් | Tips to being a CLASSY / ELEGANT LADY! | Sinhala

  Рет қаралды 202,893

Lavishing with Sandali

Lavishing with Sandali

Күн бұрын

Пікірлер: 779
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
මේ video එක තව කාටහරි වැදගත් වෙයි කියලා හිතෙනවා නම් share කරන්න අමතක කරන්න එපා ❤
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 10 ай бұрын
අනිවාර්යයෙන්ම සෙයා කරනවා ඉතාමත් වැදගත් වීඩියෝ එකක් ස්තුතියි ඔබට 🙏
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
@@sriyaninanayakkara4788 thank you so much 💗💐
@amayuru2008
@amayuru2008 10 ай бұрын
හරිම ආසාවෙන් මේ videos බලන්නෙ. බොහොම ස්තුතියි මේ කරන දැනුවත් කිරීම් වලට❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
@@amayuru2008 thank you so much 💐
@saleekarathnayake9102
@saleekarathnayake9102 7 ай бұрын
Akki oyge pitipassen inna brown colour boola gediyawa eka paarak hari penewida kiyala man digatama bala bala hitiye
@sandamali6589
@sandamali6589 10 ай бұрын
මේ ඉන්නෙ බුද්ධිමත් සුන්දර වැදගත් තරුණියක්.ස්තුතියි ඔයාට.මිනිස්සු කරන්නෙම අතිශයින්ම පෞද්ගලික දේවල් අහන එකමයි..
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much 💐💗
@sunaliskoswatte6605
@sunaliskoswatte6605 10 ай бұрын
මම දැකලා තියෙන තව ලෙඩක් තමයි සමහරු හැමෝටම කතා කරන්නේ අක්කේ ,අයියේ කියලා... හැම තිස්සේම එයා බාලයි...මේ හොදටම වයසක ගෑනු මේ වැඩේ කරනවා....
@neranjalanikalas8331
@neranjalanikalas8331 7 ай бұрын
Ah ow ane me patte ape tatthage wayase minihek Mata nangilu.ape ammata akka kiyanawa.e minihata mage wayase duwek innawa.e minihage bana kenek math ekkama ekata igenagatthu ekama pantiye.e miniha hamotama ehema tamai katakaranne😂
@madharadulanjali.
@madharadulanjali. 6 ай бұрын
Mulin thamange waradda hadaganna. Wayasaka ganulu.
@172wasana6
@172wasana6 6 ай бұрын
මන් අවුරුදු 19ක girl කෙනෙක්. Thnk u මේවා කියල දුන්නට අපිට❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
🥰🥰☺️
@Leeha342
@Leeha342 21 күн бұрын
Same!
@Poornima21
@Poornima21 10 ай бұрын
කවුරු මොනා කිව්වත් දැන් මිනිස්සු මුලින්ම judge කරන්නේ ඇදුමෙන් පෙනුමෙන් තමයි . ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
ඇත්ත 🫤😕
@nilminimarambe6217
@nilminimarambe6217 10 ай бұрын
True
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 10 ай бұрын
ඒකනෙ තැනට සුදුසු ඇදුමක් පිලිවෙලට අදින්න කියල කිවිවෙ.ඒක තමයි මුලින්ම ඇස ගැටෙන්නෙ.
@watson1212
@watson1212 10 ай бұрын
Ekata itin tanata sudusu adum andanam ehem wenne😂😂 ada kale kello godak oka patalawan hama dektm sexual widiyta attraction gannane fashion karanne😂😂
@BensikaShirani-cv9zb
@BensikaShirani-cv9zb 10 ай бұрын
ඇත්තටම කතා කරන විදිහ බලන් ඉන්න වගේම අහන් ඉන්න හරි ආසයි..🙂 ගොඩාක් ලස්සනයි .ඔයා වගේම ඔයා කතා කරන විදිහ අක්කේ...ගොඩාක් ආකර්ෂණීයයි..අහම්බෙන් හම්බුන ගොඩාක් වටින දේවල් ඉගෙන ගත්තා ඔයාගෙ චැනල් එකෙන් ..ගොඩාක් ස්තුති ඔයාට..💝
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you for your kind words 🙏❤️
@shavi2501
@shavi2501 10 ай бұрын
True, mara clear voice eka ❤️
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
@@shavi2501 thank you! 💐
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 10 ай бұрын
Thankyou 🎉🎉🎉🎉
@vksvidana1411
@vksvidana1411 8 ай бұрын
සහොදරිය ඔබ කියන්නෙ ඇත්ත...! ලමයගේ පාසලට,බිච් එකට,පොලට,පන්සලට,පල්ලියට කොහෙ ගියත් කාන්තාවන් යන්නේ ඩෙනිමයි,ටිෂර්ට් එකයි,රබර් සෙරෙප්පු දෙකයි තමයි...කාන්තාව කියන්නේ එහෙම අය වෙන්න බැහැනේ...හරියට රස්තියාදු කාරයො වගේ.... නැගනිය ඔබ කරන වැඩෙ ගොඩක්ම වටිනවා...තැනට සුදුසු හා තැනට ඔබින දෙ ගැන සහ කාන්තාවගේ වටිනාකම ,වැදගත් කමවත් ඉගනගනියිනෙ අවස්‍යමදෙ. එකනෙ..... ස්තුතියි ❤
@prasannasampath7610
@prasannasampath7610 10 ай бұрын
කාන්තාව ඉන්න ඕන විදිය බුදුන්වහන්සේ දේශනා කරල තියෙනවා.හැම කාලය කටම ගැලපෙන විදියට .හැබැයි මිනිස්සු කැමති නෑ .වෙනස් වෙන්න.ඔයා මේ කරන දේ නම් නියමයි.කොය්විදියට කිව්වත් අහන්නෙ නෑ.ඒක තමයි ඇත්ත.හැදුව නම් ඒ ඕනම කෙනෙකුට මගේ උත්තමාචාරය
@ChandaniRodrigo123
@ChandaniRodrigo123 10 ай бұрын
මම අහමිබෙන් දුකලා වීඩියෝ සේරම වගේ බැලුවා හරිම වැදගත් සහ නොදන්නා කරුණු බොහෝමයි මගේ අවංක ස්තුතිය ඒ වෙනුවෙන්.❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much 💐💗
@piu_mi_nii
@piu_mi_nii 10 ай бұрын
අතිශය පෞද්ගලික, අනවශ්‍ය ප්‍රශ්න කවුරුහරි ඇහුවම වැදගත් විදියට ඒකට respond කරන්නත් කියල දෙන්න darling...🙈♥️
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
😅😅 ඉස්සරහට ගේන්නම්
@DCrescent2024
@DCrescent2024 10 ай бұрын
ඇත්තටම අක්කේ ඒ දේත් කියලා දෙන්න. ❤
@nilminihewa1106
@nilminihewa1106 10 ай бұрын
මගෙනුත් දරුවෙක් ගැන අහපු කෙනෙකුට මම නම් හරිම වැදගත් විදිහට උත්තර දුන්නා හිනා වෙලාම කිව්වා කොහේද මහත්තයාට වැඩ හින්දා එයා බිසී හින්දා වෙලාවක් නැහැ ,ඒ හින්දා බැරිද ඔයාගේ මහත්තයා එවන්න කියලා. සරලයි වැදගත් 😂
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
@@nilminihewa1106 Haha 😂💗
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 10 ай бұрын
😁 නියමයි නියම thenata katha karala thiye..aye ahema උත්තර dunnama aye ahema ahanne ne..supiri oyanan
@Maheshmadusanka0
@Maheshmadusanka0 10 ай бұрын
සමාජය හදන්න ටිකක් හරි දායකවෙනව ඔයා❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much!
@sachinikavindya4608
@sachinikavindya4608 10 ай бұрын
රස්සාවක් කරන්නෙ නැද්ද, කසාදයක් කර ගන්නේ නැද්ද, මේ ප්‍රශ්න කොහෙ ගියත් මගෙන් මිනිස්සු අහලාම මම පුදුම මානසික පීඩනයකින් ඉන්නේ.පුදුම අසරණකමක්, වේදනාවක් දැනෙනවා.අනෙ ඇයි මිනිස්සුන්ට බැරි තව කෙනෙක්ට වදයක් වෙන්නෙ නැතුව ජීවත් වෙන්න. ජීවිතේ එපා කරවනවා ඒ මිනිස්සූ.... ඔයාට පින් මේ හැම වචනෙකටම...ඒවා මාර හයිය වචන ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
ඒ මිනිස්සුන්ගේ මානසික මට්ටම ගොඩක් පහල තියෙන්නෙ. ඒ නිසා ඔයා හිත රිදව ගන්න එපා. ඔයා මනුස්සකම අතින් එයාලට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ 💐💗
@sachinikavindya4608
@sachinikavindya4608 10 ай бұрын
❤💐
@watson1212
@watson1212 10 ай бұрын
Kellekta wada kollongen tama owa ahanne habai 😂💔 kollonta kihe giyath asadarane​@@sachinikavindya4608
@user-zv6mz
@user-zv6mz 4 ай бұрын
