Queensland Shopping Vlog|Mackay පොළේ තඩි මඤ්ඤොක්කාEng Sub|4k| MapPinTravel|VegetablPicking Australia

  Рет қаралды 94,591

Map Pin

Map Pin

Күн бұрын

Пікірлер: 289
@tharushi1413
@tharushi1413 3 жыл бұрын
ලැජ්ජ උනා නෙ කෙසෙල් පෙන්නල හොද වැඩෙ අපි දැකල තියනවා ඔව්ව
@MapPinTravel
@MapPinTravel 3 жыл бұрын
Oyata nam lajjai wage .apita ehema hithune nane
@thelittleitsybitsy
@thelittleitsybitsy 3 жыл бұрын
@@MapPinTravel ගනන් ගන්නෙපා අනේ.අපේ සමහරක් ඕම තමයි....මනුස්සයෙක් මොනව හරි කරොත් ඇදයක්ම තමා පේන්නේ...මේව pin karannepa.ගනන් ගන්නවත් එපා..තමන්ටවඩා මනුස්සයෙක් ඉස්සරහට ගිහාම පොඩ්ඩක් හිත්ට අමාරුයි
@dinushawijesingha5214
@dinushawijesingha5214 3 жыл бұрын
මිනිස්සු ඔහොම තමා තවත් කාට හරි ඉදිරියට යනවට හරිම ඊර්ශියයි map pin යූ ටියුබ් චැනල් එක ගොඩාක් හොදයි දිගටම මේ වැඩේ කර ගෙන යන්න 🙂🙂🙂💖
@priyantha9189
@priyantha9189 3 жыл бұрын
ඔයා ලස්සනට වැඩසටහන කරනවා ඔයාත් ගොඩක් ලස්සනයි ස්තුතියි ලංකාවේ හිටියනමි ඔහොම සතුටින් ඉන්න ලැබෙයි ද හිනාව තමයි නියම
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
ඔයාලගෙ සතුට බලල. මම මාර වින්දනයක් ලබනව. අපි ඉන්න විදිය හරිම කටුකයි මම කුවයිටි තෙරැවන් සරනයි ඔයාට
@ranjithekanayake3920
@ranjithekanayake3920 3 жыл бұрын
ඉතාමත් සුන්දර අත්දැකීමක් ස්තුතියි ඔබෙ උත්සාහ යට ලන්කාවෙ ඉන්නවා වගෙයි
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
ලස්සන වැඩක්
@henryperera1998
@henryperera1998 3 жыл бұрын
ලංකාවේ පරිසරයමයි.හරිම සතුටුයි .ඉදිරිපත්කලාට ගොඩාක් ස්තූතියි වීඩියෝට.
@dasunfernando4746
@dasunfernando4746 3 жыл бұрын
මේ දකින හීනේ ඉන්නයි ආසා 😍😍😍😍
@ravindunimesh3319
@ravindunimesh3319 3 жыл бұрын
අඩේ ලංකාව වගේමනේ..... පාර අය්නේ මුරුංගා...... Superb map pin couple....
@ashenchaminda9256
@ashenchaminda9256 3 жыл бұрын
ලංකාවේ අත්දැකීම එහේ... ෂා... 😍😊👍 නියමයි... nice video...
@janithaperera8971
@janithaperera8971 3 жыл бұрын
හරිම ලස්සනයි, ඒ වගාව, මොනවා වුනත් ඒ මහත්මියගේ අත් ගුනේ අනේ තෙරුවන් සරණයි දෙවි රැකවරණයි. බලන්න, ගේ වත්තේ වවාගෙන තියෙන දේවල්. වතුපිටි තිබුනට අපේ ලංකාවේබොහොමයක් මිනිස්සු හරිම කම්මැලියි, හැමවෙලේම යැපුම් මානසිකත්වය ඉන්නේ. රජයෙන් කරනකම්, ආධාර දෙනකම් බලාගෙන ඉන්නවා. වගා කරගෙන කන්න කිසිම උවමනාවක් නෑ. මේ අයුරින් පුළුවන් විදියට වගා කරනවා නම් මුදල් අවශ්‍ය වන්නේ අනෙකුත් අවශ්‍යතාව යනුවෙන් පමණයි. ආහාර අවශ්‍යතාවය ගොඩක්ම විසදිලා. 👍
@boruwaepa5435
@boruwaepa5435 Жыл бұрын
Mol da pako?
