බර්ක්ෂයරයේ සිදු වූ අසාමාන්‍ය සිද්ධිය - පෘථිවියෙන් පිට ජීවීන් #03

  Рет қаралды 190,632

Raamuwa

Raamuwa

3 жыл бұрын

🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
My Corporate Training Programs - intellectii.global/training-p...
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
මගේ අනිත් KZbin නාලිකාව - / @randikawijesinghe
______________________________________________________________
1969 සැප්තැම්බර් 1 වෙනිදා අමෙරිකා එක්සත් ජනපදයේ සිදු වූ අසාමාන්‍ය සිදුවීම පිළිබඳව අද කුඩා විග්‍රහයක යෙදෙමු.
#රාමුව Facebook Channel / raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය / 1032762783869830
Design vector created by freepik - www.freepik.com
www.flaticon.com
MUSIC BY
www.bensound.com/royalty-free...
www.purple-planet.com
Photo by James Orr on Unsplash

Пікірлер: 1 500
@Raamuwa
@Raamuwa 10 ай бұрын
🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀 "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U මගේ අනිත් KZbin නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
@thunkushamdeen2708
@thunkushamdeen2708 10 ай бұрын
5
@Shrimal-Bandara
@Shrimal-Bandara 3 жыл бұрын
ජිවිත්වෙලා ඉන්න ටිකෙ මුනගැහෙන්න ආසම චරිතයක් ❤
@user-yg6ji3cw3o
@user-yg6ji3cw3o 11 ай бұрын
එකෙන්ම
@indrajith640
@indrajith640 2 ай бұрын
Aliens da?
@sulfur564
@sulfur564 3 жыл бұрын
දානකං හිටියෙ ❤️😍 බමියුඩා ත්‍රිකෝනය සහ ඇමසන් වල නොදන්නා පැත්ත ගැන විග්‍රහයකුත් ඕනි 😁
@sameeraprabath103
@sameeraprabath103 3 жыл бұрын
Aniwaren
@slfantasy2781
@slfantasy2781 3 жыл бұрын
ou one
@dive3685
@dive3685 3 жыл бұрын
ooo
@dlr1131
@dlr1131 3 жыл бұрын
good
@ashan6293
@ashan6293 2 жыл бұрын
One
@chandupajayalath
@chandupajayalath 3 жыл бұрын
පොඩි කාලේ ඉඳන් මේවා ගැන හොයන එක තමයි විනෝදාංශය රාමුව ඒ උනන්දුව,කුතුහලය තවත් වැඩිකරනවා.. ස්තූතියි රන්දික අයියේ.. රාමුවට ජයෙන් ජය❤️😍🥰
@chamindunisaldesilva4301
@chamindunisaldesilva4301 3 жыл бұрын
ලෝකය හමුවේ තමා උමතු යැයි අනෙකු සිතනු ඇතැයි සිතා ඔවුන් සමඟම මිහිදන්වන කතා .. 💙 කොතරම් මිනිස්සු සතුව ඇද්ද ?
@kingsman9240
@kingsman9240 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@HithataMuis
@HithataMuis Жыл бұрын
Ow
@isuruabeysiriwardana9881
@isuruabeysiriwardana9881 3 жыл бұрын
මේ episode වලට අදාලවම බර්මියුඩා ත්‍රිකෝණය ගැනත් ඊලඟ එකෙන් දැනුවත් කලානම් හොදයි... ❤️❤️
@shaminimanushki2693
@shaminimanushki2693 3 жыл бұрын
කිසිදු වීඩියොවක් මග නොහැරුනු එකම චැනලය 👉🏻රාමුව... අත්වැරදීමකින් හෝ මගහැරුනාද කියා නැවත නැවතත් පිරික්සා බැලූ එකම චැනලය 👉🏻 රාමුව ....
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
🙂
@wan8657
@wan8657 3 жыл бұрын
Sirawatm🤩
@nimstranger9445
@nimstranger9445 3 жыл бұрын
මාත් බලුව තව තියනවද කියල...🤓😐ඒත් ඔක්කොම බලලා 😌
@semuthuabeysinghe7720
@semuthuabeysinghe7720 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍😍😍😍😍
@user-hm6lx4xo4k
@user-hm6lx4xo4k 3 жыл бұрын
අනිවාර්යයෙන් එකක් හරි මගහැරුනද කියල ආයිත් බැලුව එහෙම වෙලා නෑ ඉතින් එකෙන්ම 💖👌
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@AbirahasWishwaya
@AbirahasWishwaya 3 жыл бұрын
oya aniwaryen balanawa neda
@gayansamitha7184
@gayansamitha7184 3 жыл бұрын
ජාතික රූපවාහිනියේ ගියපු "භවත්‍රා" ටෙලිඩ්‍රාමා එක මතක්වුනා මේ කතාව අහද්දි🤔😮
@yasithajayathissa9713
@yasithajayathissa9713 3 жыл бұрын
ඒක English එකක් ද?
@nimanthadissanayaka197
@nimanthadissanayaka197 3 жыл бұрын
නියමයි අයියේ.. ලංකාවේ සැලකිය යුතු පිරිසක් සමාජ මාධ්‍ය තුල කුණු වල් පල් අතර හිර වෙලා ඉන්න බවක් පේනවා. නමුත් ඒ අතර ඔබ වැනි අතලොස්සක් පිරිස හෝ දරන වටිනා උත්සහය ගෞරවණීය ලෙස අගය කරමි. 🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏
@sumii03
@sumii03 3 жыл бұрын
රාමුව පිපාසිතයෝ 5mins 500+ views ❤🔥🔥
@kavishka5231
@kavishka5231 3 жыл бұрын
ජිවිතේම එපා වෙලා ඉද්දී #රාමුව video එකක් බලනවා ආයිත් ජිවිතේ ගැන ආස හිතෙනවා 😌❤මරු මරු ❤
@nimanthakasun2858
@nimanthakasun2858 Жыл бұрын
එකඟයි..❤️
@niglenethum9143
@niglenethum9143 2 жыл бұрын
පුංචි කාලෙ හඳට ටෝච් ගහනව,මෝස් code ගගහ,රෑට ටෝච් එකකුත් අරං😅❤️ වීඩියෝ එක නියමයි,අයියේ,🙏
@knowboy8262
@knowboy8262 3 жыл бұрын
අද වීඩියෝ එක දැන් වැටෙයි දැන් වැටෙයි කියල බල බල මයි හිටියේ 💚💪
@malindu9318
@malindu9318 3 жыл бұрын
Ekenma
@lasanthajayarathna6919
@lasanthajayarathna6919 3 жыл бұрын
math
@SHAN-we6ri
@SHAN-we6ri 3 жыл бұрын
Ou mamath
@madusankadharmasena2545
@madusankadharmasena2545 3 жыл бұрын
බලාපොරොත්තුවෙන් සිටි වීඩියෝවක්... ස්තූතියි
@letswakeup5992
@letswakeup5992 3 жыл бұрын
සුන්දර මනුෂ්‍යයෙක් .. සසරේ මුණගැසේවා..
@nawodhyadisanayaka7318
@nawodhyadisanayaka7318 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ අපේ ප්‍රදේශයෙත් ඔය වගේ සිදුවීමක් වෙයි කියලා පොඩි කාලේ ඉඳලා බලන් ඉන්නේ, 😅👽
@LIYANMUSIC
@LIYANMUSIC 3 жыл бұрын
උබ භවත්‍රා බැලුව වැඩී වගේ මචං
@manurasanjula3311
@manurasanjula3311 3 жыл бұрын
සිරාවට
@thelife8836
@thelife8836 3 жыл бұрын
එහෙම එකක් උනානම් ඒක රාවනාට සම්බන්ධ කරනවමයි😅😅
@sameeradamith3967
@sameeradamith3967 3 жыл бұрын
එහෙනම් බෝම්බෙකුත් දාල යන්නෙ.හැදිගෑවිලාම පලයව් කියල
@seny3053
@seny3053 3 жыл бұрын
ලංකාවේ ඔය වගේ දෙයක් උනේ නෑ කියල sure ද?? මට පිස්සුද දන්නෙ නෑ ඒත් මට මතකයි කුබුරු යායක් උඩින් පීරිසියක් වගේ ලොකු යානයක් ගියා වගේ.. අවුරුදු 13/14 කට කලින් වගේ.. මායි අප්පච්චියි ගියේ ඒක බලන්න, එයා ජීවතුන් අතර නෑ දැන් ඒ ගැන අහන්නවත්.. මට පිස්සු නෑ ඒක හීනෙකුත් නෙවේ 😐 තාම confused
@isurumadhusankha6406
@isurumadhusankha6406 3 жыл бұрын
රන්දික මහත්මයා ඔබගේ අත්දැකීම් දැනගන්නට මහත් උනන්දුවෙන් පසුවෙමි.. (කාල රාමුව 32:20 - 32:30) 😊🙏👍
@Throughmypencil
@Throughmypencil 3 жыл бұрын
🙏❤
@maithrisiriwardena3363
@maithrisiriwardena3363 3 жыл бұрын
100% මටත් මුලු වීඩියෝවෙන්ම වැඩියෙන්ම අවධානය ගියේ ඔතනට. රන්දික මහත්මය ප්‍රසිද්ධියේ නොකියන නමුත් දන්න දේවල් තව බොහොමයක් තියන පාටයි. මට නං පුදුම නොඉවසිල්ලක් තියෙන්නෙ ඒ වගෙ දේවල් ගැන හොයන්න. 🙏
@abhishekrandeniya2948
@abhishekrandeniya2948 3 жыл бұрын
@@maithrisiriwardena3363 ඔව් නේද අයියෙ, අනිවාර්යයෙන්ම එතුමා අදෘශ්‍යමාන ලෝකය පිළිබඳ බොහෝ දේ දන්නා අයෙක් බව හැඟෙනවා.
@himallakshan608
@himallakshan608 3 жыл бұрын
බොහෝම උනන්දුවෙන් ඉන්නේ ඒ අත්දැකීම් බෙදාගන්න.............
@ashangunawardhana6427
@ashangunawardhana6427 3 жыл бұрын
@@abhishekrandeniya2948 ouu obala hithanawatath wadaa...
@lakeesha7
@lakeesha7 3 жыл бұрын
චිත්‍රපට කියවීමක් ඉක්මනට ඕන 💚💚 රාමුවට ජය !
@SHAN-we6ri
@SHAN-we6ri 3 жыл бұрын
Ow, Raamuwen chithrapati kiyaweemak api next week balaporoththu wenawa.
@harshakalakshitha7435
@harshakalakshitha7435 2 жыл бұрын
Nova
@tharakadinuwan2798
@tharakadinuwan2798 3 жыл бұрын
අයියා 34:39 දී, ගහපු අත්පුඩිය නිසාතමා මං ආයේ ඉන්න තැනට ආවේ. මනස, ඔයාගේ මේ කතාව ඇතුලටම ගිහින් තිබ්බේ හිත. නියමයී. ❤️ ජයවේවා රාමුව❤️
@arunadharmarathne9487
@arunadharmarathne9487 2 жыл бұрын
සිරාවටම 😂
@hexolk
@hexolk 2 жыл бұрын
මාත්! 😐
@dilukshamalshanweerasingha
@dilukshamalshanweerasingha Жыл бұрын
සිරාවටම ඕයි 🤭
@user-ov7oq4sv5m
@user-ov7oq4sv5m Жыл бұрын
Eka wenawa ❤️
@drewacii
@drewacii 10 ай бұрын
seriously men
@sachithvlogs6162
@sachithvlogs6162 3 жыл бұрын
‌මට ආපු අදහසක්, මේවගේ සිද්ධි ගැන බැලුවහම මේ හැම එකකම ප්‍රධාන වශයෙන්ම තියෙන්නෙ ආලෝකය විහිදුවන, හඬක් නැති හෝ පොඩි හඬක් ඇති වස්තුවක් දර්ශනය වීමක්. ඇත්තටම පෘතුවියෙන් පිට ඉඳන් එන්නෙ අපිට වඩා වෙනස් බහුමාන ජීවියෙක් නම්, ඒ පේන පියාසර වස්තුව ඇතුළු සිද්ධි දාමය අපිට ග්‍රහණය කරගන්න පුළුවන් ත්‍රිමාණ දේවල් විතරක් වෙන්න පුළුවන්. එතකොට ඇත්තම සිද්ධිය අපිට ග්‍රහණය නොවන මාන වලින් මෙයලා කරගෙන යනවා වෙන්න පුළුවන්. 👽
@JAZZ_117
@JAZZ_117 3 жыл бұрын
අද නම් වේලාසනින් ආවා 😊❤
@asankasandaruwan7973
@asankasandaruwan7973 3 жыл бұрын
❤️. වේදාන්ත, උපනිශද් ගැන series එකක් ඕන අයියේ.
@chamanibaishara2500
@chamanibaishara2500 3 жыл бұрын
මමත් ආසයි
@chalalochanisanketha2746
@chalalochanisanketha2746 3 жыл бұрын
මමත් එකගයි
@madusankasooriyarachchi2086
@madusankasooriyarachchi2086 3 жыл бұрын
ඔවු මමත් ගොඩක් කැමතියි එවැනි ටිකක් හොද advance series එකක් කරනවා නම්
@maduwickrama3908
@maduwickrama3908 3 жыл бұрын
ඔව් . ඒ වගේම අපිට හොඳ reference ටිකකුත් ඕනි
@_Umaya_
@_Umaya_ 3 жыл бұрын
හැම episode එකක්ම බැලුවා 😊 දැනුමේ ඉන්ද්‍රජාලික පැතිකඩ සොයා යන ඔබට ජයෙන් ජයම වේවා! මිනිසුන්ගේ චින්තන රාමුව පුළුල් කරන්න ඔබතුමා දරන ප්‍රයත්නය විශිෂ්ටයි! එයට ස්තූති.😊
@trewinberenger6994
@trewinberenger6994 3 жыл бұрын
බර්මියුඩා ත්‍රිකෝණය ගැන වීඩියෝ එකක් ඕනේ
@a1production410
@a1production410 3 жыл бұрын
අපේ මනස භාවිතා කරලා. අපිව තව කට හරි පලනය කරන්න පුළුවන් කියල තමයි මට නම් හිතෙන්නේ..
@0wassana0
@0wassana0 3 жыл бұрын
1.අපාය පිළිබඳ විග්‍රහයක් කරන්න (බුදු දහම අනුව) 2.අතිිත ශිෂ්ටාචාර වල බුදු දහම වෙනුවෙන් කරපු හෙළි දරවිවන් 3.සුර්රාය පිළිබඳ පළමු හෙළි දරවිවන් අතිිතයේ 4.ලංකාවේ දැනට වැඩ සිටින රහතන් වහන්සේ ලා යැයි සැක කරන්න පුළුවන් ප්‍රදේශ
@LIYANMUSIC
@LIYANMUSIC 3 жыл бұрын
Man🤣
@thehandilmith3952
@thehandilmith3952 3 жыл бұрын
Roswell වල සිද්ද උනා කියන පිටසක්වල සිදුවීම ගැනත් හරිම විස්තරේ ගැන Video එකක් කරන්න පුලුවන්නම්..
@mst8735
@mst8735 3 жыл бұрын
❤️❤️❤️❤️
@kasunwijayaratne9061
@kasunwijayaratne9061 3 жыл бұрын
Mr. Bean කතාංග මාලාවෙත් Bean චරිතය පෘථිවියෙන් පිට ජීවීන් පැහැරගෙන ගොස් නැවත ගෙනැවිත් දැමූවෙක් බවට විවිධ ඉඟි දෙනව. ඔහු ඉදිරියේදීත් electronic devices අක්‍රීය වෙනව. මේ සිදුවීමේ අභාෂය වෙන්න පුළුවන්
@asunthatharindu6233
@asunthatharindu6233 Жыл бұрын
sirada bn oya keyanne
@PlaTO94
@PlaTO94 Жыл бұрын
ඇත්ත ඒක නිකන්ම නිකන් විහිලු කතාමාලාවක් නෙමෙයි වගෙ
@BLACKWHITE-fz3bl
@BLACKWHITE-fz3bl 3 жыл бұрын
මේ වගේ video එකක් trending යනවනම් කොච්චර දෙයක්ද
@believers1521
@believers1521 3 жыл бұрын
Hm bn
@heshanyoshitha7248
@heshanyoshitha7248 3 жыл бұрын
අන්වීක්ෂය හොයාගන්න කලින් කවුරුවත් ක්ෂුද්‍ර ජීවීන් ගැන විස්වාස කරන්න නැතුව ඇති. ඉතින් දෙයක් අපි ඇස්වලින් දැකල නැහැ කියල එහෙම දෙයක් නෑ කියන නිගමනයකට එන්න බෑ. අපේ ඇස් වලට නොපෙනෙන දේවල් ඹ්න තරම් දේවල් මේ විශ්වයෙ තියෙන්න පුළුවන්. 😌
@heshanyoshitha7248
@heshanyoshitha7248 3 жыл бұрын
@@nmm5281 තර්කය මොකද්ද? 🙄
@user-ri8xp6ms9j
@user-ri8xp6ms9j 2 жыл бұрын
@@nmm5281 gona kwda kyla penawa
@pasindujayathilaka2845
@pasindujayathilaka2845 Жыл бұрын
🧠👉💥
@user-be6zz6fb2e
@user-be6zz6fb2e 2 ай бұрын
වස් කාලයෙදි බුදුන් කිව්වලු ඇසට නොපෙනී ඉන්න ජීව්න් කොටසක් ගැන ..
@MI-or9rw
@MI-or9rw 3 жыл бұрын
Me - who are you? Randika - දැනුම සොයා යන්නෙක්.
@dlwickzz2425
@dlwickzz2425 3 жыл бұрын
ගුරුතුමනී... පිරමීඩ්වල තව කොටසක් ඕන.. චිත්‍රපට කියවීමකුත් ඕන..
@pawithramadubhasini9201
@pawithramadubhasini9201 3 жыл бұрын
පළවෙනි කමෙන්ට් එක😘වෙනදට ඉරිදට,කම්මැලියි ඒත් දැන් එහෙම නෑ බලාපොරොත්තුවක් තියෙනවනෙ සර්ගෙ අළුත් වීඩියො එකක් බලන්න...ස්තූතියි සර්,
@Vikum_st
@Vikum_st 3 жыл бұрын
තෙරුවන් සරණයි ප්‍රවේශමෙන් ඉන්න...ජය වේවා ❤
@shanlanka6670
@shanlanka6670 3 жыл бұрын
රන්දික මහත්මයා පුලුවන්නම් " බුද්ධිය " කියන මාතෘකාව යටතේ විග්‍රහයක් කරනවනම් ඒක ගොඩක් වටීවි...🔥
@ddilkj
@ddilkj 3 жыл бұрын
මේක බලන්න ගත්තෙ පාන්දර 2.30 ට.. ඉන්නෙත් තනියෙම... චූ පාරක් දාන්න යන්න බයේ ඉන්නෙ දැන්.. 😂😂😂 වැදගත් අන්තර්ගතයක් ❤️❤️❤️
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
😄
@tv-rj6kx
@tv-rj6kx 3 жыл бұрын
තෙරුවන් සරනයි
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ඔබවහන්සේට මම ඉක්මනින් ඊමේල් එකක් එවන්නම්.
@tv-rj6kx
@tv-rj6kx 3 жыл бұрын
@@Raamuwa තෙරුවන් සරනයි හැකි ඉක්මනින් බොහො පින්
@techwithjs1563
@techwithjs1563 3 жыл бұрын
මේ වගේ episode වල වටිනාකමන්ම් කියලා නිම කරන්න බෑ..බොහොම පින්..❤️
@kasunkarawita4423
@kasunkarawita4423 3 жыл бұрын
මේ සිද්ධි අහන් ඉන්නකොට නිකන් චිත්‍රපටයක් බලනවා වගේ හරි ලස්සනට හිතේ මැවෙනවා.....❤❤❤
@thamali.sirisoma
@thamali.sirisoma Ай бұрын
අර හැම video එ⁣කේම ගහන අත්පුඩිය මරු. අපිව අත්භූත ලෝකෙක tour එකක් ගෙනිහින් ආයිත් එකපාරටම මේ ලෝකෙට ගෙනත් අතඅරිනවා 😊😊
@chamanibaishara2500
@chamanibaishara2500 3 жыл бұрын
මිනිස්සුන්ට වඩා බුද්ධිමත් ජීවීන් විශ්වයේ ඉන්නවා කියලා මම විශ්වාස කරනවා..thanks
@mihindudananjaya2297
@mihindudananjaya2297 3 жыл бұрын
ammapa
@italy442
@italy442 3 жыл бұрын
Yes
@slvima3879
@slvima3879 3 жыл бұрын
😅 විශ්වාස කරන්න දෙයක් නෑ.ඔනතරම් ජීවීන් ඉන්නවා.හැබැයි එයාලා ගැන හෙව්වා කියලා අපට ලැබෙන දෙයක් නෑ.මක් නිසාද යත් කිසිදිනක මිනිසාට විෂ්වය අධ්‍යනය කර නිම කළ නොහැක
@manojsilva9773
@manojsilva9773 3 жыл бұрын
No need to explore universe to find more intelligent beings.when I see Sri Lankan politicians I feel earth based animals like dogs, monkeys ...etc are intelligent than humans. Isn't it?
@chamanibaishara2500
@chamanibaishara2500 3 жыл бұрын
@@manojsilva9773 😊
@slap2000
@slap2000 3 жыл бұрын
පිටසක්වල ජීවීන් මේ ලෝකේ ඉන්නවා.ඒක 100% විශ්වාසයි.
@dlwickzz2425
@dlwickzz2425 3 жыл бұрын
මම පිටසක්වල ජීවියෙක්... කාටවත් කියන්න එපා..
@pushpakumariadikari9360
@pushpakumariadikari9360 3 жыл бұрын
අපේ සක්වල තුල අතිවිශාල තරැ පන්තින් සමුහයක් ඇති බැවින් ජිවන් විශාල පමානයක් සිටිය යුතුය
@uchinthabandara5744
@uchinthabandara5744 3 жыл бұрын
කොහොමද මහ රෑ වෙලාවක අපිටත් ඕකම වෙලා, අපිට ඒ ගැන කිසිම දෙයක් මතක නැත්තම් එහෙම. 🙂
@user-ri8xp6ms9j
@user-ri8xp6ms9j 2 жыл бұрын
32.20 - මේ ඉදිරි තත්පර කිහිපය තුළ ලොකු දෙයක් කියවුණා, පෞද්ගලිකව, පැහැදිලි කළ නොහැකි අත්දැකිම් මම ලබා තියෙනවා. ඔව් මම කාටවත් කියන්නෙත් නැහ්, මම උසස් පෙළ ගණිත අංශයෙන් 202* මුහුණ දෙන කෙනෙක්, විද්‍යාවේ නොදියුණුකමට තවමත් අර්ථයන් නොලැබුණු දෙවල් වලට පැහැදිලි කිරීම හොයා ගන්නවා. එතෙක් සූදානම් නැති ලෝකයකට පැහැදිලි කිරිම් අනවශ්‍ය යැයි ද සිතනවා. ඔබේ වෑයම මනා ලෙස මම අගය කරමි. proud of you
@Raamuwa
@Raamuwa 2 жыл бұрын
ඔබගේ අත්දැකීම info.raamuwa@gmail.com හරහා මා සමඟ බෙදා ගන්නේ නම් කෘතඥ වෙමි.
@daddysdays
@daddysdays 3 жыл бұрын
කොච්චර කීවත් අහන්නෙ නෑනෙ ඉතින්. අදත් පැයක් නෑ. ❤️❤️
@Meteorub916
@Meteorub916 3 жыл бұрын
Hithanawada editting wadda simple kiyalla
@milkamadhushangunawardhana3119
@milkamadhushangunawardhana3119 3 жыл бұрын
වැඩක් නැති පිංබත් කෙලින උන්ට නන් වෙලාව කියන්නෙ වචනයක් විතරයි. උබල වගේ
@jankasampath6230
@jankasampath6230 3 жыл бұрын
වෙන වැඩක් නැ නාට්‍යක් බලන්නේ නැති අපි පැයක් බලපන් කෝ
@Lasantha_NP
@Lasantha_NP 2 жыл бұрын
@@milkamadhushangunawardhana3119 lol
@shanaka5713
@shanaka5713 3 жыл бұрын
Simulation theory එක ගැන episode එකක් ඕනේ අයියේ🙏❤️🔥
@ianashlon1154
@ianashlon1154 3 жыл бұрын
ewanan thani manasgaatha habai :D
@AdrianRuston
@AdrianRuston 3 жыл бұрын
2021-07-02 | 14.03PM ග්‍රහලෝකයක ජිවත් වන්නේ පෘථිවි ජීවීන් පමණක් වෙන්න පුළුවන.බුද්ධිමත් ජීවීන් එක තැන රැදෙයි ද දේපළ රැස් කරමින් ඔවුන් යානා හදාගෙන විශ්වය වටා ගමන් කරවා වෙන්න පුළුවන්. ග්‍රහලෝකවල ඔවුන්ව හොයන එක මෝඩ වැඩක් වෙන්න පුළුවන්. හොඳ වීඩියෝවක් ආදරෙයි රාමුව 💚💚
@Leo_Dollar_King
@Leo_Dollar_King 3 жыл бұрын
Thank you for all the knowledge you shared...
@upulamarasinghe3400
@upulamarasinghe3400 3 жыл бұрын
මට නිකන් පිස්සු වගේ හිතලම.මම වැනි අය තවත් සිටීද?
@user-nk7ln4yq3l
@user-nk7ln4yq3l 3 жыл бұрын
නැත😄
@lahirusankalpa
@lahirusankalpa 3 жыл бұрын
Yes theory චැනල් එකේ මේ කතාවට සම්බන්ධ වුණු ඔක්කොම ඉන්ටවිව් කරනවා
@blackhawk1111
@blackhawk1111 3 жыл бұрын
කීවෙනි වීඩියෝ එකේ ද තියෙන්නෙ
@lahirusankalpa
@lahirusankalpa 3 жыл бұрын
@@blackhawk1111 yes theory 16 වෙනි වීඩියෝ එක බලන්න
@lahirusankalpa
@lahirusankalpa 3 жыл бұрын
@@ruok4155 links dammata paynnan nha community guidelines nesa. ගිහින් බලන්න එකේ නම ගහල
@tharindudarshana9331
@tharindudarshana9331 3 жыл бұрын
@@lahirusankalpa adeee hoyaganna ba ne puluwan nm channel link ek hari dapn
@lahirusankalpa
@lahirusankalpa 3 жыл бұрын
@@tharindudarshana9331( yes theory) 6.74 subscribers million
@yasanjalidewmini5431
@yasanjalidewmini5431 2 жыл бұрын
මගේ පුද්ගලික මතය නම් පිටසක්වල ජීවීන් සිටින බවයි 🙂සර්ට ගොඩක් ස්තුති මේ වගෙ හැමදාම හොයන දෙයක්ම කියල දුන්නට.පිටසක්වල ජීවීන් ගැන හොයල හොයලම ගොඩක් විස්තර රාමුවෙනුත් දැනගත්ත මම.
@chathufernando4885
@chathufernando4885 3 жыл бұрын
ඔබටත් ජය.. 🔥💪
@Nextshorts9
@Nextshorts9 3 жыл бұрын
ජයවේවා අයියා..බුදු සරණයි..☺️ා මාර ආසාවෙන් ඉන්නේ වීඩියෝ එකක්එනකන් ❤️
@kavindulakmal7741
@kavindulakmal7741 3 жыл бұрын
ඉතාමත් බුද්දිමත් ගුරුවරයෙකි රන්දික සර් 😍😍😍😍😍😍😍😍
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 3 жыл бұрын
ආසම channel එක 💖
@sandeepmadushan1460
@sandeepmadushan1460 3 жыл бұрын
ආසම මාතෘකාවක් 💜️💜️
@yasirugimhan5841
@yasirugimhan5841 3 жыл бұрын
රාමුව හැම සීරියස් එකකටම කැමති අය තවත් සිටීද?
@aruhiru9000
@aruhiru9000 3 жыл бұрын
නැතුව ❤️🔥
@dedsec3122
@dedsec3122 3 жыл бұрын
Yessssss 🤩
@sadewlankana4699
@sadewlankana4699 3 жыл бұрын
සර් interstellar ගැනත් දෙන්න.
@dakshiradeshan9723
@dakshiradeshan9723 3 жыл бұрын
ඉක්මනින් ඉගෙන ගන්න විදිහ , හා ඉක්මනින් මතක තබා ගන්න විදිහ ගැන video එකක් කරන්න පුලුවන් නම් ඒක ඔබ තුමාගේ channel එක නරබන හැමොටම ඉතා වැදගත් වෙයි....
@nalinabesekara5189
@nalinabesekara5189 3 жыл бұрын
සුබපැතුම් maruuu wedasatahanak.... 😍👍🙏
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
විඩියෝ එක එනකං බලාගෙන හිටියේ 🌷❤️👍
@rasanjalianuradha7082
@rasanjalianuradha7082 3 жыл бұрын
රාමුව ❤️🔥
@lakruwanisuru4831
@lakruwanisuru4831 2 жыл бұрын
ස්තූතියි අයියේ... 🤗
@sayurichandrarathne2971
@sayurichandrarathne2971 3 жыл бұрын
Interesting...Thank you..👍👍❤️😊
@ravindusachintha8066
@ravindusachintha8066 3 жыл бұрын
"My Girlfriend is an alien" Drama එක මතක් වුනා😅😍❤️
@nimstranger9445
@nimstranger9445 3 жыл бұрын
රාමුව බලන එක දැන් හොදටම ඇබ්බැහි වෙච්ච hobby එකක් ... අපි දැනුම පිපාසාවෝ වෙමු...😎😎😌😌 රාමුවට ජය!!! 😎😎
@maduuperera5697
@maduuperera5697 3 жыл бұрын
ඔබට ජය...👍👍💜️💜️💜️💜️💜️
@shenhettige7033
@shenhettige7033 2 жыл бұрын
බොහොම අගේයි සහෝදරයා
@isura_amarasinghe
@isura_amarasinghe 3 жыл бұрын
Wow ! Interested. This is really great
@imashabandara4349
@imashabandara4349 3 жыл бұрын
රාමුවට ජය වේවා !!❤❤🔥🔥
@maheshiprasadika8136
@maheshiprasadika8136 3 жыл бұрын
Great you tube chanel
@lock7516
@lock7516 3 жыл бұрын
ආසම චැනල් එකක්
@LIYANMUSIC
@LIYANMUSIC 3 жыл бұрын
ස' :- සවේන්ද මෙයා ගැනත් පොඩ්ඩක් බලන්න..ලංකාවෙ අය මට වඩා දැන් මෙයාට කැමතී😣🤐
@gimhanikk3134
@gimhanikk3134 3 жыл бұрын
???
@onijarulzz8621
@onijarulzz8621 3 жыл бұрын
Ambo.mage.badewel.ebaruna
@aminthabandara1246
@aminthabandara1246 3 жыл бұрын
Ammo ek
@aperson9681
@aperson9681 3 жыл бұрын
mevane gok
@JinethLochana
@JinethLochana 3 жыл бұрын
නියමයි 🖤
@hashandanuddhara266
@hashandanuddhara266 Жыл бұрын
සුපිරි bro..ආදරෙයි ❤
@sadunidissanayaka7131
@sadunidissanayaka7131 3 жыл бұрын
ආසම සීරීස් එකක්...❤️❤️
@arunamanjula9687
@arunamanjula9687 3 жыл бұрын
අපට ලබාදෙන දැනුමට ඔබට ගොඩක් ස්තුතියි
@chanukabro4465
@chanukabro4465 3 жыл бұрын
අද නම් මරු 😘😘👍🏼 රාමුව ජයවේවා
@wasanthadissanayka728
@wasanthadissanayka728 3 жыл бұрын
රාමුවට ජය, ඒ දැකපු අය සමග වර්තමානයේ වාර්තාකරනයක් හමු උනේ නැද්ද,
@lankanvideos250
@lankanvideos250 3 жыл бұрын
බල බල හිටියේ දානකන්🥰❤️👌
@etech_hub
@etech_hub 3 жыл бұрын
වටිනවා
@chanakabandara2358
@chanakabandara2358 3 жыл бұрын
Valuble Video for all of Us. Highly Appreciate
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 3 жыл бұрын
ආස හිතෙන මාතෘකාවක් 🙂👍
@videoproguru1015
@videoproguru1015 3 жыл бұрын
Finally got it. මග බලාගෙන හිටියේ!
@isharasandaruwan560
@isharasandaruwan560 3 жыл бұрын
ස්තුතියි.දැනුම බෙදාගැනීමට සැමදා ඔබට ගෞරවය.......
@pasaninduwara9761
@pasaninduwara9761 3 жыл бұрын
ගොඩක් හොඳයි සහෝදරයා
@maharishi15
@maharishi15 3 жыл бұрын
Am very keen to watch your video clips.. your documentaries are well articulated.. Am also interested in learning about paranormal incidents happened in Sri lanka. We are so proud to be born in this most beautiful as well as rich in ancient history.. Please continue your paranormal adventure....!!
@imashisamarasinghe4307
@imashisamarasinghe4307 3 жыл бұрын
තමා අවිශ්වාස කරන සියල්ල අසත්‍ය නොවේ. 🙏 ඔබතුමාගේ මෙම පැහැදිලි විස්තර කිරීමට ස්තූතියි.
@ddms169
@ddms169 3 жыл бұрын
ගොඩක් රසවත් video එකක්
@sheni6004
@sheni6004 3 жыл бұрын
මේ වගේ ඒවනම් මරු....ස්තුතියි
@EasyJapaneseSL
@EasyJapaneseSL 2 жыл бұрын
සිව්හෙළ TV එකේ J Silva මහත්මයාගේ පිටසක්වල ජීවින්ගේ වැඩසටහන පිළිබඳව සර්ගේ විග්‍රහයක් දැන ගන්න පුලුවන් නම් වටිනවා..❤️
@nandaniathulathmudali8188
@nandaniathulathmudali8188 2 жыл бұрын
ඇත්තෙන්ම ඒක වටිනවා.
@dotme922
@dotme922 3 жыл бұрын
අදනම් කලින්ම ඇවිත්... සුපිරි, දවසම සුබයි...
@tharindulakmal9912
@tharindulakmal9912 3 жыл бұрын
Thanks you for giving vedio like this
@SHAN-we6ri
@SHAN-we6ri 3 жыл бұрын
අදත් වීඩියෝ එකක් එනකල් මඟ බල බලා හිටියේ. ජයවේවා රාමුව #Raamuwa #රාමුව
@TechnoSoftlk
@TechnoSoftlk 3 жыл бұрын
Useful content as always!🖤✨ Keep it up Aiya!😇✌️
@senakagallearachchi2192
@senakagallearachchi2192 3 жыл бұрын
Finally something to watch😒❤️
@roshansp7091
@roshansp7091 3 жыл бұрын
සුපිරිම ❤️🤟
@chinthakachathuranga592
@chinthakachathuranga592 3 жыл бұрын
තව තවත් මෙවන් දේ ගැන කතා කරන්න.. ❤️
@thilinadhananjaya5616
@thilinadhananjaya5616 3 жыл бұрын
සුභ දවසක් අයියේ
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 26 МЛН
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
සිහින යනු කුමක්ද?
40:45
Raamuwa
Рет қаралды 405 М.