✔කවුද හිතුවේ ක්‍රීම් බනිස් හදන්න මෙච්චර ලේසියි කියලා|how to make cream bun in rice cooker|💓

  Рет қаралды 927,633

M.R kitchen

M.R kitchen

2 жыл бұрын

#easyricecookerrecipe#creambun#mrkitchen#
KFC එකේ චිකන් විදිහට බිත්තර හදමුද??
• ✔KFC එකේ චිකන් විදිහට...
ගෑස් අවන් නැතුව සුපිරියට රයිස් කුකර් එකේ විනාඩි 10න් මාලු පාන් හදමු
• ✔ගෑස් අවන් නැතුව විනාඩ...
ගෙවත්ත පිරෙන්න එළවළු වවන්න දේශීය එලවලු බීජ වර්ග 20ක්
click.daraz.lk/e/_6GXT8

Пікірлер: 438
@MRkitchenlk
@MRkitchenlk 2 жыл бұрын
ක්‍රීම් බනිස් එක තවත් රසවත් කරගන්න ඕගොල්ලෝ පිටි මෝලිය අනා ගනිද්දී බටර් තේ හැඳි 2ක් එකතු කරගන්න.
@randi2003
@randi2003 2 жыл бұрын
Thank you❤️ please put the receipes in the description box pls
@sureshkumara5836
@sureshkumara5836 2 жыл бұрын
තවත් රෙසපි ඕනෑ නියමයි 🥰🥰🥰
@madhudganegoda3123
@madhudganegoda3123 2 жыл бұрын
Dr මම ඊයේ ඔයාගේ මාලුපාන් රෙසපි එක හැදුවා.ඒකට පිටි කිරි එකතුකරා.එහෙමත් හරි රසයි
@BeautifulLife382
@BeautifulLife382 2 жыл бұрын
Oven eke danawanam kohomada kialath kiannako. Thanks dear for this recipe.
@navindiwinshika562
@navindiwinshika562 2 жыл бұрын
අක්කී මේක rice cooker eke thiyan නැතුව oven eke tiyanna පුළුවන් da watura ekak උඩින් banis tika thiyala....
@imanyaimanya3034
@imanyaimanya3034 Жыл бұрын
මම ත් මේ බනිස් එක හැදුවා නැන්දේ... සුපිරියටම ආවා කඩේ තියෙන බනිස් වගේම. අවන් නැති අයට මේ වගේ රයිස් කුකර් එකෙ ඒ කෑම හදන්න කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තූතීයී...
@nulukaruwani1205
@nulukaruwani1205 2 жыл бұрын
මමත් මේ බනිස් එක හැදුවා .කියලා වැඩක් නෑ සුපිරිම සුපිරි .ඔයාට බොහොම ස්තූතියි .අපි වෙනුවෙන් හැමදාම මේ වගේ video කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා
@anjanagihani4845
@anjanagihani4845 Жыл бұрын
Oya oven ekeda heduwe dr
@dinukasadanuwan4900
@dinukasadanuwan4900 2 жыл бұрын
😋😋😋 රස පාටයි වගේ හදල බලන්න ඕනේ 👍👍මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට කරන්න ධෛර්යය ලැබේවා.
