No video

දියවැඩියාවට,කොලෙස්ටරෝල් වලට අධික තරබාරුකමට සුපර් ෆුඩ් එකක් වෙන කීනුවා හදන හැටි ගැන දැනගන්න.Quinoa

  Рет қаралды 14,748

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Quinoa
කීනුවා/ කීනුආ
ලෝකෙ Super Food කියන ආහාර අතර ඉහලින්ම තියෙන තෘණ වර්ගයට අයත් ධාන්‍යක්.
එහි අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණයේ බහුල කම වගේම ශරීරයට අවශ්‍ය විටමින් සහ ඛනිජ, තන්තු ප්‍රමාණය අනිත් කෑම වර්ග එක්ක බලද්දි ඉතා ඉහලයි. ඒ වගේම තමයි ග්ලූටන් අඩංගු නොවන නිසා ඒ ආසාත්මකතා තියෙන අයට ගැලපෙනම කෑමක්.ඒ වගේම ප්‍රතිඔක්සිකාරක (antioxidants ) ගුණයත් ඉතාම ඉහලයි.
දියවැඩියාව, රුධිරයේ තෙල්, අධික තරබාරුව තියෙන අයට ආහාරයට එකතු කරගන්න පුළුවන් හොඳම කෑමක්.
තව මස් මාංශ නොකන නිර්මාංශ අයට ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන ලබාගන්න පුළුවන් හොඳම කෑමක්.
ඉතින් මේ මම කියපු මූලික කරුණු වලට අමතරව කීනුවා වලින් ශරීරයට ලැබෙන ප්‍රයෝජන ගොඩක් ඔයාලට අන්තර්ජාලයෙන් / වෛද්‍යවරයෙකුගෙන් හොයා දැනගන්න පුලුවන්..ඒ වගේම තමයි අපි දන්න ඕලු ඇට, මෙනේරි වගේ දේවල් මේ කීනුවා වලට හොඳ ආදේශක.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 98
@asafernando6290
@asafernando6290 5 ай бұрын
ඔයා කියන විදිහ, පැහැදිලි කරන විදිහ හරිම වටිනවා. 👍❤❤ ප්‍රමාණ කියන එක කෝකටත් ප්‍රයෝගික නෑ. සමහරු කෑම හදද්දී අමුමිරිස් 4, ළූණු 5, සුදු ළූණු 3 කිය කියා කියනවා. 🤣
@alomawije2436
@alomawije2436 5 ай бұрын
Absolutely correct
@user-lh5sk5ss4m
@user-lh5sk5ss4m 5 ай бұрын
If available in supermarkets in Sri Lanka, it is definitely a dish worth making. Thank you shani ❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
It is available in Sri Lanka. ❤️
@gneiazmia2723
@gneiazmia2723 5 ай бұрын
Thanks for your risepi love you take care from Sri Lanka 💕
@sathindraamarasinghe1318
@sathindraamarasinghe1318 5 ай бұрын
Thank you so much for this informative video chef Shani. I am a salad fan too and into a variety of recipes. However I was postponing this for months despite seeing heaps on super market shelves and staff lunches. Now it's the time! We need more like this. Best wishes from your neighboring country. ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
Ha ha,... give it a go. You may not like it first. But it's good. I eat them with curries, too.♥️
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 5 ай бұрын
Ane thank you duwa mama nitharama genne nehe.eth me tharam gunai kiyala dena gaththe oyagen.budusaranai.greetins fro France
@malkanthifa8269
@malkanthifa8269 5 ай бұрын
බොහෝම ස්තූතියි වටිනා විඩීයෝ වක් ❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
♥️😍
@dsjayawardhane3498
@dsjayawardhane3498 5 ай бұрын
ගොඩක් ස්තුතියි දුව ට...❤❤❤
@malanisamaraweera6333
@malanisamaraweera6333 5 ай бұрын
I cook. Everyday quinoa rice Salad also make this. Salad very good. I will. Make because my. House. Most have diabetes including me so we are very careful about our food Thank you very much for the. Recipe All the best From singapore
@swarnafernando9316
@swarnafernando9316 5 ай бұрын
වටිනා අදහස් එක්ක වටිනා වීඩියෝ එකක්. Thank you.
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
❤️😍
@asithasudesh89
@asithasudesh89 5 ай бұрын
Can you do a quinoa series chef please? Thank you, Ashini 😊
@RemiseRemise
@RemiseRemise 5 ай бұрын
Many tks.for the clear description about Quinoa....
@rashmimalsha8271
@rashmimalsha8271 5 ай бұрын
Godak watinawa chef.puluwannam kimchi hadana widiya kiyala dennakooo.swayan rekiyawakatath ekkama ❤️
@mis.darshi1236
@mis.darshi1236 5 ай бұрын
ගොඩාඩාඩාඩාඩාක් වටින වැදගත් වීඩියෝ එකක් තෑන්ක්ස් සුදු ආදරෙයි ❤❤❤❤❤❤❤ 👍👍👍👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
❤️♥️
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 5 ай бұрын
Thank U so much Chef for ur great video 🙏👍👌🤩😋🤗
@studiopedia9871
@studiopedia9871 5 ай бұрын
ස්තූතියි ❤මට ගොඩක් වටිනවා.
@indunagodavithana3754
@indunagodavithana3754 5 ай бұрын
V useful .learnt a lot Thanks soooomuch.😊❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
♥️🥰
@annefernando5183
@annefernando5183 5 ай бұрын
Thanks Chef Shani for the salad. Quinoa is not available in SL.
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
Yes, it is . Check on the supermarkets ,& even in the pharmacies. ♥️
@annefernando5183
@annefernando5183 5 ай бұрын
Good to hear that it is available in SL. May not be in all supermarkets, as I have checked in one particular chain of supermarket. I need to check in more sophisticated ones.
@janakimn6526
@janakimn6526 5 ай бұрын
Thank you so much 🙏
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
You're welcome 😊
@Disna0608
@Disna0608 5 ай бұрын
මෑතකදි නම් කෑවෙ නෑ.ඒත් ඉස්සර මමත් ගෙනත් පුතා පොඩිකාලෙ quinoa පුතාට හැදුව.අපිට බත් උයද්දි කලවමට දාල හැදුව.මෙනේරි වගේ.තව Amaranth කියල ඇට වර්ගයක් කෑව.ඒකත් රසයි.මමනම් උයල පලතුරු උඩින් දාල කෑවෙ 😅
@senfajennise7736
@senfajennise7736 4 ай бұрын
Ď😅
@maladesilva9819
@maladesilva9819 5 ай бұрын
Thanx chef Shani ❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
My pleasure 😊
@baretchampika9384
@baretchampika9384 5 ай бұрын
ඉස්තුතියි🙏
@mangalikasooriya9863
@mangalikasooriya9863 5 ай бұрын
Good luck darling budu saranai ❤❤❤
@kusumpatabandge1328
@kusumpatabandge1328 5 ай бұрын
This three i'am first time see today. Bs
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
😍😍
@hilmisamarawikrama8686
@hilmisamarawikrama8686 4 ай бұрын
Harima vatinawa. Oyata kiyanna puluwanda lankawe ganna puluwan hoda olive oil eka mokakda kiyala.
@manorigunasena7533
@manorigunasena7533 5 ай бұрын
Thanks
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
Welcome
@devikaperera3412
@devikaperera3412 5 ай бұрын
Rice cooker එකේ හදා ගන්න බැරිද ? බෝහෝම ස්තුතියි. වටිනා වීඩියෝවක්.
@amithavithanage2004
@amithavithanage2004 5 ай бұрын
Can make it in the rice cooker like බත්. Can eat with our curries
@nayanajayaweera7952
@nayanajayaweera7952 5 ай бұрын
🎉❤ස්තුතියි නංගා...
@hemalipeiris2688
@hemalipeiris2688 5 ай бұрын
Thank you පුතා 😊❤
@user-vx9yc1er1e
@user-vx9yc1er1e 5 ай бұрын
Thank you❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
You're welcome 😊
@leilanova5721
@leilanova5721 5 ай бұрын
Thank you ❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
You are so welcome.♥️
@gaminiwijeratne4363
@gaminiwijeratne4363 5 ай бұрын
Nice presentation ❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
Thank you 😊
@asithasudesh89
@asithasudesh89 5 ай бұрын
Hi Chef, Thank you so much for uploading about quinoa. I live in London and here it's very popular just wanted to know properly how to make to our taste. But there are no sinhala channels who has don't it. Thank you much. Ashini.
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
Hi Ashini, As I'm a huge fan of quinoa. I do so many experiments with it. 🤣 There are many ways you can use quinoa to our taste.. 1) Red one cook and eat with curries, very similar to red rice. 2) With white one, you can make kiribath ( milk rice) 3) Also you can make porridge. ( Kanda warga) 4) I make fried rice out of it, too.😉.( replace rice with quinoa) 5) Mix with coconut and make walithalapa . 👌👌👌 These are my favourite ways of eating quinoa. Give it a go..❤️ thank you for staying connected.
@asithasudesh89
@asithasudesh89 5 ай бұрын
@@cookingwithchefshani Hi Chef, Thank you for the reply. I only knew about quinoa porriage. Now that there are so many options I can try them as well. My husband said let's try walithalapa..😋
@chamaniperera6405
@chamaniperera6405 5 ай бұрын
Thanks❤
@ckgckg2176
@ckgckg2176 5 ай бұрын
Thanks chef👍
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
My pleasure
@prianganienanayakkara5909
@prianganienanayakkara5909 5 ай бұрын
Can it be cooked in the rice cooker?
@amithavithanage2004
@amithavithanage2004 5 ай бұрын
Can cook Dane as rice
@padmakumari4251
@padmakumari4251 5 ай бұрын
Harima rasai
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 5 ай бұрын
මම අදමයි ඇමුවේ ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
Dan dannawane..♥️
@sandraladonna5802
@sandraladonna5802 5 ай бұрын
Thanks lsraeil
@user-nc6io1om3b
@user-nc6io1om3b 5 ай бұрын
Nikan kannath puluwan neda oyawage hadala bath nathuwa
@deemathiudapamunuwa7193
@deemathiudapamunuwa7193 Ай бұрын
Chnovs gluten free ?
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 5 ай бұрын
මාත් ආසා කෑමක්
@NishanPeter27
@NishanPeter27 5 ай бұрын
කීනුවා ලංකාවේ කොහෙන් ද ගන්න තියෙන්නෙ ? 😊
@sanurivindula6839
@sanurivindula6839 5 ай бұрын
Check in Spar Supermarket or Good Market
@pradeepduminda724
@pradeepduminda724 5 ай бұрын
Lankawe apita pin na mekata adesha lankawe mukut nadda
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
Lankawe ganna thiyanawa bro..adeshaka thamai olu ata.., mineri wage dewal..❤️
@Udara1122
@Udara1122 5 ай бұрын
පොල් දාල කන්න පුළුවන් ද?
@user-iw5yl9ys8o
@user-iw5yl9ys8o 4 ай бұрын
Mewa koheda dr ganna thiyenne shop eke mokadda mewa thiyena
@shamilaperera9933
@shamilaperera9933 5 ай бұрын
සෝගම් කියන්නෙත් මේවමද
@padmakanthiasurappulige5333
@padmakanthiasurappulige5333 5 ай бұрын
Will done xx
@user-qn8ir4vp2m
@user-qn8ir4vp2m Күн бұрын
🙏🏻💚💚
@pradeepagamage31
@pradeepagamage31 5 ай бұрын
රයිස් කුකර් එකේ තම්බන්න බැරිද, බත් වගේ
@amithavithanage2004
@amithavithanage2004 5 ай бұрын
Can
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 5 ай бұрын
👍👍👍👍👍👍👍😍
@luckywicks1440
@luckywicks1440 5 ай бұрын
❤👌✌
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
♥️
@successyourdream4073
@successyourdream4073 5 ай бұрын
❤❤❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
😍❤️
@niroshanarangoda227
@niroshanarangoda227 5 ай бұрын
❤❤❤❤❤
@SamudraPerera-mc5sw
@SamudraPerera-mc5sw 5 ай бұрын
❤❤❤
@priyadarshaniedissanayake147
@priyadarshaniedissanayake147 5 ай бұрын
💐💐💐💐💐💐💐💐💐
@a.shiraniehelepola6589
@a.shiraniehelepola6589 5 ай бұрын
❤🌹🌹🌹
@inokafernando340
@inokafernando340 5 ай бұрын
❤😘🙏
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 5 ай бұрын
කුනිවා කියන්නේ අබ ඇට වගේ ජාතියක් නේද මම හරිද හරියට කුරක්කන් ඇට වගේ බොහොම ස්තූතියි
@shriyaniperera7035
@shriyaniperera7035 5 ай бұрын
Good food quinoa burgers make nice thanks 👩‍🍳❤🙏
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
Ow oya hari..aba walata wada tikak lokui..♥️
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 5 ай бұрын
බොහොම ස්තූතියි
@amithavithanage2004
@amithavithanage2004 5 ай бұрын
It looks like බජිරි
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
@@amithavithanage2004 is it? Mata mathaka na..♥️
@vijayanimarambe9477
@vijayanimarambe9477 5 ай бұрын
Wrong pronounciation කිනොවා නෙමෙඉ keeva කියල pronounce කරන්නෙ😮
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
Please type and check in the You tube or in Google, How to pronounce Quinoa correctly? You will get the answer. Thank you. 🌷
@lalithdias500
@lalithdias500 5 ай бұрын
Thanks
@KanchanadeSilva-vp8ep
@KanchanadeSilva-vp8ep 5 ай бұрын
Thank you🎉🎉🎉❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
♥️❤️
@boomikaoshen6150
@boomikaoshen6150 5 ай бұрын
❤❤❤ Thanks
@user-iw5yl9ys8o
@user-iw5yl9ys8o 4 ай бұрын
Mewa koheda dr ganna thiyenne shop eke mokadda mewa thiyena
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 84 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 21 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,9 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 77 МЛН
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 45 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 84 МЛН