No video

Ra duru rata me Lyrics | රෑ දුරු රට මේ | without voice | W.D.Amaradewa | ඩබ්.ඩී.අමරදේව

  Рет қаралды 78,538

සිංහල KARAOKE

සිංහල KARAOKE

Күн бұрын

රෑ ... දුරු රට මේ ...
හිම වරුසා .... සීත පාළුවේ ...
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ ....
රෑ ... දුරු රට මේ ...
හිම වරුසා .... සීත පාළුවේ ...
කල්පනා ලෝ පෙම් දැහැනේ
සිතිජ නිම්නයේ ...
ඈ තනි යහනේ ...
රෑ ... දුරු රට මේ ...
හිම වරුසා ... සීත පාළුවේ ...
දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ ...
රාත්‍රි යාමේ ...
රෑ ... දුරු රට මේ ...
හිම වරුසා ... සීත පාළුවේ ...
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ ....
රෑ ... දුරු රට මේ ...
හිම වරුසා .... සීත පාළුවේ ...

Пікірлер: 10
@dreamrajakaruna4364
@dreamrajakaruna4364 11 ай бұрын
රෑ...... දුරු රට මේ.... හිම වරුසා... සීත පාළුවේ.... මූදු සතකින් ඈත දේශේ මා තනිවේ...... රෑ..... දුරු රට මේ.... හිම වරුසා... සීත පාළුවේ.... කල්පනා ලෝ පෙම් දැහැනේ සිතිජ නිම්නයේ... ඈ තනි යහනේ.... රෑ.... දුරු රට මේ.... හිම වරුසා... සීත පාළුවේ.... දෑත වෙන් වී පෙම් විහඟුන් සිහින තොටුපලේ.... රාත්‍රි යාමේ..... රෑ..... දුරු රට මේ.... හිම වරුසා.... සීත පාළුවේ... මූදු සතකින් ඈත දේශේ මා තනිවේ.... මේ.... දුරු රට මේ.... හිම වරුසා.... සීත පාළුවේ..... ❤❤
@Paths2Success
@Paths2Success 3 жыл бұрын
සංගීතය : ප්‍රේමසිරි කේමදාස Pls make this correct. It should be corrected as Sarath Dasanayake. A Great music composition by late Mr. Sarath Dasanayake. Thank you!!
@jayanthaepa8556
@jayanthaepa8556 4 ай бұрын
Thanks
@SunandaLokuliyana-sg5jd
@SunandaLokuliyana-sg5jd 11 ай бұрын
සන්ගීතය සරත් දසනායකගෙ කේමදාස නෙමෙයි .
@jayanthaepa8556
@jayanthaepa8556 4 ай бұрын
Thanks
@jayanthaepa8556
@jayanthaepa8556 4 ай бұрын
Evidences can be found in "The Golden Voice of Amaradewa -Tharanga (Full Cassette) "
@dewapriyadeshaprema5152
@dewapriyadeshaprema5152 Жыл бұрын
Super
@sumithnandana4478
@sumithnandana4478 3 жыл бұрын
wonderful music Thanks bro Love you
@karaoke5393
@karaoke5393 3 жыл бұрын
ඔබට ජයවේවා ! .... බොහොමත්ම ස්තූතියි .... 🎼🎻🌼
@jehanfernandosacousticacovrs
@jehanfernandosacousticacovrs Жыл бұрын
nice one.
Oba enna awith yanna enna Karaoke Moris Wijesinghe
5:16
variation music karaoke
Рет қаралды 76 М.
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 47 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,8 МЛН
Tharu Arundathi Karaoke (without voice) තරු අරුන්දතී
4:22
Raa Duru Rata Me Karaoke with Lyrics (Without Voice)
2:57
sinduma thamai
Рет қаралды 15 М.
Vikasitha Pem   විකසිත පෙම් - Without Voice
3:49
සංනාද සංකලන
Рет қаралды 91 М.
Oba Ma Samaga Athinatha Ganna Dawasa - Pandith W.D. Amaradewa
3:12
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 201 М.
Sanda Tharu Nihadai Karaoke (without voice) සඳ තරු නිහඬයි
3:16
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 47 МЛН