eth sahara minissu adareta honda hithin ahanne oya vage prashnnanm vadayak weno thamy eth e minissu oya gana care karanawane eka ganavath sathutuwenna
@hansanadimagi7849
@hansanadimagi7849 10 ай бұрын
ඔයා නිසා ගොඩක් වටින දේවල් ඉගෙනගන්නවා...ඔයාගෙ මේ Channel එකටත් මම ගොඩක් කැමති. Thank U ❤️
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much 💐
@priyankalakmini5942
@priyankalakmini5942 10 ай бұрын
මම ටිකක් පරක්කු වෙලා විවහා උනේ මට හොඳ රැකියාවක් තිබු නිසාමට මතකයි අපේ නැන්දාකෙනෙක් මාව දකින දකින වතාවට අහනවා බඳින්නැද්ද කියකිය මට ගොඩක් වත්පොහොසත්කම් තියෙන කෙනෙක් හම්බුවුනා විවහයත් ලොකුවට ගත්තා.විවහා වෙලා මසයක් ගියේනැහැ ළමයෙක් හදා ගන්නැද්ද කිය කිය අහනවා.ඊටපස්සේ දුව හම්බුවුනාට පස්සෙඅහනවාඑකළමයා මදිනේද වෙන හදන්නැද්ද කියලා මට දැන් මතක්වෙන විට සතුටුයි මම හැමවිටම වචනයක්වත් නොකිය මුනිවත රැකපු එකගැන දැන් මම නිදහසේ අම්මලාගේ ගෙදර යනවා මොකද දැන් අහන්න කෙනෙක් නැහැ නැන්දාවයස නිසා එකතැනකට වෙලා ඉන්නවා නැතිනම් මටත්,මහත්තයාටත් නැති ප්‍රශ්නයක්මට දරුවන් ලෙස එක දුවක් පමණක් සිටීම 🙏👍💐💐💐💐😮
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න අපි ගැන 🫤 Thanks for the comment darling 💐💗
@priyankalakmini5942
@priyankalakmini5942 10 ай бұрын
​@@Lavishingwithsandali❤💐💐💐💐ඔයා කියන ඔවදන් විහටම තමයි මගේ ජීවිතේ ගෙවුනේ සහ ඉදිරියටත් ගෙවෙන්නේ ඒ නිසයි කොහෙට ගියත් පුදුම ගරුත්වයක් සහ විශේෂත්වයක් ලැබෙන්නේ ඔබත් හරිම ලස්සනයි හරිම ප්‍රියමනාපයි ස්තූතියි! සැමදා සතුටින් ඉන්න❤
@priyankalakmini5942
@priyankalakmini5942 6 ай бұрын
ඔබගේ සියළු ම කරදර දුරුවී සිත සතුටින් සිටින්නට හැකිවේවා !එයයි මගේ පැතුම තුති! ඔබට🙏❤👍💐💐💐💐
@Thara889
@Thara889 3 ай бұрын
මට හමුවෙන මිනිස්සු මාව දැක්ක ගමන් අනේ ඔයා මහත් වෙලා.😌වැඩිය කන්නෙපා බලන්න ඇගේ හැටි ...ඒත් doctor කියන්නේ හෝමෝන අසමතුලිත නිසා මහත් වෙන්නෙ කියලා ... ඔයා කියපු දේවල් සේරම හරි අපි කොහොමද ඒ මිනිස්සු එක්ක තරහක් නැතුව වැදගත් විදිහට එයාලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ ...කතා කරන්නේ මේ සම්බන්ධ විඩීයෝවක් ගෙන්න 😊❤
@diliniperera-l1m
@diliniperera-l1m Ай бұрын
Matath oya prashne thiyenwa . Epa wela thiuenne . Hina wela nikn innwa ithin mm 🙂💔
@lakminiekanayake2123
@lakminiekanayake2123 10 ай бұрын
ඔයා කතා කරන විදිය බලන් ඉන්න හරි අාස හිතෙනවා අක්කා.එ් වගේම හරිම ලස්සනට කතා කරනවා.විඩියෝ එකත් හරිම වැදගත් වුණා. ස්තුතියි ඔයාට.
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much 💗💐
@rashmisamarakkodi3084
@rashmisamarakkodi3084 10 ай бұрын
Thank you so much akki❤ කිටියත් තැඹිලි පාටයි 🧡
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Dennek innawa 🤗
@jayanilankadhikari6722
@jayanilankadhikari6722 10 ай бұрын
කුරුලෑ තියෙද්දිත් යාලුවො ආයෙ ආයෙ එදෙවල් මතක් කරාම සෑහෙන්න දුක හිතිලා තියෙනවා 😊
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
😐😐
@aasha-x9t
@aasha-x9t 8 ай бұрын
අැත්තටම වැදගත් කතා බහක් ඔබ තුමියට බෙහෙවින් ස්තුතියි. මමත් හරිම අකමැතියි කෙනෙක්ගේ හිත රිදවන්න බලන video වලින් මම හැදෙන්න ඕන කොහොමද කියලයි මට දැන ගන්න ඕන . ඔබත් හරිම ප්‍රියමනාපයි .මෙවැනි කරුනු ඔබ ලගම තියා නොගෙන තව අය දැනුවත් කිරීම වෙනුවෙන් ස්තුතියි ජේසු පිහිටයි !!
@Lavishingwithsandali
@Lavishingwithsandali 8 ай бұрын
Thank you so much! 💐❤️
@SuwineethaWilawaraarachchi
@SuwineethaWilawaraarachchi 10 ай бұрын
මේ video හරිම වැදගත් මොකද තමන් වැඩිය හිතන් නැතුව කියන දේ කරන දේ පිළිබද අවබෝධය ලබාදීම සමාජ යහපතට වැදගත් ඔබට ස්තූතියි..❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much ❤️
@lakshani_rajakaruna
@lakshani_rajakaruna 10 ай бұрын
පන්සලට එන උපාසක අම්මලාගෙ නම්බර් ටික තිබුණා නම් මං මේක ෂෙයාර් කරනවා ඒ කට්ටියට ම 😁
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 10 ай бұрын
OMG🤣🤣🤣
@dahamisansala648
@dahamisansala648 10 ай бұрын
😂😂😂
@niroshawickramathunga1647
@niroshawickramathunga1647 10 ай бұрын
😂👍🏼
@sumedasamankumari7107
@sumedasamankumari7107 10 ай бұрын
❤⁷මටත් හිතුනා, මේක අපේ අම්මා ට පෙන්වන්න
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 10 ай бұрын
@@sumedasamankumari7107 😱
@chathudlk6389
@chathudlk6389 10 ай бұрын
අදත් ගොඩක් ආසාවෙන් බැලුවා ඔයාගෙ video එක.. වෙනදා වගේම වැදගත් points ටිකක් .. thank you so much . කියන්නම ඕන. අද ඔයා ගොඩක් ලස්සනයි
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Anee 💗 thank you so much 💐
@TharushiAluthwatta
@TharushiAluthwatta 10 ай бұрын
ඔයාගෙ කටහඩ හරිම පැහැදිලියි. හරිම ලස්සනයි . වීඩියෝ එක ඉවර වෙනකම්ම තේරුනේ නෑ . ඉවර උනේ අපරාදේ කියලා හිතුනා ❤😊
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much 💗💐
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 10 ай бұрын
ගොඩක් තරහ යන එක නවතතගන්නේ කොහොමද කියලා කියන්න.ඔයාගේ කතාව නම් හරි ආකර්ෂණීය ය්..❤thank you darling
@thilakarathnesm9338
@thilakarathnesm9338 7 ай бұрын
හරිම වටිනාකමක් ඇති වචන පෙලක් ඔයා දිගහැරියේ ඔයාට හරිම පිං
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
❤️❤️❤️
@srimathiweerarathne3346
@srimathiweerarathne3346 10 ай бұрын
ඔබෙි දැනුවත් කිරීම ඉතාම වටිනවා.මමත් ඔය වැනි අවස්ථාවන්ට මුහුණ දීලා තියෙනවා.සමහර අය කිසිම වැදගත්කමක් දන්නෙවත් නෑ.කෙලින්ම අඩුපාඩුවම තමයි අහන්නේ.හොද දේවල් කොච්චර තිබුනත්.ඔබට ස්තූති.💐💐
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
💐💐
@nelusamaraweera9310
@nelusamaraweera9310 10 ай бұрын
අපට ගැලපෙන අපේ සිරුරට ගැලපෙන තැනට ගැලපෙන විදිහක් අනිවාර්යයෙන් තියෙනවා මිස්..ඔයාගේ උපදෙස්වලට ගොඩක් ස්තුති ....💐🙏
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you 😊
@Sudharshi-wn1zn
@Sudharshi-wn1zn 8 ай бұрын
ඉතාම කාලෝචිත ,වැදගත් වැඩසටහනක්❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 8 ай бұрын
Thank you 😊💐
@victorypereira68
@victorypereira68 10 ай бұрын
Your explanation exactly true. Specially in our country lot of people like that. They have time to gossip. They should take care of their lives. People must learn lot of things this type of vedios. Thank you for your presentation.
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thanks for watching 💐❤️
@darshanawickramarachchi3097
@darshanawickramarachchi3097 5 ай бұрын
I also agree with u.
@subodanipremathilaka369
@subodanipremathilaka369 10 ай бұрын
අක්කගෙ කටහඬ හරිම පැහැදිලි අහන් ඉන්න ආස හිතෙනවා❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you 😊
@trileeshaperera8382
@trileeshaperera8382 10 ай бұрын
ජීවිතේට වැදගත් උපදෙස් ගොඩක් ලැබුනා ස්තුතියි ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much 💗💐
@NimalikaNandani
@NimalikaNandani 8 ай бұрын
දිගටම මේ සත් කාර්යයේ යෙදෙන්න පුතේ. එක්කෙනෙක් හරි හැදෙයි. බුදු සරණයි ඔයාට. ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 8 ай бұрын
❤️❤️
@pavithraweerakoon5012
@pavithraweerakoon5012 9 ай бұрын
වටිනා ඇඩ්වයිසස් ඩියර්...ඉරියව් ගැනත් පැහැදිලි කිරීමක් කරනවද.වාඩිවෙලා ඉන්නකොට කකුලක් පිට කකුලක්දාල ඉන්න එකේ වැරැද්දක් තියනවද.ගොඩක්වෙලාවට ඉබේම වෙනදෙයක්
@ChathuriMadhushika-o5h
@ChathuriMadhushika-o5h 10 ай бұрын
ගොඩක් වටිනව අක්කේ.ඔයාගෙ කතාවට මන් හරි ආසයි😊.මන් ඔයගේ videos බලලා ගොඩක් දේවල් ඉගෙම ගත්තා.thanks akkiyoo.ආදරෙයි ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much 💗💐
@Maheeshashalini
@Maheeshashalini 10 ай бұрын
ඔයා video එකක් දානකන් ආසාවෙන් බලන් හිටියේ dr.. thank you so much.. ❤️❤️ ඔයා කතා කරන විදිහට video එක බලන්න ආසා හිතෙනවා... I like you 💐💐
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much ❤️❤️💐
@thilinikaushalya3539
@thilinikaushalya3539 10 ай бұрын
ඇත්තටම ඔයා එපා කියන ඔයදේවල් අපිට අපිටම කියන අයත් ඉන්නවා. ඒවට හිත හදාගන්න අපිටම කරන්න පුළුවන් දේවල් ගැන වීඩියෝ එකක් කරන්න ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
💗💗💐
@Jayanthi-ir5qd
@Jayanthi-ir5qd 10 ай бұрын
ඔයා කතාකරන විදිහ අහන් ඉන්න ආසයි ගොඩක් වැදගත් කරුණු කතාකරනවා හරිම වැදගත් ❤❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much ❤️
@mejustmocha
@mejustmocha 6 ай бұрын
This content is GOLD!
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
Thank you so much ⭐❤️
@nimalimadushika9777
@nimalimadushika9777 8 ай бұрын
ඔයා හරි අක්කි.මමත් ඔය වගේ දේවල් ගැන ගොඩක් හිතන කෙනෙක්.හරි වැදගත් .ගොඩක් දේවල් ඉගෙනගත්තා❤❤❤තෑන්ක්ස් අක්කි.ඒ වගේම අනවශ්‍ය පෞද්ගලික දේවල් අහන අයට රිඇක්ට් කරන්නෙ කොහොමද කියලත් වීඩියෝ එකක් කරන්නකෝ.මාර වදයක් සමහර මිනිසුන්ගෙ ප්‍රශ්න ඇහිල්ල
@Lavishingwithsandali
@Lavishingwithsandali 7 ай бұрын
♥️♥️♥️💐
@NadeeshaRathnayake-g6m
@NadeeshaRathnayake-g6m 10 ай бұрын
ගොඩාක් වටින vedio එකක්. ❤❤. අපේ රටේ වැදගත් මිනිස්සු හරි අඩුයි
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
😞😞 sadly true
@ayeshahandungedona9977
@ayeshahandungedona9977 10 ай бұрын
ස්තුතියි, අපේ බොහොමයක් කන්තාවන් කරන වැරැද්දක්,
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
💐💐💐
@AmilaMaduranga-lp4oy
@AmilaMaduranga-lp4oy 2 ай бұрын
ඔයාගේ කටහඩ ගොඩක් ලස්සනයි. ආස හිතෙනවා අහන් ඉන්න. සුභ ගමනක්
@ishaniramanayaka2552
@ishaniramanayaka2552 10 ай бұрын
අහම්බෙන් හම්බුන වැදගත් වීඩියෝ එකක්❤.ඔයා වගේම ඔයාගේ කතාවත් ගොඩක් ආකර්ෂණීයයි අක්කේ😘
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much 💐
@nav8316
@nav8316 10 ай бұрын
Wow ! Very inspiring…Keep up this good work darling ! ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much 💐
@jeewanipitakotuwage1566
@jeewanipitakotuwage1566 7 ай бұрын
What you share is very sensible and purposeful🙏
@Lavishingwithsandali
@Lavishingwithsandali 7 ай бұрын
Thank you so much ☺️☺️
@Naturerosaliya
@Naturerosaliya 10 ай бұрын
Nice vedio clip අක්කී ...!❤🎉 Akke lipstick & perfume ගැන vedio එකක් කරන්න පුලුවන්නම් හුගක් වටිනවා ....🙂🍃 1.Morning night funcation වලට use කරන්න ඕනි lips stick / perfumes එහෙම ..... long lasting perfume & lipsticks ❤ 2. කොහොමද quality lips stick එකක් choose කරගන්න පුලුවන් ....ලංකාවෙන් ගන්න පුලුවන් හොද lipstick & perfumes 3. Stick lips stick & liquied lipstick අතර වෙනස .... ඒවගේ vedio එකක් upload කරන්න පුලුවන්නම් හොදයී අක්කී හුගක් අය ඔය දේවල් සම්බන්ධහව හරිම විදිහට දැනුවත් නෑ ....i too akky 😢
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Great idea. Thanks! 💐
@achalamadawaththa2486
@achalamadawaththa2486 10 ай бұрын
ඔයාගේ උත්සහයට ගොඩාක් ස්තූතී ❤❤❤❤මටනම් වැදගත් උනා..ඔයා හරිම ප්‍රසන්නයි..
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you 😊
@pavijinadasa3383
@pavijinadasa3383 5 күн бұрын
Ur videos are really insightful&useful ❤I'm taking ur life tips for an elegant life style.keep it up the great video series❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 4 күн бұрын
Thank you so much for the kind words, I'm so happy to hear you're enjoying them! 🥰
@KumariSumanadasa
@KumariSumanadasa 8 ай бұрын
අනේ ඔයා කීව විදිහටම මට උන දෙයක් මේ,මං ටිකක් උසයි ඉතින් බරත් වැඩිවේගෙන එන නිසා pasting වලට ගියා දැන් මම ගොඩක් කෙට්ටු උනා, boy එකට වඩා මූනෙ කෙට්ටු බව පේනවා,මම shop ekak karanawaa, මම ටිකක් හොඳ ට හිටිය කෙනෙක් ඉතින් ගමේ හැමෝම මේ ගැන කියනවා,එක්කෙනෙක් ගොඩක් ඉන්න තැන කීවා රැලි වැටිලා,වයසට ගිහින් මට තරහා අවත් ඉවසන් හිටියා එදා තමා මන් හොද ටම කඩා ,වැටුණේ මගෙ මූනෙන් කෙට්ටු පේනවා වැඩියි මොකද කරන්නෙ තේරෙන් නෑ මිස් මං හොඳ ට හිටිය කෙනෙක්
@i....k.....6428
@i....k.....6428 7 ай бұрын
ඔයා කෑම කන්න. diet කරන්න එපා...... excercise කරන්න ... එතකොට හරියාවි
@rasinduwiduranga8959
@rasinduwiduranga8959 10 ай бұрын
ඔයාගෙ කටහඬ ලස්සනයි
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much 💗💐
@chantech5570
@chantech5570 10 ай бұрын
ඇත්තමයි නංගී මං මං විසින්ම අනුගමනය කරන පිලිවෙත් ඔයා බලන් හිටියා වගේම කිව්වා හරිම සතුටුයි ඔයා ගැන.කාන්තාවක් හැටියට අවැසි තැනට මං වැදගත් විදිහට අදින්න පොඩි කාලේ ඉඳලා තනියම හිතින් හිතලා හුරු වුනා.දැන් මට අවුරුදු 12 ක දුවෙක් ඉන්නවා එයා පොඩිම කාලේ ඉදලම පිලිවෙලට වැදගත් විදිහට අදිනවා.අනික ඔයා කිව්වා වගේ කමෙන්ට්ස් මට හැමදාම වගේ එනවා.නමුත් ඒවට මං ඒ අයගේ මුණට ඒවා තේරුම් කරන්න යන්නේ නැ.වෙන අවස්ථාවක් බලලා ඒවගේ කතා අහන එක නුසුදුසු බව එයාලටම තේරෙන විදිහට වෙන ආකාරයකට එයාලට දැනෙන්න මං සලස්වනවා.මගේ මේ ජීවිත කාලෙටම කවරදාකවත් කෙනෙකුගේ දකිනි අඩුපාඩු මූණට මං කියලා නැ.අද සමාජයට ඔයා හොද පණිවිඩයක් දුන්නා.ඔයාට ගොඩක් පිං.තව තවත් යහපත්ම දේවල් කිරීමට ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much 💐❤️
@chamindirathnayake4797
@chamindirathnayake4797 10 ай бұрын
Many people don't care about the outer appearance . But we should be able to dress neatly. It shows the inner mind
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
❤️💐
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 10 ай бұрын
මන් ඔයාගෙන් වැදගත් ගොඩක් දේවල් dena ගත්තා.ඉගෙන ගත්තා..thans oyata..oyata sister thawa me wage විඩියෝ කරන්න ශක්තිය 💕💕💕💕
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 10 ай бұрын
Share kara goda denekuta..godak hodai..
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much 💐❤️
@shanakasilva7687
@shanakasilva7687 10 ай бұрын
Well said… this is the habit of Sri Lankan… I think this video is helpful for everyone ❤️Thank you Madam Sandali.. Keep it up with good work
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
My pleasure 💗💐
@imashishashikala
@imashishashikala 10 ай бұрын
Godak watina vedio ekk akke . Oyth hrima lssni . Katha krna widiynm hrima lssni . Thawa me wage vedios onii ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Gennam 💐💗 thank you so much💗
@piyoshidev5381
@piyoshidev5381 10 ай бұрын
wow dear adath godak important video ekak attatama presentation was great as usual thanks for sharing your thoughts 😊
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thanks for watching 💐💗
@samanlalani1766
@samanlalani1766 10 ай бұрын
කරුණු th හොඳ y ඉදිරිපත් කිරීම excellent thanks
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much ❤️
@piyaseelipinthu
@piyaseelipinthu 10 ай бұрын
Thank u very much miss for the explanation.Every things that u told us are true. Thank u.
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thanks for watching 💐❤️
@tharindugunasinghe7409
@tharindugunasinghe7409 10 ай бұрын
Hats off madam. I can see these bad behavior patterns mostly with the young generation. This clip will be very useful for them i means that if they concern with thiese. Thankyou again.
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thanks a lot. 😃
@shalipremasiri4527
@shalipremasiri4527 10 ай бұрын
ඔයා හරි ලස්සනයි අක්කියෝ.අහන් ඉන්න ආසයි. Thank you so much 😊😊😊
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you darling 💐💗
@ShiraniSenanayaka-p5h
@ShiraniSenanayaka-p5h 10 ай бұрын
හරි වටිනාකමක් තියෙන විඩියො එකක් ස්තුතියි ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much 💗
@ShiraniSenanayaka-p5h
@ShiraniSenanayaka-p5h 10 ай бұрын
welcome ❤️
@nilunature192
@nilunature192 9 ай бұрын
Eththatama oya wage kenek yaluwek widihata esuru karanna kemathiy.ahamben me chanel eka dekke. Hema kenekma oya wage hithanawa nam..me samajaya mona tharam sundara thenakda. 💐 thank you.
@Lavishingwithsandali
@Lavishingwithsandali 9 ай бұрын
Thank you 💐💖
@damayanthiherath5142
@damayanthiherath5142 10 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගා. ♥️♥️ඇත්තටම මිනිස්සු අහන්නෙම ඒවා. සහ කවුරැ කොහොම කිව්වත් .. අද කාලෙ ඇදුමේ වැදගත් කමෙන් තමයි කෙනෙක්ව මනින්නේ ..
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
True! 💐💗 thanks for watching 💗
@mycreations1648
@mycreations1648 10 ай бұрын
Akki outfit ekakata hariyana matching colors monawada kiyala video ekak krannako....