@suga3572
@suga3572 3 жыл бұрын
පොලත් ලංකාවේ වගේමයි...ආන්ටිගෙ ගෙදරත් ලංකාව වගේමයි ...❤️❤️
@nirashtheekshana4889
@nirashtheekshana4889 3 жыл бұрын
Notifications awe na 😒. Supiri vedio eka ❤️
@upekshathennakoon7502
@upekshathennakoon7502 3 жыл бұрын
Hemoma laga srilankeeya gathi, guna sebawinma dekimata lebuna 1ka gena Godaaaaaak sathutui,,, dennatama suba pathanawa channel 1ta jayama wewa... Adarei 🌹🌹🌹🌹🌹
@nishanthadeshapriyakuruppu2297
@nishanthadeshapriyakuruppu2297 3 жыл бұрын
හරිම ලස්සනයි සුබ පතනවා ඔබ දෙපලට 💖
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
ඒ ආන්ටිද මල්ලි තනියම වවල තියෙන්නේ? නියමයිනේ බං, ඔන්න කොරනවනම් වැඩ හොදේ, සිරාවටම, නියම ෆැමිලි එකක් මන්නම් ආසම පාට් එක ඕක විතරයි, සුපිරියට වවන්න පුලුවන් ලංකාවේ නුවර එළියේ වගේම.
@nilankaalwis9125
@nilankaalwis9125 2 жыл бұрын
Oyala dennage video maru.hemadama sathutin inna labenna one 🤗
@jagathwalikala5958
@jagathwalikala5958 2 жыл бұрын
Apita Anna beri unata api oyalage vidiyo balala godak sathutu wenawa.oyala godak luky.adarei oyalata.thawa me wage vidyo onii..parissamata inna.bs!!
@mohamedrafidh7484
@mohamedrafidh7484 3 жыл бұрын
Sooper sooper fantastic job exelant explore 😊😊😊
@Artlife.
@Artlife. 3 жыл бұрын
එක නම් මරූ.. ❤️
@aravindawijayasiri9213
@aravindawijayasiri9213 2 жыл бұрын
ඉතාමත් සුන්දර අත්දැකීමක්සුබ පතනවා ඔබ දෙපලට
@jarahulapadmashantha5984
@jarahulapadmashantha5984 3 жыл бұрын
හත්ඉලව්වේ ලංකාව වගේමනේ🙉👍
@chathurikamadushani1612
@chathurikamadushani1612 3 жыл бұрын
ane shoi akki.....godak asawen baluwa.budu saranai dennatama....
@uthpalamadu1327
@uthpalamadu1327 3 жыл бұрын
ඒ ශෝක් අනේ 🥰😍
@lakshan4556
@lakshan4556 3 жыл бұрын
ඔස්ට්‍රේලියාවේ super maket එකක රවුමක් යමු 😍❤️❤️❤️
@dda711
@dda711 3 жыл бұрын
සියලු දෙවියන්ගේ පිහිටයි
@githmivlog6476
@githmivlog6476 3 жыл бұрын
Niyamai map pin oyalage vedio nangige hinawata api adarei
@subramsubramaniam1327
@subramsubramaniam1327 3 жыл бұрын
A big wonderful Garden, you are saving the planet, Well Done keep up the good work for world
@gunesara61
@gunesara61 3 жыл бұрын
👍👍👍👍 thanks, really appreciated, one of my Srilanka friends gave your link, because I am also planning to move North Queensland in recent future from Endeavour Hills, Melb. And කෙල්ලට අරක පැටලුනා. ඒක මෙහෙමය් කොච්චි මරිස් සම්බෝලේ, පොල් ගාලා, මඤ්ඤොක්කා තම්බලා රස්නෙ පිටින් කන්න ගන්න. Thanks anyway
@ලනිල්සසන්කරාමනායක
@ලනිල්සසන්කරාමනායක 3 жыл бұрын
adee niyamai 😻
@asankakumara8955
@asankakumara8955 3 жыл бұрын
This is a really nice video and it's true that Queensland is same like Sri Lanka...We are waiting for watch like this videos...
@kalanaeleperuma9610
@kalanaeleperuma9610 3 жыл бұрын
Chill out 😌✌️❤be safe
@SagaraHewage-of2ub
@SagaraHewage-of2ub Жыл бұрын
❤❤Super
@dimuthusampath2464
@dimuthusampath2464 3 жыл бұрын
😀😀😀😀 👍👍👍👍 ලස්සනයි video එක....
@niraweerasinghe869
@niraweerasinghe869 3 жыл бұрын
Lankawe wageemane akki.Lassanai video eka.❤😘
@manojbandaragoda4623
@manojbandaragoda4623 2 жыл бұрын
Mama lgakadi oyalage wadasatahna baluwe. Oya aka hodata karanawa. Attatama asi oyalage ediri pat karana vidiha.
@trendingwwwandw
@trendingwwwandw 3 жыл бұрын
thanks for Queensland share!
@-wedikawa
@-wedikawa 3 жыл бұрын
Niyamai Map pin 💚
@chathurikamadushani1612
@chathurikamadushani1612 3 жыл бұрын
akkige hinawai aiyage oke thamai asama.....😍😍😍😍😍
@ashaniperera8151
@ashaniperera8151 3 жыл бұрын
නියමයි...❤❤
@CEYLONATV
@CEYLONATV 3 жыл бұрын
Happy scouting
@thusharimadushani1545
@thusharimadushani1545 3 жыл бұрын
Ane oya denna maru man godak asai oya dennata
@Chathuhettiarachchi
@Chathuhettiarachchi 3 жыл бұрын
මුලින්ට වඩා දැන් එඩිටින් පට්ට ❤️
@-wedikawa
@-wedikawa 3 жыл бұрын
editingnm maru 😍
@hansikadissanayaka003
@hansikadissanayaka003 3 жыл бұрын
ඕස්ට්‍රේලියාවේ පොල ❤️
@shaniguruge6325
@shaniguruge6325 3 жыл бұрын
Kattiyama game tiyana irida polata giya wage. Neda..shok ane..💓💓💓
@MapPinTravel
@MapPinTravel 3 жыл бұрын
Ow nangi
@nilunature192
@nilunature192 3 жыл бұрын
Ane shook.lankawa wagemai.ea wagema oyalage idiripath kireema harima natural. Lassanai. Prayojanawath.Thank you. Supermarket job hodaida akke. Mata kenek katha karanwa job ekakata.
@welmanambotvlog
@welmanambotvlog 9 ай бұрын
I love mackay
@thalamusic3891
@thalamusic3891 3 жыл бұрын
ෂෝක් අනේ... ඕගොල්ලොනම්
@koreangovibima
@koreangovibima 3 жыл бұрын
නියමයි ඔක්කොම බැලුවා අපිට නම් ඉතින් කොරියාවේ කොස් එහෙම නෑ 😧😧😧😧
@Denumamawatha
@Denumamawatha 3 жыл бұрын
maru maru
@chandanathennakoon6733
@chandanathennakoon6733 3 жыл бұрын
Oyala dennata budusaranai
@shammiimasha7831
@shammiimasha7831 3 жыл бұрын
Akkee keslmuwa pethi kapala biscuit kudu dalaa bedala marama rasaaiii ...🙈❣️😋👩‍🍳
@sunilfernando8605
@sunilfernando8605 3 жыл бұрын
Hi. Interesting video. So nice to see all the Sri Lankan vegitables in Queensland. When I was in Queensland, my friend's mummy and daddy took me to see one of these markets ( Pola ).
@MapPinTravel
@MapPinTravel 3 жыл бұрын
Yes. It feels like heaven. Only realised when we live far away from our motherland..,❤️
@buddhikaprageeth2243
@buddhikaprageeth2243 3 жыл бұрын
Supiri....☺️☺️🤗🤗🤜👍💪
@shanthawickramarathna8071
@shanthawickramarathna8071 3 жыл бұрын
Good .
@sulekasuleka4530
@sulekasuleka4530 3 жыл бұрын
Super Market vlog ekak gennako akki❤️❤️❤️🥰❤️❤️❤️
@lakshani7381
@lakshani7381 3 жыл бұрын
Waw
@Anurasg
@Anurasg 3 жыл бұрын
Poleth giya. Koratuwakatath awa. Murunga kola hondata mada pawane welanna. Eta passe hondata kudu karala bottle ekakata daa ganna. Tea bona widiyata bonna puluwan. Puduma gunadena bethak. Asaneepa godakata gunadaayakai. Prathishakthi wardanayata hondama deyak.
@amilasampath3822
@amilasampath3822 2 жыл бұрын
එල
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 3 жыл бұрын
Kanda kola kadanna kenda gahak hadanna kiyanna anttita...ethakota helapa hadanna ganna puluwan
@ireshasandamali3130
@ireshasandamali3130 3 жыл бұрын
Niyamai
@tharindusandaruwan263
@tharindusandaruwan263 3 жыл бұрын
හරි එක සියං😂
@TravelWithAyale
@TravelWithAyale 3 жыл бұрын
maru maru
@binurayohan4565
@binurayohan4565 3 жыл бұрын
Supiri 😍 ❤️
@kanchanaabeysinghe6374
@kanchanaabeysinghe6374 3 жыл бұрын
ශෝක් අනේ 🤭
@isharaindrajith3761
@isharaindrajith3761 3 жыл бұрын
Wow 😍
@sltravelboy6595
@sltravelboy6595 3 жыл бұрын
Tiya හලො kiynkota hri cute🤩
@thusharasenevirathne1434
@thusharasenevirathne1434 3 жыл бұрын
නියමයි ආසයි බලන්න . ලංකාවද කියල හිතෙනවා
@zenith0....410
@zenith0....410 3 жыл бұрын
Waththama sudda kara neh😁😂
@priyadarshanimeealla3834
@priyadarshanimeealla3834 3 жыл бұрын
harima lasanaiiiii
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
නිවිති තියෙනවා, ඉල්ලෝ විදපු බටු තිබුනා, 😉
@bisararanatunga2388
@bisararanatunga2388 3 жыл бұрын
හරි ලස්සනට වැඩසටහන කරනවා
@ruwanwijesooriya4975
@ruwanwijesooriya4975 3 жыл бұрын
Wowwww beautiful garden...Australia pola ...Sri Lanka vegetable...🥰😍🤩😍😘🤩😍😘🤩😍😘🤩😍😄😃😀😁😆😅😜😜😜😱😱😱😱😱😱😱😱😱😱
@asithasandeep2423
@asithasandeep2423 3 жыл бұрын
Subscribed😊
@asafernando6290
@asafernando6290 3 жыл бұрын
Waraddana ewa hadanna mahaththaya passenma inna eka hodayi neda? Harima shoke ane. Oya wage dewal Api harima ashawen balanne. Budu saranayi!
@ruwithaksila4182
@ruwithaksila4182 3 жыл бұрын
Wow niyamai 😍😍😍😍😍
@trakingmountains4207
@trakingmountains4207 3 жыл бұрын
ඇන්ටිලාගේ වත්තම සුද්දයි 😛🤭
@thusharademel1620
@thusharademel1620 3 жыл бұрын
Pretty interesting..
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
Sha maru
@jarahulapadmashantha5984
@jarahulapadmashantha5984 3 жыл бұрын
බුනීල නෙමෙයි කූඩලු😝
@ranjithabesinha1377
@ranjithabesinha1377 3 жыл бұрын
Maru hode
@mixtured2073
@mixtured2073 3 жыл бұрын
that garden's like a little sri lanka 😍❤️👍
@anushikadilrokshi683
@anushikadilrokshi683 3 жыл бұрын
Wadiyen pennana wata pitawa oyalage mun api dannawane😀😀
@sayuminimthera2826
@sayuminimthera2826 3 жыл бұрын
video eka niyamai. akki and ayya oya dennage love story eka video ekak karannakooooo plz
@nishanthachandrakumara5795
@nishanthachandrakumara5795 3 жыл бұрын
Lankawe tiyana hamadema tiyenwa... Marai..
@enjoylifewithgaming9820
@enjoylifewithgaming9820 2 жыл бұрын
හරි එක කූඩලු මල් තමා 😂
@sheharaishini3999
@sheharaishini3999 2 жыл бұрын
ඔය ගෙදර වත්ත නිකන් පුන්චි ලන්කාව වගේ 😁❤️
@hasinilakshani8969
@hasinilakshani8969 3 жыл бұрын
Map pin love you guys ❤️❤️❤️
@MapPinTravel
@MapPinTravel 3 жыл бұрын
❤️❤️
@pradactdonipradact6471
@pradactdonipradact6471 3 жыл бұрын
හිනාව තියන මෙයාලගෙ
@malikatalivakatana9569
@malikatalivakatana9569 3 жыл бұрын
Auntiege vidiyo lassanai
@rodda289sk
@rodda289sk 3 жыл бұрын
Lakaweda bn e😃😃😃😃😃 Mata NM penne NH aus kiyla
@ruvan73
@ruvan73 3 жыл бұрын
Supperb 👌👌👌
@tbvillagekitchen
@tbvillagekitchen 3 жыл бұрын
නියමයි 🙏👌👍❤️
@vijayalaxmie8929
@vijayalaxmie8929 3 жыл бұрын
ඔයාලත් වවන්නකෝ අදරේයි ❤❤❤❤
@View_airplanes
@View_airplanes 3 жыл бұрын
Superf akki 😁❤️
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 жыл бұрын
ලස්සනයි නියමයි
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Wow
@mackmillanfernando580
@mackmillanfernando580 3 жыл бұрын
Very good
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
Wow wow lankawe wagemane ❤️❤️
@warunadreems7861
@warunadreems7861 3 жыл бұрын
සුපිරියටම තියෙනවා.😍❤ Video එක ෆට්ට😍❤😘 කෝ කට්ටිය තාලෙට කියන්න 😂 ජම්බෝල😂😂😂
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Why I Love Australia | Reasons | Sinhala | Adelaide | Yakagewada
23:58
Centrinis Kauno Turgus
13:21
Prekybos miestelis Urmas
Рет қаралды 6 М.
Brisbane අපේ කතාව | Sri Lankans in Brisbane Australia
27:07
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН