නිකොලා ටෙස්ලා - අසත්‍ය සහ මිත්‍යාව

  Рет қаралды 507,429

Raamuwa

Raamuwa

Күн бұрын

Пікірлер: 2 600
@Raamuwa
@Raamuwa 2 жыл бұрын
🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇 "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U මගේ අනිත් KZbin නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe 🚀 ------------------------✴--------------------------- 🚀
@gayanvithanage7703
@gayanvithanage7703 2 жыл бұрын
@Raamuwa අන්තර්ජාලය ක්‍රියාත්මක වන ආකාරය ගැන මේ වගේ වීඩියෝ එකක් කරන්න pls
@gayanvithanage7703
@gayanvithanage7703 2 жыл бұрын
මම රාමුව ගෲප් එකට ප්‍රශ්නයක් දැමිමා , කළුවර කියන්නෙ මායාවක් ද කියල, තාම approve වෙලා නෑ
@piyumiruwanthika6261
@piyumiruwanthika6261 2 жыл бұрын
AuD 15 kiyanne Sri Lankan rupees walin keeyk withrd kiyannko
@wishwadissanayaka1042
@wishwadissanayaka1042 2 жыл бұрын
2300ක් විතර.
@pete3551
@pete3551 2 жыл бұрын
Athikramana patamalawata salli gewanna oneda sir?
@RavinduBandaranayake
@RavinduBandaranayake 2 жыл бұрын
නිවාඩු ඉවර වෙලා comeback එකක් පට්ටම මාතෘකාවකින් ❤️
@Raamuwa
@Raamuwa 2 жыл бұрын
Thank you Malli. We really need to have a chat.
@savithasineth3689
@savithasineth3689 2 жыл бұрын
ravindu sir
@pabasarawarnajith2068
@pabasarawarnajith2068 2 жыл бұрын
*_Ravindu sir_* 😍
@deshanekanayake7922
@deshanekanayake7922 2 жыл бұрын
රවිදු සර්🤟🤟🤟🤟🤟🤟
@HasainYT
@HasainYT 2 жыл бұрын
Ape sir.....❤️
@thuryamag111
@thuryamag111 2 жыл бұрын
ටෙස්ලා ගැන මමත් හිතාගෙන හිටපු මතයන් කීපයකටම කඩු පහරක් වැදුනා.. සුන්දර ඉදිරිපත් කිරීමක්.. තර්කානුකූල හෙලිදරව් කිරීමක්...
@poornakaushalya4176
@poornakaushalya4176 2 жыл бұрын
මෙච්චර ලොකු content ටිකක් නිවැරදිව හොයාගෙන විශ්ලේෂණය කරලා ,මැදිහත් ලෙස එළිදැක්වීම අතිවිශිෂ්ටයි.බොහොමත් පින් අපි රැවටිලා හිටපු බොහෝ මතවලට සියුම්ව ලබාදුන්න ටොක්කට ❤️‍🔥✨️
@sayulgamage3813
@sayulgamage3813 2 жыл бұрын
how did it valued you ?
@lakindumanjitha7354
@lakindumanjitha7354 2 жыл бұрын
මේ කරන කැපකිරීමට සර්ගේ ප්‍රඥාව තව තවත් දියුණු වේවා!🙏
@sayulgamage3813
@sayulgamage3813 2 жыл бұрын
it s already developed by you 😂😂✨✨
@zedx4749
@zedx4749 2 жыл бұрын
අම්මෝ පැයයි විනාඩි හතලිස් පහයි. මාසයක් නොකා ඉදලා කෙලින්ම අමෘතය හම්බුනා වගේ ❤️🔥
@hera86468
@hera86468 2 жыл бұрын
පට්ට උපහැරනෙ!
@_1248H
@_1248H 2 жыл бұрын
Attac🖐😍
@grandtheftautovi5521
@grandtheftautovi5521 2 жыл бұрын
nicola tesla wage porak wage oya! keep up
@nilanthaaajeewa1154
@nilanthaaajeewa1154 2 жыл бұрын
අංශක 360 කට වෘත්තයක් බෙදා ගැනීමට අතීතයේ නැඹුරු වුනේ, වෘත්තයක් සමාණ කොටස් හතරකට බෙදීම කෝණ මාණයක් නොමැතිව කළ හැකි වන,ලෙසටම වෘත්තයක් සමාණ කොටස් 6 කට බෙදීමද කෝණ මාණයක් නොමැතිව සිදුකිරීමට ඇති හැකියාව හඳුනාගත් අතීත ගණිතඤයන් හඳුනාගෙන 6න් සහ 4 න් බෙදිය හැකි මෙන්ම පෘථිවිය සූර්‍ය්යා වටා භ්‍රමණය වීමට ගතවන කාලයට වඩාත් සමීපතම සංඛ්‍යාව ලෙස යොදාගත හැකි බව වටහා ගැනීමයි.
@Virajelpitiya1111
@Virajelpitiya1111 2 жыл бұрын
තවත් එක් මිත්‍යාවකින් සමාජයක් ගලවාගත් වගයි..❤🔥
@ranakirala8755
@ranakirala8755 2 жыл бұрын
අනේ අයියේ පිං සිද්ද වෙනවා... "පාඩම් කරන දේ හොදින් මතක තියගන්න පුලුවන් ක්‍රම" ගැන video එකක් කරන්නකෝ ❤️🙏🙏
@user-zi5fh9ii3c
@user-zi5fh9ii3c 5 ай бұрын
Hitha ekthan kirimata purudu wenna oluwa eka thanaka thiyaganna purudu wenn
@KusanthaWiesingha
@KusanthaWiesingha 2 ай бұрын
රාමුවේම භාවනාව හා මොලේ ගැන වීඩියෝ දෙකක් තියෙනවා ඒ ටික බලන්න
@kusalbro3237
@kusalbro3237 2 жыл бұрын
ලක්මාලි වීරසූරිය මැඩම් අපේ පසලෙ විද්‍යාව ගුරුවරියයි මා විද්‍යාව ඉගෙනුම ලබාගත් ගුරුවරුන්ගෙන් විද්‍යාව පැහැදිලිවම උගන්වන ගුරුතුමිය ඇයයි. එතුමිය ඔබතුමාගෙන් ඉගෙනුම ලබා තිබෙන එක ගැන සතුටුදායකයි
@dotconnector8028
@dotconnector8028 2 жыл бұрын
අයියගෙන් මම ඉල්ලපු වීඩියෝ එකක්❤️ දැනුම පිපාසය නිවන ඒ පින්කමට අයියට ගොඩක් පින්.
@lakmalgunathilaka6966
@lakmalgunathilaka6966 2 жыл бұрын
වෙන රටක ජිවත් වෙමින් අපිවගේ අය සදහා දැනුම ලබාදීමට තේරෙන සිංහලෙන් කතා කරන එක ගැන ගොඩක් ස්තුති. සිංහල සහ ඉංග්‍රීසි බාෂාව කලවම් කරමින් කතා කරනවිට හරියටම නොතේරෙන විශාල පිරිසක් ඇත. ඒවගේ අයවෙනුවෙන් ඔබගේ නිහතමානී බෂා හැසිරවීම අගය කරනවා සහෝදරයා. ඔබ‍ට ජය..
@movinduinduwara546
@movinduinduwara546 2 жыл бұрын
💪
@lahirurathnayake1266
@lahirurathnayake1266 2 жыл бұрын
රංදික අයියගේ වීඩියෝ බලනකොට එක දෙයක් හොදටම තේරෙනවා (බුද්ධිමත්+ගුප්තයි)
@disebleyoutuber3792
@disebleyoutuber3792 2 жыл бұрын
Brainscper එකට ජොයින් උනානම්, ගුප්ත"" යි කියන වචනය... අයින් වෙලා, ඔයා දාන්නේ, විශිෂ්ටයි, ස්තුතියි... කියන වචන මිත්‍රයා.
@cartoonbro8446
@cartoonbro8446 2 жыл бұрын
@@disebleyoutuber3792 කොහොමද join වෙන්නෙ
@neymarjr-lb7ho
@neymarjr-lb7ho 2 жыл бұрын
wz kollek 💪
@lahirudilshan3087
@lahirudilshan3087 2 жыл бұрын
පෙරදිග සහා ලංකාවේ තිබ්බා කියන විද්‍යාව සහා දැනුම , ( පුස්කොළපොත්) බටහිර රටවල් වලට අරන්ගිහින් ඒ වලින් නව විද්‍යාත්මක සොයගැනීම් (ගුවන්යානා වැනි) කරනවා කියන කතාවේ සත්‍ය සහා අසත්‍ය ගැන මේ වගේ වීඩියෝ එකක් දාන්න 👍❤️🔥
@QNTGEOTAA36
@QNTGEOTAA36 2 жыл бұрын
අද සිට නැවතත් එහෙනම්, දැනුම සොයා යන ගමනට !! සාදරයෙන් පිළිගන්නවා රාමුවට!❤
@sukithahansana9714
@sukithahansana9714 2 жыл бұрын
❤️😍
@sayulgamage3813
@sayulgamage3813 2 жыл бұрын
he he he
@stupidman1235
@stupidman1235 2 жыл бұрын
Podcast platform එකට ගියානං මීට වඩා ලේසි වෙයි...
@anjana784official
@anjana784official 2 жыл бұрын
Maths වල මම හොය හොයා හිටපු පාර්ට් එකක් සිංහලෙන්ම 😍 ඇත්තෙන්ම මාරම වටින වැඩක් ❤️
@shineshadow407
@shineshadow407 2 жыл бұрын
මෙහෙම presetation එකක්නම් ජීවිතේට දැකලා නෑ❤️❤️❤️ . කොටින්ම උපාධි අරවා මේවා තියනවා කියන ඈයොන්ට වඩා පට්ටම advanced
@lahiruisanka4337
@lahiruisanka4337 2 жыл бұрын
අපෙ රටෙ දැනුම හඹාගෙන යන මිනිස්සුගෙ හිතළු වලටනම් ලොකු පහරක්.දැනුම හොයන අයගෙ හිතේ ලොකු ඉඩක් තිබ්බ පුද්ගලයෙක් ටෙස්ල කියන්නෙ .ඇත්ත නීරස උනත් අවිවාදයෙන් තොරව මේක පිලිගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කිරීම ගැන ස්තූති උබ තුමාට.💖
@ravinduashan999
@ravinduashan999 2 жыл бұрын
ඉතාමත් මහන්සියෙන් වතුර ඇදලා ඒ ගහපු වතුර බාල්දි දෙකට බොහෝමත්ම ස්තුතියි සර් ❤️😁
@CM-sf1em
@CM-sf1em 2 жыл бұрын
😂😂😂😂
@anurajaya
@anurajaya 2 жыл бұрын
හැමදාම වගේ බොහෝ දෙනාට අඳුරෙන් එලියට ඒමට අත්වැලක් වන ඔබගේ මේ අති විශිෂ්ට මෙහෙවර ඉතා අගයමි...
@danindukithnada
@danindukithnada Жыл бұрын
ඔබ තුමා මාතුල ටෙස්ලා වෙත තිබූ හැගීම වෙනස් කරපු නිසා ලංකාවම කතාවෙන රාවණා ගෑන මෙවැනි වීඩීයෝවක් කරන ලෙසට ඉල්ලා සිටිමි
@PulasthiWijerathnaMusic
@PulasthiWijerathnaMusic 2 жыл бұрын
පැය දෙකක content තියාගෙන editing පැත්තෙන් දීල තියන ගේම දැක්කම ඇග හිරි වැටිලා ගියා 🔥🔥 මාරම අර්ථවත් episode එකක් 🔥
@sathyajithwickramasingha5426
@sathyajithwickramasingha5426 2 жыл бұрын
ow bn .. intro ekanm supiri,,
@Abiwick
@Abiwick 2 жыл бұрын
Sira ah🥵 krn eka thm danne eke katta
@isurumadushanka8186
@isurumadushanka8186 Жыл бұрын
​@@sathyajithwickramasingha5426 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮p😢pp😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢i😢😢p😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢😢p😢😢😢😮😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢i😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢p😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@mr.lakxx_
@mr.lakxx_ 2 жыл бұрын
369 හොයපුම මාතෘකාවක්... බෙහෙවින් තුති සර්...⚡⚡⚡
@designetdigital7265
@designetdigital7265 2 жыл бұрын
Elon Musk, Tesla නම භාවිතා කිරීම ගැනත් යමක් සදහාන් කලා නම් වටිනවා කියලා හිතනවා ..... වැඩිය සොයා බලපු නැති චරිතයක් උනත්, නිකොලායි ටෙස්ලා ගැන පැය දෙකකට අඩු කාලයකින් හොඳ දැනුවත් වීමක් උනා....බොහෝම ස්තුතී.
@poornimanethmi3468
@poornimanethmi3468 Жыл бұрын
Tesla නිර්මාතෘ elon mask නෙමෙයි මිත්‍රයා. හොයලා බලන්න ❤
@shanerahindu4314
@shanerahindu4314 2 жыл бұрын
මුදල් මත වේගයෙන් දුවන ලෝකයේ, අප වෙනුවෙන් සත්‍යය සොයා ඇති සැටියෙන් නොමිලේ ලබාදෙන ඔබ‍ට ගොඩක් ස්තුතියි, ගොඩක් දේවල් පැහැදිලි උනා.
@ashokapremasiri9558
@ashokapremasiri9558 2 жыл бұрын
මසක් පමණ කාලයක් තුළ ඇති වූ ඒ දරුණු පිපාසය නිවා දැමුවාට බොහෝමත්ම ස්තුතියි 🙏👍🔥🔥
@chanuth412dmn
@chanuth412dmn 2 жыл бұрын
Aparade.Wathura tikak bonna thibbe
@chamithlaksahan3266
@chamithlaksahan3266 2 жыл бұрын
🤣
@nuwandarshana8125
@nuwandarshana8125 2 жыл бұрын
Ane uba wage harakek me buruwa teslatath wada danne monawada
@BioApiSL
@BioApiSL 2 жыл бұрын
සුපිරි ❤
@sllionytc1517
@sllionytc1517 2 жыл бұрын
@Lahiru Mihimal 😄
@vinudijayasekara9113
@vinudijayasekara9113 2 жыл бұрын
Ekanam atha
@hirannawod1990
@hirannawod1990 2 жыл бұрын
12 පාදයෙන් ගනං හැදීමෙදි ගනිතය ලේසි වෙනවා කියලා කිසිම මූලාශ්‍රයක් නැතුව මම මගේ සහෝදරයො එක්ක තර්ක කරල තියනවා. සෑහෙන හිතල හිතල මම ඒක තනියම හොයාගත්තෙ 🤣. මොකද 12 ට සාදක වැඩි නිසා. රන්දික සහෝදරයා කිවුවා ගනිතඤයො කියනව කියලා. එතකොට මම ගනිතඤයෙක්ද? 😂😂😂. මගේ ජීවිතේ පලවෙනි වතාවට වෙනකෙනෙකුගෙන් මම ඇහුවෙ රන්දික සහෝදරයා මේක කියද්දි මේ 12 පාදය ලේසි කතාව 😍
@slbeats_PG
@slbeats_PG 2 жыл бұрын
Epi එක කරන්න නම් මාරම මහන්සි වෙලා.. අපිට කොයි තරම් දිග උනත් මදි.. ගොඩක් වටිනවා 💞
@sayulgamage3813
@sayulgamage3813 2 жыл бұрын
@ɪʜαɴ ආසයි වගේ
@randomgamer2531
@randomgamer2531 2 ай бұрын
Thats what she said​@@sayulgamage3813
@Mahesh.Jayawickrama
@Mahesh.Jayawickrama 2 жыл бұрын
ලෝකයේ සත්‍ය සොයා යන්නන්ට රාමුව තරම් පාරාදීසයක් තවත් නොමැත. ස්තූතියි ඔබගේ කැපකිරීමට! 🙏❤️
@sayulgamage3813
@sayulgamage3813 2 жыл бұрын
without clue s how did you prove
@tharangautb
@tharangautb 6 ай бұрын
😜😝😝
@pasindudilmin6267
@pasindudilmin6267 2 жыл бұрын
කාලෙකින් පසුව තිබුන ලොකු පිපාසයක් නිවීගියාවගේ අලුත් මුහුනුවරක් love it 😍😍
@ash5018
@ash5018 Жыл бұрын
ගහපු පොඩි වතුර බාල්දි වලින් සෑහෙන මඩ ටිකක් හෝද ගත්තා🔥පට්ට ස්තූතියි අයියට❤️
@arjraj.
@arjraj. Жыл бұрын
📺 අද :- 2022 - 08 - 09( 1.30a.m) - 268k sub ..... ☘️ මේක තමා මේ channel එකේ මම මුලින්ම බලපු video ව. Sir, ඇත්තටම විශිෂ්ඨයි. A/L කරන මම වැඩිපුරම බලන්න කැමති youtube channel අතරට මේ channel එකත් එකතු උනා. මේ කරන කැපකිරීමට sir ට ගොඩක් පින්.තෙරුවන් සරණයි sir.කොහොම හරි ඉතිරි videos 67 ත් බලන්න ඕන.
@wasundararathnaweera5736
@wasundararathnaweera5736 2 жыл бұрын
ගිමන් හැරීමට ගත් කාලය පාඩුවක් නෑ වගේ,, ගොඩාක් කල් ඉඳන් ඉල්ලපු ඉල්ලීමක් ඉටු කරලා ❤️❤️
@_1248H
@_1248H 2 жыл бұрын
1h 45min අම්මෝ දැනුන සතුට.....😍 RAMUWA❤
@praveenmadhubhashana4185
@praveenmadhubhashana4185 2 жыл бұрын
සාධාරණ පැහැදිලි කිරීමක් 😍 මේ එපිසෝඩ් එකෙත් වටිනාකම කියල ඉවර කරන්න බෑ ❤. තනියම හොයල කවදාවත් මේ වගේ අදහස් සහ තොරතුරු ටිකක් ගන්න බෑ මට නම්. ඔබට ජය ✌️
@slmicro3857
@slmicro3857 4 ай бұрын
මැදහත්ව සිතන්නට පුරුදු කරන රාමුවට ස්තූතියි ‼‼🥰❤
@chamoddevinda8662
@chamoddevinda8662 2 жыл бұрын
මාසෙකට පස්සේ පළවෙනි එකම සුපිරියක් . 🤟❤️
@Mindbeacon1
@Mindbeacon1 2 жыл бұрын
මිත්‍යා මතවාද වවලට ගහපු පරමාණු බෝම්බයක්..තෙරුවන් සරණයි ..
@sayulgamage3813
@sayulgamage3813 2 жыл бұрын
atomic
@janithakasun4508
@janithakasun4508 2 жыл бұрын
episode එක බලලා තෙරුන් ගන්න දවසක්ම ගත කළා.හරිම ආසාවෙන් තිබ්බ කරුණු අහගෙන හිටියේ.ඒත් එක්කම ආපු කෘතුහලය තමා අංශුත්වරක යන්ත්‍ර සහ ඒ පිළිබද ඉතිහාසය. පුලුවන්නම් ආදරයෙන් ඉල්ලීමක් කරනවා අඩුම විනාඩි 20ක හරි episode එක්කරන්න කියලා. wish you very all the best 💖 sir.බුදුසරණයි
@ASK87
@ASK87 2 жыл бұрын
නිකොලා ටෙස්ලා ගැන තළු මරන මේ වගේ කතා ගණනාවක් ලඟකදි මට අහන්න ලැබුනා. ඒකයි මේක දැකපු ගමන් බැලුවෙ... ඉතා මහන්සියෙන් තොරතුරු හොයල,ඒකට රස වගේම ගුණ වචනත් දාලා...වතුර බාල්දියක් කොහොම වෙතත්...නැත්තටම නැති වෙන්න සුනාමියක් අතෑරල තියෙනව...බොහොම අගෙයි සහෝදරයා...සුභපැතුම්....@
@BinushaSenura
@BinushaSenura 2 жыл бұрын
තියපු විශ්වාසය රැක්කා කිව්වොත් නිවැරදියි.නව මුහුණුවරක් ආරම්භ ය.💪♥️
@ishuaranya5934
@ishuaranya5934 2 жыл бұрын
දැනුනේ බොහෝ කලකින් මුන නොගැසුණු මිත්‍රයෙකු හමු වූ ලෙසකි...... ❤️
@EVILALIENEDURANGA
@EVILALIENEDURANGA 2 жыл бұрын
550 help ekk denna brother video ekak dekak balalama
@supuntharindu3718
@supuntharindu3718 2 жыл бұрын
සුපිරි episode එකක් අයියේ. හොඳ විචාර බුද්ධියකින් කරුණු පැහැදිලි කරනවා. ලංකාවට අහිමි වෙච්ච කොච්චර මිනිස්සු ඉන්නවා ඇතිද අයියා වගේ. අපේ පාලකයන් දන්නේ නෑ මේ වගේ මොල වලින් රටට වැඩක් ගන්න. සුභ පතනවා අයියේ ඉදිරි වැඩකටයුතු වලට♥️
@mr_don13
@mr_don13 10 ай бұрын
කවදාහරි ලංකාවේත් මෙ වගේ වැඩ්ඩොන්ගෙන් වැඩ ගන්න කාලයක් උදාවේවා ❤
@dumiduishan4473
@dumiduishan4473 2 жыл бұрын
වටපිට චැනල් එකේ තනි බොරුනෙ කියල තියෙන්නෙ,ඇත්ත මොකක්ද කියල පැහැදුවාට ඔබට ස්තූතී 🙏
@dananjaya5903
@dananjaya5903 2 жыл бұрын
අම්මෝ නොටිෆිකේෂන් එක දැක්කම ආපු සතුට 🎉😍❤️
@sllionytc1517
@sllionytc1517 2 жыл бұрын
Ow aa
@kavindulakshitha9732
@kavindulakshitha9732 2 жыл бұрын
මම ආසම චරිතයක් තමා ටෙස්ලා කියන්න්නේ 😌😌😌😌😌. ඒවගේම සර් ඔයාගේ වීඩියෝ එකක් එනකං බලං ඉදියේ ගොඩ දවසක ඉදං ❤️❤️❤️❤️❤️❤️
@srimalprasad6491
@srimalprasad6491 2 жыл бұрын
විශිෂ්ටයි. ඔබ අප වෙනුවෙන් ඔබගේ වටිනා කාලය කැප කිරීම සම්බන්ධයෙන් ඔඹට ස්තූතිය පළ කරනවා ❤
@sachindasamarakoon2514
@sachindasamarakoon2514 2 жыл бұрын
369 Method in Sinhala කියලා නිකමට KZbin search කරලා බැලුවා.තත්ත්වය සෑහෙන බරපතලයි.මේ video එකේ link එක ඒ හැම video එකකටම comment කරන්නත් හිතෙනවා.
@harinithilakarathna7640
@harinithilakarathna7640 2 жыл бұрын
ටෙස්ලා පිළිබදව සොයමින් සිටි තොරතුරු දැන ගැනීමට හැකි වුණා.. ස්තූතියි ඔබට...
@yashoderanga6302
@yashoderanga6302 2 жыл бұрын
කාලෙකින් දකින්න ලැබීම සතුටක්. physics class එක ඉවර උන ගමන් බලනව.
@ravindusamarakoon1351
@ravindusamarakoon1351 2 жыл бұрын
මටම ලැජ්ජයි. ගොඩක් දේවල් හොයන්නේ නැතුව මාත් පන්ඩිතයා වගේ ටෙස්ලා ගැන හෙන පන්ඩිත කතා කිව්වා කට්ටියට. වෙලාවට ඇත්ත දැන ගත්තේ. ස්තූතියි ඔබ තුමාට
@KALINDU01
@KALINDU01 2 жыл бұрын
♥️♥️♥️ අයියා නැතුව පාළුව දැනුනා.සුපිරි video ekka අයියේ 😎♥️. මම හිතන්නේ ඔිනේම දෙයක උමතුවෙන් විශ්වාස කරන පිරිස එම දර්ශනය /මතවාද / පුද්ගලයාන් ගැන තම මතවාද ඇතුලත කරලා විකෘති මතවාද හදනවා. නැත්නමි කවුරැ හරි මොනයමි හෝ ⁣පෞද්ගලික ලාබය වෙනුනේ උත්කර්ෂයට පත්කිරිම හා පවත්වාගෙන යාම කරනවා. මෙවැනි දේවල් ලංකාවෙි ඔනතරමි තියෙනවා හොදටම කරන්න පුළුවන් / සියල්ල කරන්න පුළුවන් පාලකයින්. තවත් විවිධ මතවාද / මාකටින් වැඩ තියෙනවා . මෙිවායෙන් එකකට හරි අහුනොවුනු කෙනෙනමි නැ. ඒවගේම එකම මතය නැවත නැවත කියමින් මිනිසුන්ගේ ඔලු ගෙඩි විස ඇතුලත කරන අය ඔන තරමි (සත්‍ය හෝ අසත්‍ය). සමාජයයේ විවිධ මතවාදගේන තමන්ගේ මනස දුෂිත නොකර ගෙන ඉන්න හරිම අමාරැයි. Thanks you අයියේ.
@theekshanasaddipadesilva640
@theekshanasaddipadesilva640 2 жыл бұрын
නිකලෝ ටෙස්ලා ගැන මම හිතන් හිටපු ගොඩක් වැරදි දේවල් නිවැරදි කළාට ඔබ තුමන්ට මගේ ස්තුතිය.ඔබ තුමා කරන මෙම සමාජ මෙහෙවර හා ඔබ තුමාගේ අනෙක් සියලුම වඩා සර්වප් ප්‍රකාරකරයෙන් සාර්ථක වේවා
@susilgunaratne4267
@susilgunaratne4267 2 жыл бұрын
Happy about you.
@theekshanasaddipadesilva640
@theekshanasaddipadesilva640 2 жыл бұрын
@@susilgunaratne4267 thank you 🤗
@pasinduupeka876
@pasinduupeka876 2 жыл бұрын
ටෙස්ලා හින්දා එඩිසන්ට බැනපු එවුන් left😂😂
@pasan.tharuka7141
@pasan.tharuka7141 2 жыл бұрын
Sira
@kelumjjs
@kelumjjs 2 жыл бұрын
sources koooo .......
@prameshdilsara4258
@prameshdilsara4258 2 жыл бұрын
@@kelumjjs description eka balanna
@fredericknorth
@fredericknorth Жыл бұрын
පැය දෙකකට ආසන්න වැඩසටහන film එකක් වගේ ඇහුවා ... සුපිරි ...
@contentofall.withprevin7899
@contentofall.withprevin7899 2 жыл бұрын
සමහර දේවල් ගැන දැනුන ඔබ තුමා හොඳටම පැහැදිලි කරා. ගොඩක් ස්තුතියි.
@rpd3702
@rpd3702 2 жыл бұрын
ආකර්ෂණ නිතිය ගැන වීඩියෝ එක වගේම මේ වීඩියෝ එකත් මනස මාර විදියට හිතන්න යොමු කලා, නැවත පැමිණීම හරිම ප්‍රශංසනිය යි. බොහොම ස්තුතියි sir ❤️💪
@sayulgamage3813
@sayulgamage3813 2 жыл бұрын
adi mathra
@vidathyakobawaka2645
@vidathyakobawaka2645 2 жыл бұрын
1:45:17 දිග episode එකක්...😍😍 බොහොම ස්තුතිය ඔබතුමාට,ඔබගේ මහන්සියට.....❤🙏💐🤩
@DumindaPriyadarshana
@DumindaPriyadarshana 2 жыл бұрын
One like you is a gift not only our country but also to a whole world. Such a genius!
@bhanukasachinthana2893
@bhanukasachinthana2893 2 жыл бұрын
Intro එකනම්...ආයේ ❤️❤️❤️ සුපිරිමයි...කතාව අහද්දි තේරෙනවා සර් කොච්චර අමාරුවෙන්ද දිග කතාවක් කෙටි කරන්න හදන්නේ කියලා...
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
*සුපිරියි මේකත්..එනකම් බලාගෙන හිටියේ..ස්තුතියි " රාමුව "* 💖🔥😊👌
@MAD-mi9qo
@MAD-mi9qo 2 жыл бұрын
අම්බෝ . දැක්ක ගමන් ආවෙ❤️❤️. මාරම සතුටුයි අද නම් 🤗🤗. 1.45 h කියලා දැක්කම සතුට දෙගුණ උනා.......
@SachinSachin-cp1oc
@SachinSachin-cp1oc 2 жыл бұрын
ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක්.ස්තූතියි රන්දික සර්❤
@avishkamadushan..8050
@avishkamadushan..8050 2 жыл бұрын
ගවේශනාත්මකව ඉදිරිපත් කළ ඉතාමත් වටීන මාතෘකාවක්... සම්පූර්ණ episode එකම බැළුවා.. good
@ChathuraLy
@ChathuraLy 2 жыл бұрын
සුපිරිම 👍👍👍 උගන්වනවා නෙමේ පොවනවනේ 🙏👍🥰 අම්මපා මට මේ වගේ ගුරුවරයෙක් හිටියනම්. 🤩
@charithwijerathna5011
@charithwijerathna5011 2 жыл бұрын
ඔයා මරම දක්ශයි අයියේ..ඒ වගේම ඔයාගේ චැනල් එකේ තමා ලංකාවේ යූ ටියුබ් චැනල් වලින් ප්‍රශ්ණයක් පිලිබද සම්පූර්ණ ඇත්තම දැන ගන්ඩ පුලුවන් චැනල් එක
@Sinamaris
@Sinamaris 2 жыл бұрын
රෑ දෙකට නිසොල්මනේ , විඩියෝව නරඹන අතරවාරයෙ ඔබට ජය පතන්නට තැබු සටහනයි මේ, රාමුව ඔබට ජය ❤️❤️❤️❤️
@jagaththushara4400
@jagaththushara4400 2 жыл бұрын
කියන්න දෙයක් නෑ සුපිරිම සුපිරි මම 369 කලා නමුත් ඒ හැම දෙයකින්ම කරන්නේ හිත තමන්ගේ අරමුන කෙරෙහි ඒකාග්‍ර කරන එක තමයි ලොකු දෙයක් නෑ 369 සහ 55 මේ හැම දෙයක්ම නම් විතරයි ගොඩක් ස්තූතියි ඔබට ඒක දීලා තියෙනවා ඇඩෙන්න
@unknownkiller906
@unknownkiller906 2 жыл бұрын
සම්පූර්ණයෙන් බැලුවා හම්මෝ කරකවලා අතඇරියා වගේ දැන් නම්.😂 වතුර බාල්දියෙන් ලොකු වෙනසක් උනා මට. 😁
@fairmetefairmete4766
@fairmetefairmete4766 2 жыл бұрын
මසෙකට ආසන්න කාලයක ගිමන් හැරීමෙන් පසුව නැවතත් දීර්ඝ episode එකක් සමග . අම්මෝ දැනෙන සතුට 🔥🔥❤❤😍😘
@EVILALIENEDURANGA
@EVILALIENEDURANGA 2 жыл бұрын
550 help ekk denna brother video ekak dekak balalama
@allfreesounds7503
@allfreesounds7503 2 жыл бұрын
ජයවේවා ජයවේවා වටිනා දෙයක් ලබාගත්තා අපට මේ දේවල් ලබා දෙන්න ඔබට තවතවත් විශ්ව ශක්තිය ලැබේවා ගොඩාක් පින්❤🙏🙏🙏🙏🙏🙏
@dragonslayer9110
@dragonslayer9110 2 жыл бұрын
ගොඩක් හොඳ විදිහට පැහැදිලි කරා ගොඩක් දේවල්. තාර්කිකව හිතලා බුද්ධිමත් විදිහට විසඳුම් හොයලා තියෙනවා. මේ video එක සඳහාම බොහෝ තොරතුරු අධ්‍යනය කරලා තියෙනවා. Highly Appreciate your work ❤❤👌
@user-jl3wt7ub7w
@user-jl3wt7ub7w 2 жыл бұрын
නැවත නිවාඩු ලබා දිය නොහැකි බව කරුණාවෙන් දන්වා සිටින්නෙමු... 😁❤️❤️
@a.n.wehalla7039
@a.n.wehalla7039 2 жыл бұрын
Aniwaren
@sheni6004
@sheni6004 2 жыл бұрын
😁එකගයි
@sanjudharshana
@sanjudharshana 2 жыл бұрын
කොච්චර වැඩ වල හිර වෙලා හිටියත්, පැය 2කට ආසන්න කාලයක් බය නැතුව මේකට වැය කරන්න පුළුවන් කියල දැනගෙන බලන්න ගත්තෙ... ❤️❤️❤️❤️ ඇත්තටම මිනිස්සු අතර සංසරණය වන දැනුම, ගොඩක් වෙලාවට කොච්චර යථාර්ථයෙන් අපගමනය වෙනවද කියන එකට හොඳම නිදසුනක් ටෙස්ලාගෙ කතාව... ලෝකයෙ බිහිවුණ අනභිභවනීය විශිෂ්ටයෙක්ට ලැබිය යුතු නිරවද්‍යම ආකාරයේ ගෞරවය මේ වීඩියෝවෙන් දීල තියෙනව!
@kusaldunuweera2653
@kusaldunuweera2653 2 жыл бұрын
මේ වෙනුවෙන් වැය කරපු කාලයට ගොඩක් ස්තූතියි මිත්‍රයා ...
@nelum9745
@nelum9745 2 жыл бұрын
ටෙස්ලා ගැන හිතන් හිටපු දේවල් ගොඩක් වෙනස් උනා.ඔබතුමාට බොහොම ස්තූතියි.
@ashinkajayamannage7700
@ashinkajayamannage7700 2 жыл бұрын
ටෙස්ලා බ්‍රිතාන්‍යයේ පුරාවිද්‍යා පැරණි ලිපි ගොඩ කාලයක් ගොඩක් මහන්සියෙන් කියවපු කෙනෙක් ඔහුට ගොඩක් භාෂාවන් පුළුවන් ඇත්තටම ඔහු මේ ලොකෙට සම්පතක් . නමුත් ඔහුගේ අගය ලොකයට වැඩක් නැති උනා British Ancient Articles Magazine එකෙ පොඩි විස්තරයක් තිබේ ඔහු ගැන . අද විඩියෝ එක සුපිරි 👍
@pasix_Art
@pasix_Art 2 жыл бұрын
මාසෙකට පස්සෙ. වීඩියෝ එකක් එනකං මාසයක් බලං ඉඳලා 😨 නියමයි අයියේ 😍
@anurahettigoda6468
@anurahettigoda6468 Жыл бұрын
රාමුව ඇත්ත වශයෙන් හරිම ලස්සන අතිතය අපට කියාදෙන ඔබට ස්තුතියි මම ටෙස්ලා ගේ මෙම 369 ක්‍රමය ඉතා අශාවෙන් බලනවා
@chathuranga0316
@chathuranga0316 2 жыл бұрын
සුපිරිම youtube චැනල් එකක්.අද තමා මම හරියට video එකක් බැලුවේ මේ චැනල් එකේ. සුපිරිම චැනල් එකක්
@tishankavishka283
@tishankavishka283 2 жыл бұрын
දීර්ඝ නිහඩියාව අනෝරා වැස්සක් අරන් ඇවිත්❤️❤️❤️
@dinilcreations8486
@dinilcreations8486 2 жыл бұрын
වැස්සක් නැති කතරට වැටුනු දිය බින්දුවක් වගේ වීඩියෝ එක.කාලෙකට පස්සෙ. සුපිරියි🔥
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
ඉතාම වැදගත් වටිනා වැඩක්. බවත් හාවෙක් ඇපල් ගෙඩියක් තල් අත්තක් උඩට වැටී ආපු ශබ්දයට බයවී දුවන කථාව සිහි ගන්වයි. දැන් ලෝකය ගෝලාකාර නොවන බව සමහරු පවසා ඇත ඒ ගැන ඔබතුමා යමක් ප්‍රකාශ කරන්න කියා සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නිවේදනය කරමු තෙරුවන් සරණයි.
@yasalnilmin1038
@yasalnilmin1038 2 жыл бұрын
ගොඩ කාලෙකට පස්සේ විඳින්න ලැබුන වීඩියෝව බලන්න පටන් ගත්තු වෙලාවේ ඉඳන් ලෝකය ගැන, සමාජය ගැන, දන්නා දේවල්වල නොදන්නා පැත්ත හොයන විදිහ ගැන වගේ ම කුතුහලයෙන් පිරුනු කෙනෙක් ලෝකය ගැන හොයලා බලන්න ඕන විදිහ ගැන ජීවිතයට ගොඩාක් පාඩම් අරගන්න මට පුලුවන් වුනා. ඇත්තට ම ලෝකය ගැන ගැඹුරෙන් බලන්න මග පෙන්වන ඔබට බොහෝ ම ස්තුතී. මේ වගේ ජීවිතයට අලුත් දේවල් එකතු කරන්න ඔබට හැමදාමත් ශක්තිය ලැබේවා. කාර්යබහුල විශ්ව විද්‍යාල ජීවිතය ඇතුලේ වුනත් ඔබේ වීඩියෝවක් කවමදාවත් මග අරින්නේ නම් නෑ. ඒ තරම් ම ඔබේ වීඩියෝවලට මම ඇබ්බැහි වෙලා ඉන්නේ.
@Life11
@Life11 2 жыл бұрын
කැමතිම මාතෘකාවක්, සුපිරිම අලුත් intro එකක් සුපිරිම background music combination එකක් එක්ක 😎👌 nice
@pablokz5973
@pablokz5973 2 жыл бұрын
ඉතාමත් මහන්සියෙන් සෑදු වටිනා video එකක්.කරුනු පමන්ස්ක් නෙමෙයි video editing හැම දේම. සුපිරි සර්.
@senadhi12
@senadhi12 2 жыл бұрын
බලපු හොදම youtube vedio එක අයියා ,❤❤ දැනුම සාගරයේ දිය.බිදක් දුන්නට ගොඩක් පිං...
@randikanimsara4126
@randikanimsara4126 2 жыл бұрын
මේ චැනල් එක බලන් නැති උන් ගැන දුකයී ...මම මේවා අහලා මගේ යාලුවන්ට අනිවා කියනවා උන් කම්මැලී මේවගේ ඒවා අහන්න උබලත් පුලුවන් හැමෝටම මේ දැනුම යවපන් ❤️🤝
@pasinduakash4936
@pasinduakash4936 2 жыл бұрын
බොහොම ස්තූතියි ඒ වතුර බාල්දියට 🙌
@sayulgamage3813
@sayulgamage3813 2 жыл бұрын
basket ekk eka iye adayi ya krpu
@dhanushkiyashoda6148
@dhanushkiyashoda6148 2 жыл бұрын
කතාකරන්නම ඕනි පොයින්ට් එකක් 👏👏👏 බොහොම ස්තුතියි අද පැය දෙකක්💖💖💖💖
@vindygirl2413
@vindygirl2413 2 жыл бұрын
හරිම පැහැදිලිව ඉදිරිපත් කිරීම කරනවා. ස්තූතියි ඔබට
@ashanchathuranga8292
@ashanchathuranga8292 2 жыл бұрын
නිකොලා ටෙස්ලා විදියටම කතාන්දර තියනවා හිට්ලර් ගැන.."ඇඩ්රිනලීන් එන්නත් කරපු හෝ ශරීරයේ යම් කිසි ආකාරයකින් උත්තේජනය කරපු හමුදාවක් ඔහුට සිටි විදියෙ කතා හෝ වාර්තා " හිට්ලර් ගැනත් මේ වගේ දිග එපිසොඩ් එකක් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා
@ronaldranjan3020
@ronaldranjan3020 2 жыл бұрын
අයෙමත් කාලෙකින්. සෑහෙන්න වැදගත්. 🧡
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 2 жыл бұрын
සියලු දෙනා පිළිගන්නවා රාමුව වෙනුවෙන්.නැවතත් සුපුරුදු ඉරිදා දින පැමිණියා.❤️
@EVILALIENEDURANGA
@EVILALIENEDURANGA 2 жыл бұрын
550 help ekk denna brother video ekak dekak balalama
@sarathdayananda8891
@sarathdayananda8891 9 ай бұрын
ඔබ තුමාට බොහෝම ස්තුතියි.විදුලිය සමිබන්දව මෙි වගේ නිකොලා ටෙස්ලා ගැන පැහැදිලි විගුායක් කළාට.මට ස්ථිර මානයකට එන්නලැබුනා විදුලිය සොයා ගතතේ ඔහු නොවෙයි කියන එක.
@kaviiumayanga6743
@kaviiumayanga6743 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සුපිරි.. මාරම වැදගත්.. ❤️❤️❤️
@aminthabandara1246
@aminthabandara1246 2 жыл бұрын
රාමුව අලුත් වෙලා මරු. දිග episode එකට thank you. ගැම්මක් තමයි අද එකත් 😌
@EVILALIENEDURANGA
@EVILALIENEDURANGA 2 жыл бұрын
550 help ekk denna brother video ekak dekak balalama
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 2 жыл бұрын
කාලෙකට පස්සෙ ආයෙ ආපු එක ගැන ගොඩක් සතුටුයි... 😍❤️ ආස හිතෙන.. ඇබ්බැහිවෙලා ඉන්න චරිතයක් ගැන කරපු එක ගැන පට්ටම සතුටුයි.. ❤️😍 මෙච්චර දිග episode එකක් ගෙනාපු එකටත් ස්තූතියි වෙනවා රන්දික සහෝදරයට 💓🙂
@MadhawaSadil
@MadhawaSadil 2 жыл бұрын
සෑහෙන්න රැවටිලා හිටියෙ. බොහොම ස්තූතියි. ❤️ internet එකේ බොරු තිබුනත් මෙච්චර කතාව වෙනස් කරල අමූලික බොරු ඇතියි කියල හිතුනෙ නෑ. මේ වගේ අපි රැවටිලා ඉන්න තව හුගක් දේවල් ඇති. හැම තැනම එකම විදියට කියන නිසා මේ ගැන වැඩිය හොයන්න ගියෙත් නෑ. මේ වගේ නිවැරදි විස්තර හොයාගන්න අමාරු දීර්ඝ කාලායකට කලින් උනු සිදුවීමක් ගැන සොයා බලා මේ කරුණූ ඉදිරිපත් කලාට බොහොම ස්තුතියි. ❤️
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 50 МЛН
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 36 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 50 МЛН