Raajini (රාජිනි) | Episode 298 | 24th May 2023

  Рет қаралды 383,058

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 361
@________Nawo_________
@________Nawo_________ Жыл бұрын
කවුරුත් වැඩිය කතා බහ නොකරට විසල් ඒ චරිතෙට මාරම සාධාරණයක් කරනවා හැමෝගෙම හිත් හදන ප්‍රශ්න විසදන හරි අහිංසක හදවතක් 🖤
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
රුමාටයි ජයියටයි ආදරෙ මම විතරද ❤❤❤😊 සුපිරි නළුවෝ දෙන්නෙක් 😊
@Diniththarinda916
@Diniththarinda916 Жыл бұрын
ඒවගේ යාලුවො දෙන්නෙක් ඉන්න මම 😌♥️
@malinduayesh
@malinduayesh Жыл бұрын
❤❤❤🎉
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
@@Diniththarinda916 wooow 🥰
@DilinaRuwan-g6c
@DilinaRuwan-g6c Жыл бұрын
👍
@nadeenadee9047
@nadeenadee9047 Жыл бұрын
🙋‍♀️🙋‍♀️
@atdadikari
@atdadikari Жыл бұрын
හර්ෂි නැති අඩුවනම් ගොඩක් දැනෙනවා. ඒ අභි හිටියනම් සෝක් 💞💞
@さくら2021
@さくら2021 Жыл бұрын
Thumbnail එකේ කැත දැන් ඉන්න අම්මණ්ඩිගේ . කට වැක්කෙරෙනවා. මුණට දෙබරු විදලා වගේ. එ චරිතේ සම්පුර්ණම විනාශ වුණා ...
@madhushadilhani824
@madhushadilhani824 Жыл бұрын
අනේ ඔව්😢
@DammiSuddi-ty3le
@DammiSuddi-ty3le Жыл бұрын
රේන් නම් උපරිම සදාරනයක් කරනවා චරිතෙට❤❤❤
@rashmikaAmandi
@rashmikaAmandi Жыл бұрын
Ko meka hemadama phone eken balana aya 😊
@sathyathisarani4088
@sathyathisarani4088 Жыл бұрын
🙋‍♀️
@jayanikavindi894
@jayanikavindi894 Жыл бұрын
😊
@imeshamadushani3353
@imeshamadushani3353 Жыл бұрын
මම
@RoshanRoshan-cp6mz
@RoshanRoshan-cp6mz Жыл бұрын
😊😊😊😊😊😊
@kishaboy8420
@kishaboy8420 Жыл бұрын
Mama
@ranganakrishanthi6166
@ranganakrishanthi6166 Жыл бұрын
මිහිරිගෙ හුරතලේනම් අනේ ශෝයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@suduNisansala
@suduNisansala Жыл бұрын
Ane ow eya shok... ❤
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
Hurathal kannada 🙂😂😂
@sepalikachandarakanthi3064
@sepalikachandarakanthi3064 Жыл бұрын
මිහිරි මරැ අනේ මිහිරිට විසල් ගැලපෙනවා කියන අය කෝ බලන්න ❤️❤️
@gazal8878
@gazal8878 Жыл бұрын
මේ ව්දුශට අකමැති මම ව්තරද
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
විසල්❤️මිහිරි සෙටි වෙනවට කැමති අය කෝ බලන්න ❤️😕
@දුලිකාවැල්ලවාය
@දුලිකාවැල්ලවාය Жыл бұрын
ඇපල් පවි මම බලන්නෙ දැන් ඇපල් අයිය බලන්න ඔින නිසා මම කැමති මිහිරි ඇපල්ට 😭
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@දුලිකාවැල්ලවාය ලස්සනයි බලන්න ඹින මම කැමති මහිරි කැමති කසෙටි
@kanchanakumari2713
@kanchanakumari2713 Жыл бұрын
දවසෙ සුපිරිම චරිත දෙක තමයි රැමා ජයියා ❤❤
@malinduayesh
@malinduayesh Жыл бұрын
❤❤❤
@rishurishu19
@rishurishu19 Жыл бұрын
විසල්❤මිහිරි සෙට් වෙනවට කැමති අය කෝ බලන්න❤️😍
@RoshanRoshan-cp6mz
@RoshanRoshan-cp6mz Жыл бұрын
❤❤❤❤❤
@samudhunithilakasiri8933
@samudhunithilakasiri8933 Жыл бұрын
එකෙන්ම 👌
@hashAnuu
@hashAnuu Жыл бұрын
Ow ane e denna thamai hodatama match wenne❤
@chandiekanayeka4505
@chandiekanayeka4505 Жыл бұрын
Ekenma..
@sachinimadhubhashini
@sachinimadhubhashini Жыл бұрын
❤❤❤
@srilanka7161
@srilanka7161 Жыл бұрын
යාලුවෝ දෙන්නා නිසා හැම දාම හිනා වෙන්න වෙනව ඒත් අපේ අභි නැති අඩුව තරහයි අනේ
@ranifrando
@ranifrando Жыл бұрын
රේන්ට කරදරයක් වෙයිද මිහිරි තමයි මරු 😂😂 ලස්සනයි අදත් ❤️❤️❤️ රාජිනි 💜️💜️💜️ 💙💙💙 🖤🖤🖤
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
💔💔කෝ බලන්න මෙි කතාව ෆෝන් එකක් බලන කටිටිය අය කෝ 💔💔
@chandiekanayeka4505
@chandiekanayeka4505 Жыл бұрын
Me inne .katawa balana gamb
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@chandiekanayeka4505 Bya kataw gamb Me inee
@මාශා-ග1ට
@මාශා-ග1ට Жыл бұрын
Comment දාල තියෙන්නෙ පෝන් එකෙන් බලන උන් තමා යකෝ ගොන් කතා නාහ ඉදපන්
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
@@මාශා-ග1ට Bya පෙන්වා බලන තමා ⁣යකෙ⁣ේ ගොන් කතා ⁣ඉදපන්
@jduduueueu5935
@jduduueueu5935 Жыл бұрын
Me inne mama
@d.r.kumuduni9738
@d.r.kumuduni9738 Жыл бұрын
රුමා ජයිත් ඔය දෙන්නානම් සෝක් අනේ රේන් ඒ දෙන්නට කලේ කැත වැඩේ හොදේ❤❤
@RumalVlogs
@RumalVlogs Жыл бұрын
😢
@dusheechamodi5180
@dusheechamodi5180 Жыл бұрын
අම්මෝ රුමයි ජයියයි නං මරු අනේ...🤭 හිනා වෙලා පණ යනවා...😂
@piumidulanjani5584
@piumidulanjani5584 Жыл бұрын
ඔව් අනේ 😂😂
@RumalVlogs
@RumalVlogs Жыл бұрын
😊😢
@nethmisansala8214
@nethmisansala8214 Жыл бұрын
පරන රජිනි නැතුව කතව හරි නැ කියන අය කො🥺🥺🥺😢😢😢😢😅😅😅
@nishadipiyusha5008
@nishadipiyusha5008 Жыл бұрын
Ow appw
@dilshikavindya8761
@dilshikavindya8761 Жыл бұрын
Aiyooo ou appa
@niranjalasarojani4903
@niranjalasarojani4903 Жыл бұрын
Ow Aya hitiyanam hodai
@dammikaraththnayaka5725
@dammikaraththnayaka5725 Жыл бұрын
Ow mamanm kamathima na me abita
@champikagunawardhana-ow9ds
@champikagunawardhana-ow9ds Жыл бұрын
Ow
@kivindishanika8335
@kivindishanika8335 Жыл бұрын
අනේ අරුන් දෙන්නාගේ හිනාව 😂❤
@RumalVlogs
@RumalVlogs Жыл бұрын
😂
@charukakumarasiri-fe4go
@charukakumarasiri-fe4go Жыл бұрын
රේන් අයියට පිස්සු වැටිලා ඉන්න මන් 😍ඒත් අද යාලුවො දෙන්න දාල ආපු එකනම් කැත වැඩේ හොදේ. අනෙ මේ විදූශ කියන්නෙ ලෙඩෙක්ද. මොකක්ද අනෙ ඌ ගහන ගේම. නතාලිගේ ගේම්ද මේ යන්නෙ?
@srilankasrilanka781
@srilankasrilanka781 Жыл бұрын
රුමයි, ජයියයි මරු 😂😂😂❤❤❤දැන් කථාව මරු 👍👍රේන් ❤️අභි ❤️
@මාශා-ග1ට
@මාශා-ග1ට Жыл бұрын
අලුත් අබීගෙ මූනට වැඩිය ලොකුයි යකෝ තොල් කලින් අභි ඉද්දින් මේ කොටස් ටික ගත්තන්ම් ශෝක් අප්පා
@nimeshimadumanjali5383
@nimeshimadumanjali5383 Жыл бұрын
අබී නැනේ දැන් මුල් නලුවෝ දෙන්නට සොදුරැයි රොසුයි ගන්න ඒ දෙන්නා හොදයි අපි කැමතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ranganakrishanthi6166
@ranganakrishanthi6166 Жыл бұрын
මේම යාලුවෝ දෙන්නෙක් ලැබෙන්න පිං කරන්න ඕනි 😘😘😘
@komarik4660
@komarik4660 Жыл бұрын
කාගෙන් බේරුනත් rain ගෙන් බේරෙන්න බැහැ
@akindiwickramasinghe
@akindiwickramasinghe Жыл бұрын
විදූ ඇත්තටම ඒ චරිතයට උපරිම සාදාරනය කරනවා. ඒකනේ හැමෝම විදූට බනින්නේ 😍
@rklmk-wb5eb
@rklmk-wb5eb Жыл бұрын
නෑ 😊
@maheshichami8794
@maheshichami8794 Жыл бұрын
විසල් ❤️ මිහිරි ලස්සනයි නේද 💖💖💖
@dilmimadhudilmimadhu3749
@dilmimadhudilmimadhu3749 Жыл бұрын
අරුන් දෙන්නගේ හිනාවට මාත් බය උනා 🤣
@RumalVlogs
@RumalVlogs Жыл бұрын
😂
@ruvininisansala7795
@ruvininisansala7795 Жыл бұрын
ඇත්තටම රුමා ජයියා පව් ඒ දෙන්නා දුවපුවිදිය😢
@dulakshidarshika1699
@dulakshidarshika1699 Жыл бұрын
රුමායි ජයියයි මරු❤
@sachinipeshala1056
@sachinipeshala1056 Жыл бұрын
රුමායි ජයියයි මරු අනේ🤣❤❤
@sahelipahandara287
@sahelipahandara287 Жыл бұрын
අරුන් දෙන්නගෙ හිනාව Lion gurd එකෙ hyenasලගෙ හිනාව වගෙ ඇහුනෙ මට විතරද Guys අම්මෝ රුමා ජයියා මරු ආතල් එක 😂💔
@RumalVlogs
@RumalVlogs Жыл бұрын
😂😅😂😅😂
@Santhushsara2427
@Santhushsara2427 Жыл бұрын
Anee kalin අහී ඉන්නවනම්
@sachiniginiwella4189
@sachiniginiwella4189 Жыл бұрын
පරණ අභි නැති උනා ට කමක් නෑ මේ අභි ව මරල රේන් ව නම් පිස්සෙක් කරන්න එපා එච්චරයි 🙏🙏🙏
@IshaniNisansala-ul1km
@IshaniNisansala-ul1km Жыл бұрын
රුමා ජයියා සුපිරි යාළුවෝ දෙන්නෙක් 💚
@user-blackcat22
@user-blackcat22 Жыл бұрын
මං අම්මට ඔරවනවා වගේමයි මිහිරිත් ඔරවන්නෙ 😂 මරු ඔයා නන්❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
රෙන් ඇයි එහෙම කලෙ පවි අහිංසක යාළුවො දෙන්නා
@dineshasanjeewanilansuwahe7902
@dineshasanjeewanilansuwahe7902 Жыл бұрын
රේන්ට ඉන්න යාලුවෝ දෙන්නා මරු 😅😅
@dusheechamodi5180
@dusheechamodi5180 Жыл бұрын
රුමාගෙයි ජයියගෙයි හිනාව...🤭
@piumidulanjani5584
@piumidulanjani5584 Жыл бұрын
අද නම් හිනා උනා 😂😂😂
@doll4078
@doll4078 Жыл бұрын
සමහරතැන් වලදී rayn යාළුවන්ට සලකන විදිහ මහ චාටර් 😒💔
@nadeekajayasinghe7880
@nadeekajayasinghe7880 Жыл бұрын
Ow atta
@kavisadaruwan9425
@kavisadaruwan9425 Жыл бұрын
පරණ රාජ නි,,,පිහිනන දුකයි ,,,අලුත්,,,කෙනා ගැන දුකක් නැහැ ඇස් වලට කඳුළු ආවෙත් නෑ
@nirashajayamanna4405
@nirashajayamanna4405 Жыл бұрын
❤❤❤අද නම් කතාව පට්ට ලස්සනයි
@damayanthinandasiri155
@damayanthinandasiri155 Жыл бұрын
රේන්ගෙ යාළුවෝ දෙන්නනම් නියමම යාළුවෝ
@umeshakaushani6956
@umeshakaushani6956 Жыл бұрын
රේන් නම් මාරම ලස්සනයි
@piumidulanjani5584
@piumidulanjani5584 Жыл бұрын
😍😍😍
@darshninadeeka8568
@darshninadeeka8568 Жыл бұрын
රේන්ගෙ යාලුවො දෙන්නා😂😂😂
@piumidulanjani5584
@piumidulanjani5584 Жыл бұрын
මොනා උනත් පව් ඉතින් රුමා ජයියා ...... හෙට තමයි දවස අභී 😥😥
@RumalVlogs
@RumalVlogs Жыл бұрын
😢😊
@ruvininisansala7795
@ruvininisansala7795 Жыл бұрын
මිහිරි මරු අනේ 😂😂
@piumidulanjani5584
@piumidulanjani5584 Жыл бұрын
රේන් අයියේ ඔයා නම් .... ඔලුව විතරක් වැඩක් නෑ අං දෙකත් ඕනී නේ 🙂
@hansi705
@hansi705 Жыл бұрын
අම්මෝ රුමයි ජයියයි 😂😂😁
@RumalVlogs
@RumalVlogs Жыл бұрын
😂😅
@hansi705
@hansi705 Жыл бұрын
@@RumalVlogs අයියේ හරිම ලස්සනයි acting ඔයාලගේ 😍😍 සුබ පතනවා ඉදිරියට ම යන්න 🌻 බුදු සරණයි 🌻
@Lathawejesundhara
@Lathawejesundhara Жыл бұрын
කලින් අබී තරම් ගැලපෙන් නෑ 😅
@sandaruwanchamara4109
@sandaruwanchamara4109 Жыл бұрын
හැමදාම kathawa ☎ eken balanawooo
@imanshashehani9940
@imanshashehani9940 Жыл бұрын
හැමදේම ආදරේ හින්දනේ.. 😓❤😒
@ShiromiGunawardana-ck2qh
@ShiromiGunawardana-ck2qh Жыл бұрын
Paw chabi අයියා ඔයාගෙ යාලුවො hohoma karanna epa i❤❤❤❤❤❤❤❤❤ so sweet ❤❤❤❤❤❤❤❤ all of you so nnice ❤❤❤❤❤
@තරුෂි-ධ7ඝ
@තරුෂි-ධ7ඝ Жыл бұрын
ඇන්නා නේද පිහියෙන්😭😭
@chamalshadweminidwemini5446
@chamalshadweminidwemini5446 Жыл бұрын
රේන් අයියා .රුමා අයියා .ජනිත් අයියා ❤❤❤❤❤ආදරෙයි
@928deepikachndani
@928deepikachndani Жыл бұрын
අඩෙ බය උනාඑ හිනාවට😀😀
@KaumiNatasha
@KaumiNatasha Жыл бұрын
Abita wada mihirita kollange akarshane wadi wage...ruma,jayya,apple ,visal😂
@gayanisurangika6099
@gayanisurangika6099 Жыл бұрын
Mihiri niyamai.loku hamine Hoda vade kale.ruma jayya dala nogiya Nan rainta oha ma venne na😘😘
@beautystudio495
@beautystudio495 Жыл бұрын
Raajini❤❤❤❤❤
@geshanrama2139
@geshanrama2139 Жыл бұрын
Supiri yaluwo thundena adarei godak
@MaduNethu-e5b
@MaduNethu-e5b Жыл бұрын
අනේ රේන්ට කරදරයක් නම් වෙන්නෙ එපා
@niwanthikapremadasa7939
@niwanthikapremadasa7939 Жыл бұрын
මෙයා රේන්ට සෙට් වෙන්නේම නැත.එයා උත්සාහ කරනවා එත් ඒ දෙන්නා මැච් වේන්නේම නැ.
@induwaridinethma938
@induwaridinethma938 Жыл бұрын
Eya try krn eken wenne over acting yana ek....kalin kena charithe jiwath una,ekai abi kiyn charithe jiwamana une...meyt ekh krnn bh.....
@Nilakshi5200
@Nilakshi5200 Жыл бұрын
Abi venas karala nisa mara awul😭😭😭😭
@subhasubha7045
@subhasubha7045 Жыл бұрын
අයියෝ රාජිනි කෑවා . අබිව අයින් කරලා. ඩේටා කපාගෙන බලන්න හිතෙන්නෙ නෑ දැං. ෂක්ති බලන එක නැවැත්තුවා කෝකිල අයින් උනාට පස්සෙ , දෙවෙනි ඉනිම නැවැත්තුවා ලිහිනි අයින් උනාට පස්සෙ , දැං මේකත් බැලුවා ඇති වගේ.
@nethmiwijesekara9815
@nethmiwijesekara9815 Жыл бұрын
Issarnm lassanam kena abhi eth den mihiri❤
@chamalshadweminidwemini5446
@chamalshadweminidwemini5446 Жыл бұрын
හැමදාම වගේ අදත් ලස්සනයි❤❤❤
@kumaripathirana3655
@kumaripathirana3655 Жыл бұрын
අනේ...දුක හිතෙන දෙයක් නම් අද අපට එප....🙏🙏🙏🙏
@shashikaharshani5776
@shashikaharshani5776 Жыл бұрын
Matanam hithenne aluth abhi laga rain ge acting harima nidahase kiyaa.eka a actor ge as walin penawa Good luck " rajini "
@さくら2021
@さくら2021 Жыл бұрын
අනේ මොන මෝඩ කතාවකද ඒක.. ඒ පිල්ලුව රේන්ගේ අම්මා වගේ .කිසිම romantic ගතියක් නෑ.. රේන් ඇන්ටි කෙනෙක්ට love කරනවා වගේ.
@DinuKarunarathna-x1i
@DinuKarunarathna-x1i Жыл бұрын
Jayai rumai nm hrim shoi😢😢😢❤ pau e denn
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 Жыл бұрын
Jaiyai,rumai paw... rain hodaneha.. eyala hitiyanam abhita mehema wenneth ne🥺 ane me episode wala harshi hitiynm...🥺
@ytqueen20
@ytqueen20 Жыл бұрын
පරණ අබී හොදයි 😢
@anugeorge4108
@anugeorge4108 Жыл бұрын
Issalla abhi lassanai meyata wada ay eyawa ain' kare
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 Жыл бұрын
Hrshi (abbe ) wadin akta idlama giyanm tamahoda 🙏🙏🙏♥️♥️♥️💖💖💖
@samilaudayany441
@samilaudayany441 Жыл бұрын
ABI natuwa kisima hagimak Danna oyaga pilin Mari hadawatatama dannawa♥️♥️💔💔
@AnuAnu-oy6gs
@AnuAnu-oy6gs Жыл бұрын
මේකෙ හෙට තියන එකම දාපල්ලා අපි බලන් ඉන්නවනේ
@さくら2021
@さくら2021 Жыл бұрын
Thumbnail එකේ අරකිගේ කට දැක්කහම බය වෙනවා.. 😂😂 යකෝ වෙන නිලියෙක් හිටියෙම නැද්ද.
@ireshalakmali8109
@ireshalakmali8109 Жыл бұрын
anjumala abige charithen ayin unama me kathawa balanna epa una😢😢😢
@Sanjanaaa416
@Sanjanaaa416 Жыл бұрын
Aluth abi lassanai parana abith lassanai
@tarushiperera8864
@tarushiperera8864 Жыл бұрын
රේන්❤️❤️
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
ලස්සන කතාව 💕❤❤🇶🇦
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@drkakiya1730
@drkakiya1730 Жыл бұрын
ඔය අටමගල පොලවේ ගහලා උබව හම ගහනවා 😸😹🤣 එකහ්
@himalipiyadarshi6111
@himalipiyadarshi6111 Жыл бұрын
Ruma jaiya 😂
@newp9683
@newp9683 Жыл бұрын
Aiyo.ma.adita.ianana.wukaraya
@Viduvimansa7890
@Viduvimansa7890 Жыл бұрын
රුමා ජයියා ,,,😂 ane maru appaa
@dithmisenara
@dithmisenara Жыл бұрын
Ruma jaiya❤😂
@chalaniniwarthana8867
@chalaniniwarthana8867 Жыл бұрын
විනාඩි 20 යි නාට්ටියත්.ඒ උනාට හෙට ඒවා පෙන්නුවේ අද පෙන්නනවා වගේ 😂
@dasundasun5531
@dasundasun5531 Жыл бұрын
මිහිරි නම් මරේ මරු ඈ👌👌👌👌👌👌
@DaneemaDaneema-ku8nu
@DaneemaDaneema-ku8nu Жыл бұрын
Parana abi hitiyanam tama hoda😢
@ranganakrishanthi6166
@ranganakrishanthi6166 Жыл бұрын
අනේ මේ රේන් නම් පවු යාලුවෝ දෙන්න
@danuand2882
@danuand2882 Жыл бұрын
Ane chabi aiyatai abi tai karadarayak wenna nm epa ❤
@priyankasarachchi9866
@priyankasarachchi9866 Жыл бұрын
Aiyooooo abita meya hari 6anne ne appa
@HimayaSathsarani-g4p
@HimayaSathsarani-g4p 3 ай бұрын
thanu akki niyamayi❤❤
@kumarihassan7885
@kumarihassan7885 Жыл бұрын
කිසිම ගතියක් නැහැ කාතව දැන් බලන්න ඔනාට බලනවා
@nisansalamadubashini5252
@nisansalamadubashini5252 Жыл бұрын
ලස්සන කතාවක් 😍
@sandeepanis3524
@sandeepanis3524 Жыл бұрын
Lassanai
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Жыл бұрын
මේ ංර්න්.කියන මනුස්සයාගේ පණ්ඩිතකම් අර යාළුවො දෙන්න මග දාලා ආවා 🤮🤮මං නං කැමතිම නෑ සොඳුරු කොච්චර හොඳට දැන් ඉතින් මොනා කරන්න ද.දැන් හරිනෙ අනේ හෙට අභීට.විදූෂ පිහියෙන් අනිනවා නේද ඒක හීනයක් නෙමෙයි 😥😥කතාවෙන් අයින් කරන්න එපා හැමෝම හොඳ නෑ කියලා බයින නිසාද .එයාව කතාවෙන් අයින් කරන්නද.යන්නේ අල්ලා දෙවියන් දෙවියන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නොවේවා 🤲🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋❤️❤️❤️❤️❤️❤️
@Lazy570
@Lazy570 Жыл бұрын
😂😂
@Nishi780
@Nishi780 Жыл бұрын
හැම නැන්දම්මෙක්ම සුනන්දා නෝනා වගේ ද දන්නේ නෑ 👀
@laksirinishantha8860
@laksirinishantha8860 Жыл бұрын
Ren abigan adare Dan enna ennma lassani ane❤️❤️❤️👍👍👍
@santhiyakumari5776
@santhiyakumari5776 Жыл бұрын
Hamotama godk adat💖💖💖💖👍👍👍👍🌹🌹🌹🌹💞💞💞💞💞
Raajini (රාජිනි) | Episode 299 | 25th May 2023
21:16
Life style of three most popular  Female singers of Sri Lanka
4:22
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 9 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 24 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 861 М.
Raajini (රාජිනි) | Episode 341 | 24th July 2023
20:56
Советский мультфильм про нашу жизнь !
13:49
Дедушка Аргентинца
Рет қаралды 7 МЛН
Raajini (රාජිනි) | Episode 297 | 23rd May 2023
36:24
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 9 МЛН