@isharasudarshani6100
@isharasudarshani6100 2 жыл бұрын
හැමදාම ඕනම කෙනෙක්ට ගන්න ලේසිම බඩු වලිං කෑම හදන්නෙ ඔයා♥️ජය වේවා අක්කෙ😘
@MrsSadiq-ei8pt
@MrsSadiq-ei8pt 2 жыл бұрын
රස පාටයි ඔයාගේ recipe සේරම හරිම ලේසියි
@wethminivindya3268
@wethminivindya3268 2 жыл бұрын
මමත් මේ බනිස් එක‌ හැදුවා හරි ම රසයි අක්කාට ගොඩක් ස්තුතියි බුදු සරණයි!❤️❤️❤️
@harshadilshan2031
@harshadilshan2031 2 жыл бұрын
😘🤣😍🥰😘🙏😘❤️🙏🤣🥰🙏🥰
@anjanagihani4845
@anjanagihani4845 Жыл бұрын
Oven ekenda heduwe
@pcreation2203
@pcreation2203 2 жыл бұрын
අක්කා මමත් දැන් ගෙදර පාන් බනිස් හදනවා . ඔයාගෙ විඩියෝ ගොඩක් වටිනවා ස්තුති..මම නිරෝෂා...මම දැන් ගෙදර රසට උයනවා. මගෙ මහත්තයා ලමයා රසයි කියලා කනවා..ස්තුති දෙවි පිහිටයි. 😍💞
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
ආස හිතෙනවා හදන හැටි දැක්කාම ඉක්මනින් හදන්න oni ස්තුති ඔයාට 👍🌷🌷🌷🌷
@anjalivijayange392
@anjalivijayange392 Жыл бұрын
ගොඩක් ස්තුතියි අපිට හොයාගන්න පුළුවන් දේවල් වලින් ආස කෑම හදාගන්න කියලා දෙනවට
@sachinimekala6120
@sachinimekala6120 2 жыл бұрын
Akkige Video Ekak Balaporoththuwenmai Hitiye.Thank you so much.😘❤️
@dulanjanichathurika2088
@dulanjanichathurika2088 2 жыл бұрын
Apith ada heduwa...lassanata awa...harima rasai..thank you akki..❤️😍
@chamindakumara1541
@chamindakumara1541 Жыл бұрын
මමත් හැදුවා.හරිම රසයි .බබාලා ආශාවෙන් කෑවා.ගොඩාක් ස්තූතියි .
@bhagyasewwandi2098
@bhagyasewwandi2098 2 жыл бұрын
අක්කි මම ඔයාගේ ගොඩක් recipe හැදුවා. ඒ හැම එකක්ම ගොඩාක් රසට තිබ්බා. අනේ අක්කි පුළුවන්නම් ආප්ප හදන හැටිත් කියලා දෙන්නකෝ.😌😌
@originalsongandcoversonghi3258
@originalsongandcoversonghi3258 Жыл бұрын
අප්ප ගහන හැටි කියලා දේන්නද ඔයාට....🙊🙊🙊🙊
@charlotteatapattu2161
@charlotteatapattu2161 2 жыл бұрын
Thank you. Vedio ekata. Harima vadagath. hadala kiyannam.theruwan saranai!!!
@amandiamarasinha4353
@amandiamarasinha4353 2 жыл бұрын
හදලා බලන්න ඕන 😊
@vesakkekulumalkukku1369
@vesakkekulumalkukku1369 2 жыл бұрын
මරු රසක් ඇති රස පාටයි මමත් අනිවාර්යෙන් හදනවා
@NThushD
@NThushD 2 жыл бұрын
Thank you very much, mine came out very well.
@samadaraliyanage8650
@samadaraliyanage8650 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට. මමත් මේ බනිස් හැදුවා. රසම රසයි. පොඩි අය ආශාවෙන් කෑවා. 💐💕💐💕
@nirosharashmini1069
@nirosharashmini1069 Жыл бұрын
Marama rasak thiyenne...thank you ❤️
@W.M.sithuuu
@W.M.sithuuu Жыл бұрын
Apith hadala baluwa godak rasai. thankyou
@indikaharshani3009
@indikaharshani3009 2 жыл бұрын
ඇත්තටම රසයි.බබාලා ආසාවෙන් කෑවා. ඔයාට සුභ පතනවා තව තවත් ලේසිම රෙසිපි හදන්න ලැබේවා...🎀🎀
@niroshikahgniroshika9765
@niroshikahgniroshika9765 2 жыл бұрын
ඒක නම් නියමයි අක්කෙ 😋
@sachinthamadhushan4536
@sachinthamadhushan4536 2 жыл бұрын
රස පාටයි.😍හදලා බලන්න ඕනි ♥️
@kumarisanjeewani1897
@kumarisanjeewani1897 2 жыл бұрын
Yeast wenuwata baking soda ho baking powder dammata kamak nadda
@nadeeshanikaushalya7546
@nadeeshanikaushalya7546 2 жыл бұрын
අනේ තැන්කිව් අක්කී.ඔයාගේ මේ රෙසිපි එක බලන් හැදුවා.හොදට ආවා.තැන්කිව් සෝ මචි❤️
@darmapriyangani1789
@darmapriyangani1789 2 жыл бұрын
අක්කී ඔයාගෙ වීඩියො හැම එකක්ම වගෙ මන් බලුව ඔයාට ගොඩක් ස්තූතියි අක්කෙ අපිට මේව කියල දුන්නට ඔයාට පින්සිද්ද වෙන්න මටත් දැන් හොදට උයන්න පුලුවන්
@maladamayanthi1102
@maladamayanthi1102 2 жыл бұрын
ස්තුතියි ඔබට.
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 2 жыл бұрын
අනේ ගොඩාක් තෑන්ක්ස්..මන් ඔයාගෙ කෑම ජාති ගොඩක් හැදුවා ..කොත්තු එකත් හැදුවා ..බබාලා දෙන්න ට දැන් ගෙදර දිම හදන්න පුළුවන් ..හැලප එකත් හැදුවා .මේකත් හදනවා අනිවාර්යයෙන් ..තෑන්ක්ස් ඔයාට ....🙏👍😘
@hansikavindi9941
@hansikavindi9941 2 жыл бұрын
මම අද හැදුවා..කඩේ බනිස් වලටත් වඩා රහට ආවා අක්කී..ගෙදර අයත් ආසාවෙන් කෑවා😘😘😋
@prasnthikajayasinha5048
@prasnthikajayasinha5048 2 жыл бұрын
oyata godaak pin siduwenawa.keama resipi oyagen balagena rasata hadala daana puja kala.oyatai paule sematai theruwan saranai.
@anu2570
@anu2570 2 жыл бұрын
මම මාලු බනිස් හැදුවා...ගොඩාක් රසට ආවා ගොඩාක් ස්‍තූතියි ඔයාට ❤️💐
@chamindaleelantha8208
@chamindaleelantha8208 Жыл бұрын
මමත් හැදුවා නියමයි. Thanks
@nalanisenarathna8407
@nalanisenarathna8407 2 жыл бұрын
ස්තුතියි! 💛
@lakshitamadushan9377
@lakshitamadushan9377 2 жыл бұрын
මමත් හැදුවා බබාට පෙරපාසල් ගෙනියන්න ගොඩක් රසයි,ලේසියි ඉක්මනින් හදාගත්තා.ස්තූතියි.
@chamathkanethmini887
@chamathkanethmini887 2 жыл бұрын
ගොඩක් රසයි...මාත් හදල බැලුව අක්කෙ👍❤
@ruvininiwanthi4230
@ruvininiwanthi4230 2 жыл бұрын
Akke mama eye malu pan haduwa.gedara hamoma kawa harima rasai.harima lesi.Thanks akke
@amaranganiwejesinha4132
@amaranganiwejesinha4132 2 жыл бұрын
Thank you very much !!!
@shiromekularathne1555
@shiromekularathne1555 2 жыл бұрын
බොහොම ස්තුතියි nangi .බුදු saranai ඔයාට
@user-fx4sq1kv9c
@user-fx4sq1kv9c 2 ай бұрын
මමත් හැදුවා දැන බනිස් මගෙ ඒවා පැලුනා ඒ වුනාට හොදයි❤❤❤❤❤❤❤❤
@pmwarnasuriya7453
@pmwarnasuriya7453 2 жыл бұрын
Wow... Thanks ❤
@inokapriyadarshani7863
@inokapriyadarshani7863 Жыл бұрын
Recipe eke ingredients demma nam thawath hodai. Oyage recipe harima lesiy. Thank you
@user-fx4sq1kv9c
@user-fx4sq1kv9c 2 ай бұрын
මමත් හැදුවා දැන් පැලුනනේ මං හැදුව බනිස් ඒ වුනාට හොඳටම හරි ගියා ❤❤❤❤❤❤❤ ඔයාට ගොඩක් ස්තුතියි
@thilangianuththara1431
@thilangianuththara1431 2 жыл бұрын
Oya nisa mamath godak kema jathi hadanna igena gaththa.harima saralawa waradinne nethiwa oya kiyala denawa.godak ස්තුති me dewal haryatama kiyadenawata.
@thakshilaprabodhi5758
@thakshilaprabodhi5758 Жыл бұрын
Mamath haduwa. Harima rasai akke. Hamadama me wage lesi krama kyla denna. Thank u so much ❤️
@amalidissanayaka8797
@amalidissanayaka8797 2 жыл бұрын
OYAGE KAMA HARIMA LESI.. HITHA HITHA INNA DEYAK NA GEDARA THIYENA DEWAL WALIN HADANNA OUKUWAN KAMA THAMA HAMADAMA KIYALA DENNE. GODAK STHUTHI.. BUDU SARANAI ❤️❤️
@chandrikawickramasinghe8653
@chandrikawickramasinghe8653 2 жыл бұрын
Harim a phedelii duwa thank you lot ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@c.samarasinghe4956
@c.samarasinghe4956 2 жыл бұрын
Thank you so much good recipe
@pathummadusanaka9574
@pathummadusanaka9574 Жыл бұрын
අක්කි හැදුවා මාර රසවත්
@g.n.p.iddamalgoda10
@g.n.p.iddamalgoda10 2 жыл бұрын
අක්කි ඔයා හදන හැම කෑමක් ම හරිම ලස්සනට හොදට කියනවා . Beautiful ,👍👍👍👍👍👍💖💖💖💖💖💖
@thanujajavigoda3695
@thanujajavigoda3695 2 жыл бұрын
Good one. Thanks 😊
@arunaheshani2584
@arunaheshani2584 2 жыл бұрын
Thank you akki Akki koheda inne😘😘😘
@namaliwarnasooriya8955
@namaliwarnasooriya8955 2 жыл бұрын
Tks dr.. Much love❤️❤️
@darshanakasun3233
@darshanakasun3233 Жыл бұрын
Apeth haduva. harima rasai😋😋😋💐💐💐💐
@eshanhot9273
@eshanhot9273 2 жыл бұрын
Yummy look tnx 💌😋😊
@isuriisuri2878
@isuriisuri2878 2 жыл бұрын
Akki apith haduwa shok ekata awa thank you akki
@wasanthinanayakkara1858
@wasanthinanayakkara1858 Жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම ....ජයෙන් ජය ...🌹🌹🌹
@sashinisashini4145
@sashinisashini4145 2 жыл бұрын
Mn oyage kama vidio okkoma wage balanawa..e wagen godak kama hadala rasa balala thiyenawa..harima lesi dewal thamayi..good luck
@jamadhushanka5447
@jamadhushanka5447 2 жыл бұрын
මමත් හැදුවා හරීම රසයි
@sriyanimalkanthi5950
@sriyanimalkanthi5950 2 жыл бұрын
Mama oyage malupan resipy eka haduwa.lassanata awa.thank you.
@vidushikadesilva5453
@vidushikadesilva5453 2 жыл бұрын
Thank you ❤️, burger buns ehema hadala pennanna....
@hewagesarathperera266
@hewagesarathperera266 Жыл бұрын
Duwa, You are a blessing. Wish you all the success G
@kumarjayawardhna3735
@kumarjayawardhna3735 2 жыл бұрын
Thank you 🤗❤️
@dilakshishani65
@dilakshishani65 2 жыл бұрын
අක්කේ ඔයාට පින් සිද්ද වෙන්න මටත් රසට උයන්න පුලුවන්..❤️❤️
@chandanarajakaruna5500
@chandanarajakaruna5500 Жыл бұрын
Apith hadala balannan Thanks aunty
@arunakrishan8101
@arunakrishan8101 Жыл бұрын
API banis haduva harima rasay 😍
@tharangani665
@tharangani665 Жыл бұрын
Ane apith haduwa marama rasayi.akki. godag pin ape gedara podoekkenata mama hadala dunna.💯
@K.O.GAMING-zp4vj
@K.O.GAMING-zp4vj Жыл бұрын
ගොඩක් rasai.mdth හැදුවා
@saraladilrukshi7271
@saraladilrukshi7271 2 жыл бұрын
Oyage recipe nm maru akkiyo....👍
@shrinifernando6978
@shrinifernando6978 2 жыл бұрын
Akki MN ada haduwa hodata awa thank you.babath asawen kawa.tawa mewage Kama hadanna shakthiya labewa.god bless you
@nalanihewa9095
@nalanihewa9095 Жыл бұрын
Harima rasa athi hadala balannam
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 2 жыл бұрын
Eka nam hadanna oni.thank you..
@gimhanidulanjani8481
@gimhanidulanjani8481 2 жыл бұрын
Rasa patai akke.... Maru ❤️
@uthpalaerandima6736
@uthpalaerandima6736 2 жыл бұрын
Apith haduwa. Harima rasai.😋😋😋
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඇත්තටම හරිම ආසයි දැක්කම හදන්න ආසම හිතෙනවා. කොහොමත්ම මම ඔයාගේ රෙසපිවලට මම ආසයි.වැඩි වැඩ නෑ හරිම සරලයි ගොඩක් ස්තුතියි ඔයාට❤
@samanthirajapakse723
@samanthirajapakse723 Жыл бұрын
Thanks for the recipe
@lahirusanofficial2087
@lahirusanofficial2087 2 жыл бұрын
ස්තුතියි
@nirosharashmini1069
@nirosharashmini1069 Жыл бұрын
Thank you 💖
@manikemanike1320
@manikemanike1320 Жыл бұрын
Thank you so much 💞💞💞
@sitharanethmini2409
@sitharanethmini2409 2 жыл бұрын
.මම හදනවා
@niroshankumara9802
@niroshankumara9802 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට. ඇත්තටම අපිට හදන්න පුලුවන් ලේසිම විදියට තමයි ඔයාගෙ හැම රෙසිපි එකක්ම තියෙන්නෙ. ඒ නිසා මොනව හදන්න ගත්තත් ඔයාගෙ රෙසිපි තමයි මං බලන්නෙ 🤩
@chandimanishanthi6474
@chandimanishanthi6474 15 күн бұрын
නෑන්දේ මේක හරිම රසට ආවා❤❤❤❤
@diwani3970
@diwani3970 2 жыл бұрын
Thank you 👍👍👍👍
@nilukasadamali5509
@nilukasadamali5509 Жыл бұрын
Thank you akki
@shakyasewmini4020
@shakyasewmini4020 2 жыл бұрын
අක්කේ මන් මෙ බනිස් එක හැදුවා ❤️❤️❤️
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
kanna thibbanam maru.
@hemanthaautoengineering9357
@hemanthaautoengineering9357 2 жыл бұрын
Haduwa puduma rasayi😘😘😘😋😋
@Binari1996
@Binari1996 2 жыл бұрын
ක්‍රීම් බනිස්.. කන්න ආසයි..🤩
@rawanajeewandara421
@rawanajeewandara421 2 жыл бұрын
හා,,,,,,🤣
@drobshidrubshi4436
@drobshidrubshi4436 2 жыл бұрын
Niyamai👍👍🌹🌹🌹🌷🌷🌷🌷🙏
@mihiravisilva-my2pl
@mihiravisilva-my2pl Жыл бұрын
Man heduwa.hodata awa.godak sthuthi oyata.
@amandinawodya1360
@amandinawodya1360 2 жыл бұрын
Wow very nice 💓😋
@prabathmaduranga3538
@prabathmaduranga3538 Жыл бұрын
math haduwa.rasata awa akke.thank u oyta me kaledi me wage adu wiyadamin kama hadnna kiyla denwta..❤️
@Wickra-malperera783
@Wickra-malperera783 Жыл бұрын
Mn haduwa hamoma kawa rasai akki me vidihatama haduwa
@neshaa....1613
@neshaa....1613 2 жыл бұрын
Thank you akki ❤️ ❤️
@lalithapremarathna5319
@lalithapremarathna5319 2 жыл бұрын
Cake
@sitharanisansala4066
@sitharanisansala4066 2 жыл бұрын
අපිත් හදන්න යන්නේ 😃😛😋😋😋
@Windylihara
@Windylihara 4 ай бұрын
Wow exalent❤🎉😮
@Windylihara
@Windylihara 4 ай бұрын
මමත් කෑම හදන කෙනෙක් ඔයාගේ වීඩියෝ එකක් විතරයි බැලුවේ මමත් හදලා බැලුවා හරිම රසයි 😋😛මගේ පේජ් එකත් subscribe කරන්න කියලා ඔයාගෙන් මං ඉල්ලනවා 🥰😊
@thilininewashani5218
@thilininewashani5218 Жыл бұрын
Godak rasai akke mamath babata hadala dunna eya godak asawen kewa
@vinoshamalani82
@vinoshamalani82 2 жыл бұрын
Thanks
@vesakkekulumalkukku1369
@vesakkekulumalkukku1369 2 жыл бұрын
අක්කි ඔයානම් මරු තවත් මේ වගේ videos දාන්න
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e 2 жыл бұрын
නියමයි අක්කී
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 40 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН