පරණ TV එක, අලුත් Android TV එකක් කරන Xiaomi Mi TV Stick

  Рет қаралды 116,384

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

අද අපි මෙම වීඩියෝව මගින් Xiaomi සමාගම විසින් හදුන්වා දෙනු ලැබූ Mi TV STICK එක ගැන කතා කරනවා. මෙමගින් ඔබේ පරණ රුපවාහිනිය Android TV එකක් ලෙස පරිවර්ථනය කර KZbin වැනි මාද්‍ය දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා.
අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමට පහල ලින්ක් එක ක්ලික් කරන්න
click.daraz.lk/e/_6JRfp
click.daraz.lk/e/_6G7zl
click.daraz.lk/e/_7bA0t
වීඩියෝවේ පරිච්ඡේද
00:00 Introduction (හැදින්වීම)
02:36 Unboxing (විවෘත කිරීම සහ අඩංගු දැ)
06:32 Hardware Specs (දෘඩාංග පිරිවිතර)
08:06 Installation (සවි කිරීම)
08:37 Registration (ලියාපදිංචි කිරීම)
11:44 User Experience (පාවිච්චිය සහ අත්දැකීම)
19:42 Conclusion (නිගමනය)
ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
Facebook - / r2studio.masterclass
Instagram - / r2studio.masterclass
R2 Studio Masterclass - @r2studio.masterclass
අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - • ස්මාර්ට් ජංගම දුරකථනයෙ...
දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම - • දුරකථනයෙන් ෆොටෝ එඩිටින...
ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
ස්මාර්ට් ෆෝන් එකෙන් සිනමා මට්ටමේ වීඩියෝ කරන්න පියවර 12ක් - • ස්මාර්ට් ෆෝන් එකෙන් සි...
පාවිච්චි කරපු කැමරාවක් ගන්නවානම් බලන්න ඕනේ දේවල් 10ක් - • පාවිච්චි කරපු කැමරාවක්...
ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය - • ෆුල් ෆ්‍රේම් සහ කොරොප්...
කැමරාව ගන්න කලින් ලෙන්ස් එක ගැන බැලුවද? CANON vs NIKON DSLR 18-55mm Kit Lens - • කැමරාව ගන්න කලින් ලෙන්...
ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම - On Camera & Off-Camera,Direct,Bounce,Softbox Flash - • ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම -...
ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන ක්‍රම - Controlling the Flashlight(කොටස 2) - • ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන...
2020 හොඳම බජට් කැමරා 5 - • 2020 හොඳම බජට් කැමරා 5...
කැමරාවක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කරුණු 15ක් - • Camera Buying Guide - ...
මොකක්ද මේ Canon EOS Entry Level කැමරා වල නම් පැටලිල්ල? - • මොකක්ද මේ Canon EOS En...
Memory Cards වල ඇති ඔබ නොදත් රහස් - SD Card පිළිබද සම්පුර්ණ විස්තර - • ෆෝන් එකට, කැමරා එකට දා...
ෆෝන් එකට පස්සේ ගන්න හොදම කැමරාවද මේ? Canon EOS M100 සහ M200 Mirrorless APS-C කැමරා - • ෆෝන් එකට පස්සේ ගන්න හො...
35mm | 50mm | 85mm ප්‍රයිම් ලෙන්ස් යුද්ධය - කෝකද මොකටද හොද? - • Sony 35mm | 50mm | 85m...
ඇත්ත කැමරාවක්ම ඕනෙද? ස්මාර්ට් ෆෝන් කැමරා එකෙන් බැරිද? - • ඇත්තම කැමරාවක්ම ඕනෙද? ...
දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම - • දුරකථනයෙන් ෆොටෝ එඩිටින...
ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - • ස්මාර්ට් ජංගම දුරකථනයෙ...
ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - • Lightroom Photo Editin...
DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...
2019 ලක්ෂයට ගන්න පුළුවන් හොදම කැමරාව - • 2019 ලක්ෂයට ගන්න පුළුව...
Godox V1 ෆ්ලෑෂ් එකේ අන්තර්ගතය සහ තතු සිංහලෙන් - • Godox V1 Flash Unboxin...

Пікірлер: 521
@Lions-zc4xx
@Lions-zc4xx 3 жыл бұрын
R2 studio වලින් you-tube හරහා අපට කියා දෙන lessons නම් ඉතාමත් වැදගත්. Thank you very much R2 studio.
@roshanwithanage7820
@roshanwithanage7820 5 ай бұрын
සුපිරි භාණ්ඩයක් මෙක නම්.මමත් එකක් ගන්නා ඕනා.❤❤❤❤❤❤❤❤❤
@chamindasisirakumara1119
@chamindasisirakumara1119 3 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් හොද පැහැදිලි කිරීමක් ජය වේවා ඔබට 🙏🙏🙏
@athulakumara2586
@athulakumara2586 3 жыл бұрын
ගොඩක් අය නොදන්න ගොඩක් අයගේ අවශ්‍යතාවය මමත් මෙි ගැන හොය හොය හිට්යෙ නිවැරදි තොරතුරැ සමග බොහොම වටින විඩියොවක් මෙහි මිල ගැනත් කිවනම තවත් වටිනව
@kindhearts698
@kindhearts698 2 жыл бұрын
බොහොම වැදගත් වීඩියෝ එකක් ගඩාක් ස්තුතියි දැනුවත් කලාට
@sahansubhashana9624
@sahansubhashana9624 3 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක්👌👍
@Anuradhapurapagamana
@Anuradhapurapagamana 3 жыл бұрын
අයියෙ මේක ගොඩක් වටින video එකක් ❤️❤️
@thewayisee3749
@thewayisee3749 3 жыл бұрын
pissu hadei... technology aluth wena hati thnk you aiye 👍🙏
@piyasenarathnayakamudiyans7937
@piyasenarathnayakamudiyans7937 2 жыл бұрын
ඉතාම හොද වැඩසටහනක්....!
@sameerasrinath
@sameerasrinath 3 жыл бұрын
Thank you so much, I've bought mi TV stick yesterday and functions well specially Netflix and KZbin . As you say it's easy using a Bluetooth mouse . Thanks again from Italy.
@worldhappylife6910
@worldhappylife6910 8 ай бұрын
Kiyada
@kamalsenarath9341
@kamalsenarath9341 3 жыл бұрын
වටිනා කම නම් බොහොමයි ස්තූතියි
@MediatvSriLanka
@MediatvSriLanka 3 жыл бұрын
Very important content including. Thanks
@tv6n6_6
@tv6n6_6 2 жыл бұрын
වටිනවා ❤❤❤
@dasunkodikara2534
@dasunkodikara2534 3 жыл бұрын
ඒක නම් මාරයි ...❤️✌
@travelwithnalaka9563
@travelwithnalaka9563 3 жыл бұрын
Watinawa obatumage me wistharathmaka bawa idiriytama yamu jayawewa 👌
@chanakakamal1
@chanakakamal1 2 жыл бұрын
සුපිරියටම video එක් කරලා තියෙනවා හැම දෙයක්ම තේරෙනවා සරලව කරලා තියෙනවා මම දැකපු හොදම review ekak
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
thanks
@dulanaravinda4124
@dulanaravinda4124 2 жыл бұрын
අයියේ මටත් එකක් ගන්න ඕනා කොහෙන්ද ගන්නේ අයියේ
@hsscreations137
@hsscreations137 3 жыл бұрын
නියමයි 👍
@movieshorts4245
@movieshorts4245 2 жыл бұрын
සුපිරියක් ......
@oshadee2298
@oshadee2298 3 жыл бұрын
වටිනවා අයිෙය්
@rangikapriyasadr9389
@rangikapriyasadr9389 3 жыл бұрын
වටිනවා හැමදේම..රජිත් අයියේ...
@sumithradamayanthi7968
@sumithradamayanthi7968 3 жыл бұрын
ඒකන්ම් මරු අයියේ
@hasithaonline
@hasithaonline 3 жыл бұрын
පට්ට ! ✌️✌️✌️
@onlife2055
@onlife2055 2 жыл бұрын
Nice one as ever thank you bro..💜💜👊👊
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
Always welcome
@pushpakumara8684
@pushpakumara8684 3 ай бұрын
සුපිරි ❤❤❤
@tharindumrathnasiribv
@tharindumrathnasiribv 2 жыл бұрын
වටිනවා
@nalanirosairo8253
@nalanirosairo8253 3 жыл бұрын
පට්ට...
@maxboykumara2620
@maxboykumara2620 3 жыл бұрын
වටිනවා ගොඩාක් ඉතාමත් පැහැදිලියි 😍😍
@kasunnadeeshana6914
@kasunnadeeshana6914 3 жыл бұрын
ලංකාවේ ටෙලිකමිනිකේෂන් කම්පැනි හරි දක්ෂයි නොවටිනා දේවල් ලොකු ගනන් වලට විකුණන්න :D . ඩයලොග් තමා ඉදිරියෙන්ම ඉන්නේ ඒකට. නෙට්ෆලිකස් නැත්තම් කිසිම වැඩක් නෑ කලින් ඩිවයිස් එකේ. හොද වීඩියෝ එකක් මේක try කරලා බලන්න ඕනේ :D
@dinochoize....1698
@dinochoize....1698 3 жыл бұрын
සුපිරි භාණ්ඩයක්
@rasangamunasinha5449
@rasangamunasinha5449 2 жыл бұрын
සුපිරි
@chamudithakarunarathna4174
@chamudithakarunarathna4174 3 жыл бұрын
වටිනවා ❤
@quintusperera1266
@quintusperera1266 2 жыл бұрын
Thanks
@TennyDark
@TennyDark Жыл бұрын
Yeah, I will actually buy Xiaomi also 🤠
@niranjalakumarigunathilaka2322
@niranjalakumarigunathilaka2322 3 жыл бұрын
thank you
@tharushiminali6007
@tharushiminali6007 2 жыл бұрын
oyaage video hari piliwelai aiye
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
Thanks
@bonsaiplantplant7217
@bonsaiplantplant7217 3 жыл бұрын
Super....
@tharushademina8489
@tharushademina8489 3 жыл бұрын
Super👍
@buddimeno7337
@buddimeno7337 3 жыл бұрын
ඒක නම් සෑහෙන්න වටිනව😍❤️‍🔥
@rfathima1288
@rfathima1288 3 жыл бұрын
Usefull video
@niroshdesilva6399
@niroshdesilva6399 2 жыл бұрын
GOOD VIDEO
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
100k ගැහුව නේ සුභපැතුම් 😍😍
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Thank you 😀
@sachithrarathnayaka998
@sachithrarathnayaka998 3 жыл бұрын
Thanks 💖💖
@LivingTogether222
@LivingTogether222 6 ай бұрын
Super 🎉🎉🎉
@GreenScienceandMath
@GreenScienceandMath 3 жыл бұрын
Very useful content. Thank you very much..
@Hornetpasan
@Hornetpasan 3 жыл бұрын
good video...
@sanjudias2613
@sanjudias2613 3 жыл бұрын
Good ..
@chinthakavithanage325
@chinthakavithanage325 3 жыл бұрын
supiri
@thilinaalagiyawanna3680
@thilinaalagiyawanna3680 7 ай бұрын
Thank youu
@shameeralakmal7959
@shameeralakmal7959 3 жыл бұрын
එල
@SithijawithanarachchiLK
@SithijawithanarachchiLK 2 жыл бұрын
Me wedeta smart tv ekak oneda neththam normal onema tv ekakin karanna puluhan da
@sumithlalfernando122
@sumithlalfernando122 3 жыл бұрын
ඒකනම් නියමයි මේකට පෝන් එක සම්බන්ධතාවයක් නැතුව, wifi සම්බන්ධ කරහම app ඩවුන් ලෝඩ් කරගන්න පුලුවන්ද,දැන්ගන්න ඇහුවෙ.ස්තූතිය ඔබට දැනුවත් කළාට
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
phone එකක් අවශ්‍යම නැ, email address එක දාලා පුළුවන්
@sumithlalfernando122
@sumithlalfernando122 3 жыл бұрын
@@R2StudioMasterclass e mail එකක් වෙනම ඒකට හදන්න පුලුවන්ද,නැත්නම් පෝන් එකේ එකම දාන්න ඕනිද
@asirilokuliyanage7294
@asirilokuliyanage7294 2 жыл бұрын
nice
@tharindunilakshana3694
@tharindunilakshana3694 3 жыл бұрын
🔥🔥🔥👍
@RandikaSahan
@RandikaSahan 9 ай бұрын
Mage samsung smart tv eke wifi feature eka ne.meken puluwanda wifi connect karaganna tv ekata..please advice broo
@R2StudioMasterclass
@R2StudioMasterclass 6 ай бұрын
yes HDMI පුළුවන් නම් ok wifi එකත් එක්ක
@onlinefree304
@onlinefree304 3 жыл бұрын
Ela
@cobracommander9688
@cobracommander9688 Жыл бұрын
Device eka shutdown karanne kohomada
@MrLasanka
@MrLasanka 3 жыл бұрын
wow
@rohithamahamalage3050
@rohithamahamalage3050 3 жыл бұрын
Excellent work ,How can I buy this
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
I have added few links in description
@enjoylife9413
@enjoylife9413 3 жыл бұрын
Android tv box walin tv channles free balanna puluwn video ekak krnna aiye
@Kalindu.
@Kalindu. 11 ай бұрын
Monitor ekta tv stick eka hdmi through connect krla, bluetooth walin speaker ekak connect kra gnna puluwn neda
@R2StudioMasterclass
@R2StudioMasterclass 11 ай бұрын
පුළුවන්
@prabathkh
@prabathkh 2 жыл бұрын
Keyboard ekak නැතුව type karana eka karadaray neda. E kata mobile app ekak tiyenavada mobile eke keyboard use karanna puluwan ?
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
mobile එකෙන් search කරලා cast කරන්නත් පුළුවන්
@INDIKASAMPATHINDIKA-wv5du
@INDIKASAMPATHINDIKA-wv5du 4 ай бұрын
Sar maka dan prise aka avanavada 2024 martu 31
@tharukadewindi8300
@tharukadewindi8300 3 жыл бұрын
Game gahanna puluvanda oya remote eken
@pasanillankoon9863
@pasanillankoon9863 3 жыл бұрын
Woow very nice..how much this device ?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Description එකේ links වාගයක් තියෙනව
@dineshpriyashad8277
@dineshpriyashad8277 7 ай бұрын
Meke tv line denne nadda
@chathurangawjd1518
@chathurangawjd1518 3 жыл бұрын
මේකේ Audio Output එකක් නැද්ද වෙනම ? නැත්නම් Bluetooth වලින් Audio Setup එකකට connect කරන්න පුළුවන් ද?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
HDMI එකෙන් තමයී audio එන්නේ. Bluetooth speaker එකක් connect කරන්න පුළුවන්
@pushpakumaramallawarachchi8034
@pushpakumaramallawarachchi8034 3 жыл бұрын
google chrom cast ඵක ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද👍
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka Ай бұрын
දැන් ගෙදර ස්මාර්ට් TV එකක් නැත්නම් වැඩකුත් නැ 😮
@praveenrandeniya8012
@praveenrandeniya8012 3 жыл бұрын
😍😍💯
@subasknn
@subasknn 3 жыл бұрын
Does this device support lg webos smart tv.
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
smart TV dont need this
@rajasanmuham8899
@rajasanmuham8899 2 жыл бұрын
Ft
@nipunmadusanka101
@nipunmadusanka101 3 жыл бұрын
❤️‍🔥
@sandaruwanmuthukumarana6100
@sandaruwanmuthukumarana6100 3 жыл бұрын
mekata masekata data kochcharak oni veida? wingle akakin mobitel nonstop lokka package aka ativeida? social media data amatarava unit aka run venna data onida?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
unit එක run වෙන්න data ඕනේ නැ, update එකක් ආවොත් මිසක්, නැත්නම් ඔයා content බලද්දී තමයි data යන්නේ
@abdulaasifnaseem3497
@abdulaasifnaseem3497 2 жыл бұрын
should this be plugged to the power always
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
Yes
@maheshedirisingha
@maheshedirisingha 3 жыл бұрын
How much is this?
@aplus543
@aplus543 8 ай бұрын
Local tv free balanna puluwanda
@niroshalakmal2029
@niroshalakmal2029 3 жыл бұрын
dialog viu mini eka hodai
@ceyhuawei5225
@ceyhuawei5225 3 жыл бұрын
👍👍👍
@tharinduchamuditha2426
@tharinduchamuditha2426 3 жыл бұрын
❤❤❤
@inurapasindu9037
@inurapasindu9037 3 жыл бұрын
Screen eka mirroring karanna internet connection eka onemada
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
එකට නම් ඕනේ නැති වෙන්න පුළුවන්
@Demelproduction
@Demelproduction 3 жыл бұрын
🖤
@kaveeshamihiranga162
@kaveeshamihiranga162 2 жыл бұрын
Meka TV ekakata witharada connect wenne monitor ekakata gahanna barida
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
monitor එකකට පුළුවන්, නමුත් sounds ගන්න විදිහක් නැ එහෙම උනොත්
@niroshalakmal2029
@niroshalakmal2029 3 жыл бұрын
dialog viu mini eke package warga thiyada?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
ඔව්, dialog එකෙන් විස්තර ගන්න පුළුවන්
@user-zy7us7du2c
@user-zy7us7du2c 3 ай бұрын
Wifi එකක් තියෙන්නම ඔනෙද
@asankaindrajith3765
@asankaindrajith3765 3 жыл бұрын
👍👍
@mangalasampath5333
@mangalasampath5333 3 жыл бұрын
price
@bavinduthushan9718
@bavinduthushan9718 3 жыл бұрын
මගේ TV එකේ HDMI Port එකක් විතරයි තියෙන්නේ , ඒ port එක Dialog TV එකට use කරනවා. ඒක නිසා මේ unit එක TV එකට connect කරන්න වෙන option එකක් තියනවා ද මට HDMI Port 2k නැති නිසා ?
@next2010u
@next2010u 3 жыл бұрын
Some TVs have 2 HDMI ports . check
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
HDMI Splitters Switch එකක් පාවිච්චි කරන්න පහල ලින්ක් එක බලන්න click.daraz.lk/e/_7kcsB
@b.l.sandaraskavindaanushka9097
@b.l.sandaraskavindaanushka9097 Жыл бұрын
❤️
@gayanbus
@gayanbus Жыл бұрын
21:9 Ratio Display එකකට Support කරනවද නැත්තං Stretch වෙනවද?
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
ඔව්
@funnyworld5670
@funnyworld5670 2 жыл бұрын
network cable connect karanna puluvn android stick/box thynvd
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
මේකේ බැ
@akilakj1
@akilakj1 3 жыл бұрын
Please do not update the software because the newest update is not stable. Crashes often. Otherwise great device for making non smart TV to a smart TV!!
@dinushapriyadarshani5011
@dinushapriyadarshani5011 9 ай бұрын
𝒲𝒪𝒲
@buddhikask160
@buddhikask160 3 жыл бұрын
Aiye meka phone eken connect karaganna widiya video ekak danna puluwan da
@Kalindu.
@Kalindu. 11 ай бұрын
තාම ayya stick eka use krnwda. Experience eka khmda. Tika kalayak use karaddi heat wenna gnnwda
@R2StudioMasterclass
@R2StudioMasterclass 11 ай бұрын
ඔව් තාම පාවිච්චි කරනවා අවුලක් නැ
@worldmusicstudio242
@worldmusicstudio242 3 жыл бұрын
Samsung Dex review එකක් ඕන
@vithanagekumara4383
@vithanagekumara4383 3 жыл бұрын
How Low latency?plz explain
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
for screen casting?
@pradeeprathnamal9006
@pradeeprathnamal9006 2 жыл бұрын
Android TV box ekenuth oya dewal tika karaganna puluwan neda ?
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
ඔව් android tv ඕනේ එකකින් පුළුවන්
@oshadaranasinghe1488
@oshadaranasinghe1488 3 жыл бұрын
Can we install Microsoft Teams for this device?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
No, but can share ur phone screen
@helidrockpoo3292
@helidrockpoo3292 Жыл бұрын
Dialog viu app eka meken balana pluwanda? Reply please!🙏
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
viu app එකයි මේකයි දෙකක්
@oskastreaming
@oskastreaming 3 жыл бұрын
Zoom eka install karanna puluwan da mi stick ekt
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Zoom එක නම් බැ, නමුත් Phone screen එක share කරන්න පුළුවන්
@tharushalakshan1865
@tharushalakshan1865 Жыл бұрын
Aiyee oka ganna tiyenne koheda Supirima wedak
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 16 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Screen Mirroring - Connect Mobile Phone To TV Anycast M2 Plus
8:19
Why UK 🇬🇧 is going Bankrupt? : Detailed Economic Case Study
20:37