KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මම ආයෙත් රඟපාන්න යන එකක් නැතිවේවි Iඅපි දෙන්නා මත්තෙම ජීවත්වෙන පුතා ගැන මට හරිම දුකයි I
36:09
ලිපේ හදන කප් කේක් ❤️ බිත්තර,බටර්අවන් නැතුවත් මෙච්චර සොෆ්ට් එකට - No Egg No Butter cupcakes by Roshi
4:21
ЭКСКЛЮЗИВ: «Басым бос емес, бақыттымын»! Айжұлдыз, депрессия, отбасы мен мобилография жайлы
2:57:52
The Lost World: Living Room Edition
0:46
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
18:28
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
1:01
✔අඩුම වියදමින් හදන්න පුළුවන් රසම කෑමක්|quick and easy sweet recipe|💓
Рет қаралды 578,951
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2 МЛН
M.R kitchen
Күн бұрын
Пікірлер: 390
@madhumadhu961
2 жыл бұрын
මම ඊයෙ හැදුවා අක්කෙ රසට තිබ්බා.. හැමෝම රසයි කියලා ආසාවෙන් කෑවා.. තැන්ක්ස් ඔයාට... 😍❤️ කප් එකේ ඇලුනෙත් නෑ,
@DiliniShashipraba-y3q
Күн бұрын
මං අද හැදුවා අක්කේ . මාර රසයි . හොදට තිබ්බා පුලුන් වගේ.😋😍
@adeeabi5820
Жыл бұрын
මමත් හැදුවා මේ විදිහටම ගොඩක් හොදට ආවා මට ගොඩක් සතුටුයි. මේ වගේ වීඩියෝස් තව ගොඩක් ඕනේ
@PTchamindachaminda
Жыл бұрын
අනේ අක්කෙ හරිම රසයි අද අපි හැදුව කහ පාට ❤❤❤❤❤❤
@priyangiwickrama7333
2 жыл бұрын
මන් මේ කියපු විදිහටම හැදුවා අක්කේ. කලරින් නම් දැම්මෙ නැහැ රස වැඩි කර ගන්න ලුණු හා කරදමුන්ගු කුඩු ටිකකුත් එකතු කලා ගොඩක් හොදට ආවා. බොහොම ස්තූතියි රෙසපි එකට ❤💕😍👍
@nisansalapriyadarshani4195
2 жыл бұрын
Yiste nisa amuthu rahak enne nadda nikan Ara Ra wala thiyana Rasa wage
@priyangiwickrama7333
2 жыл бұрын
@@nisansalapriyadarshani4195 නෑ. ආප්ප රහ නම් එනවා. හැබැයි පැයක් ගිහල්ලත් මේ බැටර් එක පිපුනෙ නෑ මගෙ නම්, ඒත් මන් හොද ඊස්ට් ගත්තු නිසා හැදුවා
@nisansalapriyadarshani4195
2 жыл бұрын
Eka thama kelle ahuwe Mata ehema kanna appiriyai ane.anika kawat passe BADA daaam duuum wenawa.😔
@සිහිනයකිජිවිතේ-ථ8ජ
2 жыл бұрын
හොදට තිබුනා ද විනාඩි 15 ඊස්ටි එක පිපෙනවලු මොන බොරුද අනේ.😡😡
@priyangiwickrama7333
2 жыл бұрын
@@සිහිනයකිජිවිතේ-ථ8ජ වි. 15න් තියා පැයක් ගිහිල්ලත් පිපුනෙ නෑ 😂 ඒත් මන් හැදුවා. හොදට ආවා. අලුත් ඊස්ට් ගන්න. හොදට එනවා
@chandrikasuraweera1986
2 жыл бұрын
මාරම රහයි මාත් දැන් හැදුවා මරු අක්කේ ඒකනම් .. thank you akk😘❤️
@imashanethmini7583
2 жыл бұрын
රස පාටයි .❤️ අනිවාර්යයෙන් හදනවා thank you මේ වගේ වටින video දානවට❤️👍
@nilanthigunasingha9058
2 жыл бұрын
මම ඔයාගේ වීඩියෝ වලට කැමති. අඩු වියදම්. අනෙක හරියනව.
@dilsanecampeka1261
2 жыл бұрын
හරිම රසයි අක්කි කෝප්පෙමුත් ගැලවනා මම කලරින් නම් දැම්මේ නෑ ඊස්ට් ටිකක් දැම්මා
@ayumiamandi8093
2 жыл бұрын
මම නං හැදුවා රසට ලස්සනට ආවා ඔයාට ගොඩක් ස්තූතියි
@priyasusith2868
5 ай бұрын
අක්කි මන් අද මේක හැදුවා හරිම රසයි.ඔයාට ගොඩක් ස්තූතීයි
@HansikaLakshaniHM
2 ай бұрын
මමත් හැදුවා අක්කෙ රසට තිබිබා හැමෝම රහයි කිව්වා❤ තැන්ස් අක්කෙ ඔයාට හදන්න කියලා දුන්නට
@caduranga7961
2 жыл бұрын
මම මේක ඇදුවා හරි රසයි
@madumadu2018
2 жыл бұрын
Akke oya kiyadena recipe godak lesi hadanna. Man godak kema heduwa. Godak rasata awa. Thank you
@IduwaXboy-di8kj
Жыл бұрын
Math heduwa harima rasai thanks akki❤
@nandaniperis9537
2 жыл бұрын
හරිමලස්සනයි ලේසියියෙන් හදාගන්න පුලුවන් .ස්තුතියි
@metushaanuhas212
Жыл бұрын
හරිම රසයි මේ වගේ රස කෑම දානවට thank u 😋❤️💕
@sakunthalaairangani7995
2 жыл бұрын
Harima Agei. Oyata Godak Thuthi .🤩♥️🤩
@kanthikanthi358
2 жыл бұрын
හරිම පහසුවෙන් හදන්න පුළුවන් කෑමක් .....මමත් හදනව ...ගොඩක් ස්තුතියි ...🙏
@slmethnu9215
2 жыл бұрын
රසයිද
@AnuAnu-vo7fy
11 ай бұрын
පාන් පිටි විතරක් නම් කොච්චර ගන්න ඕන ද
@thanushadananji473
2 жыл бұрын
අක්කියෝ මාත් අද හදලා බැලුවා...ලස්සනයි වගේම ගොඩක් රසයි....Thank you akkiyo video එකට...♥️
@dinushalakmal8952
2 жыл бұрын
Galawanna puluwanda
@namalkumara-je7rj
3 ай бұрын
ඔන්න අදම ට්‍රයි කරන්ඩ තමා යන්නේ මේ දැම්ම❤❤😊
@danshkasanjiwa5140
Ай бұрын
මම haduwa. හරි ම rasai😂❤🎉🎉
@danshkasanjiwa5140
Ай бұрын
😂
@hansivlogssl4852
2 жыл бұрын
Math hadanawa harima rasa patai 😜🥳🥳
@ninalisiresana6942
2 жыл бұрын
Math haduwa hrima rasai.❤️😍 Thank you video ekat..❤️
@e.d.s.d.edirisinha785
2 жыл бұрын
අපි හැදුවා හරිම රසයි
@sampathsandya6547
2 жыл бұрын
මමත් හැදුවා, මාර රසයි .ඔයාට ගොඩක් ස්තූතියි .
@anulayapa9109
2 жыл бұрын
අනිවාර්යයෙන්ම හදනවා .ඔයාට සුභ දවසක් බුදුසරණයි !
@shifnabaanu8490
2 жыл бұрын
Mama oyage recipe hadanawa.mekath mama try karanawa..😊😊😊😊
@theesankamini9503
2 жыл бұрын
Me pusnappa neda
@mithunirathnayaka1809
2 жыл бұрын
මම හැදුවා 😁හරිම රසයි අනේ..😋💝
@hansi4712
2 жыл бұрын
Ehemda
@mithunirathnayaka1809
2 жыл бұрын
@@hansi4712 ow akki... Harima rasai Shok eka 😘😘😘😘
@hansi4712
2 жыл бұрын
@@mithunirathnayaka1809 mamath hadala balanna onaa 😁
@mithunirathnayaka1809
2 жыл бұрын
@@hansi4712 Hadala balannko 😋🥰
@sithminithesha5153
2 жыл бұрын
රස පාටයි😋😋
@nermalignermalig8222
7 ай бұрын
1years before 😋Godak Sthuthi ❤🙏❤
@niroshapriyangani-v5k
4 ай бұрын
මමත් හැදුවා එ්ක ලස්සනට අාවා තව විඩියෝ දාන්නකෝ
@samanpriyanthi9451
2 жыл бұрын
හරිම රස ආහාරයක්👌👌
@BinuYuhansa3604
Жыл бұрын
හරි ම රසයි...👌👌
@anusharathnayaka5934
2 ай бұрын
Mama ada heduwa.thank you oyata. video eka balagena heduwe.godak hodata rasata heduna.
@k.s.m.c.shesha5850
2 жыл бұрын
Math ikmanin hadanna oni. Harima easy kemak.......👍👍👍
@KavindiFanando
3 ай бұрын
Mamath haduwa harima rasaii.❤❤❤
@nimeshamaduwanthi7897
2 жыл бұрын
ඊස්ට් wenuwata baking powder danna puluwanda
@stellamiss2618
2 жыл бұрын
අනිවාර්යයෙන් හදනවා b s oyata
@pathumdula3142
2 жыл бұрын
Mn nitharama oy recipe eka hadanawa colours karana lassanai💕
@sunetraharangala9967
2 жыл бұрын
ශා......හරිම ලස්සනයි.රසත් අති දැන්ම ම හදනව.
@aanyadiwyanjali5541
Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි හැබැයි ගැලවුනෙ නෑ
@samadikaushalya8134
2 жыл бұрын
මාත් අද හැදුවා......සීනීනම් මන් චුට්ටක් වැඩියෙන් දැම්මා....... මරු...නියමයි
@prasannabandara6876
2 жыл бұрын
පාන්.පිටි විතරක් බැයිද
@shalikapriyadarshani5653
Жыл бұрын
අනේ මට කියන්නකො ස්ටීම් කරද්දී අඩුකෝප්ප කැඩෙනවද
@yohan_mahima_perera
7 ай бұрын
අනිවාර්යෙන්ම හදනවා
@kalyaniwijesinha9330
2 жыл бұрын
හරිම රසයි වගෙයි මමත් එහම හදනවා පුතේ ඔයා හදන කැම හරි ෂෝක්නෙ
@sunilranashinhasunilranash1026
2 жыл бұрын
godak stooti oyata apita meeva kiyala denavata
@hshakilafernando7382
2 жыл бұрын
Niyamai thx❤❤❤😍😍😍😍😍
@nadeerakumara915
2 жыл бұрын
Very nice 💞💞💞
@srilanka2988
2 жыл бұрын
හදම හදනවා බලන්න
@razmirazmi6693
Жыл бұрын
aakki East venuven baking soda danna puluanda.... banking soda danna puluannag minittu kiyyak vitara thiyaganna ohne
@rangi6428
2 жыл бұрын
thank u oyala karanne ratata sewayak ❤
@PiyumiWeerakkodi
3 ай бұрын
මන් හැදුවා අක්කෙ අතෙ ඇලෙන්න ගත්තා 😂💔 හරිම රසයි අපෙ ගෙදර අය වන්ඩුද ඇහුවා 😂
@sandamaalipriyangika3696
2 жыл бұрын
Mamat haduwa harima rasai thankyou akke
@sithybathoolabdulmannan1741
2 жыл бұрын
Superb 👍🏻👍🏻👍🏻
@GayaniThusharika-xs4cs
Ай бұрын
Eka nm rasa patai❤
@rusadiakithma1334
Жыл бұрын
Thanks😊
@nilminiperera1120
Жыл бұрын
Budusaranai oyata 🌼🌼🌼🌼🌸🌸🌸🌸👍👍👍👍🙏🙏🙏🙏
@shanukamalshan3717
2 жыл бұрын
Frist commet and veiw🙃
@thilakweerasingha9724
2 жыл бұрын
අපි හැදුවා…
@sandyalakmali1759
Жыл бұрын
මේක කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද කියන්නකෝ
@rumeshmalinda7417
2 жыл бұрын
රෙසි පිස් නියමයි අක්කා.
@kawminidilrukshi4773
2 жыл бұрын
Godak watina widio ekak thax
@dikshanperera-jp6dj
Жыл бұрын
රසයි
@dinithirashmila1496
Жыл бұрын
Thnak you🥺❤️
@cookingwithangelhumeira771
2 жыл бұрын
Wooow superb tasty thanks for sharing dear😋😋😋
@inokajayaweera
Жыл бұрын
අවන් එකේ හදන හැටි දාන්නකො.......😊😊
@fareedjahufar5588
2 жыл бұрын
Hi sis 500g chocolate cake How much Coco powder?? measurements in gram??
@aselarajapaksha688
2 жыл бұрын
akki thanks you me vage video danavata
@deepikanawarathna7842
2 жыл бұрын
මගේ දූත් මේවා බලලා කෑම හදන්වා.මේකත් මන් හදන්න කියනවා .✋✋
@ranjiniranjini8769
2 жыл бұрын
අක්කේ හාල් පිට් අනිවාර්යෙන් එකතු කරන්ඩ ඕනේ ද
@sandaruranawaka6064
2 жыл бұрын
Man hadala baluwa hari rasai.
@srimaarambawatta4793
2 жыл бұрын
Thanx ..a..lot...😘👌
@RuwanSamantha-kb7zc
2 ай бұрын
ඊස්ට් දාන්නම ඕනද
@pradeepkumara4466
Жыл бұрын
harima rasai
@theyjakasudam309
2 жыл бұрын
harima rasa patai........Meka ata piti walin hadanna puluwanda akkeee..❤️❤️❤️❤️
@kalharasandaruvan1587
2 жыл бұрын
රසයි අක්කාඇත්තටම
@Thenukinishu5306
Ай бұрын
අක්කේ අවන් එකේ තියනවා නම් කොච්චර වෙලා තියන්න ඕනිද
@ukashahamzath7366
2 жыл бұрын
Ape amma hodata gahuwa
@v.mishrasart43
2 жыл бұрын
Great👍👏😊
@probodisss8561
2 жыл бұрын
Harima rasai. Thank you 💓
@niroshasanjeewani6665
2 жыл бұрын
හැදුවා. පිටි ගිලියක් ව්ගේ උනා. කන්න බෑ
@sumithsanjeewa5894
2 жыл бұрын
Thanks math hadanawa
@SanthyaSanthya-n6n
Ай бұрын
Akke ist dannama oneda
@safransha2643
2 жыл бұрын
Steember eke hari adana buluvnda
@leonnickzy6799
4 ай бұрын
Rasa paatai❤
@sajeerodrigo646
2 жыл бұрын
Ikmanin hadaganna puluwan me wage recipes Dan a thanx
@ashadharmasena6048
2 жыл бұрын
Today, I made this. It didn't come out just like this video. Just like rubber. Waste of sugar and flour.
@HansiHirushema
3 ай бұрын
Mekata brekin soda. Danna puluvanda
@pavithdeemantha634
Ай бұрын
Akke kiri wenuwata wathura danna barida
@RasiyaproductionRasiya
2 жыл бұрын
එල
@heshanihimasha1884
2 жыл бұрын
රස පාටයි🥰
@deepikasamanmali9675
2 жыл бұрын
හරිම රසයි
@SandasaDinhas-ko2zz
5 ай бұрын
Meka oven 1 danna puluwanida akki
@lankaudaya4485
9 ай бұрын
Dawas 2k withara thiyagann puluwanda kiynkoo
@janiyayt5902
2 жыл бұрын
Sha maru. Hetama hadanawa
@hemamalaniranaweera-xl8ef
8 ай бұрын
Api me hadanna hadanne❤
@gamageiajith395
2 жыл бұрын
Piti sini gathtya hamadema cup walin kiyanna dear
@KasunFernandoo
10 ай бұрын
Pan piti walin heduwama winadi 15n pipenne nane dr.ist tamai demme.wetedd mokakda mn hadapu widiye.plz rp me
@manjulakalpani4978
2 жыл бұрын
Meka baking powder dala hadanna baida... Cocoa powderdala baidooo
@mgdilani-bt1tr
Жыл бұрын
කෝප්ප නැතුව ඇලූමිනියම් භාජනයක හදන්න පුලුවන් ද අක්කෙ
@DilukaMadu
Ай бұрын
බේකින් පවුඩර් දාලා හැදුවට කමක් නැද්ද
36:09
මම ආයෙත් රඟපාන්න යන එකක් නැතිවේවි Iඅපි දෙන්නා මත්තෙම ජීවත්වෙන පුතා ගැන මට හරිම දුකයි I
Harindra Jayalal
Рет қаралды 70 М.
4:21
ලිපේ හදන කප් කේක් ❤️ බිත්තර,බටර්අවන් නැතුවත් මෙච්චර සොෆ්ට් එකට - No Egg No Butter cupcakes by Roshi
Cooking With Roshi
Рет қаралды 86 М.
2:57:52
ЭКСКЛЮЗИВ: «Басым бос емес, бақыттымын»! Айжұлдыз, депрессия, отбасы мен мобилография жайлы
НТК Show
Рет қаралды 197 М.
0:46
The Lost World: Living Room Edition
Daniel LaBelle
Рет қаралды 27 МЛН
18:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
EROOKA
Рет қаралды 111 М.
1:01
Challenge CR7 people try the impossible-to-do Cristiano challenge 2m68😱😳⚽️
dimerci tv
Рет қаралды 134 МЛН
7:10
✔කවුද හිතුවේ ක්‍රීම් බනිස් හදන්න මෙච්චර ලේසියි කියලා|how to make cream bun in rice cooker|💓
M.R kitchen
Рет қаралды 972 М.
6:13
ප්ලේන්ටියක් බොන්න කිරිම කිරි රස කන්න කන්න ආස හිතෙන කෑමක් | easy sweets | pol toffee
Cook With Sudu
Рет қаралды 84 М.
8:37
Do you have banana and cocoa? Prepare a delicious dessert without flour and sugar!
Leckere Wochentage
Рет қаралды 6 МЛН
2:56
බිත්තර 2යි විනාඩි 10යි|egg dessert✌
M.R kitchen
Рет қаралды 150 М.
6:58
තේ බොන වෙලාවට පාන් පිටි නැතිව හදන අල රෝල්ස් පැය බාගෙන්/ Sri Lankan Recipe Waruni's Kitchen
Waruni's Kitchen
Рет қаралды 2,7 МЛН
3:46
✔කඩේ විදිහට ගෙදර ලිපේ ස්පන්චි හදමු|no oven spanchi recipe|💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 579 М.
7:26
Forget difficult recipes! No-bake dessert, which even children can make!
Cookrate - Cakes
Рет қаралды 2,2 МЛН
5:44
මෙච්චර රස අතුරුපසක් අමුද්‍රව්‍ය 2කින් පුදුමත් හිතෙයි😍 | dessert recipe sinhala | easy dessert
My Easy Recipe
Рет қаралды 194 М.
4:30
නටන උණු වතුරට බිස්කට් දාලා හදන සුපිරි කෑමක්|put a biscuit in boiling water!|this secret recipe! M.R💓
M.R kitchen
Рет қаралды 501 М.
3:37
මෙන්න අවන් නැති සුපිරි පිම්බෙන කේක්. ෆ්‍රයි පෑන් එකෙන් ❤️ Butter cake in frying pan | Chammi Imalka
Chammi Imalka
Рет қаралды 652 М.
2:57:52
ЭКСКЛЮЗИВ: «Басым бос емес, бақыттымын»! Айжұлдыз, депрессия, отбасы мен мобилография жайлы
НТК Show
Рет қаралды 197 М.