No video

ලොව අග්‍ර ගණයේ බුද්ධිමතුන් දහස් ගණනින් බුදු දහම වෙත ඇදී එන්නේ ඇයි?

  Рет қаралды 160,648

Raamuwa

Raamuwa

Күн бұрын

බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ පිළිබඳ පෙරවදනක්.
-------------------------------------------------------------------------------
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: • රන්දික විජේසිංහ ගැන බි...
My Corporate Training Programs - intellectii.gl...
New Website - intellectii.gl...
_________________________________________________
Content credits:
Abstract vector created by freepik
Infographic vector created by freepik - www.freepik.com
Background vector created by freepik - www.freepik.com
Background vector created by freepik - www.freepik.com
Travel vector created by macrovector - www.freepik.com
Gold vector created by freepik - www.freepik.com
Background vector created by rawpixel.com - www.freepik.com
Background vector created by visnezh - www.freepik.com
Royalty Free Music from Bensound

Пікірлер: 1 000
@Raamuwa
@Raamuwa Жыл бұрын
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: kzbin.info/www/bejne/q5vViqOker-ni9U My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global
@XNUKE-DON
@XNUKE-DON 2 жыл бұрын
එහෙව් බුදු දහමට තමයි අපෙම මිනිස්සු තැනක් නොදෙන්නෙ💔
@user-of3pb2fq7d
@user-of3pb2fq7d Жыл бұрын
බුදු දහමට නියම තැන ඇතමිනිස්සු නියස තැන නැත
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg Жыл бұрын
මෙහෙමයි ආගම රැකගෙන තියෙනව දර්ශනය අධ්‍යනයට ඉඩ හදල තියෙනව අධ්‍යනයත් කරවන්න බෑනෙ බලෙන් නේද?....
@XNUKE-DON
@XNUKE-DON 10 ай бұрын
අනිවාරෙන්❤️
@XNUKE-DON
@XNUKE-DON 10 ай бұрын
ඇත්ත අවුරුද්දකට පස්සෙ මට එක තෙරිලා තියෙන්නෙ දැන්🙂❤️
@ULVideos
@ULVideos 3 жыл бұрын
ඔබ හරිම අපූරු ගුරුවරයෙක්, ප්‍රමාද වී හෝ මුන ගැසීම වාසනාවක්.
@dinuksamendafernando400
@dinuksamendafernando400 3 жыл бұрын
Matath 2021
@NANA-yz5zt
@NANA-yz5zt 11 ай бұрын
මම අවුරුදු 16දි ජොලියට වගේ මොනාද තියෙන්නේ කියලා බලන්න, අභිධර්මය ටිකක් කියවලා බැලුවා. හැම දෙයක් එක්කම තර්ක කර කර හිටිය මම කරකවලා ඇතෑරියා වගේ උනා. බුදු දහම ගැන මම මාර විදියට පැහැදුනා. බුදු දහම කියන්නේ ආගමක් වත් දර්ශනයක් වත් නෙමෙයි, මේ ලෝකය වැඩ කරන හැටි. ඒත් සමහර බෞද්ධයෝ දකිනකොට මට දැනෙන්නේ අනුකම්පාවක්. ඒගොල්ලොන්ට ධර්මය හරියට අහුවෙලා නෑ. ඒකෙන් නියම බුදු දහමත් වැහිලා යනවා ඇදහිලි ටිකක් විතරක් ඉතිරි වෙනවා.
@Saint_Serpent
@Saint_Serpent 8 ай бұрын
Matath me vegema experinece ekk thiyenva. Buddhagama gana dana gnna dana gnna mole mara vidihta diyunu wenva. Hamadekatama uththara hambenva 💯☸
@user-rn4tq4jk4l
@user-rn4tq4jk4l 6 ай бұрын
Eka atta bn
@piumithathsarani955
@piumithathsarani955 2 ай бұрын
Mamth mae dawaswala abhidharmaya study karanawa.rerukare nayaka hamuduruwanege potha asurin.
@chathuwa6096
@chathuwa6096 2 ай бұрын
අන්ධ භක්තිය ඇති මිනිස්සු
@user-yt8rd1or6x
@user-yt8rd1or6x Ай бұрын
​@@chathuwa6096කිතුනු දරු පරපුර .අයියෝ පල පල 😂
@menikrodrigo7176
@menikrodrigo7176 2 жыл бұрын
Sir, මම බෞද්ධ දර්ශනය සොයාගෙන යන කෙනෙක්. මම කතෝලික උනාට බෞද්ධ දර්ශනය මම අගය කරනවා. ඔබට ස්තුතියි 🙏🏼
@Raamuwa
@Raamuwa 2 жыл бұрын
kzbin.info/aero/PLh-rViBMsKE2ZNTVu0jC5oDkJvqA86Ayu
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
@pradeepakrish
@pradeepakrish 7 ай бұрын
ඔයාට එහෙනම් ඔයාගේ ආගමේ දාර්ශනික පැතිකඩ හොයාගෙන යන්න බැරි වෙලා.. ඔයාට වැරැද්දක් කියන්න බැහැ ඉතිං, උදේ ඉඳන් හවස වෙනකං මේ රටේ බුදු දහම හා බුද්ධ දර්ශනය ගැන දේශනා TV Radio වල ඇහෙද්දි, ඔයාට අහෙන්න ගමේ පල්ලියේ ෆාදර් සහ මිසමේ සෙට් එක පූජාවයි යාච්ඥා ටිකයි කරන එක විතරනේ... කතෝලික දර්ශනය හා දේව ධර්මය ගැන සිංහලෙන් පොත පත TV Radio වැඩසටහන් යන්නෙත් නෑනේ මේ රටේ.... 🥲
@pradeepakrish
@pradeepakrish 7 ай бұрын
​@@Raamuwaපළවෙනි අවුල තමයි ඇල්බට් අයින්ස්ටයින් විසින් කොහේවත් ඔය විදියට ලියලා වත් කියලා වත් නැහැ බුදු දහම ගැන!!! කිසිම මූලාශ්‍රයක් නැහැ ඒ ගැන 🥲😂 ඒත් එහෙම කිව්වා කියලා පස්සේ කාලයක දී බටහිර රටවල බුදුදහම ප්‍රචාරය කිරීම සඳහා බෞද්ධ මිෂනාරි වරුන් විසින් ප්‍රචාරය කරන ලදී ගොතන ලද කතාවක් තමයි ඕක.... ☝️
@tshort236
@tshort236 7 ай бұрын
@@pradeepakrish dan oya kiyanne budu hamuduruwo kiyapu sciencetict la dan dan hoyagtta dewl boru kiyalada
@sachiniwathshalyaweerasing3560
@sachiniwathshalyaweerasing3560 3 жыл бұрын
බෞද්ධ දර්ශනයේ ඇතුලාන්තය හරිම සරලව විස්තර කරන්වා. අයියෙ ඔයාට පුලුවන්නම් බුදු දහම ගැන මේ වගේ සරලව විස්තර කරලා තව වීඩියෝ දාන්න එතකොට පන්සලකට යන්න අකමැති බණ අහන්න අකමැති අපේ බහුතරයක් තරුන ප්‍රජාව බුදු දහම කියන්නේ මොකක් ද කියලා සරලවම තේරුම අරන් ඒකට නැඹුරු වේවි කියලා මට හිතෙන්වා. හරිම වටින්වා ඔයාගෙ හැම වීඩියෝ එකක්ම. ජය වේවා ඔයාට
@janakawijesinha
@janakawijesinha 3 жыл бұрын
ඒ අදහසට මමත් කැමතියි
@slwood5769
@slwood5769 3 жыл бұрын
Aniwaren niuamai thawath bududahama gana videyo danna shakthiya labewa බුදුසරණයි
@tonelanka3120
@tonelanka3120 3 жыл бұрын
ඔව් ඇත්තටම ඒක වටිනවා... නියම අදහසක්. රාමුව මෙන්න මේ අඩුපාඩුව ලංකාව තුල තිබුණා. මම හිතනවා ඒ අඩුව පුරවන්න පුලුවන් සිංහල බෞද්ධ බුද්ධිමත් දක්ෂ තරුණයෙක් ඉදිරියට එමින් ඉන්නවා කියලා...රාමුව නමින්.
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@tonelanka3120 ඇත්ත .
@manasibasu3055
@manasibasu3055 9 ай бұрын
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
මෙමෙ වීඩියෝවේ අයින්ස්ටයින් හා එච්. ජී වෙල්ස් ප්‍රකාශ කල බව මවිසින් කියන ලද ප්‍රකාශයන් එකල ශ්‍රීලාකීය විද්වතෙකු කියූ නිසා මෙහි ඇතුලත් කලෙමි. මා මගේම ගවේශණට ගැඹුරින් කිරීමට පුරුදුවූයේ පසු කාලීනවය. මෙහි කමෙන්ටුවක් දැමූ ගයන රොෂාන් මහතා ඒ පිළිබඳ වැඩි දුර පිරික්සන ලෙස මාගෙන් ඉල්ලා සිටි අතර අයින්ස්ටයින් හෝ එච්. ජී වෙල්ස් යන විද්වතුන් එසේ ප්‍රකාශ කල බවට නිරවද්‍ය මූලාශ්‍රයක් සොයා ගැනීමට මා අපොහොසත් වූවෙමි. මා නිවැරදි යැයි සැක හැර නොගත් ප්‍රකාශ දෙකක් මෙම වීඩියෝවට ඇතුලත් වී තිබීම පිළිබඳ මා ඔබගෙන් සමාව අයදිමි. එමෙන්ම එය පෙන්වා දුන් ගයන රොෂාන් මහතාට මාගේ ප්‍රණාමය. කෙසේ නමුදු වීඩියෝවේ මූලික හරය හා එම ප්‍රකාශය අතර ඇත්තේ අල්ප සබඳතාවයක් නිසා විශාල හානියක් සිදු වී නොමැති බව සිතේ. අනෙකුත් කොටස් මා දැඩිව ගවේශණය කොට නිර්මාණය කර ඇත. මා අතින් වැරදි සිදුවන අවස්ථා ඇත. නමුත් වැරදි නිවැරදි කර ගැනීමට නිරන්තර අරගලයක යෙදෙමි.
@SLWaraa
@SLWaraa 3 жыл бұрын
Albert enistein ගේ human side කියන පොතේ බුදුදහම ගැන ප්‍රකාශයක් තියෙනවා කියලා මට දැනන්න ලැබුනා
@DeeperWithin
@DeeperWithin 3 жыл бұрын
මාත් ඒ ගැන සැකෙන් තමා බැලුවෙ. කටවහන් ඉන්නවට වඩා මේ වගේ කෙලින් කියන එක ගොඩක් වටිනවා. තමන්ගෙ වැරදි පිලිගන්න එක හැමෝටම කරන්න බෑ.
@cricket-xq3sd
@cricket-xq3sd 3 жыл бұрын
@@DeeperWithin උඹෙ ආගම මොකක්ද
@eramax6766
@eramax6766 3 жыл бұрын
H.g wells ගෙ out line of history කියන පොතෙත් බුදුදහමෙ ශ්‍රේෂ්ඨත්වය ගැන තියනවා
@DeeperWithin
@DeeperWithin 3 жыл бұрын
@@cricket-xq3sd බුදුන්වහන්සේ ඉගැන්වූ නිවැරදි මාර්ගය අනුගමනය කිරීම තමා මගේ ආගම. පන්සිල් රැකගෙන, ආර්‍ය් අෂ්ධාන්ගික මාර්ගය අනුගමනය කිරීම. ඔබට යහපතක්ම වේවා, නිරොගීවේවා, සිතන පතන සෑමදේම ඉෂ්ඨ වේවා!
@hemalipriyangika9133
@hemalipriyangika9133 3 жыл бұрын
බොහෝ බෞද්ධයන් නොදන්නා සහ සොයන්න උනන්දුවක් නොදක්වන බුදුදහමේ ගැඹුරු සත්‍ය ඔබ බොහොම ආකර්ෂණීය විදිහට අරන් එනවා. ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
@ukc9488
@ukc9488 Жыл бұрын
මෙම සයලු කොටස් ඉංගිරිසි බසින් ඉදිරිපත් කරන්න පුලුවන් නම් හරිම වටිනවා. එය ධර්මාවබෝධය අපේක්ෂාවෙන් සිටින අයට අතිශය වැදගත් වේවි., තෙරුවන් සරණයි !
@sanjayasenanayake4266
@sanjayasenanayake4266 3 жыл бұрын
KZbin එකේ videos දහස් ගානක් මේ වගේ බලලා තියෙනවා නමුත් කිසිම video එකකින් මේ වගේ ගැබුරු දේ සරලව අවබෝද කරන්න උත්සහ දරලා නැහ ඔයාගෙ contents මරු අයියෙ දිගටම මෙ වගේ videos දාන්න ඇත්තටම ගොඩක් වටිනවා❤ ජයෙන් ජය
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ ධනාත්මක කමෙන්ටුවට! මේ වගේ කමෙන්ට් දකිද්දි ලොකු සතුටක් දැනෙනව.
@sanjayasenanayake4266
@sanjayasenanayake4266 3 жыл бұрын
චැනල්ස් තියෙනවා අයියෙ දාස් ගනන් ගොඩක් දේවල් වල තියෙන gossips ඔයාගෙ video eka මම දැක්කෙ අහම්බෙන්,සාමන්‍යෙන් video එකක් බලනකොට මම නම් යව යව බලන්නෙ හැබයි මෙ video වලට addict wenawa ප්‍රෙස්න්ටින්ග් සුපිරි බෝරින්ග් නොවෙන්න කියල් දෙනවා..මේ වීඩියොස් බලනකොට මනස තුල කුතුහලය,දැනුම පිපාසය නිරායාසයෙන්ම ඇතිවෙනවා, අනේකවාරයක් පිං සරල පැහැදිලි කිරීමටත් ගැබුරු රසවින්දනයක් මේ වගේ මාතෘකා සම්බන්ද කරලා දෙනවට සදා ජය 🙏
@hackereye
@hackereye Жыл бұрын
පින් තියෙන්න ඕනේ මේ වගේ සමාජෙක මේ වගේ කථා ඇහෙන්නෙත් 🙏❤️❤️
@lifestyle1358
@lifestyle1358 3 жыл бұрын
බොහෝ දෙනා වෙනස් වෙයි නව පරපුරක ආරම්භය බොහොම ස්තූතී ඔබට..
@SuperKosala
@SuperKosala 3 жыл бұрын
ඔබගේ බුදු දහම ගැන පැහැදිලි කිරීම මගින් මාගේ කුතුහලය ඒ පිලිබදව දැඩිව වැඩි උනා, තවත් මෙවැනි දැනුවත් කිරීම් ඔබට කිරීමට, ශක්තිය දයිර්යය ලැබේවා...
@nipunasamith3325
@nipunasamith3325 Жыл бұрын
ධම් ගම dham maga කියලා යූටියුබ් චැනල් එකක් තියෙනව බලන්න. හැමදේම පිලිවෙලට පැහැදිලිව කියල දෙනව. මේ කතාව තවත් සවිස්තරාත්මකව එතන තියෙනව.
@neviltec4687
@neviltec4687 3 жыл бұрын
ඉතාමත් ප්‍රබුද්ධ ක්‍රියාවක් ..ටික දෙනෙක් දැනගෙන සිටින සත්‍ය වූ බුදු දහමෙ හරය ලෝකය වෙන ගෙනයාම ගැන ඔබට බෙහෙවින් ස්තූතියි .
@amalkolambage3133
@amalkolambage3133 3 жыл бұрын
ආගම් දර්ශන අතරේ ,දෙවියන් නොව මිනිසුන්ට ප්‍රමුඛත්වය ලබාදී බුද්ධිය භාවිතා කරමින් ගැටලු විසදීමට මග කියා දුන් සත්වයන් සසරින් මුදවාලීම වෙනුවෙන් බුද්ධිමත් මිනිසුන් අතරේ මහත් පිළිගැනීමට ලක් වූ ඒ උතුම් දර්ශනය ට මාගේ නමස්කාරය වේවා ...!
@sarathekanayake2995
@sarathekanayake2995 3 ай бұрын
බුදුදහම මෙන්ම අනෙකුත් ඇදහීම් පිළිබඳව කුකුසෙන් මෙන්ම අනෙක් ආගම් හා බුදුදහම සමාන බව සිතන, පවසන අයවලුන් හට කදිම වූ පිළිතුරක් මෙයින් ඉස්මතු කර හරාත්මකව ඉදිරිපත් කිරීම ගැන බෙහෙවින් ස්තූතියි. මේ විග්‍රහය තවත් දීර්ඝ ලෙස කර නැවත ඉදිරිපත් කිරීමට හැකිනම් ඉතාමත් අගනේය... තෙරුවන් සරණයි ඔබට රන්දික...
@virajweerasinghe9678
@virajweerasinghe9678 3 жыл бұрын
ඇත්තටම මේ වගේ පින්වන්ත රටක ඉපදිලා බුද්ද දර්ශනයේ පහස විදින්නට හමුවීම ගැන සතුටුයි
@nandanaudawattage4223
@nandanaudawattage4223 3 жыл бұрын
ගංගෝඩවිල සෝම හිමි.. අපත්වීම පිටූපස සිටින්නේ....ඔය ඔබතුමා කියන මිත්යා වාදීන් නොවේද...ජයවේවා ඔබට...
@___senuramorathanna___3385
@___senuramorathanna___3385 3 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට සම කල හැකි කිසිවක් නොමැත "න තේන ධම්මේන සමත්ති කිංචි"
@Dilshan_Anjana
@Dilshan_Anjana Жыл бұрын
අඩේ මේ උබනෙ😂❤️
@akashmitha2439
@akashmitha2439 11 ай бұрын
ඒහිපස්සිකො🤔🌼
@kavindumilaksha2667
@kavindumilaksha2667 3 жыл бұрын
ඔයාගෙ චැනල් එකනම් මරු අයියා.වෙනස්ම වීඩියෝ ටිකක් තියෙන්නේ 🙂🙂
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ස්තූතියි මල්ලි! වෙනස් වැඩක් කරන්නයි වෑයම.
@tonelanka3120
@tonelanka3120 3 жыл бұрын
අද _2020/11/26_ දෙවනි වරට මේ වීඩියෝ එක බැලුවෙ. අයියා මට පොඩි අදහසක්, ආසවක් ආව මේ වීඩියෝ එක බලාගෙන යද්දින්... බුදු දහම ගැන අපි දන්න දේ හරි අල්පයි. මට වයස අ25 මම හිතන විදිහට මට වඩා ඔබ බුදු දහම ගැන දන්නවා. මට බුදු දහම ගැඹුරටම ඉගෙනගන්න ලොකූ අසාවක් තියනවා. භාෂා අතරින් මම හරියට දන්නෙ සිංහල භාෂාව විතරයි. මගේ ගම නුවරඑළියෙ, වලපනේ. දුෂ්කර ප්‍රදේශයක්.. බුදු දහම ඉගෙනගන්න හොඳම විදිහ බණ ඇසීම නෙවෙයි, 'බටහිර විද්‍යාවේ යමක් ඉගෙනගන්න ආකාරයෙන්' සාකච්ඡා කරමින්, තර්ක විතර්ක කරමින් ඉගෙනගත යුතුයි කියල මට හිතෙනවා. අයියා පුලුවන්ද මට බුදු දහම ඉගෙනගන්න මොකක් හරි හොඳ ක්‍රමයක් කියල දෙන්න. කොහොමද මට ඒක ගොඩාක් ගැඹුරට ඉගෙනගන්න පුලුවන් වෙන්නෙ... එහෙම ක්‍රමයක් තියනවද? අන්තර්ජාලයේ බණ ඇසීම ප්‍රායෝගික නෑ.එතන මුල මැද අග හොයාගන්න අපිට අමාරුයි. පොත් කියවීම සුදුසුද? සුදුසුනම්, මොනවද ඔබ දන්නා හොඳ පොත්.. එහෙම සුදුසු ක්‍රමය මේකයි කියල කියන්න එකක් නැතිනම් කරුණාකරල බුදු දහම ගැන ගැඹුරින් උගන්වන වීඩියෝ කරන්න. අපි බලන්නම්......☺️
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ඉදිරියට වීඩියෝස් කරනව මේ ගැන. නමුත් හැකිනම් අභිධර්මයේ මූලික කරුණු කියන පොත (රේරුකානේ චන්දවිලම හිමි) කියවන්න
@tonelanka3120
@tonelanka3120 3 жыл бұрын
ස්තූතියි
@pubudumenaka1488
@pubudumenaka1488 3 жыл бұрын
වැඩේ නම් සුපිරියි අයියෙ.😍 බුදු දහම කියන්නෙ අනිත් ආගම් වලට ලන් කරන්නවත් බැරි අද්විතීය එකක්.....අනිත් ආගම් වල අයටත් නිවන් දකින්න මේගැන හොයන්න මේක ලොකු උදව්වක් වෙයි.තව video ඕනේ....😍☺️
@diamondfuture4820
@diamondfuture4820 3 жыл бұрын
ඒ නිර්මල බුදු දහම කියන්නෙ දර්ශනයක්... තවත් එක ආගමක් නොවේ.. බුදුසරණයි
@ravisilva8203
@ravisilva8203 2 жыл бұрын
කන්න බොන්නවත් නැති බෞද්දයන්ගෙ ලොකුකම
@astleyofrick
@astleyofrick 2 жыл бұрын
@@ravisilva8203 me wage video ekak balala oya wage mole nathi comment ekaka dana oya gana mata hithaganna ba
@tecno6900
@tecno6900 Жыл бұрын
@@ravisilva8203 මොලේ උඩ වාඩිගෙන නෙද ඉන්නේ 😅
@supercars6831
@supercars6831 Жыл бұрын
@@ravisilva8203 anukampa karanawa api oyalata 😊, niragamik nm video nobala pu karana video wage dewal bala bala inna
@senarathbandara2007
@senarathbandara2007 Жыл бұрын
බුද්ධ දර්ශනයට අනුව සිතන විට "සමස්තය එකකි".එනම් ලොව සියලු දේ හමුවන්නේ සිතටයි.ඒ වගේම "එක සමස්තයකි" එනම් ලොව සියල්ල සිතින්ම නිර්මාණය කිරීමකි.මෙයයි ලෝකයේ පවතින සත්‍යය.ඉදිරියටත් මෙවැනි වීඩියෝ තුලින් ලොව පවතින යතාර්ථය මතු කිරීමට උත්සාහ ගන්න.ඔබට ජය...!
@udayangaunawatuna
@udayangaunawatuna 3 жыл бұрын
මා විශ්වාස කරනවා ඔබ අභිධර්මය ඉගෙන ගත් කෙනෙක් බවට.... සුවපත් වේවා ! ජය ශ්‍රී
@zararajapakshe4836
@zararajapakshe4836 3 жыл бұрын
සෑහෙන කාලයක් මාත් ඔය ගැන දැනගෙන හිටියට මට ඒක කාටවත් ඔය වගේ තේරුම් කරලා දෙන්න තේරුනේ නෑ ඔයාට වගේ. ඇත්තටම ඔයා කව්ද ?විශිෂ්ටයි !
@shyamandias5071
@shyamandias5071 3 жыл бұрын
මට මෙයා කව්ද කියන එක වැදගත් නෑ... මෙයා කරන දේ විතරයි
@Kanchana_R
@Kanchana_R 3 жыл бұрын
@@shyamandias5071 Attitude. ✌️
@sugandisugandi3585
@sugandisugandi3585 3 жыл бұрын
Mamath hithe tiyana hiti dwyak
@ashen1073
@ashen1073 2 жыл бұрын
Captain රන්දික විජේසිංහ
@ksn567od
@ksn567od 2 жыл бұрын
ලංකාවෙ මිනිස්සු මෝඩ බුද්ධාගම පරම සතයක් කියලා හිතන එක. සියලුම ආගම් මිත්යාවන්. ලෝකයෙ මහා බුද්දිමතුන් ආගමක් විශ්වාස කරන්නේ නෑ. ලෝකයෙ මොලයක් තියෙන මිනිස්හුත් ආගම් විශ්වාස කරන්නේ නෑ
@sachithigunathilake6314
@sachithigunathilake6314 2 жыл бұрын
අද තමයි channel එක දැක්කේ! විශ්වවිද්‍යාලයයට නැවත ගිහින් ඉගෙන ගන්නවා වගේ දැනුම් සම්භාරයක් 🙏🏼 බුදුදහම ගැන තවදුරටත් ඉගෙන ගැනීමට මහගු අවස්ථාවක්! All the best🇱🇰
@ash_boy_charuka
@ash_boy_charuka 2 жыл бұрын
යථාර්තය සෑම විටෙක කළකිරෙන සුලුයි.😥
@nayanadassana4761
@nayanadassana4761 2 жыл бұрын
☆☆☆☆ඉතාම වටිනවා. බුදුන් වහන්සේ ශ්‍රාවකයන්ට කියන්නේ අන් අය මරන්න තියා හිංසා පීඩාවත් කරන්න එපා කියලයි අන් අයට උදව් උපකාර කරන්න මෛත්‍රී කරන්න කියලයි.බුදුන්වහන්සේට හතුරුකම් කල බොරුවට නින්දා අපහාස කල අය කෙරෙහිවත් තරහ බුදුන්වහන්සේට තරහ ඇතිවුනේ නෑ ඔවුන්ට පවා මෛත්‍රිය කලා. බුදුන් වහන්සේ අන් අයට තලාපෙලා හිංසාකර තියා සල්ලි ඉඩකඩම් ආදිය දීලවත් බුද්ධාගමට බඳවගන්න කියලා කිසිදිනක දේශනා කර නැත. බුදුන්වහන්සේ දේශනා කලේ ඇවිත් ධර්මය අසල කියවල බලන්න එවිට ඔහුට හෝ ඇයට එය තමයි සැබෑම උසස්ම ධර්මය කියා තේරුම් ගියහොත් බුද්ධාගම පිළිගෙන විශ්වාස කර බුද්ධාගමට එයි නැතහොත් අකමැති නම් අකමැති අය යාවි කියායි. එමනිසා බුද්ධාගම වටිනා උතුම් ආගමක් දැයි දැන ගැනීමට කැමති පින්වතුන් බුද්ධ ධර්මය ශ්‍රවණය කරත්වා දහම් පොත් ආදිය කියවත්වා. මුලින්ම කියවීමට රේරුකානේ චන්දවිමල නාහිමිගේ බෞද්ධයාගේ අත්පොතද ඉන්පසුව ඒ නාහිමින්ගේ අනික් පොත්ද ක්‍රම ක්‍රමයෙන් කියවන්න එවිට ඔබලාටම බුද්ධාගම ඉතාමත්ම වටිනවාද නැද්ද යන්න ගැන වැටහේවි තේරුම් යාවි. ~සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ වෙත්වා~
@sonalkss6973
@sonalkss6973 Жыл бұрын
Great.Good luck..
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 3 жыл бұрын
මන් නම දිවි හිමියෙන් විස්වාස කරන්නේ මගේ ආගම බුදු දහම් විතරයි මා සරණ යන්නේ ත් මගේ බුදු පියාණන් වහන්සේ මයි නමෝ බුද්දාය
@pasanliyanage407
@pasanliyanage407 3 жыл бұрын
පරක්කු වෙලා හරි මේ වගේ Channel එකක් ආවා අවුරුදු 13 ඉස්කෝලෙ ගිහින් Science ඉගෙන ගෙන Science වල ගැඹුරු කාරණා (quantum physics වගේ) ඉගෙන ගෙන මේ වගේ video එකක් බැලුවම හාමුදුරුවෝ කෙනෙක් බන වලින් කියනවට වැඩිය බුද්ධ දර්ශනය සුපිරියටම තේරෙනවා Wish you all the best RAMUWA !!
@nipunikaperera9821
@nipunikaperera9821 3 жыл бұрын
පොඩි කාලේ ඉදල තේරුම් ගන්න උත්සහා කරපු දෙයක්... අභිධර්මය තේරුම් ගන්න හරිම අමාරුවෙන් ඉන්නකොට අහම්බෙන් දැක්කේ මේක.... පුදුමාකාර විදිහට තේරුම් ගියා. පින්🙏
@pasindugunarathna5412
@pasindugunarathna5412 3 жыл бұрын
වෙලාව යනව දැනෙන්නෙ නෑ මේ වීඩීයෝ බලද්දි.ඒක මාරයි❤️
@sammaniwickramasinghe
@sammaniwickramasinghe 3 жыл бұрын
මම විද්‍යාවට වඩාත් නැඹුරු කෙනෙක්...මම උපතින් කතෝලිකයෙක්...ටික කාලයක් ඉගෙන ගද්දී මට තේරුණා මේ ඔක්කොම බොරුවක් කියලා...මැවීමේ කතා...ඒ වගේම මිත්‍යාව හා දේවත්වය....මම තව දුරටත් අධ්‍යනය කලා....ඊට පස්සේ මටත් අවබෝධ වුනේ බුද්ධ ධර්මය සත්‍යක් කියලා...මිනිස්සු හරිම අවාසනාවන්තයි....එච්චර වටින ධර්මයක් තියාගෙන මිනිස්සු දේවත්වයට වහල් වෙලා...ඔබතුමා කියපු දේ හරි...මටත් අර බෙදීමේ ගැටළුව මතු උනා...සෛල වලින් පස්සෙ ඉන්ද්‍රයිකා අණු,මූලද්‍රව්‍ය,ඉලෙක්ට්‍රෝන,ක්වොන්ටම් ශක්තිය...මේවට මූලික වුනු දේ මොකක්ද කියලා හිතා ගන්න බැරි වුණා...ඒ වගේම ඉදිරියටත් හිතුවා...පෘතුවිය, අනිත් ග්‍රහලෝක මන්දාකිණිය, විශ්වය...ඊට ඒහා මොනාද තියෙන්නේ....අවසානෙට ආපු ගැටළුව...ඇයි අපි ජීවත් වෙන්නේ.....මම කවුද....🙄🙄🙄🙄
@pradeepaperera1026
@pradeepaperera1026 3 жыл бұрын
එලියෙන් අදුරට. කතෝලිකයෝ දන්න බම්බුව. පලයන් සදා ගිනි විලට රචනා. 😬😬
@sammaniwickramasinghe
@sammaniwickramasinghe 3 жыл бұрын
@@pradeepaperera1026 පිස්සුද....🙄🙄🙄
@quite804
@quite804 2 жыл бұрын
මටත් ඕක ලොකු ප්‍රශ්නයක් 😑අැයි අපි ජීවත් වෙන්නෙ?
@sammaniwickramasinghe
@sammaniwickramasinghe 2 жыл бұрын
@@quite804 පරිසරයට ආදරේ කරන්න..මේ ලෝකෙ ජීවය රඳා පවතින්නෙ ගස් වැල් නිසා...අපි ඒවා ව්‍යාප්ත කරන්න ඕනා..සත්තුන්ගෙ වගකීම ඒක...
@quite804
@quite804 2 жыл бұрын
@@sammaniwickramasinghe මට නම් idea එක teyenne suicide කරගන්න. ඒක ලේසියි. Job කරන්න ඕනිත් නැ ඉගෙනගන්න onith නැ
@mcchannel2824
@mcchannel2824 2 жыл бұрын
මාගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@MadushaniLiyanage-js9kr
@MadushaniLiyanage-js9kr 9 ай бұрын
ube tattada u
@PoornimaPiyumali-yx4vh
@PoornimaPiyumali-yx4vh 3 ай бұрын
එහෙම කියන්න එපා😥
@Eshan26363
@Eshan26363 Ай бұрын
​@@MadushaniLiyanage-js9kr 😅🤣 ජේසු උබේ අප්පද එහෙනම් ජීවිතේ දෙන්නේ ගගා කුරුස පල්ලි යන්නේ තොගෙ ජේසු ඌ පකටද ජීවිතේ දෙන්නේ කතාවනම් ජෙසුලු ජීව්තෙ දුන්නේ 🤣 තොපි උටම ආයේ ජීව්තේ දෙනවා 🤣 අන්තිමේට බෝම්බ ත් කෑවා 🤣 ජේසුගෙ කැමැත්තලුනේ 🤣 අන්න europe wala ඉවරයි උබේ කුරුසෙ උන් පුකේ ගහන් ඉන්නේ 🤣🤣 ජේසුගෙ අප්ප කව්ද ? 🤣🤣🤣🤣🤣🤣✝ 💩
@DaninduKheminda
@DaninduKheminda 26 күн бұрын
@@MadushaniLiyanage-js9kr උබේ තාත්තා බල්ලෙක් ද
@carcollection9157
@carcollection9157 2 жыл бұрын
මාර දැනුමක් හම්බුනා අයියේ,ඉස්සරහට සුපිරි වීඩියෝ ටිකක් ඕනා,❤️🔥😍2022.01.02
@wimalasarapitatalawe8952
@wimalasarapitatalawe8952 3 жыл бұрын
ඔබතුමා අතින් නිමවෙන වීඩියෝවලින් ඉතා සංකීර්ණ කරුණු සරලව ඉදිරිපත් වෙන ආකාරය ප්‍රශංසනීයයි. විශේෂයෙන් බුදුදහමේ ගැඹුරු කරුණු සුගම කොට ඉදිරිපත් කරන ආකාරය සුවිශේෂී සිත්ගන්නා සුලුයි. තරුණ පරපුට එයින් විශේෂ පිටුවහලක් ලැබෙනු නොඅනුමානයි. ඉදිරියටම මෙවැනි වීඩියෝ නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. යෝජනාවක් වශයෙන් එක් අදහසක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. හැකියාවක් ඇත්නම් ඔබ කරන වීඩියෝවලට ඉංග්‍රීසි සබ්ටයිටල් දැක්විය හැකි නම් එය මෙවැනි වීඩියෝ තවදුරටත් සමාජගත වීමට හේතුවක් වනු ඇත.
@guruvlogsrilanka
@guruvlogsrilanka 4 жыл бұрын
Really proud to be a Buddhist 🥰well explained
@Raamuwa
@Raamuwa 4 жыл бұрын
Thank you so much! Watch some of my new videos too and let me know what you think :)
@sasinduprageeth3696
@sasinduprageeth3696 11 ай бұрын
බෞද්ධ දර්ශනය ගැන ඔබ මේ කල පැහැදිලි කිරීම අනර්ඝයි ❤❤ ජය වේවා ❤
@haritrack6430
@haritrack6430 3 жыл бұрын
අයියා පට්ට /ගොඩක් මනස ගැන ඒව බලනව කාලයත් එක්ක එවා කරන්නෙ එකම දේ එපා වෙනව .(මනසේ ස්බවය කියා සිතමි) මේක වෙනස් විදිහක දැනුමක් හබායෑමට පැතිකඩවල් රාශියක් අන්දබාවයෙන් ඇස් ඇරීමක් වගේ මට දැනෙන්නෙ දිගටම කරන්න කරන විදිහත්. සුපිරි. මිනිස්සු හිතන දෙයි වැඩක් නැත අයියා.ඔයාගෙ අදහස ඔයා කියන්ඩ . ගන්න මිනිහ ගනී
@shanikaliyanage1357
@shanikaliyanage1357 Ай бұрын
ඉතාමත් විශාල දැනුම් කොටසක් ඉතාම කෙටිකාලයකින් ඉතාම සරලව පැහැදිලි කිරීමක්..අභිධර්මය ඉතාම සරලව....ස්තූතියි ඔබට 🙏
@note3files799
@note3files799 3 жыл бұрын
කියන්න වචන නෑ Video එක ඉදිරිපත් කරන විදිහත් උපරිමයටම තියෙනවා👌 මේ චැනල් එක තවදුරටත් මිනිස්සු අතරට යන්න ඕන එකක්. ඒකට අපි සපෝට් කරනවා උපරිමයටම❤️
@seneli3417
@seneli3417 3 жыл бұрын
Anivarenma.bududahamee parana sathya kavadahari ismathu venava❤️
@user-zp3of6gg9k
@user-zp3of6gg9k 9 ай бұрын
අපි කරන බෝදි පූජා.උදේ හවස පහන තියන එකම නෙවේ බුදු දහම කියන්නේ...❤ හරයට මනස යොමු කරවන්න ඕනේ පොත්ත ගානට අත ගාලා නැත්නම් අපිත් දේව ආගම් වලට සමාන වෙනවා.
@mahehla
@mahehla 3 жыл бұрын
අයියේ බුද්ධ චින්තනය ගැන මේ වගේ දිග වීඩියෝ එකක් කරන්නකෝ. බලන් යද්දි පුංචි කාලේ ඉදන් බුදුදහම ඉගෙන ගත්තට කිසි දර්ශනයක් උගන්නලා නෑ. ඔහේ වැදලා නිවන් දකීවා කියලා කියලා විතරයි
@gayanmaduranga4962
@gayanmaduranga4962 2 жыл бұрын
මේක තව ඉස්සරහට කරමු අයියේ.. අපි බෞද්ධ දර්ශනය හරි ආකාරව අදහන්න යොමු වීමක් ගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා ඔයාගේ මේ පැහැදිලිකීරිම් එක්ක..
@indranipodimenike
@indranipodimenike 7 ай бұрын
Aiyamawathawakarannabs
@SLWaraa
@SLWaraa 3 жыл бұрын
නනෝ සමං අත්ථි තාථාගතේන 🙏🙏🙏
@lakmalhashan6621
@lakmalhashan6621 2 жыл бұрын
මේ.. චැනල් එක" ලොකු ගමනක් ලොකු වෙනසක් කරයි. මේ, රටේ..🙏❤️ හොදම කාලයක් ..🙏 තෙරැවන් සරණයි !!!🙏❤️
@mlweerakoon7196
@mlweerakoon7196 2 жыл бұрын
⁣නියම පැහැදිලි කිරිමක් මිත්‍රයා විශිෂ්ටයි🙏🙏
@pathmaranjani4389
@pathmaranjani4389 10 ай бұрын
බුදු දහම තමයි විද්‍යාවට එහා ගිය එකම දහම එයයි සත්‍ය
@manohariwickramasinghe
@manohariwickramasinghe 3 жыл бұрын
5.29!!!!! ගොඩක් අය දන්න ඒත් නොදන්නවා වගේ ඉන්න කැමතියි. නියමයි මේ episode එකත්👌
@saamanthatennege5218
@saamanthatennege5218 5 жыл бұрын
This sort of videos can stimulate one's curiosity. The rest will happen when they start self studying. Hope this will reach all who seeks something within. I hope this is an excellent initiator. Good luck with future endeavours.
@Raamuwa
@Raamuwa 5 жыл бұрын
Thank you so much Saamantha ayya. Your feedback is much appreciated!
@harshadissanayake7893
@harshadissanayake7893 3 жыл бұрын
Well said...
@udayarukshan629
@udayarukshan629 3 жыл бұрын
හාමුදුරු කෙනෙක් ගෙන්වත් මෙහෙම පැහැදිලි ව අහලා නෑ .තව මේ සම්බන්දව වීඩියෝ ඕනි.ජයවේවා !
@shalikafernando3001
@shalikafernando3001 3 жыл бұрын
ගැබුරු දේවල් සරලව කියනවා. ඒක නියමයි .. පෙහෙළිකාවන් සම්පූර්ණ වෙනවා වගේ සමහර තනියම හිතන හොයන දේවල්වලට හිතන්න දේවල් අයියේ ඔයා සරලව කියනවා. දිගටම කරන්න .
@n.e.h.a.r.8878
@n.e.h.a.r.8878 2 жыл бұрын
බුද්ධ දර්ශනයත් විද්‍යාවත් සමපාත කරමින් බුද්ධ දර්ශනය පිලිබද මෙතරම් විග්‍රහයක් කරලා කියලා දුන්න එක හරිම වටිනවා.❤
@sonalkss6973
@sonalkss6973 2 жыл бұрын
ow.great explantion.
@ruchikamanuranga5914
@ruchikamanuranga5914 3 жыл бұрын
ලංකාවේ ඉන්නෙ තමන්ට කරදරයක් වුනාම විතරක් බෝධි පූජා තියන බුද්ධ ආගමක් කරගහන් ඉන්න මිනිස්සු ටිකක් බුදු හාමුදුරුවෝ දෙශනා කරපු දර්ශනය තේරුම් ගන්න උත්සාහ ගන්නෙ නෑ නිකන් මැරුනට පස්සෙ නිවන් සුව පතමු කිව්වට එහෙම නිවන් සාක්ෂාත් කරගන්න බැරි බව තේරුම් ගන්න තරම් බුද්ධියක් මිනිස්සුන්ට නෑ කියලයි මට නම් හිතෙන්නෙ
@DinisuruJagodaArachchi
@DinisuruJagodaArachchi 2 жыл бұрын
බොහොම ස්තූතියි රන්දික ගුරුතුමා!🙏🙏🇱🇰🇱🇰🌎🌎
@jeyawardanajeyawsrdana-lp1oz
@jeyawardanajeyawsrdana-lp1oz Жыл бұрын
මෙලෙස ම.., ඉතා පැහැදිලි මෙන්ම..අපක්ෂපාති මෙන්ම..තර්කානුකූල වූ ගවේශනාත්මක මෙම මාතෘකාවේ ම (මෙහි ම )දිගුවක් බලාපොරොත්තු වෙමු...
@dtricks3358
@dtricks3358 3 жыл бұрын
මාරම විද්‍යාත්මක පැහදිලි කිරීමක්. මේ වගේ චැනල් එකකට තාම subscribersla viewersla අඩු ඇයි කියලා තාම හිතාගන්ට බෑ.මේ චැනල් එකේ ඉදිරි ගමනට මගෙන් හදපිරි සුබපැතුම්🎉️❤️
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
චැනල් එක තාම ටිකක් අලුත් :)
@pariganakaya
@pariganakaya 3 жыл бұрын
ඔබතුමාගේ වැඩ සටහන් බලන විට මට මෙසේ සිතුනා. " ඔබ රහස් වලටත් රහසින් එම රහස්වල ර හස් අප තුල රහසින් අවදි කරවන්නට සමතෙක්. අමාරුම කාර්ය එක තමයි. මොකද ඒක තල ගොඩක්. එක් රහස් තලයක් හරි අවදි වුවහොත් එය ඔබව වසන් කරදමනවා. ලෝකයේ පැවත්ම සහතික කර දෙන රහසත් එකමයි". නිර්මාණයකර දෙන ප්‍රබෝදයට අනෙක වාරයක් ස්තුතියි.
@DeeperWithin
@DeeperWithin 3 жыл бұрын
Well said!
@GK-gy7hb
@GK-gy7hb 3 жыл бұрын
බුදු දහම ගැන තව විඩියෝ ඕනේ..🤗🤗❤️❤️
@swdsumma
@swdsumma 5 жыл бұрын
my curiosity is bubbling .... love these kinds of videos. hope to see more of this.
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
Thank you! I will try ;)
@maduns6481
@maduns6481 3 жыл бұрын
මේ ගැන වැඩි විස්තර කාටහරි ඉගන ගන්න ඕනි නම් රේරුකාණේ හාමුදුරුවන්ගෙ අභිධර්මය දේශනා ටික කියවන්න. 🙏❤️
@chamikaamarasingha5913
@chamikaamarasingha5913 2 жыл бұрын
අභීධර්මය කියවන්න පුළුවන් තේරුම් ගන්න අමාරුයි බොහෝ අයට. තෙරුවන් සරණයි
@sinhale_521
@sinhale_521 2 жыл бұрын
බොහොම පින් සහෝදරයා❤🙏🏽
@shiromijayarathne9393
@shiromijayarathne9393 Жыл бұрын
හරියටම හරි..ඉතාම පැහැදිලිව උන්වහන්සේ ලියලා තියෙනව
@shiromijayarathne9393
@shiromijayarathne9393 Жыл бұрын
@@chamikaamarasingha5913 එක පාරට තේරෙන්නෙ නෑ, බොහොම කාලයක් යනව.නමුත් දිනපතාම කියවීමෙන් කාලයක් යද්දි අවබෝධයක් ලැබෙනව.ඒක හැමෝම කරන දෙයක් නෙවේනෙ..කාලයක් එහෙම දෙයක් කවුරු හරි වීර්‍යයෙන් කරගෙන යන්නෙත් ඉතාමත් කලාතුරකින්
@NANA-yz5zt
@NANA-yz5zt Жыл бұрын
@@chamikaamarasingha5913 රේරුකාණේ හාමුදුරුවන්ගේ පොත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.
@nisalbuddika6042
@nisalbuddika6042 3 жыл бұрын
❤❤සුපිරිම video 1ක් ❤❤ කාලෙකින් ලංකාවේ දැක්ක වැඩකට ඇති chanel 1ක්.. ජය✌👍👌😘
@AmalIndika
@AmalIndika 3 жыл бұрын
මේ තාර්කිකබව ඉදිරියෙ අනෙක් හැම එකක්ම පරාදයි. ඔබ තුමා ශ්‍රේෂඨයෙක්. English Sub දාන්න පුළුවන් උනානම් ගොඩාක් හොඳයි. රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත්වලින් ගොඩාක් දේවල් ගන්න පුළුවන්. මමත් කියවනව. ගොඩක් ස්තූතියි ඔබට.
@PFB0137
@PFB0137 3 жыл бұрын
මේවා english language එකෙනුත් කරන්න.. මුලු ලෝකයම ඔබ වටා එකතු වෙන ඇත.
@nipundeshancaldera2000
@nipundeshancaldera2000 3 жыл бұрын
Sirawatama bn 🔥🔥
@chamalravihara5993
@chamalravihara5993 3 жыл бұрын
ඒකනම් හොඳ අදහසක්
@skipper2594
@skipper2594 3 жыл бұрын
අනිවාරෙන්ම
@buddikajayarathna4754
@buddikajayarathna4754 2 жыл бұрын
Aniwaren bn
@ravisilva8203
@ravisilva8203 2 жыл бұрын
ලංකාවෙ තරම් මෝඩයො පිටරට නෑ ලෝකෙ එක දියුණු රටක් කියපන් බවුද්ද බුද්දාගම අදහන රටවල් දියුණු නැත්නම් කොහොමද බුද්දාගම ඔච්චර හොද වෙන්නෙ
@isuruumayanga6807
@isuruumayanga6807 3 жыл бұрын
දැනුම සොයන්නන්ට සැබැ ගුරුවරයෙක් ඔබ
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 3 жыл бұрын
හරීම සරලව නිරවුල්ව පැහැදිලි කරනවා. විනාඩි කීපයකින් ලොකු දැනුමක් අවබෝධයක් ලබා ගත්තා. තෙරුවන් සරණයි....
@letswakeup5992
@letswakeup5992 3 жыл бұрын
අපූරු සුන්දර මනුෂ්‍යයෙක් නුඹ
@bothalegamahamuduruwo
@bothalegamahamuduruwo 2 жыл бұрын
අතිශයින්ම පැහැදිලි යි.තෙරුවන් සරණයි.බොහොමත්ම ස්තූතියි
@jillamalli
@jillamalli 2 жыл бұрын
thama balanawa etharam patta aiyage video ❤
@ashenlegend
@ashenlegend 3 жыл бұрын
මම දැකපු සුපිරිම චැනල් එකක්..💓💓💓
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි! දිගටම රැඳී සිටින්න.
@ranuga5439
@ranuga5439 Жыл бұрын
හොදට තෙරුනා ඉදිරියටත් මේ වගෙ විඩියෝ ගෙන්න❤️
@dimuthueranga4546
@dimuthueranga4546 3 жыл бұрын
තරුණ පරපුර වෙනුවෙන් තාර්කිකව බුදු දහමේ ගැඹුරු සංකල්ප කියා දෙනවාට ඔබතුමාට බොහොම ස්තූති වන්ත වන අතර මෙවන් වීඩීයෝ හැකි පමණින් නිර්මාණය කිරීමට දෛර්‍යය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා
@max-rb6se
@max-rb6se 3 жыл бұрын
This is the best KZbin channel I ever seen..😍
@vishmalowa-1186
@vishmalowa-1186 3 жыл бұрын
මම ගොඩක් සතුටු වෙනවා. Channel එකේ Grow up එක ගැන. ගොඩක් දැනුමෙන් පොහොසත් වීඩියෝ ගොඩක් තියන මෙහෙම චැනල් එකක් හැමොම බලන්න ඕනා.
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
This is Well Correct. ❤️ ❤️ ❤️. So Important Informations. I have Been Looking This. Thanks again. Teruwan Saranai
@hansakavithanage9425
@hansakavithanage9425 3 жыл бұрын
නිදානයක් හමුවුනා වගේ මේ චැනල් එක. ඉදිරියට කරගෙන යාමට ජය
@sonalkss6973
@sonalkss6973 2 жыл бұрын
Life is a meaningfull thing.Positive Budda darshanayta jayawewa.
@uziboy1000
@uziboy1000 5 жыл бұрын
We need longer videos, these are awesome
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
Who is going to watch longer videos brohter! People are so busy now :)
@umezhh
@umezhh 3 жыл бұрын
@@Raamuwa Fast forward to now, are the correct set of people so busy? I hope not ;)
@yu12769
@yu12769 3 жыл бұрын
@@Raamuwa Oh dont worry, we have enough time for exceptionally important videos like these!!
@NimsaraMethmal-o6t
@NimsaraMethmal-o6t 13 күн бұрын
ගොඩක් හොද වැඩක්...... දිගෙටම කරගෙන යමු........❤❤❤❤❤❤❤❤😊
@helatharana3847
@helatharana3847 3 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි. ඔබට ජය
@janakasenadheera2912
@janakasenadheera2912 3 жыл бұрын
අතිවිශිෂ්ඨ පැහැදිලි කිරීමක් . බහුභූත ඉදිරිපත් කිරීම් හමුවේ ඔබගෙ උත්සාහය අගය කලයුතුයි .සුභ පතනවා . මම කාශ්‍යප හාමුදුරුවෝ
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ස්තූතියි ස්වාමීන් වහන්ස.
@theapgallery5935
@theapgallery5935 Жыл бұрын
මිත්‍යා දුෂ්ටිකයි නම් ඒ විදියට ඉන්න
@dhammamoments
@dhammamoments 3 жыл бұрын
ලස්සන පැහැදිලි කීරීමක්. තෙරුවන් සරණයි ❣️
@maheshnishan8582
@maheshnishan8582 9 күн бұрын
Budubdahama wina eka alla ganna wath athharinna wath un wahanse kiwe natha.. Madystha balann witharai kiwwe..oba iganweema harima amuthu bashawakin asenna mata ehi sathya watahenwa.. Mata.. Api mulwen eliyata ikamanta ganan obe keti waki wachana maru.. E hakiyawa katath na.. Ma obawa falo karnneda natha.. Mama balan awbodayen asuwa pamani.. Maru.. Ikamanat apita hoyagann bari danuma ketiyen dunnata booho pin.. Bs.. ❤❤😊😊
@hdj7238
@hdj7238 8 ай бұрын
බොහොම ස්තූතියි . කිසිම වැඩකට නැති පුහු you tube channel අතරේ මේ වගේ චැනල් එකක් කරාට .
@ozsymandias8130
@ozsymandias8130 3 жыл бұрын
කවදා හෝ මේ ලෝකයෙන් මිත්‍යාව තුරන් වී බෞද්ධාගම පමනක් ඉතිරී වේ යැයි කියන දේ මම විශ්වාස කරමි... මිත්‍යාවෙන් තොර වී නියම බෞද්ධ දර්ශනය අනුගමනය කල දවසක අපේ රටත් දියුනු වෙයි.
@kanishka__
@kanishka__ 3 жыл бұрын
According to Buddha's words , what you say will be wrong.
@ozsymandias8130
@ozsymandias8130 3 жыл бұрын
Could you please explain?
@Rdot19
@Rdot19 3 жыл бұрын
@@ozsymandias8130 search kali yuga in google. You will find out why.
@madushanmahela9666
@madushanmahela9666 3 жыл бұрын
මං හිතන්නේ ඒක එහෙම නෙමේ වෙන්නේ.බුද්ධ වචනය වෙන්නේ. බුදු දහම තව වසර 2500කින් පමණ අවසන් වෙනවා.මිනිස්සු මිත්‍යාවට මීට වඩා ඇලෙනවා.අපිට හිතාගන්නවත් බැරි තරම්.
@ranganawijesooriya7093
@ranganawijesooriya7093 3 жыл бұрын
බෞද්ධාගම ඉතිරිවෙයි ..නමුත් බෞද්ධ දර්ශනය නැතිනම් ධර්මය විනාශමයි... (බෞද්ධාගම කියන වචන පාවිච්චි කරන්න එපා බදුන්ගේ ධර්මය ට) වෙන්නේ ධර්මය එන්න එන්න වර්ධනයක් නොව පිරිහිමකටයි ලක්වෙන්නේ... එික කාටවත් නවත්තන්න බෑ.. ඒ බුදුන්ගේ වචනය. බුද්ධ ශාසනයත් අනිත්‍ය වශයෙන ් දකින්න. එයයි බුදුන්ගේ ධර්මය .... බුදුන් වහන්සේ ටත් ශාසනයට ඇති ආසාව අත් හරින්න ... ශද්ධාව වඩන්න .ඒ සියලු සාංස්කාරයන් අනිත්‍යයි.. (මම මෙහෙම කීවේ වර්තමාන මිනිස්සුන් මෙය මාගේය ... මෙය නිත්‍යයි.. යනුවෙන් ආකල්ප මය නිර්මාණය කරගෙන ඇත.මධ්‍යම ප්‍රතිපදාවේ ජීවත් වෙමු)
@wasanasilva7770
@wasanasilva7770 3 жыл бұрын
වෙනස වර්ගයේ චැනල් එකක්...මට විතරද දන්නේ නෑ එහෙම පේන්නේ...💪🔅🌙⚛️
@brightnessview5643
@brightnessview5643 3 жыл бұрын
ඔබෙි කියවිම තාර්කියි, අවබෝධාත්මකයි, කාලෝචිතයි. ලංකාව තුළ දැක්ක හොදම youtube channel එක රාමුව ... එන්න දකින්න නිවරදි අවබෝධයෙන් නිවැරදි කියවිම. තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
@yashodamarasekara9901
@yashodamarasekara9901 3 жыл бұрын
Niyamai ayya♥️💪Honda wenasak✌️Best💪 (බුදුන් වහන්සේ වෙනුවට බුදුරජාණන් වහන්සේ kiynna puluwannm thwa poddk hondai Gambheerai wge danuna♥️)
@sahansanjaya6193
@sahansanjaya6193 3 жыл бұрын
අයියෙ පුලුවන් නම් podcast එකක් කරන්නකො. එතකොට මීට වඩා කතා කරන්න පුලුවන් 😍
@nuwanpathirana1548
@nuwanpathirana1548 3 жыл бұрын
මමත් ඒක ගොඩක් හොඳයි කියල හිතනව
@hashanchamika3674
@hashanchamika3674 3 жыл бұрын
Podcast කියන්නෙ මොකද්ද..
@nuwanpathirana1548
@nuwanpathirana1548 3 жыл бұрын
@@hashanchamika3674 A podcast is an episodic series of spoken word digital audio files that a user can download to a personal device for easy listening. ... A podcast series usually features one or more recurring hosts engaged in a discussion about a particular topic or current event.
@Abiwick
@Abiwick 3 жыл бұрын
පහර❤️ අයිය deesser එකක් දාන්න "ස" සද්දෙ කියද්දි පොඩ්ඩක් අවදානෙ බිදෙනවා (ඔස්තාර් වීමට යනවා යැයි සිතීමෙන් වලකින්⁣න ප්‍රේක්ෂකයෙක් ලෙස දැනුන දේ කිවුවෙ) ජය!!! සිරා පට්ට චැනල් එකක්😍😘
@nimalkarunathilaka8987
@nimalkarunathilaka8987 2 жыл бұрын
ඔබේ වෑයම සාර්ථක නිර්මාණයක් බිහිකෙරෙයි .ස්තුතියි .තෙරුවන් සරණයි !!!
@akashrashmika3729
@akashrashmika3729 3 жыл бұрын
කියන්න වචන නෑ.සුපිරි.. ගොඩක් වටිනව මේක.ගොඩක් අයට මෙව ගැන හොයන්න උවමනවක් තිබුනට ඒකට කාලය යොදවන්න විදිහක් නෑ.ඒ වගේ අයට මේක ගොඩක් වටිනව.
@manojpiumal8805
@manojpiumal8805 3 жыл бұрын
බුදු දහම ආගමක් ලෙස වර්ග කිරිමට මම විරුද්දයි, මොකද බුදුන් වහන්සෙ යමක් දේශනා කලේ හෙතුවත් ඒ තුලින් හට ගන්නා ඵලයත් දැකීමෙන්. පන්සිල් රෑකීම පවා ගිහියන්ට පැනේවුවේ හේතුඵල දහම තුලින්, ආගම් වල ඇත්තේ දෙවියන්ගේ කැමත්තයි, එහි කිසිදු හෙතුඵල වාදයක් නැත. ඔබ පෙන්වන පලවෙනි තලයේ සියල්ලක්ම සමාන වන්නේ වචන වලින් පමණි. අභ්‍යන්තරයට හෝ ගැඹුරුව බලන විට එහි ඇත්තේ ප්‍රත්‍යක්ෂ කරගත් කරුණු සහ දේව වාදී කරුණුයි. ඒ නිසා කිසිසේත්ම බුදු දහම අනිත් ආගම් කිසිම තලයකදී සමාන නොවේ. නිවැරැදි කිරිමක් අවශ්‍යයි අනිවාර්යයෙන්ම නැතහොත් තවත් ආගමක් බවට බුදු දහම පත් වෙනවා.
@chandradharmakirithy1632
@chandradharmakirithy1632 3 жыл бұрын
. Brilliant focus to understand Uthpada Thithi Banga
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 3 жыл бұрын
මේ විෂය සම්බන්ධයෙන් තවදුරටත් දැන ගැනීමට අවශ්‍යයි...ස්තුතියි ❤️❤️❤️
@sajeewanimendis2181
@sajeewanimendis2181 3 жыл бұрын
ඉතාමත් ගැඹුරු දහම් කොටස් සරළ ලෙසින් තේරැම් කර දුන්නා 🌷🌷🌷🌷🌷🌷
@JaanJaan-sq5uf
@JaanJaan-sq5uf 3 жыл бұрын
අයියේ videoස් වලට english subtitles එකතු කළොත් නරකද?......එතකොට වෙනත් රට වල අයටත් අප මහා ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පිළිබද යම් අදහසක් ලබා ගන්න පුළුවන්.....
@lokuaiya9178
@lokuaiya9178 3 жыл бұрын
Ou
@rashiniliyanage2862
@rashiniliyanage2862 2 жыл бұрын
ඉංගිසි වලින් දලා තියෙනවා
@Thisisme918
@Thisisme918 2 жыл бұрын
වෙනත් රටවල අය දැක්ක නම් ඉවරයි. ඉංග්‍රීසි භාෂාව හොඳට දන්නා මිනිස්සු කව්රුත් දන්නවා අයින්ස්ටයින් ඔහොම කිව්වේ නැහැ කියල. ඕක පල බොරුවක්. එය කියපු දේ ව්කුර්ති කරලා ඔය තියෙන්නේ. එය ලියපු දේ විකුර්ති කෙරුවේ ලාමා සුර්ය දාස් කියන කෙනා. වෙනත් රටවල වල අය ඔයාල තරම් මෝඩ නැහැනේ. ඒ නිසා මේවා හොඳ ලංකාවේ අයටම තමයි. ඉංග්‍රීසි දන්නවනම් හොයල බලන්න එය හරියට කිව්වා දේ. අද ක්වන්ටම් සයන්ස් වල පියා ලෙස සැලකෙන කෙනා Weiner Heisenberg කියල තියෙනවා God කෙනෙක් සිටිය යුතුයි කියල. කොහොමවුනත් එකෙන් වැඩක් නැහැ බුධාගම හොඳින් ඉගෙන ගන්න. ඒ අනුව ජීවත් වෙන්න. God ගැන හොයන්න පුළුවන් අය හොයාගනිය්. අදහන්න ඕන අය අදහගනිය්. Many people who have done quantum mechanics including myself believe in God. No one has proved yet that there is no God. Science has not proven yet.
@gnanaarachchi6684
@gnanaarachchi6684 3 жыл бұрын
මෙය ලියන මම වයස හැත්තෑවක අයෙක්මි. අපි උසස් පෙල ඉගෙනගන්න අවදියේ අපේ වීරයෝ අපේ ගුරුවරුන්ය.භෞතික විද්‍යා ගුරුවරයාගෙන් "බුදුරජාණන්වහන්සේගේ සිරසින් ෂඩ්වර්ණ විහිදුනේ කෙසේදැයි " ඇසූ පැනයට පිලිතුර වුනේ ඒවා වියනොහැකි දේ බවයි.ඒ එකල තිබූ දැනුම අනුවයි.අමාරුවෙන් උනත් එය පිලිගතිමි. මා මෙය පවසන්නේ උසස් පෙල සිසුන්ගේ මනස ඇති කිරීම හෝ නැති කිරීමට ගුරුවරුන්ට හැකි බව කීමටයි. පහුගිය කාලයේ සිසුන්ගේ මනස විකුර්ති කල අය වෙනුවට දැන් හොද ගුරුවරු පහල වී සිටීම ගැන සතුටුයි. ඔබතුමාද තරුණ දරුවන්ගේ ඇස් ඇරවීම පිලිබදව සතුට පලකරමි.දරුවන් පමණක් නොව අපිද බොහෝ දේ "රාමුව" තුලින් ඉගෙන ගන්නෙමු.තවදුරටත් මෙවැනි video කිරීමට ශක්තිය වාසනාව උදාවේවා !!!
@professor.r.lucifer
@professor.r.lucifer 2 жыл бұрын
එක වෙන්නේ ඔරා එක නිසා වෙන්න ඇති නේද
@NANA-yz5zt
@NANA-yz5zt Жыл бұрын
කොහොමත් අපේ ඇගෙනුත් අධෝරක්ත කිරණ වගේ දේවල් පිට වෙනවනේ, ඒ වගේ දේවල් විශ්වාස කරන්න පුළුවන්.
@thanujadayasri793
@thanujadayasri793 3 жыл бұрын
බොහෝ පින්. තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය 🙏
@kool187um
@kool187um 3 жыл бұрын
මම මේකේ කියන 3.30 min වල කතාව කලින් අහල තිබුනත් මේ පැහැදිලි කිරීමෙන් එය තවත් දුරට මගේ සිතට කාවැදුණු අතර එතුලින් තවත් දේවල් දුරට අවබෝධ කරන්න හැකියාව ලැබුනා. ඔබට බොහොම ස්තුති.
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 60 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 19 МЛН
අමරණීයත්වය අත ලඟද?
22:09
Raamuwa
Рет қаралды 123 М.
ආගම් පරණ කරත්තද?
48:09
Randika Wijesinghe
Рет қаралды 384 М.
මෝහනය යනු කුමක්ද?
40:00
Raamuwa
Рет қаралды 191 М.