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Ha 💗
@BuddhikaNilmini
@BuddhikaNilmini 8 ай бұрын
Excellent ..
@Lavishingwithsandali
@Lavishingwithsandali 8 ай бұрын
Thanks a lot🤗
@ireshadilhani4690
@ireshadilhani4690 10 ай бұрын
❤️ thank you❤️.... ( කිටී ❤️😍 එයත් හරි ශෝක්)
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you 💐😊
@MalithiIndira
@MalithiIndira 4 ай бұрын
You look more expensive and your speaking style is more than elegant ❣️, whats is your occupation dear 🦋👑♥️
@Lavishingwithsandali
@Lavishingwithsandali 3 ай бұрын
Thank you ❤️
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 10 ай бұрын
ඔයා එන්න එන්න ලස්සන වෙනවා . හරිම පින්වන්තයි. ආසාවෙන් වීඩියෝ එක බැලුවා . කාලීන මාතෘකවක්. දවස අර්ථවත් ලෙස ගත කරන ගමන් තමන්ගේ රූපය ගැනත් සැලකිලිමත්වන හැටි කියා දෙන්න ඔබතුමිය . බුදු සරනයි
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
ගොඩක් ස්තූතියි. 💗💐
@nadeekathilakarathne3235
@nadeekathilakarathne3235 10 ай бұрын
ගොඩක් වටිනවා මේ කරුණු ...Thanks sweety ..❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you 💐
@sahassamaranayaka6658
@sahassamaranayaka6658 10 ай бұрын
That's exactly true. I have experience. Lots of ladies telling you have becoming thin. But that's my way, and I'm maintaining it as it is. They are asking why ,don't you eat, bla bla..I really hate it. Not only ladies. Our office gents are like this. They are asking about marriage and kids. But if we are not ready for that physically and mentally, we can't go for that. Really, I would like to nominate these guys. But I shouldn't do it.
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
💐💐💗
@lekaherath9774
@lekaherath9774 10 ай бұрын
Upbringing Home & school is v important
@Annnnnnnnnnnnnne
@Annnnnnnnnnnnnne 10 ай бұрын
I love how you explain each topic with good explanation. Keep uo the good work 🙂🌷
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you! 💐❤️
@sanduvlogs6963
@sanduvlogs6963 10 ай бұрын
මට නම් අක්කා ඔය කියපු හැම දේම වගේ මිනිස්සු කියල තියෙනවා දැනටත් කියනවා. මුලින් නම් මං එච්චර ගානකට ගත්තේ නෑ . ඒත් ඒ දේවල්ම නැවත නැවත එයාලම කියනව. දැන් බබෙක් හදන්නෙ නැද්ද ඔයා මහත් වෙලා, කලු වෙලා, ටිකක් කන එක නවත්තලා කෙට්ටු වෙන්න ... ඔය වගේ ප්‍රශ්න ගොඩයි ඒ මිනිස්සුන්ට , මට නම් කවදාවත්ම එහෙම කියන්න හිතුනත් කියන්න බෑ ඒ අහන කෙනාගෙ හිත රිදෙයි කියලා. ඒත් ඒ අයට එහෙම නෑ , මං දැන් එහෙම කියන අයව අයින් කරලා ඉන්නේ. අපේ වැරදි අඩුපාඩු විතරක් දකින අය අපේ ජීවිතේට අවශ්‍ය නෑ කියලා තමයි මං හිතන්නෙ . කොහෙවත් යන්න විදිහක් නෑ ඒ දේවල් ම කියනව. ගෙදරට ආවමත් කියනවා, ඉවසල බැරිම තැන මං එහෙම කියන අයට කියන්න ගත්තා , ඇයි මං කැමති මේ විදිහට ඉන්න තමයි ඔයාට ප්‍රශ්නයක් ද කියලා. අනිත් අයට ඕනි විදිහට ජීවත් වෙන්න නම් අපිට මොකටද ජීවිතයක් ලැබිලා තියෙන්නෙ ... මේ වගේ විඩියෝ බලල හරි මේ මෝඩ මිනිස්සුන්ගෙ කැත පුරුදු නැති වෙනවනම් ලොකු දෙයක් 🙏 ❤වැදගත් විඩියෝ අරගෙන එනවා ට ස්තූති ඔයාට ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you darling ❤️💐
@KeerthiRaja-c9q
@KeerthiRaja-c9q 10 ай бұрын
සම්පූර්ණ ඇත්ත කාලයට වටිනවා ස්තුතියි
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thanks for watching ❤️❤️
@poornimanethmini3992
@poornimanethmini3992 10 ай бұрын
ගොඩක් වටින chanl එකක් ඔයාගෙ චැනල් එක..දන්නැති ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔයාගෙන් ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much 💗💐
@prabhashanalaka4635
@prabhashanalaka4635 10 ай бұрын
Please make a video about how to behave in front of toxic people. And thank you so much these valuable videos💖💯
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Great suggestion!💐
@Anuththara374
@Anuththara374 10 ай бұрын
ඔයා කියපුවා ගොඩක් වටිනවා thank youu ❤️
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you 💐💗
@rameeshaishadi9701
@rameeshaishadi9701 2 ай бұрын
ane oya kiyana dewal ahanna asai ...thank you very much akka...
@Lavishingwithsandali
@Lavishingwithsandali 2 ай бұрын
❤️❤️
@kavi7677
@kavi7677 10 ай бұрын
ගොඩක් වටිනවා ...ස්තූතියි❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thanks for watching 💐
@sumudurandima7613
@sumudurandima7613 10 ай бұрын
ස්තුතියි සහෝදරිය බොහොමයක් වැදගත් ඔබ කියපු හැමදේම ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you 💗💐
@sumudurandima7613
@sumudurandima7613 10 ай бұрын
@@Lavishingwithsandali 💖
@apsaradilhani9989
@apsaradilhani9989 7 ай бұрын
Very important and thanks a lot akki.❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 7 ай бұрын
Thank you too💐❤️
@Chandifernando7031
@Chandifernando7031 10 ай бұрын
හරිම වැදගත් වීඩියෝ එකක්. ලස්සනට විස්තර කරනවා.. අහන් ඉන්න.ආසයි❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much 💐
@indunilbogahamulagedara6603
@indunilbogahamulagedara6603 10 ай бұрын
Best programme. It is true.
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much ❤️
@lssothiriadou4752
@lssothiriadou4752 8 ай бұрын
me wage dewal.gana nodanna boho denek.samajaye innawa.a nisa miss ge me danuwath kireema ithama wadagath...thawath mewani harawath de samajayata dennata haki wewa..
@Lavishingwithsandali
@Lavishingwithsandali 8 ай бұрын
Thank you so much ♥️💐
@asithasandumapatuna2794
@asithasandumapatuna2794 10 ай бұрын
I love watching your videos. Your explanations are very helpful! ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Glad you like them!💐
@MRSMunasinghe
@MRSMunasinghe 8 ай бұрын
අනේ මේ කතාව ඇත්ත ❤🎉
@Lavishingwithsandali
@Lavishingwithsandali 8 ай бұрын
❤️💐💐
@Tulip_0222
@Tulip_0222 10 ай бұрын
Thank U so much...I got so many ideas from Ur videos to being discipline and elegant myself❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Glad it was helpful ❤️💐
@piumihansika1883
@piumihansika1883 10 ай бұрын
Akkage video akak ahamben vage dakke.athana edan akkage videos okkoma baluwa.aththatama godak wadagath.a atharin meka godakma vadagath..❤✨
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you darling 💗💐
@sanjeewanisomarathna9984
@sanjeewanisomarathna9984 10 ай бұрын
වටිනවා ගොඩක්......ස්තූතියි ඔයාට ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you 💐❤️
@Craftprinsess
@Craftprinsess 10 ай бұрын
Ane dear wadagathi penuma wadi karana simple hair style tikakuthi kiyannako ❤ wow useful video
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you 💐💗
@Astrogregary
@Astrogregary 10 ай бұрын
Positive change of Energy = Merits.
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
💗💐
@Dulanjali26
@Dulanjali26 6 ай бұрын
කවුරුහරි අපිට කියනව නම් ,ඔයා මහත් වෙලා. කලු වෙලා වගේ දේවල්?? අපි කොහොමද ඒවට ප්‍රතිචාර දක්වන්නෙ? අතිශය පෞද්ගලික දේවල් අහද්දි කොහොමද උත්තර දෙන්න ඕනි? අපි එහෙම නොකරට එහෙම අපිට කරන අය ඉන්නවනෙ🙁
@pushpakanthi3799
@pushpakanthi3799 7 ай бұрын
Oyage vachana tika godak hodai thanq
@Lavishingwithsandali
@Lavishingwithsandali 7 ай бұрын
♥️♥️💐
@Tds7580
@Tds7580 10 ай бұрын
කිටී ඇඳ උඩ ඉන්නවා ❤😁
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
😂😂💐
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 10 ай бұрын
I do those bad things early thank you very much for your explanation. I never ever do those
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Great 💐💗
@nayanarupika1988
@nayanarupika1988 8 ай бұрын
I appreciate your videos. It's like finding a lotus in the mud.❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 8 ай бұрын
Thank you so much! Glad you like them!♥️💐
@beatricezain8234
@beatricezain8234 10 ай бұрын
හොද අදහස් ටිකක් ලබා දුන්නාට ගොඩාක් ස්තූතියි .
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thanks for watching 💐
@himadezoysa1534
@himadezoysa1534 10 ай бұрын
ගොඩක් වටිනව ❤ Thank you akka❤😊
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thanks for watching 💐
@TrickshiMilard
@TrickshiMilard 10 ай бұрын
Wow ❤❤❤❤❤nice akki, god bless you, your words are very valuable.....
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
Thank you so much 💗😁
@dhananjanisamarawickrama9503
@dhananjanisamarawickrama9503 10 ай бұрын
Video එක best අක්කි 😍ලස්සන පූ බෝලයක් හිටියා දැක්කා 😍😍
@Lavishingwithsandali
@Lavishingwithsandali 10 ай бұрын
😹😹
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 3 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН
Top FASHION and STYLING MISTAKES You Must Avoid! | SINHALA
8:01
Lavishing with Sandali
Рет қаралды 152 М.
BIG BELLY! : CLOTHING HACKS & FASHION TIPS for BIG TUMMY 2024 | SINHALA
8:21
Lavishing with Sandali
Рет қаралды 128 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41