No video

Me Nagaraya - Mervin Perera | මේ නගරය - මර්වින් පෙරේරා | Sinhala Music.

  Рет қаралды 918,297

M e m o r i e s

M e m o r i e s

Күн бұрын

M E M O R I E S
සිතෙහි මතක
විරහ ගීතයන් සහ ලස්සන ගීත.
Now - Me Nagaraya - Mervin Perera | Sinhala Song.
Thanks for Watching.
Don't forget to subscribe M E M O R I E S for more beautiful songs.
🔔Turn on the Bell to never miss a Beautiful Memories!!!
-------------------------------------------------------------------------------------------
ගායනය : මර්වින් පෙරේරා
පද රචනය : ප්රේමකීර්ති ද අල්විස්
තනුව : මර්වින් පෙරේරා
-----------
Title : Me Nagaraya
Artist : Mervin Perera
Lyrics : Premakeerthi De Alwis
Music : Mervin Perera
Video Link - • Me Nagaraya - Mervin P...

Пікірлер: 306
@dineshsalinda8344
@dineshsalinda8344 Жыл бұрын
එදා දෙන්නත් එක්ක අහපු, එදා අපිට මෙහෙම වෙන්නෙ නැ කියලා එයා කියපු, අද මම තනියම අහන,එදා නොතිබුනු හැගිම, අද තනියම අහනකොට නියමෙටම හැගිම් හදවතටම දැනෙනවා. Thank you very much Himanthi.
@krishanwarnasuriya2124
@krishanwarnasuriya2124 Жыл бұрын
😥
@kaushanipamuditha2781
@kaushanipamuditha2781 Жыл бұрын
😓
@priyanthakorathotawelgamag5505
@priyanthakorathotawelgamag5505 Жыл бұрын
අනිවරෙන්.
@gamagesusiripala2176
@gamagesusiripala2176 Жыл бұрын
අයියෝ ශලින්ද ඔයා මොනවද මේ කියන්නෙ...පපුව පිච්චිලා ගියා දෙයියනේ ...කියන්න හිමන්ති ඇයි එහෙම කලේ පවු නැද්ද..?
@tharindudilshan4659
@tharindudilshan4659 Жыл бұрын
🥺❤
@nirugamage2237
@nirugamage2237 29 күн бұрын
මේ නගරයේම හමුවුන අපි දෙන්න මේ වැව රවුමෙම පොරොන්දුවක් දුන්නා.එදා පටන් අපි දෙන්නගෙ ආදරේ අවුරුදු 5ක් මේ නගරේ වැව රවුමත් එක්කවම ගෙවිල ගියා.ඉට පස්සෙ මට එයාගෙන් වෙන්වෙලා අවුරුදු 5ක් පිට රටක ජීවත් වෙන්න උනා.අවසානෙ අපි දෙන්නා අවුරුදු 10කින් පස්සෙ කසද බදිනවා.එදා එයා දුන්න පොරොන්දු වත් මන් එයට දුන්න පොරොන්දු වත් 2කම අපි දෙන්නෙට රැක ගන්න පුලුවන් උනා.අවුරුදු 14ට පස්සෙත් අපි දෙන්නගෙ චුටි දුවත් එක්ක මේ වැව රවුමේ සතුටින් ඇවිදිනවා.අපේ ආදරේට ශක්තියයක් වුන දලදා හාමුදුරුවනේ චිරත් කාලයක් ඔබ වැජබේවා
@Hi-ci2dw
@Hi-ci2dw 2 жыл бұрын
ලංකාවේ බිහිවූ අති විශිෂ්ඨ විරහ ගීයක්...
@shml2007
@shml2007 2 жыл бұрын
😂
@jayantha1235
@jayantha1235 Жыл бұрын
Ppp P L
@sirimantha
@sirimantha 2 жыл бұрын
මොනතරම් ඇහුවත් කවදාවත් අහලා ඇතිවෙන්නැති සින්දුවක්.
@subweysurfres3206
@subweysurfres3206 2 жыл бұрын
Anna ekai😘
@shml2007
@shml2007 2 жыл бұрын
😂😂
@samankumara640
@samankumara640 Жыл бұрын
අනිවාර්යයෙන් ..
@erindslive818
@erindslive818 Жыл бұрын
Wow beautiful so ngn
@pathummihiranga3500
@pathummihiranga3500 Жыл бұрын
එ්කට දැන් තියෙන සිංදු....
@prageethbandara1825
@prageethbandara1825 Жыл бұрын
මෙවන් කිර්මාණ අපට දායද කල පෙු්මකීර්ති කලාකරැවාණෙනි ඔබට නිවන් සුව.
@tharindushehan6980
@tharindushehan6980 2 ай бұрын
ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා ඒකාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා ජීවිතයම සිහිනයකී කියා සිතෙනවා......🥺❤️
@buddhikamadushan4017
@buddhikamadushan4017 Жыл бұрын
පේරාදෙනිය සරසවියම අලලා ලියවුනු විශිශ්ටම විරහ ගීතය.....නෙතු පියන් කදුලින් තෙත් වන තරමට අතිශය සංවේදී එතරම්ම ජීවිතයට සමීප වුනු ගීතය....කවදාවත් වයසට නොයෙන,හැමෝගේම ජීවන ඉරනම ගෙත්තම් කරපු විශිෂ්ටතම පද රචනය.....ඒ සංගීතය භාවනාවක්.....ඒකාලේ පැතූ පැතුම් යලි සිහි වෙනවා....ජීවිතයම සිහිනයකැයි කියා හිතෙනව..........
@eshaniduwara
@eshaniduwara 11 ай бұрын
බාවනාවක් වගේ සින්දුවක්❤
@pixies9284
@pixies9284 4 ай бұрын
@shaniperera121
@shaniperera121 7 ай бұрын
මමයි එයයි ආදරෙ කලෙ නුවර .එත් ගෙවල් වලින් ගොඩක් ප්‍රශ්න ආවා.අපි වෙන් උනා.එයත් merry කරලා.මමත් merry කරලා.දෙන්නටම වෙන වෙනම ජිවිත උරුම උනා.එයා ගොඩක් දුප්පත්.එදා වෙල කන්න පවා එයාලට අපහසුයි.එත් ආදරෙ මහා ගොඩක් තිබ්බා.මගෙ දෙමව්පියෝ රට හිටියෙ අගහිග කම් මට හුරු නැ.දෙමව්පියෝ දුක් විදලා උනත් මාව සැප සම්පත් දිලා හැදුවා.එයාලට දොස් කියන්නැ මම.එත් ජිවිතෙ සමහර තැන් වලදි ගොඩක් අසරන වෙනවා.නුවර වැව රවුම ලගින් යද්දි හිත නතර වෙනවා.එත් උරුම උන ජිවිතෙ ගත කරනවා .
@lakmalnirosha7500
@lakmalnirosha7500 5 ай бұрын
😢
@chathuramilan4914
@chathuramilan4914 4 ай бұрын
මටත් ඔය වගේ අතීතයක් තිබුනා තාමත් ඒ තැන් වලින් යනකොට 💔
@user-gl4zu8zy9m
@user-gl4zu8zy9m 4 ай бұрын
අසරණ කමක් දැනුනට නොදැනෙන ලෙසට උගුරට හොරා කන බෙහෙතක් ඇති බවට මතකය අවුස්සා වැටෙනා කදුලැලි ලොවට හංගා ඉදිමු කිසිවක් නොවුනා ලෙසට
@anandaudayakumara9815
@anandaudayakumara9815 8 ай бұрын
බොහෝ දෙනෙකු ගේ අත් දැකිමක් එකම ගීයකිං. ❤
@WhansikaDesilva
@WhansikaDesilva 4 ай бұрын
මගෙ කතාව ..අහන හැම වෙලවකටම මට නොදැන ම කදුලු වැටෙන්න ...❤❤
@DanukaPrasad-d6c
@DanukaPrasad-d6c 2 ай бұрын
❤ 1:56
@pramudiparami6807
@pramudiparami6807 7 ай бұрын
මගේ හදවතේ ගායකයා මේ ගීත හිත සුවපත් කරන මැජික් බලයක් තියෙන සින්දු
@harshananuwan5718
@harshananuwan5718 Жыл бұрын
අද්විතීය නිර්මාණ රැසක මහ මොලකරු ප්රෙමකිර්තිද අල්විස් ❤
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 7 ай бұрын
❤❤❤❤
@vimukthihettige7617
@vimukthihettige7617 2 жыл бұрын
තමත් මට මගේ අතීතේ මතක් වුන ගමන් මම අහන එකම සිංදුවක්.. ❤️🙏🙏
@nuwannelsion7676
@nuwannelsion7676 Жыл бұрын
Snse
@ruwaniperera8466
@ruwaniperera8466 Жыл бұрын
❤❤❤
@piumikaaponsu
@piumikaaponsu 9 ай бұрын
😢😢😢
@madushanthilina7272
@madushanthilina7272 Жыл бұрын
"""ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා."""" 😌 කොහෙ හිටියත් පරිස්සමින් ඉන්න නංගියෙ ❤❤
@lakiya666
@lakiya666 Жыл бұрын
😆😆
@buddhikabandara12
@buddhikabandara12 Жыл бұрын
ඒ කාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා... මාරයි...
@wasdesilva
@wasdesilva Жыл бұрын
පේරාදෙනි සරසවි සමයට ආපහු අපව ගෙන යන සුන්දර ගීතයක්
@Susinet7
@Susinet7 2 жыл бұрын
කවදාවත් එපා නොවන සිංදුවක්❤
@arunanishantha72
@arunanishantha72 Жыл бұрын
මේ නගරය මා ඔබ මුනගැසුනු නගරයයි. මේ නගරය මා ඔබ වෙන් කෙරෙනු නගරයයි.
@jagathjayasena
@jagathjayasena 2 жыл бұрын
මතකය නැවත තාරුණ්‍යයට අරගෙන යන බලවත්ම සංගීතයක්
@prasannask4574
@prasannask4574 Жыл бұрын
මරදාන... නගරය ඔබ මා වෙන් කෙරුණු නගරයයි..
@prasannask4574
@prasannask4574 Жыл бұрын
මංජුල..
@sachinikurera2415
@sachinikurera2415 Жыл бұрын
හිතට වේදනාවක් දැනෙන සිංදුවක් ❤️❤️
@akshithamadusanka6315
@akshithamadusanka6315 Жыл бұрын
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා😥😥😥
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 7 ай бұрын
😢😢😢😢
@mixmusic2758
@mixmusic2758 Жыл бұрын
ජිවිතේ සොඳුරු මතක මතකයට එන කොච්චර කාලයක් ගියත් ඒ මතක අව්ස්සන අමරනිය ගීතයක් ❤️❤️❤️
@dilshankandandeniya7022
@dilshankandandeniya7022 Жыл бұрын
කාලය හැමදේම වෙනස් කරනවා. අනාගතේ අපි කාටවත් කියන්න බෑ. 💙
@kumarikumaridissanayaka3941
@kumarikumaridissanayaka3941 Жыл бұрын
හුගක් ආදරණිය ගීතයක් ❤❤❤❤ජීවිතයම මෙයද කියා හිතෙනවා ❤❤❤
@user-xo9xl9xo6t
@user-xo9xl9xo6t 9 ай бұрын
ජිවිතේ එකම සහ අවසන් ආදරය මතක් වෙනවා.. 😔
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 8 ай бұрын
😢
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 7 ай бұрын
😢😢😢😢😢
@anuchanu9838
@anuchanu9838 5 ай бұрын
Ada wage mathakai. Me sinduwa mata kiyala, theruma kiyala dunna... ❤❤❤
@blackblade7402
@blackblade7402 Жыл бұрын
මතක ගොඩක් එක්ක ජීවත් වෙන මගේම නගරය ❤❤
@krishanwarnasuriya2124
@krishanwarnasuriya2124 Жыл бұрын
Mage nagara bell wood
@maheshpriyankara8252
@maheshpriyankara8252 Жыл бұрын
ඇත්තෙන්ම
@MadushankhaAbeywickrama
@MadushankhaAbeywickrama 8 ай бұрын
Kandy ❤❤❤❤
@ruwaniperera8466
@ruwaniperera8466 3 ай бұрын
Negombo❤
@sadushinimesha8507
@sadushinimesha8507 Жыл бұрын
මේ නගරය මා ඔබ මුනගැසුනු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරෙනු නගරයයි ( ගම්පහ )
@rukshanjanaka8016
@rukshanjanaka8016 Жыл бұрын
bandarawela
@sehansaford172
@sehansaford172 Жыл бұрын
Nugegoda 😔
@maleeshanethmina8915
@maleeshanethmina8915 4 ай бұрын
ගම්පහ ඉන්දීපේ
@lasithkalhara14
@lasithkalhara14 4 ай бұрын
​@@maleeshanethmina8915Gampaha susipwan
@nipunbandara619
@nipunbandara619 9 ай бұрын
අධිමාත්‍රාවක් ❤🥺😍🤟
@harshajayasundara
@harshajayasundara Жыл бұрын
ජිවිතය හිනයකයැයි කීයා හිතෙනවා . ආදරේයි 💖😀රස මතක අවුසයි ජිවිතේ 💖
@bathiyachathuranga6039
@bathiyachathuranga6039 Жыл бұрын
ජීවිතයම හීනයකයි කියා හිතෙනවා❤❤❤
@msbperera9509
@msbperera9509 2 жыл бұрын
ඔබ අත ගෙන ගිය වීදියෙ ...
@aragorns1ff
@aragorns1ff Жыл бұрын
නුග ගස් පෙල අපි නැතුවත් තව දළුලනවා 🙂💔
@arunawijesooriya5913
@arunawijesooriya5913 Жыл бұрын
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා... 💔💔💔
@samanthakumara9039
@samanthakumara9039 20 күн бұрын
මේ ගීතය ඇහේන හැම මොහොතකම අමතක නොවන මතක පිරිනු ඒ ගාලු නගරය ගාලු කොටු පව්‍රර සමනල පාලම මේ හැම තැනකම මතකය ඔයා ඒක්කම ඇදී යනවා අද ඔයා කොහේද කොතැනද දන්නේ නැහැ පරිස්සමින් ඉන්න හැමදාමත්
@dinishidewmini2060
@dinishidewmini2060 16 күн бұрын
එකම නගරයක දැන හැදින ප්‍රේමයක බැදී. එම නගරයේම වෙන්වී කලක් ගතවී එම නගරයේ බසයක යද්දි මේ සිංදුව ඇහෙනවා කියන්නේ විනාඩි ගානකට අතීතයට කාලය තරණය කිරිමට හැකිවුණා සේ හිතට දැනේ..
@prasadnalaka5775
@prasadnalaka5775 Жыл бұрын
🚫 2023 අහන උන් කො💀
@DelinJayalath
@DelinJayalath 5 ай бұрын
Thanks. For.sùppoting..mytaste.
@SHAKING_MUZICLK
@SHAKING_MUZICLK 2 ай бұрын
දැනෙන් නැති හිතකට ප්‍රේම කල ඵලක් නොමැත ! 🖤>>
@thushaleeban4097
@thushaleeban4097 6 ай бұрын
ජිවිතයේ එක පිටුවක් මේ සිංදුව ❤️
@buddhikadananjaya2200
@buddhikadananjaya2200 Жыл бұрын
විරහව තුනී කරන ගීත 💖
@dinushadias6230
@dinushadias6230 29 күн бұрын
මේ හිතේ තාමත් අමතක කරන්න බැරි මතක ගොඩක් තියෙනවා මේ වැලිකතරේ ඔබත් එක්ක ගත කරපු පුන්ච් කාලේ තාමත් මතකේ තියෙනවා
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 6 ай бұрын
verybeautiful sinhala song thanksmyfavourite
@tashanipereraadtashanipere5720
@tashanipereraadtashanipere5720 2 жыл бұрын
🙏🌹🙏🇱🇰ලස්සනයි බුදුසරණයි සරණයි
@sciencewithworld5819
@sciencewithworld5819 Ай бұрын
ඇස් ඉස්සරහ ඇත්ත වුන කතාවක්. අදටත් ඒ මතක ❤.....???
@aselarajraj6071
@aselarajraj6071 Жыл бұрын
ආදරනීය සින්දුවක්‍💚💖
@maheshjanaka9311
@maheshjanaka9311 Жыл бұрын
මතක සිහි කරන සුන්දරම ගීතයක් 😢😢😢
@shamilaekanayake3379
@shamilaekanayake3379 Жыл бұрын
වැව වටේ කී පාරක් අපි ගියාද . මතක් වෙනවා තාමත් හිත පිච්චෙනවා
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 Жыл бұрын
සරසවිබිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා ඔබ එක්කලා ආයෙත් එහි යන්න හිතෙනවා.. 🥺❤
@pubududilshan5361
@pubududilshan5361 Жыл бұрын
මගේ gf campus තෙරුනු දවසේ ගොඩක් අප්සට් එකෙ අහපු සිංදුවක් .එදා එයා මාත් එක්ක .ගිහින් අවුරුද්දයි වුනේ එයා campus එකෙ කෙනෙක් එක්කම යාලු වුනා .මං හොද නැ මගේ රස්සාව හොද නැ කියලා .අදත් මේ සිංදුව මං අහන පරක් ගානේ මට මතක් වෙනවා .ආයේ ආවා එත් මට වැඩක් නැ එයා දුන්න ගින්දර ආයේ නැවත එයාගේන ඕන්නැ .
@pemasirisunilkumara1689
@pemasirisunilkumara1689 7 ай бұрын
😢😢😢😢😢
@gayansamankumara8050
@gayansamankumara8050 7 ай бұрын
😮
@sandukavi5078
@sandukavi5078 Жыл бұрын
Obath ekke ayeth ehi yanne hithenewa....papuwe pichenewa deviyene...parem mathek ayeth mathkweddin..obath mamath me ahase yate hodin adunena nanadunannye.❤️❤️❤️❤️❤️❤️❤️
@malithsuranga5698
@malithsuranga5698 Жыл бұрын
Obath ekka ayeth ehi yanna hithenawaaaa😥😥😥❤️❤️❤️
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 3 күн бұрын
සියල්ලම නොවෙනස්ව පෙර සේම....ඔබ මා පමණක්.....නොමැතිවද...😢
@randikamaduskankamadushank683
@randikamaduskankamadushank683 3 жыл бұрын
Oba ata gena giya weediye e ha yanawa..... parana matakayan yali sihiweee....
@tironkumara9293
@tironkumara9293 Жыл бұрын
වැව් ඉව්‍ රේ දියරල පෙරසේම දිලෙනවා ...❤ නුග ගස්පෙල අප නැතුවත් තව දලුලනවා සරසවි බිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා ...❤ ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා ❤..ආදරණීය උදේශිකා මදුභාශිනි කෑගල්ල ආදරණීය නදීශා ආරියරත්න රත්නපුර ආදරණීය කාංචනා රොඩ්රිගෝ කහවත්තෙ
@Kadawatha
@Kadawatha Жыл бұрын
වෙනම ලෝකයකට යනවා 🌱
@artof2891
@artof2891 Жыл бұрын
අමරණීය ගීතයක්❤️❤️
@warnakulasuriyakrishantha8342
@warnakulasuriyakrishantha8342 11 ай бұрын
කවදාවත් හිතුවේ නෑ මේ වගේ අපි හමුවෙලා මේ වගේ වෙන් වෙලා යන්න වෙයි කියලා මට ඒ වෙන්වීම තවම හිතාගන්නවත් බෑ
@janiduperera8757
@janiduperera8757 Ай бұрын
Aniwaryenma 😢😢😢
@Siyanisrilakl
@Siyanisrilakl 2 ай бұрын
ඒ... ❤️ආදරේ.. ❤️ඒ.... පැත්තේ.. නගරේ... ❤️ඒ... ආදරේ... වෙන්කර.. නැහැ... ඒ.. ආදරේ... සුදු... එක්ක.. ඒ.. නගරේ... ❤️ඉදල ❤️අවංක ව... කතා... කරපු... මටත්... නොකියම.. ගියා... එයට... ජේසු.. පිහිටයි....
@dms.karunarathnakarunarath5175
@dms.karunarathnakarunarath5175 Жыл бұрын
ප්‍රෙමකීර්තිද අල්විස්
@surangaprasad
@surangaprasad 2 жыл бұрын
Ragayak nethi eththama adaraya 💙
@chamaradilshan117
@chamaradilshan117 Жыл бұрын
රාගෙ නැත්තම් කොහෙද ආදරේ.ආදරෙයි රාගයයි balance එකෙ යන දෙකක් ඔය දෙකම ඕන
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 4 ай бұрын
Ragaya nethi adharaya thiyenawa.​@@chamaradilshan117
@lahirusadaruwan1504
@lahirusadaruwan1504 3 жыл бұрын
Lassanaiii❤️❤️
@user-we6bb1hx5v
@user-we6bb1hx5v Жыл бұрын
එක් වලාවක් යට තනිවුනු නගරය තුල අද අදුරු වලාවන් පිරි ඇත
@k.gsujatha5361
@k.gsujatha5361 2 ай бұрын
Hadawathe niwedAkaya .geetha rachakaya prem.😢😢❤❤ niwansuwa obata
@champlakmal5835
@champlakmal5835 Жыл бұрын
Obath ekka ayeth ehi yanna hithenawa❤❤
@donsamarasinghe5711
@donsamarasinghe5711 Жыл бұрын
සියල්ලම සිහිනයක්,මායාවක් අවදිවනවිට කිසිත් නැත.
@pradeepshan3282
@pradeepshan3282 Жыл бұрын
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා 😢
@sagarasandakelum7825
@sagarasandakelum7825 Жыл бұрын
යන උන්ට එපා එන්න කියන්ට උබ හොඳින් හිටපම් ඇඩෙන්න උන්ට දුක කියා එපා වැලෙපෙන්ට
@user-we1nc4be8s
@user-we1nc4be8s Ай бұрын
සරසවියේ පැතු පැතුම් යලි සිහිවෙනවා ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා........
@chamindasampath4016
@chamindasampath4016 Жыл бұрын
ඒකාලේ පැතු පැතුම් යලි සිහිඋනා
@ayeshashavithree1951
@ayeshashavithree1951 Жыл бұрын
අප නැතුවත් තව දලුලනවා ..🥺🥺🥺
@roshankumara1057
@roshankumara1057 3 ай бұрын
අදරය හරි පුදුමයි ❤️ලං වී ඉන්නවා ♥️සේනික වෙන්වෙනවා ❤️
@KesharaDaham-lj7lo
@KesharaDaham-lj7lo 5 ай бұрын
Mage yasas oyata mama godak adarae adatat vada
@kavindudeshan1957
@kavindudeshan1957 Жыл бұрын
Aruth Bara Soduru geethyak no 1❤
@sampathbandara4790
@sampathbandara4790 Жыл бұрын
පිස්සුවක් ..👦👧
@nalakanilantha8869
@nalakanilantha8869 Жыл бұрын
Anusa nangi matak wena wa E mage ath dakeema
@inupanidarshana1381
@inupanidarshana1381 Жыл бұрын
කවදා අමතක කරන්න බැරි මිහිරි ගිතයක්❤❤
@RuksiDil-tt4yw
@RuksiDil-tt4yw Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@asokasarathchandra1024
@asokasarathchandra1024 Жыл бұрын
I was brought back to my university peradeniya and it was 1973.
@kasunlakmal1922
@kasunlakmal1922 Жыл бұрын
Mewage tyana teruma maarai.... ❣️❣️
@NalakaPrasanna-m7n
@NalakaPrasanna-m7n Ай бұрын
ගාල්ල මතකද ඔයාට රුවිනි❤❤❤❤
@madavikaruna6901
@madavikaruna6901 Жыл бұрын
Adarei hamadama
@champikajayanthi274
@champikajayanthi274 Жыл бұрын
❤❤❤😁😁😁Very Beautiful ❤❤❤😁😁😁
@gayathriperera9074
@gayathriperera9074 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ Lassanai sinduwa
@thamarairanganie4101
@thamarairanganie4101 Жыл бұрын
ඒ කාලේ පැතූ පැතුම් යලි සිහි වෙනවා ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
@rangajeewa6043
@rangajeewa6043 Жыл бұрын
,එ අතිතය ,හරිම දුක දාරගෙන ඉන්නවා .
@yuhanie10
@yuhanie10 2 жыл бұрын
Beautiful song 🎵
@slsee288
@slsee288 4 жыл бұрын
🖤❣️💚 Memories 😶
@memories360e
@memories360e 4 жыл бұрын
Thank You
@kumaripremachandra1649
@kumaripremachandra1649 2 жыл бұрын
❤❤❤❤❤❤
@SKASKumar
@SKASKumar Жыл бұрын
ප්‍රේමකීර්ති අල්විස් (1947 - 1989) මර්වින් පෙරේරා (1940 - 2008)
@nilangavidanage4497
@nilangavidanage4497 13 күн бұрын
Matath ahema nagarayak thiba🥹🥹🥹🥹
@crazygaming620
@crazygaming620 Жыл бұрын
මැවි පෙනෙනවා 🙎
@ruwankumara4629
@ruwankumara4629 Жыл бұрын
❤❤❤❤obath akka ayeth ahe yanna hitenawa
@mohamedamanulla2748
@mohamedamanulla2748 Жыл бұрын
One of the best
@dushandushan-oq7vv
@dushandushan-oq7vv Жыл бұрын
Mathakayan pamanak ithiri kota siyalloma nikma yathi 😥
@ThiliniNweerasingha-sh3md
@ThiliniNweerasingha-sh3md 3 ай бұрын
ජීවිතය ම හීනයකැ'යි කියා හිතෙනවා 💔
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 2 жыл бұрын
Very beautiful and nice song
@sanjayadilshan4297
@sanjayadilshan4297 Жыл бұрын
Jiwithe amathaka nowana hema mathakayakma awarjanaya karana hadawathe githaya ❤❤❤❤❤❤
@christyperera1765
@christyperera1765 Жыл бұрын
Amal taththa wagema kiyanawa super
@PrematillekeMawella
@PrematillekeMawella Жыл бұрын
God gives you 40 years to win your life. From the age of 20, attend higher education ( post graduate) mean time find the partner. Set up life, build a settlement, rear children, Children s education, then their higher education, Housing for children and marriage. Then the money you had gone at the age of 60 if not suitably saved ( not robbed money) When you are 60 and above and see your recalled \ revisit our life, Here comes the best scenarios of life, like enjoying time at the college or university, what this song stimulating. Cheers e joy life, not money. Money saved for the purpose of spending. Start spending at the age of 60 otherwise, give it to children.
@nilanthanew1rathnayake721
@nilanthanew1rathnayake721 Жыл бұрын
පේරා කැම්පස් එකේ ලව් එක මතක් වෙනවා
@danuththarasenevirathna327
@danuththarasenevirathna327 3 ай бұрын
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා 🥺
@nisalchamika4820
@nisalchamika4820 2 ай бұрын
ඔබත් එක්ක ආයිත් එහි යන්න හිතෙනවා
@surenchaminda1500
@surenchaminda1500 2 жыл бұрын
Lassanai 🥰
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 539 М.
Werala Konaka | වෙරළ කොනක | Lyric Cover - Sanjula Himala
3:09
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 776 М.
Dayan Witharana ~ Siththam Karamin සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව.. | Best Sinhala Songs Video
4:21
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 4,6 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН