ජීවිතය සහ මරණය බොඳවන ක්වොන්ටම් ලෝකය- Schrodinger's Cat පර්යේෂණය (Quantum Physics Sinhala- Part II)

  Рет қаралды 111,247

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ක්වොන්ටම් පරිමාණයේ පුදුම සහගත බව මනාව පැහැදිලි කරන Schrodinger's Cat (ෂ්‍රෝඩින්ගර්ගේ පූසා එහෙමත් නැත්නම්) කියන සිතුවිලි පර්යේෂණය. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ඉගනගන්න තියන ප්‍රධානම බාධකයක් තමයි, අපේ පරිමාණයේ අත්දැකීම් මත පදනම් වෙලා ක්වොන්ටම් භෞතික විද්‍යාව තේරුම් ගැනීමට යෑම. ඒ මානසිකත්වය නැති කර ගන්න මේ වීඩියෝ එක වැදගත් වේවි.

Пікірлер: 393
@RoshenDissanayake
@RoshenDissanayake 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්. උගත් ශ්‍රීලාංකිකයන් බිහිකරන්නට වෙර දරන ඔබට අපගේ ගෞරවය පුදකරමි.🇱🇰🔥
@silvercorner8250
@silvercorner8250 3 жыл бұрын
කරුණු අහුලන් නැතුව කරුණු දැනගෙන කතා කරන මහත්මයෙක්... බොහොම වටිනවා
@YK-xf7df
@YK-xf7df 3 жыл бұрын
ඒක ඇත්ත 👍
@bestiebestieb
@bestiebestieb 2 жыл бұрын
A true research scientist
@virullohiru5052
@virullohiru5052 3 жыл бұрын
අවාසනාවකට ලංකාවේ මේ වගේ දැනුම් උල්පත් වලට තැනක් ලබා දෙන්නේ නැහැ. හරිම කණගාටුයි 😔 මොනව උනත් සර්ගේ දර්ශනයට මම කැමතියි. තව සර්ගෙ නිහතමානී කමටයි, දැනුම බෙදාගැනීමටයි. නියම දැක්මක්. Respect sir 🙏 🙏
@romesh.wijetunge
@romesh.wijetunge 2 жыл бұрын
මේ වගේ චරිත ලන්කාවේ ඉන්න එකම ලොකු දෙයක් නේද ලංකාව දාලා යන්නේ නැතුව.
@virullohiru5052
@virullohiru5052 2 жыл бұрын
@@romesh.wijetunge ow
@shashiniimalsha6616
@shashiniimalsha6616 3 жыл бұрын
Dark TV සීරියස් එක බලල පිස්සු හැදිල හ්ටියෙ . දැන් තමා තේරුනෙ ඒකෙ වෙච්ච සිද්දිය .. ආදරෙයි සර් ❣️❣️❣️🙏🙏🙏🙏
@bloodasssassin5122
@bloodasssassin5122 3 жыл бұрын
@shashini imalsha math eken thamai meka gana danagaththe
@achinthaamadhara9407
@achinthaamadhara9407 2 жыл бұрын
මම මේ සම්බන්ධයෙන් ගොඩක් පොත්පත්,සගරා කියවලා සහ ඒ සම්බන්ධයෙන් විශේෂ මන් හදපු පොතක් පවා තියනවා . ඔබතුමා විශිෂ්ට ලෙස අද ඉතා පැහැදිලිව මේ සම්බන්ධයෙන් තේරුම් ගන්න හැකි ලෙස කල මේ ඉදිරිපත් කිරීම ගැන සතුටු වෙමි. ඔබතුමාට තවත් ඉදිරියට මෙවැනි ඉදිරිපත් කිරීම් කිරීමට හැකි වේවා..
@dineshmadusanka2092
@dineshmadusanka2092 3 жыл бұрын
සර් පැහැදිලි.කරන විදිය හරිම වෙනස්..සුපිරි උදාහරණ දෙනවා..අපේ ජීවිත.මීට වඩා වෙනස් වෙන්න තිබුනා අපට ඒ කාලේ ඉඳන් ම මේ විදියට දැනුම ලැබුනනම්..අඩුම මෙහෙම දේවල්.තියනවා කියලවත්.දැනන් හිටියනම් හොයාගෙන යනවා.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුතියි ඔබට ඔබගේ දිරිමත් කිරීමට
@malindaliyanage9379
@malindaliyanage9379 3 жыл бұрын
කොච්චර video බලලා තිබ්බත් මේ වගේ තේරෙන්නේ නෑ පූසගෙ පරීක්ෂණ ය. ඒවගෙ අනිත් පැත්තට කියන්නෙ ඕක... මේක නම් හොදටම තේරුනා .. thank you sir..❤️❤️
@karunkapuwak1770
@karunkapuwak1770 3 жыл бұрын
අපේ රට දුපත් නැ කොමෙන්ට්ස් 258 බොහෝ අය මේ සම්බන්දව උනන්දුයි එක හොද ලක්ෂණයක් මෙමෙ ගැබුරු කරුණු බොහොම සැහැල්ලු ලෙස ඔබතුමාට ඉදිරිපත් කල හැකියි
@pasan2607
@pasan2607 3 жыл бұрын
Channel එක අහම්බෙන් හම්බුනේ.දවස් 2ක් ඇතුලත ඔක්කොම විඩියෝ ටික බැලුවා. වෙනස් දෙයක් අලුත් දෙයක් සරලව පැහැදිලිව රසවත්ව ඉදිරිපත් කරනවා,දිගටම කරගෙන යමු.ඔබට ජය සර්...❤️
@dilshandesilva9153
@dilshandesilva9153 2 жыл бұрын
බුදුන්ගේ දර්ශනය ,සිත මේ තත්ත්වයට පත් වුනා නම් නිර්වාණය
@chamarajeewantha3139
@chamarajeewantha3139 3 жыл бұрын
බුදුදහමේ කරුණු මොනවට පැහැදිලි වනවා බොහෝම ස්තූතියි මෙවන් වීඩියෝ ගෙන ඒම සම්බන්ධව 👍
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
godak sthuti obage unanduwata
@agrobot3063
@agrobot3063 3 жыл бұрын
@@ScienceWithRuchira wise comment sir..
@yohangunathunga552
@yohangunathunga552 3 жыл бұрын
KZbin එකේ ලංකාව ඇතුලෙන් සෑහෙන්න කාලයකට පස්සෙ හම්බුන අද්‍යාපනයට සම්බන්ධ වැදගත් දැනුමක් ලබාදෙන channel එකක්. බොහොම ස්තූතියි දුන් දැනුමට. බ්ලැක්හෝල්, ටයිම් ට්‍රැවලින් සිත්දාන්තය, ටයිම් ඩයිලේශන් සිත්දාන්තය වගේ දේවල් පිලිබදවත් හැකිනම් පැහැදිලි කරල දෙන්න ❤❤❤❤
@Romero156
@Romero156 3 жыл бұрын
දිගටම කරගෙන යන්න සර්! ❤️❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
godak sthuthi
@bathiyaweerasekara
@bathiyaweerasekara 3 жыл бұрын
බොහොම වැදගත් දෙයක් සර්.. මේ tutorial එක දිගටම කරගෙන යන්න අපි බලනවා... 👍
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ වීඩියෝ බැලුවාට
@shamilaperera2050
@shamilaperera2050 3 жыл бұрын
ඔබතුමා කරන මේ කාර්යයට බොහොම ස්තූතියි. 🙏
@madushankasampath7002
@madushankasampath7002 3 жыл бұрын
ඔබතුමා රට ජාතිය වෙනුවෙන් මේ කරන දේට බොහෝමත්ම ස්තුතියි. පුලුවන්නම් සාපේක්ෂතාවාදය ගැන පැහැදිලි කිරීමක් කරන්න.
@harshamadusanka3281
@harshamadusanka3281 3 жыл бұрын
This is what Sri Lankan community want, the knowledge. Thank you
@kasunviraj7861
@kasunviraj7861 3 жыл бұрын
නියමෙට පැහැදිලි කරනවා ඔබතුමා 🥰🥰🥰🥰
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
sthuthi obata
@warunaoshan11
@warunaoshan11 3 жыл бұрын
සුපිරියි සර් තේරෙන්න දෙයක් කියල දෙන්න පුදුම හැකියාවක් ඔබතුමා ට තියනවා පට්ට❤️
@nimalkantha3544
@nimalkantha3544 3 жыл бұрын
දක්ෂ දිසාපාමොක් තුමෙක්. සුභ පැතුම්
@sudathperera1753
@sudathperera1753 3 жыл бұрын
ඉතාම වටිනා අදහස් ටිකක් . ඔබතුමාගෙ සිනහමුසු කතාව සහ රටේ නායකයගෙ ලේ බිදක් නෝමැති මුනක් තහඩුව අතර වෙනස හොදටම පැහැදිලියි.
@djstr0b3
@djstr0b3 3 жыл бұрын
Great explanation in Sinhala and huge respect for your efforts. My understanding is that this thought experiment explains the measurement problem - the measurement changes the outcome (collapse of the wave function). These experiments happened after the original double slit experiment. I thought the explanation about the wave-particle duality could have been explained a bit differently around 6:45, where the double slit was "oversimplified" a bit. I'm just a hobbyist of quantum physics. So happy to be corrected 😊. Wish you all the best! Keep on educating the Sri Lankan youth.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
great, yes, the collapse of the wave function is the explanation of the observation. But no-one knows why this collapse occurs in this way.
@janithayash3693
@janithayash3693 3 жыл бұрын
බොහොම ස්තුති දැනුම බෙදාදෙන එකට...
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Quantum physics ගැන දිගටම videos ගේන්න සර් ❤👍
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
hondai mama aran ennam
@ezio7214
@ezio7214 3 жыл бұрын
සර්,මේ දවස් ටිකේ එන්න බැරි උනා.අද ඔක්කොම ටික බැලුවා.quantum physics series එකනම් නියමයි.නැගලා යාවි දිගටම කරන්න! ජයවේවා!
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
godak sthuthi obata me video baluwata
@upuljayasinghe1760
@upuljayasinghe1760 3 жыл бұрын
බර්මියුඩාව ගැන භෞතික විද්‍යාවට අනුව පැහැදිලි කීරීමක් කරන්න.බොහොම ස්තූතියි ඔබ තුමන්ට
@kithmidilthara4474
@kithmidilthara4474 2 жыл бұрын
Yes
@ojithmagamage1809
@ojithmagamage1809 3 жыл бұрын
This is a great initiative sir, it’s important that our future generation harness the curiosity to learn these things more after watching such videos.
@ezio7214
@ezio7214 3 жыл бұрын
Quantum physics වලට ලංකාවෙ youtube අනන්‍යතාවය සර් වෙනඑක ශුවර්.අතාරින්න එපා.දිගටම කරන් යමු
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Godak Sthuthi Didula, Mata wada godak me shethraya gana danna aya Lankawe innawa. Eyalath me widihata samajayata widyathmaka danuma beda dennna ekathu wenawanam thamayi mama godak kamathi.
@ezio7214
@ezio7214 3 жыл бұрын
@@ScienceWithRuchira හැමෝම පරාර්ථකාමි නෑනෙ සර්!😐
@nandithasiriwardena5732
@nandithasiriwardena5732 3 жыл бұрын
U a. Excellent scientist and teachers Very good teaching ability Thank u very much Dr Nanditha Siriwardena MD
@liamaashel7344
@liamaashel7344 3 жыл бұрын
Physics is the one of most fundamental scientific disciplines and it main goal is to understand how the universe behaves.... thnk u so much sir.... that is very important for future world...👍
@HenryShenal
@HenryShenal 3 жыл бұрын
ක්වොන්ටම් පිසික්ස් ගැනයි දර්ශනය ගැනයි දිගටම උගන්වන්න සර් ☺️😍😍💫
@Manuja_Wijerathna
@Manuja_Wijerathna 3 жыл бұрын
සිරාවටම හොය හොයම හිටපු video එකක් 😍 බොහොම ස්තූතියි සර් 😍🙏
@Anuradhapura
@Anuradhapura 3 жыл бұрын
විඩියෝ ගණනාවක් බැලුවා අද තමයි හරියටම මේක නිරවුල් උනේ.
@jagathramanayaka1275
@jagathramanayaka1275 3 жыл бұрын
quantum යාන්ත්‍ර විද්‍යාව කවද හරි අන්තිමට බුද්ධාගමට සමාන වෙනව මුලු ලෝකයම යන්නෙ එතනට නිර්වානය අවභෝද කරන මාර්ගය සහ ඔබ තුමා පැවසූ සිතින් දැකීම අතර ලොකු සම්බන්ධයක් තියෙනව. නිරීක්ශකයාට සාපේක්ශකව ලෝකය පවතින බව බුද්ධ දර්ශනය තුල තියෙන ප්‍රදාන කාරනාවක්.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
hm, obata godak sthuthi me comment eka ekathu kalata.
@brandurself3427
@brandurself3427 3 жыл бұрын
මචං ජගත් , නථෙන ධම්මේන සමත්ථි කිංචිං කියල අපි නං අහල තියෙන්නෙ , ( ඒ කියන්නෙ වෙන කිසිම විශයක් හෝ ධර්මයක් හා බුදු දහම සමාන නොවන බව) ක්වොන්ටම් භෞතික විද්‍යාව විශිෂ්ටය් , ඒකෙ විවාදයක් නැ. නමුත් ඒක බුදු දහමත් එක්ක බලන කොට ප්‍රාථමිකය් ) 🙏
@Nadeethsrimal
@Nadeethsrimal 3 жыл бұрын
බුද්ධ දේශනාවට අනුව එසේ විය නොහැක
@Cat-c2e
@Cat-c2e 3 жыл бұрын
සර් මම ගොඩක් අවබෝධයට( මමත්වය නැති වුන)පත් උන අයගේ දේශන අහල තියනව, බෞද්ධ පැත්තෙන් ගත්තොත් මේ සියල්ල සිතේ මායාවක් කියන එක, ඇත්තටම හමුවන ලොවක් නැත ,මතක සටහන් පමනක් හමුවන බව, කාලය ද අවකාශය ද නැත එයත් එක සිතුවිල්ලක්ම බව, සිතද කය තුල නොව කයද සිතේම නිර්මාණයක් බව, බලන්නෙක් සිටින තාක් විශ්වයක් පවතින බව , උන්වහන්සේලා ප්‍රකාශ කරනව, ඉතිං මේ ක්වන්ටම් පරීක්ෂණ වලත් අන්තිම මට හිතෙන්නේ ඇතත් නැති නැතත් ඇති ශුන්‍යතාවක් ප්‍රකට වෙනව කියන එක. එහෙම වෙන්න පුලුවන් නේද?
@krishanthisagarika3953
@krishanthisagarika3953 3 жыл бұрын
චැනල් එක අහබ්බෙන් හම්බවුනෙ,වැදගත් කතා ටිකක්,ඉතාමවටිනවා,දැනුම බෙදාදීම ගැන,
@yasas1756
@yasas1756 3 жыл бұрын
නියමයි සර්... දිගටම කරහෙන යන්න
@littlestuff2778
@littlestuff2778 3 жыл бұрын
Niyamai.... Bohoma sthuthiy... Man meke sinhala review 1k Hoya Hoya hitiye
@dhanushkayohan2097
@dhanushkayohan2097 3 жыл бұрын
ඉතාම වටිනවා , දිගටම කරගෙන යන්න සර්,🤨👌👌👌
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Thank you!
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට ලබා දුන් දැනුමට
@drabra33
@drabra33 3 жыл бұрын
Excellent. Thanks for educating these things in sinhala. What you are filling is a vacuum . When I was young my source to science was widusara. Later everything is filled by Internet but no such materials in sinhala. Keep it up.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Thanks for sharing
@Sandupoorni99
@Sandupoorni99 3 жыл бұрын
නියමයි සර්.. වෙනස් විදියෙ දෙයක් කරන්න ඉස්සරහට, පුළුවන්නම් practical එක්කුත් කරලා පෙන්නන්න.. ඒක වටිනවා.. ජයවේවා..❤️
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 3 жыл бұрын
ඔබේ දැනුම තවත් අපි ප්‍රචලිත කරමු.ලංකාවේ අපිට ඕන දෙයක්
@NALINDALIYANAPATHIRA
@NALINDALIYANAPATHIRA 3 жыл бұрын
Thank you very much and please continue to contribute your valuable time and knowledge for us.. greately appreciated
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
So nice of you
@thusithherath4788
@thusithherath4788 3 жыл бұрын
අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදයෙ තියන ගුරුත්වය ගැන විග්‍රහයෙයි Quantum gravity කියන එකෙයි වෙනස ගැන video එකක් කරන්න පුළුවන්ද සර්? 🔥
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
සාපේක්ෂතාවාදය ගැන මම වෙනම වීඩියෝ පෙළක් අරන් එන්නයි මම හිතන් ඉන්නේ. එහෙම කරන්නම්
@samwicks4885
@samwicks4885 2 жыл бұрын
@@ScienceWithRuchira නියමයි ගුරුතුමනි...පෙනෙන දෙවියන් ඔබයි!
@vidulapulathisi7514
@vidulapulathisi7514 3 жыл бұрын
#) Science with Ruchira #)Video katha #)Tech Track #)Ramuwa #)Chariya..💕😎
@dileepanuwan5302
@dileepanuwan5302 Жыл бұрын
සර් පුළුවන් නම් "Maxwell's demon " explain කරලා video එකක් දන්නකෝ.
@lakmannasirinuwan6357
@lakmannasirinuwan6357 2 жыл бұрын
ස්තුති සර්.
@scienceandtech5590
@scienceandtech5590 3 жыл бұрын
Sir, please increase the volume of the video. It is really interesting. So I listen it even in noisy places. Hope other may also do that. You are doing a great job. Appreciate you and your work. Thanks
@kusalbandara3986
@kusalbandara3986 3 жыл бұрын
Vishishtai...°Ramuwa chenel .°ekath me wagema watina dhewal kiya dhanawa ...rate budhdhimath janathaawak bihiviimata karana sewayak❤️ me chanel aththatama pramote karanna ..rata goda dhamu
@sudaththaliyanaarachchi4520
@sudaththaliyanaarachchi4520 2 жыл бұрын
Well done! We wish you all the best. We are so proud of you! Thank you for educating people in many ways. Very upright and authentic.
@stemlanka3244
@stemlanka3244 3 жыл бұрын
Thank you for promoting Science & Technology among general public 🙏
@kamaldilshan4125
@kamaldilshan4125 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️💯
@samandias4942
@samandias4942 3 жыл бұрын
Thank you… all the best …. Do more lessons in future ..
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Thank you, I will
@lankaattitude863
@lankaattitude863 Жыл бұрын
සර් දියුණු වන ජාතියකට වර්ධනය විය යුතු ආකල්ප ගැන වීඩියෝ එකක් කරන්නකො.🙏
@charithperera8773
@charithperera8773 2 жыл бұрын
I think electrone move in a wave motion.. it can explain single and double slit experiments well sir.
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 3 жыл бұрын
My dear scientists, Thank you very much educating us of valuable information and science
@kumarivijethilaka5051
@kumarivijethilaka5051 3 жыл бұрын
මේ chanal eke අරමුන ,ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යව වෙනවනම් සුපිරි .මොකොද ඒක ගැන හැමොම හොයනවා
@kumarivijethilaka5051
@kumarivijethilaka5051 3 жыл бұрын
ඔබ තුමාට ඒක නියමෙට කිය්ලා දෙන්නත් පුලුවන්
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
obata godak stuthi me adahas dakweemata. matath pasuwa thamayi pahadili une loku unanduwak me gana thiyanawa kiyala. Me channel eke aramuna, widyathmaka danuma samajaya atharata tikak sarthaka widihata aragena yana eka.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
godak sthutyi
@Asitha.Karunathilaka
@Asitha.Karunathilaka 3 жыл бұрын
බොහොම ස්තූතියි දැනුමට🤝
@kaveeshadinithi7008
@kaveeshadinithi7008 Жыл бұрын
❤ ගොඩක් වැදගත් කොටසක්
@living-with-BuddhaDharma
@living-with-BuddhaDharma 10 ай бұрын
Great Presentation! May I add a bit to understand this concept. THAT is if you make a dense coin which can stand on it own when fallen off the table, then it can have H, T or standing horizontal to the ground /base, which is a another state! Here the coin is unbiased, but it made dense! Please comment on this! 👍💐💜
@imashgeethanjana237
@imashgeethanjana237 2 жыл бұрын
සර් Normalization එක ගැනත් video එකක් දාන්නකෝ.. University වල ඉගෙන ගන්න අපිට මේ වගේ video මාරම වටිනවා..❤
@indrajithgunasekara7188
@indrajithgunasekara7188 3 жыл бұрын
සර් ඔබ මේ කාර්‍යය අතිශයින්ම වැදගත් ...මට හිතෙනවා අපි මැරෙන කොට සහ නැවත ඉපදීම යන සංකල්පයට මේ මූලධර්මය සම්බන්ධ කරන්න පුළුවන් කියල ...
@hirunnethmal3569
@hirunnethmal3569 3 жыл бұрын
සර් තව පොඩ්ඩක් වැඩිපුර පැහැදිලි කරානම් වටිනව
@Respect_100.M
@Respect_100.M 3 жыл бұрын
මීට කලින් අහලා නැති දේවල් ගොඩක් තියෙනවා මේ channel එකේ
@danhan7869
@danhan7869 3 жыл бұрын
Is it just me or is it more clear/closer to heart when some one explains science in Sinhala ( mother tongue )? Please comment your experiences.
@Bhanuka-n7r
@Bhanuka-n7r 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් . මම AL physics ඉගෙන ගන්නවා. Contom physics සිංහලින් මුද්‍රණය කරලා තියෙන හොද පොත් ටිකක් කියන්නකෝ
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Godak sthuthi. hm, lankawe sinhala bhashawen mudranaya karala thiyana poth mama dakala thiyenne ekama ekayi. Namuth e godak kalekata kalin. Name thibune "ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව" කියලා
@Bhanuka-n7r
@Bhanuka-n7r 3 жыл бұрын
@@ScienceWithRuchira Thank you sir
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 3 жыл бұрын
මහාචාර්ය නලීන්ද සිල්වා මහාතාගේ මගේ ලෝකය විදයා කතන්දර වැනි පොත් කියවීම හොඳය
@chandanakumara4570
@chandanakumara4570 2 жыл бұрын
Dr.Ruchira is a great scientist because We learn many paths of maths,physics and chemistry.There are lot of experiment use that scientists .Sir , you can change our minds.
@nimalkarunathilaka8987
@nimalkarunathilaka8987 Жыл бұрын
තෙරුවන් සරණයි !!!
@DLBNLB
@DLBNLB 3 жыл бұрын
oh! sir
@akmaljayingunasekara3438
@akmaljayingunasekara3438 3 жыл бұрын
Wow what a valuable channel that I accidently came across. Hats off this gentleman for his immense words. 🖤
@dhammikaweerasingha9894
@dhammikaweerasingha9894 Жыл бұрын
Nice explanation. Thanks. 🙂
@Salad_by_cp
@Salad_by_cp 3 жыл бұрын
ස්තූතී සර්..ඉස්සරහටත් කරගෙන යන්න🇱🇰🙏
@kumarisamarakkody461
@kumarisamarakkody461 2 жыл бұрын
Very great explanation understanding
@NimsaraKodi
@NimsaraKodi 3 жыл бұрын
Thank you very much sir. I Feel thiis chanel as Sri lankan variant of Veritasium
@sakwaladoratuwa3989
@sakwaladoratuwa3989 3 жыл бұрын
අනේ හරිආසාවෙන් වීඩියෝ සේරම බලනව ❤️❤️❤️❤️
@Manujadodamwala777
@Manujadodamwala777 Жыл бұрын
great knowledgeable video thank you so much sir triple gem bless you
@Raysmom
@Raysmom 2 жыл бұрын
ස්තූති ඔබතුමාට.
@nadeeshaperera6183
@nadeeshaperera6183 3 жыл бұрын
Thank you so much ! Very clear and simple at the same time 🙏
@kavingasamarasiri4326
@kavingasamarasiri4326 3 жыл бұрын
විද්‍යාත්මක හා පරික්ෂනාත්මක දැනුමක් අවම උවත් මෙතැනදි අපට ධර්මානුකුලව යමක් පෙනෙනව. එනම් ඔිනැම දෙයක් එකවර උත්පාද සහ භංග යන අවස්ථා දෙකෙහිම පවතින බව. (මෙහිදි තිථිය හෙවත් පැවතිම යන්න ධර්මයට අනුවම මිත්‍යාවකි. තිථිය යනු සත්වයාට දැනෙන තමාගේම බව තලය හෙවත් මොහොතය.)මෙය අදාල බලල් පරික්ෂණයකට ලඝු කරමින් මත වාද දැක්උනද එක් ක්ෂණයක් තුලදි සමස්ත විශ්වයම උපත මරණය යන අවස්ථා දෙකෙහි එකවර පවතින බව දහමෙහි සඳහන් වෙයි. (එනම් ශූන්‍ය හෙවත් නිරෝධ සමාපත්තිය තුලදි ඔිනැම අයෙකු හට මෙම ස්වභාවය දර්ශනය වන බවය.)
@nirunathiwankara1154
@nirunathiwankara1154 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් ❤
@frenchfries741
@frenchfries741 3 жыл бұрын
Plz do a video about your journey of becoming a scientist plzz...
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
did you watch the video on how to become a scientist in sri lanka?
@frenchfries741
@frenchfries741 3 жыл бұрын
@@ScienceWithRuchira yeah i watched it just now .thank you🙏
@dahamliyanage9324
@dahamliyanage9324 3 жыл бұрын
Thank you very much sir! Quantum physics wage very complex subject ekak saralawa kiyala dena ekama athi sir wa genius kenek kiyanna! BEST OF LUCK SIR!
@madushanjayarathna966
@madushanjayarathna966 3 жыл бұрын
Niyami machan ...proud of you my friend !!
@ajmd3655
@ajmd3655 3 жыл бұрын
, ලංකාවේ එක හාමුදුරු කෙනෙක් බණ කිව්වා. ඒ බණ තේරුම් ගන්න පුළුවන් විද්‍යාව කරපු ආචාර්ය මහාචාර්ය අයට හා ක්වොන්ටම් විද්‍යාව දන්න අයටයි විතරයිලු. දැන් නම් ආගිය අතක් නෑ. මෙහෙමත් අය හිටිය බව ඔබතුමා දන්නවා ඇති. මේවා කොහේ හරි ඉදලා බලනවා නම් තේරුම් යයි තමන් කල වැරදි.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
හ්ම්, එහම බණ නම් තියෙන්න බැහැ ඇයි, බුදු දහම හැම කෙනෙක්ටම තම තමුන්ගේ නැණ පමණින් තේරුම් ගන්න හැකි කියලයි තියෙන්නේ.
@dulajchamasha4879
@dulajchamasha4879 2 жыл бұрын
sir oka gana nemeda tissa rajjuruwongen ahnne mihidu himi lankawata buddagma aran ena kota.ara aba gas katawen
@sevenzero1139
@sevenzero1139 2 жыл бұрын
කොච්චර බැලුවත් මේක තේරෙන් නැත්තෙම ඇයි 🥲 පූසා මැරෙන නොමැරෙන අවස්තාවක ඉන්න පුලුවන් කියලා හොයාගත්තෙ කොහොමද
@සිරිපාල-ඝ5ඬ
@සිරිපාල-ඝ5ඬ 10 ай бұрын
Hoyagaththe ne එයා කීවා කොවන්ටම් විද්‍යාව හරිනම් එහෙම වෙන්න ඕනි කියලා හරියට නිකන් ක්වන්ටම් විද්‍යාව විහිලුවකට ගත්තා වගේ
@thilakdissanayaka2330
@thilakdissanayaka2330 3 жыл бұрын
sir, relativity ganath video series ekak oni...
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
hondai issarahata aran ennam
@chandanasenevirathna9460
@chandanasenevirathna9460 3 жыл бұрын
Please make a vedio which explain the concepts on Entropy.
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
මාර ආසාවක් උනන්දුවක් එනව
@somehome007
@somehome007 3 жыл бұрын
මේක මාරම වටිනව. නියමයි
@salindamadushan5701
@salindamadushan5701 3 жыл бұрын
Good work sir 👏
@prabathasanka7691
@prabathasanka7691 2 жыл бұрын
Good work
@dineshchaminda2384
@dineshchaminda2384 3 жыл бұрын
ස්ර් ගෙ වීඩියෝ එනකල් අපි බලා ඉන්නවා..
@agrobot3063
@agrobot3063 3 жыл бұрын
Sir me purawane sri lanka youtube eke හිස්තැනක්....thank you sir...
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
@budran11
@budran11 3 жыл бұрын
Certainly!👍👍
@Respect_100.M
@Respect_100.M 3 жыл бұрын
නියමයි සර්
@samithadeshan4575
@samithadeshan4575 3 жыл бұрын
sir Coherence කියලා ඔය theory එක යන movie එකක් තියෙනවා film එක 1.5 hours සර් ඒකෙ review එකක් පුලුවන් ද
@ABCD500100
@ABCD500100 3 жыл бұрын
Superb. Go ahead
@kanishkasri7666
@kanishkasri7666 3 жыл бұрын
ගොඩාක් දේවල් අහන්න තියනව..සර්ට මේක බුදුදර්ශනය හා සබැඳි වන අවස්ථා තිබේද ?
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඔව් තියනවා, ඒ ගැන පසුවට කතා කරමු
@isharasamitha6419
@isharasamitha6419 3 жыл бұрын
Godak pin apiwa danuwath karanawata
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН