R15 ලීටරේට KM කීයද | Yamaha r15 1xbet

  Рет қаралды 29,003

SL Bikers

SL Bikers

Күн бұрын

Пікірлер: 306
@SLBikers
@SLBikers Жыл бұрын
This video is proudly sponsored by 1xbet! Your one stop betting partner ☆ use the promo code "BIKERS1X" for a 100% bonus!☆
@udarasampath6881
@udarasampath6881 11 ай бұрын
Suzuki gixxer sf ekakath vidiyo ekak karamuda
@mickeymidhu8482
@mickeymidhu8482 Жыл бұрын
R15 eke V1 , V2 , V3 , V4 versions 4 thiyanawa V1 eka 2008-2011, 149 cc & 17 HP 15 NM ,NO ABS ( Not available here in LK i think so ) V2 2014, 149 cc & 17HP 15NM ,NO ABS ( available in LK ) failure is high rear seat position. V3 2017 155cc (Available in LK) Bs4 & Bs6 (v3 is comes with VVA {variable valve actuation} similar to power and v-tec) the vva kicks in 7400 rpm and the bike gives more power , below 7400 rpm the bike is like a normal 150cc - this is the reason behind high mileage and better performance. Bs4 19.3hp 14.7 nm Blue and Red (No abs) Dark night & Monster Edition(abs) Bs6 (not available in LK) 18.6 hp 14.1 nm power reduced due to the bharath standard (BS) All model came with abs in bs6. V4 155 cc 2021 , r15 v5 & r15 M (not available in LK) Both 18.4hp 14.2 nm abs V4 also comes with VVA The R15 M is same as R15 V4 but some differences are there ( Traction control, Quickshifter ) TikTok - www.tiktok.com/@blueyboi_07?_r=1&_d=eabi232314hh0m&sec_uid=MS4wLjABAAAAmUqf-xfJ7RGvDVhcQNd_m7a5I8bwUW9yuXNUN9j5SEMuziua1MZFGW5ejzY5EQEl&share_author_id=228850725022380032&sharer_language=en&source=h5_m&u_code=aa45l7jl93c47&ug_btm=b8727,b0&sec_user_id=MS4wLjABAAAAmUqf-xfJ7RGvDVhcQNd_m7a5I8bwUW9yuXNUN9j5SEMuziua1MZFGW5ejzY5EQEl&social_share_type=5&tt_from=copy&user_id=228850725022380032&enable_checksum=1&share_link_id=489BE4E9-8667-45EC-B702-54B3B04E1697&share_app_id=1233
@bikepissa6854
@bikepissa6854 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි අයියෙ මේ වගේ Video අපිට දෙනවට ඇත්තටම මේ Video එක මට ගොඩක් වටිනවා මොකද මං ලගත් තියෙන්නෙ R15 ක් ඔයාට තව තවත් මේ වගේ Videos කරන්න ශක්තිය දහිරිය ලැබෙන්න ඕනි ජය වේවා... 👍❤️
@SLBikers
@SLBikers Жыл бұрын
Hadawathin ma ❤
@dchat6574
@dchat6574 8 ай бұрын
ඔයාල ඔය ගියේ මම දිනපතා පදින රූට් එකේ. මගෙ R15 එකත් ඔයිට ආසන්න ගානක් කරනව. සමහරු ඒක පිලිගන්ඩවත් කැමති නෑ 😂 දැනුමට යමක්... ඕක 150cc කිව්වට ඇත්තටම 155cc. VVA කියන්නෙ Variable Valve Actuation. ඒ කියන්නෙ RPM එකට අනුව inlet valve opened time වෙනස් වෙනව. හරියට කව්රුත් දන්න Toyota වල VVT වගේ. ඕකෙ version 3 එකේ මුලින්ම ආවෙ none ABS Red එකයි Blue එකයි. ඊට පස්සේ with ABS Dark night එකයි Monster edition එකයි ආව. මගෙ තියෙන්නෙ Red එක. ගියර් 6න් 6 වෙනිය දැමෙන්නෙම නැති තරං. මොකද මෙහෙ අපි යන වේගෙ 6 ගියර් එකට මදි. ඒ කියන්නෙ 6 දාල යන්ඩ එදිනෙදා යන පාරවල් මදි. මම යන්නෙ උපරිම 5හේ විතරයි. ඒකත් 65kmh - 70kmh ගිහිං. බයික් එක comfortable පැත්තෙන් ටිකක් මදි. Sports bikes එහෙම තමා. හැබැයි හුරු උනාම ගානක්ම නෑ. ආරූඪ වෙලා වගේ යන්ඩ තමයි තියෙන්නෙ. පෙනුම නිසා බයික් එක දිහා නොබලන කෙනෙක් නෑ. කෙල්ලො කොල්ලො එහෙම ඉන්න තැන් වලින් යනකොට එයාල හැරිල බලනව side mirrors වලින් පේනකොට ඒක වෙනමම එකක් හැටියට දැනෙන්නෙ. බයික් එක පට්ට බැලන්ස්. ඒ ගැන කිසි විවාදයක් නෑ. මේ හැමදේම මගෙ අත්දැකීමෙන් කිව්වෙ. මේකට ආස, ගන්ඩ හිතන් ඉන්න අයට වැදගත් වෙයි කියල හිතෙනව. හැමෝගෙම යකඩ හීන සැබෑ වේවා ❤️
@tharushakavishan4720
@tharushakavishan4720 7 ай бұрын
same
@Harsha4-q7s
@Harsha4-q7s 6 ай бұрын
උබ වගෙ වෙගෙන් ගිහිහන් මැරන්න අසනැ කවුරැත් යක්කු අවසෙ වෙලා වගෙ යන්න තරමි පුකෙ අමරැවක් නැ😂
@ThilanganiPerera
@ThilanganiPerera 4 ай бұрын
Godak dewl igana gaththa.thanks sudda❤
@biyonudawatta8390
@biyonudawatta8390 Жыл бұрын
DISCOVERY 135 one....BAJAJ DTSI technology kohomada balanna
@MalinduNiluminda
@MalinduNiluminda Жыл бұрын
Pulsur 150 බයික් එකේ කොච්චර තෙල් වැඩද කියල වීඩියෝ එකක් කරන්නකො අයියෙ
@alfaridets-sv8gr
@alfaridets-sv8gr Жыл бұрын
වීඩියෝ එක හොද කැපවීමකින් කරනවා ❤ අයියේ kawasaki d tracker එකකත් බලමු පුළුවන් නම් දවසක 💖💖
@SLBikers
@SLBikers Жыл бұрын
🙏🏻
@GaiyaJ1340
@GaiyaJ1340 Жыл бұрын
මාර කැපවීමක් මහන්සියක් වෙනව කොල්ලොන්ගෙ යකඩ හීනවලට ❤💪💪 ගැම්මක් අයියෙ
@SLBikers
@SLBikers Жыл бұрын
Adarei mage malliyo
@Eazyssn
@Eazyssn Жыл бұрын
Malli uba all round explanation ekak denawa ekanm patta..🌼
@kaveeahadeshanjana3897
@kaveeahadeshanjana3897 Жыл бұрын
pulser 135 eke one.. video ekak
@tharindusampath692
@tharindusampath692 Жыл бұрын
මේ බයික් එකක් ගත්තනම් සුපිරි බන්. තෙලුත් කරනවා පෙනුමත් තියනවා ♥️
@pasidesign2611
@pasidesign2611 Жыл бұрын
අත්දකීමෙන් කියන්නෙ ගත්තම කරන්නෙ 50 යි
@dineshchathuranga1509
@dineshchathuranga1509 Жыл бұрын
150cc speed ම යකා තමා r15 කියන්නේ 🤟
@pasidesign2611
@pasidesign2611 Жыл бұрын
එකඟයි ඇහ්.... බය නැතුව NS එකකින් උනත් ගේම ඉල්ලන්න පුලුවන් සුපිරි බඩුවක් 😍😍@@dineshchathuranga1509
@gaveshhevage
@gaveshhevage Жыл бұрын
ඉයා කුණු ගිඩක් r15 කියන්නෙ සද්දෙත් නැ
@DunulaJabbah
@DunulaJabbah Жыл бұрын
arakshawat na agatath amarui😂
@poddagaming2762
@poddagaming2762 Жыл бұрын
Dzr ekka balanna kamathi nadda
@lahiruhlg
@lahiruhlg Жыл бұрын
150cc efi බයික් එකකින් ඔයවගෙ mileage එකක් බලාපොරොත්තු වෙන්න පුලුවන් පදින විදිහෙ වැරද්ද තමයි ගොඩක් බයික් වල පෙට්‍රල් කරන් නෑ කියන්නෙ.
@SLBikers
@SLBikers Жыл бұрын
Truly said 🤞
@darkkinka9015
@darkkinka9015 Жыл бұрын
Superb❤👀 Katu kagena apita me videos karana aiyatai aiyage crew ekatai godak pin❤💪 jayen jaya Sl Bikers❤💪
@Ruchira_keshan98
@Ruchira_keshan98 Жыл бұрын
නියමයි අයියේ... පුලුවන් නම් yamaha Tw 200 එකේ වීඩියෝ එකකුත් කරන්නකො🙂❤️✌️
@samalkaudara8641
@samalkaudara8641 Жыл бұрын
Aiya Yamaha SZ X 150 eke review ekk or mileage test ekk krmu
@SLBikers
@SLBikers Жыл бұрын
Let's do it
@samalkaudara8641
@samalkaudara8641 Жыл бұрын
How can we do it?
@troubleman4633
@troubleman4633 Жыл бұрын
ඒ කොහොමද එ 73ක් කරෙ fz v2 එකේ වත් එහෙම කරන්නෑනෙ.
@yasinduprabashwara2990
@yasinduprabashwara2990 Жыл бұрын
Ade aiye oya giriullata awda 😍 I'm a huge fan of your content. I'm also from giriulla btw
@SLBikers
@SLBikers Жыл бұрын
Thank you so much
@chamikamihiraj1111
@chamikamihiraj1111 Жыл бұрын
අඩො 75 ක් කරා කියන්නෙ ct යට වඩා සුපිරියිනෙ, එකෙත් 86ක් කරන්නෙ, සුපිරි බයික් එක R15❤ MT 15 එකෙත් ඉක්මනටම රිවීව් එකක් දෙන්න අයියෙ❤❤
@vihangafernando8615
@vihangafernando8615 Жыл бұрын
Ct dn exhr krn nh mge mt number 60-70 athr😅
@Udara2000
@Udara2000 Жыл бұрын
R15 mt15 ekana engine eka tiyenne
@myyoutubechannel5286
@myyoutubechannel5286 Жыл бұрын
@@vihangafernando8615 80- 100 CT-100
@sadeepaalwis5938
@sadeepaalwis5938 Жыл бұрын
fz v2,v3, r15, mt15 okkoma 70 ganan kranwa bn eco mode yanne puluwanne
@chanukashan2742
@chanukashan2742 Жыл бұрын
2 ma same engine bn
@samuelindrajith7471
@samuelindrajith7471 Жыл бұрын
නියමයි අයියා... තැන්කියු ලින්ක් එකට odo meter එක ඩවුන්ලෝඩ් කරා ... tvs victor gx 2006 model එකක් ගේන්න අයියා... කැමතිනම් මං ගාව එකක් තියෙනවා... එන්ජින් එක හොඳයි...
@SLBikers
@SLBikers Жыл бұрын
ඔයා වෙන්න ඇති මල්ලියෝ ලිංක් එකෙන් වැඩක් ගත්තු එක්කෙනා.. හැමෝම අහනවා ලිංක් එක කෝ ලිංක් එක කෝ කියලා 😋
@SLBikers
@SLBikers Жыл бұрын
Malli oyage bike eka koheda thiyenne?
@samuelindrajith7471
@samuelindrajith7471 Жыл бұрын
@@SLBikers ingiriya thiyenne aiyya ,
@kavishkavishwanath1206
@kavishkavishwanath1206 Жыл бұрын
ඇත්තටම අයියගෙන් වීඩියෝ හයකදි ඉල්ලුවා මේ ටෙස්ට් එක කරන්න කියල.පට්ටම සතුටුයි.පට්ටයි අයියේ වීඩියෝ එක❤
@SLBikers
@SLBikers Жыл бұрын
Adarei malliya
@s.kavee1990
@s.kavee1990 Жыл бұрын
අයියේ RE SP 4 STOK අලුත් වීල් එකක් 1 L කොච්චර යන්න හැකිද කියලා බලමුකෝ
@GimhanDM
@GimhanDM Жыл бұрын
Mt 15 යෙත් වීඩියෝ එකක් ඕන බොසා
@amilasadaruwan9611
@amilasadaruwan9611 Жыл бұрын
Bajaj three weels එකේ video එකක් ඕන
@amidusaradiwyanjana4492
@amidusaradiwyanjana4492 Жыл бұрын
Ayye Pulsar NS 160 bike eke milage test ekak krnnko
@ThusithaEranga-xm3vp
@ThusithaEranga-xm3vp Жыл бұрын
Pulsar 135 ls ඒකේ වීඩියෝ එකක් ඕනා ☺️
@vinukadinusara8819
@vinukadinusara8819 Жыл бұрын
Bajaj platina 125 Eke Fuel test Ekak Ona...
@dinethwijesinghe657
@dinethwijesinghe657 Жыл бұрын
Brother.. KTM Duke 200 ekath test karamuda ?
@SLBikers
@SLBikers Жыл бұрын
Karamu
@dinethwijesinghe657
@dinethwijesinghe657 Жыл бұрын
@@SLBikers ❤🌸
@dinuapple
@dinuapple Жыл бұрын
platina 125 Eke Fuel test Ekak karamuda Brother...
@SLBikers
@SLBikers Жыл бұрын
Karamuuuuu
@earlnimesh1683
@earlnimesh1683 Жыл бұрын
ලන්කාවේ ඉන්න සුපිරි youtuber කොල්ලෙක් 🫡🇱🇰
@SLBikers
@SLBikers Жыл бұрын
Adarei Earl brother
@superdsl4548
@superdsl4548 Жыл бұрын
Ayye suzuki EN125-2A bick ekee mileage test eka karannakoo
@TharakaPriyadarshani-t2k
@TharakaPriyadarshani-t2k Жыл бұрын
honda dio 2019 bike ekaka 1l kochchara tel karanawada kiyala video ekak danna
@SLMovie-l3y
@SLMovie-l3y 9 ай бұрын
R15 වල voshun කීයද හොද වීඩියෝ එකක් ඔනි
@SLMovie-l3y
@SLMovie-l3y 9 ай бұрын
Dtm vs r15 වීඩියෝ එකක් ඕනි
@SenithuHansana
@SenithuHansana Жыл бұрын
Pc eke specs monada aiye.....❤
@kgvdinusara6886
@kgvdinusara6886 Жыл бұрын
Platina 125 Eke test ekakuth ona...
@Madusith750
@Madusith750 Жыл бұрын
Honda jade 250 eke milage test ekak oone
@toxicfreefire761
@toxicfreefire761 Жыл бұрын
150 cc fastest bike eka r15 newe suzuki gsx150r / mn gixxer sf 150 eka gana newe kiwwe boruwata reply cmnt danna one na mn top speed video ekk dnnam reply eke
@toxicfreefire761
@toxicfreefire761 Жыл бұрын
kzbin.info/www/bejne/fZfVYX1od9-db5Ysi=ugqmBnnbmoT-13BX
@සේල්ලක්කාරපොඩිඩා-ය1ට
@සේල්ලක්කාරපොඩිඩා-ය1ට Жыл бұрын
අය්යෙ NS 200එකෙ විඩියො එකක් ඔනෙ Plzz
@vishwaashinshana7186
@vishwaashinshana7186 Жыл бұрын
Ayiyw gixxer eke video ekak karannako
@mpmagic5519
@mpmagic5519 Жыл бұрын
මගෙත් R15 v3 dark black තියෙන්නේ. 65km - 70km අතර 1L වලට කරනවා.
@naveenmadushanka8136
@naveenmadushanka8136 7 ай бұрын
V4 eka lankve ndd bn?
@ThimiraPraween-en4yd
@ThimiraPraween-en4yd Жыл бұрын
ලිටරෙට KM 73 ක් අාවද අමිමට සිරි වෙනවා .. තෙල් වැඩ ටොප් බඩුවටම ........ එත් ඉතිම් මම අාස R1 CC 1000 නේ 😍
@thamburuindeewara9765
@thamburuindeewara9765 Жыл бұрын
R1 eke kiyak krnvd
@memelol7167
@memelol7167 Жыл бұрын
aiye XLR 125 eke milage test ekk krnnko..plzzzz
@Nirvisharadanakaya
@Nirvisharadanakaya Жыл бұрын
Supiri bro .wr 250x eke ekath ikmanata ona
@paramidharmarathne
@paramidharmarathne Жыл бұрын
Keep the good work ayye❤🎉
@SLMovie-l3y
@SLMovie-l3y 9 ай бұрын
මම මේකෙ වැඩියෙන්ම ආස ඔයාගෙ හිනාවට
@SLBikers
@SLBikers 9 ай бұрын
Ane... adarei 🙃
@Anything_In_World
@Anything_In_World Жыл бұрын
Yamaha xjr 400 ekaka ekak karannako
@sameerapriyasad7734
@sameerapriyasad7734 Жыл бұрын
Ela 😊.. pulsar 150th karamu neda
@m.a.s.k404
@m.a.s.k404 Жыл бұрын
Ade me bike eka gana hariyatama ahaganna ekek hoya hoya iddimai video eka dala tibbe ❤
@tharindusenesh5231
@tharindusenesh5231 Жыл бұрын
Yamaha xjr400 eke review ekk one💓💓
@MatheeshaMaduranga-mw6mp
@MatheeshaMaduranga-mw6mp Жыл бұрын
අයියේ honda delux eka ka petrol test ekk one 🔊💨
@fitaah5111
@fitaah5111 Жыл бұрын
Ns200 ekk thiye 2017k onenm video ekk krmu😊❤
@SLBikers
@SLBikers Жыл бұрын
කොහෙද ලොකේශන් මල්ලි
@fitaah5111
@fitaah5111 Жыл бұрын
Mama thama den msg kre😌😎
@Ashna-u8c
@Ashna-u8c Жыл бұрын
මාත් මොන ගේමක් හරි දීලා ගන්නවා. 🙂
@Hiru2005-dq9yw
@Hiru2005-dq9yw 8 ай бұрын
ආ එ r 15 එක ගුවන් පාලම උඩනවත්තන් හිටියෙ ඔයාල ද
@SLBikers
@SLBikers 8 ай бұрын
Yes!
@chamathpiumal1698
@chamathpiumal1698 Жыл бұрын
Ns200 bs4 mileage test එකක් ඕනේ අයියෙ.
@naveenmadushanka8136
@naveenmadushanka8136 7 ай бұрын
V4 eka lankave nadda bn?
@eranjith4742
@eranjith4742 Жыл бұрын
Platina 125 ekaka video ekak one ❤
@harshanuwan6201
@harshanuwan6201 Жыл бұрын
Brother NS 200 & FZ V3 eketh oni ✌️
@shavindarandith8160
@shavindarandith8160 Жыл бұрын
Tvs ntorq eke oneee
@shavindarandith8160
@shavindarandith8160 Жыл бұрын
Tvs ntorq 125 scooter eke onee broooo
@kasunjayarathna9928
@kasunjayarathna9928 Жыл бұрын
Aiya new pulsra baik ekaka L1 km kiyak wadada pennako
@PahanChinthaka
@PahanChinthaka Жыл бұрын
MT 15 eketh ekk gennako🤛
@nalakagampalage1252
@nalakagampalage1252 Жыл бұрын
Discovery 135 bike eketh ona aiye
@sunethnethmina4697
@sunethnethmina4697 Жыл бұрын
Cb4 spec 3 mileage test ekak aniwaren one
@chamirakumara7773
@chamirakumara7773 Жыл бұрын
kiyata bn giye 40da ochata thel karana oke api gaqawath bak thiyenawa
@kamalhearth9875
@kamalhearth9875 Жыл бұрын
Aiya demak DZM 200 බයික් එකක එකක් ඔනි..plize
@LetUsCook-b9c
@LetUsCook-b9c 11 ай бұрын
Bike meter eka galawala phone eka thiyamu nedha 😅
@sanojnisitha9679
@sanojnisitha9679 Жыл бұрын
Djebel 250 xc එකත් ඕන
@CarGuy_2.0
@CarGuy_2.0 Жыл бұрын
Ayye yamaha r1 එකෙ විඩියො එහෙකුත් ගෙන්නකො
@AKSgameHuB
@AKSgameHuB Жыл бұрын
CB hornet gana withryk nedd?
@boletuktukstunt7691
@boletuktukstunt7691 Жыл бұрын
එදා ජාඇල ආව නේද.
@SLBikers
@SLBikers Жыл бұрын
Ou saho🙏🏻
@boletuktukstunt7691
@boletuktukstunt7691 Жыл бұрын
@@SLBikers අපිව දැක්කද Tuk Tuk අපි
@boletuktukstunt7691
@boletuktukstunt7691 Жыл бұрын
සුදු පාට වීල් එක එහෙම
@charukawijerathne2771
@charukawijerathne2771 Жыл бұрын
මම රූට් එකේ යන්නෙ R15 V3 2019 👌 2 years
@kavishkadilshan1971
@kavishkadilshan1971 Жыл бұрын
අයියේ pulsar 150 ඒකත් review කරන්නකෝ
@travelwithsuneth5421
@travelwithsuneth5421 Жыл бұрын
Ns ekekth karannako aiye
@yomalsirimanna7546
@yomalsirimanna7546 Жыл бұрын
Pulsar 150 kiyada ?
@Mr_Venombro
@Mr_Venombro Жыл бұрын
අයියේ pulsar ns200 එකේ විඩියෝ එකක් කරනවනම් කියන්න මට
@udarasampath6881
@udarasampath6881 11 ай бұрын
Ayye suzuki gixxer ekakath karamuda
@rgbuyandsell7054
@rgbuyandsell7054 2 ай бұрын
55
@chathusankaniranjan1331
@chathusankaniranjan1331 Жыл бұрын
Aiye ns200 aketh video akk danna
@Mathisha_mandara
@Mathisha_mandara Жыл бұрын
Ade virago 250eka dnne nadda 😢
@imd3162
@imd3162 Жыл бұрын
අයියෙ Fz v 1 එකත් දාන්නකො
@RavinduMadushanka-bi1yn
@RavinduMadushanka-bi1yn Жыл бұрын
Mt15 ekk ona
@seskoxv4223
@seskoxv4223 Жыл бұрын
supiri bokka😍😍
@Mathisha_mandara
@Mathisha_mandara Жыл бұрын
Ade virago 250one ilaga video eken😢
@lahirusandaruwan2352
@lahirusandaruwan2352 Жыл бұрын
Wow, 70+kmpl i did not see that one coming ❤🤩
@SLBikers
@SLBikers Жыл бұрын
Neither did we!❤
@erandanapremachandra1918
@erandanapremachandra1918 Жыл бұрын
Boxer එක තේල් කරන එක නැද්ද
@SLBikers
@SLBikers Жыл бұрын
Anagathe enawa brother!
@mokshabro.3414
@mokshabro.3414 Жыл бұрын
Ade d tracker ekk denvko😢
@KRBShortvideo
@KRBShortvideo Жыл бұрын
MT 15 ඉක්මනටම ඕන අයියේ
@gpsagarasampathranaweera4301
@gpsagarasampathranaweera4301 Жыл бұрын
Tw200 eka oni
@sachinthalranaweera9091
@sachinthalranaweera9091 Жыл бұрын
Jade එකක Mileage test එකක් ඕන අයියේ. ❤❤
@kassaboy5704
@kassaboy5704 Жыл бұрын
Matat
@SLBikers
@SLBikers Жыл бұрын
Aniwaren denawa
@dulanjalaperera
@dulanjalaperera Жыл бұрын
Bike modification walata wattala,negambo ganemulla ,e wage awata hoda place ekak nada ayye
@ferozsamdin4
@ferozsamdin4 Жыл бұрын
Good job 👍
@SLBikers
@SLBikers Жыл бұрын
Thank you! Cheers!
@shenalthathsara-c8z
@shenalthathsara-c8z Жыл бұрын
ado ape kade hariya bellumahara pabavi gawa dnw nm mth enw ubalawa blnna
@SrilankaSUPERMOTOBikelover
@SrilankaSUPERMOTOBikelover Жыл бұрын
Tw එකේ ඕ​නේ ඉක්මනට 😊❤
@KrishanKumara-n9j
@KrishanKumara-n9j Жыл бұрын
අනේ දැන් අලුතින් එන ct100 es බයික් එකත් අරන් එන්නකෝ
@Nv22936
@Nv22936 Жыл бұрын
Boss kawasaki D tracker 250 eketh onee ❤️❤️❤️
@SLBikers
@SLBikers Жыл бұрын
Good choice
@lethnuradewminith7054
@lethnuradewminith7054 Жыл бұрын
ns 200 eke genna balanna
@ashannimsara9799
@ashannimsara9799 Жыл бұрын
next hunk pls
@Kaveesha565
@Kaveesha565 Жыл бұрын
D tracker eketh karanna
@Ghost_Gaming16.
@Ghost_Gaming16. Жыл бұрын
D tracker එකත් ඕනි❤
@kesaraherath8750
@kesaraherath8750 Жыл бұрын
MT 15 eketh oneee....
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 648 М.