පෙරදිග විද්‍යාවන්ට අත්තිවාරමක් #01

  Рет қаралды 103,594

Raamuwa

Raamuwa

Күн бұрын

Пікірлер: 1 000
@Raamuwa
@Raamuwa Жыл бұрын
🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇 "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U මගේ අනිත් KZbin නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe 🚀 ------------------------✴--------------------------- 🚀
@devikagamage7958
@devikagamage7958 10 ай бұрын
'සියයට සියයක්,තමන්ට අවංක වෙන්න අවශ්‍යයි' ස්තුතියි ඔබ තුමාට!
@SanukaVidmal
@SanukaVidmal 3 жыл бұрын
ඔබතුමන්ගේ "බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික " series එක බැලුවට පස්සේ කවදාවත් දහම් පාසල් විභාගයට උනන්දු උන්නැති මම අද පිස්සුවෙන් වගේ අභිධර්ම පොත් හොය හොය ආසාවෙන් කියවන්න ගත්තා.මේ youtube platform එකෙන් මං දැක්ක ගුරුවරයා ඔබතුමන්.මේ වැඩේ දිගටම කරගෙන යන්න සර්. ඔබට හැමදාමත් තෙරුවන් සරණයි ❤️‍🔥🇱🇰
@bloodasssassin5122
@bloodasssassin5122 2 жыл бұрын
monada poth. matath kiyannako
@SanukaVidmal
@SanukaVidmal 2 жыл бұрын
@@bloodasssassin5122 රේරුකානෙ චන්ද්‍රවිමල හිමියන්ගේ පොත් කියවන්න සහෝදරයා ❤️‍🔥
@bloodasssassin5122
@bloodasssassin5122 2 жыл бұрын
@@SanukaVidmal bohoma sthuthiy
@statusvideossl1395
@statusvideossl1395 2 жыл бұрын
ඒකනෙ බන් , pass උනාට ඒක දන්නෙ මාත් video series එක බලද්දී
@Kevin_Silva_
@Kevin_Silva_ Жыл бұрын
@@bloodasssassin5122 rerukane chandawimala theoro's books highly recommend
@mathsking7217
@mathsking7217 3 жыл бұрын
ඔබගේ කරවිල ව්‍යාංජනය ඉතා රසවත්....
@SKJA1453
@SKJA1453 3 жыл бұрын
නැවතී තිබූ පොත් කියවිිමෙ පුරැද්ද බත්තලන්ගුන්ඩුව පොත කියවිිමෙන් පසු නැවත ඇති කර ගත්තේමි.ස්තුති ඔබ තුමාට ජය!
@NATURE-1M.
@NATURE-1M. 5 ай бұрын
🌏🌎🌍 ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘
@seny3053
@seny3053 3 жыл бұрын
KZbin එකේ මම දැකපු හොදම සහ වැදගත් ම නාලිකාව රාමුව ❤️ ඔබගේ මේ අසීමාන්තික කැපවීමට අපගේ හදපිරි ප්‍රණාමය
@iamsubodhak
@iamsubodhak 3 жыл бұрын
Aniwa
@deshanruhunage9241
@deshanruhunage9241 2 жыл бұрын
Aniwa❤️
@wihangachamikara6611
@wihangachamikara6611 3 жыл бұрын
ගොඩක් වටින මාතෘකාවක්...සීරිස් එක දිගෙ ඉස්සරහට යන්න පෙරුම් පුරාගෙන ඉන්න හැම දෙනාටම ජයෙන් ජයම වේවා. 💖
@udayanganabandara2730
@udayanganabandara2730 3 жыл бұрын
අයියෙ ඔයා අපිට ඉතාම වටින සම්පතක්. ජයෙන් ජය තෙරුවන් සරණයි!!!
@sanjayaprabath2710
@sanjayaprabath2710 3 жыл бұрын
ලොව නොයෙකුත් දැනුම් ප්‍රවාහයන්ගේ බීජ වපුරමින් දිනෙන් දින නිල්ල ගසන අපේ කාලයේ සොඳුරු සාරවත් කෙත්බිම....🖼️❤️❤️❤️රාමුව❤️❤️❤️ 🖼️....අනාගතයේ සරු අස්වනු ලැබේවා!!!🙏🙏🙏ජය වේවා!!!🙏🙏🙏
@travelwithtwinsangel1308
@travelwithtwinsangel1308 3 жыл бұрын
අපිට කිසිදිනෙක පෙරදීග විද්‍යාධරයින් ආශ්‍රය කරන්න නොලැබෙ⁣න එකේ.... ඔබතුමා හරි ආශ්‍රය කරන්න ලැබුනු ඒක ලොකු දෙයක්.... ජය වෙිවා... අයියේ..👍👍🙏🙏🙏🙏🙏🙏
@buddhikamanage9889
@buddhikamanage9889 3 жыл бұрын
මාන්නයක් ඇති උනා මේ වීඩියෝ එක ගැන ලොකු කමෙන්ට් එකක් දාලා මාත් ඒ විදිහට හිතනවා කියලා පෙන්නන්න. එතෙනින්ම තේරුනා මන් මොකෙක්ද කියලා 😁 ස්තූතියි 🙏
@CeylonSeirra
@CeylonSeirra 3 жыл бұрын
ඔබගේ කර්තව්‍යයට මාගේ ප්‍රණාමය. හැකි නම් නාසි ජර්මනිය හා බැඳුණු පිටසක්වල කතා පිළිබඳව වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා. ❤️💪👍
@chamika7913
@chamika7913 3 жыл бұрын
අඩෝ මාත් ඕක ඉල්ලන්න හිටියේ 😍
@Rasa-notes
@Rasa-notes 3 жыл бұрын
නාසි ජර්මන් තාක්ෂණය හා experiments ගැන video එකක් කරන්න පුලුවන් නම් හොඳයි.
@manushawijekoon1500
@manushawijekoon1500 3 жыл бұрын
අනිවාර්යෙන්ම ඕනේ ❤️❤️
@nilushadeshan4822
@nilushadeshan4822 3 жыл бұрын
මමත් බලාපොරොත්‍තු වෙනව
@lahirusupun8299
@lahirusupun8299 3 жыл бұрын
අනිවා මාත් කියන්න ආවෙ 😌
@_Umaya_
@_Umaya_ 3 жыл бұрын
ඔබතුමා ඇත්තටම ලෝකයට වටිනා පුද්ගලයෙක්! 😊💫 මේ වගේ වටිනා දේවල් සමාජගත කිරීම වෙනුවෙන් ස්තූතිය.. 😊
@yasini42
@yasini42 3 жыл бұрын
ඔබේ අසීමාන්තික කැපවීමට තුති...♥️
@madhusharamanayaka9802
@madhusharamanayaka9802 10 ай бұрын
මගෙ ජීවිතේ මම බලාපොරොත්තුවෙන් ඉඳපු මට ගොඩාක්ම වටින video serious ටික තමයි මේ..ඔබතුමාට ගොඩාක් පින්.තව තවත් අපිව දැනුමෙන් පෝෂණය කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා.!!!❤🙏🌻💚
@dinushi6683
@dinushi6683 3 жыл бұрын
අනාගතය සඳහා තැබූ අලුත් අඩිතාලමට සුබ පැතුම් 🙏😊❤
@shaafinboozo2377
@shaafinboozo2377 3 жыл бұрын
"practice කරනේ මෙහෙමයි කියලා අහගෙන ඉන්නවා කියන්නේත් එකක්, ඒක කර්න්නේ මෙහෙමයි කියලා ඉගෙනගන්නවා කියන්නෙත් එකක්, එක Practice කරනවා කියන්නේ වෙනම එකක් "
@AsankaNisansala
@AsankaNisansala 3 жыл бұрын
මේ video එක නම් හරිම තුලනාත්මකව ඉදිරිපත් කරන්න උත්සාහ කරල තියනවා
@LIYANMUSIC
@LIYANMUSIC 2 жыл бұрын
Talk eka 💪
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 3 жыл бұрын
හරියටම කීවා කකුල් දෙකම පොළව ගහගෙන ඉන්න ඕන කියන එකට සම්පූර්ණයෙන්ම එකඟයි අයියන්ඩි.බෞද්ධ දර්ශනයේ තාක්ෂණික පැතිකඩ ඊළග කොටස බලාපොරොත්තුවෙන් ඉන්නවා.
@chinthakadias125
@chinthakadias125 3 жыл бұрын
තවත් අළුත් වැඩක්...අපගේ දැනුම වර්ධනය කිරීමට ඔබ දරන මේ උත්සහයට අපගේ ස්තූතිය...🙏🙏🙏 පුළුවන් නම් අතීතයේ තිබී වැළලී ගිය "මායා,ඉන්කා,මිසර" වැනි පුරාණ මානව ශිෂ්ටාචාර ගැන කරන්න.
@kasunliyanage3159
@kasunliyanage3159 3 жыл бұрын
ඉතාමත් සුළු කලකින් උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවා!!🙏🙏
@lithininimandhya1075
@lithininimandhya1075 3 жыл бұрын
බලාගෙනම හිටිය වීඩියෝ එකක්... හුගක් ඉස්තූතී සර් මේ වෙන මහන්සියට... 🙏♥️ ඇසුරු කරන්නට ඕන ඔබ වගේ අයව තමයි
@Pasinduyathindra
@Pasinduyathindra 3 жыл бұрын
ලේබල් ගලවමු කොටස නම් හරිම වටිනවා. බොහොම ස්තූතියි ඒ පණිවිඩය සමාජ ගත කිරීම ගැන.
@NATURE-1M.
@NATURE-1M. 5 ай бұрын
🌍🌎🌏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘
@mahaushadhawijesuriya1814
@mahaushadhawijesuriya1814 3 жыл бұрын
නිවැරැදි විශ්ලේෂණයකින් පසුව ඉතාමත් හොද අර්ථ කථනයක් ලබාදෙන රන්දික ඔබට මගේ තුතිය......................❤️❤️❤️
@NATURE-1M.
@NATURE-1M. 5 ай бұрын
🌍🌎🌏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘
@NATURE-1M.
@NATURE-1M. 5 ай бұрын
🌏🌎🌍☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 3 жыл бұрын
ලොකු තෑග්ගක් මේක.. ගොඩක් ස්තූතියි බුද්ධිමත් මහත්මයා... ආසම මාතෘකාවක්. ඔව් ඔබතුමා කාලයක් තිස්සෙ දාපු අත්තිවාරම මත මේ කතාව පටන් ගන්න දැන් කාලය ඇවිල්ලා ❤️⭐
@noellasantha563
@noellasantha563 10 ай бұрын
මමත්වය අත්හැර නිදහස්ව ලෝකය දකින්නට උත්සාහ කිරීම තුලින් මෙ විශිෂ්ට දැනුම් පද්ධතිය තුළ අපටත් යමක් කලහැකි බව දැනුනා ,ස්තුතියි ඔබතුමාට🙏
@maheshneranjan1846
@maheshneranjan1846 3 жыл бұрын
මඩ ගොහොරේ පිපෙන්නට වෙර දරණ සියපත් කැලට පොහොර බිඳක් ඉසීමට දරණ ප්‍රයත්නයට ස්තූතියි!💙
@JAZZ_117
@JAZZ_117 3 жыл бұрын
ඔබතුමා පැවසු දේ ඉතාමත් පැහැදිලි. විනාඩි තිහක පමණ කාලය ප්‍රයෝජනවත් වුණා මිසක නාස්ති වීමක් වුණේ නැත. ස්තූතියි :)
@njrpubg8315
@njrpubg8315 3 жыл бұрын
සෑහෙන කාලයක් හොයපු දෙයක් තේරුන විදිහට අහන්න ලබා දුන්නට ගොඩක් පිං රන්දික අයියේ 🙏🙏🙏❤️❤️❤️❤️
@sandaminiamaya7483
@sandaminiamaya7483 3 жыл бұрын
කරවිල වල රසයට හයක් හතරක් නොතේරෙන කාලයේ ඉඳලම මම නං බොහෝම කැමතියි❤😌 බොහොම රස එපිසෝඩ් එකක්..!
@jjagathranasinghe2120
@jjagathranasinghe2120 3 жыл бұрын
128 read me
@gamingsasee5356
@gamingsasee5356 3 жыл бұрын
ඔබතුමාගෙ කරවිල ව්‍යාන්ජනය රස අඩු වුණත් ගොඩක් ගුණදායකයි.ජය වේවා. Time traveling ගැන video එකක් දෙනවනන් ගොඩක් usefull
@nayanirasangi169
@nayanirasangi169 3 жыл бұрын
අහම්බෙන් හරි රාමුව බලන්න පෙළඹුණු එක නම් ලොකු වාසනාවක් කියල හිතෙනවා.ඇත්තටම මේකට දැන් addict වෙලා වගෙයි දැනෙන්නේ. ගොඩක් ආස කරන පැත්තක් අද episode එක.Thank you so much Sir.😇🙏
@tharindu8996
@tharindu8996 3 жыл бұрын
පෙරදිග විද්‍යාවන්වගේ වටිනාකමට අඩිතාලමක් අවශ්‍යමයි මහත්මයා.. ඉතා වටිනා මාතෘකාවක්❤🔥
@mindsrilanka9585
@mindsrilanka9585 3 жыл бұрын
බෞද්ධ දැනුම් පද්ධතිය ඇතුලු පෙරදිග දැනුම් සවිස්තරාත්මකව විග්රහ කරන සංකල්ප ගේනකල් අපි බලාගෙන ඉන්නවා 🙋
@priyadarshanabandara914
@priyadarshanabandara914 2 жыл бұрын
සෑම දෙයකම විද්‍යාවක් මෙන්ම මිත්‍යාවක් තිබෙන බැවින් පෙරදිග විද්‍යාවේ මිත්‍යා තැන් ගැනත් වීඩියෝ එකක් දානවා නම් වටිනවා. නැත්නම් පෙරදිග විද්‍යාව ලෙස මිත්‍යාවන් වැලද ගැනීමක්ද අනාගතයේ සිදුවිය හැකියි. ස්තුතියි
@dula9421
@dula9421 3 жыл бұрын
"බෞද්ධ දර්ශනයේ තාක්ෂණික පැතිකඩ" ඉදිරි වැඩසටහනකින් බලාපොරොත්තුවෙන් ඉන්නවා ♥️
@isurusudharshana3340
@isurusudharshana3340 3 жыл бұрын
"තමා තුල ඇති ගුණ වසාගෙන ගුණ වැඩීම මෙලොව ඇති හොඳම ගුණයයි" ලක්දෙරණේ පහල වූ ගෞරවණිය අද්‍යාත්මික ගුරුවරයෙකුගේ ඔවදනක්
@PavithraLakmali
@PavithraLakmali Жыл бұрын
ඔබ තුමා මේ සිදු කරන සමාජ ක්‍රියාවලිය තුල මා දකින්නේ ඉමහත් සේවාවක් බව හා ඔබ සිදුකරන්නේ ධර්ම දානයක් වැනිය.කිසියම් අන්තයකට කොටු නොකර සිදු කරන මෙම ක්‍රියාවලිය ආගම් ජාති පලක් නැත සියල්ලොමට හිමි මෙය පුනර්භවයේ ක්‍රියාවලිය හසු කර ගැනීමට හැකි වේව.ඔබ තුමාට උත්තමාචාර🙏🙏
@harshaniudalagama8807
@harshaniudalagama8807 3 жыл бұрын
ඉතාම වැදගත් සංවාදයකට මුල පිරිම පිළිබදව ප්‍රණාමය පුද කරනවා.මේ පිළිබදව මමත් හරිම උනන්දුවෙන් තොරතුරැ හොයනවා.නමුත් තාමත් සත්‍ය ප්‍රායෝගික මාර්ගය කුමක්ද කියන එක අවබෝධ කරගැනිමේ ඉන්නවා,මොකද මෙයත් මඩගොහොරැවක් වර්ථමානෙය්දි.
@threekal2
@threekal2 3 жыл бұрын
තමාට තමන් අවංක වී මාසයක් අවංක ව ම පන්සිල් රැක බලන්න. සමහරවිට (බොහෝවිට) අමුත්තක් දැනේවි.
@Dinuwan001
@Dinuwan001 3 жыл бұрын
ඔබේ දැනුම අපි එක්ක බෙදා ගෙන අපේ දැනුමත් වැඩි කරනවට උබට ස්තූතියි ❤😍
@kalanachamod3243
@kalanachamod3243 3 жыл бұрын
අයිය කරපු බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ශනික පැතිකඩ episod බලල මට ඒ දේවල් වල ඉස්ස්‍රහට හොයල බලන්න ආසවක් ඇතිවුනා.. අයිය කිව්ව විදියට මමත් රේරුකානෙ චන්ද්‍රවිමල හාමුදුරුවෝ ගැන විස්තර හෙව්වා. එතකොට මට හම්බුනා උන්වහන්සේගේ පොත් ආශ්‍රයෙන් අභිධර්මය කියල දෙන තිත්තගල්ලේ ස්වාමීන් වහන්සේගෙ ධර්ම දෙශනා. මම එදා ඉදල ගොඩක් ඒ පැත්තට නබුරු උනා. උන්වහන්සේගේ ධර්ම දෙශනා වල පරිදි ගොඩක් ධර්ම කරුනු වගේම මාර්ගයේ යන ක්‍රම පුරුදු කරන ව්ධි මගේ ජීවිතෙටත් එකතු කරගත්තා. අයියට ගොඩක් පින්.😍
@Rasikasspace
@Rasikasspace 3 жыл бұрын
My dear little master, awaiting your guidelines to walk on this path, and I am honest with myself. Wish you health and happiness.
@RoshanDeAlwis
@RoshanDeAlwis 3 жыл бұрын
ජයවේවා රන්දික. බොහොම හොද බැරෑරුම් මාතෘකාවකට අවර්තිනය වෙලා තියෙනවා. පෙරදිග විද්‍යාවන්ගේ හා සබැදි සබැ මිනුම් දඩු අවබෝධ කරගන්න එක උපකාරී වෙයි එය ප්‍රයෝගික යතාර්ථයක් කරගන්නට බලාගෙන ඉන්න සියලු දෙනාටම.
@vimansha1421
@vimansha1421 3 жыл бұрын
නුවර දළදා සමිදු පිහිටයි තෙරුවන් සරණයි සර්..
@rumeshwijeratnemaths
@rumeshwijeratnemaths 3 жыл бұрын
මේ Episode එක බලන්න කලින්ම comment එකක් දාලා හිටියා...! 🔥👌👍අදත් සුපිරියක් බලාපොරොත්තු වෙනවා !
@CeylonTiktok6507
@CeylonTiktok6507 3 жыл бұрын
18 : 37 ඇත්තටම අපි සමාජයේ හදාගත්ත ලේබල් තියෙන්නේ ඒවායින් මිදිලා ඇත්ත හොයන්න... ඔය කතා වර්තමානයට ගැලපෙනවා සමන්තභද්‍ර හිමිට.... ඒ වගේම තවත් අවුරුදු කීපයක් ආපස්සට ගියා නම් ඕක ඕෂෝට ගැලපෙනවා 💞
@ad84k
@ad84k 2 жыл бұрын
මට කියාගන්න ඕන වුන දෙයක් ඔබ කියල තියෙන. ස්තුතියි.👍👍👍👍
@Thecrow999
@Thecrow999 3 жыл бұрын
බොහෝදෙනෙකුට විෂයය නොවන ගැඹුරු මාතෘකාවක් ඉතා සරලව විග්‍රහ කිරීමට ඇරඹීම පිළිබඳ හෘදයාංගම ස්තූතිය!
@fortytwozero4205
@fortytwozero4205 3 жыл бұрын
ඔබතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව මිනිස්සුන්ව මේ මාර්ග වලට යොමු කරල කරන්නෙ ලොකූ පිනක් 💆දිගටම වීඩියෝ දාන්න❤️
@sameeradinesh8074
@sameeradinesh8074 3 жыл бұрын
මම දැක්ක අමුතුම පුද්ගලයෙක් , බලල හැදෙන්න , ජීවිතය හදා හදාගන්න පාවිච්චි කරන්න පුළුවන් හොදම මනුස්සයෙක් ඔබ. 🤗🤗🤗🤗🤗🤗🤗🤗
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
Wow 😮😍
@neero3861
@neero3861 3 жыл бұрын
🌺🌺
@DLwickzz
@DLwickzz 3 жыл бұрын
නලින්. වැඩකට ඇතිදෙයක් කමෙන්ට් කරහන් කො.. මේ චැනල් එකෙ හැම වීඩියෝ එකකම වාව් ෆැක්ට් එකක් තියෙනවනෙ.
@SANDARBA_YouTube
@SANDARBA_YouTube 3 жыл бұрын
කාළයක් තිස්සේ එනකන් බලන් හිටපු Video series එකක්... ස්තූතියි
@dinisurujagodaarachchi1955
@dinisurujagodaarachchi1955 3 жыл бұрын
අපේ මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වීඩියෝවක් ගෙනෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ජය වේවා රන්දික සර්!🙏
@akilaniresh2414
@akilaniresh2414 11 ай бұрын
මුලින්ම බැලුවේ රාමුව පෙරදිග විද්‍යාවේ 4වෙනි කොටස..ඊට පස්සේ 3 ඊට පස්සේ 2 ආපස්සට බැලීම මගිනුත් ඉගෙනීම මාරයි...කෘතඥපූර්වක ස්තූතිය...
@fairmetefairmete4766
@fairmetefairmete4766 3 жыл бұрын
රන්දික සර් රුත් හොඳ උදාහරණයක් තමයි අර කියුව චරිත වලට.👍👌👏❤❤
@chamod176
@chamod176 Жыл бұрын
නිර්ලෝභීව දැනුම ලබා දෙන ඔබට ස්තුතියි රන්දික මහත්මයා ❤️
@isinduudugampola8817
@isinduudugampola8817 3 жыл бұрын
රාමුව අපේ චින්තනය දර්ශනය අවබෝධය පුලුල් කරා..මොකද හැමදාම කියනව වගේ රාමුවෙන් කරන්නෙ රාමු කුඩුපට්ටම් කරන එක.හොද රාමු හදල දෙන එක.
@chanukamahesh5881
@chanukamahesh5881 3 жыл бұрын
ඔබගේ මේ වෑයම මා හට ඉතාමත් ප්‍රයෝජනවත් වේ.එයට ඔබට බොහෝ ස්තූතියි.ඉදිරියේදි තවත් භාවනා ක්‍රම පිළිබඳබව තොරතුරු බලාපොරොත්තු වේ.මා ඔබගේ ඉදිරි ගමනට සුභ පතමි.❤️
@OshadaLakshanK
@OshadaLakshanK 3 жыл бұрын
ඒකාකෘතියෙන් මිදුණු පසු ඔබත් එක්තරා පෙරදිග විද්‍යාධරයෙක් බව මා හදුනාගත්තා......🔥
@pagngnasekara8711
@pagngnasekara8711 3 жыл бұрын
KZbin එකේ මම දැකපු හොදම සහ වැදගත් ම නාලිකාව රාමුව ❤️
@baggsyautoworkz
@baggsyautoworkz 3 жыл бұрын
මා ලැබු අත්දැකීම් සමග 100% ගැලපෙයි 👍
@mahaushadhawijesuriya1814
@mahaushadhawijesuriya1814 3 жыл бұрын
ඔබේ ඉදිරිපත් කිරීමේ හැකියාවට වයස් භේදයකින් තොර ඕනෑම කෙනෙක් වසග කරගන්නවා....❤️👌👍
@ajithweerasooriya5369
@ajithweerasooriya5369 3 жыл бұрын
ඉන්න ටිකේ කාලා බීලා මැරිලා යනවා කියලා හිතන උන්ට යන්න කියපු එක ගොඩක් හොඳයි
@NATURE-1M.
@NATURE-1M. 5 ай бұрын
🌏🌎🌍☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘
@indubandara9406
@indubandara9406 3 жыл бұрын
ඔබගේ vedio එක ඉතාමත් වටිනවා. Physical and spiritual domain එක විනිවිඳ දකින සියුම් නුවන දැක ගැනීමට පෙරදිග දැනුම අවශ්‍ය වේ. මාත් දැන් මේ පිළිබඳව experiment කරමින් තමයි ඉන්නේ.
@thenotorious4773
@thenotorious4773 3 жыл бұрын
you should continue this series. there were lot of people who looking for this< like me, especially teenagers who were interested>. this is the only video that i've gathered gave such a different definition to this subject
@nadikagunarathna4781
@nadikagunarathna4781 2 жыл бұрын
ඔබතුමාගේ කාර්යභාරය තුළින් සුලු පිරිසක් හෝ මේ පිලිබඳ සොයා යම්කිසි මට්ටමකට හෝ ජිවිතය වෙනස් කරගනීවී.ඔබතුමාට පිං,ජය හා සතුට,
@bobaman8957
@bobaman8957 3 жыл бұрын
ක්වොන්ටම් පරිගණක ගැන වීඩියෝ එකක් ඕනෙ කියන අය කෝ ❤️👍
@shyamamunasinghe5258
@shyamamunasinghe5258 3 жыл бұрын
👌👌 අන්ත නොවූ , අනන්ත වූ ජීවයේ රස විඳින්න ට නම්... අපමණ වූ අවංක බවක් , තමාටම තිබිය යුතු බව නම් සැබෑවක් මය... අපගේ ප්‍රණාමය ඔබ තුමන් ට ...🙏💖💖💖 මෙවැනි වටිනා ජීවන මගකට යොමු වීමට, ඇවැසි කරුණු පෙන්වීමට දරන උත්සාහය වෙනුවෙන්...💖💖
@vishaknayanajith9051
@vishaknayanajith9051 3 жыл бұрын
තවත් අලුත් දවසක්..බොහොම ස්තුතියි දැනුම බෙදාගත්තට..❤️❤️❤️
@NelumKahandawa
@NelumKahandawa 11 ай бұрын
ඔඛ ගේ උත්සහය අනගිභවනියයි,සුභපතනවා!
@sunilxcode
@sunilxcode 3 жыл бұрын
ගෝතම සමිඳුගෙ නොසිඳි ගලනා ප්‍රග්ඥා දහරා💜🌷💛 දිදුලන මනසින් සදහම් දෙසනා සේයා☺🌼🌸🌺 සමා සිතින් වසනා ගිහි බව ලොවුතුරු සුව​ දෙන සේයා🌼🌸🌺
@thumulasampath6819
@thumulasampath6819 3 жыл бұрын
තොරතුරු වලට බොහොම ස්තූතියි ඔබතුමාට...ජය වේවා ✌
@chamilsachintha9698
@chamilsachintha9698 3 жыл бұрын
බඩගින්නෙ හිටපු මනුස්සයෙක්ට පොඩි සාම්පල් එකක් දීලා කට ඇවිස්සුවා වගේ වැඩක් කරේ😋 ඊලග episode එක එනකන් මග බලන් ඉන්නවා😍
@princeisha1234
@princeisha1234 3 жыл бұрын
රාමුව තුල පෙරදිග චින්තනය හා එහි නැඹුරුවට මග පෑදීම ගැන මම ඉමහත් සතුටක් ලැබුවෙමි! බොහොම ස්තූතියි ගුරුතුමා! ඔබට හැකි පමණින් මේ විදිහට කඨිකාවතක් ගොඩනගවට බොහොම ස්තූතියි! උබට දීර්ඝායූ පතනවා ❤️🙏 තෙරුවන් සරණයි
@navodranasinghe3367
@navodranasinghe3367 3 жыл бұрын
අධ්‍යාත්මික දියුණුවක් අවශ්‍යම මොහොතක, ඊට හොඳ පටන් ගැම්මක්! නමුත් බොහෝ දෙනා මේ වන විට එක් එක් දේවල් වලට ලබාගත්ත කටු නිසා ගත, මනැස යන දෙකම වියවුල් වෙලා තියෙන්නේ! තෙරුවන් සරණයි!
@dinushakasthuri4512
@dinushakasthuri4512 2 жыл бұрын
මාරම පැහැදිලියි මේ episode එක… පෙරදිග දැනුම පුහුනු වන්නකු උපරිම නිහඩ වනු නිසැකයි.
@kamalindika5976
@kamalindika5976 3 жыл бұрын
සංයමය........හොදම උදාහරණය ඔබමයි......ස්තුතියි! හරිම මග සංයමයෙන් කියා දෙනවට.
@vevochallenge9459
@vevochallenge9459 3 жыл бұрын
Imma A/L student Thanks for the refreshing our knowledge 🥰😇
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 3 жыл бұрын
අර්ථයෙන් හා ධර්මයෙන් ලබන සංවර්ධනය පුද්ගලයාට හා ලෝකයට යහපත ගෙනෙයි . පෙරදිග විද්‍යා සංකල්පය සමාජගත කිරිමට ඔබතුමා දරන උනන්දුව ප්‍රශංසනීය යි . ලොවි ලොව්තුරා සියලු සම්පත් උදාවේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@Jccblockcc
@Jccblockcc 3 жыл бұрын
මේකනම් සුපිරිම සීරියස් එකක් වෙය්............ Intro එකට ඇග හීතල වුනා
@MahakaluSinhalayoOfficial
@MahakaluSinhalayoOfficial 3 жыл бұрын
අනික් සීරිස් වලට කලින් මේ සීරීස් එක ඉක්මනට අපිට දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.. බොහෝමත්ම ස්තූතියි රන්දික මහත්මයා මේ මෝඩ අපිව දශමෙකින් හරි ගොඩ දාන්න මේ දරන වටිනා උත්සාහයට... හැකි තරම් අයට මේ වැඩසටහන් නරඹන්න, තේරුම් ගන්න, මනස දියුණු කරගන්න, ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..
@spiritualextinguishment5816
@spiritualextinguishment5816 3 жыл бұрын
තෙරුවන් සරනයි
@dagayababa7245
@dagayababa7245 3 жыл бұрын
වටිනව ගොඩක් මේ පිළිබඳ සමාජයේ විවිධ මත, විවිධ කතා තිබෙනව . විශ්වසයි රාමුව මගින් හරිම පැහැදිලි කිරීම ලැබෙනව. තෙරුවන් සරණයි ...🙏🙏
@sisirasampath5149
@sisirasampath5149 3 жыл бұрын
හොද ප්‍රවේශයක් වගේම, බලාසිටි විඩියෝවක්. රාමුවට ජය...!
@hulangamuwag.d3060
@hulangamuwag.d3060 2 жыл бұрын
අයියා මේ video seires එක පටන්ගනී කියලා මම අපේක්ෂාවෙන් හිටියේ.බොහොම ස්තුතියි.💛👍
@dinusharatnayake6681
@dinusharatnayake6681 3 жыл бұрын
Thank you so much for this series. Much awaited. I had a price less opportunity to meet a "Guru" who has taught me the path way to start my spiritual journey which I have been practicing now. As you said a person with a tattoo on his arm could be way ahead from us in a spiritual manner. Thanks for sharing that fact. I always had my doubts.... Good luck!!!!
@chamikamadushani2426
@chamikamadushani2426 3 жыл бұрын
රන්දික මහත්මයාට බොහොමත්ම පින්.... ඔබතුමාටත් එවන් කල්‍යාණ මිතුරන් වෙඩි වෙඩියන් හමුවෙවා....
@sureshalgama2825
@sureshalgama2825 3 жыл бұрын
නියමයි. අන්තිම වෙනකන් ම බැලුවා. මට නම් මී පැණි වගේ මිසක් කරවිල වගේ නම් නෑ. 😊👍
@dilshan_
@dilshan_ 3 жыл бұрын
තමාම තමන්ව රවටා ගැනීම, අන්තිමට ඒ කියපු වචන කීපයම ඇති යම් කෙනෙකුට දොරක් විවර වෙන්න. අර්ථය හා ගැඹුර වටහාගත් අය කඩුල්ල පනිනව නොඅනුමානයි.
@vimukthilakmal7844
@vimukthilakmal7844 3 жыл бұрын
සියලුම frequency වල ජීවීන්ට තේරුම් ගැනීමට හැකි සහ අදහස් හුවමාරු කරගත්තායැයි සැලකෙන "පුරාණ මාගධී" භාෂාව ගැන video එකක් ගේන්න රන්දික මහත්මයා 💜️
@virajvaas1620
@virajvaas1620 2 жыл бұрын
අන්තිමට කියපු දේ තමයි ගොඩක් ම වැදගත් .spiritual entertainment & spiritual action අතර වෙනස.
@sandundharmapriya1263
@sandundharmapriya1263 3 жыл бұрын
මේ serious එකනම් ලොකු වෙනසක් කරාවී. ආදරෙන් අයියේ. අතික්‍රමණ පාඨමාලාවට හැකි ඉක්මනින් සම්බන්ද වීමට බලාපොරොත්තුවෙනවා අයියේ credit card එක හදාගත්ත ගමන්.❤️
@yasalnilmin1038
@yasalnilmin1038 3 жыл бұрын
හරි ම රහයි කියන විස රසකාරකවලට වඩා තිත්ත කරවිල හරි ම රහයි. මේ වගේ ජීවිතය හරයෙන් පුරවන, අලුත් ඇහැකින් ලෝකය බලන්න හුරු කරන තවත් අලුත් දැනුමක් එක්ක ඉක්මනට ම ආයෙත් එන්න. ඔබේ වීඩියෝ නරඹන එකෙන් ජීවිතයට හැමදාමත් අලුත් දේවල් ගොඩාක් එකතු කරගන්නවා.
@YuTechShow
@YuTechShow 3 жыл бұрын
යූ ටියුබ් එකෙන් හම්බුනු ජීවිතේට වැදගත් දෙයක් හොද දෙයක්..❤️🤘
@thushanwimaladharma5235
@thushanwimaladharma5235 3 жыл бұрын
අද ටිකක් පරක්කු උනා වැඩත් එක්ක.. මේක තමයි මම බලන හොදම චැනල් එක ❤
@pramudpasqual5398
@pramudpasqual5398 3 жыл бұрын
දවස එපා වෙලා හිටියෙ. Your notification made my day ♥️
@fifteenseconds1487
@fifteenseconds1487 3 жыл бұрын
දවස එපා වෙන්නෙ නෑ ඔයා රංදික අය්යාගේ පාඨමාලාවට රෙජිස්ටර් උනානම්
@ඉම්රාන්කාන්
@ඉම්රාන්කාන් 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං අත්වෙනවා ලංකාවේ හොර දෙශපාලුවො පන්නා රටක් ලෙසින් සැවොම එකතු වී දියුණු වෙ මාවතට වෙනස් කරන වීඩියෝ වක් දාන්න
@chabiyaoriginal5341
@chabiyaoriginal5341 3 жыл бұрын
එ්කාකෘති ගැන කතාකරපු එක ඉතාවැදගත්.මොකද බොහෝ පිරිසක් ඔය එ්කාකෘති නිසා පෙරදිග විද්‍යාවන්ට යොමුවෙන්න හිතන අය එ්ක අත්හරින්න යොමුවෙනො.මේක පෙරදිග විද්‍යාවන්ට විතරක් නොව බොහෝ දෙවල්වලින් ඉහලටම යන්න සිටින පිරිස් එ්ව අතහැර දාන්න යොමුවෙලා තියෙනව. එ්කාකෘති ගැන පැහැදිලි කරල එ්ක තුලින් ලොකු සේවයක් කිරීම පිළිබද ඔබට ස්තූතිවන්ත වෙන්න ඕන මොකද එ්ක බොහෝ මාර්ගවල යන අයට එ්ක පහසුවක්.අන්තිමට කියන්න ඕන කරවිලවලට හරියට තුනපහ දාල රහට හදල තිබ්බ අැබ්බැහි වෙන තරමට.
@nuwansirisena4722
@nuwansirisena4722 3 жыл бұрын
ඔයා ලංකාවට ඇවිත් තියෙන්නෙත් ඔය සදහාම කියල මට දැන් හිතෙනව, දැනුම ලබා දෙනවට ගොඩක් පිං,ජයවේවා
@aminduindushan6155
@aminduindushan6155 3 жыл бұрын
බුද්ධි ගවේෂණයේ හෝරාව 🧡 රාමුව ❤️🔥
@jaliyaat321
@jaliyaat321 2 жыл бұрын
ඉතා නිවැරදියි මිනිස්සුගේ මනසට කතා කරන විදිය
TENET සිනමාපටයේ විකේතනය
1:10:59
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 4,2 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 43 МЛН
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 16 МЛН
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
ආගම් පරණ කරත්තද?
48:09
Randika Wijesinghe
Рет қаралды 394 М.