Photo සහ Video වලට පාවිච්චි කරපු හොඳ කැමරාවක් විදිහට Canon EOS 80D APS-C DSLR කැමරාව කොහොමද?

  Рет қаралды 19,238

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

Пікірлер
@wildmachan
@wildmachan Жыл бұрын
මම අලි,කොටි,සිංහයො එක්ක youtube chanel එකක් කරන කෙනෙක් මම ක ගන්න මොකද්ද හොද කැමරා එක කියලා ගොඩක් හොය හොය උන්නේ මට මේක ගොඩක් වැදගත් උනා🙏❤️
@_ishara_sampath_
@_ishara_sampath_ Жыл бұрын
මෙච්චර Indetails කතාකරන Reviews කරන වෙන චැනල් නෑ ! තියෙන්නේ මේක විතරයී ! Thank Youu Very Much ❤
@dhanushkadilshan-wn6eq
@dhanushkadilshan-wn6eq Жыл бұрын
කැමරාවක් ගන්න සල්ලි නැතත් හැමදාම වීඩියො බලනවා🥺💝
@chalakatheekshana
@chalakatheekshana Жыл бұрын
Math ahema thama😢
@kaveeshamiyuranga8
@kaveeshamiyuranga8 Жыл бұрын
Me too bro..😅
@kaveeshamiyuranga8
@kaveeshamiyuranga8 Жыл бұрын
Dream eka nathi karaganna epa asawa thiya ganna...
@RAVI_Beats_
@RAVI_Beats_ Жыл бұрын
🥺🖤
@dinushasandamali4434
@dinushasandamali4434 8 ай бұрын
Me to saho😅
@dr.ranjithamarasinghe1566
@dr.ranjithamarasinghe1566 Жыл бұрын
මම physics ගුරුවරයෙක් හැටියට කියනව හරිම වටින අදහස් ටිකක් කියල නියමයි
@R2StudioMasterclass
@R2StudioMasterclass 11 ай бұрын
Thank you
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
කැමරා වීඩියෝ ෆොටෝ ගැන ඉගෙන ගන්නවනම් youtube එකේ සිංහලෙන් වීඩියෝ කරන එක චැනල් එකක් දැකලා නෑ ❤️
@Arachchiyt
@Arachchiyt Жыл бұрын
අයියෙ ඔයා කතාකරන්නම ඕනෙ 4න් එකක් තමයි කැමරා අතින් google pixel පෝන් ගැන ..අනිවාර්යයෙන් වීඩියෝ ඕනේ ❤️
@samjesril6423
@samjesril6423 Жыл бұрын
Always love my 80D ❤️✨
@chanakabandara2358
@chanakabandara2358 Жыл бұрын
ඇත්තටම ගොඩක් ප්‍රයෝජනයක් උනා මේ වීඩියෝ එක මට
@isharamadushan5627
@isharamadushan5627 Жыл бұрын
Oyata godak sathuthii apita mehema danumak laba denavata
@artgallerytv6221
@artgallerytv6221 6 ай бұрын
සර් ❤❤❤❤❤❤
@RanganaDissanayaka-ox1rw
@RanganaDissanayaka-ox1rw 6 ай бұрын
Meka balala math gaththaa😊
@uviewful
@uviewful Жыл бұрын
Movie film vibe from camera vedio. I like that accent of colours.
@virayoentertainment
@virayoentertainment Жыл бұрын
Ane sir ape rio entertainment video balala හොඳයි nam oyage camerarawak dennako 😢❤
@skplaiya2915
@skplaiya2915 Жыл бұрын
Good one 80d ❤
@sajithvimukthi2701
@sajithvimukthi2701 Жыл бұрын
Samsung galaxy s23 ultra eke video ekak onee
@yathaloka-866
@yathaloka-866 Жыл бұрын
හොඳ කැමරාවක්.. 💖
@charujayamaha
@charujayamaha Жыл бұрын
අයියා හින්දා අද මන් කැම් එකක් ගන්නවා
@_ishara_sampath_
@_ishara_sampath_ Жыл бұрын
Good One 80d ❤
@N_TECHLK318
@N_TECHLK318 14 күн бұрын
800d canom cam eka hodid review pls
@sithijalanka3832
@sithijalanka3832 Жыл бұрын
speed flash light එකේ Hz ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද අයියේ 🙄??
@MrDinuBoss
@MrDinuBoss Жыл бұрын
Sony 5 mark 2 ek awa
@knncreater
@knncreater Жыл бұрын
ලක්සයයි ලක්ශ දෙකයි අතරෙ ගන්න තියන හොද camara ekk kiyanna sir ...professional mattama lagatama yana...🥺
@asdkusum
@asdkusum Жыл бұрын
camera gana rewiew kranawa wage oyage videowala color gradings hodata karala dannako sir, quality ekata
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
මම color grading expert කෙනෙක් නෙමේ
@samwinchester8754
@samwinchester8754 Жыл бұрын
Canon 800D එක ගැනත් ඕන
@thilankabuddhadasa1492
@thilankabuddhadasa1492 Жыл бұрын
Cannon 7D brand new/re condition review ekak denna puluwanda
@Thevillagefoodisdelicious
@Thevillagefoodisdelicious Жыл бұрын
Canon 60 D එක ගැන පැහැදිලි කරන්නකො plzzz plzzz plzzz
@wishwajithkumara1062
@wishwajithkumara1062 Жыл бұрын
Nikon D5600 Ek ganth ekk one
@denuwandinelka7301
@denuwandinelka7301 Жыл бұрын
camera gena igenn gnna coure thiynwd sir laga
@tesla-news_2023
@tesla-news_2023 Жыл бұрын
lagadima 80d ekak gannava..thank you...
@knncreater
@knncreater Жыл бұрын
90d ekk hoday nh
@ravinduwalisundara1263
@ravinduwalisundara1263 Жыл бұрын
70d video ekk onee
@Kavindu_Rasanjana
@Kavindu_Rasanjana Жыл бұрын
1st view 😍
@doseofanu.chathu
@doseofanu.chathu Жыл бұрын
Sony zv e10 review ekk ona 👍👍👍👍
@DinithaYolan-o3p
@DinithaYolan-o3p 8 ай бұрын
Ayya canon eos 250D DSLR eka hodayida. Please
@lasathfernando8010
@lasathfernando8010 11 ай бұрын
any EOS 90D review?
@Dhananjayasathsara
@Dhananjayasathsara Жыл бұрын
80 D photo quality eka hodada aiya ( use karana kenek kiyannako
@yathaloka-866
@yathaloka-866 Жыл бұрын
Hoadai
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
ඔව් හොඳයි
@codecrunch123.
@codecrunch123. Жыл бұрын
canon eos 250d review ekak gennako
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
200D mark II කියන්නේ එකම camera එක
@sandunlakmal4193
@sandunlakmal4193 Жыл бұрын
Sony a7iv eka review karank❤
@shehannirmal2514
@shehannirmal2514 Жыл бұрын
If You Can upload a vedio Comparing the 90D with some other brand camera as well. A request from a 90D user
@eranga3290
@eranga3290 Жыл бұрын
canon eos 60d cam eka gana video ekk karannko. videography karanna 60d eka hondaida.
@sinhalamovie2022
@sinhalamovie2022 Жыл бұрын
aiya canon eos r50 review ekak denna
@Shiras00
@Shiras00 Жыл бұрын
Canon 6d video krnna
@yathaloka-866
@yathaloka-866 Жыл бұрын
මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි. Photo වලට පාවිච්චි කරන කැමරාවම video වලට පාවිච්චි කරාම. කාලයක් යද්දී ඒක photo quality එක අඩුවෙන්න හේතු වෙනවා.. කියන එක ( video waladi shutter eka arala thiyena nisa.. lights eka sensser eke wadipura wadina nisa) මට ඒ කතාව ඇත්ත ද කියලා දැන ගන්න පුළුවන් ද අයියා. ගොඩක් අය ගැන ස්තීර මතයක් නෑ ඒකට, හේතුව photo වැඩ කරන්න 80d ekak gatta, video වැඩකරන්න කැමතියි. විඩියෝ සඳහාම තවත් කැමරාවකට යන එක අමාරු කෙනෙක්ට 80d ekama video වලටත් පාවිච්චි කරන්න පුළුවන් ද? ඒක photo quality එකට ගැටළුවක් නැද්ද අයියා ?
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
එහෙම නම් ලොකු case එකක් නැ. නමුත් lazer light වගේ හින්දා sensor එක damage වෙන්න පුළුවන්
@yathaloka-866
@yathaloka-866 Жыл бұрын
අප්‍රමාණ ස්තුතියි..! අයියා 💖
@dalushanimhara9701
@dalushanimhara9701 Жыл бұрын
canon 70D ek hodada photograpy video valata
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
අවුලක් නැ
@asankab
@asankab Жыл бұрын
Sir Photography පටන්ගන්න Canon EOS RP Camera එක හොඳයිද ? 🥺
@naradaramanayaka3291
@naradaramanayaka3291 Жыл бұрын
අලුතෙන් පටන්.ගන්න කෙනේක්ට හොදයි
@asankab
@asankab Жыл бұрын
@@naradaramanayaka3291 Canon EOS RP , Canon EOS 6D Mark ii මේ දෙකෙන් කෝකද හොඳ Sir 🥺
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
අවුලක් නැ හොදයි
@srikorsong3374
@srikorsong3374 Жыл бұрын
Nikon5100d normally hodaida?
@sachiya198
@sachiya198 Жыл бұрын
Canon 80D vs 90D Review Ekak Genna Puluwanda
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
90D එක හොදයි
@CHATARCNCREATION
@CHATARCNCREATION Жыл бұрын
ඔකේ ප්‍රයිස් කොහොමද අයියේ😥
@knncreater
@knncreater Жыл бұрын
​@@CHATARCNCREATION👍👍
@fashiondesigngv3718
@fashiondesigngv3718 Жыл бұрын
Aiya denta thiyan hodama came aka mokkd
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Canon R3, Sony A1, Nikon Z9
@kavindurashmika1776
@kavindurashmika1776 Жыл бұрын
දැන් ඔක කීයක් වෙනවද අඊයේ සෙකන්ඩ් හෑන්ඩ් ගන්න ගියොත්
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
180,000 වගේ වෙයි
@naadaofficial7
@naadaofficial7 Жыл бұрын
D7200 ට වැඩිය 80d එක හොදයිද
@usansew782
@usansew782 Жыл бұрын
EXTERNAL FLASH VIDEO EKK ONE
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
අපේ video එකක් තියෙනව
@rangikapriyasadr9389
@rangikapriyasadr9389 Жыл бұрын
❤❤❤
@Dulan_R
@Dulan_R Жыл бұрын
80 🖤
@apmusicman8259
@apmusicman8259 Жыл бұрын
Aiye man 4n එකක් ගන්න ඉන්නේ අලුතෙන් ආපු one plus 11 එකද හොඳ නැත්තන් one plus 10 Pro එකද හොඳ
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
දෙකම අවුලක් නැ
@wizardab8484
@wizardab8484 Жыл бұрын
අඩු ගානට ගන්න පුළුවන් හොඳ ටෙලස්කෝප් වර්ගයක් කියන්නකො අයියේ.
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
එක නම් දන්නේ නැ
@kalinduperera9109
@kalinduperera9109 Жыл бұрын
අයියේ canon 80d එකට canon 70 - 200 mm lens එක පාවිච්චි කරන්න පුලුවන්ද ?
@rashmika619
@rashmika619 Жыл бұрын
yes y not
@kalinduperera9109
@kalinduperera9109 Жыл бұрын
@@rashmika619 thank you bro..❤️👍🔥
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
පුළුවන්
@tarushajanith5035
@tarushajanith5035 Жыл бұрын
kemaraw kiyada ayiye hadissiyak kemarawK hoyanawa
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
මේක දැන් ගන්න පුළුවන් 180,000/- වගේ
@vihangadisanayaka-lp5gv
@vihangadisanayaka-lp5gv Жыл бұрын
40000 ට අඩු camera එකක් නැද්ද
@R2StudioMasterclass
@R2StudioMasterclass 11 ай бұрын
phone එකක් තමයි
@waruna35
@waruna35 Жыл бұрын
කැමෙරා හය්යෙන් හෙල්ලෙන්න හොඳ නැද්ද ??
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
එහෙම එකක් නැ
@Gnanavimala
@Gnanavimala Жыл бұрын
මම 1 ද
@nilantha_97
@nilantha_97 Жыл бұрын
80D එකේ Focusing අවුලක් තියෙනවාද
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
එහෙම නම් නැ
@Niv_MenYT
@Niv_MenYT Жыл бұрын
පාවිච්චි කරපු කැමරාවක් ඔනා ලක්ෂයකට වගේ ?
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
77D හරි පරණ Canon M50 එක වගේ බලන්න
@Niv_MenYT
@Niv_MenYT Жыл бұрын
Thank you
@Zensation404
@Zensation404 Жыл бұрын
pls tell me 80d or 800d, which is good
@dilanmo
@dilanmo Жыл бұрын
80d is better
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
80D
@rukmalseneviraththne711
@rukmalseneviraththne711 Жыл бұрын
@asankab
@asankab Жыл бұрын
💖💖
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
❤️
@rkteddyhouse
@rkteddyhouse Жыл бұрын
❤❤❤❤
@madushanka9506
@madushanka9506 Жыл бұрын
@SewmiMusic
@SewmiMusic Жыл бұрын
❤❤❤
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Canon 80D in 2024? 8 PROs and 2 CONs
7:13
Camera Explorations
Рет қаралды 73 М.
Budget Cameras in 2024 | Photography Sinhala
18:51
Priyantha Bandara Travel Photography
Рет қаралды 22 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.