Quantumania සහ විශ්වයේ අනාගතය | antman and wasp quantumania Breakdown Sinhala

  Рет қаралды 18,484

SL Marvel Talks

SL Marvel Talks

Күн бұрын

Пікірлер: 216
@thilindarandeera3999
@thilindarandeera3999 Жыл бұрын
හැම තත්පරයක් ගානේ සෑහෙන්න වෙහෙසෙලා තියෙනවා මේ video එක කරන්න. කිසිම ලාබ ප්‍රයෝජනක් නැතිව කරන මේ දේට ගොඩක් ස්තූතියි සහෝදරයා 💪🙏 දිගටම කරමු ❤😍
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks Brother ❤️
@ImalChatura
@ImalChatura Жыл бұрын
Seriously MODOK ඇරෙන්න Movie එකේ කියන්න තරම් වරදක් නැහැ... MCU එකේ Future එක අපි හිතපු නැති පැති ගොඩකට open උනා... Credits Scenes දෙකනම් overwhelming...
@td-l9b
@td-l9b Жыл бұрын
That's true ayya... agreed 👍
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
අනිවා brother. මේක මටනම් mcuඑකේ interestingම movies වලින් එකක්
@ImalChatura
@ImalChatura Жыл бұрын
@@slmarveltalks Indeed...
@rushanrathnayake
@rushanrathnayake Жыл бұрын
ඔයත් vedio එකක් ගේනවද මේක ගැන
@thisaldesilva7320
@thisaldesilva7320 Жыл бұрын
Agreed 👍
@Tharindu_Dilshan
@Tharindu_Dilshan Жыл бұрын
Film එක බලලා සැටිස් නැතුව ඉද්දි දුන්නා නේද දෙපාරක් බලන්න හිතෙන විදියට Breakdown එක.🔥❤️
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks
@sumanasumana6158
@sumanasumana6158 Жыл бұрын
ඒක තමා බන් ගොඩක් උන් ෆිල්ම් එක හොඳ නෑ කියන්නෙ හරියට තේරුම් අරගෙන නෙවෙයි හරියට තේරුම් අරගෙන බලනවනම් සුපිරි
@ruvipriyanwada
@ruvipriyanwada Жыл бұрын
මූවි එක හොද නෑ කිව්ව නිසා ඇත්තටම හරිම අවුලෙන් මූවි එක බලන්න ගත්තේ....ඒත්, මූවි එක ගැන නම් කියන්න තරම් වරදක් මමත් දකින්නේ නෑ...😊 කැන්ග් තමයි දැනට mcu එකේ තේරුම් ගන්න අමාරුම කැරැක්ටර් එක....Sl marval reviews නිසා තමයි කැන්ග් ගැන, මේ මූවි එක ගැන තිබුණ අවුල් ලිහා ගත්තේ...❤ තෑන්ක්ස්....
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thank you
@sahanpriyadarshana750
@sahanpriyadarshana750 Жыл бұрын
උදෙ ෆිල්ම් එක බලලා හවස මෙක බලද්දි ගැම්මක් 🖤
@lahirunadeeshan7237
@lahirunadeeshan7237 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්❤ කියන්න වචන නෑ❤
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks
@V-252
@V-252 Жыл бұрын
10:05 සිත නිවන කතා 😂
@Mrsureshlk
@Mrsureshlk Жыл бұрын
Film එක බලලා මේක බලපු නිස 100% පැහැදිලියි😁❤️
@sumanasumana6158
@sumanasumana6158 Жыл бұрын
ඒක ඇහුවාම අපිට ෆිල්ම් එකේ මගහැරුන තොරතුරු ගොඩක් තියෙනව කියල තෙරුන ආයෙත් ෆිල්ම් එක බලන්න හිතෙන විදියට brakedown එක කරල තියෙනව ❤️❤️❤️❤️
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks
@techbosslk933
@techbosslk933 Жыл бұрын
😅❤️ ඉස්කෝලෙ Logic පාඩමක් අහගෙන හිටිය වගේ
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
😂
@HariBanEla-te3tj
@HariBanEla-te3tj Жыл бұрын
ඊලගට ඔබිලිවියන් හරි LOSDS ගැන හරි වීඩියෝ එකක් ගේන්න ... 💥🤟🤝
@sunethrashmika138
@sunethrashmika138 Жыл бұрын
Brother puluwn nn loki S1 anthima episode ek pehedili krl video ekk dnna and i really likes your videos bro
@Pramodlv0
@Pramodlv0 Жыл бұрын
Mama meka blanne gethra ithn , neme mama than anuradapuraye inne , mama puluwan widiyata mama oyage hama video ekakkma balanawa 😊
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks
@TharuBeats777
@TharuBeats777 Жыл бұрын
ප්ල්වෙනි ක්මෙන්ට් එක ම්ගෙන් ❤❤
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks
@Salty_Impediment31
@Salty_Impediment31 Жыл бұрын
Beyonder ගැන vid එකක් ඔනේ අනිවාර්යයෙන්ම 👑❤️, 2026 secret war ekedi beyonder innwa kiya scene ekakuth thiyenawa nee.
@CyberShowyoutube
@CyberShowyoutube Жыл бұрын
සුපිරි ❤️ මහන්සි වෙලා තියෙනව හොඳට ❤️❤️❤️
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks bro
@vsx3031
@vsx3031 Жыл бұрын
Ay e video danne natte @Cyber Show ?
@sonalkss6973
@sonalkss6973 Жыл бұрын
Kang ekka hand to hand fight eka supiri.wild.
@Shaggy-R_x
@Shaggy-R_x Жыл бұрын
මම ඇත්තම කියන්නම්... මේක නම් සුපිරි... මොකොද මම marvel ෆිල්ම් පිස්සෙක්..marvel වගේම අනිත් හැම english movies වලට addict වෙලා....මම ගොඩාක්ම කැමති Marvel එකට...ඒ වගේම netflix,paramount ,wb ඒ හැම film කොම්පැනියක රසිකයෙක්.... මේ ෆිල්ම් පිස්සුව හොද කරන්න තියෙන එකම බෙහෙත තවත් ෆිල්ම් බලන එක...😍❤️😍❤️
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks
@pawanhiruna1334
@pawanhiruna1334 Жыл бұрын
Supiri.RKT gana video ekk one
@WorldsDiary-01
@WorldsDiary-01 Жыл бұрын
Great explanation ❤ 💯
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks
@Shaggy-R_x
@Shaggy-R_x Жыл бұрын
සුපිරියක්
@shanenirodha387
@shanenirodha387 Жыл бұрын
සුපිරියි ❤️🤘
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks bro
@nimodsathsarakausalya9322
@nimodsathsarakausalya9322 Жыл бұрын
Supiri explain ekak...digatama wade karan yanna bro
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks
@sandeepmadushan1460
@sandeepmadushan1460 Жыл бұрын
Best marvel review channel 👌👈
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks brother
@senuka_adansooriya
@senuka_adansooriya Жыл бұрын
Loki tv seris එකේ අන්තිමට TVA එක පාලනය මේ Kang වෙන්න බැරිද ?
@omeshagamage8492
@omeshagamage8492 Жыл бұрын
Ada mama me film eka baluwa
@rashanmaleesha3290
@rashanmaleesha3290 Жыл бұрын
Janet ට pym particles තිබ්බා නම් ඇය් ant man 1 එකෙ වගේ ආපහු ලොකු වෙන්න බැරි උනෙ..? අනික janet හිටියා නම් ඉන්න ඕනෙ පැය 30 i මොකද scott අර අවුරුදු 5 ම පැය 5න් හිටියා වගේ.ඒත් janet වයසය්.
@heshadsvisman3191
@heshadsvisman3191 Жыл бұрын
ඔය ප්‍රශ්නෙම මටත් තිබ්බ...
@MPOR176
@MPOR176 Жыл бұрын
@@heshadsvisman3191 scott heteye quantum relam eke newei
@gune1681
@gune1681 Жыл бұрын
Ant man 1 එකේ ඌ පොඩිඋනේම physical space eke හින්දා වෙන්න ලොකු උනේ,quantum relm ek wenma place ekk Nisa ලොකුවෙලා වැඩක් නැති scene ekk yanne, kang එක්ක waliyt යන scene එකෙන් conferm වෙන්ව එතන. Jannet වයසට ගිය ඇයිනම් හිතාගන්න බෑ
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Scott time vortex එකක හිරවෙන නිසයි පැය 5ක් විතරක් ගතවෙන්නෙ. Janet හිරවෙන්නෙ quantum realmඑකේ. පලවෙනි එකට reasonඑකනම් හරියටම මතක නෑ
@ලොවමඇසින්
@ලොවමඇසින් Жыл бұрын
Oyata puluwanda aluthin apu spider man film eke inna indian spiderman gana video ekaka karanna plz❤
@Venuka_sandes
@Venuka_sandes Жыл бұрын
Kalin kagattata dan mcu eka ayeth hoda venawa vage penne
@hasthigaming
@hasthigaming 11 ай бұрын
අයියෙ මේකෙ victor timelyගෙ පෙන්නපු scean වගේමයි නේද loki seson 2 එකේ පෙන්නපු introducing sean එක
@slmarveltalks
@slmarveltalks 11 ай бұрын
දෙකේම පෙන්වන්නෙ එකම එක
@ramyakad1817
@ramyakad1817 Жыл бұрын
Mind blowing brother.. oya nam mara waddek thank you brother me wage supiriyata explain karanawata ❤️🙏
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks brother
@NaDun-q4k
@NaDun-q4k Жыл бұрын
Black Widow Earth-23223 gana video ekk one
@SPIDEYBRICK
@SPIDEYBRICK Жыл бұрын
Brilliant ❤🎉
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks
@udaradamith4054
@udaradamith4054 Жыл бұрын
ඕනි වෙන විඩියො එක
@narmosl5521
@narmosl5521 Жыл бұрын
අයියේ දැන් Stark tour එක kang ගෙද
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
සමහරවිට. එහෙම නැත්තම් Reedගෙ
@kalanagunasekara5648
@kalanagunasekara5648 Жыл бұрын
අයියෙ spider man aroos the spiderverse එකටත් බ්‍රේක්ඩවුන් එකක් ගේමුද මේ වගේ
@Ztvp22
@Ztvp22 Жыл бұрын
Supiriyak bro... 🔥
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks
@sathasara3596
@sathasara3596 Жыл бұрын
Immortus ge Theory Eka gana Video ekak one Ayye ❤
@HariBanEla-te3tj
@HariBanEla-te3tj Жыл бұрын
lord of shambala doctor strange , toaa තරම්ම බලවත් කියන්නෙ ඇත්තද?
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Naa. Lord of shamballa kiyanne illusion ekak witharai
@Don_Sahiru
@Don_Sahiru Жыл бұрын
අර Theory Video එක ඕනේ ඉක්මනටම 🙂❤️❤️
@vimukthilakshan1403
@vimukthilakshan1403 Жыл бұрын
ඇවෙන්ජර්ස්ලටත් ගේම දුන්නා කියලා පොර ටෝක් දීපු එකාව කූඹී සෙට් එකකට (Ofcourse Highly Advanced Ants 😁) කියලා knock out කරපු එකනම් සෙට් නෑ හැබැයි 😂. Movie එක පුරාම Kang තිබ්බ Badass Vibe එක නැති උනා 💔 Btw Jonathan Majors ව recast කරයිද Marvel Studios එකෙන් අර නඩුව නිසා ??
@pushpasriyani9130
@pushpasriyani9130 Жыл бұрын
ඔයා කියන විදිහ නම් ලොකු දෙහක් උනේ නෑ මොකද මේ ඉන්නෙ එක kang කෙනෙක් විතරයි බලවත්ම කෙනෙක්ව අපිතාම හරියට දැක්කෙ නෑ. අනික ඔයා කියන සීන් එකේ kang ට උන දෙයින් ගතයුතු ලොකු පනිවඩයක් තියෙනව ඒක කල්පනා කරලා බලන්න
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
සාමාන්‍යයෙන් Ant colonyඑකක Antsලා 50,000-500,000ක් අතර ඉන්නවා, හැබැයි සමහර colonyවල මිලියන ගාණක් Antsලා ඉන්නවා. ඒත් මෙතන ඉන්නෙ සාමාන්‍ය කූඹි නෙමෙයි highly advanced civilizationඑකක්. Highly Advanced beingsලා මිලියන ගාණකට එකපාර face කරලත් Kang ආපහු ඇවිත් Scott එක්ක fight කරනවා. So, that's something.
@abimana-xt8lu
@abimana-xt8lu Жыл бұрын
secret war eka ganath video ekak one
@baathilaliyanarachchi4511
@baathilaliyanarachchi4511 Жыл бұрын
Wow brow massive explanation 👏
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks
@Don_Sahiru
@Don_Sahiru Жыл бұрын
අන්තිමටම ස්කොට් යන්නේ වෙන Universe එකකට කියලත් හිතෙනවා. මුලින් තිබ්බට වැඩිය දේවල් සිද්ධ වුන විදිය වෙනස් නේද? 👀
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Same reality
@Don_Sahiru
@Don_Sahiru Жыл бұрын
@@slmarveltalks ඒ වුනාට පොඩ්ඩක් අමුතුයි එන්ඩ් එක 🙂
@NaDun-q4k
@NaDun-q4k Жыл бұрын
amatsu mikaboshi gana video ekk one
@uchithyugan5297
@uchithyugan5297 Жыл бұрын
නියමයි මචං ❤
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks bro
@THESGO
@THESGO Жыл бұрын
me okkoma wenakan captain america bucky ethakota api hawkeye series eke dakka timeline koma connect weida 🤨
@navodgunarathne204
@navodgunarathne204 Жыл бұрын
Johanathan meyersta කෙල වෙන scee එකක් නේ...
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
ඒත් ගොඩක්දුරට Kang විදිහට Recast කරන එකක් නෑ.
@MithunPrasad-do6mk
@MithunPrasad-do6mk Жыл бұрын
Doctor fate☀️ Doctor fate☀️ Doctor fate☀️ Doctor fate☀ Doctor fate gana video ekak karanna.
@senavishva
@senavishva Жыл бұрын
Kang ekka yana valiya intresting vei vage 😬💥
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Aniwa
@sakinduthisal
@sakinduthisal Жыл бұрын
Ethota Loki series eken pase haduna kangs lada okoma meke ine loki he who remains wa marana kelin wena kangs la ekkwath hitiye nadda
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Technically Ow. But, time eka sapekshai. Ita kalinuth hitiya. E aya nathi karala thamai he who remains sacred timelineඑක hadanne.
@sakinduthisal
@sakinduthisal Жыл бұрын
@@slmarveltalks theruna 😌👌
@educationdream123
@educationdream123 Жыл бұрын
Loki session 2 එකේ deadpool ඉන්නවලු නේ
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Rumors විතරයි. ගොඩක්දුරට නෑ
@educationdream123
@educationdream123 Жыл бұрын
@@slmarveltalks හිටියොත් හොදයි 😁
@thisaranilupul904
@thisaranilupul904 Жыл бұрын
nice work
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks
@SLlion2005
@SLlion2005 Жыл бұрын
Infinity war eke wge kang dynasty eke avengers la parada weida mokada Exile kang kiwwa ne hama reality ekakama avengers la paradai kiyala?
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
ගොඩක්දුරට පරාද වෙන්න ඕනෙ. Comicsවලත් Kang dynastyඑකේ එහෙම වෙනවා
@rashitha2977
@rashitha2977 Жыл бұрын
Very Interesting ❤️
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks
@MPOR176
@MPOR176 Жыл бұрын
He who remains kiyapu multiverse war eka aye wenawa wage wenawa baida oya kiyapu time loop eka nisa ehema unoth secret war eke he who remains inna puluwn avengerlata help karanna 😏
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Multiversal warඑක වෙනවා. ඒ ගැන වීඩියෝ එකක් ඉස්සරහදි දාන්නම්. ගොඩක්දුරට Kang support කරන්න පුළුවන්
@MPOR176
@MPOR176 Жыл бұрын
@@slmarveltalks ❤ me marval wala first hero and villain kaud
@gorr9737
@gorr9737 Жыл бұрын
mara interesting theories tikak bro superb
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks bro
@sachinthakadilhan
@sachinthakadilhan Жыл бұрын
Modok arenna awalk na ne film ekee
@mactavish5733
@mactavish5733 Жыл бұрын
Good
@maco2399
@maco2399 Жыл бұрын
Supiri 💙
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks
@thex-one3330
@thex-one3330 Жыл бұрын
Eka aulak thiyenawa kang anthimat janet ekka katha karana scene ekedi kang kiwwe eyage varitela time line ekath ekka karana sellama nawaththana ekada kang karanne kiyala..?
@pushpasriyani9130
@pushpasriyani9130 Жыл бұрын
ඔව් එයාලා ඔක්කොම විනාශ කරලා මුලු multyvers එකේම පාලනය අතට ගන්න එක තමයි එයාගෙ අරමුන
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Ow. Kang karanna hadanneth he who reamains karana de
@wimukthinirasha6562
@wimukthinirasha6562 Жыл бұрын
Iron man 3 movie එකේ කියන අවුරුදු 13නේ(2013ට) පුතා ගැන කියන්න පුළුවන්ද !
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Iron man 3එකේ Harley Keener ගැනනම් කියන්නෙ Comicsවල එහෙම කෙනෙක් නෑ
@wimukthinirasha6562
@wimukthinirasha6562 Жыл бұрын
@@slmarveltalks Harley keener කියන්නෙ අර උදව් කරන Boy නෙ. ඒත් maya hansen ගෙයි tony ගෙයි ලමයෙක් ඉන්නවා කියලා කතා වෙනවනේ. Pepper ට කියන්න එපා කියලා tony, maya ට කියන්නෙ. එයා ගැන සඳහනක් නැද්ද!
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
ඒ ගැනනම් මතක නෑ. හැබැයි comicsවල Tonyට ළමයි නෑ. Futureඑකෙන් එකපාරක් පොඩිවෙලාවකට ඇවිත් ගිය grand daughter කෙනෙක් ඇරුණම
@sithumsulochana-ru2sl
@sithumsulochana-ru2sl Жыл бұрын
අනික් තියරියත් ඉක්මනට ගේන්න ❤😻
@marvelfan1933
@marvelfan1933 Жыл бұрын
Supiri❤❤
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks bro
@manjusawa5884
@manjusawa5884 Жыл бұрын
Adarei❤
@tharushapramodi7216
@tharushapramodi7216 3 ай бұрын
Blip is not hulk’s snap bro. Dr. Strange said what Blip is and he even said he was blipped for five years
@slmarveltalks
@slmarveltalks 3 ай бұрын
Over five years ago, half of all life in the universe, including our own Midtown High was wiped from existence. But then eight months ago, a band of brave heroes brought us back. They called it the Blip. (Betty Brant's announcement in Far from home.)
@lidulaisurushanthakumarasi2493
@lidulaisurushanthakumarasi2493 Жыл бұрын
ammo vikara wenawa..explane 1k oya dena nisa tikak shep..ath okkoma tika daraganna be..
@narmosl5521
@narmosl5521 Жыл бұрын
අයියේ ant man 3 download කරලා බලන්න පුළුවන්ද
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
පුළුවන්
@narmosl5521
@narmosl5521 Жыл бұрын
@@slmarveltalks අයියේ ඒ කොහොමද
@Devilplayer950
@Devilplayer950 Жыл бұрын
@@narmosl5521 cinesubz Sinhalasub වෙබ් සයිට් දෙකන් ඕන එකකින් පුළුවන් බන්
@pushpasriyani9130
@pushpasriyani9130 Жыл бұрын
@@narmosl5521 stremeo කියලා app එකෙක් තියෙනව ඒකෙන් pc එකට dwonload කරගන්න පුලුවන් ඕනෙම එකක්
@MR.HBPROO123
@MR.HBPROO123 Жыл бұрын
supiri 🤩🤩
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks ❤️
@sahantharuka6698
@sahantharuka6698 Жыл бұрын
මිටියක් තිබ්බ කෙනෙක් ව මැරුවා කියනවා නේ මොකක් ද ඒ කතාව ?
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
සමහරු කියනවා mjolnirඑකත් එක්ක Stones return කරන්න ගිය Cap ගැන කියන්නෙ කියලා. But මුල ඉඳලා Antmanට Scott කියලා කතා කරපු Kang, Scott ගැන නොදන්නවා වෙන්න බැහැනෙ. ඒනිසා ඔය කියන්නෙ mjolnirඑකක් use කරන Scott variant කෙනෙක් ගැන වුණත් වෙන්න පුළුවන්. Ant man suitඑකක් use කරන Tony Stark variant කෙනෙකුත් ඉන්නවා comicsවල.
@lakinduyethmin
@lakinduyethmin Жыл бұрын
කවුරු මරුවා උනත් උ නමක් මතක තියෙන ඉන්නේ නැහැ කියන්නේ උට ඒ වගේ හෙන ගානක් හම්බ වෙලා තියෙනවා ආයේ ඒ හැමෝම වගේ මරල තියේ 😐😐
@pushpasriyani9130
@pushpasriyani9130 Жыл бұрын
@@slmarveltalks ant man ගන හැම විස්තරයක්ම ඩේරන් kang ට කියන්න ඇති
@thinupayeshmantha4831
@thinupayeshmantha4831 Жыл бұрын
Secret wars eke main villain beyonder neda
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Naa. Moviesවලදි Kang variants. Comicsවලදි 1984 secret wars එකේ විලන් beyonder. 2015-2016 Secret wars විලන් Doom. Mcuඑකේ වෙන කතාව 2015-2016 Secret Wars එක base කරගෙන යන්නෙ
@dilshannayanapriya4184
@dilshannayanapriya4184 Жыл бұрын
Aiye katha karana widiha poddak aggressive wadi wage 😅 but video eka.maru ❤️
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
😅 Thanks btw
@Chaniya-td6kd
@Chaniya-td6kd Жыл бұрын
Kang nm patta mn hitanne me kang ma thama dynasty eketh inne ..anith kanlata wiruddawa..!!😮‍💨❤️
@pushpasriyani9130
@pushpasriyani9130 Жыл бұрын
සමහර විට මේයා තව ගොඩක් බලවට්බ් වෙලා ආයෙත් එනවා වෙන්න පුලුවන්
@achalakariyawasam5978
@achalakariyawasam5978 Жыл бұрын
modok meken nathuwa captain america 4 eken genawanam hodai mata hithana widihata
@pushpasriyani9130
@pushpasriyani9130 Жыл бұрын
මේ ඉන්නෙ අත්ත මෝඩොක් නෙවෙයි
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
මේ MODOK තමයි MCUඑකේ MODOK
@vsx3031
@vsx3031 Жыл бұрын
❤❤❤
@sachinthakadilhan
@sachinthakadilhan Жыл бұрын
🔥
@lifescience4880
@lifescience4880 Жыл бұрын
අන්න ජොනතන්ව රී කාස්ට් කරන්න යනවාලූ
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Naa
@Gimasha_Akalanka
@Gimasha_Akalanka Жыл бұрын
😌❤️
@manojd4664
@manojd4664 Жыл бұрын
Post credit seen ake ant man wa minisu ganan gane ne wage neda pennuwe e ? Ai e
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Coffee shopඑකේ කෙනාට realize වෙනවා spider-man නෙමෙයි කියලා. පොඩි ළමයෙක් High fiveඑකක් දානවා. So මිනිස්සු ගනන් ගන්නවා
@darkfaithstudio
@darkfaithstudio Жыл бұрын
🖤
@shanliyanage1999
@shanliyanage1999 Жыл бұрын
dc ekai mcu ekai girls use krnn aran mulu universe ekama ruin krnw aparade
@pushpasriyani9130
@pushpasriyani9130 Жыл бұрын
එහෙම එකක්නම් නෑ
@sgbrogaming
@sgbrogaming Жыл бұрын
10:05 ambo eka🤣🤣
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
😂
@ravindusG968
@ravindusG968 Жыл бұрын
Jonathan ව repalce වෙයිද යන ප්‍රශ්නත් එක්ක...?
@rushanrathnayake
@rushanrathnayake Жыл бұрын
නෑ
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
ගොඩක්දුරට නෑ. Mcuඑක contractඑකක් එක්ක යන නිසා. හැබැයි contractඑක කොච්චර දුරට එයාට වාසි වෙන විදිහට තියෙනවද කියන එක එක්ක depend වෙන්න පුළුවන්
@ravindusG968
@ravindusG968 Жыл бұрын
@@slmarveltalks එයා ඉන්නම ඔන ඉස්සරහට...❤️
@udithamadushanka4668
@udithamadushanka4668 Жыл бұрын
Niyamai brother 🤍
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks brother
@nishanthasanju1058
@nishanthasanju1058 Жыл бұрын
Kang චරිතෙ කරන නලුවා ඩ්‍රොප් වෙලාද
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
නෑ
@thamiyaa3474
@thamiyaa3474 Жыл бұрын
@loshithasahan7164
@loshithasahan7164 Жыл бұрын
❤‍🔥❤‍🔥❤‍🔥
@thimira1521
@thimira1521 Жыл бұрын
Shang-chi ගෙ 10rings මට ප්‍රශ්නයක් 😐
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
ඒකත් multiversal War එකේදි පාවිච්චි කරන්න කෙනෙක් තියපු එකක් වෙන්න පුළුවන්. Multiversal Warඑක ගැන වීඩියෝ එකක් කරන්නම්
@thimira1521
@thimira1521 Жыл бұрын
@@slmarveltalks ❤️👋
@diniduakarsha2012
@diniduakarsha2012 Жыл бұрын
එතකොට iron man ආයි එන්න පුලුවන්නේ 🥲💔
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
කොහොමද?
@techroomCR7
@techroomCR7 Жыл бұрын
සිත නිවන කතා 😂
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
😂
@anuradhanishshanka9189
@anuradhanishshanka9189 Жыл бұрын
🤘🔥❤️👍
@SWalker369
@SWalker369 Жыл бұрын
🔥❤️🤘
@obitoeditz_7
@obitoeditz_7 Жыл бұрын
🤯❤‍🔥
@praveenkavishankha
@praveenkavishankha Жыл бұрын
10:05 he he 😂
@wikibenchmarks
@wikibenchmarks Жыл бұрын
kang is a dynasty
@lakzi_07
@lakzi_07 Жыл бұрын
Captain America? Time line? 🥲
@shashinduLiyanage-p3t
@shashinduLiyanage-p3t Жыл бұрын
mage oluwa karakenava 😵
@djushansl
@djushansl Жыл бұрын
cupiri bng
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
Thanks
@abimana-xt8lu
@abimana-xt8lu Жыл бұрын
10:05 😅
@slmarveltalks
@slmarveltalks Жыл бұрын
😅
@Sandunpriyankaral
@Sandunpriyankaral Жыл бұрын
Film ekanam jarawak
@sonalkss6973
@sonalkss6973 Жыл бұрын
pissuda.aya parak blpn bn hriyta
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 82 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 16 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,7 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 82 МЛН