Camera සහ Phone එකෙන් වගේම Post Production එකේදී White Balance එක හරියට හදා ගන්න විදිහ

  Рет қаралды 43,542

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

Пікірлер: 140
@thenukamobile
@thenukamobile 3 жыл бұрын
ගොඩක් වැදගත් වුනා...
@janithperera5176
@janithperera5176 3 жыл бұрын
😍😋
@shon2150
@shon2150 3 жыл бұрын
මම දැක්ක ලංකාවෙ chanel වලින් හරියට youtube කරන වැදගත් video upload කරන හොද chanel එකක් මේක ❤👍🏻
@suransankalpa7088
@suransankalpa7088 3 жыл бұрын
ඒකනම් ගොඩක් වටිනවා අයියේ. ඔය වගේ camara එකෙන් photo ගන්නකොට setting හදාගන්න වීඩියෝ එකක් කන්න .
@traveleurope4kteam
@traveleurope4kteam 3 жыл бұрын
Thank you very much රංජිත් අයියා........ ඔයා නිසා ගොඩක් දෙවල් මම ඉගෙන ගන්නවා...... ❤️❤️❤️👁️🙏🙏🙏🙏
@tech8823
@tech8823 3 жыл бұрын
Thanks ගොඩක් ඕන කරන දෙයක්.පුලුවන්නම් වීඩියෝ එකක් ශූට් කරද්දි Phone එකකින් Background Blur වෙන විදිහට ගන්න පුලුවන් විදියෙ වීඩියෝ එකක් ගේන්න.
@vidu8071
@vidu8071 3 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්ත.බොහෝම ස්තූතියි
@darshanaliyanage8711
@darshanaliyanage8711 3 жыл бұрын
Loku cam ekk nati unta.. hama deyakma igena gatte oygen aiyye .. thanks😎🌹
@ALFACreationLK
@ALFACreationLK 3 жыл бұрын
මම නම් ආසම channel එකක්.supiri ankel.I like this
@ridmamalwana
@ridmamalwana 3 жыл бұрын
නියමයි අයියා...metering modes ගැන tutorial ඒකක් ඔන❤️
@srilankatvsltv6775
@srilankatvsltv6775 3 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක්
@yehanbinusha7452
@yehanbinusha7452 3 жыл бұрын
Cinematic mod ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නකො
@cocokittens6466
@cocokittens6466 3 жыл бұрын
පුලුවන් නම් මොබයිල් ෆෝටෝග්‍රැෆි ගැන සීරීස් එකක් කරන්න.. ස්තුතියි 🙏
@videoclipspro2005
@videoclipspro2005 3 жыл бұрын
මීටරින් මොඩ් ගැන වීඩියෝ එකක් කරන්නකො අයියෙ
@nileshransika2820
@nileshransika2820 3 жыл бұрын
Ammo kalekata passe vidoe ekk dalala digatma video one....💝✨️
@techwithhghs1766
@techwithhghs1766 3 жыл бұрын
Iphone 13 pro max phone එක ගැන viedeo එකක් ඕනේ 💙
@isurusirisinghe5987
@isurusirisinghe5987 3 жыл бұрын
Street photography ගැන video එකක් ඕනෙ sir
@KAVEESHATECHNOLOGHYLK
@KAVEESHATECHNOLOGHYLK 3 жыл бұрын
mobile photography events nadda .
@wasanthawashington9628
@wasanthawashington9628 3 жыл бұрын
Excellent .. Its very valuable for all.. Wish u all the best.
@UDstudio2022
@UDstudio2022 3 жыл бұрын
Nice video brother all the best
@ChaminduManusha
@ChaminduManusha 3 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙනගත්තා අයියේ ගොඩක් ස්තූතියි..
@MediatvSriLanka
@MediatvSriLanka 3 жыл бұрын
Rajagiriye.neda 🙂 Fairmount ekai skygarden ekai supiriyata penawa 👌❤
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
yes
@vinushkamadushan6800
@vinushkamadushan6800 3 жыл бұрын
නියමයි අයියා❤️❤️
@keshawagangadara7870
@keshawagangadara7870 3 жыл бұрын
හැමදාම වගේ නියමයි A72 එක ගැනත් කැමරා review එකක් දෙන්න
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
A72 එකේ review එකක් තියෙනවා බලන්න
@nvscompare588
@nvscompare588 3 жыл бұрын
Dji om 5 video ekak ona
@SasiruNemitha
@SasiruNemitha 3 жыл бұрын
Niyamai aiye
@achinthadilhanphotography82
@achinthadilhanphotography82 3 жыл бұрын
thank you sir . me tikanm godak watinawa . me video eka enakm balagena hitiya . godak hoda pahadili kirimak .. thank you so much
@lahirunishanka7701
@lahirunishanka7701 3 жыл бұрын
ඒකනම් ගොඩක් වැදගත් උනා. ඉගෙන ගන්න දේවල් ගොඩයි. Samsung M31 phone එකෙන් Raw photos ගන්න බැරිද.
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Lightroom පාවිච්චි කරලා ගන්න පුළුවන්
@techwithhghs1766
@techwithhghs1766 3 жыл бұрын
Vivo x70pro + ලංකාවට එයිද අවොත් කීයක් වෙයිද 😍
@maheshisky
@maheshisky 3 жыл бұрын
දන්න කෙනෙක් කියන්නකො...රුපියල් එක්ලක්ෂ පනස් දාහකින් ගන්න හොඳම mi11 (snapdragon 888) ෆෝන් එකද නැත්නම් samsung s21 (exynos) ෆෝන් එකද..ඊට වඩා හොඳ එකක් තියේද? ජෝක් එකක් නෙවෙයි හොඳේ..ප්ලීස් කියන්න
@maheshisky
@maheshisky 3 жыл бұрын
@Vindana Jayakody thank you very much
@hirutec7023
@hirutec7023 3 жыл бұрын
hama dama aiyata adarei budu saranai aiyata
@sanjeewachandrasekara6067
@sanjeewachandrasekara6067 3 жыл бұрын
Thank you very much...godak watinawa
@Gethzer
@Gethzer 3 жыл бұрын
Thanks Ayya Nice Video! ❤
@kanushkaimantha3890
@kanushkaimantha3890 3 жыл бұрын
වටින මාතෘකාවක්❤️
@janudapinsara6067
@janudapinsara6067 3 жыл бұрын
වැදගත් වීඩියෝවක්..❤🔥
@කේසර
@කේසර 3 жыл бұрын
අය්යේ cinematic vlog එකක් කරන්න iphone 12 එකක්ද නැත්තම් mirrorless camera එකක් ගන්න එකද හොද Edit කරනකොට smartphone footage quality මදිද පැහැදිලි කරන්න පුළුවන්ද video එකකින් හරි
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
දෙකෙන්ම පුළුවන්, ගොඩක් අය ඉන්නවා phone එකෙන් කරන
@කේසර
@කේසර 3 жыл бұрын
@@R2StudioMasterclass premiere pro වලින් edit කරන කොට ප්‍රශ්නයක් නැද්ද
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
@@කේසර එහෙම ප්‍රශනයක් නැ
@MediatvSriLanka
@MediatvSriLanka 3 жыл бұрын
Very important notice.
@indikachamila2135
@indikachamila2135 15 күн бұрын
Custem white balance එකක් set කරලා photos ගන්නකොට lighting conditions වෙනස් වෙද්දි photos වලට බලපෑමක් වෙනවද. ඒ කියන්නෙ daylight condition එකේදි ගත්ත සුදු බිත්තියක photo එකක් custem white balance එකට refer කරලා තියෙද්දි tungsten light condition එකක් තියන location එකක photos ගත්තොත් මොකද වෙන්නෙ. එහෙම ගන්නවා නම් ඒ ඒ lighting conditions වලදි ගත්ත reference photos custem white balance එකට refer කරන්න ඕනිද..
@Doctor-vidya1972
@Doctor-vidya1972 3 жыл бұрын
වැදගත්, Thanks
@freesounds3684
@freesounds3684 3 жыл бұрын
වටින චැනල් එකක් 👌
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
thanks
@rasinduvidanapathirana880
@rasinduvidanapathirana880 3 жыл бұрын
ගොඩක් වටිනවා 🙂❤
@dreamworld1750
@dreamworld1750 3 жыл бұрын
අයියේ normal youtube වීඩියෝ හදන්න wntry level , camera එකක් , brand new කීයක් වගේ වෙයි ද 🥺
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
දැන් නම් Video වලට හොද camera 200,000 වගේ වෙනවා
@dreamworld1750
@dreamworld1750 3 жыл бұрын
@@R2StudioMasterclass 😱😱 mmmmmmm
@LensAndArt
@LensAndArt 3 жыл бұрын
Congratulations 80K Subscribers...❤️🎉️🔥
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Thank you so much 😀
@Rocky-fire99
@Rocky-fire99 3 жыл бұрын
ගොඩක් වටිනවා
@දැනුමගබඩාව
@දැනුමගබඩාව 3 жыл бұрын
Ane ancal mata දෙන්න barida camaravak Rs.500 දෙන්නං plece Vadak nathi ekak
@mashenproductions
@mashenproductions 3 жыл бұрын
camera wala tiyana colur science gana video ekak puluwan nam genda
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
එක ගැන එහෙම video එකක් කරන්න නම් camera ඔක්කොම හොයා ගන්න වෙනවා
@mashenproductions
@mashenproductions 3 жыл бұрын
@@R2StudioMasterclass oww nee puluwan nam sir laga tiyna camera walata hri pody compare ekak karanm watinawa
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
@@mashenproductions අපේ sony canon nikon comparison video එක බලන්න
@mashenproductions
@mashenproductions 3 жыл бұрын
@@R2StudioMasterclass ok
@geethvlog2829
@geethvlog2829 3 жыл бұрын
Godak watinawa video aka .🙏🙏🙏
@hearttouching4183
@hearttouching4183 3 жыл бұрын
පුලුවන් නම් කියන්න sony a6000 වලට Landscape night scape වගේ පොටෝ ගන්න හොද ලෙන්ස් එකක් 😍 හැමදාම වීඩියෝ බලනවා බොහොම ස්තූතියි දෙන දැනුමට 😍
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
17-70 tamron lens එක හොදයි. හැබැයි ගණන්
@hearttouching4183
@hearttouching4183 3 жыл бұрын
@@R2StudioMasterclass ටිකක් බජට් එකක් ගන්න බැලුවොත් recommend කරන ලෙන්ස් එකක් දෙකක් කිය්න්නකෝ 17-70 ගොඩක් ගනන් මේ ටිකේ 😞 thank you very much
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
@@hearttouching4183 tamron prime lenses තියෙනවා f2.8 ඒවා
@mrboniyam
@mrboniyam 3 жыл бұрын
Thank you very much
@ShadeMirrorModelingAgency
@ShadeMirrorModelingAgency 3 жыл бұрын
Superb. Thank u so much
@Madhawa_perera
@Madhawa_perera 3 жыл бұрын
වටිනවා ගොඩක් ❤️
@sanitheducation9777
@sanitheducation9777 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියා.
@LankanShop
@LankanShop 3 жыл бұрын
Gray card එකක් තියෙන්නෙ. ඒක full poto එකක්ද ගන්න ඕන වීඩියෝවට custom white balance එකට? 🤔 නැත්නම් පොඩියට කමක් නැත්ද? Light 6500k
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
75% photo එකේ පිරෙන්න ගන්න
@isurusirisinghe5987
@isurusirisinghe5987 3 жыл бұрын
Great job sir
@BhathiyaBalasuriya
@BhathiyaBalasuriya 2 жыл бұрын
Thank you sir...
@ssddesilva2631
@ssddesilva2631 3 жыл бұрын
Ft. 😎👌
@sanolk9505
@sanolk9505 3 жыл бұрын
Ane mt notification eka awe nane mn bell eka all dila thiye ai e 🥺
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
අවුලක් නැ, video එක බැලුවනේ
@sanolk9505
@sanolk9505 3 жыл бұрын
@@R2StudioMasterclass ☺️❤️
@kasunnrajapaksha7983
@kasunnrajapaksha7983 2 жыл бұрын
Location එක සහ Time එක වෙනස් වෙනකොට 18% gray card custom setting කරන image එක නැවත නැවත update කරන්න ඕනිද? * 11:00am image එක update කරල පටන් ගත්තොත් 3pm වෙනකොට ආයෙම update කරන්න ඕනිද ?
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
lighting condition වෙනස් වෙන්න පුළුවන්
@Poorna_Jay
@Poorna_Jay 3 жыл бұрын
Godak watinawa ayya
@dhanushkaashen4484
@dhanushkaashen4484 3 жыл бұрын
Mobile 4n eken raw format eke photo ganne kohomada..?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
lightroom පාවිච්චි කරන්න
@vinodknanayakkara8673
@vinodknanayakkara8673 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@tinkaproduction415
@tinkaproduction415 3 жыл бұрын
අයියෙ video කරන්න අඩුවටම ගන්න පුලුවන් camera එක මොකක්ද auto focus වැඩ කරන
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
M100 Canon, Fujifilm XA7 සහ Sony A6000
@kavindarukshan8390
@kavindarukshan8390 2 жыл бұрын
Api eka parak camera eke white balance ek set karala custom widihata digatama eka use karala photos ganna puluwanda..nathnm photos ganna hama event ekedima meka karanna oneda?
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
light එක හැම තැනම එකම විදිහට නැ, Custom white balance, එක shoot එකකට විතරයි
@staisusai213
@staisusai213 3 жыл бұрын
ස්තුතියි ආදරෙයි එකෙන්ම
@දේශාටන
@දේශාටන 3 жыл бұрын
thanks,...........
@rohithamahamalage3050
@rohithamahamalage3050 3 жыл бұрын
Great, thanks
@tharinduchamuditha2426
@tharinduchamuditha2426 3 жыл бұрын
Dji mini 2 eke full review ekak oni aiya 😍
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
ලගදීම ගේනවා
@tharinduchamuditha2426
@tharinduchamuditha2426 3 жыл бұрын
@@R2StudioMasterclass 😍 maga bln innw 🤭🤪
@ghostz7156
@ghostz7156 3 жыл бұрын
Love it❤
@slaplvlog2625
@slaplvlog2625 3 жыл бұрын
Super ayye
@ceylonlankaYouTube
@ceylonlankaYouTube 3 жыл бұрын
Thank you
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 3 ай бұрын
Thank you very much sir
@KAVEESHATECHNOLOGHYLK
@KAVEESHATECHNOLOGHYLK 3 жыл бұрын
Samsung M02 eke Camara eka hodada
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
අවුඅක් නැ
@sameerakarunaweera1859
@sameerakarunaweera1859 3 жыл бұрын
Thank you very much 💗🥰
@tharangapremasiri2395
@tharangapremasiri2395 3 жыл бұрын
ඉස්තූතී
@slcrickshort576
@slcrickshort576 3 жыл бұрын
Aiye. hoda lowbudget tripod 1k suggest kranna puluwanda? loku help 1k. Thank You..
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
දැන් නම් low budget මොනවද කියලා මමත් හොයලා බලන්න ඕනේ
@sanitheducation9777
@sanitheducation9777 3 жыл бұрын
මොකාද යකෝ මෙි අන් ලයික් කරන්නේ. මිට වඩා දන්න කෙනෙක්ද
@brianfernando1186
@brianfernando1186 3 жыл бұрын
Samsung A72 eke RAW Format images ganna puluwan da?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Lightroom එකෙන් පුළුවන්
@brianfernando1186
@brianfernando1186 3 жыл бұрын
@@R2StudioMasterclass Thank You! ඒක දැනගත්තේ අද♥️
@කාචය-ඩ9ඡ
@කාචය-ඩ9ඡ 3 жыл бұрын
අයියේ photograph වල ජොබ් තියන්වද?ඉගෙන ගෙන එන්න ආස උනාට පටන් ගන්න ලක්ශ ගනම් එපයි වියදම් කරන්න.ඉගෙන ගත්ත පලියට හොද කැමරා ගන්න බෑනේ ඒ නිසා ඔය ක්ශෙත්‍රයට් එන්න සල්ලි තියෙන්නම් ඔනා නේද
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
එහෙමම නැ, TV Channel එකකට, Production Studio එකකට වැඩ කරන්න උනත් පුළුවන්
@rangaphotography8960
@rangaphotography8960 Жыл бұрын
Thank you ayye
@sandarukaballamuru9843
@sandarukaballamuru9843 3 жыл бұрын
💯
@Tiktok-yc5hr
@Tiktok-yc5hr 3 жыл бұрын
ඔය කැමරාව කියක් වෙනවද
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
click.daraz.lk/e/_69bm7
@rameshsilva8212
@rameshsilva8212 3 жыл бұрын
👍
@travelandeventz2742
@travelandeventz2742 3 жыл бұрын
👏👏👏
@ShanDissanayake222
@ShanDissanayake222 3 жыл бұрын
🙏
@The_GameHub
@The_GameHub 3 жыл бұрын
🔥
@nimsarakasturiarachchi1165
@nimsarakasturiarachchi1165 3 жыл бұрын
🔥🔥🖤
@ranjulasandeep8286
@ranjulasandeep8286 3 жыл бұрын
🤩😍
@kanthikodithuwakku1909
@kanthikodithuwakku1909 3 жыл бұрын
❤️👍
@rasanjanasenukadissanayake3277
@rasanjanasenukadissanayake3277 3 жыл бұрын
❤😍🤘
@pasanflute
@pasanflute 3 жыл бұрын
😻😻
@tharinduchamuditha2426
@tharinduchamuditha2426 3 жыл бұрын
😍😍
@thilinadilsara8372
@thilinadilsara8372 3 жыл бұрын
Contact nu ekk dennko puluwn nm . Email.ekk hari kmk ne..
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
මොකක්ද වෙන්න ඕනේ, අපේ facebook page එකෙන් පුළුවන් msg එකක් දාන්න
@thilinadilsara8372
@thilinadilsara8372 3 жыл бұрын
@@R2StudioMasterclass ok thnkyou
@sinhasinima5225
@sinhasinima5225 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@Demelproduction
@Demelproduction 3 жыл бұрын
🖤🙂
@LensAndArt
@LensAndArt 3 жыл бұрын
❤❤✌✌😊😊
@hopj5641
@hopj5641 3 жыл бұрын
🔥
@සහන්කනිෂ්ක
@සහන්කනිෂ්ක 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@pod_dot
@pod_dot 3 жыл бұрын
✌️❤️
@thealiexpress60secs
@thealiexpress60secs 3 жыл бұрын
❤❤❤
@traveler685
@traveler685 3 жыл бұрын
😍😍
@prasadkarunathilaka8203
@prasadkarunathilaka8203 3 жыл бұрын
❤️❤️
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 24 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 12 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
Understanding White Balance | Mark Wallace
16:39
Adorama
Рет қаралды 335 М.
White Balance For Video EXPLAINED: How Cameras See Color & Light
6:09
Matt WhoisMatt Johnson
Рет қаралды 115 М.
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 24 МЛН