Quantum Physics Sinhala (1): පධාර්ත ද්විප්‍රකාරත්වය සහ සිදුරු දෙකේ පර්යේෂණය (Double Slit Experiment)

  Рет қаралды 112,037

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

මුළු භෞතික විද්‍යා ලෝකයම උඩු යටිකුරු කල ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ කේන්ද්‍රීය අබිරහස තමයි සිදුරු දෙකේ පර්යේෂණය (Double Slit Experiment) තුලින් මිනිසුන් නිරීක්ෂණය කලේ. අද මේ සංකල්පය ඉතා සරලව විස්තර කරමින් පධාර්තයේ ද්විප්‍රකාරත්වය එහෙමත් නැත්නම් (Wave Particle Duality) කියන සංකල්පය හඳුන්වා දෙන්න තමයි උත්සහ කරන්නේ.
ඒ ක්වොන්ටම් භෞතික විද්‍යාව සරලව සිංහල (Quantum Physics Sinhala) මාධයෙන් අරගෙන එන වීඩියෝ මාලාවේ පළමු වීඩියෝව ලෙස.

Пікірлер: 733
@akilasiriweera
@akilasiriweera 3 жыл бұрын
මෙතුවක් කාලයකට දැක්ක ලංකාවේ හොඳම සහ විශිෂ්ඨතම youtube චැනලය. ඔබ විශාල අඩුවක් පුරවනවා. ජය වේවා...
@himalkosala8136
@himalkosala8136 3 жыл бұрын
සහතික ඇත්ත මේ වගේ ඒව තව තිබ්බට එයාල කරන්නෙ අනුකරානය කරන එක මේ වගේ සරලව කියා දීමට එයාලට දැනුමක් නැත.
@මලිත්මාධව
@මලිත්මාධව Жыл бұрын
Ou❤
@MinadiRanchagoda-nj9qh
@MinadiRanchagoda-nj9qh Жыл бұрын
Thq sir❤
@sureshchandana7738
@sureshchandana7738 3 жыл бұрын
සර්ගේ දුව හරිම ලස්සනයි ....එයා කවදා සර් වගේ අපේ ලන්කාවෙ මිනිසුන්ට දැනුම ලබා දේවි...බුදු සරණයි සර්....
@chamindawijayapala4966
@chamindawijayapala4966 Жыл бұрын
චේතනාව කර්මය බවට පත්වෙන හැටි විද්‍යාවට ලැබුනු නොපැහැදිලි ඉගියක්.... ගොඩක් පින් දැනුවත් කලාට
@oneldhamsath7784
@oneldhamsath7784 3 ай бұрын
Hmmmm
@virullohiru5052
@virullohiru5052 3 жыл бұрын
අවාසනාවකට ලංකාවේ මේ වගේ දැනුම් උල්පත් වලට තැනක් ලබා දෙන්නේ නැහැ. හරිම කණගාටුයි 😔 මොනව උනත් සර්ගේ දර්ශනයට මම කැමතියි. තව සර්ගෙ නිහතමානී කමටයි, දැනුම බෙදාගැනීමටයි. නියම දැක්මක්. Respect sir 🙏 🙏
@nihalmunasinghe91
@nihalmunasinghe91 3 жыл бұрын
නිරීක්ෂකයා පවතින විට පදාර්ථයන් විසින් මායාවක් මවන අතර නිරීක්ෂකයා නොමැති විට පදාර්ථය යථා ස්වරූපය ගනු ලබයි.මමත්වය ඉක්මවූ විට පුද්ගලයා ස්වභාවධර්මය බවට පත්වේ.
@techbuddy4245
@techbuddy4245 2 жыл бұрын
Quantum කියන්නේ තේරුම් ගන්න ඉතාම අපහසු හැබැයි තේරුම්ගත්තොත් ඉතාම රසවත් විෂයක්... සර්ගේ පැහැදිලිකිරීම අතිවිශිෂ්ටයි. ඔබට හැකි නම් Particle in 1D Box සහා Perturbation theory වගේ මාතෘකා ගැනත් video කිහිපයක් upload කරන මෙන් කාරුණිකව ඉල්ලසිටිනවා.
@Nekiibaba
@Nekiibaba Жыл бұрын
ඇත්තටම අපි කැමතිම යූටියුබ් නාළිකාවක් තමයි ,ඔබතුමාගෙ යූටියුබ් නාළිකාව..දැහැමි බබාට ගොඩක් ආදරෙයි කීව කියන්න.ඔබතුමාට ,පවුලේ හැමෝටම තෙරුවන් සරණයි ! නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ! ඔබතුමාටත් ගොඩාක් ස්තුතියි !
@nimalkarunathilaka8987
@nimalkarunathilaka8987 Жыл бұрын
තෙරුවන් සරණයි දෝණි බබාටයි අම්ම,තාත්තා දෙන්නටයි !!!
@ishaniamodya1608
@ishaniamodya1608 Жыл бұрын
Al Chem පලවෙනි පාඩමේදී අපිට මුලින්ම උගන්නනවා ඉලෙක්ට්‍රෝනෙ ගැන. කෲක්ස්ගෙ කැතෝඩ කිරණ පරීක්ෂණෙන් පටන් අරං ඉලෙක්ට්‍රෝනයේ ගුණ උගන්නනවා. එතෙන්දි පොඩි පොයින්ට් එකක් විදියට උගන්නනවා ඉලෙක්ට්‍රෝනයක් අංශුවක් විදියට වගේම තරංගයක් විදියටත් හැසිරෙනවා කියලා. ඊළඟට පාඩමේ සෑහෙන්න දුර ගිහිල්ලා ක්වොන්ටම් අංකනය කියලා එකක් කරනවා. ඉස්සර ඉඳලම ක්වොන්ටම් විද්‍යාව හෙන ගැඹුරුයි ඒක පැහැදිලි කරන්න බැරි තරං ගැඹුරු දෙයක් කියලා තියෙනකොට අර වගේ අංක දාලා දැන් පාඩම ඉවරයි කියනකොට මම හිතුවෙ ඒක ඉතිං එහෙම අංක දදා ඉන්න එකක් කියලා. දැන් මේ වීඩියෝ එක බැලුවාම තමා තේරුනේ අර ඉලෙක්ට්‍රෝනය ද්විත්ව ආකාරයේ හැසිරීම මේ තරං සංකීර්ණයි කියලා. හරියට ඒකට පන තියෙනවා වගේ හැසිරෙන විදිය මාරයි. එතකොට ක්වොන්ටම් අංක කියලා අපිට ඉස්කෝලෙදි ඉගැන්නුව දේවල් එක්ක මේ ඉලෙක්ට්‍රෝනයේ හැසිරීමත් එකටෙක් සම්බන්ධයි කියලා. මම අද වෙනකං හිතුවෙ ඉලෙට්‍රෝනය අංගුමය හා තරංගමය ගුන පෙන්නනවා කිව්වම හරියට සෙන්ටිග්‍රේඩ් සීයෙදි වතුර හුමාලෙ වෙනවා සෙන්ටිග්‍රේඩ් බිංදුවෙදි වතුර ද්‍රව විදියට හැසිරෙනවා වගේ සරල දෙයක් කියලා(හැබැයි වතුරෙ හැසිරීමත් සංකීර්ණයි තමා එව්නාට හයිඩ්‍රජන බන්ධන හින්දා ඒක එහෙමයි කියලා හිත හදාගන්නවත් පුලුවන්නෙ) සර්ට මාරම පිං මේ වගේ දේවල් ගැන වීඩියෝ දානවට
@sunilliyanage7259
@sunilliyanage7259 2 жыл бұрын
Thank you very much Sir. අද තමයි මම හරියටම තේරුම් ගත්තෙ, double slit experiment එක. වයස 64.යි පුලුවන්නම් මේ සැරේ physics Nobel prize දිනපු Quantum Theory විස්තර කර දෙන්න.
@FREEFIIRE-dy4ii
@FREEFIIRE-dy4ii Жыл бұрын
mata 15i
@nilanthathilakarathna5804
@nilanthathilakarathna5804 3 жыл бұрын
අපෙ රටේ මෙවාගෙ දැනුම තියෙන අයට මම ආරාධනා කරනවා මේ සර් වගේ ඔබ සතු දැනුම මෙ සිංහල රටේ ජනතාවට බෙදා දෙන්න කියලා මම ආරාධනා කරනවා ධර්ම දානය තමයි උතුම්ම දානය ඒ කියන්නේ තමන් සතු දැනුම අනිත් අයට ලබා දීම ඔබ කරනා මේ උතුම් කාර්යයට ඔබට ගොඩාක් පින්
@Uthsara9
@Uthsara9 2 жыл бұрын
♥️♥️
@samanelectronics
@samanelectronics 3 жыл бұрын
මට තේරෙන විදියට ඉලෙක්ට්‍රොනයටත් drawa දෙකක් හෝ වැඩිය තියෙනවා. ඒක කැරකි කැරකි යනකොට තරංගයක ලක්ෂණ පෙන්නනවා. සිදුරු දෙකෙන් ඉලෙක්ට්‍රොන යනකොට සිදුරු හදල තියෙන මටීරියල් එකේ සිදුරුවල බිත්තියේ තියෙන පරමාණු වල වදිලත් වෙව් පටන් එකක් එනව. අනික ඉලෙක්ට්‍රෝනය සමාන drawa විකර්ෂණය කරන නිසා සහ වෙනස් drawa ආකර්ෂණය ඉලෙක්ට්‍රොන අතර ඉන්රෆෙරෙංස් එකක් ඇතිවෙලා වෙව් පටන් එක එනව. බලාගෙන ඉන්න මොනිටර් සිස්ටම් එකේ තියෙන විද්‍යුත් බලය නිසා ඉලෙක්ට්‍රොන එකම පැත්තට හැරිලා යන නිසා ඉන්ටෆෙරන්ස් නැ. එතකොට වෙව් පැටන් නැහැ. එක එක අතට හැරුණු ඉලෙක්ට්‍රොන විකර්ශන ආකර්ෂණ නිසා වෙව් පටන් එන්නෙ. මගේ සරල පැහැදිලි කිරීම. නොබෙල් තෑග්ග ලැබුනොත් චොකලට් කන්න පුළුවන් මට 🤣🤣. ඉලෙක්ට්‍රොන කියන්නෙ drawa තියෙන පරමාණුවක්අං වගේ උප අංශු තියෙන ශුවක්.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
hondayi obage adahasa! thawa tikak ganithamaya ayurakin wisthara karanna puluwanda?
@DumbleDoorHogward
@DumbleDoorHogward 8 ай бұрын
Single electrone yawanna awasthawanam ටිකක් me concept eken pahadili krnna පුළුවන්ද....
@dineshkumara5579
@dineshkumara5579 3 жыл бұрын
මහත්තයෝ මම දැකපු ගුරැ වරැ දේදේනේක් හිටියා එ එක් කේනේක් ඔයා නියමම මහත්මා ගති පැවතුන් ඇති මනුස්සයෙක් ඔයා එවගේම මේ පැහැදිලි කිරිම අරිම විසිට්ටයි ඔයාගේන් අපි ගන්න දැනුමේ වටිනාකම කියලා නිම කරන්න බැ ඔබට දිර්ග ආයු ලැබේවා
@thanojhansana2410
@thanojhansana2410 2 жыл бұрын
මම 2024 A/L chemistry වලට කිව්වා ඉලෙක්ට්‍රොන වලට තරංගමය ගුණ හා අංශුමය ගුණ දෙකම තියෙනවා කියලා. ඒක කට පාඩම් කරනවාට වැඩිය මේ විදිහට ඉගෙන ගන්න තිබ්බනම් නියමයි. බොහොම ස්තුතියි සර් මේවගේ විඩියෝ කරනවාට. දිගටම මෙවැනි වි⁣ඩීයෝ බලාපොරොත්තු වෙනවා ❤️
@chinthapremathilaka7251
@chinthapremathilaka7251 2 жыл бұрын
palaweni padama kata pdm krnna epa oi....oya maha sagaren diya bidak..😅😅😅
@sadeepaduloshana6117
@sadeepaduloshana6117 2 жыл бұрын
@@chinthapremathilaka7251 inorganic wala paatawal😅
@chinthapremathilaka7251
@chinthapremathilaka7251 2 жыл бұрын
😅
@s.sadewniperera8738
@s.sadewniperera8738 2 жыл бұрын
Oya thama chemistry kiyana subject eka danne na tawa auruddakin danaganna labei chemistry kiyanne mokadda kiyala 🤣
@Dida20003
@Dida20003 2 жыл бұрын
Daruwo oya paw😂
@jayasiri1000
@jayasiri1000 2 жыл бұрын
Free energyවාගෙ අමූලික බොරු වලින් ගහන KZbin එකට මෙවන් හරවත් දැනුම් සම්භාරයක් එක් කිරීම ගැන ඔබ තුමාට ස්තූතියි. තෙරුවන් සරණයි!
@shineisle2263
@shineisle2263 3 жыл бұрын
මයාවත් සැබෑවත් අතර පවතින මේ මහා විශ්වයේ අපිට අසු නොවන කොතරම් නම් රහස් ගුප්ත දේවල් වෙනවා නම් ඇද්ද? ඔබ තුමා ලෝකය කැළඹූ මේ මාතෘකාව සාමාන්‍ය අපට පවා තේරුම් යන ආකාරයට සරළව ගෙන හැර දැක්වීම ගැන ස්තූතිය...🙏🌹
@tesstess7005
@tesstess7005 3 жыл бұрын
kzbin.info/www/bejne/eHvViqt_lpmYkK8
@Truthseeker-n6r
@Truthseeker-n6r Жыл бұрын
මේ Quantum physics theories මාර සරලවට කියලා දෙනවා.සර් ඔබතුමාට කවදාහරි nobel prize එකක් ගන්න ශක්තිය ධෙර්‍යයය ලැබේවා ❤😇
@reshanikariyawasam3580
@reshanikariyawasam3580 3 жыл бұрын
බොහෝම ස්තුතියි සිංහලෙන් ගෙන එනවාට මේ අපූරු ලෝකය. චූටි දූ හොඳ ගණිතඣයෙක් වේවා!
@ruhunutelecorner1676
@ruhunutelecorner1676 3 жыл бұрын
ස්තූතියි ඔබට, ඉදිරියටත් මෙවැනි වැදගත් දෑ අප හමුවේ තැබීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා , බුදුසරණයි .
@asokapiyasena8840
@asokapiyasena8840 Жыл бұрын
හරිම අගෙයි ! නිවහල් මනස ඇතිව මෙම දෙසනා අසන හැම දෙනාටම ප්‍රයොජනවන් තුති .
@chaminb9868
@chaminb9868 Жыл бұрын
භෞතික විද්‍යාව ප්‍රායෝගිකව දැනෙන්න කීමම ඔබ කරන විශාල සේවයක්. 2022 Nobel Prize in Physics 2022 ලැබුණු Professor Aspect, Dr Clauser and Professor Zeilinger ගැන තේරුම් ගන්න මේවා පුදුම උපකාරයක් අපේ රටේ ළමයින්ට. දීර්ගායු වේවා
@chandimakrishantha3326
@chandimakrishantha3326 3 жыл бұрын
ඔබ තුමාට බොහෝම ස්තූතියි!. මෙවැනි දැනුම ඇති තවත් බොහොමයක් අය අපේ රටේ ඉන්නවා ඇති.බොහෝමයක් දෙනා දැනුම වගේම සත්‍ය සොයමින් ඉන්නෙ .මෙවැනි දැනුම ඇති සැම දෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටිම් මෙවැනි වැඩසටහන් කරන ලෙසට.
@ShaneNPerera
@ShaneNPerera 3 жыл бұрын
ඔබගේ පැහදිලි, වගේම සැබෑ කරුණු ඇතිසැටියෙන් පැහැදිලි කිරීම හරිම වටිනව. පුලුවන්නම් Quantum Entanglement කියන්නෙ මොකක්ද කියන දෙය ගැනත් පැහදී කරල දෙන්න
@OpalgalaWajiragnana
@OpalgalaWajiragnana 3 жыл бұрын
ඔබේ ඉදිරිපත් කිරීම සිත්ගන්නා සුළුයි, සරළයි සහ පැහැදිළියි.... තවත් මෙවන් දැනුම සාමාන්‍ය ජනතාව වෙත බෙදා දීමට නිරෝගී බව සහ දිරිය ලැබේවා. පුංචි දුවත් දිනෙක විද්‍යාඥවරියක් වනු ඇතැයි සිතමි.
@mysweety3221
@mysweety3221 3 жыл бұрын
මට හිතෙන විදිහට එකම ඉලෙක්ට්‍රෝනය එකම අවස්ථාවේදී දැන් දෙකකහෝ කිහිපයක සිටිනවා වෙන්න පුලුවන්. ඒ කියන්නෙ මෙතන ඉන්න මම මේ ආකාරයටම මේ විශ්වයේ තවත් තැන්වල ඉන්නව. proton වලට පුළුවන් ඇති තනියම තමන්ගේ copies හදාගන්න.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
හ්ම්, හොඳ අදහසක්. තව දුරටත් මේ අදහස විද්‍යාත්මක සහ ගණිතමය අයුරින් ඉදිරිපත් කල හැකිද?
@malithawantha673
@malithawantha673 2 жыл бұрын
ඔයා තව තැනක ඉන්නවනම් ඒක සමාන්තර ලෝකයක් වෙන්නත් පුළුවන්.
@malithawantha673
@malithawantha673 2 жыл бұрын
අපේ සිතිවිලි සමාන්තර ලෝක එක්කත් සම්බන්ධයි කියල මම අහල තියෙනවා.
@jasonranaweera3630
@jasonranaweera3630 Жыл бұрын
Our country would've achieved a significant amount of great success if they had carefully observed what this humble scientist trying to point out rather than over complimenting one man's value. Not complaining just raising awareness! God bless you all!
@manulaposhitha8067
@manulaposhitha8067 Жыл бұрын
Sir channel එකෙන් ලොකු දැනුමක් ලබා දෙනව මේවගේ තව තවත් science දැනුම බෙදා දෙන්නවට sir ට ගොඩක් පින්
@SarojinieJayasena-fs5me
@SarojinieJayasena-fs5me 5 ай бұрын
ඔබතුමාගෙ වීඩියෝ දිගටම ඕනි ජය වේවා!
@Hasithasulochan332
@Hasithasulochan332 Жыл бұрын
නයෂ්ටික බෝම්බ ගොඩක් වදිද්දී ලෝකයේ වායුගෝලය වතුරේ වගේ උඩ දූවිලි රැදෙනවා මේ වායුව කියන්නෙත් වතුර ට වඩා ගනකමින් අඩු අවකාශයක් ..... අවුරුදු ගණනාවක් යනකම් මේක මේ විදිහටම තියනවා හරියට වතුරට ගලක් ගහලා මඩ ඇවිස්සෙනවා වගේ ...... ඉතින් වායුගෝලය ට තරංගයක් යැවූ විට සිද්ද වෙන්නෙත් පෙර වතුරෙදී සිදුවන දේ ම තමයි .....
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
ස්තූතියි ඔබ තුමන්ට තේරෙන භාෂාවෙන් පැහැදිලි කරල දුන්නට
@samanabayarathna6776
@samanabayarathna6776 2 жыл бұрын
Ruchira, The little daughter who is sitting on your lap and listening quietly will be able to explain the strange behavior of quantum particles in a double slit experiment and get the Nobel price. But you have to wait few more years. Wish her best and success in her future endeavors.
@pujithamaduranga1766
@pujithamaduranga1766 3 жыл бұрын
මෙතන ස්ලිට් දෙක හරහා යන ඉලෙක්ට්‍රෝන අදුනගන්න පාවිච්චි කරපු Indicators වලින් ඉලෙක්ට්‍රෝනයේ වේවි ගතියට බලපෑම් උනා කියල හිතන්න පුලුවන්. ඒ හින්ද ඒක මගහරවගන කරපු පරීක්ශනයක් තමයි delayed choce quantum eraser . ඒකත් වැදගත්❤
@ramithrathnayaka8551
@ramithrathnayaka8551 3 жыл бұрын
මන් අද තමයි සර් ගේ videos බලන්න ගත්තේ අද ඔක්කොම බලල ඉවර කරා
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
wow. godak sthuthi.
@laljayasundara7371
@laljayasundara7371 Жыл бұрын
සර්...බොහොම ස්තුතියි .නවීන විද්‍යාව මම වගේ සාමාන්‍ය ජනතාවට බෙදීම ගැන. ❤
@tharushapramodi7216
@tharushapramodi7216 2 жыл бұрын
Sir මේ comment එකට reply එකක් දාන්න... quantum series එකනම් ඇත්තටමට ගොඩක් වටිනව. පුලුවන්නම් quantum eraser කියන කොටසත් පැහැදිලි කරල video එකක් දාන්න. Sir explain කරන විදිහ නම් මාරයි ❤️❤️🔥
@harshanasrimal8620
@harshanasrimal8620 2 жыл бұрын
සරලම විසදුමක් තියෙනවා.. detector එකේ working mechanism එක ඒ විදියටම තියෙද්දී එකෙන් අපි කිසිම data output එකක් නොගෙන මේ experiment එක කරලා බලන්න ඕන.. ඒතකොට අපිට දැනගන්න පුළුවන් අපි බලන් ඉන්නකොට ද මේක වෙනස් වෙන්නේ නැත්තම් මේ detector එකෙන් බලපෑමක් තියෙනවද කියලා.. නැතුව detector එක off කරලා මේ experiment එක කරන එක හොදම විසදුම නෙමේ කියලා හිතෙනවා
@polamusicarts1812
@polamusicarts1812 Жыл бұрын
මටත් ඕකම හිතුනා ..............
@Handlethis-g3d
@Handlethis-g3d 8 ай бұрын
උබ හිතුවද ඕවා experiment කරන උන් ගොන්නු කියලා 😂😂
@harshanasrimal8620
@harshanasrimal8620 8 ай бұрын
@@Handlethis-g3d මම එහෙම දෙයක් comment එකේ දාලා නෑ නේ බං.. track ද උබ ට?? 😂
@nipunasampath2554
@nipunasampath2554 2 ай бұрын
​@@polamusicarts1812ඔබතුමාට නොබෙල් ත්‍යාගය ගන්න පුළුවන් වෙයි වගේ.
@sameeradilshan1197
@sameeradilshan1197 3 жыл бұрын
සර් හරි නිහමානිහි කෙනෙක් බුදුසරණයි සර්
@jayanthathunga5386
@jayanthathunga5386 3 жыл бұрын
Godak thanks දුව godak lassanai දෙන්නට බුදු සරන වේවා
@m.a.smedia8127
@m.a.smedia8127 3 жыл бұрын
electrons counter එක වැඩ කරන විදිය ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.
@prasadidamgodage2889
@prasadidamgodage2889 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට !! සාර්ථක වේවා ඔබේ සියලු කටයුතු !!
@NamalPathinayake
@NamalPathinayake Жыл бұрын
මේ හරහා බුදු දහමේ සිද්ධාන්ත පැහැදිලි කිරීම සඳහා මග පෑදෙමින් තියන බව පැහැදිලියි, නුදුරු අනාගතයේදී විද්‍යාව තුලින් ගැඹුරු බදු දහමේ තැන් සුලු වශයෙන් හෝ පහදන්න විද්‍යාවට හැකිවේවි.ස්තුතියි ඔබට
@dilipmadusanka892
@dilipmadusanka892 3 жыл бұрын
හරිම පැහැදිලිය් සර් කියලදෙන විදිය. මන් ගොඩක් ආසය් මෙවගේ දේවල් ඉගෙන ගන්න.සර්ට ගොඩක් පින්.
@katunayakagepriyantha2036
@katunayakagepriyantha2036 3 жыл бұрын
සර් මම හිතන විදියට ඒක අපේ මනසේ ඇතිවන දෙයක් විඤ්ඤාණය කියන එක.. විද්‍යාවේදී පිළිගන්නේ නෑ.... අපි සිදුරු දෙකෙන් බලන විට පසු බිම්බය පෙනෙන්නේ සිදුරු දෙකක් පමණයි.. නමුත් පසු බිම් බයෙන් යෙන් විතරක් බලන විට එක තුන් ගුණයක් වී පෙනීමයි මායාවකි .. විඤ්ඤාණය කියන දේ විද්‍යාව පිළිගන්නේ නැති නිසා විස්තර කිරීමට නොහැකි. 💯 ... අපිට පේන සියලු දේ සත්‍ය නොවේ මායාවක් 💯💯💯 ස්තුතියි සර් 🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
හ්ම් හොඳ අදහසක්. මට එතරම් තේරුනේ නැහැ. මේ කරුණු ගැන මම දැන් ටිකක් අධ්‍යනය කරනවා. ඔබට ස්තුත්යි
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට 👍🙏👍
@peshithasuraweera4956
@peshithasuraweera4956 3 жыл бұрын
හොඳ හොදයි හැමෝටම මෙහෙ දැනුම බෙදන්න. ස්තූතිය මහත්මයා
@youcandoit9166
@youcandoit9166 3 жыл бұрын
ඔබතුමා ලංකාවේ ඉදගෙන මේ කරන මෙහෙයට ගොඩක් ස්තුති ..
@khvlogs27
@khvlogs27 2 жыл бұрын
Qunton වාදය බුදු දහමත් එක්ක ගැලපෙන දෙයක් මිත්‍යාවක් මේ හැමදේම කියලා මේකේන් understand උනා 🤔❤👍🙂 මේ වගේ science,maths දේවල් ගේන්න
@devinaluthge1136
@devinaluthge1136 3 жыл бұрын
One of the best You Tube channels
@sarathchandrajeewa3598
@sarathchandrajeewa3598 7 ай бұрын
ඉතා හොද පැහැදිලි කිරිමක් 🙏💐
@nandunsooriyaarachchi6627
@nandunsooriyaarachchi6627 3 жыл бұрын
Good effort,nicely done,this video recalled the my dream of being a scientist two decades back,,job well done,,
@nilanshashinthab.a.5867
@nilanshashinthab.a.5867 3 жыл бұрын
ගොඩක් ස්තුති. ඔබේ සහ දුවගේ සියලු කටයුතු සාර්ථක වේවා........!
@chamodapiumal3823
@chamodapiumal3823 3 жыл бұрын
ගොඩක් වැදගත් සර් හැම vedio එකක්ම....keep it up sire ...🔥🔥❤️‍🔥....
@dptricks4669
@dptricks4669 2 жыл бұрын
Detector sensor එකෙන් නිකුත් කරන waves වලින් ඉලෙක්ට්රෝන වලට බලපෑමක් ඇති වෙන්න පුලුවන්ද ? What type of detector was used?
@Lollaough
@Lollaough Жыл бұрын
Matath eka hithuna
@sanjeewajayasuriya2531
@sanjeewajayasuriya2531 3 жыл бұрын
Delayed choice quantum eraser ගැනත් සිංහල පැහැදිලි කිරීමක් මේ සමගම කරන්න.ඔබට ජය !
@bhawanthashanuka8334
@bhawanthashanuka8334 3 жыл бұрын
Sir, plaase keep going on this video series . Thank you very much sir . Excellent explanation ,wating for next
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Thank you! Will surely continue
@tesstess7005
@tesstess7005 3 жыл бұрын
kzbin.info/www/bejne/eHvViqt_lpmYkK8
@kavindugayashan4975
@kavindugayashan4975 3 жыл бұрын
iskolekadi kawadawath danaganna nolabena godak dewal obathuma apita kiyala denwa. bohoma sthuthiy
@pattiyawaththageperera6562
@pattiyawaththageperera6562 2 жыл бұрын
පදාර්ථයේ සහ ශක්තියෙහි නිර්මාතෘ සිත කය බුද්ධ දේශනාවේ සඳහන් වේ .
@deepthikapriyadarshani8128
@deepthikapriyadarshani8128 3 жыл бұрын
it shows us that we know nothimg with Absolute certainity.We can see only a limited wavelength of light,hear limited wavelength of sound .Even though there are detectors ,WE are the ones who are observing it, l certainly agree that All of the things that we think which are real in this world,are not real,but a mental construction ,which we are hard wired to see our selves
@randimaw3493
@randimaw3493 3 жыл бұрын
Electron counting detector එක මගින් පිටවෙන මොකක් හරි තරංගයක් වගේ දෙයක් නිසා වෙන්න බැරිද ?Electron counting detector එක රත් වෙනකොට පිටවන තාප විකිරණ නිසා වෙන්න බැරිද? 🤔
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
Compliments Sir. Proud of, children of, Mother Lanka. Good Luck.
@prasannagunawardhana3039
@prasannagunawardhana3039 3 жыл бұрын
Excellent ,Thank you . මේ පරෙශනය පදනම් කරගෙන , හෙතුපල වාදය බිද වැටෙන ආකාරය දක්වන video එකක් මා දැක ඇත. එහිදි Detectar එක , සිදුරු අසල නොව තිරයට අසල තබනව. එවිට ඉලෙක්ට්‍රොන අනාගතයේ ( තිරය අසලදි ) තමන්ව Detect කරන බව කලින් දැන අන්ශුන් ලෙස හැසිර , තිරය මත සටහන් වෙනවා. සරලව Detect විමට (හේතුවට) පෙර Detect වුවා සේ සලකා ඉලෙක්ට්‍රොන අන්ශුන් (පලය )බවට පත්වෙනවා. කරුනාකර මේ තත්වය පහදන්න.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
හ්ම්, හේතු පල වාදය බිඳ වැටෙන අයුර මට එතරම් පැහැදිලි නැහැ. මේ කියන පර්යේෂණ ගැනත් මම කලින් අසා නැහැ. ඔබට පුලුවන්ද මේ සඳහා අදාළ පර්යේෂණයට මාව යොමු කරන්න. කියවා බලන්න කැමත්යි
@ngamage2029
@ngamage2029 3 жыл бұрын
Delayed choice quantum eraser experiment. මේක තමයි ඒ පරීක්ෂණය මන් හිතන්නෙ..
@maheeherath3874
@maheeherath3874 3 жыл бұрын
Thanks for starting this. We are fed up of listening to unworthy stuff.. keep it up..
@vishwabandara540
@vishwabandara540 3 жыл бұрын
බලාපොරොත්තු වෙච්ච මාතෘකාවක් ❤ ස්තුතියි සර්
@akiladilshan4936
@akiladilshan4936 3 жыл бұрын
Electron detector එකක් සහිතව මේ පර්‍යේෂණය කරන video එකක් මම හොයල බැලුව හැම තැනම. මට හොයා ගන්න බැරි උනා කිසිම තැනක. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? ඔබ තුමා ළඟ තියෙනවා නම් මේ පර්‍යේශණය කරපු video footage එකක්(detecors උත් එක්ක), ඒක අපිත් එක්ක share කරගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.
@hadahana-e1c
@hadahana-e1c 3 жыл бұрын
මට හිතෙන දේ මම කියන්නේ . මේකට නමක් නෑ .1 මේක ඉතාමත් ඉක්මනින් ඇතිවෙනවා ඉතාමත් ඉක්මනින් නැති වෙනවා . 2 මේ වර්ගයේම දෙකක් කවදාවත් එකට එකතු වෙන්නේ නෑ .3 මේ දෙකක තියෙන පරතරය එකයි . 4 මේක මනුෂ්‍යයාගේ මොළය හඳුනාගන්නේ එකක් වශයෙන් .5 මෙහි දෙකක් ඇතිවීමෙන් තව එකක් නිර්මාණය වේ . මෙහි මා සඳහන් කළ කොටස් පහ ම සිදුවන්නේ එකම වෙලාවකදී . උදාහරණයකට - හිරුගේ එලිය පෘථිවියට ගමන් කිරිම . මනුෂ්‍යයාට ගඳ සුවඳ දැනෙන විදිය . මනුෂ්‍යයාට විවිධ ශබ්ද ඇසෙන විදිය . ඇස් දෙකට පෙනෙන විදිහ .
@thilankasomarathne6047
@thilankasomarathne6047 3 жыл бұрын
ගොඩක් ස්තුති 🙏 සර්... හරි සරල විදියට ඉදිරිපත් කලා...
@nextekelectronics6225
@nextekelectronics6225 2 жыл бұрын
*Mind is separated by Time-Space fabric *Matter is the bridge bitween Mind and Time-Space * Mind wants always a duality to being * At the very first moment duality disappeared the mind will disapear * The important of observer in the Quantum Physics is I think scientists accept spiritually to realise the reality * Mano pubbangama dhamma mano setta manomaya
@newfert6260
@newfert6260 Жыл бұрын
Super
@krathnayake5722
@krathnayake5722 Жыл бұрын
I am very appreciate your explanation about basic theory of quantum mechanics which l have never heard before. I try to compare this with Buddha philosopher.Thanks
@suramiruwanpatirana7898
@suramiruwanpatirana7898 3 жыл бұрын
අනේ 😍පැටියටත් ඔබතුමාටත් තෙරුවන් සරණයි 🌹🥰
@tesstess7005
@tesstess7005 3 жыл бұрын
kzbin.info/www/bejne/eHvViqt_lpmYkK8
@gkcjakie002
@gkcjakie002 3 жыл бұрын
The detector must be influencing the results. Not the observer. Detector must be absorbing the wave pattern and only particles signature shown in screen.
@apekshawarnakulasooriya2061
@apekshawarnakulasooriya2061 3 жыл бұрын
😧❤ Want to know more experiments like this. Thank you.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Thanks Nangi, Like what?
@tesstess7005
@tesstess7005 3 жыл бұрын
kzbin.info/www/bejne/eHvViqt_lpmYkK8
@tesstess7005
@tesstess7005 3 жыл бұрын
kzbin.info/www/bejne/eHvViqt_lpmYkK8
@MrAnki-01
@MrAnki-01 10 ай бұрын
මම අස පැත්තක් මුල ඉදන් පොඩ්ඩ පොඩ්ඩ ඉගන ගන්න පුලුවම් මෙ විඩියොස් ටික නිසා ❤ටැන්ස් සර්
@dimuthuk.ekanayake2713
@dimuthuk.ekanayake2713 3 жыл бұрын
දැනගත්ත කරුණු ඉතාමත් වටිනවා සර්❤️ electron beams වර්ථනය, පරාවර්තනය වගේ තරංගයක අනෙකුත් ලක්ෂණත් පෙන්වනවද?
@sisirakumara368
@sisirakumara368 Жыл бұрын
මම හිතන්නෙ රුචිර අයියේ මේ විශ්වයේ තියන සෑම ඉලෙක්ට්‍රෝනයක්ම එකිනෙක අතර තොරතුරු හුවමාරු කරගනිමින් අන්තර් සම්බන්ධතාවක් පවත්වනව කියලයි.
@Supun_Hennadige
@Supun_Hennadige 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් සර්. ❤️
@bgvfx8944
@bgvfx8944 3 жыл бұрын
බොහොම වටිනා වීඩියෝ පෙළක් සර් අපි ගොඩක් කැමැත්තෙන් නරඹන සර් එක ඉලෙක්ට්‍රෝනයක් පමණක් යවලා දෙකෙන්ම යන්නද බැලූවනම් අංශුවක් නම් එතනිනුත් තරන්ගයක් නම් දෙකෙන්මත් යන්නෙ නැද්ද ?
@laksirigalakumbura578
@laksirigalakumbura578 3 жыл бұрын
ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්... බොහොම ස්තුතී...👍
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි
@tesstess7005
@tesstess7005 3 жыл бұрын
kzbin.info/www/bejne/eHvViqt_lpmYkK8
@panchalimudalige8548
@panchalimudalige8548 3 жыл бұрын
Great explanation . Easy to umderstand!! !! Thank you sir!!
@chamarasilva9794
@chamarasilva9794 3 жыл бұрын
මට පුලුවන් මේක විසඳන්න. ඉතාම සරළයි. ඒත් කවුද අපි කියන දේවල් අහන්නෙ? මම හිතන විදියට හැමෝම සමාන්තර විශ්ව,කාලය හරහා අතීතයට ගමන් කිරීම වගේ දේවල් එක්ක හිතන්න ගිහින් ප්‍රශ්නය සංකීර්ණ කරගත්තා. ඒත් ඒ හැම දේම අතහැරියම පිළිතුර ගලපගන්න පුලුවනි. ඒක මම හිතන විදියට ඉතා සරළ පැහැදිළි කිරීමක්.කොටින්ම භෞතික විද්‍යාවේ නියති වලට සම්පූර්ණයෙන්ම එකඟයි. ඒත් කවුද අපි කියන දේවල් අහන්නෙ?
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Oba hariyatama hari. Quantum physics wate hari puduma kathandara mithya godaak patabandila thiyanawa. Matath hari prashnayak ai ehema une kiyala. Meka wisandanna puluwannam kit Anna. Mama ahannam !
@yosithamihiran
@yosithamihiran 3 жыл бұрын
wadagath channel ekk.keep it up sir.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඔබට ස්තුතියි මේ දිරිමත් කිරීමට
@lyralyra1689
@lyralyra1689 Жыл бұрын
this is really great explanation ....did this experimented different distances of detectors ???
@gamageprabath
@gamageprabath 2 жыл бұрын
රුචිර - 11:55 බොහොම සරල වීඩියෝ එකක් අද ගෙනාවෙ Al වලට කොමස් කරල s3 අරන් අවුරුද්දක් තිස්සෙ ජොබ් එකක් හොයන ගොබ්බ මම - 💀
@damithadananjaya7809
@damithadananjaya7809 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් ලොකු දැනුමක් බෙදා හරිනවට මේක මෝඩ උත්තරයක් වෙන්න පුලුවන් ඉලෙක්ට්‍රොන කව්න්ට් කරන උපකරණ වල බලපෑමක් වෙන්න බැරිද අංශුමය ලක්ශන පෙන්න්න හේතුව
@Natureeye500
@Natureeye500 2 жыл бұрын
mechchara sankeerna deyak saralawa genwata godak thanks Sir..
@sayurahimal9592
@sayurahimal9592 2 жыл бұрын
අපි නිරීක්ෂණය කරනකොට නිරීක්ශකයාට සාපේක්ෂව නේද පේන්නෙ හැමදේම සාපේක්ෂව නෙ අපි බලන්නෙ එතකොට බලන විදියට තමයි පේන්නෙ මෙහෙම අදහසක් බුදු දහමෙත් තියනව
@dulandilhara7849
@dulandilhara7849 3 жыл бұрын
anshuvak pava aniththai .budu hamuduruvo pennuve ekai
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
අනේ මන්දා හිතලා හිතලා මහන්සියි😞 ඔබතුමාට පුලුවන්ද පරිණාමවාදය පිළිගන්න? මිහිතලයෙන් පිට ජීවය තියෙයිද? අදහස වටිනවා☑️
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
මට නම් පුළුවන් පරිණාමය පිළිගන්න. ගණිතයට අනුව මිහිතලයෙන් පිට ජීවය තිබිය යුතුමයි
@madusaraaminda3637
@madusaraaminda3637 3 жыл бұрын
ඔබතුමා මෙ නම්බරයට whatsapp හරහා save කරන්න ප්‍රශ්න ගොඩක් තියනවා දැනගන්නට කාරුණිකව ඉල්ලමි මට මැසෙජ් එකක් දාන්න
@tesstess7005
@tesstess7005 3 жыл бұрын
kzbin.info/www/bejne/eHvViqt_lpmYkK8
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
@@ScienceWithRuchira ♥️♥️👍
@grevilleherat4571
@grevilleherat4571 Жыл бұрын
Very educative exposure of qusntum theory
@pathmamalkanthi5575
@pathmamalkanthi5575 Жыл бұрын
සර් අපිට electron gun එක ගැන කියල දෙන්නෙ බැරිද??? 😮😮😮
@suchithadeerathera2174
@suchithadeerathera2174 2 жыл бұрын
පරමාණු නිර්මාණය වන විශ්වයෙ පවතින ශක්ති ස්වභාවයන් අතර පවතින දැනෙනබව හා විදිනබව යන වචනයෙන් අර්ථ විග්ඟ්‍රහයක් කල නොහැකි අන්තර් සබඳ තාවයක් පවතී.
@akashsandaruwan9293
@akashsandaruwan9293 2 жыл бұрын
සියල්ලම නිර්මාණයක් වෙන්න පුලුවන් අපේම
@sadeepmihiranga6958
@sadeepmihiranga6958 2 жыл бұрын
දැනට අපට සහ අප සොයාගෙන තියෙන සංවේදන ඉන්ද්‍රියන් සහ උපකරණ වලින් ග්‍රහණයට ගත නොහැකි සංවේදනයක අවශ්‍යතාවයක් ...
@shandesilva2116
@shandesilva2116 3 жыл бұрын
Oba thimage wada satahan niyamai .ape daruwanta payogikawa therena basawen wadasatahan karala lamai ta ganithaya widayawa igena ganimata asawak athi karanna.obata bohoma pin.
@PanchaliManisha
@PanchaliManisha 29 күн бұрын
Double slit experiment try to do Fully vacuumed condition and Observe the result
@mrcrazy2744
@mrcrazy2744 3 жыл бұрын
පට්ට සර් කියල දුන්න විදිය 😍😍😍
@SithFM
@SithFM Жыл бұрын
Counters & electron guns may be Entangled..? :)
@mithilagunarathne7543
@mithilagunarathne7543 2 жыл бұрын
Thank you Sir Your daughter is so pretty 😍
@Upaliwick1964
@Upaliwick1964 2 жыл бұрын
රුචිර මහතාණෙනි. ඔබ කුමන සංකීර්ණ දෙයක් කියාදුන්නද, ලෝකයේ ඒ සියලුම වැදගත් දේවලට වඩා ඔබට ඔබේ පවුලේ ආදරය කොපමන වටිනවාද යන්න ඔබගේ පුංචි දියණියට දෙන ආදරය ලෝකයට සහ විද්‍යාවට සැලකිල්ලක් දක්වන ලෝකයට පෙන්වාදෙන වැදගත්ම පනිවිඩය බව මගේ අදහසයි ස්තූතියි රුචිර මහතාණෙනි
@DIMALRANDIKA
@DIMALRANDIKA 2 жыл бұрын
great explanation ..superb
@sumudufernando1598
@sumudufernando1598 Жыл бұрын
Hi Sir, Thank you for this video. Just wandering whether, will there be a possibility that electron acts as a particle as long as the energy exists within & convert itself to a wave after losing certain amount of energy? so, when electron gun release electron it was generated as a particle & change itself to a wave by the time it reaches 2 slits. On the other hand when a detector is placed to count the electrons, the detector releases photons to take the count & since photons carry energy, the electron wave changed back to a particle by absorbing that energy so it behaves like a particle & touches the screen going through 2 slits? Just a wild guess .... 🙂
Непосредственно Каха - бургер
00:27
К-Media
Рет қаралды 3,2 МЛН
When ur grandma sneaks u money
00:32
Adam W
Рет қаралды 19 МЛН
Double Slit Experiment explained! by Jim Al-Khalili
9:08
The Royal Institution
Рет қаралды 3,8 МЛН
I did the double slit experiment at home
15:26
Looking Glass Universe
Рет қаралды 2,2 МЛН